Dearest isuru sir let me kind enough to your lovely teaching . I am going to singing styles are very happy .miyuru is very happy .man den snow drops and daffodils based for ol music send karanna hadanne.
@@GuruMusicIsuruBandara how can I send u miyuru de alwis from matugama my this particular song to u.dearest brotherhood including ur very happy with your lovely family members live happily and I am singing it now .will u edit and check how it would be feeling happy to meet u .
Sir mama nitarama balaporottu wenawa parana gayakayek kiyana song ekak unath eka popular nam witarak. Sir dileepa sirge chords allaganna hari amarui eth dileepa sir godaak famous nati song ne youtube ekata upload karanne
Ane malli mama e wage songs karanna asa ne malli...words lassana songs tamai mama guruwarayek widihata karanna toraganne..mokada magen school igenaganna lamainta mama hari adarshayak denna epei malliye..❤️👍
Sir mamath asama sinduwak tamai gilemi obe guna. Godaak popular nitarama ape kanara asena adahana agama buddagama wna ape kanata mihiri bodu bathi song ekak widiyata me sinduwa mama nitara nitara chords play karanawa
sir mama kanishka muthukumarana sir kiyadena hama sinduwakma hodata therrenawa ane sir metharam siumalida kalu gal kiyana sinduwe swara prasthara ya sir hadala ewannako
මම ඉන්නෙ 9 වසරේ මම දැකපු නිහතමානීම පුද්ගලය තමයි සර්........... සර් දන්න දේ ලෝබ නැතිව අනික් අයට කියල දෙනවා. මම keyboard එක ගැන මාස 3 විතර ඇතුලත ඉගෙන ගත්තේ ඉසුරු සර් ගෙන්. සර්ට ගොඩක් පින්.......
තෙරුවන් සරණයි පුතේ👍🙏ගොඩාක් සතුටුයි ❤️👍
@@GuruMusicIsuruBandara හරිම වටිනව ස්තූතියී සර්
🙏තෙරුවන් සරණයි ❤️
@@GuruMusicIsuruBandara Mamath 9 wasare
ඔව් සර්
මගෙ ජීවිතේට මම අහපු පැය විසිහතරෙම අහන්න පුළුවන් එකම ගීතය❤
සර් මම දැන් තමා හරියටම සින්දුව play කරන්න පුලුවන් විදියට හදා ගත්තෙ.ඇත්තටම හරිම ලස්සනයි සර් මට ම මං ගැන පුදුමයි ඒ සර් හින්ද තමයි .Thank you very much sir.❤❤❤❤❤❤
සුභ උදැසනක් සර් ඔබ තුමාගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා ගෝඩාක් පින් ඔබ තුමාට සරස්වති ආරාධනා ගිත්ය දාන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා ස්තුතියි
Sir niyamai❤️❤️❤️👍👍
Godak watinawa sir..marama lassanai.godak pin
බොහොම ස්තූතියි ❤️🙏තෙරුවන් සරණයි
ලස්සන වැඩක් sir
💜💜💜
❤️🙏❤️
මම ආසම කරන සින්දු අතරින් එකක් තමා මේ සින්දුව ♥️.කියන්න දෙයක් නෑ සර් නියමයි...මාරම ලස්සනයි ❣️🤩.
Theruwan saranin obe udara sithiwili samuhayatama jayama wewa Isuru Bandara Soyuraneni..!
🙏තෙරුවන් සරණයි ❤️ජය..practice කරන්න.share කරන්න 👍
නියමයි.මම ආසයි.
මාත් හැමදාම සර්ගේ වීඩීයෝ බලනවා..ගොඩක් ස්තූතියි සර්....
Excellent. Thanks so much..
Mn keyboard aka gana godak dawal sirgn igan gaththa.....
Sir ta tharuwan sarani.....
❤️❤️❤️🙏Teruwansaranai
Man aasama bathi geeyak. Thanks sir...
සර්ට පිං 🙏🙏😊😊❤
😊🙏😍
Sir oya niyameta kiylala dennava sirta godak pin
සර් නොටේෂන් එක කියන විදියනම් පට්ට ලස්සනයි හොදට මතක හිටින විදියට කියලා දෙනවා ඇත්තටම ගොඩාක් වටිනවා සර් අපේ ඉස්කෝලේ හිටියනම් කියලා හිතුන වාර අනන්තයි සර්ට මම මැසේජ් එකකුත් දැම්මා අනේ සර් චන්දන ලියනාරච්චි සර්ගේ රන් තාරකා පීදිලා රැයේ සින්දුව කරන්නකෝ
❤️👍😊
බොහොම ස්තූතියි සර්..
Welcome ❤️🙏
ඒක නම් මාරයි මාරම දක්ශ තාවයක්
Lassanai jayawewa
Harima lassanai සර් හොදට තේරෙනව කියන දේ.මම සර්ට යෝජනා කරනව කරැනාරත්න දිවුල්ගනේ මහතගෙ පියෙකුගෙ දුක ගීතය අපිට කියල දෙන්න කියලා ඒක ගොඩක් වැදත්වෙයි ඉගෙන ගන්න හැමට..බුදුසරණයි ..
❤️❤️බොහොම ස්තූතියි 👍උපරිම උත්සහ කරන්නම්👍
Thank you sir ගොඩාාාාාාාක් ආදරෙයි සර් ඔබට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ආදරෙයි ඔබටත්❤️❤️❤️🌳
Mamath asama mage life 1ma wena geethaya thama me.sir ta pin
❤👍
ඔබතුමාගේ මෙම නිර්ලෝභී වෑයම ඉතාමත්ම ඉහළින්ම අගේ කරනවා
Thank you soo much❤️❤️❤️🙏
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ ගේ පිහිටයි මගේ මල්ලි සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි
Harima watina song ekak sir me vesak samayata galapenama song ekak sir
Pinbara vesak mangallayak wewa sir
තෙරුවන් සරණයි පුතේ🙏❤️
Godak pin sir❤
ජයවේවා සර් ❤️🙏
❤️❤️😊
ඕගන් වාදනයට සිංදු හොයන මට ලොකු පහසුවක්.😄😄😘😘😘
හරිම ලස්සනයි sir සිංදුව. මම හරිම කැමති ගීතයක් සර්ට තෙරුවන් සරණයි සූභ වෙසක් දිනයක් වේවා
එසේම වේවා🙏තෙරුවන් සරණයි ❤️ජය..practice කරන්න.share කරන්න 👍
නියමයි❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට.. ආස හිතෙනවා ඔබතුමාගෙන් ඉගෙනගන්න.. තවත් මේ වගේ ඒව දාන්න.. බලාගෙන ඉන්නවා අපි..❤❤❤👌👌👌👍👍👍
👍🙏තෙරුවන් සරණයි ❤️
tanks sir api wenuwen wena mahansiyata sir ta godak pin
තෙරුවන් සරණයි සෙනිරු❤️❤️❤️🙏
Niyamai Sir,
❤️🙏❤️තෙරුවන් සරණයි මල්ලියේ
එක නම් මාරයි සර් මාරම දක්ශ තාවයක්
Thank you soo much 🙏
Bohoma sthuthi Sir ,,,,
❤️❤️❤️
Lassanai sir''
🙏🙏🙏🙏
මේ ගීතය ඔබෙන් ඇසීමට ලැබීම පුදුම සතුටක් ... ඔයාට ගොඩාක් පින් අයියේ ...
🙏තෙරුවන් සරණයි ❤️
ස්තූතියි
නියමයි සර් මෙ කරන වැඩෙ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා!!!
❤️🙏තෙරුවන් සරණයි මල්ලියේ
සර් මම දැන් keyboard ekak ara maasa 2k withara sarge නිහත මානී කමයි නිර්ලෝභී කමනිසයි මම මාස 1 හමාරක් ඇතුලත සුපිරියටම ඉගෙන ගත්ත සර්. සර්ට පින් මම 8 වසරෙ සර් මට දැන් හොදට play karanna puluwan සර්ගෙ ඒ උතුම් ගුණයට මම මගෙ හදවතින්ම ගරු කරනවා
ඒවගේම මම සර් නැත්තන් තාම එහෙමෙහෙ හොද පංතිය හොයනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සර්ට මරන්නෙ පස්සෙ ඊලග ආත්මෙ මේවගෙ හොද ගුණ ගරුක කෙනෙක් වෙලා ඉපදෙන්න කියලා මම පතනවා සර් පරිස්සමෙන් සතුටින් ඉන්න සර්ට පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍දෙයියන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ❤️👍ගොඩාක් සතුටුයි
සර් සර්ලා වගෙ අය තමයි මේ රටට ඕනි සර් 🙏🙏🙏🙏
🙏❤️
සර්ගෙ keyboard වර්ගය මොකක්ද සර්
Sx900 yamaha👍
ඉතාම අනර්ඝයි! තෙරුවන් සරණයි!
ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️❤️
What a teacher….Your kind is very rare in this field. Bless you
Thank you soo much❤️🙏❤️
ගොඩක් හොදයි සර්.අහන් ඉන්න ආස හිතෙනවා.❤️❤️
@@jagathnayanananda-q9l 🌹🌹🌹
ඉසුරු ...හරිම සතුටුයි ආඩම්බරයි ....නියමයි....සුබ පැතුම් ... ❤️❤️❤️❤️.
thank you soo much 😊කැලණි සරසවි මිතුරියආදරණීය රංජනී❤
පුදුම ලස්සනක් තියෙන්නෙ සර්.. මාරම ලස්සනයි lesson එකනම්..
ගොඩක් ස්තුතියි මේ විදිහට දැනුම දෙනවට.. ගොඩක් පිං ජයවේවා! තෙරුවන් සරණයි!
ගොඩාක් පින්.🙏තෙරුවන් සරණයි
I have no words to explain Isuru malli.Superb.
Thank you soo much ayye❤️❤️❤️👍🙏
අහන් ඉන්නත් ආසයි. ‘අම්මා සඳකි’ ගීතයත් කරන්න පුළුවන් නම් හොඳයි. බුදු සරණයි
❤️🙏Budu saranai
thank you so much
පටිට පැහැදිලියි
Thanks ❤️❤️👍
Thank you sir.
මං ආසම ගීතයක් බොහොම ස්තූතියි සර්❤
🙏තෙරුවන් සරණයි ❤️
@@GuruMusicIsuruBandara තෙරුවන් සරණයි🙏
Niyamai sir woooooooow ☺️☺️
Budu sarani
තෙරුවන් සරණයි ❤️🙏
තෙරුවන් සරණයි ඉබ තුමාට.
තෙරුවන් සරණයි ❤️🙏👍
🙏තෙරුවන් සරණයි ❤️ජය..practice කරන්න.share කරන්න 👍
teruwan saranai aiya bohoma sundarai ❤❤❤❤
තෙරුවන් සරණයි මල්ලියේ ❤️🙏
මන්දාරම් වැහි වැටෙනා සිංදුවේ note එක දාන්නකෝ 😍😍😍
මම ඉන්නේ 7 පන්තියේ සර් මම සර්ගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා සර්ට පින්
ගොඩාක් සතුටුයි පුතේ❤️👍
Godak pin sir🙏🙏🙏🙏🙏🙏🙏
Thank you soo much 😊❤️
Lassanai sir.good
❤️🙏❤️
Nigiri gitayak tanks
niyamai ayye ❤❤❤❤❤❤❤
👍❤️👍
Sir diwulgane sirge la dalu bopath geethaya karanna puluwanda?
Dearest isuru sir let me kind enough to your lovely teaching . I am going to singing styles are very happy .miyuru is very happy .man den snow drops and daffodils based for ol music send karanna hadanne.
❤️❤️❤️
@@GuruMusicIsuruBandara how can I send u miyuru de alwis from matugama my this particular song to u.dearest brotherhood including ur very happy with your lovely family members live happily and I am singing it now .will u edit and check how it would be feeling happy to meet u .
Welp to be honest this is so great I am from Scotland but I can speak in Sinhala
Thank you soo much ❤️🙏
Lassanai😊
🙏තෙරුවන් සරණයි ❤️
සර් පුංචි දෝණි තරහා වෙලා ගීතයත් දාන්නකෝ
සර් පුලුවන්නම් lpl cricket song එකෙ cods කියලා දෙනවද
Sir,Yamaha e353 eken play karanna hoda beat ekak kiyannako.
❤️❤️❤️❤️❤️👍👍
godak lassanai sir❤
🙏තෙරුවන් සරණයි ❤️ජය..practice කරන්න.share කරන්න 👍
සර් කියලා දෙන ඒවා හොඳට තේරුම් ගන්න පුලුවන් .සර් ලෝනා මුනි රාජගෙ කියන song එකේ ස්වර ටික කියලා denna පුලුවන් ද සර්
Sir me kayboard ekak kiyak weida dn? Asama instrument ekak. Eth thawama ganna beri una😢 bohoma sthuthi sir ❤
First ✌️
බොහොමත්ම ස්තූතියි ❤️❤️🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
පළවෙනි Like එක මගෙන්
බොහොම ස්තූතියි ❤️🙏
Sir mama nitarama balaporottu wenawa parana gayakayek kiyana song ekak unath eka popular nam witarak. Sir dileepa sirge chords allaganna hari amarui eth dileepa sir godaak famous nati song ne youtube ekata upload karanne
Yamaha PSRE373න් පොඩි ට්‍රයි එකක් දුන්නා, සර්. ඒ කීබෝඩ් එකේ Regist memory කරන හැටි තේරෙන්නේ නෑ. Chords playing එක්ක Beat එකක් එක්ක play කරද්දී අමුතු හැඟීමක් දැනෙන්නේ, වෙනමම ලෝකයකට යනවා වගේ. ඒත් sounds මාරු කරන්න යනකොට පොඩ්ඩක් අවුල් වෙනවා. කොහොමද සර් Regist memory use කරන්නේ?
Puthe freez botton eka issellama obala memory karaganna👍
Yamaha psr e363 keyboard ekata beat install karanna puluwanda
Sir, මොහිදීන් බෙග් මහත්මයාගේ ආදරියේ රුචිරාණනියේ සිංදුවේ Lesson එකක් කරන්න පුළුවන් ද?
Lassanai sir
❤️🙏❤️
🙏❤️🙏
Sir, me song eke beat eka PSR SX600 ekatath daganna puluwanda?
Puluwan 👍
Aiye niyamai aiye me hitha thaniyen song notation eka vedio dhannako puluwannam
Ok🙏තෙරුවන් සරණයි ❤️ජය..practice කරන්න.share කරන්න 👍
සර් පොඩි ප්‍රශ්නයක් තියෙයි..මේ ගීතයේ Intro එකේ strings part එකට අදාල පලවෙනි කෝඩ් එක සර් දාල තියෙන්නේ Fm කෝඩ් එක..ඒක ලස්සනයි...ඒක වෙනුවට Bb7 වලින් පටන් ගන්න බැරිද..මං දැක්කේ ඒක website එකක.🙂👍❤️
Epa puthe...සින්දුවේ Feal එක නැතිවෙනවා එතකොට...
@@GuruMusicIsuruBandara හරි සර් බොහොම ස්තූතියි..ජයවේවා සර් 👍💖👍
Thank you sir .. Vazeegara song eka puluwan wunama me wage kiyala dennako .🙏
මටත් ආසයි ප්ලේ කරන්න ඉගෙන ගන්න.....❤️❤️❤️❤️❤️
Very beautiful
🙏තෙරුවන් සරණයි ❤️ජය..practice කරන්න.share කරන්න 👍
Isuru sir, apita denawada roshan kiyana song ekak.'hamu wennata samugannata awith yana ena. Dumriyapola song eka.
Form kelum.
Ane malli mama e wage songs karanna asa ne malli...words lassana songs tamai mama guruwarayek widihata karanna toraganne..mokada magen school igenaganna lamainta mama hari adarshayak denna epei malliye..❤️👍
Eka lassanak aiya
Ran samanalain song ekai
Manaloli manamaliye song ekai denna puluwanda
Very nice
❤️🙏❤️
Thank you
Niyamai.
❤️🙏❤️
❤️🙏
Hamaha psr e463 keybord eka gana tikak kiyadenna sir...obe padam bawanawak wage..pinsidu wewa..
Sir puwln nm video ekk krnko oya keyboard eken treck ekk play krla mic eken sing krla eka record krna wdiya gena plz..
Sir mamath asama sinduwak tamai gilemi obe guna. Godaak popular nitarama ape kanara asena adahana agama buddagama wna ape kanata mihiri bodu bathi song ekak widiyata me sinduwa mama nitara nitara chords play karanawa
❤️❤️👍👍
Thanks.
sir mama kanishka muthukumarana sir kiyadena hama sinduwakma hodata therrenawa ane sir metharam siumalida kalu gal kiyana sinduwe swara prasthara ya sir hadala ewannako
Counter parts gena video ekak dennako sir
පින්බර වෙසක් සමයට උචිතම ගීතයක පුහුණුවක්. ඔබතුමාට පුලුවන්නම් "දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ " ගීතයේ පුහුණුවත් ලබා දෙන්න.ස්තූතියි.
🙏තෙරුවන් සරණයි ❤️
Hi Master
Yamaha PSR E473 is suitable for download this beat, Please advise
Sir sasara wasanathuru song eka vilion eken play karala pennannako
👍