උදේ කෑමට ඉක්මනින් හදන රුලං ඉට්ලි | Instant Idli Recipe | Nayomi Recipe

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 13

  • @geethaniperera5480
    @geethaniperera5480 Рік тому +2

    ගොඩාක්ම ස්තූතියි ඔබට අපට රුලං ඉඩ්ලි හදන විදිහ කියල දුන්නට.

    • @nayomirecipe7115
      @nayomirecipe7115  Рік тому

      ස්තූතියි විඩියෝ එක බැලුවට බුදුසරණයි

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 Рік тому +1

    Thank you very much for your explanation

  • @geethaniperera5480
    @geethaniperera5480 Рік тому

    ගොඩාක්ම ස්තූතියි.

  • @sithysalam4016
    @sithysalam4016 День тому +1

    Curd amount is incorrect
    It should be 3/4 instead of 3 1/4

  • @mayurisamarasundara2385
    @mayurisamarasundara2385 6 місяців тому

    Thank you very much. Do we have to use rosted rulang or unrosted rulang.
    Thank you.

    • @nayomirecipe7115
      @nayomirecipe7115  6 місяців тому

      Unrosted rulang dear thanks for visit my channel

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 місяців тому

    මිස් ඔකට බේකින් පවුඩර් වෙනුවට පොල් වතුර ටිකක් එකතු කරගත්තොත් පිපෙයිද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  5 місяців тому

      ඔයා පොල් වතුර විතරක් එකතු කරනවා නම් ගෙඩිය බිදල පොල් වතුර ටික පැය තුනක් විතර තියලා එකතු කරන්න

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 місяців тому

    මිස් ඕකට බේකින් පවුඩර් නැතුව පොල් වතුර එකතු කර ගත්තොත් කොහොමද? පුලුවන්ද එහෙම කරන්න පිපෙයිද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  5 місяців тому

      එහෙමත් පුලුවන් ගොඩක් වෙලා තියන්න ඕන පිපෙන්න......ඔයාට පුලුවන් නම් ⁣පොඩි පාන් කැල්ලක් එකතු කරන්න බේකින් පවුඩර් ආප්ප සොඩා එකතු කරන්න ඕනම නැ විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතිය බුදුසරණයි ............

  • @naiyomijanifer3119
    @naiyomijanifer3119 Рік тому +1

    Meka hariyata nam awe naha . man haduwa kannath baha boru wadak .