ප්‍රයත්නය වෙනස් කිරීමේ වාසිය ලැබෙන්නේ කොහොමද? - By Mentor | Coach Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 84

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 Місяць тому +8

    සුභ උදෑසනක් වේවා සර්.වීඩියෝ එක එනතෙක් බලා සිටින අයගෙන් එක් අයෙකු මම. ස්තූතියි සර් මේ දෙන වටිනා අදහස් වලට. ❤

  • @SamanthaDandeniyalage
    @SamanthaDandeniyalage Місяць тому +2

    සර් මම හොදටම ණයවෙලා ඉන්නේ. කොච්චර ට්‍රයිකරත් ණයටික පොඩ්ඩක්වත් අඩු කරගන්න බෑ. මටම තෙරෙනවා මගේ ඉන්කම් එකට වැඩය වියදම වැඩි. මේ හේතුව නිසා මගේ පවුල් ජිවිතෙත් අවුල් වෙලා. එකෙන් මම තවත් මානසිකව වැටිලා ඉන්නේ. ජිවිතෙත් එපාවෙලා ඉන්නේ. බබාලා තුන්දෙනෙක් ඉන්නවා. මට මේකට හොද ප්ලෑන් එකක් දෙන්න.අනේ ගොඩාක් පින් ඔබතුමාට.

  • @nisansalalakmali3189
    @nisansalalakmali3189 Місяць тому +2

    සර් මම මෙ දේ කියන්නම ඕනි.සර්ගෙ විඩියෝ හැම එකක්ම කිප වතාවක් ම මම බලලා ඇති..එ ලබපු ආත්ම විශ්වාසය හා ශක්තියත් මගෙ කැපවිමත් එක්ක මාස දෙකකට කලින් මම ලක්ෂ 50 ක් දිලා ගෙයක් එක්ක ඉඩමක් මිලදි අරන් රෙන්ට් කරා....මෙ විඩියෝ වල වටිනාකම කියලා නිම කරන්න බෑ සර්...බොහොමත්ම ස්තුතියි කියනවාට වඩා සර්ට ගොඩක් පින් ❤️🙏

  • @UdarasLife
    @UdarasLife Місяць тому +3

    දානකන්ම බලන් හිටියේ පලවෙනි කමෙන්ට් එක🥰

  • @Shanus_Stories
    @Shanus_Stories Місяць тому +2

    බොහොම ස්තූතියි සර්... මුලින් කිව්ව ප්‍රශ්න දහසක් තියන් ඉද්ද..මේ විඩියෝව අප්ලෝඩ් කරාට ගොඩක් පිං සර්ට❤....

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana9842 Місяць тому +2

    වටිනා මග පෙන්වීමක් ❤👍

  • @Lovetonaturelk
    @Lovetonaturelk Місяць тому

    අද උදෙන්ම බැලුවේ අයිය ගේ video එක හරියට දැන් ඇහැරුණා වගේ ප්‍රබෝධමත් බවක් දැනුණා.

  • @thanujadias8203
    @thanujadias8203 2 дні тому

    Thank you sir,
    Highly appreciate your great work .❤

  • @asithakumara4575
    @asithakumara4575 Місяць тому +1

    Excellent speech 🎉🎉🎉

  • @cos-09madushaniweerasena17
    @cos-09madushaniweerasena17 Місяць тому

    ගොඩක් ස්තූතියි සර් හැමදාමත් අපිව motivate කරනවට❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 Місяць тому

    සර්ගේ අදහස් නම් ගොඩක් වට්නවා....ස්තුතියි

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Місяць тому

    බො⁣ොහම ස්තුතියි සර් ඉතාම හොද විඩියෝ එකක්

  • @DinithSanka-lx1pj
    @DinithSanka-lx1pj Місяць тому

    සර් ඇසට්ලයින් එකෙ වැඩසටහන හොදට කරා . ගොඩක් දේවල් ජීවිතයට ලැබුණා.ada idan me vedio balanna patan gaththa💝

    • @Motivationlk
      @Motivationlk  Місяць тому

      @@DinithSanka-lx1pj දිනිත්. මේක තමයි සතුට. ඔයා වහාම වැඩේට බැහැලා තියෙනවා. ඉදිරියට ම යන්න. ✅

  • @yasaslakshan5097
    @yasaslakshan5097 Місяць тому

    ජීවිතය වැදගත් තේරුම් ganna baruwa hitiya deyakk කියලා දුන්නට thanks sir

  • @DinethGunarathne
    @DinethGunarathne Місяць тому

    Wow...what a classic example it is!👍

  • @staystronglk
    @staystronglk Місяць тому

    මන් යොදන strength එක වෙනස් කරන්න ඕන කියල මටම හිතුණු කාලසීමාවක තමයි සර් මේ වීඩියෝ එක දැම්මෙ❤️

  • @asithakumara4575
    @asithakumara4575 Місяць тому +1

    Good 👍 job sir 🎉🎉🎉

  • @anuradhiekiriella8220
    @anuradhiekiriella8220 Місяць тому

    Thank you Mr.Bhathiya.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Місяць тому

    ❤️🥰 හරිම දේ හරිම වෙලාවට ❤💯

  • @bizfit6293
    @bizfit6293 16 днів тому

    ජයවේවා ❣️

  • @DeloDehan
    @DeloDehan Місяць тому

    Great advice ❤️

  • @lalinfernando7438
    @lalinfernando7438 Місяць тому

    great message. Thanks a lot

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 Місяць тому

    nice video clip. sir.I am in nursing field.

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 Місяць тому

    Best motivation video ❤

  • @PriyadharshaniePerera
    @PriyadharshaniePerera Місяць тому

    Thank you so 🎉 God bless you!

  • @UshamilJayakody
    @UshamilJayakody Місяць тому

    Thanks a lot Mr Bathiya..

  • @reallife4843
    @reallife4843 Місяць тому

    ස්තූතියි සර්❤️❤️💪

  • @susilgunasekara7203
    @susilgunasekara7203 Місяць тому +1

    Godak dawasakin ....tank you sir

  • @kasungihan1487
    @kasungihan1487 Місяць тому

    Good Morning ❤❤ Godak dwasakin 💚

  • @trevinsulakshanasulakshana1778
    @trevinsulakshanasulakshana1778 Місяць тому

    ❤❤❤ eththamai sir kiyapu hemadema hari😮
    Mama ekama thena hirawela Enna kenek

  • @susanthabandara5724
    @susanthabandara5724 Місяць тому

    thank you sir...goda dawasakin..❤

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 Місяць тому

    Bohoma sthuthi sir🙏

  • @bodyprojectsl3068
    @bodyprojectsl3068 Місяць тому

    Thank you very much sir. I want to meet and speak with you soon

  • @නවගමනක්
    @නවගමනක් Місяць тому

    Thank you very mutch sir ❤

  • @belfabasnayake6280
    @belfabasnayake6280 Місяць тому

    Good morning sir thank you for this video

  • @tharakavibishana304
    @tharakavibishana304 Місяць тому

    Good morning coach ❤🙏

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 Місяць тому

    Sir SILVA method eka gana eke ena techniques gena video ekak karann puluwan da pahadili kirimak.

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k Місяць тому

    Thanks sir vidio eken mehema apiwa denuwath kara apiwa danathmaka sithimata unandu kirima sthuthyi sir❤❤❤🙏🙏🙏

  • @schandima
    @schandima Місяць тому

    Thanks 🎉

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so Місяць тому

    ස්තූතියි ❤

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tm Місяць тому

    Godak sthuthi sir.

  • @ChampikaKottage
    @ChampikaKottage Місяць тому

    ස්තූතියි සර්!

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Місяць тому

    Thank you sir 🎉

  • @LakruwanBandara
    @LakruwanBandara Місяць тому

    Thankyou sir❤❤

  • @jayanthithilakarathne4676
    @jayanthithilakarathne4676 Місяць тому

    Thank you sir

  • @oniperera5373
    @oniperera5373 Місяць тому

    Good morning 💐♥️

  • @SARUWATH
    @SARUWATH Місяць тому

    Thank you ❤

  • @erangamadushanka5257
    @erangamadushanka5257 Місяць тому

    ස්තුතියි සර්

  • @ChathumiEkanayaka
    @ChathumiEkanayaka Місяць тому

    Thq sir🎉

  • @Topmotormarket1
    @Topmotormarket1 Місяць тому

    good❤❤❤❤

  • @buddikajayasinghe2331
    @buddikajayasinghe2331 Місяць тому

    Thaks sir

  • @alokajayakodi366
    @alokajayakodi366 Місяць тому

    Ow sir mata hithaganna ba aramunak na mn jivithe koi dishawatada yanna one kiyala, e nisa mama thaama eka thana. Sir mama A/l karana lamayek, giyapaara hariyata karagaththe na, eth danuth ehemai. Mata therenne na mokadda karanna one kiyala. Mata hithenawa me awrudde exam nokara inna. Eth sir mata therenne nailaga awrudde hari exam karala mn mokadda issarahata karanna one kiyala. Sir kohomada api jivithe aramunak, api kamathi deyak hoyaganne

  • @beautiful_ame
    @beautiful_ame Місяць тому

    Good morning sir.

  • @laksmanwijarathnegl7563
    @laksmanwijarathnegl7563 Місяць тому

    Good morning sir

  • @JagathKumarasindurankanda
    @JagathKumarasindurankanda Місяць тому

    මන් හමුදා වෙ ඩිවුටි වැටුනෙ පේදුරු තුඩුවෙ🎉තෙරුවන් සරණයි ඔබ තුමන්ට

    • @Motivationlk
      @Motivationlk  Місяць тому

      ජය වේවා සහෝදරයා 😍

    • @slkingcobra3175
      @slkingcobra3175 Місяць тому

      ​@@Motivationlk මට ඔබගෙන් උපදෙසක් ඕන කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @dileepaekanayakevlog1133
    @dileepaekanayakevlog1133 Місяць тому

    සර්.අරමුණක් අරගෙන ඉස්සරහට ගියත් දවස් තුනක් වගේ එක දිගට ඒක යනවා.ඒත් ආයේ track මාරු වෙනවා. එක නතර කරගන්නේ කොහොමද.මට හොද ඉන්කම් හොයන්න පුලුවන් සම්පත් මගේ වටේ තියෙනවා.ඒත් සර් කොහොම ට්‍රයි කලත් පරන track එකටමයි වැටෙන්නේ.පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @HEARTOFME2023
    @HEARTOFME2023 Місяць тому

    MATATH OYA PRASHNAYAMAI

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 Місяць тому

    🙏🙏🙏

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Місяць тому

    💪💪🥰🥰

  • @nayanthaekanayaka3785
    @nayanthaekanayaka3785 Місяць тому

    ❤❤❤

  • @amgdiasbandara6451
    @amgdiasbandara6451 Місяць тому

    👍👍👍👍👍😘😘😘😘😘

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t Місяць тому

    සර් මෙ වීඩියො මන් බලනවා hamadema ඒ උනාට මට මෙ ව්දිහට කරන්න ba හෙතුව මගෙ ලග සල්ලි තිබුනොත් මට nathi අයට දෙන්න හිතෙනවා එ නිසා මගෙ ඉලක්ක වලට යන්න අමාරුයි 😢😢😢

  • @hiranfernando5263
    @hiranfernando5263 Місяць тому

    I want to contact you coach... Please

  • @nikokenneth7749
    @nikokenneth7749 Місяць тому

  • @niroshiniperera7993
    @niroshiniperera7993 Місяць тому

    Thank you so much sir🎉

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 Місяць тому

    Bohoma sthuthi sir🙏

  • @godbless.....4030
    @godbless.....4030 Місяць тому

    Thank you sir

  • @harshanikalhari8699
    @harshanikalhari8699 Місяць тому

    Tnq sir

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha Місяць тому

    ❤🎉

  • @amjadsiddique
    @amjadsiddique Місяць тому

  • @isurusampath5758
    @isurusampath5758 Місяць тому

    Thank you sir

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 Місяць тому

    Thank you sir

  • @isurudhananjaya4103
    @isurudhananjaya4103 Місяць тому

  • @Manojhemantha
    @Manojhemantha Місяць тому

    ❤❤❤❤

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m Місяць тому

    🎉❤

  • @staystronglk
    @staystronglk Місяць тому

  • @ShashikalaJayaweera-s1m
    @ShashikalaJayaweera-s1m День тому

    ❤️❤️❤️

  • @MenakaArachchi
    @MenakaArachchi Місяць тому

    ❤❤❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha3900 Місяць тому

  • @nuwanwijamunige9873
    @nuwanwijamunige9873 Місяць тому

    ❤❤❤