oken venne sudu vena eka neve. api scrub ekak karama ape same death skin eka ivath venava . ethakota ape same thiyana naturel glow eka apita penava . e sudu venava neve . ape naturel glow eka . ehema nathuva apiwa sudu venne na😊. oyalata skin eka clear karaganna onenam hodama de thama wathura bonna 2l k vage dawasakata . oyage skin eka mara vidihata lassana venava wathura biuvama 😊
ඇත්තටම හොඳ result තියෙනවා thankyou , අක්කි ❤❤❤❤❤
Mokakda coffee aka
Onama coffee akak okda
දැන් කරල බැලුවා. කුණු දූවිලි තට්ටුවනම් හොඳටම යනව, smooth වෙනවා. පොඩි glow එකකුත් ආවා. 1පාරයිනෙ කළෙ. බලමු තව දවස් කීපයක් කරල. Thanks
Dn kohomada
වතුර වෙනුවට natural කෝමාරිකා දාන්න පුළුවන්නම් තවත් හොඳයි
ඇත්තට මේක කරලාම බලන්න ඔයාලා මම මේක කරනවා ඇත්තටම ඔයලාට පලවෙනි දවසෙම මූනේ clean එකක් බලන්න පුලුවන් වෙනවා .... ඇත්තටම thank you ඔයාට❤️
Dawas kiyak use කරන්න onida සතියකට
@@MenulChamansakasathiyata dawas 2k. Eka laga dawas 2k epa.
මං මේක කරලා බැලුවා.ඇත්තටම මේකේන් වෙනසක් වෙනවා .soft වෙනවා.ඒ වගේම තිබුනට වඩා මූන සුදු වෙනවා.❤😊
Kurla walata hodaida
Ow 😀
කෝපි කුඩු කොහෙන්ද ගන්නේ
@@SameeraShimall අවුලක් නැ.නැති වෙනවා
@@NimeshThiwanka-k3q කඩෙන්
ගාලා මාව විනාඩි 10න් සුදු උනා මේ 2වෙනි දවස, thank you anna
I😅
😂
😅😅
අනේ ඇත්තටම අක්කි මන් දැන් වීඩීයෝ එක දැක්කෙ දැක්ක ගමන් මන් ඒක කලා අක්කි ඒකනම් මාරයි ❤❤
ඔයා සුදු නිසා, වෙනස පෙන්නේ නැහැ , කලු කෙනෙක් ඔක කලා නම් තමයි හොද ප්‍රතිඵලයක් බලන්න පුලුවන් වෙන්නේ
ඒක නම් ඇත්ත.
ඒකනම් ඇත්ත
Math kiyanne eka thama black ayawa danne naa
@@chandanipriyadarshi1103pp
Ppp
Pp
Eka aththa.hamadema karanne sudu ayane.ithin kohomada wenasak dakinne
ගාලා 5m වලින් වෙනසක් වුනා .
Thank you akka ❤
අම්මෝ
සතියයි පාවිච්චි කරෙ හොද ප්‍රතිඵල තියෙනවා තැන්ක්ස් 😊
Sathiyata dawas kiyak karada
මොනාද කොෆි වර්ගේ
මේක ගොඩක් හොඳයි. තව වතුර වෙනුවට ඔලිව් ඔයිල් එකතු කලොත් ගොඩාක් හොදයි
Ek hri yn na oil skin typ ekt
Oya try karada
❤️
Godak hondai thanks budu saranai
Oil dmmahama pimples enawane
ඇත්තටම හොද රිසාල්ට් එකක් තියේ❤
❤❤❤
I do the same but I put alovara jel.
Mamanam swabavika komarikai coffi kudui meepeni thamai ekathu karanne....ekanam marama hodai....thank u sis
kollont baid ganna
අක්කේ මේක ගොඩක් හොදයි මම මෙක පාවිච්චි කරන්න අරන් දැන් මාස 2වෙනවා මගේ මුහුණ දැන් ලස්සනයි thanks akki oyata vada vadayan hariyanava good lak akki
හැමදාම use කරන්න onida poddak විස්තර dennako
Hamadama oni naha සතියකට 3 parak vithar use karanna eth kota hre
@@SanojaRuwankumari-h1vreta cream ganna puluvan da
Sudu wen nadda
දැන් කරේ.. ඇත්තට ම Results තියෙනවා අක්කේ.. Thank you so much ❤
Meka natural exfoliation ekak...e kiyanne swabawikawa ape hame marunu hama ain karala dena method ekak...e hinda thamai instant softness ekakui fairness ekakui enne
හොඳම සත්කාරය මාමයිට්.ඒකට දෙහි ඉස්ම ටිකක් දාල ටික් ගතිය අඩුකරගෙන ගාල විනාඩි 15 කින් සෝදා හරින්න.මුහුණ මද රස්නෙ වතුරෙන් පිරිසිදුකරගෙන ගාන්න.ඇල් වතුරෙන් සෝදාහරින්න.
Ek hondy d
මාත් ඕක කරනවා ඕක තමයි මගේ scrub ඒක 🥰 මමනම් ඕකට දන්නේ සුදූ පොල් තෙල් 🥰🥰 වතුර දැම්මම ගන ගතිය වැඩි ඇත්තටම මටනම් best රිසාල්ට් එකක් තියෙනවා 🥰🥰🥰
♥️
Oya natural face pack da hadaganne
@@naginofficialpathirana1111 ou dr🥰🥰
Pimples tiynwnm sudu pol tel dammoth wadi weida
@@hirushaudani5499aloe vera gel add karala use karanna
ඇත්තටම මේක ගොඩක් හොදයි මමත් කරා විනාඩි පහක් වැනි කෙටි කාලෙකින් ස්කීන් කලර් එක ලස්සන පාටක් එනවා. Thank you akki.❤
Windi 5 kin hodnnwd
ඇත්තටම මේක හොඳයි ❤
මේක ගෑව මම දැන් .පොඩ්ඩක් මූන දැවිල්ලයි වගෙ පොඩ්ඩක් කම්මුල වගෙ තැනින් තැන ඇයි ඒ...? ගොඩාක් නෙවෙ යන්තමට වගෙ .දැන් නම් හරි....ඒත් ගාලා දැන් වෙනකන් පොඩ්ඩක් තිබ්බා පොඩි හීනියට දැවිල්ලක් .ඒකට හේතුව මොකක්ද අක්කෙ ❤
සීනී ඇට පිටින් දාපු නිසා වෙන්න ඇති ඔයා සීනි කුඩු කරලා ගාලා බලන්න.
Sini walata siirila
Meka rata use karala cream use karata awlk ndd akkii.....
උබව කූබි කයි එලිවෙනකම්😂😂😂
වතුර වෙනුවට කොමාරිකා යොදා ගන්න පුලුවන්ද?
Puluwan
මමත් try කලේ කෝමාරිකා මී පැනි කෝපි ඒකත් මරු
අක්කි මාත් ට්‍රයි කලා වතුර වෙනුවට මන් එකතු කලෙ රෝස වෝට නියමයි ප්‍රතිඵල නම් සුපිරි බුදු සරණයි අක්කියො මෙ වගේ තව වීඩියොස් ඕනේ ❤❤❤❤
💙
දෙහි ඇඹුල් ටිකක් දාන්නද@@yuwathitips
රෝස් වෝට ගෙදර හදාගත්ත ද ඩියර්
විනාඩි 5ක්ද තියන්නෝනෙ.ඊටපස්සෙ වතුරෙන් සෝදල ඉවත් කලාට කමක්නැද්ද
Okata vathura dammama echchara prathipala na. Komarika danna evelema muna pahapath venava. Mao komarika danne eka godak hodai. Sathiyata thun parak karanna.
sudu kenek karama kohomada wenasa. balanne .kohomath suduine
ස්තුතියි
සුපිරියි
මේකට කෝපි කහ සිනි කොමාරිකා ජෙල් එකතු කරලා හදාගත්තාට කමක් නැද්ද
Meka aththak copi walata skin eka glow wenawa sini walata hodin clenser wenawa oka supiri swabawika scrub ekak....❤❤
oken venne sudu vena eka neve. api scrub ekak karama ape same death skin eka ivath venava . ethakota ape same thiyana naturel glow eka apita penava . e sudu venava neve . ape naturel glow eka . ehema nathuva apiwa sudu venne na😊.
oyalata skin eka clear karaganna onenam hodama de thama wathura bonna 2l k vage dawasakata . oyage skin eka mara vidihata lassana venava wathura biuvama 😊
සම්පූර්ණ ඇඟටම පාවිච්චි කරන්න පුලුවන්ද මේක
Can
😂😂
Dawasin deken prathipla ganna ba neda akki
ඕක හොද සත්කාරයක්..ඒත් ඔය කරන විදිහ වැරදී..ඔහොම දිගටම කටොත් මූන එල්ලා වැටෙන්න පුලුවන් ...හරි දේ පමනක් කියා දෙන්න 😊
ඔයා කියන්නකො ඉතිං හරි විදිය අනික් අයටත් දැනගන්න 😊
Ow. Nitharama skrab karanna hoñda nehe lamaine
වතුර වෙනුවට කෝමාරිකා ජෙල් දැම්මට කමක් නැද්ද ? අක්කේ
Pimple hedila poreses thiyen face ekt use krta kmk nedd
Meka eththtm gdk hodi.meruna sama hodin iwath wenawa. Muna sudu wenawa.soft wenawa ❤😊
මී පැණි dammata auwlak neddda akka
Harima smooth .Thank yo.
දිනපතා කරන්න ඕනිද මිස්. දවසේ ඕනම වෙලාවක කමක් නැද්ද කොපමණ වේලාවක් තියන්න ඕනි ද.පැහැදිලි කරලා දෙන්න මිස්
කලුකාන්තාවක් ,ගෙ .මුනේ .ගලා පෙන්නුවනමි 100, .1000.විස්වාසයි.
සුපිරි ❤👍
කොච්චර වෙලා skrub කරන්න ඕනද අක්කේ
කෝපි , සීනි , වතුර පේස්ට් එකද හොද නැත්නම් කෝපි , කහ , යෝගට් එකද හොද 🤔
3:38
3:38
3:38
Thank you ❤️❤️
first time තමා බලන්නෙ අක්කි බලමූ rty එකක් දීලා 😊❤
හරිගියාද😢😪
අක්කි මට ඒක කරන්න ඇත්තටම වෙලාවක් තිබුනේ නැහැ අනේ 😮💨මන් ඒක use කරල බලන්නම් 🤗❤️ හොදේ....😁
Akki mekata onama coffee wargayak danna puluwanda?
වෙනසක් බලාගන්න පුළුවන් හොඳටම ඩාර්ක් සමක් තියෙන කෙනෙකුට ඇප්ලයි කරොත් මොකද කියනවානම් කොහොමත් ඔයාගෙ සම සුදුයිනේ😊 ඒක නිසා ලොකු වෙනසක් බලාගන්න අමාරුයි🥲....
ඒක ඇත්ත 😊
ගෙදර හදාගත්තු කොපි කමක් නැද්ද අක්කි
Godak hoday.math kala.glow ekk enwa..good
Coffee wala brand ekak tiyenawa da?
අනේ අක්කේ අත් කකුල් වලට හොද බොඩි ලෝෂන් එකක් කියන්නකෝ
Shellow hodhayi
Balubeti
@@chanakasajith5219 😂😂
@@chanakasajith5219 😂
@@chanakasajith5219 😜
Yes very true. i just tried. Very good. Thank you for sharing ❤
මම සතියට දවස් දෙකක් මේ ස්ක්‍රබ් එක යූස් කරනවා..මම දාන්නෙ සීනීයී,කෝපීයී, කෝමාරිකා මද සහා ඔලිව් ඔයිල් ටිකක්....
පුදුම ශයින් එකක් එන්නෙ මූණට
💓💓💓
Kochchara welawak pack eka muune thiyanawada
Oyage skin type eka mokakd
@@madhushisewwandi623 විනාඩි 20
@@heshanisiriwardana5047 නෝමල්....මේක ඕනම skin type එකකට match වෙනවා....ඔයාගෙ skin එක oily වගේ නම් දෙහි බිංදු කීපයක් එකතු කර ගන්න
Thankyou so much 😊❤
Kade coffee th hodada?
Thanks nangiyoo
Wayasa prashnayak nedda?
Oya kohomath suduyini
මමබනනවා හොඳයි බුදුසරණයි ❤ ❤❤🎉🎉
ඇත්තටම හොද රිසාට් තිනො ❤❤
Kochchara kal karanna oneda.
Watura wenuwata komarika ekatu karata kamk nadda
මේකට ඇලෝවේරා ජෙල් හරියන්නෙ නැද්ද😊
Akkee man rata inne neskefe haryannedd copi ne
Meka sodal arinna hoda nedda
Lassana wenna thawath creme akak hadala dannako
Kurula thiyena munakata ganna hodaida
මේ ප්‍රතිකාරය දවස ගානේ කරන්න ඕනද
Eththatam best akki skin eka glow wenwa
Mage kurula tiyanawa oily skin ekata monada hoda use karanna
ඇගට එහෙම ගාන්න පුලුවන්ද අතට කකුලට එහෙම නැත්නම් මෙක මුනට විතරද ගාන්නේ
Mekata Roma kupa ain wenwda
සතියකට dawas kiyak කරන්න onida
අක්කෙ ඔනෙම සිනි වර්ගයක් ගන්න පුලුවන්ද
Toner use krnna oni nedda ?
Eken ikmanata prathipala ganna ba ne akki😊
Kochchara welawak gagena inna onida
Mamath oi vagemai sudui akke .thavath sudu unoth Kathak veida math karanava akai.
Podi lamaita hodaida
කුරුලැ තුවාල හොද වෙලා,, කැලැල් විතරක් තිබුනම් scrub කරන්න හොද නැද්ද🙂💔
මට බය තියෙන සුදු ටිකත් කළු වෙයිද කියලා😢😢
Oya wage ewa ගොඩක් hoda.
Wathura wenuwata dehi Danna puluwanda
මේකෙන් ඇත්තටම හොඳ රිසාල්ට් එකක් තියේ
ස්තුතියි ඔබට ❤❤❤
Coffe wenuwata nescafe kudu hoda nadda
Normal kopida ganna one
Ath yata kaluvenavatath hodaida
Aththatama eka hodai❤thanx akki
Thanks karbala balamu
Thanks akke😊❤
Aththatama meka godak hodai... Thanks akki. 💗
දවස් කීයෙන් කීයට වගේද ඕක ගාන්න ඔනී🌟
අක්කි මේක ඉකිලි කලු වෙනවට හොදයිද
First time thama balamu akki try karala❤😊❤