මාන්නය සහ ඊර්ෂ්‍යාව | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 95

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 роки тому +1

    මගේ අම්මා සහ අක්කා සහ මිය ගිය සියළුම දෙනාට මේ පින් හේතු වේවා උතුම් අමා මහ නිවන් සුවය ලැබේවා

  • @nishanava6702
    @nishanava6702 3 роки тому

    ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් සුව අවබෝධ වේවා 🙏🙏🙏

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 11 місяців тому

    පිංවත් බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා ... සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @roshani1777
    @roshani1777 4 роки тому +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දීර්ග ආයුෂ ලැබේවා ඔබ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hewahattagemarshalimportan7103
    @hewahattagemarshalimportan7103 4 роки тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 роки тому +4

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු .

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 роки тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandralg4566
    @chandralg4566 4 роки тому

    ස්වමින්.වහන්සේ ගෙ බන මම නිතර අහනව .සතු ටින් ඉන්නවා .බුදුසරණ 🌷🌺🌺🌺🌺🙏🙏🙏

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 3 роки тому

    🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @dahamiparindya4131
    @dahamiparindya4131 4 роки тому

    Theruwan saranayi swameen wahansa.uthum u niwana awaboda kra ganeemata me pin hethu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 роки тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

    • @asankaherath7564
      @asankaherath7564 4 роки тому

      kkkk🌺🌻🌼🌷⚘🌱🌲🌹🏵💮🌸💐🕸🌷🌷🌷⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sriyanimala3357
    @sriyanimala3357 4 роки тому

    බුදුසරණයි අපේ හාමුදුරැවනේ.සියලු සතට මෙය ශ්රවනය කිරීමට ලැබේවා.මානය දුරැ වේවා

  • @everything5679
    @everything5679 4 роки тому +1

    Theruwan saranai ... අපි සැමට හැදෙන්න පුළුවන් ...

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏කෙනෙක් කන්න දී කියා පාන එක මොන වගේද ස්වාමින් වහන්සේ මට පහදා දෙන්න

  • @madaviperera1731
    @madaviperera1731 4 роки тому

    🌼🌼🌼 සාදු සාදු සාදු මෙි ධර්ම දේශනාව මටම දෙශනා කරා වගේ මගේ මානයද ඊර්ෂ්‍යාවද නැති කරන්න පෙන්නා දෙන කළණ මිතුරන් මට හැම ආත්මයකම ලැබෙිවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 11 місяців тому

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @nilukneshan6046
    @nilukneshan6046 4 роки тому

    මහා දුකක් නම් වූ, මෙ සසරෙන් එතෙර වන්නට, ඔබ වහන්සේට,,, මේ ධර්ම දේශනාව අපහට දෙශනාකොට සිදුකරන ලද මහා උතුම් වූ කුසල කර්මය හෙතූ වාසනා වේවා..
    සාදු,,, සාදු,,, සාදු,,,

  • @indikadineth6917
    @indikadineth6917 4 роки тому

    තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මයත් අවබොධ වේවා සාදු සාදු සාදු ...

  • @sumudurandima7613
    @sumudurandima7613 4 роки тому

    සාදු සාදු 🙏🙏🙏 සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @tineshsirivardana17
    @tineshsirivardana17 4 роки тому

    Ape hamuduruvanta budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 роки тому

    Samma sambudu saranai pinwath desakayanan wahanseta🙏🙏

  • @anuhemachandra8573
    @anuhemachandra8573 4 роки тому

    සාධු සාධු සාධු
    තෙරැවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත්
    ධර්ම දානයට දායකවු කළණ මිතුරැ ඔබ සියලුම දේනාහටත් බොහෝ කුසල් රැස් වේවා🙏🙏🙏🙏

    • @sitasita6517
      @sitasita6517 2 роки тому

      Theruwan. Saranay. Apa suwamin wahanseata

  • @surangaprabath7003
    @surangaprabath7003 4 роки тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරණයි සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා සුවාමින් වහන්සේටත් නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය

  • @sanjana5105
    @sanjana5105 4 роки тому

    Saaadu Saaadu Saaadu 🙏 teruwan saranai dirgayu wewa

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 роки тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому +2

    ඉතාමත් සන්‍යමයෙන් දේශනා කරන .. පෙහෙදිලි දම් දෙසුමක් 🙏
    ඉතාමත් වටිනව 🌹

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 роки тому

    Oba whnseta godak pin! Godak watina desanayak 🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 роки тому

    Sadu! sadu! sadu!
    Pinwath swameen wahanseta uthum wu dharmawabodhaya wewa oba wahanse prarthana karana bodhiyakin.swameen wahanseta mage wandanawa wewa. Pinkama sidu kala siyaluma denatada punyanumodanawa wewa. Theruwan saranai.

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 роки тому

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    It's right ..
    තමන්ට බෙරි දේ බෙහෙ කියන්න
    මොනවටද ලත වෙන්නෙ ..
    නොහෙකියාව ප්‍රකාශයට පත් කිරීමත් 👍 great

  • @HomeClocks
    @HomeClocks 2 роки тому

    සාදු සාදු සාදු

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 4 роки тому

    තෙරැවන් සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @mahesha1962
    @mahesha1962 4 роки тому

    Sadu sadu sadu lassanai banak

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 роки тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 роки тому +1

    Pinsedu wewa ape hamuduruwane....🙏🌼🌼🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 4 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,👏👏👏

  • @sunethraamarasinghe9889
    @sunethraamarasinghe9889 4 роки тому

    We can adjust our mind budusaranaii

  • @nishedirisingh3094
    @nishedirisingh3094 4 роки тому

    අපේ ගරුතර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.මගේ ජීවිතේ ගොඩක් වැරදි හදාගෙන දැන් ජිවත් වෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අහල.මට ඔනී මේ ධර්ම දේශනා ධර්ම දානය උදෙසාම මේ දේශනා මගේ youtube channel එකේ share කරන්න අපේ ගරු ස්වාමීන් වහන්සේ අවසරය ලබාදෙන්න.

  • @katakya3947
    @katakya3947 4 роки тому

    Teruwan saranaii dergausa labewa ape hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @nilentir9599
    @nilentir9599 4 роки тому

    Theruwan.saranai sadu.sadu.sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому

    Manya thiyana sathwayo next life is animal world this is my lord Buddha words 🙏🙏🙏🇬🇧

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 2 роки тому

    Sadu sadu saduuuu

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    ඉතාමත් ..අර්ථවත්
    මිහිරි .. දම් දෙසුමක්
    මා හරිම කෙමෙත්තෙන්ම
    ස්‍රවනය කලෙමි 🙏
    ඔබට .. ගොඩක් .. ගොඩක් .. පින්
    හිමියනි 🙏
    තෙරුවන් සරනයි 🌹

  • @udithamanohara8246
    @udithamanohara8246 4 роки тому +2

    Namo Buddhaaya !!!

  • @gaminigamage696
    @gaminigamage696 4 роки тому

    Sadhu sadu sadu 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    හිමියනි 🙏
    හරිම ලස්සන බන

  • @rohiniindika2831
    @rohiniindika2831 4 роки тому

    Pin godak 🙏🙏🙏oba wahanseta

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 4 роки тому

    Teruwan saranai ape swaminwahansa !

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    කුල වාද ..තක්කාල මෝඩ කේන්දර
    මිනිසාගේම අදි මාන්නය ..
    ජීවිත විනාසම කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ ..
    වෙඩි හිටියන් අහන්න ඕනම බන🙏
    හරිම මනරම් .. 🌹

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 роки тому

    Pin.sidu.wava.sadu.sadu.

  • @chandralg4566
    @chandralg4566 4 роки тому

    🌷🌷🌷🌷🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @nayomiudayashanthi2279
    @nayomiudayashanthi2279 4 роки тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    මම වෙදගත් කියල ඕනවට වඩා නොසිතන්න ..
    මොකද
    මොකුත්ම දේවල් කරන්න ව්දියක් නෙහෙ ..
    හරි ඉතින් ..
    කරුනාව නෙති වෙලා යනව
    පහත් කලාම ..
    ලොකු කම යද්දි .. මිනීවලට දා ගන්න බෙහෙනෙ
    අපි කොයි කාටත් 🙏
    යහපත් සමාජයක් උදෙසා හරිම අර්ථවත් බන 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    ශා ..ලස්සන ගාතා .. දේශනා කරනව .. මනරම් හිමියනි 🙏🌹

  • @shirankasameera1640
    @shirankasameera1640 4 роки тому

    බුදු සරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    ඔව් .. අපි ඉන්න උඩ තල වෙඩක් නෙහෙ ..
    මුල මතක තියා ගන්න ඕන අපි කව්රුත් ..
    පහල සමාජ තලයෙ අය හිටිය මම එක්කත් .. උතුම් මනුෂ්‍යත්වයෙන්
    අමතක කරන්න බෙහෙ ..
    මොන තල වලට ගියත් ..
    ඒක තමයි මිනිස් කම

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому +1

    මානව සම්බන්ධකම් වලට
    බාදාවක් තමයි
    ඔය .. මාන්නය ..
    ලස්සන .. බන ..

  • @kumakarate5304
    @kumakarate5304 4 роки тому

    සමාජයේ බොහෝ පිරිසකට තමන් කවුද කිහෙද යන්නේ කුමක් සදහාද කියන පැහැදිලි මාවත් නිමැතිබව පෙනෙයි පිංඇති කාගෙත් යහපත සදහා උපකාරී වේවා

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    ඇත්තටම මිනිස්සු තමන්ගෙ දේ සිතල සතුටු වෙන් නෙහෙ ..
    අනුන්ගේ දේ හිතල .. හිතල ..
    නිකන් ද්වේශය වපුර වපුර ..
    දන්නෙම නෙතුව තමන් අගාදෙට
    ගිහින් අන්තිමට ..

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 4 роки тому

    🙏🙏🙏

  • @anjalimalika8534
    @anjalimalika8534 4 роки тому

    🙏🙏🙏🙏💐💐💐

  • @sheronwatson8961
    @sheronwatson8961 4 роки тому

    🌼☸️🙏🏻

  • @rapriyanthi9714
    @rapriyanthi9714 4 роки тому

    Obawahasita deragaausa libaiwa bs

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 4 роки тому

    Mang obawasege deshanawatakannadunna mang ekata yamak ekathu karanna kemathi obwahahanrsege prakshayata anuwa obawahanseta hithanna idathiyanawa mata thiyenne heeamanyak kiayala eheth sathya eka nove. Mama adatth karanne seneiority eke hatiyata miniuna humble veemak arenna ovun mage samakaleenlesa salakagena Sadisa manayakwath seniority eke hatiyata mage jathiya usas yay salaka anisimaneeweemath novei mata kala hakide kara ein ain wee labena de pramanawathbyay piligena pamanak veema hara wena prashnayak novei namuth ma hamabdeyakmsbathnhadapalnnabkemathi igena ganna kamathi eheth kawadawathbanungebsadakalikabudawwenuthbnovei mama mage gearation ekata mang godak adarei ein pita mama adiyakwaththiyanne na vena namak mang hinda gavenna thiyanne na eka mage prathipaththyahiyak mokada mage genearation eke aya prathipyen eha gihilla na eka sadachara sampanna weemak ha magegenarationeke gaurawaya rakaganeeemak pamanai. Eya kawadawath adisimanayak novei generation eke prisidubthawaya rekakahaneem akianirh a that a budurajananwahase minis lova uppaththiya labanna ta pera kulaya soya baluwa manda uthuman wahanasege unwahansege bana asannnata piliganna kisiwekuth lasthi nethibawa bunwahanse duppath kulayaka ipadunanam unwahansege deshanakala dharmaya piligannata tharamwath pirisanositina bawa unwansege budu asin penenata ida thibuna nisai

  • @eessa1727
    @eessa1727 4 роки тому

    ..🙏🙏🙏

  • @manjularukshanadikari621
    @manjularukshanadikari621 4 роки тому

    සාධු සාධු සාධු 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    බන අහන මා තුලද යම් යම් තෙන් වල මාන්නය ඇත ..
    පුහුනු වෙනව තාමත් ඒ ටික නෙති කර ගන්න 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    පටන්ගන්න ඕනම
    මම දන් නෙහෙ
    කියල ..
    මනරම් 🌹

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    පන්සල් 18 ක් නෙවෙයි .. 28 ක් තිබුනත් වෙඩක් නෙහෙ මනුෂ්‍යත්වය නෙතිනම් ..
    පෝටිල සාදු ගෙ කතාව ආදර්ශයක්

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому +2

    මම ප්‍රාර්තනා කරන්නෙ ..
    ඉරිසියාවන්තයන්ට ..
    හදවතින්ම .. මට වඩා රුපියලකින්
    හරි වෙඩි වෙලා දියුනු වෙන්න ..
    එතකොට හරි ..
    ඒ පුද්ගලයන් ඊට පස්සෙ ඊර්ශියා කරන් නෙහෙ 🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому

    Good lessons potila thero athi mannai lokya minisung ohoma neda

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    අනුන්ගෙන සිතන්නා ..
    පීඩකයෙක් ..
    හරි ..
    තමන්ට වගේම අනුන්ටත්

  • @udeniethugalge4293
    @udeniethugalge4293 4 роки тому

    Real bana

  • @rajithadambagaha2363
    @rajithadambagaha2363 4 роки тому

    ♥️

  • @WHMaggi
    @WHMaggi 4 роки тому

    O
    I
    I’m just bummed

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    මාන්නෙ .. වෙඩක් නෙහෙ
    කියන්න ඕන එක කියල දාන්න ඕන .... කියන්න ඕන තෙන .. 🙏

  • @sandamalisenarathna6398
    @sandamalisenarathna6398 4 роки тому

    Sadu! Sadu!! Sadu!!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    ඒ .. අනිත් එක ඉරිසියාව ..
    බයානකම එක ..
    ඇයි මිනිස්සු අනුන්ගෙ ලාබෙට සතුටු නොවෙන්නෙ

  • @thanuka.senadheera
    @thanuka.senadheera 4 роки тому

    2019 දි මෙත් බොදිසත්වයො ලංකාවට වැඩමවු විගස සිදු වූ ආශ්චර්වමත් සිදුවීම ua-cam.com/video/U47J-4LXG4Y/v-deo.html

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    හරි ලස්සනයි නෙ බන ..🌹

  • @hinduhindui3375
    @hinduhindui3375 4 роки тому

    Sadu .Sadu ,....Sadu

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 роки тому

    මාන්නය කොටින්ම හොද නෙහෙ ..
    නෙති වෙලා යනව සියල්ල ..
    මාන්නය තියෙන කෙනාගෙ ..

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz Рік тому

    සාදු සාදු සාදු

  • @محمدمسلم-ت1ص
    @محمدمسلم-ت1ص 4 роки тому

    බුදු සරණයි

  • @nimnajayasinghe36
    @nimnajayasinghe36 4 роки тому

    🙏🙏🙏🙏

    • @brindlysenaratne8555
      @brindlysenaratne8555 2 роки тому

      ඔබ වහන්සේ ට දීර්ඝ . ආයුෂ ලැබේවා. අද සමාජයේ බොහොම දෙනා. ඊර්ෂ්‍යාව නිසා අනුන්ට කරදර කරනවා. මේ උතුම් ධර්මය සත පහකට වත් ගනන් ගන්නේ නැහැ
      ඊර්ෂ්‍යාව ඈති වෙන කොට මෙත්තා ව වඩන්න ඕනෙ.

  • @tdjayasinghe4942
    @tdjayasinghe4942 4 роки тому

    🙏🙏🙏🙏

  • @lperera1995
    @lperera1995 3 роки тому

    🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 3 роки тому

    🙏🙏🙏

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 3 роки тому

    🙏🙏🙏