Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුදල් ලබා දෙන්ඩ එපා.. පාසැල් හරහා පොත් ලබා දිම සුදුසු යි.. අති බහුතරයක් අම්මලා මේකප්, විදුලි උපකරණ, ලි බඩු වගේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලට දරා ගන්න බැරි තරං ණය වෙලා තියෙන්නෙ, දෙන මුදල් වලින් එ් නය ගෙව්වම ළමයි ට මුකුත් නෑ 😢😢😢
එක ඇත්ත අපිත් ඡන්දය දුන්නා
ඇත්ත. බදු අඩු කලා නම් කාටත් හොදයි. දරුවන් හැමදෙනාටම ඒක වැදගත්
අපිත් චන්දෙ දුන්නා.අපේ දරුවන්ට කිසිම සහනයක් නැහැ
අනේ මන්දා අපිත් මාලිමාව ට ජන්දෙ දුන්නා. දුප්පත් ම දරුවන්ට 6000 පොත් ගන්න දෙන එකේ අනිත් දරුවන්ටත් අඩු තරමින් පොත් වල බදු අඩු කරල සහනයක් ලැබෙයි කියලා හිතුවා. දුප්පත් පොහොසත් කියලා නෙමෙයි දරුවො රටේ අනාගතය. පාලකයො රට ගැන හිතනව නම් දරුවන්ගෙ පොත්පත් පාසල් උපකරණ සදහා සහන දීම ගැන මීටවඩා හිතන්න ඕන. බලමු අපි එහෙම හිතයි කියලා බලං ඉන්නවා
අනිවාර්යයෙන්ම
අැත්තටම අසාදරනයි
ඔව් ඒක හරි හැමෝටම එක වාගේ සලකන්න ඕනේ
දෙනවනම් සියලුම දරැවන්ට දෙන්න
පාසල්ළමූන්සියළුදෙනාටමලැබෙවා
දුප්පත් අය තෝරලා දෙනවනම් හොදයි.රජය ගෙනියන වැඩපිලිවලට අකුල් හෙලන්න එපා.වැඩක් කරන්නම බැහැ .හොරු රට කනකොට එක සන්ගමයක් නැ.
නොදකින් අපේ රටේ ඉන්න කුහක ජාතිය කාට හරි කමක්නැහැ පුළුවන් විදිහට ඒ දීමනාව දීපුදෙන් දැන් රජය ඔහොම හරි කරනව සතුටු වෙයල්ල අනිත් උන් ජනාධිපති අරමුදලත් උන්ම කෑව නේද
පෙර පාසල් ළමයි ටත් පොත් බඩු සහ උපකරණ ගොඩක් ගන්න තියනවා එයාලටත් මෙ දිමනාව දිය යුතුයි .
අනිත් උන් ඔහොම වත් දුන්නද මුලින්ම අත්‍යවශ්‍ය අයට දීල පස්සෙ හැමොටම දෙයි අවුරුදු 76ක් හොරා කාලාම බංකොලොත් කරපු රටක් මෙහෙම හරි දෙන එක ගැන සතුටු වෙන්න එකපාරටම රත්තරන් බිත්තර ගන්න හදන්න එපා
Aththa kathawa, doctorge puthatath 6000 denna kiyala mun kiyanne😅
දෙනවනම් ළමයි ඔක්කොටම දෙන්න ළමයි බෙදලා වෙන් කරන්න එපා.
Oba thuma hari....
No need all family. Because same family very rich. Need only poor family.😊😊😊😊
You are right.thank you
ඒක ඇත්ත.අපි කුලියට ඉන්නේ...බොහොම අමාරැවෙන් ජීවත් වෙන්නේ.අපි ජන්ද නාමලේඛනය නම තියෙන්නේ වෙන දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ .අස්වැසුමවත් ඔය කියන කිසිම දීමනාවක් නැහැ...
Apitath ehemai
මේ දරුවන් පන්තිවල අනෙක් ළමුන් අතරින් කොන් වෙයිද ?
❤❤❤
පොත් මිල අඩුකරන්න
Sri lanka people like always free.😅😅😅😅😂😂
Aswasuma take rich person,then school items also given rich person only
Otherwise every children need to give
Beri English noda inna😂
😂 dena de gana sathutu weyalla duppath minissunta kalakanni hatta ekatath kelinna yanne
කමක් නෑ දොර තනියම ඇරගෙන බැස්සා
😅
Hiru now book money need.😅😅😅😅😅😂
Hama daruwektama lana dunna nam hodai
දුප්පත් kiyala aun ne හැමෝටම deepalla මිනිස්සු rata gihin vidina duka danne un විතරයි
Doctorslage lamayintah denna onada😂
Ane.sar.oyalamai.neda.mun.genawa.oyalata.dan.hodaida.dan.sapadaaa😂😂😂😂😂😅😅😮😊

No need all family. Because same family very rich. Need only poor family.
😊😊😊😊
You are right.thank you
ඒක ඇත්ත.අපි කුලියට ඉන්නේ...බොහොම අමාරැවෙන් ජීවත් වෙන්නේ.අපි ජන්ද නාමලේඛනය නම තියෙන්නේ වෙන දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ .අස්වැසුමවත් ඔය කියන කිසිම දීමනාවක් නැහැ...
Apitath ehemai
මේ දරුවන් පන්තිවල අනෙක් ළමුන් අතරින් කොන් වෙයිද ?
❤❤❤
පොත් මිල අඩුකරන්න
Sri lanka people like always free.
😅😅😅😅😂😂
Aswasuma take rich person,then school items also given rich person only
Otherwise every children need to give
Beri English noda inna😂
😂 dena de gana sathutu weyalla duppath minissunta kalakanni hatta ekatath kelinna yanne
කමක් නෑ දොර තනියම ඇරගෙන බැස්සා
😅
Hiru now book money need.
😅😅😅😅😅😂