ජපනත් කොර මේවා දැක්කොත් - පරණ කාර් කණපිට පෙරලන වැඩ්ඩා | Old Car Restoration - Vishmitha Pathiraja

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +55

    සත්තකින්ම පුතේ කාලකන්නි කමට මෙ රටට බරක් නොවි යහපත් දෙයක් කරන ඔබට පුතේ තුනුරුවන් සරනයි දීර්ගායූ නිදුක් නිරෝගි වේවා

  • @heshananushka1286
    @heshananushka1286 4 роки тому +69

    මාරම ආඩම්බරයි බොල මෙච්චර සුපිරි කොල්ලො ඉන්න එක ගැම්ම . අපිට දියුනු වෙන්ඩ බැරි රටෙ ඉන්න 225 නිසයි. නියමයි වැඩෙ සුපිරි . ආදරෙයි ❤💪💪

    • @dog.7813
      @dog.7813 2 роки тому

      ඔයා මට

  • @noelranasinghe3
    @noelranasinghe3 3 роки тому +19

    මෙහෙම චැනල් එකක් කරන එක ලොකු දෙයක් අපේ රටේ හැන්ගිලා ඉන්න වැඩ්ඩො එලියට ගන්න හොදම ක්‍රමයක් නැත්නම් අපි හැමදාම හොරුන්ට අහුවෙනවා ඔයාට සුබ පැතුම් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදුසරනයි

  • @k.sandul8331
    @k.sandul8331 3 роки тому +26

    කහපාට එකෙත් පිටිපස්සෙ යට බපර් එක ගැහුවනම් පට්ට.ඉස්සර්හා ඩබල් හෙඩ්ලයිට් ගැහුවනම් SRT එකක් වගේ.කොහොම උනත් සුපිරි වැඩක්.

  • @kasunjanaka1090
    @kasunjanaka1090 4 роки тому +33

    පොඩිකාලෙ ඉදලම පට්ට ආසයි පරන කාර් modified වලට ❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 3 роки тому +14

    වාහන දෙකේම wheel arch දෙකට කරල තියෙන modification එකනම් ටිකක් ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවා, ඒ ඇරෙන්න අනික් දේවල් හොදින්ම කෙරිල තියෙනවා! සුපිරි වැඩක්... 😌❤️👌👏👏👏🙏👍

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 роки тому +9

    විශ්මිත වැඩ කරන විශ්මිත මල්ලි ඔයාට සුභ අනාගතයක් සමග තෙරුවන් සරණයි .නිලමේ මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දුර්ලභ වීඩියෝ බලන්න සලස්වන එක ගැන

  • @sinethhasaranga456
    @sinethhasaranga456 3 роки тому +12

    තනි ඇහැට ඇඩුනා අයියේ....🥲😍😍❤️❤️❤️❤️❤️❤️මේ වගේ කොල්ලා ඉදිරියටම යන්න ඔනේ..❤️

  • @nisulhimash8064
    @nisulhimash8064 4 роки тому +11

    නිල් පාට කිරිල්ලී padinna asai 😊😊😊. Old car lover කෙනෙක් හැටියට දැක්කත් sapai අය්යේ සිරාම සුපිරිම. Godk දේවල් ඉගෙන ගත්තා modify gana. Ape nithiyen parissam kara gnna ayye. නීතිය නැ athal දන්නේ

  • @ravinduSathasara
    @ravinduSathasara 3 роки тому +10

    6ක් දීලා බයික් එකක් ගන්න ගිටියේ හිත වෙනස් වීගෙන එන්නෙ..

  • @salis6386
    @salis6386 4 роки тому +27

    අඩෝ වාහන දෙක දැකලා පිස්සු හැදුනා 😍

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 роки тому +5

    නියමයි නේ...
    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dfhhnnktx1212
    @dfhhnnktx1212 4 роки тому +18

    හොද කොල්ලෙක් කියලා තේරෙනවා. ජය වේවා bro 💖

  • @sunjeewa2333
    @sunjeewa2333 4 роки тому +4

    Good luck budusaranayi jayawewaa sahodaraya neyamayee

  • @nxtlogan551
    @nxtlogan551 4 роки тому +23

    උබ වැඩ්ඩෙක් කොල්ලා තෙරුවණ් සරණයි

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 4 роки тому +11

    ලංකාවේ තවත් සුපිරි වැඩ්ඩෙක්...❤️🇱🇰🔥

  • @Lovelygirl2025
    @Lovelygirl2025 4 роки тому +6

    ඇත්තටම ආඩම්බරයක් අපේ රටට .සුපිරි

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 3 роки тому +5

    මේ වගේ අය රටට ආඩම්බරයක්,
    අපේ රටේ ගොඩාක් අවධානය යොමු කරන්නේ නිරුවත මාකට් කරන රූ රැජිණ්යොන්වයි, Modeling කරන ගෑනුන්වයිනේ , එයාල කරන්නෙ අපෙ රටේ සංස්කෘතියට නිගා කරලා රටේ සංස්කෘතිය විනාශ කරලා මහ ලොකුවට තරග වලට ගිහින් රටට විදේශ විනිමය අරගෙන ඇවිත් රට ජාත්‍යන්තරයට අරගෙන ගියා කියලා පම්පෝරි ගහන එකනේ
    ඇත්ත්ටම වෙන්න ඕනේ ඒක නෙවේ ,
    මේ වගේ රටේ සංස්කෘතියටත් හානියක් නොකරන අයටයි අත හිත දෙන්න ඕනේ , අවධානය යොමු කරන්න ඕනේ ....
    ලෝකේ ඇමරිකාව , ජපානය වගේ රටවල අය නම් මේ වගේ වාහන හදන , වාහන නිර්මාණය කරන අයට ගරු කරනවා ...
    අනිත් එක ඒ රටවල් වල වාහන Modify කරන එක, Restoration කරන එක කලාවක් , ඒ වගේම ජපානය වගේ රටවල් වල ඒක සංස්කෘතියේ කොටසක් ...

  • @සිංහලසින්දු-ඡ1ඞ

    සුපිරි වැඩ්ඩේක් තමා 😮❤️ සුබ අනාගතයක්!

  • @umeda6719
    @umeda6719 2 роки тому +3

    ගැම්මක් තමයි

  • @romanofficial62995
    @romanofficial62995 2 роки тому +8

    සුපිරි කොල්ලෙක්...නිලමෙ අයියෙ...මේ අයියව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද..

  • @musicchange6805
    @musicchange6805 3 роки тому +10

    මං කැමතිම චැනල් එක, 💪💪💪💪

  • @youcenon
    @youcenon 4 роки тому +39

    කහ එක නම් සුපිරියි බන්...
    පිටිපස්සටත් තව පොඩි වැඩ සෙට් එකක් දැම්ම නම් සතවත් සිරා...

  • @gayangeethanjana6705
    @gayangeethanjana6705 4 роки тому +26

    කහා පාට එක ගෙනිහින් තියෙන්නේ අපේ ගමේන් නේ. එල එල ආදරේයි....😍❤️

  • @hisarashanaka2146
    @hisarashanaka2146 4 роки тому +101

    මෙයා මම අඳුරනවා. මම මෙයාගෙන් phone එකක් ගත්ත මීට අවුරුදු 8 විතර කලින්. ජය වේව අයියේ

  • @liongeek8251
    @liongeek8251 4 роки тому +3

    Mea Aya thama apea wada karayo. Jaya Wawa. Budu sarani ☸️☸️☸️. Good luck obata.

  • @prasadnethu5774
    @prasadnethu5774 3 роки тому +3

    Wishmithage,wishmitha weda.supiriyi brother .nilameta godak thanks watina videos gena enawata.good luck .

  • @hasith8647
    @hasith8647 2 роки тому +1

    niyamai jaya wewa brother KOREA KR

  • @shasikanimesh1644
    @shasikanimesh1644 3 роки тому +5

    නියම වැඩක් විශ්මිත අයියා. එල..

  • @kavin_123
    @kavin_123 3 роки тому +14

    ලංකාවේ නියම වැඩකාරයෙක්. ජයවේවා ♥️

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 4 роки тому +19

    විස්මිතගේ විශ්මකර්ම වැඩක් .

  • @dhananjayakaushalya1564
    @dhananjayakaushalya1564 3 роки тому +10

    අපේ ගමේ ඉන්න අපේම අයිය කෙනෙක් තමා . ආදරෙයි විශ්මිත අයියහ්❤️

  • @sonurasanjana7607
    @sonurasanjana7607 4 роки тому +5

    සුපිරි වැඩ්ඩෙක්💪💪♥️♥️
    නිලමේ thankzz🔥🔥😍♥️♥️

  • @Allinone5282-4
    @Allinone5282-4 4 місяці тому

    Good luck 🎉❤ මෙ වගෙ විඩියො හින්ද මම නිලමෙගෙ වීඩියෝ වලට මාර ආසයි ❤

  • @sathsarafernando1352
    @sathsarafernando1352 4 роки тому +96

    නියම වැඩ කරුවෙක්...ජයවේවා!

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 4 роки тому +17

    නිලමේ වැඩක් කරොත් සුපිරි

  • @ngneflangarage8016
    @ngneflangarage8016 4 роки тому +8

    Original idea tiyanaporak nilame .minihage plans super

  • @yapahansamali2804
    @yapahansamali2804 3 роки тому +2

    Godak thanthosai thawa wedi wediyen diunu wewa...theruwan saranai

  • @yunetharosha5538
    @yunetharosha5538 3 роки тому +8

    සුපිරි වැඩ්ඩෙත් තමා ඉතින්️❤️‍🔥🔐

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 4 роки тому +13

    ගොඩක් telidrama වල මේ කහ පාට කාර් එක තියනවා...දාම් එකේ එහෙම

  • @ajithprasanna6218
    @ajithprasanna6218 4 роки тому +5

    හොඳයි හොඳයි.ලස්සනයි.

  • @sljaniya8593
    @sljaniya8593 5 місяців тому +1

    Hellcat ek widiyatama kaha pata ek hadala supiri aiye❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      අනිවා...

  • @santhashan393
    @santhashan393 4 роки тому +5

    Ela ayiyaaaaa niyamayi matath car ekak gannam asawak awaaaaaa thanks

  • @rasindurasmika5223
    @rasindurasmika5223 3 роки тому

    දැන් තියෙන කාර් ඔහොම හදන්න බැනෙ මරු

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 4 роки тому +7

    මාරම මාරයි...

  • @pasindu255
    @pasindu255 5 місяців тому +2

    මේ channel eka හැමදාම gammak thama

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @lionart2020
    @lionart2020 4 роки тому +11

    නියමයි ආසාවක් නම් තියනව ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් එකේ වගේ කා එකක් හදා ගන්න 😁

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 4 роки тому +5

    Kaha Pata eka thamai supiri classic camaro ekak wage❤️modification kiyala fiber kali tikak atawala denawata wada deyak methana thiyanawa original thathwe wahanayak thiyanawanan ewagema thiyagannalu oya niyama waddek aiye jaya wewa👍

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 4 роки тому +19

    පට්ට ✌️ කොල්ලට හොඳ දැනුමකුත් තියෙනවා

  • @niowbro8268
    @niowbro8268 4 роки тому +5

    Dekapu supiri චැනල් එකක් ජයවෙවා අයියෙ❤️❤️

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 4 роки тому +4

    ඇත්ත තමා පිස්සුව තියන එකා බර ගනං වියදම්කරල හදනව තමාගෙ දේ... පිට අයට ඒ විදියට හදන්න්න බැ අඩුවට ඉල්ලනව....මම audio system පැත්තට තමා බර. තාම මට කියල කවුරුත් හදාගෙන නැ මුදලක් දීලා.වියදම්සැර නිසා

  • @sunjeewa2333
    @sunjeewa2333 4 роки тому +2

    Good luck godak lassanaye jayawewaa sahodaraya good luck budusaranayi

  • @CJ-nh3wg
    @CJ-nh3wg 3 роки тому +19

    තැබිලි පාට කාර් එකට වඩා නිල් පාට කාර් එක පට්ට 🚗

  • @rasikadilhani2713
    @rasikadilhani2713 5 місяців тому +2

    Super 💯👍

  • @statussinhala5654
    @statussinhala5654 4 роки тому +289

    ලක්ශ 4 ක් 5 ක් දීලා fz එකක් එහෙම ගන්නවට වඩා හොදයි මේකක් ගන්න එක

    • @redabrogaming
      @redabrogaming 4 роки тому +7

      Sira

    • @tuanfallil5323
      @tuanfallil5323 3 роки тому +11

      අම්මෝ රත්තරං fz 😂 wlta wdanm me car වටිනවා ❤️

    • @statussinhala5654
      @statussinhala5654 3 роки тому +7

      @@tuanfallil5323 *අල්ලේකයි😍✊*

    • @nileshbrother3038
      @nileshbrother3038 3 роки тому +5

      Ow bn ekanm atta

    • @senkadagala5634
      @senkadagala5634 3 роки тому +9

      සිරාවටම පවුලටම ගිය හැකි පෙනුමත් මරු

  • @kamalalhemantha6228
    @kamalalhemantha6228 3 роки тому +1

    Supirima vahana tekak🌹😋😍👍🤩

  • @slninja576
    @slninja576 2 роки тому +3

    අම්මෝ ඒ කහ පාට එක 😍💞

  • @sarangajanith3168
    @sarangajanith3168 5 місяців тому

    අපේ ගමේ වාහනයක් ❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 4 роки тому +5

    ආසම ෆිල්ඩ් එකක් මොඩිෆිකෙෂන් කරන කොල්ලො ගැන තව විඩියෝ කරන්න මාත් හොයනව කොල්ලෙක් මොඩිෆිකෙෂන් කරන්න පුලුවන් සුපිරියටම

  • @rangafdo2910
    @rangafdo2910 3 роки тому +1

    Good work...keep going brother...

  • @ashanjock4948
    @ashanjock4948 4 роки тому +8

    ලන්කාවේ ඔයවගේ දක්ශයො විශාල පිරිසක් යින්නවා එ අය එකම තැනකට ගෙනාවනම් ලොකෙම හොල්ලනවා❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 місяці тому

    තෙරුවන් සරණයි.

  • @voicelanka674
    @voicelanka674 2 роки тому +3

    Good Job Putha keep it up..all the best...

    • @Nilame
      @Nilame  2 роки тому +1

      Thank you so much

  • @denethakarshana6434
    @denethakarshana6434 3 роки тому +1

    Vishmitha prathiraj marama vishmithai supiri broo ela ela bro ♥️♥️

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 роки тому +3

    අම්බෝ ඒ වාහන දෙක🤩

  • @amithrajitha5896
    @amithrajitha5896 3 роки тому

    Mata car ganna oni oyala hadapu ekak .supiri ekak.

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan9707 4 роки тому +5

    ජය වේවා . Made in sri lankan කියලා වැඩ දෙමු . ආදරෙයි ❤️

  • @chandimamunasingha3670
    @chandimamunasingha3670 4 роки тому +2

    Marune....marama weda karayek...

  • @tkboy6086
    @tkboy6086 3 роки тому +8

    ❤️❤️අයියා ඔයානන් මාර වැඩ්ඩෙක්

  • @miajitelecom4401
    @miajitelecom4401 2 роки тому

    Wao super super 👍👍👍👍👍💞💞

  • @sachiya5187
    @sachiya5187 4 роки тому +11

    බයික් මොඩිෆයි කරන සුපිරි වැඩ්ඩෙක් හොයල වීඩියො එකක් කරමු

    • @dulas4614
      @dulas4614 4 роки тому

      mekema tynawa video 1k kalin dapu bln

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 роки тому +2

    Niyamay malli jaya wewa

  • @MrRobotricx
    @MrRobotricx 4 роки тому +7

    පට්ට වාහන දෙකක් නියමයි

  • @Max4Sudu
    @Max4Sudu 3 роки тому +2

    Budu saranai machan laksha 6ta pattai bro...

  • @sachithkavinda1165
    @sachithkavinda1165 4 роки тому +9

    පට්ටම වැඩ්ඩේක් 🖤💪❤️😍🤘

  • @datsunb310ownerssrilanka3
    @datsunb310ownerssrilanka3 Рік тому +1

    ❤️වටිනා වීඩියෝ එකක්....
    🙏 ඒත් මේක බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි...
    අඩු මුදලට..ලාබෙට...අතේ තියෙන ගාණට...පරණ කාර් අරගෙන Modify කරන්න කලින් වාහනේ දුවන පැත්තෙ අඩුපාඩු ටික හදාගෙන....Original බඩුමුට්ටු වල අඩුපාඩු සම්පූර්ණ කරගෙන....තමන්ට වාහනේ බය නැතුව ඕනෙ දුර ගමනක් යන්න විශ්වාසයක් එනකල් අවශ්‍ය වෙන කාරණා ටික සම්පූර්ණ කරගෙන....ඊට පස්සෙ Modification පැත්තට අවධානය යොමු කිරීම තමයි හොඳම අදහස.....ඔක්කොටම කලින් කාර් එකක් අතට ගත්ත ගමන් Modification ගැන හිතන්න ගියොත් අන්තිමට ලොකු අමාරුවක වැටෙන්න ඉඩකුත් තියෙනවා.... Modification කියන්නෙ ටිකක් සංකීර්ණ කාරණයක්...ඒකත් හරියට නොකලොත් අන්තිමට නටපු නැටුමකුත් නැති වෙලා යන එකයි වෙන්නෙ...ඒක නිසා කරුණාකර නිසි අවබෝධයක් නැතුව පරණ වාහන අරන් විනාස කරගන්න එපා...අන්තිමට හදිසියක් වුනහම විකුණගන්නවත් බැරි වෙන එකයි වෙන්නෙ...

  • @sandunjayantha4309
    @sandunjayantha4309 2 роки тому +4

    සුපිරි වැඩ්ඩෙක් 👍
    15weel set එකක් දැම්මට කමක් නැද්ද.?

  • @nirangadilhani2239
    @nirangadilhani2239 3 роки тому +2

    kaha pata car eka harima lassanai... ara nilpata car eka athule kauda bole inne

  • @bandubandara1187
    @bandubandara1187 4 роки тому +91

    මල්ලි ඔයා නියම සින්හලයෙක් වෙන්න කිසිමදවසක චිනෙක් වෙන්න එපා ඔයා හොද දෙයක් කලොත් සදාකලිකව පවති..ඔයට සුබපතනවා....

  • @footfashion7973
    @footfashion7973 4 роки тому +1

    Ela ela niyama wadda

  • @sihinayasoya
    @sihinayasoya 4 роки тому +7

    Supiri වැඩ්ඩේක්......💚👍👌

  • @chamindaherath905
    @chamindaherath905 10 місяців тому

    Niyamai malli.❤

  • @chandimahashan242
    @chandimahashan242 4 роки тому +8

    ඒ වචන ටික ❤✌️

  • @Sanathkumara-e3o
    @Sanathkumara-e3o 9 місяців тому

    වැඩ්ඩෙක් තමා ඉතින් 💪

  • @shashiraachintha91
    @shashiraachintha91 4 роки тому +10

    වැඩ්ඩෙක්ම තමයි ❤️

  • @tharangamanoj5703
    @tharangamanoj5703 Рік тому

    Good job❤

  • @sapumalimeth834
    @sapumalimeth834 3 роки тому +2

    super 😎😎😎

  • @sandarudinsaraliyanage9637
    @sandarudinsaraliyanage9637 2 роки тому

    ekanm supiriyak aiye 😍

  • @slgx996
    @slgx996 4 роки тому +5

    Ado patta mm kamathima car set ekk 👍👍👍👍

  • @gamingDota2239
    @gamingDota2239 Рік тому +1

    ගමේ ගැම්ම තමා ❤

  • @dananjayabandara307
    @dananjayabandara307 4 роки тому +10

    ජයවේවා...✔ 💖

  • @ThimiraDulsara-r2j
    @ThimiraDulsara-r2j 10 місяців тому

    මට ආසා හිතුණේ නිල් එකට බං ❤😊

  • @achiradushminda5108
    @achiradushminda5108 3 роки тому +6

    නියමයි සුපිරිමයී ❤️

  • @sumedaudawaththa9044
    @sumedaudawaththa9044 4 роки тому +2

    Ela .lankawa duppath ratakata.

  • @tharindubuddika7916
    @tharindubuddika7916 4 роки тому +8

    ඌ ඇත්තම කියන්නේ ආ

  • @lakminimadhushika4985
    @lakminimadhushika4985 3 роки тому +1

    Niyama videova

  • @Lovelygirl2025
    @Lovelygirl2025 4 роки тому +4

    චනල් එකරන නිලමේ නියමයි

    • @lassaaa1890
      @lassaaa1890 4 роки тому

      අයියේ කාර් හදන එක්කෙනාගෙ නමිබර් එක දෙන්නකෝ. මෙි මගේ නමිබර් එක 0774223954

  • @dimuthusangeeth2466
    @dimuthusangeeth2466 2 роки тому +1

    නිල්පාට කාර්එක පට්ට 🤟💥💥

  • @anjuladushmantha1550
    @anjuladushmantha1550 3 роки тому +16

    සහෝ මේ වාහන modify කලායින් පස්සෙ ඒක දුවද්දි යම් නීතිමය බලපෑම් තියෙනවද