I don't understand what hindi is,but whatever it was you have nailed it darling,i dont think there isn't any song you can't sing..your tone over the moon,you are a whole package,i hope our locals will et what you offer to them,but whatever it is whatever it takes,please don't stop singing,you were bone for it..you have all our 90's femals artists combined voice ❤️
What a amaizing voice and performance sankaja 😍😍 yes truly imagine the movie when you sang this song thank you so much nanga. I hope you will perform in finalists cheers nanga 😊😊
Super talented, Feature of Sri Lanka. Compliments and Greetings From Galleon International Events. ( Italy, Gulf & Asia ). God Bless. Compliments to all coaches as well.
OH Wow! This can't be easy to sing. You are so talented. So much potential. Great coaching too. My sincere best wishes. I sure hope you move on to the next round. Best wishes.
බෑන්ඩ් එක නං 😍😍😍 දෙන්නකො ලයික් වැස්සක් බෑන්ඩ් එකට 💪💪 සංඛජා, තාමත් ඔයාගෙ පුන්සද රෑට කියපු එක අහනවා...
මේ round එකේදිත් මට ලස්සන performance එකක් කරන්න උදව් කරපු මගේ පවුලේ අයට, මගේ Coach ට, මගේ යාලුවන්ට සහ මගේ පාසලට ගොඩාක් ස්තුතියි🙏.මගේ proformances බලන, මාව දිරිමත් කරන ඔයාල හැමොටමත් ගොඩාක් ස්තුතියි❤️ live round එකේදිත් ලස්සන වැඩකින් හමුවෙමු😄💞.
-සංඛජා දිසානායක-
My favorite nngiyo ❤️
Marama lassanai nangiya... oya thmai voice win kranne...😍😘
🥳🥳❤❤
දුවේ oya ලංකාවේ hoda gaikawak වෙනවා නියතයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජයවේවා දුවේ ජයවේවා
For ur age ur doing a great job. Well done.
කෝච් සංක හැමදාම මේ ළමයට 100% ඒ හඩට ගැලපෙන සිංදුව තෝරලා දෙනවා , ඒ වගේම හොද පුහුණුවක් ලබා දීලා තියනවා, උපරිම දක්සතාවයත් එලියට ගන්නවා.මේ ලමයත් ඒ ලබා දෙන පුහුණුවට හොද සාධාරණයක් කරනවා. තම හැකියාව නොයෙක් ආකාරයෙන් පෙන්නනවා.. හොද නුවනක් ඇතුව තරගයේ ඉස්සරහටත් යනවා . ජය වේවා ❤️
Who ceme here after watching tiktok challenge
Me lol
Mein
Yass ahhahha
Us bro us moment ho gua
Haha me from Malaysia❤
live බලන්න මගෙ ඇස් පිං නොකලට දුකයි සංඛජා...මාරම මර ආඩම්බරයි. නමට අරුතක්, පවුලට අභිමානයක් , ගමට පහනක්, රටට මැණිකක් ඔබ. ඔබට ජය ගත හැකියි...ඔබේ ජය නියතයි. ඔබට සුබපැයතුම්. ජය ජය ජය......
Comments Kala obatat BUDUSARANAI DEVIPHITAI 🙏
වැදගත් දෙමාපියන්ගේ වැදගත් ගැහැනු ලමයෙක් ..සුබ පැතුම් සංකජා❤️
ඇස්වහක් නම් වදින්න එපා අපේ මැණිකට. බුදුසරණයි දුවේ ඔයාට ජය නියතයි...
සන්කජා , මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ..ඔයාගෙ ගායනය 🔥 වගෙයි ..අද ඩාන්ස් එකත් හරිම ලස්සනයි .සන්කජා,සසිදු,රුවීන්,චමිදු ඉතින් ඇබ්බැහියක්ම තමයි මට .සන්කජා ඔයාට හදවතින්ම සුබ පතනවා ..🙏 ❤
ඔයා අනිවාර්යෙන්ම the voice win කරන්න ඕනේ all the best sankaja❤️
ඒ බැකින් එකට නම් hats off… 😍😍😍
සංඛජාගේ voice එකත් මරුවට ගැලපුනා... 😍😍😍
මෙන්න සින්දු ඇත්තටම සන්කජාව ඉන්දියාවේ චිත්ර පටි වලට සින්දු කියන්න අනිවාර්යෙන් ගන්නවා ඒ තරම්ලස්සනයි මම හිතුවේ හින්දි කෙල්ලෙක් කියලා ජයවේවා ජයවේවා ආදරේ 💖💖💖බුදුසරණයි 🙏🙏
හරිම ලස්සනයි. අශෝක චිත්රපටිය බලපු අපේ යෞවන කාලය මතක් වුනා ඔබේ මියුරැ ගැයුමයි රැගුමයි ඔබයි දුටුවාම. 💚💚💚💚
ඒක ඇහුනම Naare කියනවා අහන්න හිතුණා ඔයාගෙ හඬින්. Congratulations නංගි ❤
සංඛජා දෝනි අනිවාර්යෙන්ම ඔබ පළමු තැන දිනනවාමයි. එයට සුදුස්සා ඔබමයි.ඔබට ඇති හැකියාව අති විශිෂ්ටයි. ඔබට ජයෙන් ජයම ප්රාර්ථනා කරනවා. බුදු සරණයි!
වේරියේෂන් නියමෙට ගත්තා 👍 කලාව ඇගේ හැම තැනම..
කෝච් සංඛගෙ දක්ෂිණ සංඛය ❤️ What a flawless performance 🔥
Thank you so much🥰
Wow..මේ සිංදුව අලුත් පරපුර අහල නැතුව ඇති.අපි ඉස්කෝලෙ යන කාලෙ ආසා කරපු අශෝක් ෆිල්ම් එකේ ආසම සිංදුව ක්.හරිම ලස්සනට කිවුව
දැන් උන් අහලාවත් නැතුව ඇති. 😂
@@angelo96francis මම 2021 ඒලෙවල් කලෙ අපි මේක අහලා තියෙ,ෆිල්ම් එකත් බැලුවා,මේ සින්දුව දැන් වොයිස් එකේ කිය්න්නෙත් අපේ පරපුරේ කෙනෙක්,අලුත් පරම්පරාව ගැන අවතක්සේරුවෙන් කතාකරනවනම් වොයිස් ටීන් බලලත් වැඩක් නෑ මාමේ
මේ ලමයා ලස්සනට ගායනා කලා මේ සින්දුව.අැයට ජය පතනවා.ඉන්දියාවෙ සුපර් ඩාන්සර් කියන කුඩා දරුවන්ගෙේ ප්රාේග්රෑම් එකේ Rupsa කියන දරුවගේ නර්ථනය මේ සින්දුවත් එක්ක තියෙනවා.එ්ක බලන්න හරිම ලස්සනයි.
මට වයස 17යි😁 ඇත්තටම මම නම් දැන් කාලේ සිංදුවලටත් වැඩිය ආස ඉස්සර ඒවට.හින්දි උනත් සිංහල උනත් ඒක එහෙමමයි
ahala thiyenawa nikan seen eka dannepa
बहुत बढ़िया आवाज। बहुत सुन्दर प्रस्तुति। उज्ज्वल भविष्य हो।
බහුත බඩියා ආවාජ.බහුත සුංදර ප්රස්තුති.උජ්වල භවිශ්ය හෝ....🧡
ඇත්තටම සුපිරි
I don't understand what hindi is,but whatever it was you have nailed it darling,i dont think there isn't any song you can't sing..your tone over the moon,you are a whole package,i hope our locals will et what you offer to them,but whatever it is whatever it takes,please don't stop singing,you were bone for it..you have all our 90's femals artists combined voice ❤️
Thank you so much 🥰
සංඛජා හරිම ආඩම්බරයි...🔥🔥🔥
ඔයා තමයි අපේ දක්ෂින සංඛය....
මේ ගීතයේ මුල් ගායිකාව මේක දැක්කොත් අනිවාර්යෙන්ම සතුටු වෙයි.
කෝච් සංඛගේ final යන්ඩ ඕනෙ අනිවාර්යෙන්ම ඔයා තමයි......❤️❤️❤️
Thank you 🥰
සංඛජා නියමයි . ඔයාව අවසන් මහා තරගයේ දකින්න ඔනි . ජය වේවා !!
දුව සංකජා ඔබ විසිස්ටයි. ගායනය මනරම්....... මොහොතකට සියල්ල අමතක කලා. ඔබට ජය.❤️❤️❤️❤️❤️ඕම් කාල දේවල වසී කෘතේ ජය රාම්...
විශිෂ්ඨයි .අති විශිෂ්ඨත්වය අනාගතයේ එළැඹෙන බව ඉර හඳමෙන් විශ්වාසයි.
ජයම වේවා !!!!
පුන්සඳ රෑට සිංදුවෙන් මේ හොයන් ආවෙ.. ගායන හැකියාව නර්තන හැකියාව දෙකම හොඳටම පිහිටලා තියෙනවා ❤❤
ආඩම්බරයි මගෙ මැණික...,,❤️❤️❤️
ඔයා තමයි අපේ දක්ෂිණ සංඛය.....🔥🔥🔥
Thank you 🥰
😍🖤
Such an amazing performance nangii!! Such a brilliant delivery of feeling and emotion. So Proud of u! 🥰🔥🔥❤️
1st time මේ වගේ performance එකක් දැක්කෙ.සුපිරියක් 🤘
Sankhaja ඔයා team sanka ගේ finalists අනිවාර්යෙන්ම වෙන්න ඕන
🥰🥰🥰
ow!
ඇස් වහක් වදින්නනම් එපා .ලස්සනයි පුතේ .ආදරෙයි පුතේ. ඉදිරියටම යන්න ශක්තිය ධ්හීර්ය ලැබේවා තෙරුවන් සරණින් .☺️☺️☺️
Sankaja too deserves a standing ovation. It was superb. Good luck Sankaja. ❤. Coach Sanka will be in a big trouble when selecting the finalists. 😍
අල්කා යාග්නි ගායනා කරන කරීනා රඟපාන ඉස්සර ඉදලම ආසම සිංදුවක් .ඔයා හොදටම කලා නංගි .🔥💪❤️
ලස්සනයි සංඛජා ඔයා අනිවාරෙන් ඉස්සරහටම යන්නඕන
WOW.... ආසම සිංදුවක්. නියමෙටම නියමයි...... Sankhaja you are marvelous
Went to India without a visa and a flight for little more than five minutes. Loved it to the moon.👍🌹❤
අතිවිශිෂ්ඨ ගායනයක් ❤😚 ඉස්සරහටම යමු...
සංඛජා ...දෝනි ඔයා ගැන ගොඩක් ආඩම්බරයි .ඔයා රටටම මැනිකක්.ඔයා දක්ෂිණ සංඛයයි❤️❤️❤️❤️❤️❤️
3:30 everything includes that smile 😍
Superb sankaja....Ammo ea voice1ka...pissuwak...ඇත්තටම ....aniwa final...innama ona....❤️❤️❤️❤️
Thank you 🥰
හරිම ලස්සනයි..දෝණි පුදුම සතුටක් දැණුනා ඔයාගේ දක්ෂතා දැකලා..ඉදිරි තරගවට වලදී මීටත් වඩා හොදින් හැකියාවන් පෙන්වීමට දුවට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම පතමි.❤️❤️👍
Puthe u have already won the international platform... love it... simply an amazing performance ....love and blessings from a Sri Lankan in Australia
Superstar1 අන්තිම 10 දෙනා අතරට ආව සංඛ දිනෙත් හැමදාම ඔයාගෙ සිංදු අහපු බලපු අපි දැන් coach සංඛ නිහතමානී ඔබත් ඔබ යටතේ පුහුණුව ලබන දරුවන් දිහා බලන්නේ හරිම සතුටින් ඔබට ස්තුති ❤🙏
සංඛජා ඔයා සුපිරි හින්දි කෙල්ලක් වගේ ගොඩක් ලස්සනයි ඔයාගෙ දෙමව්පියන් හරිම වාසනාවන්තයි ආදරෙයි මැණික ❤❤
සිංදු වේ අඩුවක් නැහැ Heart touching song ekk. Oya ewidiytma qwa ❤❤❤🔥🔥🔥🔥
හරිම ලස්සනයි අක්කේ ඔයත් ලස්සනයි voice එකත් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඉදිරියටම යන්න සුබ පතනවා !❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි අක්ක❤️
මාරම ලස්සනයි. අදහගන්ඩ බැ ඉහලටම යන්ඩ සුබපතනවා
සංඛජා නංගි finals වලත් අනිවාර්යෙන් ඉන්න ඕනි සහ දිනන්නම ඕනි කෙනෙක්. 🥰
Sankaja i think you are the best singer in sanka's team and i hope you will be in final with the others. you have so much potential.
I GOT GOOSEBUMPS LISTENING TO THIS ❤️😭
Wow...බොහෝත් ..බොහෝත් අච්චී තා බේටි....වැඩේ හොදට කරා....
ජය ජය සංකජා....💪💪💪
Thank you so much 🥰
Still my favorite voice and favorite personality 🙏❤️
හරිම ලස්සනයි දුව.ඉදිරියටම යන්න. ජයෙන් ජය
අනාගත ඩොක්ටර්. දියනිය .... ගායනය ඔබේ ලෙඩ්ඩුන්ට හොඳම හෙදකමක් වේවා ..
Eya medicine da kranne 😍
මේක නම් පිස්සුවක්.. superb 🔥🔥❤️
Wow! It was so beautiful Sankhaja!! You have the best voice! All the very best! 👌👏💐❤️🇺🇸
හරිම ලස්සනයි , දුවේ ඔයාගෙ සිංදුව All the best
What a amaizing voice and performance sankaja 😍😍 yes truly imagine the movie when you sang this song thank you so much nanga. I hope you will perform in finalists cheers nanga 😊😊
Sankhaja looks so beutiful & her overall performance is fantastic 🔥🔥
අපේ දක්ෂිණ සංඛය.....❤️❤️❤️
ජය වේවා....
Thank you 🥰
Wow , what a mesmerizing performance . One of my favorite song. Well done 😍😍
They have shreya goshal... we have sankaja ! ♥️♥️♥️😍😍😍 that voice is a blessing dr , bless you ♥️♥️
Mind blowing performance Sankaja ❤❤❤ You nailed it❤❤❤
හරිම ලස්සනයී.super singing
Perfect singing with beautiful facial expressions❤️
සුපිරියටම ලස්සනටම කිව්වා කියන්ඩ වචන නැහැ හරි ලස්සනයි 💓 😊💓🤗💓🤗😊 සින්දුවට උපරිම සාධාරණයක් කලා ඒ තරම් ලස්සනයි 💓👍💓
Super talented, Feature of Sri Lanka. Compliments and Greetings From Galleon International Events. ( Italy, Gulf & Asia ). God Bless. Compliments to all coaches as well.
Sankaja.... ammo ❤️ 🇱🇰
Another fabulous one🤩 keep shining gorgeous💗💫 congratulations sanki....🔥❤
Performance of the day............... Its really really niece and britiskillful voice 👌👌👌 👍👍👍
Congregation..
හරිම ලස්සනයි දුව . ඉදිරියට ම යන්න ඔයාට පුළුවන්. ජයවෙවා
Coach Sanka’s doing a great job 👏
Aww...Soo beautiful Nanga😍❤️🔥
Excellent Performance💯
So happy for you🤗
All the very best for your future 💖🎶
සුපිරි ගායනයක්. ඉදිරියටම යෑමට ඔබට සුභපැතුම් දිියණිය
Great performance!!! We love her version!!!❤❤❤❤
Watching from United states.🇺🇲
U can watch original song. Search san Sanana
බුදු සරණයි පුතේ....ජයෙන් ජය!!!!!!
You're finalist in coach sanka...all the best ❤❤ nanga
Thank you 💕
I have no words to say about this song. Ooooooh I love it
හරිම ලස්සනයි ...... You are the best......
සන්කජා අක්කි Proud to be a josepian💚🤍
Wonderful performance👍💕👍thank you somuch coach sanka for your whole hearted cooperation for this contesters,welldone👌👌❤️❤love that performance👍💕👍
Thank you so much🥰
OH Wow! This can't be easy to sing. You are so talented. So much potential. Great coaching too. My sincere best wishes. I sure hope you move on to the next round. Best wishes.
Thank you 💕
සුපිරිම ගායනයක් .. ඒක මාරම ලස්ස්සනයි.
I don't know Hindi either....but Sankaja's outstanding performance had to be repeatedly heard!!! Well Done Girl....Keep shining!
wow 😮sankaja super poformance 👍🥰 verry beautiful ❤️
කෝච් සංඛ සංඛජාගෙන් උපරිම ප්රයෝජන ගන්නවා ♥️
Thank you 💕
Nice performance ..congratulations nangii
Thank you 💕
Sankaja you are the full package! You are definitely the best from Sanka’s team.
Thank you so much🥰
Wonderful performance Sankaja duwa. All the best
@@funnyguys101haaha Isn’t it sad she couldn’t make it to the final round.
Harima lassana gayanayak.ඉදිරියටම යන්න .suba pathum.
Ape dakshina sankayata jayen Jayawewa 🌷🌷🌷🌷
All round performances 💛
Thank you 💕
You are great nangi. You should be the finalist from the Team Sanka. Wish you all the very best.
congratulations punchi දොස්තර නෝනා....!!!❤️❤️
Nnga you are so talented . You are a source of great pride to our school . I sincerely wish you success in your future endeavors ... ❤️🎶
What performance nangi Wow❤️❤️❤️
Conquer the world 💐💐💐💐
One of the semi-finalists for sure! 🔥
Ella canta muy bien y es muy hermosa 👏🏼👏🏼❤
This is her best performance 😍 She nailed it.very talented 💞
Never expected this type of performance from you brilliant bravo 👏❤️💯.
Thank you so much🥰
Great Performance🔥❤All the very best nanga💪😘
What' a fantastic performance සංකජා..congratulations ..keep it up..i realy enjoyed ..❤️❤️❤️❤️❤️
Thank you so much🥰
Congratulations Sankaja 😍😍😍
Thank you 💕
මෙයානම් හරියන්නෙ ඉන්දියාවටම තමයි....සියුම් ශිල්පක්රම දැක්ක මම මෙයාගෙන්.
Thank you 🥰