Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට වයස අවුරුදු 15. ඒත් මේ විදියෙ සින්දුවලට මන් මාරම කැමතියි...🖤
එදා ගීත ලෝලීන් මන් මත් කළ මෙවන් ජනප්‍රිය ගීත නැවත නැවත එලි දැක්වීම අගනේය. ස්තුතියි. වත්මන් යොවුන් පරපුර බොහෝ සේ මේ ගීත අගයනු ඇත. අමරණීය මිල්ටන් පෙරේරා මහත්මාට නිවන් සුව පතමු.🌼🌼🌼🌼🌼🌼🌼
.
Aniwarenma
@@tharushasadamaal2129 Thank you dear.
අපේ සීයල තාත්තා අපි හැමෝම එදා ඉදන් අද දක්වා රසවිදින අපූරු ගිතක්
මම ආසම සිංදු වක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ හඩ
ඇයි අපි...?
අපිත්
Hathtawe dasakaye API adaray kala kale matak una,,❤️❤️❤️❤️❤️❤️❤️
Dude mama aqere
මේ සින්දු වගේ අර්ථවත් කනට මිහිරි රසයක් කොපමණ කලක් පරණ ගීත උනත් කොපමණ ඇසුවත් එපා නොවෙන ගීත අහන්න අහන්න ආස හිතෙන ගීත මේ දැන් කොපමණ ගීත නිර්මාණය උනත් මෙවැනි රසවත් ගීත නොමැත
කොපමණ ඇහුවත් එපා නොවන ගිිත,අජරාමර නිවන්සුව ලැබේවා.....
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුනා. ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා. 💗ඔබ බීලා නැහුනු තාලය මට යලි මතක් වුනා.මත් පැන් රකුසා බිලි ගත් තවත් අහිංසකයෙක්
කොච්චර කාලයක් ගියත් ඒ සිංදුව තාම ජනප්‍රියයි ❤️❤️❤️❤️ නිවන් සුව 🙏🙏🙏
ජීවිතෙට සිංදුවක් අහලා රස විදීමට නොහැකි ගුණමකු උන් තමයි අන් ලයික් කරන්නේ මෙච්චර ලස්සන සින්දු වලට
Nice
Manel Hd. un avajathakayo
hadawatha
Aniwa
ගී ලොවෙි හිටපු වටිනා, අගනා, අහිංසක සම්පතක් මිල්ටන් අයියා ඔබට නිවන්සුව මුලු හදින්ම ප්‍රාර්ථනා කරමි.ඔබ පිළිබද සොදුරූ මතක අපමනයි.
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඩල හිනහුනා'......ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
Patta sindu mewa
Maru ne
Good
@@dmuabandara4301 Nibt.bel
ඇස රැදුන රැදුන තැන්වලමුව මඩල හිනැහුනාඔබ මතක නැති කරන්නටමට මතක නැති වුණා ..//දුක් පැදුර දිගැර අලසව ඇතහද ගිමන් හලේනින්දකට නොවැටි තැවි තැවිමුලු රැය පහන් කලේ ..//ඇස රැදුන රැදුන ..//රෑ කවුද හෙමින් එලබීමගේ කනට මුව තියාමින්දදගේ දුන්නේ මල් හීපහකැයි කියා ගියා ..//ඇස රැදුන රැදුන ..//වැසු විමන් පියන් පියවාරදවන්නට මට හිතයිඋඩු හිතට වැඩිය ඔබ ගැනවිමසන්නේ යටි හිතයි ..//ඇස රැදුන රැදුන ..//
Wow wow wow. Thanks for the lyrics. ❤️
Mama wediyenma ahana geethaya😭
Thanks ❤️
අහන්න බැරි අහන්න ආසම ගීතයක්. අත්දැකීම් නැතත් හරි පුදුම යී ඒ හඬ ට පුළුවන් ඒ ගීතය ඇතුළට මාව ගෙනියන්න
Hmmm ow..oyaa hari...parissamin apahu enna amathaka wei oyaatath😁😁😁
@@tharushasadamaal2129 ඔය ඉතින්
ඇයි බොරුද
tharusha Sadamaal සීරියස් වෙන්න දෙන්නෙම නැ නේ යකෝ මුං🤧
එපා එපා බැඩිය සීරියස් වෙන්න එපා💓 එහෙම 💖උනාම 💞ඊරිශියා 💘හිතෙනවා 💞😁😁😁😁පට්ටම 💋සීරියස්💞 අප්පාපාපාපාපාපාපා👄💖 (බට්ටි)💘💘💘💘💘💘💘💘💋💋💋💋💋💋
Shoka rasaya apata danenowo.Milton mahaththayo oba Wani gayakayo thawa thawath me bime bihi wewa😢😊
ජිවිතයට පැමිණෙන ආදරණීය මතකයන් අමතක කරන්නට බැරි වූ විට මහා අසරණකමකින් හදවත විලාප දේ".. සදා අමරණිය හඬවල්"...🙏
aththada,,,,,,,,,,,
A unata ithin amathaka karannama wenawane
Mathakaya. Thula jiiwath wemu
නොමැරෙන ගීත මෙ ගීත නම් කවදාවත් මියැන්නෙ නැ. මෙ ඉදිරිපත් කිරිම් හරි වටිනවා ස්තුතියි
මිල්ටෙන් පෙරේරා මහතාගේ කටහඬ හරිම ලස්සනයි. මගේ තාත්තා ඉස්සර අහනවා මේ සින්දුව මට මතකේට එනවා...
🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐🇱🇧
සොදුරු විරහ ගීත..අහන් ඉන්නටත් ආසයි..ඔබ නැවතත් ගායන ලොව තරුවක් වී ඉපදේවා..
Garnd New අථ
Garnd New ආදරෝ
Garnd New ආදේ
@@devikashammely9531 😅😅😅🌷🌷🌷🌺🌺🌺👍
🙏🏽🙏🏽🙏🏽❤
මේ ගීත අහද්දි හිත කුණාටුවකඅහුවෙලා වගේ මහා පුදුමා කාර දේවල් හිතෙන්නේ දැනෙනේ 😢😢😢
Aththamay
@@anushaapriyadarshanii4853 අනේ ඇත්තමයි .❤️
Atthama attha kohedo atharaman wenawa wage mha thanikak wage daneno matanan
ඇත්තටම
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නේ යටි හිතයි..😥😥
සුපිරි ම ගායකයො තමා ,,දැන් එව්න්ට හිතන්නවත් බෑ..
දැන් උන්ට තාලෙට රෙන්නවත් බෑ.. මට සින්දු කියන්න බෑ ඒත් ඒ සින්දුවල අරුත දැන් සින්දු එක්ක සසදන්න බෑ
ඇත්ත ♥️
මේ සින්දු අහන්නත් මම පින් කරා..දැන් තියෙන සින්දු එක්ක බලනකොට ඔබ තුමාලගේ අඩුව යසට තේරෙනව
අමරණීය ගීත . ඔබට නිවන් සුව ආදරනීය කලාකරුවානෙනි
15626ť
ඉස්තරම් ♥️ ඔබට නිවන් සුවය ලැබේවා මහත්මයා ..
මෙවන් ගීත අහන්න ඇත්නම් හිතට පුදුම සහනයක්
කරු සර්,මිල්ටන් සුසංයෝගය අද සිංදුවල කෝ මේ රසය ලංකාවෙ සංගීත ය නැති කලේ රියලිටි වලින් උන් සිංදු කියලා ඒකෙම නලුවො රගපානවා නෙමෙයි පාවනවා
සරාගෙන් සින්දුව අහලා ආවේ....😁😍💚
Sirawat 😌🤗
Math 😍
Math
Math eka thmai kalapana kare lagadi kohenda ahuwe kiyla 😍😁
මේ ගීත මමහැමදාම රස විඳිනව ගොඩාක් ස්තූති
අද මෙවැනි ගීත අහන්න ලැබෙන්නට නැතිවීම නිසාම ආදරය කලල මරල දාල යන ප්‍රේමයන් බිහිවෙලා තියෙන්නෙ.
Hitha niwena geethayak bawa mata watahe😊
what a tune and play... Respect to the guy who play tabla and octapad.. such a wonderful discipline.
සිංහල සංගීත යේ ස්වර්ණමය යුගය ක්,සටහන් කල සොදුරු මතකයක්.මිල්ටන් පෙරේරා මහතා .🎶💙🎶
ආදරය ගැන මේ තරම් ආදරණීය අයුරින් පහදා දුන් ගායකයෙක් හිතා ගන්නත් බෑ. ඒ නිසාදෝ එදා ආදරණියයන් ආදරය හොදින් වටහා ගත්තා නේද? එදා ආදරය හදවතින්මය. අද?
👍,සහතික ඇත්ත .👍🙏
ආදරෙයි හැමදාම . නිවන්සුව පතනවා
නෙත කදුලෙන් පුරවන මියුරු ගීත මේවා .
ada mawaga sindu na ada tina sindu nawa adili
ow
💓💓
2019/12/03. අද දවසම ඇහුවේමේ සිංදු ව .
mama ahanne 2020/06/16/indala ada 22 tawama ahanawa niwadu inne
කවදාවත් අමතක කරන්න නොහැකි සින්දුවක් . ඒ තරම් සමීප එකක්
අපේ පෙර පිනකට පහල උන ගායකයෙක් හා පද රචකයෙක්! ඔවුන් නොවන්නට අද අපට අහන්න ගීතයක් නෑ
මගේ තාත්තගෙ ආසම සින්දුව මාත් ගොඩක් ආසයි ❤️❤️❤️🖤🖤🖤
Old Is Gold :Never Get Old Still Thank U
ගොඩක් ලස්සනයි ..... අමුතුම හැගීමක්ක් මේ සින්දුව
ප්‍රකාශිත, අප්‍රකාශිත, ආදරයක හැඟීමක් පවා ඇති වුන හැම වෙලාවකම රස විඳපු, විඳින ආදරණීය ම පද........දුකම කලතපු හඬ❤❤
ඔබ මතකනැතිකරන්නට මට මතක නැති උනා
Mage usma teyenakam oyawa amadama matkehh teyi
balanna vachana wala theruma
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උණා...😍පුදුම ලස්සනයි මේ සිoදු.
උඩු හිතට වැඩිය ඔබ ගැන ව්මසන්නේ යටි හිතයි
"උඩු හිතට වැඩිය ඔබගැන විමසන්නේ යටි හිතයි ".... ❤️
ලස්සනයි godak ලස්සනයි 😥😥😥💞💞
ඔබ මතක නැතිකරන්නට මට මතක නැතිවුණා 😢😢😢
අම්මෝ කවුද ඒ
The joy creates by his lovely voice passes gently the place where the pain of love is in the heart and burn it out unwinding the whole life...
ඇස රැදුන රැදුන තැන් වල මුව මඩල හිනහුනාඔබ මතක නැති කරන්නටමට මතක නැති වුනා //
😥
❤❤❤❤
මතකය අතීතයට දිව යනවාමේ ගීතය ඇහෙනවිට.❤
ඒක තමා තාමත් කල්පනා කරන්නේ ඇයි එහෙම උනේ ඇයි අමතක නොව්නේ 👌👌👌👌👌👌👌👌👌🎄🎄🎄🎄🎄🎄🎄
උඩු හිතට වැඩිය ඔබගැන විමසන්නේ යටි හිතයි
le pichchenawa ahaddi
Ekane aththa neda....
Hmmm
ඔබ මතක නැතිකරන්නත් මට මතක නැතිවුනා
කවුද ඒ
🙏🌹 Very good soon budusarany 🙏🙏
සුදු ඔබ මතක නැති කරන්න මට මතක නැති වුණා.
Sinduwa nemei me comment eka wenama lokekata mawa genichcha❤️❤️
අපේ රටේ හිටපු සුපිරි ගායකයෝ තමයි මෙී
Ape kaale sindu aadambarayak oyala adatat super star dreem star
Ay mawa amthaka karana❤❤❤dan man oya laga 😮enea ratharan❤❤❤
මෙ සින්දුවල හරි රසයදන්නේ නෙති එවුන් තමයි ලයික් කරන් නෙත්තෙ
the
Eka aetta
අපට විතරක් නෙවෙයි අපෙ ලමයින්ටත් රස විදින්න පුළුවන් සුපිරි සිංදු මේවා ❤️❤️❤️
Mage siyath me sinduwata asa kara. 😄 awurudu ganakata passe siyage minipiri wanamath me sinduwata asai😃😃.
Kochchara lassana sinduwakda,thank you
හැමදාම ඇහුවත් එපා නොවේන ගීතය ක්
නියමය් තව තවත් මෙවැනි වීඩියෝ දාන්න 👍
Good Good Good Good Good ❤❤❤❤
Gemak tamaa
Age 20 mn wage podi kollo innvada me sindu ahana 🤩❤️
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි💯💯💯💯💯💯💯💯
😢
අදත් ඒ වගෙම ලස්සනයි
මෙන්න බන් විරහ ගී❤️💯
අද 2022 මාර්තු 29 මේ සිංදුව රස වින්දා එදත් අදත් හෙටත් ඒක එහෙමමය් ...ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා...🥰🥰🥰🥰🥰
ආදරනිය සිංදුවක් ❤️🔥සදා නොමැකෙන ගීතයක් 💖
දුක් පැදුර දිගහැරන් අලසවඇත හදගිමන් හලේ නින්දකට නොවැටි රැය පහන් කලේ
Really beautiful song.what a great voice by miltan aiyaa.
නිවන් සුව 😞😥❤️
පිස්සුවක් මේක ❤️
බලන්නකො පාරෙ දුවන බස්වලදාන සිංදු වගේද?
ලස්සන සිංදුව ඔබට නිවන්සුව
Supirima sinduwak gdaaak lassanai hadawathat gdk denenwa OBATA NIWAN SUWA LEBEWA🌸🌸🌸🌸
0097433403642
Hith niwena lassana sinduwak...❤️👍
කවුද බං මේ සිංදු වලට Unlike කරන මෝඩයෝ...
මෝඩයෝ
Mewage euna mewa terenne nehe
Sangeethaya gana melowa hasarak nodana un unlike Karai. Like karapu aya dannawa geethaye rasa
Eka thama
Dan inna ayata owa hariyanne nathuwa athi,kochchara hoda sinduda
Oh...lovely ...this is my favourite ..thanks ..
Gammak aaa
Onna sindu dan monade appe tiyanne.ahan kotath srikithae.mewa ahannath asae.
Thank you doctor, 🙏
Ekanma agei
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා😥😥😥
මරු පට්ට සුපිර් ලස්සනයි එල 👍👍👍
මන් 2005 හැබැයි මේක මරු ❤
Oraginalma ona...aaaadarei..❤❤❤❤
Excellent excellent excellent
කොපමණ අහුවත් මදි මෙ song එක
oldisgold very beautiful sinhala song thanks myfavourite
අලුත් ඒවා මොනවද මෙවත් එක්ක 🕺🕺🕺😁😁😁
ඔබ මතක නැති කරන්නට ... මට..මතක නැති උනා...🤍 ...🤍❤🤍...
Me sinduwe taleta ekak haduwa balanna Mage you tub eke.b.w.kumara song.
Mulu hitata wediya pawsanne oba gena mage yati hitai
Very good Milton aiya 0bata niwan seapa
කවදාවත් ආයි නොඇසෙන මෙවන් ගීත තව කාලයක් ගියත් කණට මී පැණි වගේ.... කරුනාරත්න අබේසේකර / මොහොසාලි
අමිල ගීත...😙
kochchra lassna sinduwkd ...den thihn sindu kele ..kochchara hith niwenwd ...sada amraniy minissu me ...
මට වයස අවුරුදු 15. ඒත් මේ විදියෙ සින්දුවලට මන් මාරම කැමතියි...🖤
එදා ගීත ලෝලීන් මන් මත් කළ මෙවන් ජනප්‍රිය ගීත නැවත නැවත එලි දැක්වීම අගනේය. ස්තුතියි. වත්මන් යොවුන් පරපුර බොහෝ සේ මේ ගීත අගයනු ඇත. අමරණීය මිල්ටන් පෙරේරා මහත්මාට නිවන් සුව පතමු.🌼🌼🌼🌼🌼🌼🌼
.
Aniwarenma
@@tharushasadamaal2129 Thank you dear.
අපේ සීයල තාත්තා අපි හැමෝම එදා ඉදන් අද දක්වා රසවිදින අපූරු ගිතක්
මම ආසම සිංදු වක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ හඩ
ඇයි අපි...?
අපිත්
Hathtawe dasakaye API adaray kala kale matak una,,❤️❤️❤️❤️❤️❤️❤️
Dude mama aqere
මේ සින්දු වගේ අර්ථවත් කනට මිහිරි රසයක් කොපමණ කලක් පරණ ගීත උනත් කොපමණ ඇසුවත් එපා නොවෙන ගීත අහන්න අහන්න ආස හිතෙන ගීත මේ දැන් කොපමණ ගීත නිර්මාණය උනත් මෙවැනි රසවත් ගීත නොමැත
කොපමණ ඇහුවත් එපා නොවන ගිිත,අජරාමර නිවන්සුව ලැබේවා.....
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුනා.
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා.
💗
ඔබ බීලා නැහුනු තාලය මට යලි මතක් වුනා.
මත් පැන් රකුසා බිලි ගත් තවත් අහිංසකයෙක්
කොච්චර කාලයක් ගියත් ඒ සිංදුව තාම ජනප්‍රියයි ❤️❤️❤️❤️ නිවන් සුව 🙏🙏🙏
ජීවිතෙට සිංදුවක් අහලා
රස විදීමට නොහැකි ගුණමකු උන් තමයි අන් ලයික් කරන්නේ මෙච්චර ලස්සන සින්දු වලට
Nice
Manel Hd. un avajathakayo
Nice
hadawatha
Aniwa
ගී ලොවෙි හිටපු වටිනා, අගනා, අහිංසක සම්පතක් මිල්ටන් අයියා ඔබට නිවන්සුව මුලු හදින්ම ප්‍රාර්ථනා කරමි.ඔබ පිළිබද සොදුරූ මතක අපමනයි.
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඩල හිනහුනා'......ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
Patta sindu mewa
Maru ne
Good
@@dmuabandara4301
Nibt
.bel
ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//
දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..//
ඇස රැදුන රැදුන ..//
රෑ කවුද හෙමින් එලබී
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී
පහකැයි කියා ගියා ..//
ඇස රැදුන රැදුන ..//
වැසු විමන් පියන් පියවා
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි ..//
ඇස රැදුන රැදුන ..//
Wow wow wow. Thanks for the lyrics. ❤️
Mama wediyenma ahana geethaya😭
Thanks ❤️
අහන්න බැරි අහන්න ආසම ගීතයක්. අත්දැකීම් නැතත් හරි පුදුම යී ඒ හඬ ට පුළුවන් ඒ ගීතය ඇතුළට මාව ගෙනියන්න
Hmmm ow..oyaa hari...parissamin apahu enna amathaka wei oyaatath😁😁😁
@@tharushasadamaal2129 ඔය ඉතින්
ඇයි බොරුද
tharusha Sadamaal සීරියස් වෙන්න දෙන්නෙම නැ නේ යකෝ මුං
🤧
එපා එපා බැඩිය සීරියස් වෙන්න එපා💓 එහෙම 💖උනාම 💞ඊරිශියා 💘හිතෙනවා 💞😁😁😁😁පට්ටම 💋සීරියස්💞 අප්පාපාපාපාපාපාපා👄💖 (බට්ටි)💘💘💘💘💘💘💘💘💋💋💋💋💋💋
Shoka rasaya apata danenowo.Milton mahaththayo oba Wani gayakayo thawa thawath me bime bihi wewa😢😊
ජිවිතයට පැමිණෙන ආදරණීය මතකයන් අමතක කරන්නට බැරි වූ විට මහා අසරණකමකින් හදවත විලාප දේ"..
සදා අමරණිය හඬවල්"...🙏
aththada,,,,,,,,,,,
A unata ithin amathaka karannama wenawane
Mathakaya. Thula jiiwath wemu
නොමැරෙන ගීත මෙ ගීත නම් කවදාවත් මියැන්නෙ නැ.
මෙ ඉදිරිපත් කිරිම් හරි වටිනවා ස්තුතියි
මිල්ටෙන් පෙරේරා මහතාගේ කටහඬ හරිම ලස්සනයි. මගේ තාත්තා ඉස්සර අහනවා මේ සින්දුව මට මතකේට එනවා...
🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐🇱🇧
සොදුරු විරහ ගීත..අහන් ඉන්නටත් ආසයි..
ඔබ නැවතත් ගායන ලොව තරුවක් වී ඉපදේවා..
Garnd New අථ
Garnd New ආදරෝ
Garnd New ආදේ
@@devikashammely9531 😅😅😅🌷🌷🌷🌺🌺🌺👍
🙏🏽🙏🏽🙏🏽❤
මේ ගීත අහද්දි හිත කුණාටුවකඅහුවෙලා වගේ මහා පුදුමා කාර දේවල් හිතෙන්නේ දැනෙනේ 😢😢😢
Aththamay
@@anushaapriyadarshanii4853 අනේ ඇත්තමයි .❤️
Atthama attha kohedo atharaman wenawa wage mha thanikak wage daneno matanan
ඇත්තටම
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නේ යටි හිතයි..😥😥
සුපිරි ම ගායකයො තමා ,,දැන් එව්න්ට හිතන්නවත් බෑ..
දැන් උන්ට තාලෙට රෙන්නවත් බෑ.. මට සින්දු කියන්න බෑ ඒත් ඒ සින්දුවල අරුත දැන් සින්දු එක්ක සසදන්න බෑ
ඇත්ත ♥️
මේ සින්දු අහන්නත් මම පින් කරා..
දැන් තියෙන සින්දු එක්ක බලනකොට ඔබ තුමාලගේ අඩුව යසට තේරෙනව
අමරණීය ගීත . ඔබට නිවන් සුව ආදරනීය කලාකරුවානෙනි
15626ť
ඉස්තරම් ♥️ ඔබට නිවන් සුවය ලැබේවා මහත්මයා ..
මෙවන් ගීත අහන්න ඇත්නම් හිතට පුදුම සහනයක්
කරු සර්,මිල්ටන් සුසංයෝගය අද සිංදුවල කෝ මේ රසය ලංකාවෙ සංගීත ය නැති කලේ රියලිටි වලින් උන් සිංදු කියලා ඒකෙම නලුවො රගපානවා නෙමෙයි පාවනවා
සරාගෙන් සින්දුව අහලා ආවේ....😁😍💚
Sirawat 😌🤗
Math 😍
Math
Math
Math eka thmai kalapana kare lagadi kohenda ahuwe kiyla 😍😁
මේ ගීත මමහැමදාම රස විඳිනව ගොඩාක් ස්තූති
අද මෙවැනි ගීත අහන්න ලැබෙන්නට නැතිවීම නිසාම ආදරය කලල මරල දාල යන ප්‍රේමයන් බිහිවෙලා තියෙන්නෙ.
Hitha niwena geethayak bawa mata watahe😊
what a tune and play... Respect to the guy who play tabla and octapad.. such a wonderful discipline.
සිංහල සංගීත යේ ස්වර්ණමය යුගය ක්,සටහන් කල සොදුරු මතකයක්.මිල්ටන් පෙරේරා මහතා .🎶💙🎶
ආදරය ගැන මේ තරම් ආදරණීය අයුරින් පහදා දුන් ගායකයෙක් හිතා ගන්නත් බෑ. ඒ නිසාදෝ එදා ආදරණියයන් ආදරය හොදින් වටහා ගත්තා නේද? එදා ආදරය හදවතින්මය. අද?
👍,සහතික ඇත්ත .👍🙏
ආදරෙයි හැමදාම . නිවන්සුව පතනවා
නෙත කදුලෙන් පුරවන මියුරු ගීත මේවා .
ada mawaga sindu na ada tina sindu nawa adili
ow
💓💓
2019/12/03. අද දවසම ඇහුවේමේ සිංදු ව .
mama ahanne 2020/06/16/indala ada 22 tawama ahanawa niwadu inne
කවදාවත් අමතක කරන්න නොහැකි සින්දුවක් . ඒ තරම් සමීප එකක්
අපේ පෙර පිනකට පහල උන ගායකයෙක් හා පද රචකයෙක්! ඔවුන් නොවන්නට අද අපට අහන්න ගීතයක් නෑ
මගේ තාත්තගෙ ආසම සින්දුව මාත් ගොඩක් ආසයි ❤️❤️❤️🖤🖤🖤
Old Is Gold :Never Get Old Still Thank U
ගොඩක් ලස්සනයි ..... අමුතුම හැගීමක්ක් මේ සින්දුව
ප්‍රකාශිත, අප්‍රකාශිත, ආදරයක හැඟීමක් පවා ඇති වුන හැම වෙලාවකම රස විඳපු, විඳින ආදරණීය ම පද........
දුකම කලතපු හඬ
❤❤
ඔබ මතකනැතිකරන්නට මට මතක නැති උනා
Mage usma teyenakam oyawa amadama matkehh teyi
balanna vachana wala theruma
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උණා...😍
පුදුම ලස්සනයි මේ සිoදු.
උඩු හිතට වැඩිය ඔබ ගැන ව්මසන්නේ යටි හිතයි
"උඩු හිතට වැඩිය ඔබගැන විමසන්නේ යටි හිතයි ".... ❤️
ලස්සනයි godak ලස්සනයි 😥😥😥💞💞
ඔබ මතක නැතිකරන්නට මට මතක නැතිවුණා 😢😢😢
අම්මෝ කවුද ඒ
The joy creates by his lovely voice passes gently the place where the pain of love is in the heart and burn it out unwinding the whole life...
ඇස රැදුන රැදුන තැන් වල
මුව මඩල හිනහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුනා //
😥
❤❤❤❤
මතකය අතීතයට දිව යනවාමේ ගීතය ඇහෙනවිට.❤
ඒක තමා තාමත් කල්පනා කරන්නේ ඇයි එහෙම උනේ ඇයි අමතක නොව්නේ 👌👌👌👌👌👌👌👌👌🎄🎄🎄🎄🎄🎄🎄
උඩු හිතට වැඩිය ඔබගැන විමසන්නේ යටි හිතයි
le pichchenawa ahaddi
Ekane aththa neda....
Hmmm
ඔබ මතක නැතිකරන්නත් මට මතක නැතිවුනා
කවුද ඒ
🙏🌹 Very good soon budusarany 🙏🙏
සුදු ඔබ මතක නැති කරන්න මට මතක නැති වුණා.
Sinduwa nemei me comment eka wenama lokekata mawa genichcha❤️❤️
අපේ රටේ හිටපු සුපිරි ගායකයෝ තමයි මෙී
Ape kaale sindu aadambarayak oyala adatat super star dreem star
Ay mawa amthaka karana❤❤❤dan man oya laga 😮enea ratharan❤❤❤
මෙ සින්දුවල හරි රසයදන්නේ නෙති එවුන් තමයි ලයික් කරන් නෙත්තෙ
the
Eka aetta
අපට විතරක් නෙවෙයි අපෙ ලමයින්ටත් රස විදින්න පුළුවන් සුපිරි සිංදු මේවා ❤️❤️❤️
Mage siyath me sinduwata asa kara. 😄 awurudu ganakata passe siyage minipiri wanamath me sinduwata asai😃😃.
Kochchara lassana sinduwakda,thank you
හැමදාම ඇහුවත් එපා නොවේන ගීතය ක්
නියමය් තව තවත් මෙවැනි වීඩියෝ දාන්න 👍
Good Good Good Good Good ❤❤❤❤
Gemak tamaa
Age 20 mn wage podi kollo innvada me sindu ahana 🤩❤️
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි💯💯💯💯💯💯💯💯
😢
අදත් ඒ වගෙම ලස්සනයි
මෙන්න බන් විරහ ගී❤️💯
අද 2022 මාර්තු 29 මේ සිංදුව රස වින්දා එදත් අදත් හෙටත් ඒක එහෙමමය් ...ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා...🥰🥰🥰🥰🥰
ආදරනිය සිංදුවක් ❤️🔥සදා නොමැකෙන ගීතයක් 💖
දුක් පැදුර දිගහැරන් අලසවඇත හදගිමන් හලේ
නින්දකට නොවැටි රැය පහන් කලේ
Really beautiful song.what a great voice by miltan aiyaa.
නිවන් සුව 😞😥❤️
පිස්සුවක් මේක ❤️
බලන්නකො පාරෙ දුවන බස්වලදාන සිංදු වගේද?
ලස්සන සිංදුව ඔබට නිවන්සුව
Supirima sinduwak gdaaak lassanai hadawathat gdk denenwa OBATA NIWAN SUWA LEBEWA🌸🌸🌸🌸
0097433403642
Hith niwena lassana sinduwak...❤️👍
කවුද බං මේ සිංදු වලට Unlike කරන මෝඩයෝ...
මෝඩයෝ
Mewage euna mewa terenne nehe
Sangeethaya gana melowa hasarak nodana un unlike Karai. Like karapu aya dannawa geethaye rasa
Eka thama
Dan inna ayata owa hariyanne nathuwa athi,kochchara hoda sinduda
Oh...lovely ...this is my favourite ..thanks ..
Gammak aaa
Onna sindu dan monade appe tiyanne.ahan kotath srikithae.mewa ahannath asae.
Thank you doctor, 🙏
Ekanma agei
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා😥😥😥
මරු පට්ට සුපිර් ලස්සනයි එල 👍👍👍
මන් 2005 හැබැයි මේක මරු ❤
Oraginalma ona...aaaadarei..❤❤❤❤
Excellent excellent excellent
කොපමණ අහුවත් මදි මෙ song එක
oldisgold very beautiful sinhala song thanks myfavourite
අලුත් ඒවා මොනවද මෙවත් එක්ක 🕺🕺🕺😁😁😁
ඔබ මතක නැති කරන්නට ...
මට..මතක නැති උනා...🤍
...🤍❤🤍...