Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦♂ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
මේ චැනල් එක හුගක් දුර ගමනක් යාවි. කාලයක් තිස්සෙ හෙව්ව දෙයක් ❤❤❤❤
Thank you 👍
දැකපු සුපිරිම youtube channel එකක් තමයි
බොහෝම ස්තුති මහත්මය🙏ඔබ තුමා ගේ video මාලාවෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති
බොහොම ස්තුතියි 👍
බොහොම ස්තුතියි ,මේ වගේ මහන්සි වෙලා විෂය ගැන අවබෝධයකින් කරන වීඩියෝ සිංහලෙන් හොයාගන්න නැති තරම්. √3 එන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනව.
අනිවාර්යයෙන් √3 ගනනය සදහා එන හැටි කෙටි විඩියෝ එකක් කරන්නම්.බොහොම ස්තුතියි.👍
බොහොම ස්තූති මහත්තයා..දැන් තමයි තේරුනේ
බොහෝම ස්තුතියි.ඔබ තුමාට
ඔයානම් දෙවියෙක් සර් ටෙක් කෝස් එකකවත් මේ තරම් පැහැදිලි කරේ නෑ ස්තූති සර්
Thank you
ස්තූතියි ඔබතුමන්ට.ගොඩක් වටින වීඩියෝවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks හොඳටම vtheruna good luck for chanel
ස්තුතියි ඔබතුමාට❤
Dear Sir, Thanks a lot. very clear indomation,
Thanks for clear describing
Great job sir
Mechchara kal patalawala vikaara kiyala dunna un mokawath danne ne kiyala oya oppu kala ....Thank you .Good Luck!
Godak watinawa sir istutiyi
Super explanation thanks sir.
Niyamai terenna ketayam netuwa kiyala dunna
you are super explain.
බොහෝම ස්තූති
Godak Hodai..
Sar meke start walin telta walata maruwenakota timemar eka kochchara time ekak thiyannaoneda ...
Star eke thappara 5 k withara duwanne.Star idala Delta walata maruweddi milithathpara (ththpara 1000 n pangu) 60 th 100 th athara welawak delay ekak thibbama athi.Pahala video eke visthara thiyei.ua-cam.com/video/EWsDXeAfmAI/v-deo.html
Very useful 👌 👍
THANK YOU VERY MUCH
Superb 😍 👌 👌 😍 👌
thanks sir
Thank you very much Sir
Onema 3 pase mother ekk star delta dweidiystama diwiya hakada adu ampiyser ekk unath
Ow. Puluwan
8:17 මෙතනදි I=230÷50 නේද සර් එන්න ඕන..25 ප්‍රතිරෝධ දෙක එකතු වෙනවනෙ
මෙතන coil එකකදි drop වෙන්නෙ වෝල්ට් 230 යි. Coil දෙකේම ප්‍රතිරෝධ එකතු කලොත්, voltage drop දෙකම අරන් වෝල්ට් 460 ගන්න ඕන.
Supiriii sarr
Ethakota motor eka athule star ,delta dekatama galapena widiyta coil thiyeida...ewa auto star or delta walata maruwenawada...awashya widiyta...?
ow. Star Delta Auto maruwenawa. me video eka balanna. ua-cam.com/video/MUXMmhnI9gU/v-deo.html
❤ thank you
ගොඩක් ස්තූතී 😊❤
Supiri...
හොඳ Video එකක් සහෝදරයා ❤ පොඩි දෙයක් දැනගන්න ඕනා... Star Conection එකේ Current එක ගණනය කරන කොට Coil 2ක් sirius වන නිසා Coil දෙකේම සමක ප්‍රතිරෝදය අරගෙන ඒ එන Oms ගානට නෙමෙයිද ..(I=V/R ) දාන්නෙ...
එහෙම දාන්නත් පුළුවන්. එතැනදී සමක ප්‍රතිරෝධය 25 දෙකක් එකතු කරල 50 කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට voltage ඩ්‍රොප් දෙකත් එකතු කරලා 460V කියලා ගන්න වෙනවා.ඒක නිසා current එකට එකම උත්තරය එන්නේ. (9.2 Amp)
හරිම වැදගත් වීඩියෝවක් මේක. මහත්තය මට දැනගන්න පුලුවන්ද මේ 3 පේස් මෝටරයට කොහොමද කැපෑසිටස් හයිකරන්නෙ හා ඒහෙම කරන එකේ ප්‍රයෝජන ආදිය.ස්තුතිය
3 phase මෝටර් වලට capacitors ඕන වෙන්නෙ නැහැ.Single phase මෝටර් start කරන්න තමයි capacitors ඕන වෙන්නෙ.පහළ විඩියෝ එකෙන් බලන්න.ua-cam.com/video/xOeNEliNtXY/v-deo.html
Sir වයර් වල voltage drop eka calculation karane kohomada hama thanma weans widiyata kiyala denne puluwanam කියලා dennadako? mv/am/ l mekenuth hadanawa samahara aya 2*l*vdp*ib mokada hari metnod eka
වෙලාව නැති ප්‍රශ්නයක් තියෙයි.ඒත් video එකක් කරන්න බලන්නම්.
Thank yoy
Sthuthi budhusaranai
Thanks 👍 sir
👍 good
මේ ගනනය කිරීමට පවර් ෆැක්ටර් එක ආදේශ කරන්නේ නැද්ද?
ඕම්ස් නියමය පාවිච්චියේදි වොල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ. එතනදී පවර් ෆැක්ටර් එක අදාළ වෙන්නේ නැහැ.
@TechTipsEngineering ස්තූතියි..
මොටර් එකක් calculation කරන හැටි කියලා දෙන්න පුළුවන් ද සර් 🙏🙏
මෝටර් speed calculation කරන හැටිනම් video එකක් කරල තියෙන්නෙ.හරියටම ඕන මොනවද කියල කිව්වොත්, බලන්න පුළුවන්.
@@TechTipsEngineering motor rewinding calculation කරන හැටි සර් 🙏
Video එකක් කරන්න බලන්නම්.
@@TechTipsEngineering thanks sir💪💪
Tnx brother ❤
11 ඕම්ස් ස්ටාර් කනෙක්ෂන් තියන මොටරයක v= IRI= v÷RI= 230÷11I= 20amp me gana harida
Hari. ස්ටාර් කනෙක්ෂන් එකේ Eka phase ekaka thiyena coil set එකේ ඕම්ස් ගානෙන්, 230 බෙදන්න.ඕම්ස් ගනන හරිද බලන්න.
Godak watinwa
Thanks sir
Mamat me Field inne hoda pahadili kereemak kare oya❤
Tnx...
Me ape sudarshan sir neda
Ow Sujee.Aduragaththa neda. 👍
❤
සර් මට දැන ගන්න ..ඕන.star වල.කොපමන වෙලාවක් දුවන්න ඕනද delta වලට යන්න .(normally timer එකෙන් කොහොමද වෙලාව දෙන්නේ. කොපමන වෙලාවකටද ?)
Star Delta timer එකේ Star තියෙන්නෙ NC (normally closed) ලයින් එකේ. තත්පර 5ත් 10ත් අතර තිබ්බම ඇති Star එකේ. Motor එකක් 100% ම ස්පීඩ් වෙන්න ඒ ඇති. ඊට පස්සෙ NO (Normally open) තියෙන Delta එකට වැටෙන්නෙ. Star Delta අතර මැද delay time එකක් ඕනෙ short නොවෙන්න. ඒක මිලිතත්පර 50 ක් විතර ඕනෙ. ඒක ගොඩක් ස්ටාටර් වල සෙට් කරලම එන්නෙ.
❤️
ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
කාර්‍යබහුල තත්ත්වය නිසා, පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි. අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වීමට පුලුවන්.
See. Panti tiynna meds ser
Mage anith wadath ekka panthi karanna welawa madi kamak thiyenawa.
8
ලොකු මහන්සියක්.අරන් උගන්වන්න හදන්න්නේ කියල.අපි දන්නව
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦♂
ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
මේ චැනල් එක හුගක් දුර ගමනක් යාවි. කාලයක් තිස්සෙ හෙව්ව දෙයක් ❤❤❤❤
Thank you 👍
දැකපු සුපිරිම youtube channel එකක් තමයි
Thank you 👍
බොහෝම ස්තුති මහත්මය🙏ඔබ තුමා ගේ video මාලාවෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති
බොහොම ස්තුතියි 👍
බොහොම ස්තුතියි ,මේ වගේ මහන්සි වෙලා විෂය ගැන අවබෝධයකින් කරන වීඩියෝ සිංහලෙන් හොයාගන්න නැති තරම්. √3 එන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනව.
අනිවාර්යයෙන් √3 ගනනය සදහා එන හැටි කෙටි විඩියෝ එකක් කරන්නම්.
බොහොම ස්තුතියි.👍
බොහොම ස්තූති මහත්තයා..දැන් තමයි තේරුනේ
Thank you 👍
බොහෝම ස්තුතියි.ඔබ තුමාට
Thank you 👍
ඔයානම් දෙවියෙක් සර් ටෙක් කෝස් එකකවත් මේ තරම් පැහැදිලි කරේ නෑ ස්තූති සර්
Thank you
ස්තූතියි ඔබතුමන්ට.
ගොඩක් වටින වීඩියෝවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 👍
Thanks හොඳටම vtheruna good luck for chanel
Thank you 👍
ස්තුතියි ඔබතුමාට❤
Thank you
Dear Sir, Thanks a lot. very clear indomation,
Thank you 👍
Thanks for clear describing
Thank you 👍
Great job sir
Thank you
Mechchara kal patalawala vikaara kiyala dunna un mokawath danne ne kiyala oya oppu kala ....Thank you .Good Luck!
Thank you 👍
Godak watinawa sir istutiyi
Thank you 👍
Super explanation thanks sir.
Thank you 👍
Niyamai terenna ketayam netuwa kiyala dunna
Thank you 👍
you are super explain.
Thank you 👍
බොහෝම ස්තූති
Thank you 👍
Godak Hodai..
Thank you 👍
Sar meke start walin telta walata maruwenakota timemar eka kochchara time ekak thiyannaoneda ...
Star eke thappara 5 k withara duwanne.
Star idala Delta walata maruweddi milithathpara (ththpara 1000 n pangu) 60 th 100 th athara welawak delay ekak thibbama athi.
Pahala video eke visthara thiyei.
ua-cam.com/video/EWsDXeAfmAI/v-deo.html
Very useful 👌 👍
Thank you 👍
THANK YOU VERY MUCH
Thank you 👍
Superb 😍 👌 👌 😍 👌
Thank you 👍
thanks sir
Thank you 👍
Thank you very much Sir
Thank you 👍
Onema 3 pase mother ekk star delta dweidiystama diwiya hakada adu ampiyser ekk unath
Ow. Puluwan
8:17 මෙතනදි I=230÷50 නේද සර් එන්න ඕන..25 ප්‍රතිරෝධ දෙක එකතු වෙනවනෙ
මෙතන coil එකකදි drop වෙන්නෙ වෝල්ට් 230 යි.
Coil දෙකේම ප්‍රතිරෝධ එකතු කලොත්, voltage drop දෙකම අරන් වෝල්ට් 460 ගන්න ඕන.
Supiriii sarr
Thank you 👍
Ethakota motor eka athule star ,delta dekatama galapena widiyta coil thiyeida...ewa auto star or delta walata maruwenawada...awashya widiyta...?
ow. Star Delta Auto maruwenawa. me video eka balanna. ua-cam.com/video/MUXMmhnI9gU/v-deo.html
❤ thank you
Thank you 👍
ගොඩක් ස්තූතී 😊❤
Thank you 👍
Supiri...
Thank you
හොඳ Video එකක් සහෝදරයා ❤ පොඩි දෙයක් දැනගන්න ඕනා... Star Conection එකේ Current එක ගණනය කරන කොට Coil 2ක් sirius වන නිසා Coil දෙකේම සමක ප්‍රතිරෝදය අරගෙන ඒ එන Oms ගානට නෙමෙයිද ..(I=V/R ) දාන්නෙ...
එහෙම දාන්නත් පුළුවන්. එතැනදී සමක ප්‍රතිරෝධය 25 දෙකක් එකතු කරල 50 කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට voltage ඩ්‍රොප් දෙකත් එකතු කරලා 460V කියලා ගන්න වෙනවා.
ඒක නිසා current එකට එකම උත්තරය එන්නේ. (9.2 Amp)
හරිම වැදගත් වීඩියෝවක් මේක. මහත්තය මට දැනගන්න පුලුවන්ද මේ 3 පේස් මෝටරයට කොහොමද කැපෑසිටස් හයිකරන්නෙ හා ඒහෙම කරන එකේ ප්‍රයෝජන ආදිය.
ස්තුතිය
3 phase මෝටර් වලට capacitors ඕන වෙන්නෙ නැහැ.
Single phase මෝටර් start කරන්න තමයි capacitors ඕන වෙන්නෙ.
පහළ විඩියෝ එකෙන් බලන්න.
ua-cam.com/video/xOeNEliNtXY/v-deo.html
Sir වයර් වල voltage drop eka calculation karane kohomada hama thanma weans widiyata kiyala denne puluwanam කියලා dennadako? mv/am/ l mekenuth hadanawa samahara aya 2*l*vdp*ib mokada hari metnod eka
වෙලාව නැති ප්‍රශ්නයක් තියෙයි.
ඒත් video එකක් කරන්න බලන්නම්.
Thank yoy
Thank you 👍
Sthuthi budhusaranai
Thank you
Thanks 👍 sir
Thank you 👍
👍 good
Thank you 👍
මේ ගනනය කිරීමට පවර් ෆැක්ටර් එක ආදේශ කරන්නේ නැද්ද?
ඕම්ස් නියමය පාවිච්චියේදි වොල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ. එතනදී පවර් ෆැක්ටර් එක අදාළ වෙන්නේ නැහැ.
@TechTipsEngineering ස්තූතියි..
මොටර් එකක් calculation කරන හැටි කියලා දෙන්න පුළුවන් ද සර් 🙏🙏
මෝටර් speed calculation කරන හැටිනම් video එකක් කරල තියෙන්නෙ.
හරියටම ඕන මොනවද කියල කිව්වොත්, බලන්න පුළුවන්.
@@TechTipsEngineering motor rewinding calculation කරන හැටි සර් 🙏
Video එකක් කරන්න බලන්නම්.
@@TechTipsEngineering thanks sir💪💪
Tnx brother ❤
Thank you 👍
11 ඕම්ස් ස්ටාර් කනෙක්ෂන් තියන මොටරයක v= IR
I= v÷R
I= 230÷11
I= 20amp me gana harida
Hari.
ස්ටාර් කනෙක්ෂන් එකේ Eka phase ekaka thiyena coil set එකේ ඕම්ස් ගානෙන්, 230 බෙදන්න.
ඕම්ස් ගනන හරිද බලන්න.
Godak watinwa
Thank you 👍
Thanks sir
Thank you 👍
Mamat me Field inne hoda pahadili kereemak kare oya❤
Thank you
Tnx...
Thank you 👍
Me ape sudarshan sir neda
Ow Sujee.
Aduragaththa neda. 👍
❤
Thank you
සර් මට දැන ගන්න ..ඕන.star වල.කොපමන වෙලාවක් දුවන්න ඕනද delta වලට යන්න
.(normally timer එකෙන් කොහොමද වෙලාව දෙන්නේ. කොපමන වෙලාවකටද ?)