Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනතුරෙන් මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා! මෙවන් අනතුරක් කිසිදිනෙක සිදුනොවේවායි ප්‍රාර්ථනා කරමි😢😢😢😭😭😭
අන්තිම කැමත්ත කියන්නත් කලින් ......😢 පව් ඒ ම්නිස්සු මොනවා හිතන්නේ ඇද්ද ? කර්මය ට ජාතිභේද නැ අපිත් වේලාවකට අපේ ආගමේ දේවල් වලින් ආතල් එකට හිනාවෙනවා මේ වගේ දෙයක් දැක්කාම නිකන්ම බුදුන් සිහිවෙනවා 🙏
Ado sgnl nthuwa mg kare kohmda borune
මේවගේ අනතුරු යලි කිසිදාක සිදු නොවීවා...😥😥😭😭
මෙිවන් විපතක් නැවත නොවෙිවානැති උනු සියලු දෙනාට නිවන්සුව ලැබේවා.😢
😢😢කිසිදු දිනක මේවගේ දෙයක් නොවේවා 😢😢😢
කිසිම කෙනෙක් එක්ක කවදාවත් තරහ වෙන්න එපා. මොකද සමහර විට අපිට ඒ කෙනා මුන ගැහෙන අවසාන වතාව වෙන්න පුලුවන්
පව් මිය ගිය හැමෝටම නිවන් සැප ලැබේවා 🙏🙏යලි කිසිම දවසක මෙවන් විපතක් නොමවේව 🙏
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ,ඒ මිනිස්සු සමාව ගත්තු හැටි දැක්කම පපුව රිදෙනවා,අහඹු සිදුවීමක් උනත් ඒ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම දැක්කම.😢
යලි කිසිදාක මෙවැනි කිසිදු අනතුරක් නොවේවා!😢
මගේ නම් අන්තිම කැමැත්ත...සසර ආදරණීයව දුක,සැපෙහි සැබෑ ලෙස ආ අය ආයේ සසර හමුවේවා යන්න පමණී...ඇත්තටම මා බැදුණු වෙන කිසිදු දෙයක් නැහැ.....
තාප්පයේ වැදුනේ නැත්නම් සමහරවිට යානය විනාශ වෙන්නෙ නැති වෙන්නත් තිබුනා.තාප්පයක් නැතුව දිගටම තැනිතලා බිමක් තිබුනනම් යානය ඇදිලා ගිහිල්ල කොහෙ හරි නතර වෙන්න තිබුනා කියලා හිතෙනවා.
airport eka run way eka patta digai bn😂😂😂😂 aparade stadium ekkata dammanan eke runway eke karaki karaki inna tibbane ubata eka hithun nadda
ඹබ හරි ෙලා්කයේම ෙමි ගැන අවදානය යොමු වෙල තියනව දැන් අ ෙප් කටුනායක හරිවිදිහට ෙමි අ ැන්ටෙනයාව සවි කරල තියනව සැෙහන්න දුරකින් ධාවන පතඑ යෙ අවසාන යෙ සිට ILS (Instrument landing system) අ ැන්ටනාව සවිකල ස්තානය මෙි අතරට කියන්නෙ (Run off space) ධාවන පඑයෙන් පිට පැන්නත් මෙවැනි අවස්තාවකදි බිම දිගේ අැදිල ගිහිල්ල නවතින පැත්ත
@@DD-lb3ryමට කියපන් ලෝකේ මොන Airport එකේද Runway එකක් ඉවර වෙන තැන හරස් කරලා කොන්ක්‍රීට් බැම්මක් ගහලා තියෙන්නේ මේකෙන් වෙන්න තිබ්බ ජීවත හානි 99% අඩු කරගන්න තිබ්බ ඔය බැම්ම තිබ්බේ නැත්නම් බැම්මට පිටිපස්සේ ලොකු free space එකක් තියෙන්නේ bird strike එකක් වෙලත් landing gears වැඩ නැතුව ඌ කිසිම කේස් එකක් නැතුව plane එක ලෑන්ඩ් කරා පුලුවන් උපරිමේම කරා aviation experts ලා පවා කියනවා ඔය කොන්ක්‍රීට් බැම්ම නිසා තමයි ඕක ඔච්චර ලොකු අනතුරක් උනේ කියලා
@@KasunGunasekara9716 EKA ATHTHA
මේවගෙන් ගැලවෙන්න තමයි බුදුන් දේශනා කල මාර්ගය වඩන්න කියන්නෙ.
අනතුරෙන් මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා!
මෙවන් විපත් කිසි දින කිසිවෙකුටත් විදින්න.. අසන්න..දකින්න.. නොලැබේවා...මරනයට පත් සියළු දෙනාට නිවන් සුව..හද කමිපා කල පුවතක්...
Niwansuwa.lebewa
So sad😭😭😭😭😭😭
Paw deviyane😢😢
Niwan suwa labewa !
මරණයට ස්ථාන භේදයක් නැත....
කුරැල්ලට ඔචිචර දෙයක් කරන්න පුලුවන්ද
🙏🙏🙏🙏
අන්තිම කැමැත්ත කියාගන්න වුනේ නෑ පව්
❤😢
Niwan suwa labewa siyalu denatama
හැබැයි ඔය තාප්පය තිබ්බෙ නැත්නම් බේරෙන්න ඉඩ තිබ්බා නේද 🥺
Karma knows the correct address
Regret highly 😥
රෝද එළියට ඇවිල්ලා තිබ්බෙ නැහැ කියලා මට හිතෙනවා .
Nh thama 💔
😢😢😢😢😢😢😢😢😢😢
කුරුල්ලො වැදුනට අවුලක් නොවෙන්නනෙ ඔය එන්ජින් හදන්නෙ, ඩ්‍රෝන් එකක්ද දන්නැ
North korea vata ගහන්න ගෙනාපු drone එකක් vennati.
Na
😢😢😢😢
😭😭😭😭😭😭😭😭
😰😰
😭😭😭😭😭😭😭😭😭😭
😢
😂😂😂😂😂😂😂😂 djleo
Senagata..Araksha kattala edan Paninna dunna Nam...Hari ne ...Tika Denekge Jeevitha Hari Berenawa ne..😢
niwan suwe labewa seyelu denatme
Kawadawath katawath mewan wipatak nowewa
මොකද්ද බන්ල හැප්පෙනොකොටම බොඳකරන්නෙ ඊයෙ ප්‍රවුර්ති වලට ඔයිට හොදට පෙන්නුව නෙ
Yt regulations
Ai parashuit use krnnate aireplane wlta
Ey Yakadoo..ae Minissunta...Araksha Adum Kattala Tika edan...Paninna Dunna Nam Hari oka.Unu time eke...ey Ehema Nokare😢 Ehema Una Nam..Aduma Tika Denek Hari Jeevithe Bera Gannawa ne.
කො ජෙප්පො ටික
Mewan akal maranayak mathu athmeka no
Iam 1
අනතුරෙන් මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා! මෙවන් අනතුරක් කිසිදිනෙක සිදුනොවේවායි ප්‍රාර්ථනා කරමි😢😢😢😭😭😭
අන්තිම කැමත්ත කියන්නත් කලින් ......😢 පව් ඒ ම්නිස්සු මොනවා හිතන්නේ ඇද්ද ? කර්මය ට ජාතිභේද නැ අපිත් වේලාවකට අපේ ආගමේ දේවල් වලින් ආතල් එකට හිනාවෙනවා මේ වගේ දෙයක් දැක්කාම නිකන්ම බුදුන් සිහිවෙනවා 🙏
Ado sgnl nthuwa mg kare kohmda borune
මේවගේ අනතුරු යලි කිසිදාක සිදු නොවීවා...😥😥😭😭
මෙිවන් විපතක් නැවත නොවෙිවානැති
උනු සියලු දෙනාට
නිවන්සුව ලැබේවා.😢
😢😢කිසිදු දිනක මේවගේ දෙයක් නොවේවා 😢😢😢
කිසිම කෙනෙක් එක්ක කවදාවත් තරහ වෙන්න එපා. මොකද සමහර විට අපිට ඒ කෙනා මුන ගැහෙන අවසාන වතාව වෙන්න පුලුවන්
පව් මිය ගිය හැමෝටම නිවන් සැප ලැබේවා 🙏🙏යලි කිසිම දවසක මෙවන් විපතක් නොමවේව 🙏
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ,ඒ මිනිස්සු සමාව ගත්තු හැටි දැක්කම පපුව රිදෙනවා,අහඹු සිදුවීමක් උනත් ඒ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම දැක්කම.😢
යලි කිසිදාක මෙවැනි කිසිදු අනතුරක් නොවේවා!😢
මගේ නම් අන්තිම කැමැත්ත...සසර ආදරණීයව දුක,සැපෙහි සැබෑ ලෙස ආ අය ආයේ සසර හමුවේවා යන්න පමණී...ඇත්තටම මා බැදුණු වෙන කිසිදු දෙයක් නැහැ.....
තාප්පයේ වැදුනේ නැත්නම් සමහරවිට යානය විනාශ වෙන්නෙ නැති වෙන්නත් තිබුනා.තාප්පයක් නැතුව දිගටම තැනිතලා බිමක් තිබුනනම් යානය ඇදිලා ගිහිල්ල කොහෙ හරි නතර වෙන්න තිබුනා කියලා හිතෙනවා.
airport eka run way eka patta digai bn😂😂😂😂 aparade stadium ekkata dammanan eke runway eke karaki karaki inna tibbane ubata eka hithun nadda
ඹබ හරි ෙලා්කයේම ෙමි ගැන අවදානය යොමු වෙල තියනව දැන් අ ෙප් කටුනායක හරිවිදිහට ෙමි අ ැන්ටෙනයාව සවි කරල තියනව සැෙහන්න දුරකින් ධාවන පතඑ යෙ අවසාන යෙ සිට ILS (Instrument landing system) අ ැන්ටනාව සවිකල ස්තානය මෙි අතරට කියන්නෙ (Run off space) ධාවන පඑයෙන් පිට පැන්නත් මෙවැනි අවස්තාවකදි බිම දිගේ අැදිල ගිහිල්ල නවතින පැත්ත
@@DD-lb3ryමට කියපන් ලෝකේ මොන Airport එකේද Runway එකක් ඉවර වෙන තැන හරස් කරලා කොන්ක්‍රීට් බැම්මක් ගහලා තියෙන්නේ මේකෙන් වෙන්න තිබ්බ ජීවත හානි 99% අඩු කරගන්න තිබ්බ ඔය බැම්ම තිබ්බේ නැත්නම් බැම්මට පිටිපස්සේ ලොකු free space එකක් තියෙන්නේ bird strike එකක් වෙලත් landing gears වැඩ නැතුව ඌ කිසිම කේස් එකක් නැතුව plane එක ලෑන්ඩ් කරා පුලුවන් උපරිමේම කරා aviation experts ලා පවා කියනවා ඔය කොන්ක්‍රීට් බැම්ම නිසා තමයි ඕක ඔච්චර ලොකු අනතුරක් උනේ කියලා
@@KasunGunasekara9716 EKA ATHTHA
මේවගෙන් ගැලවෙන්න තමයි බුදුන් දේශනා කල මාර්ගය වඩන්න කියන්නෙ.
අනතුරෙන් මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා!
මෙවන් විපත් කිසි දින කිසිවෙකුටත් විදින්න.. අසන්න..දකින්න.. නොලැබේවා...මරනයට පත් සියළු දෙනාට නිවන් සුව..හද කමිපා කල පුවතක්...
Niwansuwa.lebewa
So sad
😭😭😭😭😭😭