I'm so happy to be able to sing on such a stage thank you sirasa for giving me this opportunity and no one understands the shock and fear of singing on such a big stage. THANK YOU EVERYONE! WHO COMMENTED ON MY SONG...
All the best my dear! In my opinion, at least one coach should have turned. What to do..... Early bird catches the worm. You should have come earlier to compete. Love, ❤️❤️❤️❤️
don't give-up ma sis. this is an only one step on your journey. I wish you all the best for your next. hope it will be so soon and can't wait for it. I wish one day make a cover with you.
U having brilliant voice dear 😍😍😍😍 , Im wondering whether this Latha mangeshkar, Sujatha Aththanayake, Champa Kalhari but its U 😍😍😍😍😍😘 big Wow Wow 😍😍😍😍😍
Thank you so much to everyone who commented, liked and I will try to correct my mistakes and move on. කමෙන්ට් කරපු ලයික් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි මම මගේ වැරදි හදාගෙන ඉදිරියටම යන්න බලනවා.
Dear Daughter.....Thank you fo selecting a "Desia Abimana Geethayak".... Proud to be a Sri Lankan. Sweet strong voice. Compliments. Wish you all the best in Life and want to see you soon in a another stage. Best of luck.
If she sang western song definitely umarya will turn .. she has very powerful voice .. I don't know why no body turn ... those are selected more worse people and says we can build.. no point of talk now . Btw best of luck nanga ur best more than selected people
What a song! Proud to hear such a wonderful Sinhala song in this competition! Bhathiya just stop throwing that shitty giggle of yours. අඩුම ගානේ APPRECIATE කරපං බ•ලෝ දේශීය ගීයක් ගැයුවට!
This is the 1st time I heard a very unique Srilankan song from "The voice " program . You have done a great job. I feel so dissapointed about the judgement 😢. Keep it up little girl... Never give up 💪. We love your talent ❤️
Me song eka me wage tenaka, me widiyata gayana kala yutu ekak neme. Tawa study karala ahala kiyanna tibba nam hodai. Eth me geethaya tora gatta ekama watinawa.
Very very dissapointed about four coaches for the first time she deserve the enter the voice because she did good i agreed not justice 100% to the song but she deserve be in the game ....
කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
Anthimai me judge eka.last week 2ma harima asadaranai oyala.api sirasa voice eken mehema deyak expect kale ne.serama reality ekai.
යකෝ තොපි මේ කරන ලබ්බෙන් ඒ ලමයිගේ ටැලන්ට් එකට අසාධාරණයක් කරන්නේ....ලියලටි රෙද්දේ ලියලටි.සීමාවක් දාගනිල්ල ගන්න පිරිස.මේ සති දෙකේ කීයක් කැපුනද දක්ෂ උන්.මුල නෑ ඒ වගේ උන්.පරහැත්ත
Very nice singing ..keep it up...පොඩි පොඩි අඩුපාඩු තිබුණා ඒව හදාගන්න පුළුවන් දේවල් ..සුබ පැතුම් !! Thank you sirasa ..
Thava hondaida kiyalath ahanava.kohen me judgesla gaththada manda.........Oluva honda na okkoma ekai.....mulin ava pissotikak select vuna.....meyala out......mongalda manda.....habai eyalata vena andum tikak labena ekanam hondai....
හැමෝම කියනවා වගේ, අවසන් සති දෙකේ ගොඩ දෙනෙක්ට අසාධාරණයක් වුනා වගේ. පුහුණු කරැවොත් ගන්නා ප්‍රමාණය ඉක්මවා ඇති නිසා,බොරැවට මොනවාහරි අඩුපාඩුවක් කියනවා. මටනම් හිතෙන්නෙ මේ ක්‍රමය ලෝකයේ ජනපිුය වුනාට බෝහෝ අඩුපාඩු සහිතයි , දක්ෂයින් තෙරිමේදි අසාධාරණයක් වෙනවා කියායි. " දිලිසෙන සියල්ල රත්තරන් නොවේ ".
I'm so happy to be able to sing on such a stage thank you sirasa for giving me this opportunity and no one understands the shock and fear of singing on such a big stage.
THANK YOU EVERYONE! WHO COMMENTED ON MY SONG...
All the best my dear! In my opinion, at least one coach should have turned. What to do..... Early bird catches the worm. You should have come earlier to compete. Love, ❤️❤️❤️❤️
don't give-up ma sis. this is an only one step on your journey. I wish you all the best for your next. hope it will be so soon and can't wait for it. I wish one day make a cover with you.
but that was a brilliant signing. Sirasa has done a big mistake. really disappointed.
U having brilliant voice dear 😍😍😍😍 , Im wondering whether this Latha mangeshkar, Sujatha Aththanayake, Champa Kalhari but its U 😍😍😍😍😍😘 big Wow Wow 😍😍😍😍😍
Never give up sister 💪💪💪💪 u cn go nxt level 💪💪💪💪💪 great effort appreciate your singing 🙏🙏🙏🙏💖💪💪💪💪💪
Every fall is a rise akki ❤️ good luck
ගොඩක් හොදින් sing කරා.ඒ සිංදුවට මාත් පෞද්ගලිකව ගොඩක් කැමතියි . ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ .keep it up❤️
අනේ මන්දා ඒ සින්දුවේ මහ අමුතු feeling එකක් තියෙන්නේ.. ලන්කාව ගැන මහ අමුතු දුකක් ඇතිවෙනවා ලාවට...
😂🔫
බොරු කියන්ඩ එපා බං......
@@asiriilangarathna9313 adeh ara fenshui karana porada bn meh
😂😂😂🔫
පුතා..... පිලිමයක් අරං ගෙදර දෝශ ටික නැතිකරගම්මුද😂😂
එතකොට ඔය දේශාභිමානී සීන් එක ඇගෙන් අයින් වෙලා යතාතත්වයට පත් වෙනව🙊🙊🙊
@asiri sirawatm😂✌️
Thank you so much to everyone who commented, liked and I will try to correct my mistakes and move on.
කමෙන්ට් කරපු ලයික් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි මම මගේ වැරදි හදාගෙන ඉදිරියටම යන්න බලනවා.
මේ සින්දුව තෝරගත්තට respect
You are still 17+ and this is your 1st attempt in a reality show. You did a good job
You have a long journey ahead. Keep it up nangi ❤️
කෝච් සශිකා හරියට ම හරි. බොහෝ තැන්වල ශ්‍රැති හරිම අස්ථාවරයි. ඉහළ ස්වර ගැයූ පලියට ගායනයක් රසවත් වෙන්නෙ නෑ. දක්ෂයෙක් ඒත් වැරදි තෝරා ගැනීමක්. වැරදි ගීතයක් තෝරා ගෙන අමාරුවෙ වැටීමක්.
Superbbb voice.. amazing.. just amazing sis..💙💙🤗🤗🥰🥰🥰😘😘🌷🌷🌷you really deserve a chance
ජාතිආලය ඔප්නැන්වූ ඔබට බොහොම ස්තූතීයී.!!! කොච්ල මොනවා කිව්වත් අන්තිමට ආපු එක විතරයි වැරුද්ද සොහොයුරිය
You did great nangi💓 really proud of you. Sometimes things don't go our way, let's keep our mind on the target. You don't worry, we're behind you💓
❤👋
You did it darling proud of you baba😘good luck✨😘
WOOOW IRUSHI.....YOU ARE AMAZING!!!!! I AM PROUD OF YOU MY FRIEND....
KEEP IT UP...!
Dear Daughter.....Thank you fo selecting a "Desia Abimana Geethayak".... Proud to be a Sri Lankan. Sweet strong voice. Compliments. Wish you all the best in Life and want to see you soon in a another stage. Best of luck.
What a beautiful programme keep it up voice sri lanka
Wow superb.....💪💪💪 my heart melted for 1st lines in Song 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
Nangi , you got an amazing voice , we loved your rendition💪💪💪❤❤❤❤
Irushi you are the winner ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷
මුලින්ම තොර ගත්තු අයගේ ගොඩක් අඩුපාඩු තිබ්බා.. මේ අන්තිම ආපු ගොඩක් අය ලස්සනට කිව්වා... අපරාදේ ඉතින් 🤔🤔🤭
අපායට ගියත් ඉස්සරලා යන්න ඕන කියලා කියමනක් තියෙනවනනේ. මුලින් තේරුණු ගොඩක් අය එක්ක බලපුවම අන්තිම හරියෙදි කපුණු අය ගැන කණගාටුවක් ඇත. ඒත් තරගයේ ස්වභාවය ඒකයි.
අක්කාත් ගිහින් සිංදුවක් කියන්නකො.
අම්බෝ ඒ කටහඬ..මොනා උනත් ඊලඟ සතියෙ රතු අක්කටයි කෝචර්ස්ලා ටිකටයි අලුත් ඇඳුම් හබවෙනවලු..🤗🤭
Rathu akka pannalane 😂
A nice performance Irushi nangi ❤️❤️
Oya godak hodata perform kara irushi 😘😘😘😘
Great Performance Irushi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nice Performance, Congratulations girl
ඔයාගෙ වොයිස් එකත් හරිම unique අක්කෙ.. ❤️ ලස්සන වොයිස් එකක්
Niyamai😍
Nice singing 👍 All the best 💐
She deserves a chance❤️
_barsha thapa fan from voice of Nepal_
Lovely singing 💗💗
Meya hodata kiwwa.habai wena simduwak thoragaththanam oyata thawath deyak karanna thibba.eth kiyapu eka supeb 🥳🥳👍❤️
Wow.. Excellent 👌👌
Haima Lassenay, pereni geethe. Duwe oyate Jesu pihitay BUDUSARENAY😭😭👏👏👏🌻🌻
You sang very well Irushiyaa
Well done
Nice voice and pretty girl
Well done Irushi Duwa, you have done an amazing job, as Bathiya said, you have a good chance in next year's competition.
අන්තිමට අපූ උබලට දෙයියන්ගේ පිහිටයී!! පුතේ,
කොච්චර හොඳට කිව්වාත්
තොරන්න විදිහක් නෑ
සෙට් එක වැඩියී.... ලූ😂
Mehema wenakota teen voiceuth epa wenawa..
Na.. eyge godaaak pich out
ඔයාලට කට්ටිය වැඩි නම් මේ ළමයි නොගෙන්වා ඉන්න. ඔයිට වැඩිය මෙලෝ හරක් නැති හදල ගන්න පුලුවන් කියල ගත්තෙ ඕන තරම් .ඔයා ට සුභ අනාගතයක් නංගි..,,
you sang well.. 💖
♥️
මටත් හිතෙනවා මෙයා තරගේ ඇතුලේ ඉන්න ඕනි එක්කෙනෙක් කියලා. ඒත් ඉතින් කෝචස්ලගේ තීරනයනේ.ඒ වගේම මේ අන්තිම ටිකේ තරගකරුවන් ගයන ආකාරය සාපේක්ෂව අරන්නේ මෙයාලා කෝච් කරන්නේ. අවාසියක් අසාදාරනයක් තියේ තමා අන්තිමේට එන අයට. දැන් කොහොමත් ඉතින් ලෝකේ කොහෙ ගත්තත් අසාදාරන අවස්තාවල් එනවා ඉතින් මොන තරගේ උනත්. මොනා උනත් good luck. හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න🙏
මට ලොකු සංගීත දැනුමක් නෑ. ඒත් මට හිතෙන විදිහට අඩුම ගානේ එක්කෙනෙක් වත් හැරෙන්න ඕන Performance එකක්. 😌
Ko coach Sashika, Adugane eyawath 😢😢😢😢😢
@@yuganthilokusooriya9863 මන් හිතන්නේ එයාගේ team එක full ඇති. මුලින් එයා කැපෙන්න ගිය competitorsලා ගොඩක් ගත්තනේ
@@ravindunishan7246 hmmmm
@@ravindunishan7246 Oya hari. Mata hithuneth ekama thamai
Last one 👊❤
If she sang western song definitely umarya will turn .. she has very powerful voice .. I don't know why no body turn ... those are selected more worse people and says we can build.. no point of talk now . Btw best of luck nanga ur best more than selected people
වැඩේ නම් අසාධාරණ විදිහට දැන් යන්නේ .....
👎👎👎
ඔයිට වැඩිය චාටර් අය ඉන්නවා ටීම්වල එක ඇතුලේ ....
👎
අපායට ගියත් කලින් යන්න ඕන කියන්නෙ මේක නිසා
Proud of you irushi ❤️
What a song! Proud to hear such a wonderful Sinhala song in this competition! Bhathiya just stop throwing that shitty giggle of yours. අඩුම ගානේ APPRECIATE කරපං බ•ලෝ දේශීය ගීයක් ගැයුවට!
@Missaka Prabashwara na eka nemei methana mn adahas kare. Gayanawe ehen mehen out giya, judgesla hatiyata egollonta ita wada eka danenna athi.
අන්තිම එක ❤️
godaaak daksha kellek.aparade oita wadiya waradi thibuna aya mulin gaththa.dan mata hithenne kattiya athi wage.👍👍👍
අපරාදෙ මේ ලමයි.දැන් මේක ඉවර කරන්න.ලමයි ගන්න බැරිනම්.හැමෝම දන්නව ගොඩක් දුර්වල ලමයි ඇතුලෙ කියල
Yes, its true
ඒ කඩහඬ 🖐️❤️
ගොඩක් තැන්වල අවුල් ගියා වගේ හිතෙන්නේ මට විතරද ?🤔 අපරාදේ හොඳ කටහඬක්. වෙන සින්දුවක් තෝරගත්තා නම් Select වෙන්න තිබ්බා
Aul yann meke godak amaru song ekk 😊 sadaranayk ishta kala meya 😊
❤️❤️
අපරාදෙ
This is the 1st time I heard a very unique Srilankan song from "The voice " program . You have done a great job. I feel so dissapointed about the judgement 😢. Keep it up little girl... Never give up 💪. We love your talent ❤️
Irushi nangaa ❤️❤️
ස්තූතියි ඔබට❤️
😍❤️
Irushi ♥️♥️♥️
🔥❤️
මේ performance එක out වෙන්න හේතුව හිතා ගන්න බෑ. Program එකේ තියෙන bad organizing අන්තිමට එන අයගෙ පිටින් යනවා.
ඔව් බන් එක්කෝ ඔක්කොම කිව්වට පස්සේ තෝරගන්න ඕනේ අපරාදේ ...
@@isheerandi2231 It was the bad luck!!!!
අන්තිමට අපූ උබලට දෙයියන්ගේ පිහිටයී!
වැඩේ නම් අසාධාරණ විදිහට දැන් යන්නේ.
අපරාදේ ..............................
👌👌
දක්ෂයෙක්ට හරිම අසාධාරණයක් උනේ.මේ ලංකාවනෙ.ඒකයි.
💞
I love this judge board
Lassana voice akak
❤ 4:11
අපරාදේ
❤👏
Teams are full
Me song eka me wage tenaka, me widiyata gayana kala yutu ekak neme. Tawa study karala ahala kiyanna tibba nam hodai. Eth me geethaya tora gatta ekama watinawa.
NICE
Team හතරම ෆුල්ද කොහෙද දැන්..... අන්තිම ඔඩිශන් දෙකම යනකොට මට පේන්නේ ටීම් ෆුල්...
Really nm.
Oya teranaya oba thunlata kalin edan karnna tibuna.
Kalin.eka teranyai.
Dan wena kathwak.
ඒකට හැරෙන්න තිබ්බා 😌
Aththatama
Wow Irushi you nailed it 💛🌻
Shashikata upset una..😌 afaradee.. voice eka ❤
Sorry to say, did judges made a mistake not choosing her.I loved the song & cried listing to her song. Pls dont give up
Yah
nice voice
අපරාදෙ මෙච්චර හොද ගායනයක් ..... ශෂිකාගෙ මූනෙන් පේනව දුක මිශ්‍ර අමුතු හැසිරීමක් .... දැන්නම් තරගය අසාධාරණයි
She deserves a chance
හරිම අසාධාරණයි එතරමිි ලස්සන්ට කියලත් කොචිිලා හැරැන් නැ අමාරැ song එකක් එයා sing කරෙ
වෙනසකින් නිමාවක් 😁😁😁😁
Harima aparadayak
කොචස්ලගෙ වරදක් නෙවෙයි .organizing වල වරද තමයි
This is a wonderful voice. Very disappointed that she was not given the well deserved chance to go ahead with the competition.
Pattai appa
The performance is mind-blowing and she deserves a chance
Yesss ofc
Oh really?👍
@@hasindusenevirathna6756 yaaaas ):
කොහොම උනත් එක්කෙනෙකුට හරි හැරෙන්න තිබ්බා අනේ.මුලින් ආවනම් තේරෙන්න තිබ්බා.ඒත් ඇත්තටම මෙයා අමාරුවේ වැටුනා මේ සින්දුව තෝරගෙන.
Very very dissapointed about four coaches for the first time she deserve the enter the voice because she did good i agreed not justice 100% to the song but she deserve be in the game ....
ඇයි කවුරුත් හැරුන්නැත්තෙ ඒ කටහඩ අම්මො ඇගත් හිරිවැටුනා
මේවගේ දක්ශතා නැතිව තරගයක් ඉස්සරහට යයිද
මුලින්ම ආව සෙට් එක ලකී එහෙම බලනකොට..ඕකනේ කියන්නේ ඉස්සර උනේ නැත්තම් අවුල් කියලා..අපරාදේ අනේ මේ ලමයා දක්ශයි.මීට වඩා අවුට් ගිය අය තේරුවා කලින්.
😢😢she seng well!
අනෙ...😢😢😢ලස්ස්න කටහඬක්
Superb Voice Missing..............
මේ වොයිස් එකට හැරුණෙ නැත්තෙ ප්‍රෝගෑම් එකේ අවුලක් ...ටීම් එක ෆුල් ඇති. පව් මේ වගේ දක්ෂයෝ
සිංහල සින්දුක් අහුන එහෙනම් අන්තිමට💙.ඉන්දියාව වෙලනේ තිබ්බේ කලින්.🙏
අනිවාර්යයෙන් ❤