ෆෝන් කැමරා එකක් ගිය දුරක් - අලුත්ම Huawei P40 Pro Plus ෆෝන් එකේ පෙරදසුන් සහ විස්තර

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 147

  • @samanlenin
    @samanlenin 4 роки тому +22

    මෑතක සිට මා දැනුම ලබන, හරිම ලස්සන ට වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ චැනලය ට මාගේ සුබපැතුම්! 🤚😀

  • @dimuthuvolgs4514
    @dimuthuvolgs4514 4 роки тому +24

    පැහැදිලිව අහන් ඉන්න පුලුවන් විදිහකට කියල දෙනව ඔයාට ජය🥰

  • @dinushabandara1157
    @dinushabandara1157 4 роки тому +6

    ඇත්තටම සුපිරි පැහැදිලි කිරීමක්... Teacher කෙනෙක්වත් ඔච්චර සුපිරියට, ලස්සනට දෙයක් Explain කරන් නෑ අද කාලේ...❤ ඔයාට ජය...!!!🙏❤🙏

  • @dilansankalana4858
    @dilansankalana4858 4 роки тому +8

    හුගක් හොද පැත්තකට වීඩියෝස් එකතු කරනව වගේ පේනව. Good job rajitha අයියා

  • @harithachandula7083
    @harithachandula7083 4 роки тому +13

    වෙන u tuber කෙනෙක්ව හැමෝම mention කරන් නේ නෑ . නිහතමානි 💚

    • @islaandGbro
      @islaandGbro 4 роки тому

      Apith huwei phone ekakin shoot kerapu videos balanna asanam may channel eka patte enna ua-cam.com/video/RxVJi4wnISs/v-deo.html

  • @samee1865
    @samee1865 4 роки тому +10

    ඔයාගෙ පැහැදිලි කිරීම හුඟාක් හොඳයි දිගටම ,reviews කරන්න..සුබ පතනවා

  • @KS-wm7cm
    @KS-wm7cm 4 роки тому +17

    Huawei usar මේ කොනට 👈

  • @nipunchathu302
    @nipunchathu302 4 роки тому +16

    එනකන් බලන් හිටිය විඩීයෝ එකක් තැන්ක්ස් අයියන්ඩි❤️❤️🤟
    10× zoom awned xioami 10 pro ekt awned

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 роки тому +7

    නියමයි...විඩියෝ එක
    චැනල් එක දිගටම කරගෙන යන්න සුබ පතනවා....
    මං දැක්ක නිහතමානී චරිතයක් තමා ඔයා..
    ආහ් කියන්න ඕන හැම විඩොයෝ එකක්ම මාරම කොලිටියකට හදනවා...මෙලෙදෙයක් දන්නැති කෙනෙක්ට උනත් අහන්න බලන්න ආස විදිහට....
    සුබ පතනවා ඉදිරි වැඩ වලට....✌

  • @dinithpasan7996
    @dinithpasan7996 4 роки тому +9

    දෙයක් තේරුම් කරන්න හොඳම කෙනා තමයි ඔයා

    • @islaandGbro
      @islaandGbro 4 роки тому

      Mekath balanna hodanam
      ua-cam.com/video/RxVJi4wnISs/v-deo.html

  • @nethmi2292
    @nethmi2292 3 роки тому +1

    1K වෙනි like එක මගේ😍

  • @maheshisky
    @maheshisky 4 роки тому +1

    සුපිරි

  • @sinethbandara9994
    @sinethbandara9994 3 роки тому +2

    නියම වීඩියෝ එක ..🔥🔥🔥

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 роки тому +1

    පට්ට අයියා සුපිරි යටම කියල දෙනව. පොන් එකටනම් ආසයි එත් ගාන තමා හින සමග ජීවත් වෙමි. ජයවෙවා තෙරුවන් සරනයි 💕💕🌷💕🇱🇰

  • @everything-dv2im
    @everything-dv2im 4 роки тому +1

    මම දැක්ක හොදම වීඩියෝ ටික මාරම වැදගත් නියමයි අයියේ

  • @hemanthasampath7787
    @hemanthasampath7787 4 роки тому +3

    ඒක නම් නියමයි සහෝ. හොඳ පැහැදිලි කිරීමක්. ජය වේවා.....

  • @DinushVlog
    @DinushVlog 4 роки тому +1

    හැමදේම ඉතාමත් සැහැල්ලුවෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන සුපිරි චැනල් එකක්.. hundred 👍

  • @nayanthachandimalgamage8914
    @nayanthachandimalgamage8914 4 роки тому +4

    හැම අතින්ම හොඳ වීඩියෝ එකක් ස්තූතියි ඔබට ,

  • @janiththathsara
    @janiththathsara 4 роки тому +4

    සුපිරි වීඩියෝ එකක් 💙

  • @besttech4223
    @besttech4223 4 роки тому +3

    ela 👍 හොද පැහැදිලි කිරීමක්
    තාක්ෂණයේ නාව්‍යකරණය සමග එක්වන්න

  • @nvproduction6740
    @nvproduction6740 3 роки тому +2

    අලුත්ම Sony Xperia Pro 1 එක ගැනත් video එකක් ඕනේ,,, 😉😉🤟

  • @cruzerblade4153
    @cruzerblade4153 4 роки тому +1

    Niyamai ayye jayawewa

  • @ChamindakumaraVijayasigha
    @ChamindakumaraVijayasigha 7 місяців тому

    Jayen jayama wewa huawei ❤❤

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 4 роки тому +2

    අයියා Samsung Galaxy S20 Ultra එකේ camera setup එක ගැනත් විස්තරයක් කරන්න පුලුවන්ද

  • @piyumdesilva660
    @piyumdesilva660 4 роки тому +1

    I saw many videos regarding p30 pro + but ur explanation was Amazing bro keep going... ❤️ gd luck!

  • @sachinthaheshan7154
    @sachinthaheshan7154 4 роки тому +2

    thanks ayye
    mamath mee wage deyak enakan thamaa balan hitiye. mokada mama use karanneth huawei devices ekak nisaa👍👍👍👍👍👍

  • @jehankshiwa9190
    @jehankshiwa9190 4 роки тому +2

    Chanux browa recomend kla pudumai ah good luck

  • @AnjuTharangaT
    @AnjuTharangaT 4 роки тому +1

    Very good explain

  • @dulanharshana3938
    @dulanharshana3938 4 роки тому +4

    well explained...all the best.

  • @kavindusachintha6710
    @kavindusachintha6710 4 роки тому +1

    super!!! oya harima nihathamani puthgalayek.$$$$$

  • @anuradhasarathkumara4604
    @anuradhasarathkumara4604 4 роки тому +1

    Superbly explained all features. Can recommend to anyone without any hesitation (y) . Keep it up.

  • @Shantha_ayya
    @Shantha_ayya 4 роки тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක් 🔥🔥🔥

  • @ChamindakumaraVijayasigha
    @ChamindakumaraVijayasigha 7 місяців тому

    Aiye oyatath jayen jayama wenna parthana karanawa man godak kaleka idanma huawei fan kenek huawei nova 7se ekak man pavichchi karanne p40 poro ekatath yanna usaha karanawa❤❤❤❤❤🎉🎉🎉

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 4 роки тому +1

    niyamayi. thank you.

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 4 роки тому +1

    දන්න සිංහලෙන් සුපිරියට පැහැදිලි කරනවා.

  • @cineworld2297
    @cineworld2297 4 роки тому +1

    Great review

  • @manjukumara2132
    @manjukumara2132 4 роки тому +1

    නියමයිනේ යාළුවා

  • @vihagakawya3854
    @vihagakawya3854 4 роки тому +20

    iphone කැමරා වල megapixel
    ගාන අඩුය ඒත් අනිත් 4n එක්ක බලද්දි quality එක වැඩියි. ඒක.ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @arjunad69
      @arjunad69 4 роки тому +2

      Ios software එකෙන් වැඩි කරල තියෙන්නේ😊😊😊

    • @林安娜-t5c
      @林安娜-t5c 4 роки тому +1

      Ow aiye eka gana sampuurna vistarayak karandako

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому +1

      Eyala hadanne asuruddta tikai, android aya budjet, mid , flagshp gdk ewa hndwa, aragollanta hoda algorithm ekk krnwa cam eke software ekata, apple ekk gttoth eylge anith 4n eka enkn earpods, lap, tab, tv hdnwa, eka nsa meyalata awuruddta ekak dala eka supiriyta hadana eka gdk lesi😊 ekai wenasa androidla ikmnta 4n maru krnna hadanne😊😊

    • @rusirubatuwatta8731
      @rusirubatuwatta8731 4 роки тому +1

      software algorithms thama❤️

    • @SahanWeerasinghe
      @SahanWeerasinghe 4 роки тому +1

      එහෙම බැලුවොත් iphone එකටත් වඩා quality එක වැඩි google pixel එකේ single cam තිබිලත්

  • @touristfacilitator1085
    @touristfacilitator1085 4 роки тому +1

    Bro - technical explanation akak dena akata godak sthuthi

  • @sandarukaballamuru9843
    @sandarukaballamuru9843 4 роки тому +2

    Oke super slow motion wenne premiere Pro eke optical flow damma wage ee kiyanne wathura ehema super slow motion capture keraddi echara details clear na

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +1

      yes, මේක true frame rate එකක් නෙමේ, නමුත් feature එකක් විදිහිට ගොඩක් impressive

    • @sandarukaballamuru9843
      @sandarukaballamuru9843 4 роки тому +1

      @@R2StudioMasterclass oww😍

  • @nirogayan
    @nirogayan 3 роки тому +1

    Good job 👏

  • @helavanjana729
    @helavanjana729 4 роки тому +1

    Thankxxxx 💖

  • @ravifernando1637
    @ravifernando1637 4 роки тому

    කොහොමද සැප සනීප රංජිත්,
    අපිට polarize filter, ND filter භාවිතා කරන ස්ථානය, භාවිතා කරන විදිය, මොන වගේ conditions වළඳ, ඒවායේ හොඳ සහ නරක කියලා දෙනවද.
    ඒ වගේම landscape photography කරනකොට photos stacking කරලා adobe photoshop එකේ එකතු කරන විදිහත් කියල දෙනවද?
    මම කාර් photography වීඩියෝ එකේ
    ඔබ පින්තූර වෙනම අරගෙන එකතු කරන විදිය කියලා දෙනවා දැක්කා. ඒත් මට හිතෙනවා landscape පින්තූර ගන්නකොට ඒක කරන විදිය ඒ අවස්ථාවේ විදියට තවත් හොඳින් පැහැදිලි වෙයි කියලා. පුළුවන්නම් වෙලාව තියන වෙලාවක හැකිනම්, ඔබත් කැමතිනම් මේ වීඩියෝ දෙක කරල දෙන්න.
    ඔබට ගොඩක් ස්තුතියි!

  • @hasthiproductions
    @hasthiproductions 4 роки тому +1

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤️

  • @dushanishara7880
    @dushanishara7880 4 роки тому +1

    Patta aiye

  • @destroyedpixels4204
    @destroyedpixels4204 4 роки тому +1

    අයියෙ 40-50ත් අතර ගානකට ගන්න පුලුවන් Low budget ඒ ගානට සාධාරන කැම් එකක් ගැන වීඩියො එකක් දාන්නකො 😟🖤

  • @chamithalakshan4586
    @chamithalakshan4586 3 роки тому +1

    Samsung note 20 ahekin ekak krannako photography

  • @sumedapala4128
    @sumedapala4128 4 роки тому +1

    ඒ විස්තර කිරීම #1😎

  • @BUDDHIPHOTO
    @BUDDHIPHOTO 4 роки тому +1

    Excellent ..!!

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 роки тому +1

    super vedio

  • @deshalchathuranga7812
    @deshalchathuranga7812 3 роки тому +1

    Ft

  • @Cjay.shorts02
    @Cjay.shorts02 4 роки тому +1

    වටින විඩියෝ එකක් ❤️

  • @chandanadeshapriya9456
    @chandanadeshapriya9456 4 роки тому +1

    Samsung galaxy s20 ultra phone eke 10x zoom ekak thiyenne

  • @naveenkandula8944
    @naveenkandula8944 4 роки тому +1

    Niyamatama pehedili karanawa ❤

  • @liongamesl2945
    @liongamesl2945 3 роки тому +1

    Huawei kiynne patta brand ekak. Y6pro eken gahpu poto tyenwa. Patta koliti.

  • @pamperera9697
    @pamperera9697 4 роки тому +1

    sports photography walata wage galapena hoda cam ekak thiyena phone ekak kiyanna puluwn d 30,000ta aduwen thiyena

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +1

      phone එකකින් sports photography කරන්න ටිකක් අමාරුයි විශේෂයෙන් 30,000ට අඩුවෙන්. laser focus system එකක් තියෙන cam එකක් බලන්න පුළුවන් නම්

    • @pamperera9697
      @pamperera9697 4 роки тому

      @@R2StudioMasterclass thank you ❤️

  • @charukapasan4297
    @charukapasan4297 4 роки тому

    Nice video brother

  • @lakshananjana3567
    @lakshananjana3567 Рік тому +1

    🌸

  • @KusalBinara
    @KusalBinara 4 роки тому +1

    Broadcasting cameras gana video ekak one ❤️

  • @abroadlife6558
    @abroadlife6558 4 роки тому +1

    Supper video. Keep it up

  • @hemantha..s
    @hemantha..s 3 роки тому +1

    Aiye mata podi deyak danaganna puluwanda, SONY, iPhone wage phone wala camera eke MP gana Adu unata ewage photos wala quality eka wadi... An8th ewath ekka (MP gana wadi wenath brand) baladdi. E gana kiyala denna puluwanda, videos ekak karanna pls...

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      අපි එ ගැන video වලින් කතා කල. Megapixel ඇත්තට marketing game එකක් විතරයි. Camera එකක quality එකක megapixel ඇවිල්ලා එක කොටසක් විතරයි. අනිත් දේ ගොඩක් Camera වල pixel binning වලින් තමයී 64mp වගේ ගන්නේ. එ කියන්නේ megapixel 4 ක තියෙන්නේ එකම details.

    • @hemantha..s
      @hemantha..s 3 роки тому

      @@R2StudioMasterclass thanks. Loku ganna puluwan. Math asama mobile photograpy walata. Ekai mata eka gataluwak wela thibbe.

  • @dinukasenevirathne9079
    @dinukasenevirathne9079 4 роки тому +1

    Huawei p40 pro plus main camera use sony's imx700 image sensor

  • @kavishkasampath6521
    @kavishkasampath6521 4 роки тому +3

    එතකොට camera වලින් හොද Sony xperia 1 ii ද Huawei p40 pro ද ......

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +4

      Sony එක ගොඩක් professional අය target කරලා හදලා තියෙන්නේ. Huawei එක professional නැති කෙනෙකුත් professional කරන්න හදලා තියෙන්නේ 😅

  • @cookwithchefsulakkhana5556
    @cookwithchefsulakkhana5556 4 роки тому +1

    Samasung Galaxy S7edge ekata monawage camera app use karanna puluwanda?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому

      මොන වගේ වැඩක්ද? මම දන්නා විදිහට apps වල ලොකු issue එකක් නැ

  • @TravelHolidayy
    @TravelHolidayy 4 роки тому +1

    Super..

  • @NextLevelYou-lk
    @NextLevelYou-lk 4 роки тому

    Aiye mobile photography walata honda mid range smartphone ekk mention karannako

  • @harshanimadushika7918
    @harshanimadushika7918 3 роки тому +1

    Dn meke price keeyada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      description එකේ link එකක් තියෙනවා check කරන්න

  • @sithijahirushan2002
    @sithijahirushan2002 4 роки тому +1

    Huawei p40 pro phone eke camera ekada samsung galaxy s20 ultra phone eke camera ekada wediyenma hoda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +1

      දෙකම හොඳයි නමුත් DXO Mark site එකට අනුව P40 pro Cam එක හොඳයි

  • @duminduviraj5314
    @duminduviraj5314 4 роки тому +1

    ෆෝන් එකෙන් photo ගන්නකොට ඉරේ photo ගන්න හොද් නැද්ද??

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 роки тому +1

    Mama pawichchi karanne Huawei Y6 Pro. ගාන අඩුයි , වැඩ ගොඩයි 😍🔥

    • @supunchamini9959
      @supunchamini9959 4 роки тому +1

      Google prashna app stror nedda gannawana huwei ganna hoda nedda

    • @FocusGTOfficial
      @FocusGTOfficial 4 роки тому +1

      @@supunchamini9959 ehema prashna mukuth neee, google hama app ekakma thiyenawa

  • @samindusadaruwan6017
    @samindusadaruwan6017 4 роки тому +1

    Video walata hoda mobile phone ekak mokakda kiyannakoo

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому

      Sony Xperia 1 Mark II සහ Sony Xperia 5 Mark II ගොඩක් හොඳයි

  • @Kavishkadesilva12
    @Kavishkadesilva12 4 роки тому +1

    Huawei ❤️

  • @lakshitaruwan6771
    @lakshitaruwan6771 4 роки тому

    HUAWEI 👍 👍 💟😮👌

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 2 роки тому

    Huawei patta

  • @sithumtech
    @sithumtech 4 роки тому +1

    Comment failed to post.

  • @adeeshapansilu1294
    @adeeshapansilu1294 4 роки тому

    Nice bro 👍👌

  • @dushanishara7880
    @dushanishara7880 4 роки тому +1

    Elh

  • @slunknown1762
    @slunknown1762 4 роки тому +1

    ❤❤❤❤👍👍👍

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 роки тому +1

    Aye aluten ena okkoma phone karamu

  • @sadunindunil4433
    @sadunindunil4433 4 роки тому

    Aiye oppo kiyana brand akai,shiyomi kiyana brand akai gath thama kalpawathma atin hodama brand aka Miranda?pls reply me

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому

      දැන් එන smart phones ඔක්කොම හොඳයි. අනික ඔයාට official warranty එකක් හම්බ වෙනවා. ඒක හින්දා වැඩිය හිතන්න එපා

  • @naturelifest
    @naturelifest 3 роки тому +1

    අයියේ මේකේ සාමාන්‍යයෙන් සූම් එකෙන් කොච්චර KM ගානක් සූම් කරන්න පුලුවන්ද 🤔

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      එහෙම කියන්න බැ, කොහොමත් KM ගණන් zoom කරන්න බැ

    • @naturelifest
      @naturelifest 3 роки тому

      @@R2StudioMasterclass Thnq aiyah

  • @royaltraveller
    @royaltraveller 4 роки тому +1

    ❤️❤️❤️

  • @kasunlakshan7405
    @kasunlakshan7405 4 роки тому

    👍👍👍

  • @anivibe2023
    @anivibe2023 4 роки тому

    Ayiya p 40 pro plus ekai s20 ultra ekai gaththama mokakkda camera eka paththen hodama.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +1

      reviews අනුව P40 pro එක හොදයි

    • @anivibe2023
      @anivibe2023 4 роки тому

      @@R2StudioMasterclass ayiya oyage contact number ekak dannako

  • @JaniyaX
    @JaniyaX 4 роки тому +2

    🥰😍😍😘😘😘

  • @shashikachanaka1222
    @shashikachanaka1222 4 роки тому +1

    Elaaaaaaaaaaaaa

  • @layanviduranga1023
    @layanviduranga1023 4 роки тому +3

    Supzz

  • @darshanapiyarathna443
    @darshanapiyarathna443 4 роки тому +1

    P 30pro eka hodaida ser

  • @LahiruDeshan1123
    @LahiruDeshan1123 4 роки тому +1

    phone වල megapixel ඔය කියන තරම් තියනවාද ඇත්තටම

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +1

      තියෙනව, cake එකක් ඕන තරම් කැලි වලට කපන්න පුළුවන්, නමුත් එහෙම කැපුවා කියලා cake එක ලොකු වෙන්නේ නැ

  • @rashmikamalshan8189
    @rashmikamalshan8189 4 роки тому +1

    කිරන් චිප් සෙට් එක අවුල්.ඇයි snapdragons දෙන්න බැරි 😐

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому

      එහෙම ලොකු අවුලක් නම් නැ. මොකක් හරි හේතුවක් තියෙනවද එහෙම කියන්න? දැනගන්න කැමතියි අපි. මොකද use කරන අයගෙන් තමා හරියට දැන ගන්න පුළුවන්

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 4 роки тому

      @@R2StudioMasterclass මම හිතන්නෙ ඔය කියන්නෙ බෙන්ච් මාර්ක් අඩු එක ගැන වගේ අය්යේ ගොඩක් අය හිතන් ඉන්නෙ බෙන්ච්මාක් අඩු උනොත් පෝන් එක හොඳ නැහැ කියලා ☝

    • @nipunanuran672
      @nipunanuran672 13 днів тому

      Uba kirin use karala thiyrda

  • @Devinbeddage
    @Devinbeddage 4 роки тому

    මම කැමති ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න ඔයාගෙන් 🙂

  • @unknown-nl9ql
    @unknown-nl9ql 4 роки тому +1

    අයියා phone එකක් අරන් දෙන්න පුළුවන්ද? 😊 බැරි නම් කමක් නෑ😊 මට තියෙන්නෙ පරණ phone එකක් ,මට තිබ්බෙ huawei nova 3i එකක් ඒක කොළඹදි හොරකම් කරා 2019.12.28 වෙනිදා... තාම phone එකක් නෑ, අක්කා අරන් දෙන්නම් කිව්වා ඒත් එයාටත් මේ දවස් වල අමාරුයි, පුළුවන් නම් විතරක්😊....

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому

      මම photography වලට හරිම ආසයි😊 මම මේ phone ekenuth photo ගහනවා , ඔයා මගේ comment eka click කරලා බලන්න මම ඔයාව subscribe කරපු දවස බල්නන😊😊 have a great day aiyya, oyge vedio harima lssnai, ada background harima lssnai😊

    • @dinithdilhara9315
      @dinithdilhara9315 4 роки тому

      😂😂😂හා

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому

      @@dinithdilhara9315 පුළුවන්ද අයියා😊? මම මගේ police entry eke copy ekath ewannam😊

    • @Creatortech95
      @Creatortech95 4 роки тому

      ලැජ්ජාව ක් නැද්ද බල්ලො හිගාකන්නෙ තු නොදකින් රස්සාවක් කරල අරගනින් ඉබේ පහල උන උන් නෑ

  • @slmemex6269
    @slmemex6269 4 роки тому

    Mobile phones වල කැමරා එකෙන් ඉර හෝ යම් කිසි එලියක් සහිත දෙයක් චායාරැපයකට අසුකරගද්දි අපි හිතමුකෝ ටිකක් සැර ආලෝකයක් සහිත බල්බ් එකක එලියක් දිගු වේලාවක් ලෙන්ස් එක මතට වැටීමෙන් කිසියම් හානියක් වෙනවාද mobile phone lenses වලට?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому +1

      නැහැ, නමුත් lens flair photo එකට එන්න පුළුවන්

    • @slmemex6269
      @slmemex6269 4 роки тому

      ඒ කියන්නේ lens flare එකක් සිදු වුනත් ඉන් හානියක් වෙන්නේ නැද්ද?

    • @slmemex6269
      @slmemex6269 4 роки тому

      අයියේ තව දෙයක්. ලෙන්ස් එකක් මත
      තියන micro scratches යවන්න මොක්කද කලයුතු?

  • @technolk5892
    @technolk5892 4 роки тому

    👍

  • @srikulasekara9311
    @srikulasekara9311 2 роки тому

    මේ පොන් එකක් දැන් කීයක් වගෙ ඇති ද,සෙකන්ඩ් හැන්ඩ් මාකට්

  • @shashikachanaka1222
    @shashikachanaka1222 4 роки тому +1

    Gana thamai ahul

  • @ගයාන්සමිපත්-ල6ථ

    😍

  • @ionlysublegends557
    @ionlysublegends557 4 роки тому

    World with chanul subscribe karanna

  • @SharhaLK
    @SharhaLK 4 роки тому +1

    දෙයක් තේරුම් කරන්න හොඳම කෙනා තමයි ඔයා

  • @pamudithaeshan7032
    @pamudithaeshan7032 4 роки тому +2

    👍👍👍