කාලෙකින් Video එකක්🙈|S H E I N Unboxing එකක්|♥️

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 13

  • @Hashi-d2h
    @Hashi-d2h 18 днів тому +6

    අක්කෙ, මම හිතනවා ඔයා මේ comment එක දකී කියලා. මන් ගොඩක් ආස චරිතයක් අක්කෙ ඔයා. ආසාවෙන් ඔයාගෙ සිංදු අහනවා, ඔයාගෙ videos බලනවා. ඒත් මන් මෙහෙම comment එකක් මීට කලින් දාලා නෑ. මන් මාරම ආසයි අක්කෙ ඔයාට. ඔයාගෙ voice එක, ඔයාගෙ පෙනුම, ඔයාගෙ ඔය නිහතමානීකම ඒ හැමදේටම. මන් ඔයාව මුලින්ම දැනගත්තෙ සත්තයි මට ඔබ වාගේ සිංදුවෙන්. ඊට පස්සෙ y 50/50 කියලා programme එකක ඔයා හිටියා. ඒක බැලුවා. ඒ කාලෙම ඔයාගෙ interview කීපයක්ම මම බැලුවා. ඔයාගෙ කතාව ඇහුවා. ඒ කාලෙ ඔයාගෙ breakup එක පවුල ගැන මේ හැමදේම මගේ ජීවිතේට සමීපයි. ඒ කාලෙදිමයි අවුරුදු හතරක මගෙ සම්බන්ධෙත් නැවතිලා තිබුනෙ. ඔයාට තිබුන අත්දැකීම්ම ඒ කාලෙදි මාත් අත්වින්දා. මන් මේ අතීතෙ මතක් කරනවා නෙමේ. මට කියන්න ඕනෙ උනෙ අක්කෙ අද ඔයා මේ ඉන්න විදිය දැක්කම හරිම සතුටක් දැනෙන්නෙ. ඔයාගෙ අමාරු කාලෙ ගෙවිලා. ඔයාට ඔයාව පරිස්සමෙන් බලාගන්න, ඔයාගෙ ලඟින් ඉන්න ආදරණීය husband කෙනෙක් ලැබිලා ඉන්නවා. ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා. ඇත්තටම හරි සතුටුයි අක්කෙ. මන් ඔයාව පෞද්ගලිකව දන්නෙ නැති උනාට මන් පුදුම තරම් ආස චරිතයක් ඔයා. මන් ආසම කලාකරුවන් අතලොස්සක් අතරින් එක්කෙනෙක් ඔයා. ඉතින් විස්තරේ දිග වැඩි ඇති. ඒත් මට මේ ටික කියන්නම හිතුනා අද. හැමදාම ඔය හිනාව පරිස්සම් කරගෙන සතුටින්ම ඉන්න. බුදුසරණයි ❤️

    • @s.k.s.L7329
      @s.k.s.L7329 17 днів тому

      ❤❤

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana  17 днів тому +3

      @@Hashi-d2h අනේ ගොඩා....ක් ස්තූතියි නංගී🙏🏻🤍🥺🫂
      ආදරෙයි ♥️

  • @RsangiNawarathna
    @RsangiNawarathna 15 днів тому

    Oya hari cute akkiyoooo❤❤❤❤

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 18 днів тому +2

    Lassanawela nango.adarei oyatai mallitai❤

  • @GethmiNehara
    @GethmiNehara 18 днів тому +3

    Man hari asayi akke oyata❤

  • @GdhvbbdTcsuvhdgd
    @GdhvbbdTcsuvhdgd 18 днів тому +1

    Akki man oyata godaaaaaaaaaaaaaaak adarei ❤❤mage 1weni comment eka oyata dana. lassan wela oya godak akkiii🥰🥰🥰😘 video ekk danne nethuwa godak kal hitiya oya. tharaha ne akki menika adarei hemadamath. lassan kata hadak thiyanw oyat. aiyawath mathk kara kiyanna lassan jiwithekata suba pethum ekathu karanawa akki menika 🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕

    • @Nadun_Gimhana
      @Nadun_Gimhana  17 днів тому

      @@GdhvbbdTcsuvhdgd ගොඩා...ක් ස්තූතියි 🥺♥️🙏🏻

  • @DEWMINIIIIII
    @DEWMINIIIIII 15 днів тому +1

    Oy ge skin caare gn kiynmko

  • @Hasi-6cc
    @Hasi-6cc 16 днів тому

    Akke me okkoma eka sare oder karapu ewada?ekama dawase oder karapu ewada?so lucky girl 🥺❤️🥰😍

  • @sunilshantha9107
    @sunilshantha9107 16 днів тому

    komada akke order krnne