Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටේ පොදු මතය ලෙස අද පැහැදිලිවම කතාවෙන්නේ "225 ම එපා "යන්න බව මෙතනත් කතා උනා. ඉතාමත් ප්‍රායෝගික, ප්‍රජාතන්ත්‍රවාදී, නව ක්‍රමවේදයක් සමගින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අළුත් ව්‍යවස්ථාවක් සමගින් ජනතාව ඉදිරියට එන බව රටේ ප්‍රධාන මාද්‍ය වාහිනීවලට මාතෘකාවක් නොවුනද එවන්නක් සිදුවෙමින් පවතින බව ඔබ දෙපලම දන්නවා. රටටම උවමනා 225 ම සහ ඔවුන්ගේ නිළධාරිවාදය ඉවත්කිරීමටම සකස්වන එකම ක්‍රමවේදය වන නාගානන්ද මහතාගේ නව ක්‍රමය ගැන වචනයක් හෝ කතා නොකිරීම ඔබලාගේ ලෝකයට සාමාන්‍ය වූවද රටේ යහපත ගැන හිතනා අහින්සක ලාන්කිකයන්ට සාමාන්‍ය හෝ ප්‍රජාතන්ත්‍රවාදී හෝ නොවේ.