රියදුරු බලපත්‍රයත් ඩිජිටල් වෙයි | Siyatha News

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 13

  • @dhanushkathissera4923
    @dhanushkathissera4923 3 дні тому +5

    උසාවි දාලා රස්තියාදු නොකර දඩ ගහන්න SYSTEM එකක් ඕන

  • @kapilsds7
    @kapilsds7 3 дні тому +12

    බලපත්‍රය නම් දැනටත් ඩිජිටල්. දඩ තමයි ඩිජිටල් වෙන්න ඕනේ.

    • @express6468
      @express6468 2 дні тому +2

      ඔව් හැබෙයි ඒක නම් ඇත්ත. හැබෙයි බන් එහෙම නොකර වැරදි වැඩ කරන උන් හැදෙන්නෙත් නෑ. ටිකක් චාටර් කරාම බයයි. හැබෙයි නොදැනුවත්ව වෙන වැරදිත් තියනවා. මට උනා දවසක් කොලඹ ඉඳලා අනුරාධපුරේ බයික් එකේ ගිහින් පුත්තලම් පාරේ කරුවලගස් වැව හරියේ ඉරක් කැපුනා😂 මූ නවත්තලා ලියන්න ඕන උනේ නෑ. මූට ජරාවක් කන්න ඕන උනේ. මන් දුන්නෙම නෑ. කලුවරත් වැටිලා. වෙලාවට තව එකෙක් ඉර කැපුවා. මූ පාරේ එහා පැත්තට ගියා. මන් අනිත් පොලිස් නිලදාරියට කියලා කියලා අරූ එන්න කලින් මාරු උනා😂 අපි වැරදි තමා ඉතින්. එදා ලිව්වා නම් හෙන කට්ටක් කන්න වෙනවා දඩේ ගෙවලා ලයිසන් එක ගන්න. දඩේ ඩිජිටල් කරන එකේ වටිනාකම තියෙන්නේ ඉතින් ඔයවගේ දුර ගමනක් ගිහින් අහු උනොත් තමා.

    • @mr.mike678
      @mr.mike678 2 дні тому

      @@express6468 දුර ඉදන් එන අයට ඔන්ලයින් ගෙවන්නයි, ලග ඉදන් එන අයට කට්ට කාලා ගෙවන්නයි කියලා දෙකක් කරන්න බෑනේ. ඒ නිසා ජනතාව විදියට ඔයාලා ඉස්සෙල්ලා තීරණය කරලා ඉන්න ඔයාලට කොහොමද ඕනි කියලා.

  • @Aman-zs4rr
    @Aman-zs4rr День тому +1

    Licen එක හදන්න කලින් බලු පොලිසියේ බලුකම හදාගන්න

  • @forexbinary8885
    @forexbinary8885 День тому +1

    රියදුරු බලපත්‍රයත් ඩිජිටල් unoth deiyange pihitai pita ratawal wala account hadana ayata ID ekath na Driver licence na
    pasport ekakath na uthuru koriawa wage thanikda wenna thama wenne
    dan me lokema eka thanaka e nisa mata ona widiyata bank account hadanna ona ona thanaka onarataka ekata me kiyana roof una
    Skrill netterle crypto exchange ewage hadanne kohomada account

  • @supunlakmal514
    @supunlakmal514 3 дні тому +4

    පොලිසියට එක අවභාවිතා කරන්න බැරි වෙන්නත් ඕන.

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 16 годин тому

    තාම අවෙ නැත

  • @piumikanilushi3530
    @piumikanilushi3530 3 дні тому +1

    ❤❤

  • @PrmoTinu-w5r
    @PrmoTinu-w5r 3 дні тому +5

    Id eka dipiyaw

    • @Sfspluz
      @Sfspluz 3 дні тому

      Ranilagen illa ganin

  • @kalanachandeepa4614
    @kalanachandeepa4614 2 дні тому

    Malimawata jaya

    • @forexbinary8885
      @forexbinary8885 День тому

      hama reddatama jaya kiyanna epa bola pisek wage.
      api bara malimawata wada karapu un
      habai karana hama detama puka denna lahasthina
      waraddanam waradda galyuge untanam mewa hodai digital una wage name ewa loke piliganim ekka wena ona
      agaharu loketa kalin me loke ina ona