ධම්මවිජය ශ්‍රාවකයන්ගේ අනාගතය කුමක්ද..? 😢

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024
  • ( WELCOME TO SUTHA TV UA-cam CHANNEL 🙏 )
    🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀
    ⭕ web site link 👇
    www.suthatv.lk/
    📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲
    🙏 ධර්ම දේශනා / Darma deshana
    🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha
    🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava
    🙏 භාවනා උපදෙස් / Bavana upadesh
    🙏 භූතවිද්‍යාව / Buutha vidyava
    🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya
    🙏 දේවාකර්ෂණය / Deevakarshanaya
    ☸ Buddhist philosophy is taught under the leadership of a small monk.
    ☸ Teaching the basic principles and concepts of Buddha's preaching.
    ☸ Solving problems related to Buddhist philosophy for junior monks.
    ☸ Helping lay people solve problems related to Buddhist philosophy
    #Inhumans are demons and devils #2024 #vedio
    sutha tv jinawansa podi hamuduruo #2024 #bana #vidio #srilanka #suthatv #darmaya #

КОМЕНТАРІ • 46

  • @AshaniMadushika-c4o
    @AshaniMadushika-c4o 3 дні тому +1

    ඔබ වහන්සේට බොහොම පින් මේ දේශනයට

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 7 днів тому +5

    උන්වහන්සේ සිවුරු අතහැරියාට තිසරණයවත් අපිවත් අතහැරියේ නැහැ .එදා වගේම අදත් හෙටත් උන්වහන්සේ අ⁣පේ කල්‍යාණ මිතුුයායි.අපේ පින්වත් දමිම විජය ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 7 днів тому +4

    🙏🙏🙏තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ට. මා ජිවතේ ගොඩක් දේ කිරුලපන ස්වාමින් වහන්සේ ගේ ධර්මමාර්ගය ඔස්සේ යනවා භාවනා වඩාගෙන යනවා 🙏🙏🧘🌎🇦🇪

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 днів тому +2

    ඇහෙන්න ඇකිනේ
    අභූත චෝදනා කරන්නන් නිරයේ
    බුදුන්වහන්සේ වදාල සේක
    පින්වත් ස්වාමින් වහන්ස අමතකව යන ධර්ම කරැනු මතක් කර දිමම ඔබවහන්සෙට බොහෝම පින්
    තෙරැවන් සරණයි

  • @rupikakarunarathna4773
    @rupikakarunarathna4773 5 днів тому +1

    Sadu sadu sadu kirulapana dhammavijaya suwaminwahanse karapu bana ape mathakaye thamath radi atha atha

  • @SriyaniPiyarathna-l7w
    @SriyaniPiyarathna-l7w 5 днів тому +2

    පින්වත් ධම්මවිජය ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයන් අසරණ නෑ අපිට උන් වහන්සේ කියලා දුන්නේ බුදු බණ අපිව හිකමුවේ බුදු බණ පදයටයි.
    සිවුර නැතිඋනාට ධම්මවිජය ශ්‍රාවකයන් අසරණ කරන් නැ අපේ කල්‍යාණ මිතුරා. අපි නිවන් දකින තුරු ඒ කල්‍යාණ මිතුරා අපි දර්මයේ හිකමවනවාමයි.
    ඔහුගේ ගුණ ශ්‍රාවක අපි හොදින් හදුනා ගත්තෙමි.
    අකම්පිතව අපි මේ සිදුවීම් දරාගන්න තරම් දියුණු කලේ ධම්මවිජය අපේ ගුරු උතුමාන්මයි 🙏🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 7 днів тому +12

    අපෙ පින්වත් .ස්වාමීන් වහන්සේ සිව්‍රර.ව්තරයි අයින් වුනෙ හැමදාම .මෙ බුදුසසුන රකින පින්වත් බුදු පුතෙක් උගුරෙ ලෙ රහ වෙනකල් දර්ම දෙසනා කලෙ රටෙ මිනිස්සු ගෙ දර්ම පිපාසය නිවන්න දර්ම අහපු කිසිම කෙනෙක් ස්වාමීන් වහන්සේ ට. අපහාස කරනවා නම් අසත්පුරැස මිනිස්සු මිස සත්පුරැස නම්.වෙන්න බැහැ. උපැදි වෙනකල් කලෙ දර්ම දෙසානා වෙලද.දැන්ව්මි නෙමෙයි .....අපහස කරන .අය කොහෙද යයි ද....අපෙ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට හැමදාම බුදු පුතෙක්මයි...යහපතක් වෙවා.... තෙරැවන් සරනයි.මෙ දෙසානා කරන.පින්වත් ස්වාමීන් වහන්සේ ටත්....🙏🙏🙏🙏

  • @AnulaDharmasiri
    @AnulaDharmasiri 7 днів тому +1

    මෙ අවස්ථා ඔබ වහන්සේගේ දෙශනාව ඉතා වටිනවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 7 днів тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ නැවත ශාසනයට වැඩම කරාවි කියා සිතනව

    • @RajathaDeumina-di6mu
      @RajathaDeumina-di6mu 6 днів тому

      Damavjaya himiyan hamadamath budda puthrayekmai apita niwaradi maga kiyadun himiyane nawatha wadinu manavi oba wahanseta deergayusa labewa thunuruwanema pihitalabewa

  • @Soma21-v3m
    @Soma21-v3m 7 днів тому +1

    තෙරුවන්..සරනයි
    මාගේ..බුද්ධ..සාසනේට..මාද..මාගේ.නමස්
    කාරයද..මාගේ..ඡීවිතයද..පූජා.කරමි..තෙරුවන්.සරනයි🙏🙏🙏✨️🙏🙏🙏✨️🙏🙏🙏

  • @DSD394
    @DSD394 4 дні тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට.සදාකාලික වැරදිකරුවන් ලෝකයේ නෑ.උන්වහන්සෙට ඔනෑම වේලාවක ශාසනයට එන්න පුලුවන් .අනික අනිකුත් ස්වාමින්වහන්සේලාට බුද්ධ චිවරයේ රැකවරණයක් තියෙනවා.අනිකුත් ශ්‍රාවකයන්ටත් අවශ්‍ය නම් වෙන ස්වාමින්වහන්සේලා ඉන්නවා කමටහන් ගන්න .උන්වහන්සේටයි රැකවරණයක් නැතිවුනේ.ඒත් උන්වහන්සේ නැවත මේ ශාශනයට එනවාමයි.උන්වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක් සියලුම දෙනාටම. උන්වහන්සේ දර්මය දැන උගත් ස්වාමින්වහන්සේ කෙනෙක් .උන් වහන්සේට නිවැරැදි අවබොධ ලැබේවා !!! ප්‍රඥ්ඥා ඇස විවර වේවා!!! බුඩ් චිවරයේ රැකවරණයක් ලැබේවා !!!🙏🙏🙏

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 2 дні тому +1

    අපේ ස්වාමීන් වහන්සේ වැරැද්දක් කළේ නෑ සිවුරු ඇරියක විතරයි. ඒක වරදක්නොවේ ඒක එයාගේ කැමැත්ත තීරණය එයා බුද්ධ ධර්මය අයින්කරේේ නෑ එයා බුද්ධ ධර්මය රකිනවා. අපිට ඒ ගැනසතුටුයි එයා ඉන්න තැනක සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 7 днів тому +1

    මේ හැමදේකින්ම හිතාගන්න පුලුවන් එකම දේ පිංවත් ස්වාමින් වහන්ස මේ ලොකේ අපි හිතාගන ඉන්න තරම් ලස්සන නැ කියල🙏🙏🙏

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 7 днів тому

    Sadu sadu sadi🎉

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 6 днів тому +1

    Siura haragiyata unwahansa ge darmaya ape givita wala ta labuna gundama Walin Sana Sima nisa Thruwan sarana

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 7 днів тому +2

    තමන් හිසට තම අතමය සෙවනනැල්ල කියලා හිතා ගෙන් කවුරුත් කටයුතු කරනවා නම් අසරන වෙන්නේ නෑ ඔබ වහන්සේ මෙම පැහදිලිකිරීම් කරලාමිනිසුන්ගේ දුර්මත දුරු කිරීම කිරීම අගය කරමි

    • @KukulagalaAranya
      @KukulagalaAranya  7 днів тому

      🙏🏻😊 තෙරුවන් සරණයි..!

  • @BandulaDias-z9t
    @BandulaDias-z9t 7 днів тому +3

    පැවි වු හැමකෙනෙක්ම නිවන් දකින්නේ නැත ,නිවන් දැක්ක සෑමකෙනෙ.ක්ම පැවිදි උනේදනැත,,,

  • @DeepikaPriyadarshani-s1e
    @DeepikaPriyadarshani-s1e 7 днів тому +1

    🙏🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 7 днів тому +2

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @AthanagikandheKassapawan-dw6ol
    @AthanagikandheKassapawan-dw6ol 7 днів тому +2

    මේ සියල්ල ධර්මතාවයන් ශාසනයේ ගලා යාම තෙරැම් ගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේත් කල්ප ලක්ෂයක් පෙරැම් දම් පුරා තමයි ඒ තත්වයට පත් වුනේ ඒ නිසා තෙරැවන් සරණ යන්න ගැටලු විසදේවි තෙරුවන් සරණයි

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 7 днів тому +1

    Pahana lagai aaloke dhurai...

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 7 днів тому +2

    අපේ හාමුදුරුවනේ..අවසර.බොහො දක්ෂව කැප විමෙන් කටයුතු කල ස්වාමීන් වහන්සේලා කාලයක් තිස්සේ ධර්ම දූත මෙහෙවර යෙදෙනවා.උන්වහන්සේල ගැන පැහැදුනු සිතින් යුක්තව බොහෝ දෙනා වටිනා දේවල් මුදල් මුදල් ආදි පරිභෝග වස්තු පුජා කරනු ලබනවා.කාලයක් ගිය පසු ඒ ස්වාමීන් වහන්සේ ල උපවැදි වෙනව. එතනදි පූජා කල අයට ගැටලුවක් නෑ.ඒ අවස්ථාවේ මහා සංඝරත්නය මූලික කොට ගෙන පූජාව කලෙ.නමුත් පසු කාලීනව උපවැදි වු භික්ෂූන් වහන්සේ ඒ දේවල් පරිහරණය කිරීමට කැපද.ධර්ම දේශනා තුළින් පුජා කරන ලද සියලු පිරිකර උන්වහන්සේ බාර ගත්තෙ භික්ෂුවක් ලෙසයි.නමුත් සාසනයෙන් බැහැර වු පසු ඒවා රැගෙන ගොස් පරිහරණය කිරීමට කැපද අපෙ හාමුදුරුවනේ

  • @AshaniMadushika-c4o
    @AshaniMadushika-c4o 3 дні тому +1

    මේවට රිප්ලයි දාන සමහර මිනිස්සු ගැන හිතුවම හරිම දුකයි.මේ ඇහෙන දේශනයවත් ඔලුවට යන්න තරම් බුද්දීයක් නැති මිනිස්සු කොටසක්.එදා බුදුන් වහන්සේගෙ බන අහන්න හොය හොයා ගිය මිනිස්සු ඉන්න කාලේ මුන් වගේ එව්න් හිටියනම් එදාටත් හිනා වෙයි බුදුන් සරන ගිහිල්ලනේ කියලා.බුදුන් වහන්සේ දේශනා කලේ බුදුන් සරන යන්න කියලා තමයි.දම්ම විජය ස්වාමීන් වහන්සේ දේශනා කල දහම ගැන හොයන්නේ නෑ.හිතන්නේ නෑ.සරන ගියේ දම්ම විජය කියන එකට හිනා වෙනව.මුන් හිනා වෙන්නෙ තමන්ටමයි.මේ වගේ උන් දවසක නිරයේ.දම්ම විජය හිමිගේ දහමට මම හැමදාම ගරු කරනවා

    • @KukulagalaAranya
      @KukulagalaAranya  3 дні тому +1

      තෙරුවන් සරණයි..? 😇❤🙏🏻

    • @DilsharaNishad
      @DilsharaNishad День тому

      මෙම දෙශනයකල ස්වමින් වහන්සේට අනේක වාරයක් පිං ධමිම විජය ස්වාමින් වහන්සේ හැමදාමත් ධර්මය දේසනාකලේ අප යහමගට ගන්න සසරින් එතර කරන්න ඔබට අනේකවාරයක් පිං තෙරැවන්සරනයි

    • @DilsharaNishad
      @DilsharaNishad День тому

      15:06

    • @AshaniMadushika-c4o
      @AshaniMadushika-c4o День тому

      @@KukulagalaAranya ඔව් තෙරුවන් සරනම තමයි ඉතින් මුග්දයන්ට

  • @dili4it93
    @dili4it93 6 днів тому +1

    ධම්මවිජය ශ්‍රාවකයන්ගේ අනාගතය කුමක්ද..? 😢
    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
    බුද්ධ ශ්‍රාවකයෝ නෙවේද

    • @KukulagalaAranya
      @KukulagalaAranya  6 днів тому

      නෑ ඉතිම් සමහරු ධම්මවිජය සරණ ගිහින්නේ ඉන්නෙ 😅👍

    • @bandumathiegamage3321
      @bandumathiegamage3321 6 днів тому

      ​thamunta thiyana ruwadawa mokakda ekata

    • @dili4it93
      @dili4it93 6 днів тому

      @@bandumathiegamage3321 me reply eka dala thiyenneth lokuma rudaawakin wage

    • @chandradissanayaka4249
      @chandradissanayaka4249 5 днів тому

      Un wahnsela Budda srawakayo Arya upawadaya Kara Hanna apa krmaya barapatalai

    • @dili4it93
      @dili4it93 5 днів тому

      @@chandradissanayaka4249 aryayo penala yanawada
      දේශපාලන වැඩ වලටත් සම්බන්ධ වෙනවාද
      දේශපාලන පක්ශ වලට කඩේ යනවද
      දේශපාලන පක්ශ විවේචනය කරනවද

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 7 днів тому +1

    Thank you good look 🙏🙏🙏🦻

  • @ilanganandani5113
    @ilanganandani5113 5 днів тому +1

    🙏🙏🙏