Meal Prep සතියටම උයමු Lankan in Melbourne
Вставка
- Опубліковано 2 гру 2024
- Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.
දුවේ ඔයා ගොඩක් වාසනාවන්තයි අහිංසක සැමියෙක් ඔයාට ලැබුනාට ඒ පුතා ගොඩක් හොද දරුවෙක් කියලා අපිට පේනවා අද කාලේ නැබිලියට හාල් දාලා ගල් හොයනවා වගෙයි කොල්ලන්ව හොයන්න වෙලා තියෙන්නේ කෙල්ලන්වත් ඒ වගෙයි ඔය දෙන්නා හොදට ගැලපෙනවා දරුවනි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔයදෙන්නාටම ලැබෙනවා පරිස්සමින් ඉන්න දරුවනි පුතාට ගොඩක් ආදරෙයි අහිංසක කමට ජෙසුපිහිටයි
M
❤ totally agreed...Theruwan Saranai. God bless u both..❤
Sly ගෙ තමයි හොදම 😎😎
වයිෆ් කෙනෙක් ගෙන් හස්බන් කෙනෙක් අහන ලස්සනම වචන ටික.. එයා මාරම හොද හස්බන් කෙනෙක් කියන එක .. එහෙම අහන්න වයිෆ් වාසනාවන්ත වෙන්න ඕනි ව්ගෙව්ම එහෙම හස්බන් කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕනි ඔයාල දෙන්න්ම හරිම වාසනාවන්ත යි...❤️❤️❤️❤️❤️❤️
Dinner එක colourful නිසා ආස හිතෙනවා.දෙන්නගෙම කෑම රස පාටයි.❤
Lunch,dinner දෙකම රස පාටයි.කෙලත් ගිලුනා😂😂😋💖.
ඇන්ජිගේ කටහඩ අහගන ඉන්න ආසයි.වෙන කට්ටිය දාන මීල් ප්‍රෙප් කරන වීඩියෝ දැම්මත් හරිම බෝරින්.මේ ව්ලොග් එහෙම් නෑ.බලන්න පුලුවන් ඕනි තරම්.ආසයි
ඇන්ජි ලස්සන වෙලා ❤❤❤ ශෝයි දෙන්නා ❤
කාගේ කෑම එකද හොද කියන්න කියද්දී sly එයාගේ එක කියලා පිටිපස්සේ ඉදන් කියද්දී හිනා ගියා😂ආදරෙයි දෙන්නටම ❤
කාලය ඉතිරි කර ගන්න පුලුවන් ඔයාල හරිම සතුටින් හැමදේම කරගන්න දක්ෂ දරුවන් වීම හැමෝටම ආදර්ශයක්...පුතේ..ජය සතුට වාසනාව උදාවේවා !
අක්කේ මම ඔයාට මේ දාන පලවෙනි කමෙන්ට් එක..වීඩියෝ බලලා තියෙනවා ලගදී ඉදන් පටන් ගත්තේ ..අද කෑම හරිම ලස්සනයි ..කුස් කුස් එක ඉස්සරලම කන්න හිතුනා..අක්කා හරිම වාසනාවන්තයි ..අයියා ත් එහෙමයි ..හරිම සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි !ජේසු පිහිටයි
ඔක්කොම නියමෙටම තිබ්බා පුතේ.හැමදාම සතුටින් ඉන්න.ඔයා හරිම නිහතමානි දරුවෙක්.එක් හින්දාම ඔයාට හොද සැමියෙක් ලැබිලා.බුදු සරනයී පුතේ ඔය දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!!!!.
අද කාලේ ගොඩක් අය කියන්නේ වෙලා නෑ කියලා ඕන දේ කට..ඔයා ලා සමගියෙන් සතුටින් කාලය බෙදා ගෙන වැඩ පිලිවෙලට කරන විදිය ඒ අයට ලොකු ආදර්ශයක්....ස්තූතියි ...පුතේ...
sly කියපු නිසාමයි ඔන්න කියන්නේ... Sly ගේ dish එකට මගෙන් vote එකක් 😂 love you both... Have fun ❤
කජුයි ඉස්සොයි දාපු එළවළු බත් - ඇන්ජිගෙ කෑම එක රස පාටයි....😊👍
ලන්කාවෙ ඉන්න අපිට නම් ඉස්සො කන්න rich වෙන්න ඕනි , 1kg RS.2000+ වෙනවා . අනික තමයි කජු , කජු කිලෝ එකක් මෙහේ මාර ගනන් : |
දෙකම රස පාටයි.ඔයාල දෙන්නගේ ආදරය එකතු වුණාම තවත් රසයි නංගි.ආදරෙයි හැම දාමත් ඔයාල දෙන්න ට.
කෑම දෙකම රස පාටයි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි ජෙසු පිහිටයි ♥️♥️♥️
Mr. Sly's dish is best... 😊 looks colorful and nutritious
ඉස්සෙල්ලාම comment eka❤ harima lassanai akki oyala dennama🥰😘
දෙන්නාගෙම කෑම රස පාටයි😊නියමයි❤😊 සතුටින් ඉන්න හැමදාමත් අක්කායි අයියායි දෙන්නාම😊
Lunch,Dinner දෙකම රසයි ගුණයි. දැක්කම කන්න හිතුන.ඔයාලට බඩේ අමාරුව හැදෙන්න නම් එපා. ♥️
ඔයාට වඩා දැන් sly ට ආදරෙ හිතෙන්නේ ඇයි දන්නැ 😅❤ btw I luv ur vedios, so down to earth..♥️
අනේ ඔය denna shook අනේ. hamadama ආදරෙන් සතුටින් ඉන්න . ඔයාලව dakkama ආස හිතෙනවා සතුටින් ඉන්න couple එකක් කියලා ❤❤❤
ආදරණීය ඔබට ❤❤❤
පෝක් නොකන නිසා රයිස් එකට වොට් කරන්නම්. එත් ස්ලයි ගෙ ඩිනර් එක ත් ලස්සනයි .අනික ස්ලයිට අනිවාර්යයෙන් රෙස්පෙක්ට් කරනවා එයාගෙ ගතිගුණ ඔයාට සලකන විදිහ වගේ දේවල් වලට .
Slay aiyage thma hodama! ❤
Mulu video akama balanna kalin kiyanna hithuna
Oya harima lassanai ada wendata wadiyen...sly
Sye nisa ahinsaka patai
Oyath harima hoda reallity akama penwanawa....hamadamath sathutin inna.....
අක්කයි අයියයි සහයෝගයෙන් වැඩකරනවා. 😊😊❤
දෙකම රස පාටයි. නංඟි කජු පෙඟෙන්න දාද්දි නටන උණුවතුරෙන් පෙඟෙන්න තියන්න. එතකොට පැය බාගයක් පෙඟන්න තිබ්බත් ඇති, ඉක්මනින් තැම්බෙනවා.💜️
ඔය විදිහට හදන කෑම පරිබොජනයට ගන්න විදියත් කියල දෙනවම් වටිනවා
ස්තූතියි
Sly ගෙ එක healthy ❤ දෙන්නගෙම ඒවට කැමතියි... ❤
අයියගේ කෑම එක රස පාටයි ❤(අයියා කිවුවේ කියන්න කියලා හොදේ😅😅😅)
හරීම ආසාවෙන් ඔයාගෙ video බලන්නෙ Anji.
ආදරෙයි දෙන්නටම.
ඒත් ලස්සන කෑම එක නම් Sly ge එක තමයි😁
සතියේ ජයග්‍රහකයා sly 🎉🎉anji තරහා නැනේ ❤😊
Both dishes look amazing but d greenery in d dinner dish brings out more colour
Akki where do you get frozen rampe and karapincha pls. Also how long you have to bake your vegs and meat and at what temperature? Ane pls let me know. Thanks
අක්කිගෙයි අයියගෙයි දෙන්නගෙම කෑම රස පාටයි 😋 ආදරෙයි දෙන්නටම 😍❤️
Sly ගෙ Dinner තමයි ඉතිං ❤️❤️👍👍💐💐
අයියා හරිම අහිංසකයි. අක්කි ඔයා හරිම ලකී.දෙන්නටම ගොඩක් ආදරෙයි 😘❤
කජු ටිකක් පෙගෙන්න දාල ප්‍රෙශර් කුකර් දාන්න .තුනපහ දාල .(කුඩු වර්ග) පොල් කිරිත් ටිකක් දාන්න .විස්ල් 3.4 තියල බාන්න. ඊට පස්සෙ තෙම්ප කරන්න දුව . හරි ඉක්මනින් හදන්න පුලුවන් .
karapincha freezer ekata dnntjiwa refrigerator ekata dnna akke hemadma kolw
Patata thiyenwa rampe krapincha ape gedra amma ema krne ❤oma kalu wennth nh aluth widiyta thiyrnwa wathura tikakuth ihala box ekaka dnna
Kema dekama harima rasa patai...❤ mn nm godak ma asa aiyage kema ekata tama😊
Sly 's meal prep looks colourful...i',m sure your rice tastes nice too...need to know what Sly added to the veggie roast
Rasata kanna duwa & putha God bless you
ඇත්තටම slai කොහේ කෙනෙක්ද . එයා හරිම හොඳ යි .. අක්කා .. ඔයා මාරම lucky ..
Duwa mama ඔයාට godak adari.... but oyage husband ge dinnar walata mama කැමතියි .... god bless puthea ❤️🌹
අයියගේ කෑම එක හරිම ලස්සනයි ...
දෙන්නගෙම එක හොඳයි .ආදරෙයි දෙන්නටම .💖💖💖💖
අක්කේ බත් උයනකොට ලුණු දාන්න එපා ඔහොම කාලයක් ඔය විදියට කනකොට ප්‍රෙශර් හැදෙන්න තියෙන චාන්ස් එක ගොඩාක් වැඩී...😐😐😐😐
අක්කයි අයියයි තවත් ලස්සන වෙලා ❤️😍
අයියාගේ කෑම එක රසාාාාාාාාාාායි. ....ඔන්න තරහා වෙන්න බැ හරිද❤️❤️
Akki lassana wela.. attamai kiyanne. Kalin video ekata wadaa me video eka veddi akki lassana wela... congrats... ❤❤❤
එකෙනක් කියන්න බැ පව්නෙ 🤣දෙන්නගේම් කෑම ගොඩක් රස පටයි හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤
Grocery shopping vlog එකකුත් කරන්නකෝ.
Choi akki ආසාවෙන් බැලුවා
දෙකම රස පාටයි. Sly හොඳ helpful husband කෙනෙක් නිසා slyගෙ dish ekata 💕
නියමයි අනේ.
Akki lassana wela thawath🥰
Wow Anji, dekama maarama rasa paatai. Sathiyak nemei, mehema kanne tiyenawa nan, maasayak unath ekama kema kanne puluwan. Oyai, Sly ui sahayogayen kema hadana widihata, ogollo ketiyen hari kiyala dena widihata, apitath rasa kema hadanne hitenawa... kaden kan nethuwa. :)
dekama rasa paatai. eth Sly hadapu ekata kamathi . ❤❤❤
Fridge eke store karana widiyath pennanna Puluwan nam hodai..❤️
You guys are such a nice, down to earth couple!! ❤ Blessings
Aiyage kema eka lassanai... akkage kema eka kanna asai.. 😊
මම කැමති අක්කාගේ කෑම එකට ❤️
The lunch and dinner food is very delicious ❤
Akki oyage table ekta white paint 🎨 gann baida... Etkot akkig theme ekt match wenw ned❤
දෙන්නටම ගොඩක් ආදරෙයි ❤😂
Konde side part dala lassanai.. 😊
Fride rice ekata kela giluna.. kaju isso mn aasama dekak. Sly kema eka nm lassanayi.. eka kala balanna hithenawaa....... 😍
So sweet of you Both.
Stay Blessed always as today ❤❤
I enjoy watching your meal prep videos. Noob question: do you take your prepped lunch to work and pop it in the fridge at the workplace and microwave it at lunch time?
Mn akkige video ඔක්කොම blnwa...❤
කෑම දෙකම රස පාටයි...ස්ලයි ගේ කෑම එක නම් කාලා බලන්න හිතුනා...❤
Lovely video... and yes was waiting for one... Just want to mention to you Angie... When boiling kaju do not put salt .. add a little saffron and a little baking powder ... It boils fast and the kaju gets a little softer... Have to tell you this ... Sly's dinner was the most colourful... And definitely would have taster delicious.. your lunch is lovely too.. as I don't eat pork.. I'll go for the lunch... because two favourite curries added Kaju and prawns.. love it... Thank you so much... Take care .. stay safe... Looking out for many more....
Sly ge meal eka colourful.. oyage ekath rasa patai..khomath rice eka hondai .
Mr.Sly's dish is the best...😋❤
Kama hadan video walat kamathi 😍
It’s so sweet how sly aiyya helps Akki and the both of you get together and share all the work and plan everything so accordingly each week.May the good lord bless you both in the years to come ❤️
Akke carrot fry krla iwara wela bath eka dammata passe leeks dala fry krnna ethakota marama rasai🥰
අපිට මෙහෙම හරි මේ රට පෙන්නනවට ඔයාලට පින් ❤
Akkige video eka danakmmai bln hitiye.ude waradila dapu ekath balnna awa🤭❤️❤️
මම නම් දෙකටම ආසයි ❤❤❤
What an organised sincere couple you both are. Keep up the good work. Best wishes for a bright future together! Sylvester is not the only person who likes to eat coconut milk powder. Try some on your cup of tea. Tastes delicious.
Kalin vlog ekath baluwa 😍😍😍
Ane dekama rasa patai..mamath 100 1 envilop challenge aka karanawa.thank you miss a idea aka apita dunnata🙏
Mama danne nathi nisa ahanne, polkiri dapu kama eka awl yanne nathda?😮❤❤❤❤❤
Anji,ඔයා skin care කරනවද? ඔයාගෙ skin එක ලස්සන වෙලා..කැමතිනම් skin care routine එක share කරන්න..❤
Sly ගෙ කෑම එක colorful and healthy . ඇන්ජි නංගි ගෙ කෑම එක රසයි .පරෙස්සමින් ඉන්න 🎉
රස පාටයි දෙන්නගෙම කෑම ❤️
Sly ayya is now talking to the videos more than before 🥺. He is a very supportive hubby anji akki. You re so lucky to have such a hubby. And you are being gorgeous day by day.
Love your videos 🥺❤️
Baking soda add karala kaju pegenna thibbama hodata kiri rasata kaju eka enawa
Sly ගෙ තමයි......❤❤❤
akke mekatanm reply ekak one puluwan unoth.akke australia wala PR gaththata passe apita ape demawpiyanwa ,(ammawa) gnna barid australiawata digatama inna????please reply ....😔😕
Akki lassana wela ,❤❤
Dennagema meal rasa patai akki. Oyage videos balala math try krala krla ausi awa akki. Thank you oyage videos walata❤❤
Superb good job budusaranai dawe phetai
ඔක්කෝටම වඩා lunch එක රස පාටයි 😋😋
Where are you?
Missing for 11 days
Slyge dish eka colourful, oyage dish eka mage favourite ❤
Amazing life 🌟, good luck akki and ayya ❤