ප්‍රශ්න, අභියෝග වලින් තමන්ට පක්ශපාතී, හානියක් නොවන ප්‍රතිඵල ආකර්ශනය කරගන්න ! ♥️

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 476

  • @nisansalahemanthi9779
    @nisansalahemanthi9779 3 дні тому +193

    ඔව් අක්කේ එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්න එනවා ගොඩක්ම ගැහැනු අයමයි තව ගැහැනූ කෙනෙක් රිද්දනේ..එත් අක්කේ අක්කා තමා මේ ලොකේ මට ඉන්න හොදම යලුවා සුරංගනාවියක් වගේ හිතේ ප්‍රශ්න විසදන්න ශක්තියක් දෙනවා මටනම්...🙏❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  3 дні тому +75

      Anith aya krn kyn dewl hithata gnna epa dear oya oyge gamana hitha hayya krnna ynna ✨♥️♥️♥️

    • @nisansalahemanthi9779
      @nisansalahemanthi9779 2 дні тому +8

      ​Thank you akka oyage advice akata 😍🙏🙏

    • @myself9700
      @myself9700 9 годин тому

      ❤❤❤ thank you so much

  • @wimukthigayan9468
    @wimukthigayan9468 2 дні тому +82

    දවසට එක බණ කතාවක් වත් අහන්න පුරුදු කරගන්න ජීවිතේ වෙනස් වෙනවා විශ්වාසයි
    විශ්ව මතාවට හදවතින්ම ස්තූතියි❤❤❤

    • @_VISHUDDHA
      @_VISHUDDHA День тому +1

      @@wimukthigayan9468 අනිවාරෙන් සහෝදරයා ✨️🙏🌍

  • @123.MASHUP
    @123.MASHUP 2 дні тому +84

    ඇස් වල කදුලු වැටෙන්න මොහොතක් තියලා උඩින් nortification එක වැටුනා
    අක්කා හරියට සුරදූතියක් වගේ මට ඇත්තමයි
    🥺♥️

    • @HTW-sx2uk
      @HTW-sx2uk 2 дні тому

      🥺❤✨️

    • @Summernet-h8z
      @Summernet-h8z 2 дні тому +3

      එක ඇත්ත මටත් එහෙම දෙයක් උනා 🥺

    • @universeinyou
      @universeinyou  День тому +3

      @@123.MASHUP oyge hithata sathuta sanasima ikmninma labenna kyl prarthna krnwa !!! ✨♥️

    • @123.MASHUP
      @123.MASHUP 9 годин тому

      ​@@universeinyouThank you akke den mama godaak hodin මේක හරිම ප්‍රබල දෙයක් හරි කල්පනාවෙන් දිගටම ප්‍රයෝජන ගන්න 🥺♥️

  • @HTW-sx2uk
    @HTW-sx2uk 2 дні тому +72

    ගෙදර ප්‍රශ්න හින්දා සෑහෙන්න හිත රිද්දගෙන හැමදෙයක්ම එපාවෙලා හිටියෙ. ගෙදර අයගෙන් සෑහෙන්න පීඩනයකට යටත් වෙන කෙනෙක් මම. ඇත්තටම ජීවිතේ පවා එපා උන අඩියක ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ හවස. එතකොට හිතුණා මොනව නැතත් මේ විශ්වය මට මොනතරම් ආදරෙයි ද කියල....
    බොහොම ස්තූති විශ්වය...Azra කියන ආදරණීය සොහොයුරිය මට මුණගැස්සුවට....
    ඒ වගේම මේ වීඩියෝව බලන හැමෝගෙම ප්‍රශ්න හොඳම විදිහට විසඳිලා හැමෝටම සතුට සහනය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා ❤✨

    • @oshadihiruni-q1e
      @oshadihiruni-q1e 2 дні тому +3

      Math gedere kttiye nisa..godakme sahodarayooo❤

    • @madubeauty9150
      @madubeauty9150 2 дні тому +6

      ඔව් මිනිස්සු කඩන් වැටෙන්නෙ ගොඩාක් ම ගෙදර අම්මා තාත්තා සහොදරයන්ගෙන් එන ප්‍රශ්න නිසාමයි❤❤ මං හදවතින්ම පාර්තනා කරනව ඔයලට ගෙදර ප්‍රශ්නයක් වෙන් නැති ව මෙ 2025 පුරාම ගොඩාක් සතුටින් සමගියෙන් ඉන්න ලැබේව කියලා 😊😊❤❤

    • @universeinyou
      @universeinyou  День тому +3

      @@HTW-sx2uk oyge hithata sathuta sanasima saha shakthiya labenna kyl mn prarthna krnwa !!! Mona badaka waten awath oyge gamana oya ynna ✨🌍♥️

    • @HTW-sx2uk
      @HTW-sx2uk День тому

      @@universeinyou 🥺🙏❤✨️

    • @indikachandrakanthi4958
      @indikachandrakanthi4958 11 годин тому

      Math gedara aya nisa❤

  • @_VISHUDDHA
    @_VISHUDDHA 3 дні тому +38

    ජීවිතේ අලුත් ආරම්භයට ගොඩක් වැදගත් වෙන වටින වීඩියෝ එකක් වෙයි අනිවාරෙන්ම ✨️💜️🙏🌍
    හැමෝගෙම ජීවිත සුවපත් කරන්න සාර්ථකත්වයට යොමු කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා✨️🤍✨
    පරිස්සමෙන් ඉන්න Azraa 🦋✨️💫

  • @mudhithasandamali8859
    @mudhithasandamali8859 2 дні тому +31

    ප්‍රශ්න ගොඩක ඉන්නේ..ඔයා හරි ම දවසෙ ගෙනාවේ..❤❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 2 дні тому +11

    ප්‍රශ්නයක් ආවාම මානසිකව වැටුනාම නිනන්ම ශරීරය දුරවල වෙනවා ඇත්ත ටම අපි හිතුවොත් හැමදේම වෙන්නෙ හොදට කියලා අපිට මෙ පාඩමක් කියලා දෙන්නෙ කියලා අපෙජීවිතයට අපිව තව තවත් ශක්තිමත් කරන දෙයක් කියලා ඇත්ත ටම අක්කා ඔයාට ස්තුතියි මෙ වටිනා video එක ගෙනාවට 💜️🌍💆‍♂️
    ස්තුතියි ඒන්ජල් ✨🧚

  • @wathsalasewwandi-p4v
    @wathsalasewwandi-p4v 2 дні тому +13

    අද අවුලෙන් ඉන්නකොට තමා youtube එකට එද්දී ඉස්සරවෙලාම මේ වීඩියෝව දැක්කේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති මේ වීඩියෝ මුණ ගැස්සුවට ❤ අක්කේ ගොඩාක් පින් 2025 අවුරුද්ද සුබ වේවා සියලුම දෙනාට ❤🎉❤🎉

    • @NimeshLiyanapatabandige
      @NimeshLiyanapatabandige 2 дні тому +1

      සියලු සිත් සැනසී සුවපත් වේවා

  • @therunihemachandra6554
    @therunihemachandra6554 3 дні тому +19

    Hello my sudu akki 😍 ඔයා තව ලස්සන වෙන සාර්ථක වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    • @universeinyou
      @universeinyou  3 дні тому +7

      Thank you and same to you darling ✨🌍✨

  • @Mi9-h7g
    @Mi9-h7g 2 дні тому +11

    ප්‍රශ්නයක් හිතේ තියාගෙන කරන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව ඉදපු වේලාවක මේක දැක්ක එකම ලොකු ආශිර්වාදයක්❤️

  • @pqrs-ux1qx
    @pqrs-ux1qx 2 дні тому +9

    thank you akke ගෙදර ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා හිටියෙ 😭🤧 තැන්කියු අක්කෙ ❤

  • @thelightofpeace_24
    @thelightofpeace_24 2 дні тому +6

    අක්කිට දීර්ඝායුෂ ලැබේවා...!!! මුලු ජීවිත කාලය පුරාවටම නිරෝගී සම්පත්තිය ලැබේවා...!!!🌸✨️❤

  • @WMCheWasalage2k20-mv6mv
    @WMCheWasalage2k20-mv6mv 2 дні тому +13

    මං මගේ ප්‍රශ්න වලට විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට තමයි මට මේ වීඩියොඉ එක හම්බුනේ... තැන්ක්‍යූ අක්කා ඔයා හැමදාම මට අවශ්‍ය වෙලාවල් වල හිටියා... ගොඩක් ස්තූතියි විශ්ව මාතාවනී....🦋🦋🦋

    • @TharakaSanjeewani
      @TharakaSanjeewani 2 дні тому +1

      මටත් අද මටම කියලා දාල වගේ

    • @universeinyou
      @universeinyou  День тому

      @@WMCheWasalage2k20-mv6mv 💜💜💜

  • @Pamindu13
    @Pamindu13 2 дні тому +27

    හැමෝටම 2025 සුබම වේවා 🙏✨️🧘

  • @ruwaniranashngha5343
    @ruwaniranashngha5343 2 дні тому +5

    අද හවස මම ගොඩක් අපහසුවෙන් හිටියේ ඉස්සරහට වෙන්න තියෙන ප්‍රශ්නයක් ගැන හිතලා..video එක බලලා මම හිතාගත්තා හැමදේම හිදින් විසදෙයි කියලා...ඇත්තටම ඔයා සුරංගනාවියක්ම තමයි...විශ්වයට ස්තුති වන්ත වේවා.❤

  • @gayanicharuni
    @gayanicharuni День тому +3

    මම ඇත්තටම කිව්වොත් අක්කිගෙ වීඩියෝ බැලුවෙ ගිය මාසෙ ඔක්කොම වීඩියෝ බලලා ඉවර කරා.මම එදායින් පස්සෙ ඉන්නෙ මාරම සතුටින්,මාරම ආත්ම විශ්වාසෙන්...මට ඒක වචන කරන්න තේරෙන්නෑ මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂෙ ඔයා අක්කි.❤මට මම ගැනම ආඩම්බරයි දැන්❤Thank you so much Azraa akkh❤

    • @universeinyou
      @universeinyou  День тому +1

      Mata gdk sathutui oyge lassna hithe thyn hama yahapath prarthnawkma e widihtm isht wenna kyl mn prarthna krnwa ✨♥️🌍🙏🏻

    • @gayanicharuni
      @gayanicharuni День тому

      @universeinyou අක්කි මේ වගේ ආදරණීය හිත් සුවපත් කරනවට,සතුටින් පුරවනවට,ජීවිතේ ආලෝකමත් කරනවට අක්කිට ගොඩක් ස්තූතී අක්කියො💐 අක්කිගෙත් හැම හීනයක්ම ඉෂ්ඨ වේවා...💜️විශ්වයේ ආශිර්වාද අක්කිට ලැබේවා❤

  • @vimayaadhikari
    @vimayaadhikari 3 дні тому +4

    අක්කි video එකක් දානකල් බලන් හිටියේ අක්කට මේ ගැන කියන්න . මේ ජනවාරි 1 වෙනිදා මන් අක්කි කිව්වා වගේ ඒන්ජල්ස් ලට ඉටිපන්දමක් පත්තු කරන එක පටන් ගත්තා...... ඒන්ජල්සල්ගේ photos print out අරගෙන board එකක් හදා ගත්තා ... හැමදාම හවසට මන් දැන් ඉටිපන්දමක් පත්තු කරලා ස්තූතිවන්ත වෙනවා . මට ගොඩක් සතුටුයි . ලොකු නිදහසක් ,සැනසීමක් හිතට දැනෙනවා. අක්කිට ගොඩක් ස්තූතියි.
    ඒ වගේම අපේ ජීවිතයට වැදගත් දේවල් කියලා දෙන අක්කිගේ ජීවිතෙත් ගොඩක් ලස්සන සහ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✨️✨️✨️✨️✨️💜️✨️✨️✨✨️✨️

    • @pqrs-ux1qx
      @pqrs-ux1qx 2 дні тому

      අක්ක ඒ ගැන කිව්වෙ මොන වීඩියො එකෙද හලො😊

    • @vimayaadhikari
      @vimayaadhikari 2 дні тому +1

      @pqrs-ux1qx video එකක නෙවෙයි dear .... මන් මේ අක්කිගෙන් ඇහුවා විශ්වයට පුද පූජා කරන විදියක් තියෙනවා ද කියලා . එතකොට කිව්වා එහෙම අවශ්‍ය නෑ. කැමති නම් ඉටිපන්දමක් පත්තු කරන්න කිව්වා . මන් දැන් ඒක කරන්නේ .... 💜️✨️

  • @PramodiWeerarathne-sr8ro
    @PramodiWeerarathne-sr8ro 2 дні тому +6

    හැමදාම ඕනිම වෙලාවට ඔයා එනවා...ආදරෙයි අක්කේ...💞❤️

  • @sandamalibandara4682
    @sandamalibandara4682 2 дні тому +3

    මාත් ප්‍රශ්නෙක හිටියෙ, හරිම වෙලාවට, හරිම වීඩියෝ එක අහන්න දකින්න ලැබුනෙ,ස්තුතියි universein you, , ස්තුතියි විශ්වයට

  • @DahamiHettiarachchi-11
    @DahamiHettiarachchi-11 2 дні тому +6

    අදත් ගොඩාක් දෙනෙක්ට වැදගත් වන video එකක් ගේනාවට Thank You Akki !! ♥️💐
    ඇත්තටම තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ආවම ගොඩාක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා " මටමයි මෙහෙම වෙන්නෙ " ,"මේක නම් මගේ කරුමේ " මෙන්න මේ වගේ ඍණාත්මක දේවල් ...
    ප්‍රශ්න,අභියෝග අපේ ජීවිතයට ආවාම කරන්න පුලුවන් හොද ම දේ තමයි Akki කිව්ව විදියට ඒ දිහා බලන කෝණය වෙනස් කරන එක...

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 дні тому +1

    අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @vishwanianuradika1346
    @vishwanianuradika1346 8 годин тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා...🙏

  • @dasunimaddumage4283
    @dasunimaddumage4283 День тому

    Tnq girl 👧
    Tnq universe ✨ 💖 ♥ 🎉😊

  • @madararoshini2490
    @madararoshini2490 2 дні тому +1

    හැමදේම වෙන්නෙ හොදටයි කියන එක ඉස්සර ඉදන්ම මගේ ජීවිතයේ ආදර්ශ පාඨය❤❤❤thank you akka❤🎉

  • @NeshadiTharushika
    @NeshadiTharushika День тому

    හිතට මාර හයියක් ආවේ.. ඕනිම වෙලාවෙ දැක්කෙ වීඩියෝ එක . ගොඩක් ස්තූතියි අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkiumesha6356
    @dilkiumesha6356 6 годин тому

    හැමදේම මගේ ඉහලම යහපත සඳහා වැඩ කරනවා!
    මේ සිදුවීමෙන්,මේ අභියෝගයෙන් මට හොඳම විසඳුම ලැබෙනවා!
    මට මේ සිදුවීමෙන් ලැබෙන්නේ හොදක්ම පමණයි!
    මම ආරක්ෂිතයි!!!

  • @shanikaherath1111
    @shanikaherath1111 2 дні тому +3

    ඔබතුමියට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!♥️🙏🙏🙏♥️

  • @HashiniLakshika-r5y
    @HashiniLakshika-r5y День тому

    විශ්වයට ගොඩාක් ස්තූතී...අක්කා ගොඩාක් ලස්සනයී..❤️❤️❤️❤️

  • @epchanchala1889
    @epchanchala1889 2 дні тому +1

    Thanks dear...❤. me video eka mata munagessu ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින් ම ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 3 дні тому +8

    අනේ සුරංගනාවි..🥰💕
    අක්කේ මේ වගේ video වගේම ඔයා අර ගේන විදිහේ vlogs එහෙමත් ගේන්නකෝ....😊💫
    මම හරි ආසයි ඒවා බලන්න..මාව motivation වෙනවා ඒ වීඩියෝ වලින්😊🌈️ මොකද මම ජීවත් වෙන්න ආසම විදිහට ඔයා ජීවත් වෙන්නේ...❤❤🦋🍀🌷🧿

  • @Shazi9418
    @Shazi9418 2 дні тому +2

    ජීවිතේ ඕනෙම දේවල් හරිම වෙලාවට ගේනවට ඔයාට හදවතින් ම ස්තුතියි Azra...!!!♥️✨️💐

  • @srimalinilakshika8886
    @srimalinilakshika8886 2 дні тому +1

    ඕනම වෙලාවකදී උවමනාම වීඩියෝ එකක් ❤️🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏

  • @hansacakariyawam
    @hansacakariyawam 2 дні тому +1

    ඔනීම වේලවට ඔනී videos habuna thanks universe ❤😊 mth eka මාත් එක්ක හැම වෙලාවෙම විශ්වයේ ඉන්නවා ❤😊🌍🫀

  • @priyankakariyawasam2533
    @priyankakariyawasam2533 2 дні тому

    හරිම වැදගත් ..බොහොම ස්තුතියි හැමදාමත් අපේ හිත් ශක්තිමත් කරනවට ❤️❤️❤️❤️

  • @ishabashini408
    @ishabashini408 2 дні тому +1

    ඇත්තටම ඕනම වෙලාවක ඕනම වෙලා තිබ්බ දෙයක් මිස් ඔයා කිව්වේ මිස්ට ගොඩාක් ස්තූතියි මිස් 🙏🙏🙏 ගොඩාක් පින් 🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage 2 дні тому +6

    My dr bestie thank you every words❤ lvysm 💛✨🦅

  • @DineshaRishamali-ys2gr
    @DineshaRishamali-ys2gr День тому

    Anee thank akke me video eka mata godak prayojana una😍❤️

  • @natureworld3267
    @natureworld3267 20 годин тому

    ස්තුති ❤

  • @LakmiHennayaka
    @LakmiHennayaka 2 дні тому +1

    ගොඩාක් ස්තූතියි akke ❤❤❤hamogema prashna hodin wisadewa❤❤❤

  • @NethmiSanjana-x1f
    @NethmiSanjana-x1f 2 дні тому +1

    Thank you my mother universe ♥️✨️🥰💐🧚
    Thanq akki oyatath godak...අවශ්‍ය velavedima onii una video ekak 🙏🙂

  • @Tharutharu__
    @Tharutharu__ День тому

    ගොඩක් ස්තූතියි අක්කි අපිට මේ හැමදේම කියල දෙනවට❤❤

  • @chandimalchandimal486
    @chandimalchandimal486 2 дні тому

    විශ්ව මාතාවට ස්තුතියි ඔයාව අහන්න සැලැස්සුවට❤

  • @UniverselHeart
    @UniverselHeart День тому

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කි කට හඩ ඇහුවත් ඇති හිත සැනසෙන්න ❤

  • @halpageheshan
    @halpageheshan 2 дні тому

    බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

  • @UniverselHeart
    @UniverselHeart День тому

    අක්කි ඔයා තමා මගේ angel ❤ ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් සාර්ථක වුනා ❤

  • @thepathtoknowledge3205
    @thepathtoknowledge3205 2 дні тому +10

    Thank you universe for giving me A9s for O/L exam 🥺💗✨️Thank u mh angel azra akkiii 🥺😫💗You're te best🧚‍♀️💗✨️🤍

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 2 дні тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් මැණික.. thank you very much...ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕන

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 2 дні тому

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @DivaniImasha
    @DivaniImasha 21 годину тому

    අනේ අක්කි කියන්න වචන නෑ අක්කිගෙ මේ video එක බැලුවෙ හිතේ ලොකු දුකක් වේදනාවක් තියෙද්දී video එක අවසන් වෙලා අායෙත් Aforemeashion එක බලද්දී මගේ හිතේ තිබුණු වේදනාව දුකට විසදුම් එ් මොහොතෙම ලැබුනා
    විශ්ව මාතාවට ස්තූතියි මගේ ජීවිතයට ඉක්මනින් විසදුම් අාකර්ශනය කර දුන්නට🥺🔮♥🙏🌍

  • @Dulanjalimadushika-k8s
    @Dulanjalimadushika-k8s 2 дні тому

    Anee thenks akke godak vatina vidio ekak eththatama me velave hetiyata godak vatinava me vidio eka 🙏🦋 sthuthi wishva mathava 🙏🙏🙏

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 2 дні тому +3

    Thank you azraa akk!,Thank you universe !!🌟🌌💜️

  • @tispathirana778
    @tispathirana778 День тому

    Thank you dear Azraaa ! 🙏❤️

  • @chathufairy1111
    @chathufairy1111 День тому

    Godaaak pin angel ❤❤❤

  • @chamukodithuwakku6454
    @chamukodithuwakku6454 2 дні тому

    බොහොම ස්තුති අක්කේ❤️ඕනම වෙලාවක මේ වචන ටික අහන්න ලැබුණේ ❤️

  • @Ishkavi
    @Ishkavi День тому

    Thank you azraa akki 🦋🍂❤
    Oy nm angle kenek 💖😘

  • @maheeayoo12
    @maheeayoo12 2 дні тому +1

    Thankyou universe ❤💐✨

  • @samindikasandeepani6243
    @samindikasandeepani6243 2 дні тому

    ප්‍රශ්නයක් තිබුණු වෙලාවක මං මේ විඩියෝ එක දැක්කේ❤️🥺 ස්තුතියි අක්කේ❤️

  • @keshiniperera2063
    @keshiniperera2063 5 годин тому +1

    ❤❤❤

  • @SithuSneha
    @SithuSneha 3 дні тому +5

    Video ekak dakkamath Mara sathutak enne akkage ❤❤🎉

  • @Thanu-o4t
    @Thanu-o4t 2 дні тому +1

    Thank u my angel ❤😊

  • @EshiniHesha
    @EshiniHesha 2 дні тому +1

    Thanks අක්කේ..❤❤ හැමදාම ඕන ම වෙලාවේ අක්කා video එකක් දානවා.❤❤

  • @ShanikaDinu-yq1xn
    @ShanikaDinu-yq1xn 2 дні тому

    මේ ටිකේම හරිම හිර වීමකින් පීඩනයකින් හිටියෙ අස්රා..ගොඩක් ස්තූති ඔයාට❤

  • @senucreations4422
    @senucreations4422 2 дні тому +1

    හොදම වෙලාවේ ඔයා මේ video eka දැම්මෙ.බොහොම ස්තූතියි ඔයාට වගේම මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @malkiminimuthu1185
    @malkiminimuthu1185 9 годин тому

    Thank you❤❤ I watch your videos at the perfect time❤

  • @pethurathnasekara24
    @pethurathnasekara24 2 дні тому +1

    Happy New year akki.. හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට ... ස්තුතියි ඔයාට 🥰🥰

  • @DumeshaDeshani
    @DumeshaDeshani День тому

    Ada vedio eka harima vadagath jiwithe ta aththatama watinawa
    Sthuthi azraa nangi. 🙏❤️❤️😊
    Sthuthi wishwa mathawani 🙏🙏💖💖😊

  • @shanikaherath2494
    @shanikaherath2494 2 дні тому +1

    ගොඩක් හිත් රිදීමෙන් ඉන්න වෙලාවක ඔයාගෙ වීඩියො එක දැක්කෙ අක්කි.බොහොම ස්තූතියි ඔයාට ❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට ✨️

  • @Nandikamadhukumara
    @Nandikamadhukumara День тому

    Thank you very much akke.oyage me video ek mt onema welawakai dakke.. mageth ekk wishwaya innw kyl ekenma mt danenw. Thank you🙏💝

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 2 дні тому

    අනේ ඔයාට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @mallikaperera7351
    @mallikaperera7351 2 дні тому

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Sandamalee1111
    @Sandamalee1111 3 дні тому +1

    අනේ ගොඩක් ස්තූතී! ❤️ මේ ගැන පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉදියෙ ✨🥺

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 дні тому +1

    Thank you mage akke 🥺🌻❤❤

  • @UdayangiDilhara
    @UdayangiDilhara 2 дні тому

    ස්තුතියි ඔයාට ❤❤
    අවශ්‍යම මොහොතක මෙම විඩියොව ඇස් ගැටුනො❤❤

  • @kasunprabhath7407
    @kasunprabhath7407 2 дні тому +1

    ප්‍රශ්නයක් තියන වෙලාවක විඩියෝ එක ලැබිමම අශ්චර්‍යක් ස්තුති

  • @madu-ej9dk
    @madu-ej9dk 2 дні тому +1

    ඕනම වෙලා තිබුන වීඩියෝ එකක්.❤❤❤ස්තුතියි අක්කි
    🥰🥰

  • @jayanidewmini
    @jayanidewmini 19 годин тому +1

    Mth akki issra prashna awam dawas ganan adapu kalayak tibba🥺hebei mn low of attraction follow karann patan arn godak wenas wuan akki awuru 2k vithra mn mek follow krnawa❤ mt godk dewal labuna wagem me hind mn inne godak sthutin akki ..mokd mn dnnw me wena hemdem wenne mgem hodt kiyla🥹thank you akki oyt❤oya hind mn den hrim nidhase inne❤thank you very much😚💜️

  • @Shashijayakody
    @Shashijayakody 2 дні тому +2

    Thank you so much Azra akka! Ily🦋♥️✨

  • @nisansalagamage2453
    @nisansalagamage2453 5 годин тому

    Thank you my angel ❤

  • @AshHarshani
    @AshHarshani День тому

    really helpful facts to solve my problems which created by my mind. now i can use this affirmation to change my mind. thank you so much sharing this

  • @nethnimiThilakarathna
    @nethnimiThilakarathna 2 дні тому

    හිතට ලොකු සැනසීමක් එනවා අක්කේ ❤

  • @SanduniJayanethmi-ll7fd
    @SanduniJayanethmi-ll7fd 2 дні тому

    Thank you azraa akki ❤💐

  • @NimeshLiyanapatabandige
    @NimeshLiyanapatabandige 2 дні тому +1

    දීප්තිමත් මනසකින් සසර යාත්‍රාව බලගනවන්නට අපට පාර කියාදෙන සුරදූතිකාවිය Azraa.ඔබට ගොඩක්ම ස්තූතී.❤❤
    ලොකු ප්රශ්නෙක ඉන්න වෙලාවක මේ යහපත් ගැලපෙනම වීඩියෝව නෙතට ගෙනා ආදරණීය විශ්වය.ඔබට ගොඩක් ස්තූතී

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 2 дні тому

    thx madam ..සුබ අලුත් අවුරුද්දක් ....god bless .

  • @dimeshaawishka1312
    @dimeshaawishka1312 22 години тому

    Thank you so much akke 🥰❤

  • @dilanisajeewani6472
    @dilanisajeewani6472 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks akki

  • @shashikalamaduwanthi6158
    @shashikalamaduwanthi6158 День тому

    Thank you thank you thank you❤❤❤

  • @arunalife4194
    @arunalife4194 2 дні тому

    ස්තුතියි dear..thanks universe

  • @RamayaSenvirathna
    @RamayaSenvirathna 2 дні тому

    Thanks ✨️ මැණික 💐 ආදරෙයි හැමදාම ♥️ ඔබේ වචන අපිට මහා පුදුම ශක්තියක් 🏆️🏆️🏆️

  • @dilmisamarakoon2315
    @dilmisamarakoon2315 2 дні тому

    ගොඩාක් ස්තූති...

  • @ClipsLK-s9n
    @ClipsLK-s9n 2 дні тому

    බොහොම ස්තූතියි අක්කෙ ❤🎉

  • @YENURIGAMAGE-bc6gz
    @YENURIGAMAGE-bc6gz 2 дні тому +1

    THANK U ANGEL 🎀🧚🏻‍♀️

  • @Jayani2504
    @Jayani2504 День тому

    Thank You Akkii❤

  • @DinithiNawangi
    @DinithiNawangi 2 дні тому +2

    අක්කෙ ඔයා හුගක් ලස්සනයි💗

  • @isurisenadheera4103
    @isurisenadheera4103 2 дні тому +1

    Thank you mother universe ❤

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 2 дні тому

    Godak stuthi video eka ta 🙏👍💐

  • @AyodyaMadushani-f3i
    @AyodyaMadushani-f3i 2 дні тому

    මගේ ජීවිතේට ආපු හැම ප්‍රශ්නයක්ම විසඳගන්න මට උදව් කරේ ශක්තියක් උනේ මගේ ආදරණීය විශ්ව මාතාවමයි ❤ ඉතින් ඉස්සරහටත් මට විශ්වාසයි මගේ ජීවිතේට ලැබෙන්න තියෙන හොඳම දේවල් තමයි විශ්වය විසින් මට ආකර්ෂණය කරන්නෙ.ඉතින් මන් හරි ආදරෙයි මගේ ආදරනීය විශ්ව මාතාවට.🙏💚🌎💐 ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනී.❤💚💐🌎 හැමදේම වෙන්නෙ හොඳට කියලා හිතන්න පුරුදු වෙන්න හැමෝම.හැමදේම සුභ වෙනවා නියතයි.❤🎉 ජයම වේවා!සතුට ඉතිරේවා! 2025 ❤🌎🙏🌎💚🫂❤️‍🩹💗💜️

  • @deepthirathnayake6296
    @deepthirathnayake6296 2 дні тому

    Thank yiu so much dear Angel ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @maheshmaduranga2231
    @maheshmaduranga2231 17 годин тому

    Thankyou for mother universe 🙏🙏🙏🙏

  • @UdikaMadapatha
    @UdikaMadapatha 2 дні тому

    විශ්වයට ස්තූතියි ❤❤❤

  • @NimashaSewmini-zb1pl
    @NimashaSewmini-zb1pl 2 дні тому

    ඇත්තටම ප්‍රශ්න එන වේලාවට මනස යහපත් විදිහට හසුරවගන්න මං ඉගෙනගත්තේ අක්කිගෙන්🥺❤හරිම වෙලාවට ඕනම කරන වීඩියෝ අරගෙන එනවට ගොඩාක් ස්තූතියි අක්කියෝ ❤ 🥰🥺