Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එකත් subscribe කරලා තියා ගන්න.. ❤❤❤
⛺🤌🖐️🫵🤲🇱🇰🧕🥰🎁🏕️😭📦
ගොඩක් වටින Video එකක්. හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් එක කොච්චර වටිනවාද.. බොහොම ස්තුතියි අක්කා ❤
ඔයාගෙ ලස්සන අදහසට ගොඩක් ස්තූතියි නංගී...❤️
Oken math badu gaththa shop eka hodai❤❤❤
Thanks oyage comment ekata..❤
m.m.s group එකට මන් ගියා පෙරේදා.මාර ලාභයි බඩු.අනික එයලා discount දාලා දෙන්නේ හැම items එක්කටම
විඩියෝ එක ගොඩක් හොඳයි ෂොප් එක තියන තැන පැහැදිලි මදි ඒ වුණත් ඔයාට tankx
MMS DAM STREET eke ekk tynwaMain street rathu palliya issarama ekk tynawa
මෙ ශොප් එකෙ ගන අඩුයි lady j එකට. වඩා මත් බඩු ගන්නෙ මේ ශොප් එකෙන්
ගොඩක් හොඳ වීඩියෝ එකක්.👍👍
Thank you ❤️👍
Very informative.
Thank you ❤️
වටින වීඩියෝ එකක් .💐✌️👌🌻🍀
Godak sthuthi... hamadama like karala comment karala oyala me dena support ekata..❤❤❤
Sammasambudusatanari baecary vala mooli.gahana mashin akak. Keeyakda miss. BoolAkath akkalaama ...loku.aka..balndar naemaei ...
Eyalage number eka description eke tiyenawa dr.. eyalawa contact karan price ganna puluwan ❤️
Organizer box ganna thanak dannawada dr
Lady j eke tiyenawa dr ❤️
Thank you❤@@shashi-s-diary
බඩු හොදයි ලාබයි. ඔතන granite වංගෙඩි තියනවාද . Thank you, මේ වගේ වීඩියෝ දානවට.❤❤
Ow dr tibba..❤️ thanks oyage comment ekata..
Granite wangedi manjari eke
හරිම ගනන්. ලේඩි ජේ එකේ මීට ලාබයි. ඔයා එකම.දේ ගොඩක් කියනවා. ඒක වීඩියෝ එකට බලපානවා
Lady J එක සහ මේ shop එක ගොඩක් වෙනස් dr.. මේ shops දෙක compare කරන්න බැහැ..❤❤
MN hithanne me shop eke godakk price adui. Mn Dan godakk Kal Idan badu ganneb. baba lage water bottle godakk labai methana.
Lady koheda thiyennee hariytama
Eththatama man lady j giya.me tharam adu ne....
Lady j eke dan badu ganan vadi karala. Issara thamai godak laaba. Pitakotuwe thamai me vage badu laabama.
❤❤❤❤
Prevense lip balm ek hodid
Ow dr ❤️
Oyaga oya vedio aka Honda na.akama da pannanawa.
Ganan wadi
මාරම බඩු ගනන් අම්මෝ
නිවාඩු වක් අරගෙන vedio කරන්න.. 😅ගොඩක් item තියෙනවා.. 😅 ගොඩක් බඩු තියෙනවා.. මිළ ගණන් කොටුව පොලිසියෙන් දැන ගන්නේ..! 😅බලන අපිටත් මංඥං..
එයාලාගේ shop එකේ තට්ටු හතරක් තියෙනවා.. items 5000 ක් විතර තියෙනවා.. දවසක්ම නිවාඩු දාලා ඒ price ඔක්කොම අරන් පැය පහක විතර video එකක් හදලා upload කරන්න පුළුවන් කමක් මට නෑ .. ගොඩක් අය මේ තරම් වත් price දාන්නේ නෑ .. ඔයා පොඩ්ඩක් එහෙම දාලා තියෙන video එකක් බලන්න dr.. මොකද ආවාට ගියාට නෙවේ මම ගොඩක් මහන්සි වෙනවා මේ දේවල් කරන්න..
Apo oya shop aka goni ganan
Location danna puluwanda
Comment wala tiyenawa
Shop aka thiyena thana හරියට කියන්න plz
පිටකොටුවේ වේල්ල වීදියේ තියෙන MMS Group Pvt Ltd
Shop එකෙ නමයි address එකයි දාන්න.
Description එකේ දාලා තියෙනවා dr ❤️
තියෙන තැන හරියටම කියන්න මිස් pls.
Pitakotuwa wella widiye tamai tiyenne.. puluwan nam map eka dagena yanna mms group pvt ltd kiyala.. lesiyenma yanna puluwan..❤️
Shop eka thiyena thanks poddak pahadili madi .ඒ ගැන කියන්න මිස් .මට එතැනින් ගන්න අවශ්‍ය දේවල් තියෙනවා .
@@SugandiMasinghedescription එකේ එයාලාගේ contact details දාලා තියෙනවා dr.. එයාලට call කරලා අහ ගන්නත් පුළුවන්..Google map එකේ MMS group pvt ltd කියලා search කරලා map එක දාගෙන යන්නත් පුළුවන්..මේ ශොප් එක තියෙන්නේ පිටකොටුවේ වේල්ල වීදියේ..
@@shashi-s-diary tks dear.
Pettah wala parana malu market eka pahu Karan hetti vidiya paththata yanna. Dam street koheda ahanna Ona kenk kiyawi. Dam street board eka gawa Idan 4 or 5 weni shop eka. Mn hithanna second floor plastic item thiyenne
රෙදි රැක් වගේ ඒව මෙතන තියෙන වද
Na dr ewa nam tibbe na mataka widiyata.. ❤️
Price හරියට දාන්නේ නැහැනෙ
Danna puluwan taram dala tiyenawa dr..❤️
Oyata price danna badila nane eya kiyanne shop ekak thinawa kiyala price ekkama danba one kiyala nithiyak naneOyata onnam gihin ganna price vala ganna modayek wage kiyawanne me..price damma kiyala oyata badu gedatta laben nane gihin ganin gonnu wage comment noda
@@Peshika424 oya ochchara wada wenna epa comment type karanna.adala kena reply eka dala thiyenawa
@@Peshika424thanks dr oyage comment ekata❤❤ oyala wage tawa kenekwa agaya karana aya nisai mama loku kattak kala me wage videos genne..❤️❤️❤️ mewa promotion videos newe..👍👍
@ ❤️❤️
ඕ කේ බඩු ගනන්
මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එකත් subscribe කරලා තියා ගන්න.. ❤❤❤
⛺🤌🖐️🫵🤲🇱🇰🧕🥰🎁🏕️😭📦
ගොඩක් වටින Video එකක්. හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් එක කොච්චර වටිනවාද.. බොහොම ස්තුතියි අක්කා ❤
ඔයාගෙ ලස්සන අදහසට ගොඩක් ස්තූතියි නංගී...❤️
Oken math badu gaththa shop eka hodai❤❤❤
Thanks oyage comment ekata..❤
m.m.s group එකට මන් ගියා පෙරේදා.මාර ලාභයි බඩු.අනික එයලා discount දාලා දෙන්නේ හැම items එක්කටම
විඩියෝ එක ගොඩක් හොඳයි ෂොප් එක තියන තැන පැහැදිලි මදි ඒ වුණත් ඔයාට tankx
MMS DAM STREET eke ekk tynwa
Main street rathu palliya issarama ekk tynawa
මෙ ශොප් එකෙ ගන අඩුයි lady j එකට. වඩා මත් බඩු ගන්නෙ මේ ශොප් එකෙන්
ගොඩක් හොඳ වීඩියෝ එකක්.👍👍
Thank you ❤️👍
Very informative.
Thank you ❤️
වටින වීඩියෝ එකක් .💐✌️👌🌻🍀
Godak sthuthi... hamadama like karala comment karala oyala me dena support ekata..❤❤❤
Sammasambudusatanari baecary vala mooli.gahana mashin akak. Keeyakda miss
. Bool
Akath akkalaama ...loku.aka..balndar naemaei ...
Eyalage number eka description eke tiyenawa dr.. eyalawa contact karan price ganna puluwan ❤️
Organizer box ganna thanak dannawada dr
Lady j eke tiyenawa dr ❤️
Thank you❤@@shashi-s-diary
බඩු හොදයි ලාබයි. ඔතන granite වංගෙඩි තියනවාද . Thank you, මේ වගේ වීඩියෝ දානවට.❤❤
Ow dr tibba..❤️ thanks oyage comment ekata..
Granite wangedi manjari eke
හරිම ගනන්. ලේඩි ජේ එකේ මීට ලාබයි. ඔයා එකම.දේ ගොඩක් කියනවා. ඒක වීඩියෝ එකට බලපානවා
Lady J එක සහ මේ shop එක ගොඩක් වෙනස් dr.. මේ shops දෙක compare කරන්න බැහැ..❤❤
MN hithanne me shop eke godakk price adui. Mn Dan godakk Kal Idan badu ganneb. baba lage water bottle godakk labai methana.
Lady koheda thiyennee hariytama
Eththatama man lady j giya.me tharam adu ne....
Lady j eke dan badu ganan vadi karala. Issara thamai godak laaba. Pitakotuwe thamai me vage badu laabama.
❤❤❤❤
Prevense lip balm ek hodid
Ow dr ❤️
Oyaga oya vedio aka Honda na.akama da pannanawa.
Ganan wadi
මාරම බඩු ගනන් අම්මෝ
නිවාඩු වක් අරගෙන vedio කරන්න.. 😅ගොඩක් item තියෙනවා.. 😅 ගොඩක් බඩු තියෙනවා.. මිළ ගණන් කොටුව පොලිසියෙන් දැන ගන්නේ..! 😅බලන අපිටත් මංඥං..
එයාලාගේ shop එකේ තට්ටු හතරක් තියෙනවා.. items 5000 ක් විතර තියෙනවා.. දවසක්ම නිවාඩු දාලා ඒ price ඔක්කොම අරන් පැය පහක විතර video එකක් හදලා upload කරන්න පුළුවන් කමක් මට නෑ .. ගොඩක් අය මේ තරම් වත් price දාන්නේ නෑ .. ඔයා පොඩ්ඩක් එහෙම දාලා තියෙන video එකක් බලන්න dr.. මොකද ආවාට ගියාට නෙවේ මම ගොඩක් මහන්සි වෙනවා මේ දේවල් කරන්න..
Apo oya shop aka goni ganan
Location danna puluwanda
Comment wala tiyenawa
Shop aka thiyena thana හරියට කියන්න plz
පිටකොටුවේ වේල්ල වීදියේ තියෙන MMS Group Pvt Ltd
Shop එකෙ නමයි address එකයි දාන්න.
Description එකේ දාලා තියෙනවා dr ❤️
තියෙන තැන හරියටම කියන්න මිස් pls.
Pitakotuwa wella widiye tamai tiyenne.. puluwan nam map eka dagena yanna mms group pvt ltd kiyala.. lesiyenma yanna puluwan..❤️
Shop eka thiyena thanks poddak pahadili madi .ඒ ගැන කියන්න මිස් .මට එතැනින් ගන්න අවශ්‍ය දේවල් තියෙනවා .
@@SugandiMasinghedescription එකේ එයාලාගේ contact details දාලා තියෙනවා dr.. එයාලට call කරලා අහ ගන්නත් පුළුවන්..
Google map එකේ MMS group pvt ltd කියලා search කරලා map එක දාගෙන යන්නත් පුළුවන්..
මේ ශොප් එක තියෙන්නේ පිටකොටුවේ වේල්ල වීදියේ..
@@shashi-s-diary tks dear.
Pettah wala parana malu market eka pahu Karan hetti vidiya paththata yanna. Dam street koheda ahanna Ona kenk kiyawi. Dam street board eka gawa Idan 4 or 5 weni shop eka. Mn hithanna second floor plastic item thiyenne
රෙදි රැක් වගේ ඒව මෙතන තියෙන වද
Na dr ewa nam tibbe na mataka widiyata.. ❤️
Price හරියට දාන්නේ නැහැනෙ
Danna puluwan taram dala tiyenawa dr..❤️
Oyata price danna badila nane eya kiyanne shop ekak thinawa kiyala price ekkama danba one kiyala nithiyak nane
Oyata onnam gihin ganna price vala ganna modayek wage kiyawanne me..price damma kiyala oyata badu gedatta laben nane gihin ganin gonnu wage comment noda