Chamara Weerasinghe with Flashback - Dompe 2020 | චාමර වීරසිංහ | ෆ්ලෑෂ්බෑක් දොම්පේ ප්‍රසංගයේදී

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 596

  • @deshanperera5835
    @deshanperera5835 3 роки тому +613

    අව්වෙ වැස්සෙ තෙමිලා කට්ට කන ගංගා වීඩියෝ ටීම් එකට දෙමු ලයික් වැස්සක්

  • @Bro-of5qw
    @Bro-of5qw 3 роки тому +115

    ලන්කාවෙ මොන මොන ගායකයො හිටියත් උබගෙ තැන වෙන කාටවත් ගන්ට බැරි වෙවි ❤

  • @yakupitihashmika-mq1he
    @yakupitihashmika-mq1he Рік тому +27

    මේවා රත්තරං හඩවල් බං දමිත් ,වෙරලියද්ද කියන්නේම තනිකරම පිස්සු වක් චිරාත් කාලයක් වැජබේවා ❤❤❤❤

  • @asokaindumati4191
    @asokaindumati4191 2 роки тому +65

    ජෝතිපාල කපුගේ මහත්වරු ගොඩක්ම කිවුවේ හිංදි තනුවලට සිංදු චාමර එහෙම නෙවෙයි අපේ රටේ දක්ෂ ගීත රචකයන් චාමරට ලියා දුන්න ලස්සන සිංදු අංක එකකේ ගායකයා❤❤❤❤❤ හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි ආදරෙයි හැමදාම !!!

  • @janithsachintha5945
    @janithsachintha5945 3 роки тому +102

    මේ මියුෂිකල් එක බලන්න ආවේ වැඩටත් යන්නේ නැතුව විශේෂයෙන්ම චාමර අයියාගේ සින්දුවක් අහන්නමයි😍🥰

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 4 роки тому +137

    " සදා නොමියෙන ඒ විරජාමන කට
    හඩ චාමර වීරසිංහ , 2023 - අහන වෝ " ...☝❤️

  • @janakajanaka9601
    @janakajanaka9601 2 роки тому +46

    චාමර වීරසින්හ.මම දකපු වර්තමාන පිරිමියා.මේ සන්ගීතයේ තාත්තට ඇරුනම අර්තවත් ලස්සන ඊලග ගීතය මහරගමට ගීතය.පිරිමි අපි අතින් පයින් නෙවෙයි අද්‍යාත්මයෙන් ගහන්න ඔන සමාජෙට.උබට ආදරෙයි පනවගේ මම.ජනක ඇබිලිපිටිය

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji Рік тому +30

    ලක්ශ ගනන් ගායකයො බිහි වේවි ඒත් චාමරට සම කරන්න කව්රුත් නැති වේවි

  • @gayumsathsarana5285
    @gayumsathsarana5285 3 роки тому +134

    ලංකාවේ අංක එකේ ගායකයා
    ලංකාවේ අංක එකේ සංගීත ප්‍රසංග නිවේදකයා
    ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම
    එකම වේදිකාවක🧡🧡🧡

    • @ආදරෙයිබන්
      @ආදරෙයිබන් 3 роки тому +1

      Lankawe supiri gayakaya thushara joshep aiya witharai

    • @nalingunasekara7508
      @nalingunasekara7508 3 роки тому +1

      Sirawatma ❤️

    • @nalingunasekara7508
      @nalingunasekara7508 3 роки тому +2

      Chamara 1

    • @gayumsathsarana5285
      @gayumsathsarana5285 3 роки тому +4

      @@ආදරෙයිබන් අනේ බන් තුශාර ජෝත් සුපිරි ගායකයා ඒත් චාමර නම්බර් 1

    • @akashariyarathna9230
      @akashariyarathna9230 3 роки тому +3

      @@gayumsathsarana5285 kauda yako thushara josap hadawathe gayakaya wenne
      Paka thama
      U mal sindu kiyanna 😂

  • @DeELaKa2004
    @DeELaKa2004 2 роки тому +32

    චාමර වීරසිංහ & Flash Back වෙනම ඇබ්බැහිවීමක්😍😍❤️

  • @hashinikadesilva7764
    @hashinikadesilva7764 2 роки тому +14

    🇱🇰 නැති උනත් ඉන්නවා වගේ අපිත්..
    ආදරෙයි ❤️❤️
    හිත නිවන කට හඩ

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 3 роки тому +165

    ෆ්ලෑශ් බැක් එක්ක චාමර සෙට් උනා කියන්නෙ බිස්කට් කිරි එකේ පොඟවන් කනවා වගේ ෆන් එකක් තමයි ඉතිං😍

    • @binara581
      @binara581 2 роки тому +10

      Flashback නම් එපා බං චාමර අයියාට හරියන්නේ backin වලින් හරියන්නේ sahara flash ,purple range හරි තමා 🙏

    • @himeshumayantha
      @himeshumayantha 2 роки тому +9

      පරන purple range

    • @dilrukshibandara3793
      @dilrukshibandara3793 2 роки тому +2

      @@himeshumayantha Lt qwe

    • @sachithdilanka8405
      @sachithdilanka8405 2 роки тому +1

      @@binara581 🤣🤣

    • @makadureshen
      @makadureshen Рік тому +1

      @@binara581 උබ පුක දීපන් shara flashta 😅😂

  • @shainbro5823
    @shainbro5823 3 роки тому +163

    ශ්‍රී ලංකාවේ නිහතමානී ආදරණියම ගායකයා ❤️ චාමර වීරසිංහ කියන්නේ ආගමක් ❤️🥰

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 3 роки тому +131

    හදවතේ ගායකයා ගී ලොව වීර සිංහයා ❤🔥💯

  • @rohandayarathna8205
    @rohandayarathna8205 3 роки тому +104

    ආදරෙයි චාමර, ලංකවෙ අංක එකෙ බෑන්ඩ් එක සමග

    • @prabathanurudda7989
      @prabathanurudda7989 3 роки тому +2

      Chali kiyanne No1 gayakaya...

    • @prabathanurudda7989
      @prabathanurudda7989 3 роки тому +2

      Chali kiyanne No1 gayakaya...

    • @asankakumara292
      @asankakumara292 Рік тому

      flash back උබලට 1උනාට අපිට අන්තිම පර්පල් රේන්ජ් තමයි 1

  • @gayan9264
    @gayan9264 3 роки тому +91

    ලංකාවේ 🇱🇰 අංක එකේ සුපිරි ම band එකත් එකක්
    ලංකාවේ 🇱🇰 අංක එකේ සුපිරි ම
    ගායකයා ......
    කොහොමද වෙනස කොපි කළ හැකි සම කල නොහැකි 🇱🇰 එකම සුසංයෝගය............................ ය.................................................

    • @--piyushaindumina--1083
      @--piyushaindumina--1083 3 роки тому +2

      Hmm

    • @asankakumara292
      @asankakumara292 Рік тому

      තොපි දන්නෙ මොනවද පර්පල් රේනජ් බැකින් එකට ගහන්න එකක් නැ

    • @makadureshen
      @makadureshen Рік тому +1

      @@asankakumara292 පර්පල් රේන්ජ් පක 🖕

    • @asankakumara292
      @asankakumara292 Рік тому +1

      @@makadureshen තො ඉපදිලත් නැ චමර පර්පල් රේන්ජ් බැනඩි ඉන්නකොට

    • @sHeNa115
      @sHeNa115 10 місяців тому

      දැන් එ බැන්ඩ් ගනන් ගන්නෙත් නැබන් දන්න පකක් කියපන් එ බැන්ඩ් හොද ඉස්සර 🤣🤣​@@asankakumara292

  • @janakajanaka9601
    @janakajanaka9601 2 роки тому +7

    අමතක උනා ඩ්‍රමෝ.උබ නියමයි..ඒවගේම ඔක්ට පාඩ්.බුදුසරණ යි බොලාට

  • @indika5931
    @indika5931 Рік тому +18

    මගේ දුව ඔයාගේ සින්දු වලට ගොඩක් ආසයි

    • @KevZ-uz7pw
      @KevZ-uz7pw 5 місяців тому +1

      Duwa sindu walata kamathi man දුවට kamathi 😂

    • @SadhithHansaka.27
      @SadhithHansaka.27 5 місяців тому +1

      එපා බන් 😅​@@KevZ-uz7pw

  • @lochanachirath715
    @lochanachirath715 Рік тому +6

    චාමර වීරසිංහ මැරුනත් අමතක නොවෙන දවසක උබ නැති දවසක අඩයි බන් සෑහෙන්න මමත් 🥲

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_ 2 роки тому +8

    ලංකාවේ සුපිරිම ගායකයෙක්...... ආදරෙයි හැමදාම 😍

  • @kasunichamathka-xe3jr
    @kasunichamathka-xe3jr 8 місяців тому +1

    ඉක්මන් සුවය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා අයියෙ

  • @shainbro5823
    @shainbro5823 3 роки тому +10

    බැකින් නම් අය මරු චාමර වීරසිංහ ගැන කියන්න වචන නැ එතරම් මිහිරි හොද හදවතක් ඇති අපේ හදවතේ ගායකයා. ආදරෙයි හදවතින්ම.... ❤️🙏

  • @ashendisanayake8843
    @ashendisanayake8843 2 роки тому +16

    අපි Flashback music හොඳටම විඳපු කාලේ. ❤️ Miss You Aruna, Sam, Niro, Danush

  • @shiwantharathnayake3414
    @shiwantharathnayake3414 3 роки тому +169

    චාමර ඔබතමයි ලන්කාවේ සුපිරිම ගායකයා ❤️❤️

  • @Udithashehan187
    @Udithashehan187 Рік тому +7

    මැරෙනකම් අහන්න පුළුවන් සිංදු ❤

  • @thavi1264
    @thavi1264 4 роки тому +77

    චාමර වීරසිංහ ❤❤❤
    හදවතේ හඩ ❤❤❤
    හදවතේ ගායකයා ❤❤❤

  • @sumithpriyanga82
    @sumithpriyanga82 Рік тому +3

    හදවතේ ගායකයා....my favorite.අර්තවත් ගීත ,හිත නිවන හඩ.බුදු සරනයි ඔබට.තව තව හොද නිර්මාන කරන්න හැකියාව ලැබේවා!!!!

  • @dilirathnayakarathnayaka7422
    @dilirathnayakarathnayaka7422 4 роки тому +167

    අනේ චාමර වීරසිංහ මොන සින්දුව කීවත් මම නම් කැමතියි.. 🙂🙂🙂🙂🙂 unlike කරන්න ඇත්තේ ඊර්ෂ්‍යා කරන අය තමයි...😏😏😏😏

  • @goodboy-du2uo
    @goodboy-du2uo 3 роки тому +16

    හදවතේ ගායකයා.ගීලොව වීර සිංහයා,චාමර වීරසිංහ♥♥

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 3 роки тому +46

    අන්තිමට දුන්න nonstop එක නම් සුපිරි චාමර අයියේ ❤🔥❤🔥

  • @msomahanaga2234
    @msomahanaga2234 3 роки тому +23

    ආසාවෙන් අහන්න පුුලුවන් හදවතින්ම ආදරය කරන
    චාමර නම් වු ඒ හදවතේ ගා‍යකයා‍නෙනි

  • @himanshahiru840
    @himanshahiru840 2 роки тому +4

    දුර ගමනක් එහෙම යද්දී පාලුව මැකුවේ චාමර අයිය and අසංක අයියලා එහෙම තමා ආදරෙයි චාමර අයියේ ❤️❤️

  • @janakajanaka9601
    @janakajanaka9601 2 роки тому +3

    උබේ සරල කමට දකුනේ ගුන ගරුක බවට බුදුන්ගේ විස්වාසෙට මම උබට ගොඩක් ගරුකරනව චාමර.ලන්කාවෙ උබ අන්ක එකේ ගායකය.බුදුසරණ යි පුතේ උබට

  • @sanjeewa09
    @sanjeewa09 3 роки тому +38

    ලංකාවටම එකයි ඒ ඔබයි චාමර ❤️

  • @wasanthajagath7260
    @wasanthajagath7260 2 роки тому +6

    චාමර අයියෙ මම ආසම ගායකයා ඔයා ඔයා කියන සිංදු වලින් මම ආසම සිංදුව සිතින් විතරක් සිංදුවට ඔයාට බුදු සරණ යි.....,

  • @theshansamminda6633
    @theshansamminda6633 Рік тому +5

    Gammak thama ganga video team kiyanne barand ekak wela iwari danta math ❤

  • @hmpp79
    @hmpp79 2 роки тому +4

    බේස් ගිටාර් එක සින්දු කියනවා තේරෙන අය ඉනුනවද මන්දා

  • @janakid7753
    @janakid7753 4 місяці тому

    ඒ වගේ උදාර ගායකයෙක් තවත් නෑ සහෝ❤

  • @janidu7812
    @janidu7812 3 роки тому +13

    අනේ අයියෙ ඕකෙ (මතකයන් ඔබේ මහරගමට ) කියන සින්දු 2 ක විතරක් දාන්නකො ඩවුන්ලෝඩ් කරගන්න අනේ ඔයා ඉල්ලන එකක්වත් දෙන්නෑනෙ අප්ප මේකවත් දෙන්නකො🤩🙏

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Рік тому +2

    Chamara Weerasinghe කවදත් අපෙ හදවත. 💙ආදරේයි හදවතින්ම.

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 роки тому +10

    විසාරද අයගෙ aka ළමයෙකුට මේ වගේ aka සින්දුව,ක් නෑ ..lucky boy..chamara weerasinghe .lassanata gayanakaranawa

  • @Panda_Rb1
    @Panda_Rb1 3 роки тому +13

    හදවතේ ගායකයා..ආදරෙයි හැමදාමත්❤️🏴

  • @kasunabeykoon3584
    @kasunabeykoon3584 3 роки тому +5

    මම ආසම බැන්ඩ් එක එවගෙම හදවතට දැනේන්න සින්දු කියන එකම ගයකයා අදරෙයි චාමර අයියා ❤️❤

  • @mikigaming832
    @mikigaming832 3 роки тому +41

    මට නම් චාමර රජෙක්💞

  • @tathilinasampath3501
    @tathilinasampath3501 Рік тому +1

    මගේ එකම හීනෙ චාමර වීරසිංහ සර් වගේ වෙන එක

  • @shainbro5823
    @shainbro5823 3 роки тому +7

    ඒ හඩ ඒ රුව පිස්සුවක් ❤️

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 3 роки тому +61

    එක වගේ උන් හම්බුනාම ස්වර නටන අපූරුව

  • @prasannakumara2293
    @prasannakumara2293 9 місяців тому +1

    බොරු අටෝප නැ ...ආවා සින්දු ටික කිව්වා ගියා....ආදරෙයි චාමර අයියා...❣️❣️❣️❣️

  • @shamilmassimo
    @shamilmassimo 4 роки тому +29

    Flashback chamara damith kiyanne agamakk. 🙏

  • @sameerajayasingha4644
    @sameerajayasingha4644 2 роки тому +6

    චාමර වීරසිංහ රත්තරං හදවතක් තියෙන ගායකයෙක්.

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 роки тому +3

    පෑඩ් නම් ෆ්ලෑශ් බෑක් 💔💔💔💗💗💗 සින්දු නම් චාමර💗💗💗💗💗💗💗💗

  • @chamukanishadhana5639
    @chamukanishadhana5639 2 роки тому +3

    මම ආස ෆ්ලෑෂ්බෑක් එකේ නිරෝශන් මා මටවැඩියෙන් ආස ❤️❤️

  • @hashinikadesilva7764
    @hashinikadesilva7764 2 роки тому +3

    හදවතේ ගායකයා❤️❤️❤️❤️
    චාමර අයියා ඒ කටහඩ 😘

  • @chamukanishadhana5639
    @chamukanishadhana5639 2 роки тому +1

    මම ඒ කාලේඉඳං ආස ෆ්ලෑෂ්බෑක්ලට විතරයි😁😁

  • @upulnuwan3973
    @upulnuwan3973 3 роки тому +13

    ඔබයි අපේ හදවතේ ගායකයා

  • @harshaeranga5031
    @harshaeranga5031 4 роки тому +39

    පොඩි සැමා .මුල් ටික මිස් වෙනවා නෙහේ පාට් එක .
    හදාගන යමු ඉස්සරහට ආදරෙයි ෆ්ලෑෂ්බෑක් .😘😘best backing .

    • @uvindusujampath7118
      @uvindusujampath7118 4 роки тому +3

      ඔව් නේ. එතන පොඩ්ඩක් හෙලුවෙන් වගේ උනා😁.

    • @gayansadakalum4903
      @gayansadakalum4903 3 роки тому

      Danushkata kiyala na mun ilagata gahana sinduwa chords backing eka hoya ganna bari vela eka parata ekai mula bass naththe

  • @Tv-gs9zg
    @Tv-gs9zg 4 роки тому +30

    අංක එකේ ඩ්‍රම්ස් වාදකයා නිරොෂන් ඩ්‍රිමිස්

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 роки тому +2

    හදවතේ රත්තරන් ගායකයා ❤️‍🔥 ආදරෙයි නිහතමානී කලාකරුවාණෙනි ❤️‍🔥

  • @DS-we2bj
    @DS-we2bj 3 роки тому +8

    මේවගේ musical එකක් ආයෙ කවද බලන්නද 😚😚😚😚

  • @shainbro5823
    @shainbro5823 3 роки тому +1

    චාමර වීරසිංහ ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ඒක නම් පිස්සුවක් ❤️🥺

  • @pradeepnuwan2894
    @pradeepnuwan2894 3 роки тому +14

    ආදරේයී මාතලේ කොල්ලෝ😘😘😘😘😘😘😘😘😘😘

  • @danushkalakmal7830
    @danushkalakmal7830 Рік тому

    ගංගා වීඩියෝ හැමදාමත් අංක එක තමා ෆ්ලෑශ්බැක් වගේ ❤

  • @shainbro5823
    @shainbro5823 3 роки тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ❤️

  • @achinthanishan2408
    @achinthanishan2408 2 роки тому +2

    සුපිරියක්.❤️😍

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 3 роки тому +7

    හඩක් නෙමේ ඒක බාවනාවක් වගේ

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 Рік тому +1

    දම්යටයි චාමරයටයි සෙට් වෙන්නේ ෆ්ලෑෂ් බැක් තමයි

  • @buddhikarajapaksha624
    @buddhikarajapaksha624 4 роки тому +64

    චාමරගේ සින්දු වලට ඕන නිරොෂන් අයියාම තමයි කියන අය කෝ... 😍🥰

  • @නිකීලකී
    @නිකීලකී 4 роки тому +31

    රිදම් පාර කොහොමද❤️❤️❤️❤️

  • @thivangadesilva5458
    @thivangadesilva5458 2 роки тому +1

    මුකුත් නොවෙච්ච ගාන්ට බේසා සින්දුව ගොඩ දාපූ හැටි 🥺🖤 (4.50)

  • @nela_tech
    @nela_tech 8 місяців тому +1

    චාමරගෙ හැම සිංදුවට ම කැමතියි❤❤

  • @mnera7875
    @mnera7875 4 роки тому +5

    අම්මෝ ඉතින් ආදරෙයි 😍😍😍😍

  • @thekkshananirmalthekkshana6244
    @thekkshananirmalthekkshana6244 3 роки тому +3

    මගේ ලෝකේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ඔබයි අාදරෙයි අම්මට වගේ්❤❤❤

  • @anomaswarnamali7927
    @anomaswarnamali7927 Місяць тому

    මෙි තරම් හිත නිවන හඩක් තවත් නෑ❤❤❤❤❤

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara9107 2 роки тому +1

    Adarei Flash Back.💙 Adarei Chamara Weerasinghe Api Hemadamath oyath ekkh 💙😘😍

  • @amilachamuditha5795
    @amilachamuditha5795 3 роки тому +4

    ගැම්මක් තමයි🤘🤘

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 роки тому +6

    ලන්කාවේ අංක් එකේ ඔක්ටපෑඩ් වාදන ශිල්පීයා නාලක කලමුල්ල .............. පෑඩ් අඩවනවා

  • @chamodashan8318
    @chamodashan8318 3 роки тому +9

    හදවතේ.. ගායකයා 💞

  • @tharushamethmal2054
    @tharushamethmal2054 3 роки тому +2

    Adarei චාමර aiye❤️😘.।🥰🌍🥰

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 роки тому

    Backing නම් ඉතින් flashback තමා නිශාගේ සපෝට් එක ලෙසටම ❤

  • @kasunkasun1855
    @kasunkasun1855 4 роки тому +17

    නිවිච් ගයකයෙක්, කියන්න දෙයක් නා සුපිරි

  • @janakajanaka9601
    @janakajanaka9601 2 роки тому +1

    චාමරට උපරිම සපෝට් කරපු ෆ්ලාස්බාක් බොලාට ස්තුතිය

  • @_jana_officialy_4451
    @_jana_officialy_4451 3 роки тому +15

    මියිසිකල් ශෝ නම් චාමර තමයි

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 роки тому +18

    "චාමර ඔබයී හාදවත අපේ"💖💖💖

  • @janethkavishka3563
    @janethkavishka3563 2 роки тому +2

    පිස්සුවක් 🥺❤️

  • @lochanapasindu5299
    @lochanapasindu5299 2 роки тому +1

    හිත නිවෙනෝ ❤️❤️🥰ආදරෙය් චාමර අය්යෙ ❤️

  • @janakawijesuriya259
    @janakawijesuriya259 Рік тому +1

    Patta බැකින් 🎶🎶

  • @tharindumalshan1719
    @tharindumalshan1719 2 роки тому +2

    ෆට්ට❤️❤️

  • @sitharamadushanka6844
    @sitharamadushanka6844 2 роки тому +1

    චමර ව්රසිංහ යනු ආගමකි ආදරේයි හැමදාමත්

  • @chamathkafernando4117
    @chamathkafernando4117 3 роки тому +1

    Chamara weerasinghe ❤️🔥 tharam hadawathata danuna gayakayek na ❤️🔥e wagemai damith asanka,chamara ranavaka ❤️🔥me gayakayonta samawenna wena kisima kenkta ba ❤️🙏🔥ape hadawath horakam karapu waddo

  • @dulshanapeksha2254
    @dulshanapeksha2254 3 роки тому +4

    මතකයන් ඔබගෙ සිංදුවෙ බේස් නම් ගූ ගොඩක්

  • @danujayacharith6077
    @danujayacharith6077 2 роки тому +1

    අවසානයේ ගහන නන්ස්ටොප් එක 🥰🥰🎶👌

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому

    හදවතේ කොල්ලා.❤

  • @slasmr3696
    @slasmr3696 Рік тому

    දැන් අහෙන් නැති ආසම සින්ඳු වක් ❤😢

  • @madushanmanjula8506
    @madushanmanjula8506 4 роки тому +17

    Bess paara thada karala gahapiya maye ammiyoo😑😍 Sam aiye uba nethi Aduwa 😶😑

  • @සංගිතයවෙිදිකාවය

    ගම මාතර.🥰
    නමය චාමර 💖
    හදවතේ ගායකයා😍

  • @chandanaekanayaka2705
    @chandanaekanayaka2705 7 місяців тому

    Ganaga video nm 🔥tama.oya kohama baking ghawath Ganga video ate Tama wada teyanne.neeyamae ganga

  • @dhanutharu6387
    @dhanutharu6387 Рік тому +1

    සරිත් සුරිත් බෑන්ඩ් එකට පස්සෙ හොදම බෑන්ඩ් එක ෆ්ලෑශ්බැක් 👉👈💗

  • @sachinshanilka5339
    @sachinshanilka5339 2 роки тому +2

    හදවතෙ ගායකයා ♥️

  • @AchinthaA
    @AchinthaA 11 місяців тому

    අදරෙයි චමර අයියා ❤️❤️

  • @lahirudilshan5681
    @lahirudilshan5681 3 роки тому +14

    Baking ගැනනම් කියල වැඩක් නැ 👍👍