2 Hp (1500 Watts) ta wadiya adu motor walata direct supply denna puluwan. Contactor ona wenne motor power eka wadi nam. Contactors damme nathuwa samanya switch dammoth, ampere gaana wadi wenakota heat wela pichchenawa. Thawa, Motor on wenakota voltage nagmak athwela, gedara electronic upakarana walata prashna athiwennath puluwan.
Ehema prashnayak nam naha. Eth hari efficiency eken motor eka duwanna nam, 3phase supply eka ona. Me widiya hoda, podi kaalayak duwanna hari, test karana wadawalata hari thamayi.
220 volt single phase line 3 n thamai 380 volt 3 phase enne. (220 × 1.732) Mehe single phase agaya 230 volts nisa 3 phase power eka wenne 398 volts. (230 × 1.732) 380 volt motor eka 398 volt wala (400v) duwanna wenawa. Eke loku awulak naha.
3 phase motor walata capacitor ona wenne naha. Single phase motor start karanna thamayi capacitor ona wenne. Me video eka balanna. ua-cam.com/video/xOeNEliNtXY/v-deo.html
Masa 6k tec giya motor rewinding kiyala dunne na . Ceiling fan ekakatawath connection dannaawath cap ekak dala duwala pennuwa vitharai obathumata godak pin
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦♂
ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
yes, great ,, if we coul take you phone number its a really happy as an apprentice ..
Thanks ❤
සර්ට ගොඩක් පින්.සර්ගෙ හැම වීඩියෝ එකකම අපිට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරා. Generator auto start ගැනත් වීඩියෝවක් අවශ්යයි සර්. බොහොම ස්තුතියි සර්.
Thank you 👍
ඉතාමත් පැහැදිලියි ඔබගේ ඉදිරිපතකිරීම. ඔබටත් බොහොම ස්තුතියි.....3 pase HP 5.5 ක මෝටර්යකට අවශ්‍ය Capacitor එකක ප්‍රමාණය දන්නවා සිටින මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි .
Thank you
සර් කරන හැම පාඩමක්ම හරිම සරලව තේරැම් ගන්න පුළුවන් විදිහට උගන්වනචා.ඵ්කට බොහොම ස්තුතියි.
හැකියාවක් තියෙනවානම් ජෙනරේටර් ගැන පාඩමක් මුල ඉඳලම කරන්න. ලොකුම උදව්වක් ඵ්ක.
Thank you 👍
සුපිරි ..
Thank you
සුපිරි hodata pahedili
Thank you
Oba thuma me karana de apita godak watinawa oba thumata godak pin,, 🙏🙏🙏
Thank you 👍
Godak pehedili thank u v much mahattaya.
Thank you 👍
Very well explained thank you very much sir
Thank you 👍
Good Explain sir.❤❤❤
Thank you 👍
Godak pehedili.thanks
Thank you.
good video😊❤
Thank you 👍
Thanks for teaching
Thank you 👍
Thanks sir ගොඩක් වටිනව 🙏🙏❤
Thank you 👍
230 single phase steps up transformers ekak thiyenawa 380.400. Voltage eken berida motor ekak weda karanna tree phase 10hp
Transformer eke kVA rating eka balala thamayi power eka athida balanna wenne.
Sir capacitor eka thoraganiddi running capacitor ekakda starting ekakda thoraganne?
Running capacitor eka thamai ganna ona
@@TechTipsEngineering thankyou sir
Hodata phedili karanava.godak hoda vidiovak.cantecter netiva direc karant denna berida.cantecter thoraganne kohomada.ampiyar gana anuvada.pehedili karanna puluvanda
2 Hp (1500 Watts) ta wadiya adu motor walata direct supply denna puluwan.
Contactor ona wenne motor power eka wadi nam.
Contactors damme nathuwa samanya switch dammoth, ampere gaana wadi wenakota heat wela pichchenawa.
Thawa, Motor on wenakota voltage nagmak athwela, gedara electronic upakarana walata prashna athiwennath puluwan.
Sir me method eka otomatic bar bending machine motor ekata hari yanawada
Ehema awulak naha. Continuous run wena motors walata nam hoda naha.
Me capeka stratarigda ran in cap ekakda mahaththya
Running capacitor danna.
Motarayata haniyak nadda
Ehema prashnayak nam naha.
Eth hari efficiency eken motor eka duwanna nam, 3phase supply eka ona.
Me widiya hoda, podi kaalayak duwanna hari, test karana wadawalata hari thamayi.
Thattu 4kawithara bildimaka sama thattuwakama 3pes motor wada karanna puluwan widihe air zis ekkama grapik video ekak dannako Loki udauwak
වෙලාව තියෙන විදියට බලල එකක් කරන්නම්.
👍🏾
Thank you
Mehema karama motor eke ayu kalayata aulak wenne nathida
මේ විදියට දුවන්න ඕන, motor එකක් test run කරන්නයි, සාමාන්‍යයෙන් පොඩි කාලයක් දුවන motor වලටයි විතරයි.
Full Efficiency ගන්න අමාරුයි.
hello me widihata 3 phase on equipment ekaka sambanda keranna puluwanda
ehema karnna baha
3 phase motor walata niutarl akk nadda
Balanced 3 phase load ekata neutral ekak ona naha.
Pahala link eke video eka balanna.
ua-cam.com/video/_dMjAViB14o/v-deo.html&feature=share9
Three phase ganne nethuwa single phase ekenma 3phase hadala gaththoth unit gana wediwenwada,3phase walat wada.3phase line eka ekka compare karaddi
3 phase walin single phase gaththata aeke anik paththa karanna baha phase angle convert karanne nathiwa.
@@TechTipsEngineering VFD ekak use karoth
VFD eken phase convert karanna puluwan.
Aeth oversize VFD ekak gaththe nathnam, VFD eke input diode damage wenawa boho welawata.
Aduma tharame double size VFD ekak ganna wenawa, phase 2k witharak input wena nisa.
Aeka economical naha, damage risk ekath ekka baladdi.
Thanks
Thank you 👍
Sar Puluwannam single phase d o l ekak sambanda wenne kohoma da kiyala denna
Video ekak karanna balannam
kw gaana wadi unama starting cap ekak running cap ekata parallel dala starting eken pasuwa eka disconnect wenna danna puluwan neda sir?
එහෙම කරන්නත් පුළුවන්
👍
Thank you
මහත්මයා 3,phase DB එකක් නිවැරැදිව wiring කරගන්නා ආකාරය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති
3 phase DB wiring විඩියෝ එකක් කරන්නම්.
@@TechTipsEngineering ස්තුති මහත්මයා 🙏
Good puluwannam sir motor winding padamak danna
Thank you 👍
3 phase motarayata denna oni voltage eka 400v neda. methana 230v neda dila thiyenne. eka pasnayak nemeida mekata.poddak pahadili karala dennakoo
400 nathi welawata 230 n duwana widiya thamayi me pennala thiyenne.
Capacitor eken thamai amathara balaya labenne.
❤
Thank you
Thank
Thank you 👍
Unit wadi wenawa නේද sar
3phase Motor test karanna saha short period run karanna witharyi me kramaya ganna ona.
horsepower හතේ මෝටර් එකට කීයක capacitor එකක් දාන්න ඕනද capacitor එක එක දිගටම සම්බන්ධ කරල තියන්න ඕනද
400 microfarad capacitor එකක් ඕන.
100 ඒවා 4 ක් parallel කරල දාන්නත් පුලුවන්. Capacitor එක දිගටම දුවන්න ඕන. Run capacitor එකක් ගන්න.
Motor එක ලොකු නිසා test කරන්න විතරක් පාවිච්චි කලා නම් හොඳයි.
3phase දුවන එක තමයි හොඳම.
Sir oba thumata puluwanda clase aka patan ganna api anawa,,,
Running capacitor da mekata used karanne?
Ow.
oka kananna puluwan namuth oke bara allima karanna be
test run walatayi, podi welawal duwana motor walatayi thamayi me vidiyata karanna puluwan.
thanx😍
Thank you 👍
HP 15 motor Ekath puluwanda sir
Loku motors wala start eka prashnayak wenna puluwan.
Test karaganna wagenam kamak naha.
3phase connection ekakin duwana eka thamai wadath hoda.
thank you
Thank you 👍
Star connection එකේ capasitor එකක් දාලා single phase දුවන්න පුලුවන් ද?
Puluwan.
15hpමෝටරයක් මේ ආකරයට වැඩකරව්න්න පුලුවන්ද
ලොකු මෝටර් දිගටම මේ විදියට වැඩ කරන්න හොද මදි .
ටෙස්ට් කරගන්න හරි, පොඩි වෙලාවකට හරි නම් කමක් නැහැ.
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 👍
380W 50Hz ,3kw motor ekak wedakaranna Danna one capacitor eka mokak da
220uF 400V, run capacitor ekak
ජපන් 3phase මොටර් 1ක් තියෙනවා .එක මෙහෙ 3phase වලින් දුවන්න හදන්නේ කොහොමද? වයර් 6ක් එලියට අවිත් තියෙනවා.ස්තුතියි
ජපන් 3-phase මෝටරයක් සම්බන්ධ කිරීමේදී, විදුලි සම්බන්ධතා නිවැරදිතාව පිළිබඳව හොඳ දැනුමක් තිබීම සහ සම්බන්ධතා ආකාරය හොඳින් අනුගමනය කිරීම ඉතා වැදගත්.
ඔය වැඩ ගැන දන්න හොද electrician කෙනෙක්ගේ උදව් ගත්තනම් හොදයි.
380 V tiyena motor ekata komada denne
220 volt single phase line 3 n thamai 380 volt 3 phase enne. (220 × 1.732)
Mehe single phase agaya 230 volts nisa 3 phase power eka wenne 398 volts. (230 × 1.732)
380 volt motor eka 398 volt wala (400v) duwanna wenawa.
Eke loku awulak naha.
සර් මේ ක්‍රමය 15hp මෝටරයක් එක දිගට වැඩ කරන්න සුදුසුද
Motor එකට ප්‍රශ්නයක් නැහැ.
ඒත් capacitor power එක අඩු වෙවී යන නිසා, start එක අපහසු වෙන්න පුලුවන්.
Motor එකේ උපරිම ක්ෂමතාව ගන්න නම් 3 phase වලින් දුවන්න ඕන.
3Ph 2hp මෝටරය DC power බලයෙන් දුවන්නට පුලුවන්ද
3-Phase 2HP මෝටරයක් DC බලයෙන් direct දුවන්න බැහැ.
නමුත් DC to AC inverter එකක් පාවිච්චි කරලා පුළුවන්.
Sir Mata phone member ewannako
පුද්ගලිකව පිළිතුරු දෙන්න වෙලාව අඩුයි.
සර්..මම 7.5hp 3phase මෝටර් එකක් 400uf condenser එකක් දාල මේවිදිහට පැය 2ක් විතර එකදිගට දිව්වොත් මෝටරයට හානියක් වෙයිද..මගෙ මැෂින් එකට අවශ්‍ය වෙන්නෙ 2hp motor එකක්..නමුත් මම ලඟ තියෙන මේ 7.5hp 3phase මෝටර් එක මේවිදිහට දාල දුවාගන්න පුලුවන්නම් මට සෑහෙන්න වටිනව..ඔබ තුමාගෙන් උපදෙස් ලැබෙනවනම් ලොකු උදව්වක්.
පොඩි වෙලාවක් නිසා ප්‍රශ්නයක් නැහැ.
Capaciters yanne ai singal pase waladi?
3 phase motor walata capacitor ona wenne naha.
Single phase motor start karanna thamayi capacitor ona wenne.
Me video eka balanna. ua-cam.com/video/xOeNEliNtXY/v-deo.html
3kw මෝටරයේ වයර් තුනයි එලියට ඇවිල්ලා තියෙන්නෙ.w2,u2,v2 කියලා.winding අතර resistance 5.2ohms.150uf/450v කැපෑසිටරයක් දැම්මා.මෝටරය හොදින් start වෙලා දුවනවා.ඒත් තත්පර ගණනක් ඇතුලත cap eka ගිනිගහන්න රත් වෙනවා.ඇයි ඒ?හොද cap එකක් දාල තියෙන්නෙ .පුලුවන්නම් කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න.හදිසි වැඩක් .thank you.
3kw මෝටර් එකට 70 x 3 = 210 නිසා 150 කැපැසිටර් එක මදි.
මයික්‍රෝෆැරඩ් 250 ක විතර එකක් දාන්න වෙයි.
ලොකු මෝටර් දිගටම ඔය විදියට දුවන්න නම් හොඳ මදි.
ටෙස්ට් කරගන්න නම් ප්‍රශ්නයක් නැහැ.
reply එකට බොහෝම ස්තුතිවන්ත වෙනවා.දැන් තේරුනු ලොකු ප්‍රශ්නයක් තියෙනවා.මෝටරයේ වයර් තුනයි එලියට ඇව්ල්ලා තියෙන්නෙ .කනෙක්ෂන් එක Y කියල ගහල තියෙනවා.ඒක ගැන අවබෝධයක් තිබුණේ නෑ.ඒ කියන්නෙ star කනෙක්ෂන් එකක් තමයි තියෙන්නෙ.මෝටරය ඇතුලෙන් winding එකතු කරලා ඇත්තේ.යට හිස් කුහර තුනක් තියෙන්නෙ .u1,v1,w1 වයර් තුන ඇව්ල්ලා නෑ.ඒකට මොකද කරන්නෙ.මෝටරය ගලවලා සෙපරේට් කරලා winding 3 එලියට ගන්න පුලුවන්ද?නැතිනම් කල යුතු දේ කාරුණිකව පැහැදිලි කරල දෙන්න.ස්තුතියි.
@@TechTipsEngineering ලොකු මෝටර් ඔය විදියට දුවන්න හොද නෑ කිව්වෙ single phase වලින්ද?නැතිනම් cap value අඩු හේතුවෙන්ද?ඒක තේරුනේ නෑ.ස්තුතියි .
@@TechTipsEngineering reply එකට බොහෝම ස්තුතිවන්ත වෙනවා .දැන් තේරුනු ලොකු ප්‍රශ්නයක් තියෙනවා .මෝටරයේ වයර් තුනයි එලියට ඇවිල්ලා තියෙන්නෙ .කනෙක්ෂන් එක Y කියල ගහල තියෙනවා .ඒක ගැන අවබෝධයක් තිබුණේ නෑ.ඒ කියන්නෙ star කනෙක්ෂන් එකක් තමයි තියෙන්නෙ .මෝටරය ඇතුලෙන් winding එකතු වෙලා ඇත්තේ .කනෙක්ෂන් බොක්ස් එකේ යට හිස් කුහර තුනක් තියෙන්නෙ .u1,v1,w1 වයර් තුන ඇවිල්ලා නෑ .ඒකට මොකද කරන්නෙ? මෝටරය ගලවලා සෙපරේට් කරලා winding 3 එලියට ගන්න පුලුවන්ද?නැතිනම් කල යුතු දේ පැහැදිලි කරල දෙන්න .ස්තුතියි .
Masa 6k tec giya motor rewinding kiyala dunne na . Ceiling fan ekakatawath connection dannaawath cap ekak dala duwala pennuwa vitharai obathumata godak pin
Thank you 👍
5 hp , 4kw, 420v, 7.4A ,2880r/min, 50Hz ත්‍රිපේස් මෝටර් එකක් සිංගල් පේස් කරන්න පුළුවන් ද
ඔය විදියට capacitors දාල දුවන්න පුලුවන්.
ඒත් motor එකේ ක්ෂමතාව උපරිම ගන්නනම්, 3phase supply එක ඕන.
ඊ බයික් හබ් මෝටර් එකකට මේ ක්‍රමය හරියනවාද 🤔👍 plz
ඒකට හරියන්නේ නැහැ
ඔබතුමන්ගේ නමිබර් එක දෙන්න පුලුවන් ද? ,ස්තුතියි
කාර්‍යබහුල නිසා පෞද්ගලිකව පිලිතුරු දෙන්න අපහසු කමක් තියෙයි.
අත්‍යාවශ්‍ය කරුණක් නම්, පහළ email එක මගින් සම්බන්ධ වෙන්න පුලුවන්.
sudarshan78@gmail.com
ස්තුතියි.
මම වගකීමෙන් කියනව. ලොකු බරක් අල්ලන් දුවන්නේ නෑ
👍
Thank you