විශ්වීය කම්පන | Universal Vibrations |

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 28

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 2 місяці тому +1

    බුදුන් දැක නොතිබූ අයට බුදුන් දකින්න අවස්ථාවක්🙏🙏🙏🌻🌻🌻.
    අති දුර්ලභ මහා අනර්ඝ ප්‍රඥාවන්ත බුද්ධ ශාසනයේ තුන්වැනි බුද්ධෝත්පාද කාලය.🙏🙏🌼🌼🌼
    පාද නමස්කාර වේවා.🌻🌻❤️
    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස.🌸🌸🌸
    වහ වහා ප්‍රඥාවන්තයන් ඒ හඬ ඇසී නිවීමට පත් වේවා.❤❤❤💐💐💐

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 2 місяці тому

    බොහොම පිං ලැබේවා මගෙ කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට ! 🙏🙏🙏

  • @dharmadissanayake2539
    @dharmadissanayake2539 2 місяці тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @sue9552
    @sue9552 2 місяці тому

    සාදු. සාදු.. සාදු. 🌸🌷🌸🌷🌸

  • @indraniherath3266
    @indraniherath3266 2 місяці тому

    Sadu sadu sadu 🙏 🙏🙏💛💛🤍🦶

  • @Nithishasathsarani-i4k
    @Nithishasathsarani-i4k 2 місяці тому

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏අද එක ගැටළුවක් නිරාකරණය උනා මං අහන එක දර්ම දේශනාවකින් එක ගැටළුවක් ගානේ දෙකක් ගානේ තෝර ගන්න පුළුවන් 🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @jani17
    @jani17 2 місяці тому +3

    Live in this moment. Past is past, future will never comes.🙏🙏🙏💐

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 2 місяці тому

    🙏!🙏!🙏!

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 2 місяці тому

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @mallikaherath9426
    @mallikaherath9426 2 місяці тому +2

    සොබාදහම ට ඉඩ දෙමු .මේමොහොත ජ්වත් වෙමු . ❤🎉😊

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 2 місяці тому +1

    Sadu sadu sadu sawameenwahansa obawansege pada.namaskarakarami

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 місяці тому

    අපේ ස්වාමීන්වහන්ස ගෞරවය පිළිගන්න...👌💜

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 місяці тому +1

    අවසානයේ දී ඒ සැම බොද මීදුමක් සේ පාවි පාවී ගිය හැටි මතකයී.....❤🙏 තෙරැවන් සරණයි !

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 місяці тому

    🙏💜️

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 місяці тому

    Itha watinawa theruwan Sarenai Boho pin swaminwahanse

  • @Ekathwaya
    @Ekathwaya 2 місяці тому +1

    ඇත්තටම බුදුන් වහන්සේගේ මහානුකම්පාව පවත්වන්නේ උන්වහන්සේටමයි.මොකද නිර්වාණය ප්‍රත්‍යක්ෂ උනාට පස්සේ සත්වයෝ පුද්ගලයෝ දේවල් කියලා දෙයක් නෑ, තියෙන්නේ එකම ශුන්‍යතාවයක් තියෙන්නේ එකම නිර්වාණයක් ,ඔබයි මායි වෙන් වෙන්නේ අවිද්‍යාව තියෙනකං, හඳුනා ගැනීම අයින් කරලා මාත් එක්ක එකතු වෙන්න😊

  • @Nadee-m9r
    @Nadee-m9r 2 місяці тому

    🙏🙏🙏

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 2 місяці тому

    🙏🪻🪻🙏🪻🪻🙏

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 2 місяці тому

    Mema mahatha sawameenwahanseta Bada nokara sitiyanam watinawa.

  • @princijayatunga6201
    @princijayatunga6201 15 днів тому

    ජාන කයේ පැවැත්ම වෙනුවෙන් සෑම ජාන කයකම ඊට සුවිශේෂී වූ ශක්තියක් ඇත. හරකා,කුඹලා ,කුරැල්ලා,ගැහැනිය ,පිරිමියා ,කියා එම හැකියාව විශේෂයෙන් ඇත.
    ගස් ,වැල් වලද එය ඇත.නිදිකුම්බා ගස, කතුරැමුරැංගා ගස වැනි ඒවාත් එසේයි.
    මිනිසාගේ ජාන කය ළමා වියේදී යම්කිසි දේවල් වලට ද, තරැණ වියේදී ,මැදි වියේදී ,මහලු වියේදී වශයෙන් ජානමය වශයෙන් පවත්වාගෙන යාම සදහා ආවේණික ශක්තියක් කුියාත්මක වේ.
    සතුන් ට ,මිනිසුන් ට පුජනන කුියාවලියක් වෙනුවෙන් ජානමය පෙළඹවීම ක් ඇති නිසා පිටපත් නිපදවා පරපුර පවත්වා ගෙන යාමේ ස්වභාවික ශක්තියක් ඇත.
    හොර ගසේ ඇට,පුලුන් ඇට,වැනි දේවල් සුලගින් ඈතට ගෙන යාම එම වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික ජානමය ශක්තියක් .
    පොල් ගෙඩියක වියලුනු ලෙල්ල නිසා බර අඩුවී සුලගට ඈතට යාම සහ ජල පහරකට හසුව පපාවීඈතට යාමත් එවැනිය. එක් රෑස්ස ගසක් යට තවත් පැල වැඩෙන්නට අවශ්‍ය හිරැ එළිය නොලැබෙන නිසායි ඈතට යන කුමවේදයක් පවතින්නේ .
    බාහිර ලෝකය ගැන සෙවීමට වඩා තමන්ගේ ජාන කය හා දැනුමත්, ආධ්‍යාත්මික ලෝකයත් ගවේෂණය කිරීමට හැර භෞතික ලෝකය ගවේෂණය ට මේ කෙටි ජීවිත කාලය නාස්ති කල යුතු නැත.

    • @nirmaliasoka2105
      @nirmaliasoka2105 4 дні тому

      මටත් තේරුනේ ඒකමයි.

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 2 місяці тому

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @melaniindumali9667
    @melaniindumali9667 2 місяці тому

    🙏🙏🙏

  • @AmaliSagarika
    @AmaliSagarika 2 місяці тому

    🙏🙏🙏

  • @wasulasamarasinghe2039
    @wasulasamarasinghe2039 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 15 днів тому

    🙏🙏🙏