The Winning 03 Triggers - ජයග්‍රහණයට යතුරු තුනක් - By Mentor | Coach Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 160

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому +44

    ඔබතුමාගෙ පරන වීඩියෝ නැවත නැවත බලමින් මම මගේ හිත ශක්තිමත් කරගන්නවා..මගෙ පරන සිතීමේ රටාව වෙනස් කරගනිමින් ඉන්නවා..ඇත්තටම කියනවා පාඩම් කරන අතරතුර මහන්සි කම්මැලි දැනෙන හැම වෙලේම ඔබතුමාගෙ වීඩියෝ නැවත බලනවා ..ඊට පස්සේ ආයෙත් නැවුම් විදියට පටන් ගන්නවා...මගේ ජීවිතේ වැටිලා තිබුණු තැනින් මාව ඉහලට අරගන ශක්තිමත් කරේ ඔබතුමාගෙ වචන..බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @SajaniSadamali
    @SajaniSadamali 7 місяців тому

    ඔබතුමාගේ කටහඩට ප්‍රිය කරන්නෙ රේඩියෝ එකේ උදේ පාන්දර සිහින කියන කාලේ ඉදන්.ජය වේවා මේ කරන සේවය වෙනුවෙන්❤

  • @janakajanapriya375
    @janakajanapriya375 Рік тому +15

    ❤❤❤ඔබ සෑම දිනයකදිම අපේ ජීවිතය ශක්තිමත් කරනවා ස්තුතියි 🙏🙏🙏

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 4 місяці тому

    Sir ගැන කියන්න වචන නැ මාගේ බිස්නස් එක දියුනු කර ගන්න ගොඩාක් මහන්සි වෙනවා,,ඔබ තුමා ලංකාවට වාසනාවක් ❤❤❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 Рік тому +3

    නිකන් නෙවෙයි මෙහෙම කියන්නේ. මේ කියන්නේ ආගමක්....❤

  • @upalipremasiri8633
    @upalipremasiri8633 Рік тому +3

    ඔබ ඉතා වටිනා ගුරුවරයෙක් භාතිය සර්

  • @dasunnilanka-mj9fj
    @dasunnilanka-mj9fj 5 місяців тому

    දිනලම ඉවර කරනවා.. අවුරුදු 4කින් හරියටම මගේ කතාව මේ විදියටම හැමෝටම කියනවා.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 Рік тому +1

    Triggers 3 ගැඹුරින් හිතන්න ඕන ❤

  • @a9motorsmatale365
    @a9motorsmatale365 Рік тому

    මම මානසික වැටෙන හැම අවස්ථාවකම මොටිවේට් වෙන්නෙම ඔබතුමාගේ වීඩියෝ බලලා ❤

  • @prasannadilshan7350
    @prasannadilshan7350 Рік тому +3

    සර්ගෙ වටිනා උපදෙස් වටිනවා සර්ගෙ විඩියො නැවත නැවත බලලා ජිව්තය ශාක්තිය කරනවා හදවතෙ ගුරුවයා❤😇
    අපෙ ලාන්කාවෙ මිනිස්සුන්ට දනවත් වෙන්න අසයි එත් සර් කියන සැපපහසු කලාපය අත්හරින්න කැමති නැ එ වගෙම නව අදහස් ඉලක්ක නැ .එවැනි මිනිස්සුන්ට සර්ගෙ උපදෙස් අනිවා වටිනාවා
    සර්වගෙ උතුම් මිනිස්සු ඉතාමත් විරලයි❤❤ මෙවැනි යහපත් දෙ කියා දිම නිසා උබතුමගෙ අරමුනුවලට යන්න ශාක්තිය ලැබෙවා❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Рік тому +1

    ජීවිතය ශක්තිමත් කිරිමට උපදෙස් ලබා දිම පිලිබදව ස්තුති වන්ත වෙමි

  • @inokakrishanthi3127
    @inokakrishanthi3127 Рік тому +1

    මම නිතරම සර්ගෙ vidio බලනව. ජීවිතයට එකතු කරගන්න පුළුවන් වැදගත් දේවල් ගොඩක් තියනව.❤

  • @WinithaKumare
    @WinithaKumare Рік тому +1

    සර් ඔබට බොහෝම ස්තුතියි

  • @nilakshadulkithnimalarathn8003

    තුවාල කැලැල් නොමැති රණශූරයන් ලෝකේ බිහි උනේ නැත......කැපකිරීම් මගින්ම බිහිඋනා පමනි.

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n Рік тому

    මිල ගෙවීම අලුත් .මගෙ life එකට .ජයවේවා ❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 Рік тому +1

    Sirge video dakkath sanasimak hithata.kiyak hari ithuru kalath monata hari viyadam wenawa sir ..uwamanawalata thamai viyadam karanneth.monaunath sir nisa api godak dewal karagaththa.sirta pin.

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 Рік тому

    සර්ගෙ වගෙම සනත් ගමගෙ සර්ගෙ video බලනවා ඇත්තටම දැන් මම ගොඩක් ශක්තිමත් කියලා හිතෙනවා එ වචනවලට ස්තුති

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 Рік тому

    ජීවිතය ජයගන්න මග කියාදෙන ආරණීය ඇදුරුතුමණි ඔබට තුති ...බුදු සරණයි

  • @TharushiDewmini-wc6ky
    @TharushiDewmini-wc6ky Рік тому +1

    මම ඔය පලවෙනි දෙකම කරනවා. ඒත් මට තුන් වෙනි දේ කරන්න ගොඩක් අමාරුයි. ගෝල් එකක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරගෙනත් යනවා සර්ගේ motivation program දිගටම බලනවා

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +1

    Excellent ❤ speech

  • @rashikakarunathilaka1508
    @rashikakarunathilaka1508 Рік тому +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @visioneyecolors5965
    @visioneyecolors5965 10 місяців тому

    ❤❤මගේ හිත වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ වීඩියෝ බලනවා.❤❤

  • @tharindupiumal5489
    @tharindupiumal5489 Рік тому +1

    Godak sthuthi Sir.🙏

  • @nirakshilapathirathna1297
    @nirakshilapathirathna1297 Рік тому +3

    මගේ හිත වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ වීඩියෝ බලනවා.වෙලාවක් තියෙන හැම වෙලාවකමත් බලනවා අහනවා.බොහොම ස්තූතියි ඔබට...♥️

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Рік тому +2

    ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.

  • @udanipiyumali5010
    @udanipiyumali5010 Рік тому +1

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 Рік тому +2

    Good morning Sir
    Thanak you so much
    God bless you 🌹🌹

  • @vishwayasas7981
    @vishwayasas7981 Рік тому

    ඔබ කියන සියලුම දේම ප්‍රායෝගිකව ජිවිතෙට එකතු කරගන්න පුලුවම් ..ගොඩක් ස්තුති. ❤

  • @Priyanthakumara-zt4hn
    @Priyanthakumara-zt4hn Рік тому +2

    Ade dawesat dayak iganagattha sir tnx

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +1

    Good 👍 job sir

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Рік тому +1

    Supiri 👍👍

  • @yasaslakshan5097
    @yasaslakshan5097 Рік тому +1

    Very very thanks Mr.Bathiya

  • @Julian_1990
    @Julian_1990 Рік тому +2

    ඉතා වටිනා ධනාත්මක දේශනයක්. මමත් දෙයක් ගත්තා මගේ සාර්ථකත්වය කරා යන ගමනට. ❤

  • @Californianboy476
    @Californianboy476 Рік тому +1

    ස්තුතියි ..

  • @PrasannaNamal-n4o
    @PrasannaNamal-n4o Рік тому +1

    වටිනම අදහාස් අපිට දෙන ඔබ තුමාට ස්තුතියි

  • @ruchanprasanna4640
    @ruchanprasanna4640 Рік тому +1

    Great...!

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 Рік тому +2

    හැමොටම ජය වේවා 💪❤️

  • @danuskasenarathna4733
    @danuskasenarathna4733 Рік тому +1

    අපිව සක්තිමත් කරනවාට ඔබතුමාට ස්තුතියි .

  • @sampathkumara1537
    @sampathkumara1537 Рік тому +1

    Thank obathumata 🎉

  • @npsweet2455
    @npsweet2455 Рік тому

    බොහොම ස්තූතියි නැවත හීන වෙනුවෙන් අවදි කරවූවාට......❤❤

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 Рік тому

    බොහොම ස්තූතියි ගුරුපියානනි ❤️🌍

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 Рік тому +2

    බොහෝම ස්තූතියි ඔබට .... .ජිවිත වෙනස් කිරීමට ඔබට තවතවත් ශක්තිය ලැබේවා .....!

  • @sanjaya6687
    @sanjaya6687 Рік тому +1

    වටිනා වැදගත් වීඩියෝවක්

  • @malithperera7726
    @malithperera7726 Рік тому +1

    වටිනා දෙයක් සර් 🙏🙏🙏❤️

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 Рік тому +1

    ස්තුතියි ❤

  • @sureshmadhushan8076
    @sureshmadhushan8076 Рік тому +1

    ඔබ තුමා වට්න අදහස් අපේ ජිව්ත වලට දෙනවා ❤️❤️❤️

  • @Maduranga-
    @Maduranga- Рік тому +1

    බුදු සරණයි 🖤🌼🕊️

  • @masssameer1188
    @masssameer1188 Рік тому +2

    Great Sir!🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Рік тому +1

    හරිම වටින වීඩියෝ එකක් ❤❤❤

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833 Рік тому

    Thank you so much Sir, ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.කලින් save කරං තියාගෙනෙ වෙලාව ලැබුන ගමන් ඇහුවේ❤🙏❤

  • @Imthiyas_mhm
    @Imthiyas_mhm 11 місяців тому

    I left my job & trying to do something my own. It's not easy to be how I was in my comfort zone. But , Now I am realizing something that our mindset put barrier & demotivating us. It's not much harder to go for our Goals how we already set up our mind set. Obviously we have to pay price. I paid off my job & Salary as well as comfort zone. Thank you Very Much Brother ❤.... Everyday I am watching one clip to get Daily Kick Start 👊

  • @imalkaneranjana126
    @imalkaneranjana126 Рік тому +2

    Thank you sir..

  • @nilanthi5408
    @nilanthi5408 Рік тому +2

    Thank sir

  • @slrtchannel8173
    @slrtchannel8173 Рік тому +1

    ස්තුතියි මේ කරන මහා මෙහෙවරට..

  • @govindanpushparani9596
    @govindanpushparani9596 Рік тому +2

    Thank you

  • @reallife4843
    @reallife4843 Рік тому +2

    Thank you sir❤️💪

  • @dushanthaherath8498
    @dushanthaherath8498 Рік тому +1

    ස්තූතියි

  • @mounika1972
    @mounika1972 Рік тому

    බොහෝමත්ම ස්තුතියි සර්..❤❤❤❤🙏🌷

  • @kavindajayashan8310
    @kavindajayashan8310 Рік тому +1

    Thank you very much sir ❤❤

  • @BLIW0100
    @BLIW0100 Рік тому +2

    Thanks ❤

  • @ThilinaMalshan-ck7lc
    @ThilinaMalshan-ck7lc Рік тому +1

    Great sir I'll do my best

  • @fazul2011
    @fazul2011 9 місяців тому

    Thankyou for your excellent motivation
    I have watched many of your videos
    Please continue to post more videos like this
    Thankyou!

  • @dhammarathana8053
    @dhammarathana8053 Рік тому +1

    ස්තූතියි සර්

  • @karaomusic8792
    @karaomusic8792 Рік тому +1

    Thank you for this Bhathiya Sir ❤❤

  • @SrimalAtapattu-co2uv
    @SrimalAtapattu-co2uv Рік тому +1

    Good job

  • @PalipananPalip
    @PalipananPalip 10 місяців тому

    ස්තුති !

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Рік тому +1

    Excellent

  • @indikafernando9540
    @indikafernando9540 Рік тому +2

    Valuable content as always. . .! Thank you. . .! ❤

  • @nandanaskumara61
    @nandanaskumara61 Рік тому +1

    Great and inspirational stories well machine and highly motivational injection ....sir
    Congratulations !

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 11 місяців тому

    Adare sir danuwath karats❤

  • @titusthisera6709
    @titusthisera6709 Рік тому

    ස්තුතියි සර් ❤

  • @silinimendis
    @silinimendis Рік тому +2

    Thank you for your guidance and motivation.
    God bless you, Sir.

  • @tharangawickramasingha2051
    @tharangawickramasingha2051 10 місяців тому

    Video eka anthimata kiyapu dewal newatha mathak karala summery ekak danna.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Рік тому

    Hi after long time ..l couldnt touch you ..sir ..thank you very much your video is super ...may my dreams will invisible to visible soon ...I follow your advice .👍🙏🙏🙏❤

  • @thushararanganath-ns5un
    @thushararanganath-ns5un Рік тому

    Supiriii sir

  • @chamilasewwandi4779
    @chamilasewwandi4779 Рік тому

    බොහොම ස්තුතියි ❤

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n Рік тому +2

    THANKYOU FOR YOUR GUIDANCE 🎉🎉🎉🎉🎉

  • @Bassoshan
    @Bassoshan Рік тому

    Jayawewa

  • @Astrogregary
    @Astrogregary Рік тому

    Power of consistency.

  • @pradeepperera8148
    @pradeepperera8148 Рік тому

    Simple and great 👍 👍 Thank you Sir..🤝 keep up the good work..✌️

  • @uNiCoRn-rr6cz
    @uNiCoRn-rr6cz Рік тому +1

    Thank you sir. Have a great day ! ❤️🔥

  • @gamingsasiya1064
    @gamingsasiya1064 Рік тому

    well explanation

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 6 місяців тому

    ❤❤❤❤ godak wadagath wanawa❤❤❤ stutih sir❤❤❤🎉🎉🎉🎉🎉

  • @rohotharajapaksha
    @rohotharajapaksha Рік тому

    Thank you coach ❤❤❤

  • @bhagyamalithwasalatantri5761

    This is a superb motivation video. We are waiting for more videos like this..... Thank you very much for sharing and appreciate it. 👍👍👍

  • @SandunSurendra-w3e
    @SandunSurendra-w3e 21 день тому

    as asual great video ❤

  • @thilinikaushalya5932
    @thilinikaushalya5932 Рік тому +1

    This made my day sir ❤

  • @IndikaUpul-p4l
    @IndikaUpul-p4l 9 місяців тому

    Sir niyamai sir thanks

  • @slpk2100
    @slpk2100 Рік тому

    Patta ❤

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 8 місяців тому

    Thank you so much..!!

  • @mr.buddi.360
    @mr.buddi.360 Рік тому +1

    Godak watina adahas .wenada wagema.thanks bos

  • @anushkabandara32
    @anushkabandara32 Рік тому

    Thankyou very much sir and universe ❤🙏 for watching me and motivating me❤🌾🌾

  • @andrewmanoj6871
    @andrewmanoj6871 Рік тому +1

    Most power full
    Good job 🫂🖤

  • @SARUWATH
    @SARUWATH Рік тому +1

    Thank you ❤

  • @Californianboy476
    @Californianboy476 11 місяців тому

    සර්ට පි0 ❤

  • @shiranifrances915
    @shiranifrances915 Рік тому

    Thank u so much putha really loved the video first time.u are such a great loving person.u speak from your heart.i took alot advice from u.shall aply them to my self.i have a goal but never achieved it.shall keep in touch with u.may u go from strength to strength. God's bless u.😊

  • @rosha369
    @rosha369 Рік тому

    Negative time ekakadi positive feedback ekkak dena sir ta sirge target Walata yanna unvars eke power eka lebewa

  • @musihub
    @musihub Рік тому +2

    👍❤️

  • @panchayt8606
    @panchayt8606 Рік тому

    Kanse minisa great man

  • @mayuri52
    @mayuri52 Рік тому +1

    🙏🏻🙏🏻