Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
NEI FM බොහොම ස්තූතීයි 👍🏾👍🏾👍🏾 ඔබතූමාට. මේ තරම් ලස්සන අපේ ශ්රී ලංකාවේ අපූරු දර්ශන ලොවට දායාද කිරීම ගැන.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
දෙණියාය කියන්නෙ මාර ලස්සන ස්ථාන තියෙන ගමක් ❤️✌️
❤ අපේ ගම ආඩම්බරයි 💫🇱🇰
දෙනියායෙ යනවනම් ලංකාගමත් යන්නම ඕන තැනක්
ආඩම්බරයි අපේ ගම දෙනියාය ❤
❤
අපි අකුරැස්සේ 😊
අපි මොරවක
Supiriyk ❤👍
සූන්දර අලංකාර දකූණූ පලාත දකූණූ ලකේ හෙළයෝ මාතර අපි.
First comment පීලිස් ඉස්සර වගේ හැමදාම වගේ විඩියෝ එකක් දාන්න ඔයාගේ විඩියෝ එකක් එනකන් අපි බලන් ඉන්නෙ දැන් ලොකු පසු බැසිමක් තියෙනවා ඇයි කියන එකහ් අපි දන්නෙ නෑ වැදගත් දෙවල් අරන් යලිත් කරලියට එන්න 🙌🙏❤️
ඒක ඇත්ත.. අනිවාරෙන්ම අපි දිගටම වීඩියෝස් ගේනවා... අපිත් එක්ක ඉන්නවට බොහොම ස්තූතියි 🙏❤❤
Aiya kudulu wewa gena kiyannako .polon naruwa.mediri giriya sundara predesayak
adoo supiri ape gama
සූන්දර පින්බර අපේ රට රමණීය අලංකාර කඳු හෙල් ගිරි මූදූන් වලින් ඇදහැලෙන ලස්සන දිය ඇලි හරිතවර්ණ මනරම් තේ වතූ කඳූ බෑවුම් මොනතරම් කදිම අනර්ඝ සොබා දහම ශ්රී ලංකාව අපූරු වාසනාවන්ත රටක් ආඩම්බරයි.අපේ රට වාසනාවන්!!!
ගොඩක් ආඩම්බරයි අපේ ගම ගැන ගේනාපූ මේ video එකට ඔයාලගේ video okkom ඉස්සර ඉදන් බලනවා අද තමයි comment එකක් දැම්මේ ❤
❤️❤️
e music ekath ekka video eka balankot wenama feel ekak denenne
Math දෙනියාය 😊
උදව්වක් කරන්න පුලුවන්ද නෙලුවෙ යන්න ලස්සනම තැන් මොනවද දුශ්කර ආරන්යක් එහෙම තියෙනවද
DENIYAYA ❤
Anik patten rakwana pattatat gihin balanna ape rate lassana dakala oba puduma wewi
හරිම ලස්සන වීඩියෝ එකක්... ❤❤❤❤❤❤❤
ඇතාමල ඇල්ල නමි අපි හැමදාම නානො දැන් එතන විදුලි බලාගාරයක් තියෙනවා
plz nai digatama videos genna..
Chanel එකේ rating බැහැලා නෙද ගොඩක්
issrhatath me wage video genna... supiri ❤❤
Ape gama ❤️
අපේ ගම්පලාත් පැත්තේස්තුතියි නයි fm❤❤
@@naifm ❤️❤️
සුපිරී
අකුරැස්ස - දෙනියාය පාරෙ මේ පෙන්වපු වංගු සහ බෑවුම් නැහැ. ඒව තියෙන්නෙ රක්වාන දෙනියාය පාරෙ. ඒ විදියෙ වංගු 10 ක් තියෙනව. හරිම ලස්සන පරිසරයක් පාර දෙපැත්තෙ බලාගන්න පුලුවන්. හැබැයි ඒ පාර නම් දැන් හරිම සවුත්තු වෙලා තියෙන්නෙ. රත්නපුර හරහා දෙනියායට යන කෙනෙකුට තමයි මේ පාර දැකගන්න පුලුවන් වෙන්නෙ. පැරණි තේ වතු, තේ කර්මාන්ත ශාලා වගේම නුවර එලිය ප්රදේශයේ පවතින තත්වයේ දේශගුණික තත්වයකුත් ඇතැම් කලාප වල දැකගන්න පුලුවන්.
ක්රිකට් තහනම ගැන වීඩියෝ එකක් ඕන
Aniwa 🙂
💚🙏🔥💪🤙🌷
ගම ❤️
නියමයි වීඩියෝ එක❤
First comment
Kalayakin
ape gama😍 gammk thmai😘
❤️
patta ❤❤
දැක්කම මටත් යන්න ආසායි ඒත් ඉතිං කෙහේ යන්නද? අවුරුදු 15ක මං කටාර් රටේ
Nice ❤❤
Thanks 🤗
elama ❤❤
❤❤
🐍Naya💚💚💚💚💚💚💚Oya😀 Awada💚💚💚💚💚💚💚
❤️😘
❤🇱🇰🖤
❤❤❤
NEI FM බොහොම ස්තූතීයි 👍🏾👍🏾👍🏾 ඔබතූමාට. මේ තරම් ලස්සන අපේ ශ්රී ලංකාවේ අපූරු දර්ශන ලොවට දායාද කිරීම ගැන.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
දෙණියාය කියන්නෙ මාර ලස්සන ස්ථාන තියෙන ගමක් ❤️✌️
❤ අපේ ගම ආඩම්බරයි 💫🇱🇰
දෙනියායෙ යනවනම් ලංකාගමත් යන්නම ඕන තැනක්
ආඩම්බරයි අපේ ගම දෙනියාය ❤
❤
අපි අකුරැස්සේ 😊
අපි මොරවක
Supiriyk ❤👍
සූන්දර අලංකාර දකූණූ පලාත දකූණූ ලකේ හෙළයෝ මාතර අපි.
First comment පීලිස් ඉස්සර වගේ හැමදාම වගේ විඩියෝ එකක් දාන්න ඔයාගේ විඩියෝ එකක් එනකන් අපි බලන් ඉන්නෙ දැන් ලොකු පසු බැසිමක් තියෙනවා ඇයි කියන එකහ් අපි දන්නෙ නෑ වැදගත් දෙවල් අරන් යලිත් කරලියට එන්න 🙌🙏❤️
ඒක ඇත්ත.. අනිවාරෙන්ම අපි දිගටම වීඩියෝස් ගේනවා... අපිත් එක්ක ඉන්නවට බොහොම ස්තූතියි 🙏❤❤
Aiya kudulu wewa gena kiyannako .polon naruwa.mediri giriya sundara predesayak
adoo supiri ape gama
❤
සූන්දර පින්බර අපේ රට රමණීය අලංකාර කඳු හෙල් ගිරි මූදූන් වලින් ඇදහැලෙන ලස්සන දිය ඇලි හරිතවර්ණ මනරම් තේ වතූ කඳූ බෑවුම් මොනතරම් කදිම අනර්ඝ සොබා දහම ශ්රී ලංකාව අපූරු වාසනාවන්ත රටක් ආඩම්බරයි.අපේ රට වාසනාවන්!!!
ගොඩක් ආඩම්බරයි අපේ ගම ගැන ගේනාපූ මේ video එකට
ඔයාලගේ video okkom ඉස්සර ඉදන් බලනවා අද තමයි comment එකක් දැම්මේ ❤
❤️❤️
e music ekath ekka video eka balankot wenama feel ekak denenne
❤
Math දෙනියාය 😊
උදව්වක් කරන්න පුලුවන්ද නෙලුවෙ යන්න ලස්සනම තැන් මොනවද දුශ්කර ආරන්යක් එහෙම තියෙනවද
DENIYAYA ❤
Anik patten rakwana pattatat gihin balanna ape rate lassana dakala oba puduma wewi
හරිම ලස්සන වීඩියෝ එකක්... ❤❤❤❤❤❤❤
❤️❤️
ඇතාමල ඇල්ල නමි අපි හැමදාම නානො දැන් එතන විදුලි බලාගාරයක් තියෙනවා
plz nai digatama videos genna..
Chanel එකේ rating බැහැලා නෙද ගොඩක්
issrhatath me wage video genna... supiri ❤❤
Ape gama ❤️
අපේ ගම්පලාත් පැත්තේ
ස්තුතියි නයි fm❤❤
❤️❤️
@@naifm ❤️❤️
සුපිරී
❤
අකුරැස්ස - දෙනියාය පාරෙ මේ පෙන්වපු වංගු සහ බෑවුම් නැහැ. ඒව තියෙන්නෙ රක්වාන දෙනියාය පාරෙ. ඒ විදියෙ වංගු 10 ක් තියෙනව. හරිම ලස්සන පරිසරයක් පාර දෙපැත්තෙ බලාගන්න පුලුවන්. හැබැයි ඒ පාර නම් දැන් හරිම සවුත්තු වෙලා තියෙන්නෙ. රත්නපුර හරහා දෙනියායට යන කෙනෙකුට තමයි මේ පාර දැකගන්න පුලුවන් වෙන්නෙ. පැරණි තේ වතු, තේ කර්මාන්ත ශාලා වගේම නුවර එලිය ප්රදේශයේ පවතින තත්වයේ දේශගුණික තත්වයකුත් ඇතැම් කලාප වල දැකගන්න පුලුවන්.
ක්රිකට් තහනම ගැන වීඩියෝ එකක් ඕන
Aniwa 🙂
💚🙏🔥💪🤙🌷
ගම ❤️
නියමයි වීඩියෝ එක❤
First comment
❤
Kalayakin
ape gama😍
gammk thmai😘
❤️
patta ❤❤
දැක්කම මටත් යන්න ආසායි ඒත් ඉතිං කෙහේ යන්නද? අවුරුදු 15ක මං කටාර් රටේ
❤
Nice ❤❤
Thanks 🤗
elama ❤❤
❤
❤
❤❤
🐍Naya💚💚💚💚💚💚💚
Oya😀 Awada💚💚💚💚💚💚💚
❤️😘
❤🇱🇰🖤
❤❤❤
❤