What a valuable discussion. A person with knowledge and experience. Its a pleasure of listening to him ,so much of hope ,motivation you get through his thoughts. If we civilians can get together and plan for it ,its the biggest support we can do for our country.
The person you have interviewed is very precious person. Look at his plan and his idea for wildlife and nature. We need people like this , these are the people we should encourage to implement their plans for our country. What is his name. When l was studying in the uni, professors always said how important statistics are past and present and to extrapolate for benefit. Americans always do that. Nice to find individual Srilankans thinking that way. Keep it up your good work. We love your work. Good health and long life. SHANTHA 😊😊
Aiyo oyala dan wathura gana katha karanawa e unata ape rata karala thiyana vinasaya gana vidio ekaka dannako man kiyanne lankawe jala poshitha walata pine tree akkara 40000 kata wada hitawala thiyenne ai oya gollo aththa katha karanne naththe
යාල කලාපවලට අවශ්‍ය ජලය ලබා ගැනීමට හැකි පරිදි ජල මාර්ග ඇති කිරීමට බලධාරීන් ගේ අවධානය යොමු වේවා
අත්දැකීම් රාශියක් සහ හොඳ දැක්මක් ඇති පරිසරයට හිතැති වටිනා නිලධාරියෙක්. රට කරවන ඇත්තන්ගේ ඇස් කන් යොමු වේවා, පරිසරවේදී අනුරාධ සොයුර ඔබටත් ස්තුතියි මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව.
සතුන් වෙනුවෙන් මෙ තරම් හිතන ඔබට හදපිරි ප්‍රනාමය .සියලුම කටයුතු සාර්ථක වෙවා .
රස්සාවයි පඩියයි ගැනම නොසිතා මෙහෙම හිතන නිලධාරියෙක් දැකීමත් සතුටක්.
රැකගත් යුතු උදව්කළයුතු කෙනෙක්
නියමයි මහත්තයො ඔයාට පිං මේ සතුන්ට කරන දේට ❤
අසරණ සතුන් වෙනුවෙන් සිතන ඔබට ඒ වැඩකට යුතු කරගැණීමට වාසනාව උදාවෙිවා පරිසරයට සිසිල ගෙන දේවා.
අවධානය යොමු කල යුතු වැදගත් කාරණාවක් ප්‍රධාන වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වේවා ඔහුට ආචාරය 🙏🙏🙏🙏😍
අපේ රට මොනතරම් ලස්සන උතුම් රටක්ද මේ බ්මට ආදරය කරන ම්නිසුන් බ් හි වේවා පාපතරයෝ තුරන් වේවා අනේ දෙව් යනේ මේ බ්ම රැක දේවා
ඉතාමත් වටිනා අදහස් ටිකක් මෙම මහතා විසින් ඉදිරිපත් කරනවා.මෙය ඉතාමත් ප්‍රායෝගික බවක් පෙන්නුම් කරනවා.අද අලි -මිනිස් ගැටුම සමාජයේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා.මෙන්න විසදුම් සොයන ප්‍රායෝගික ක්‍රම සීත කාමරවල ඉඳලා මේවට විසඳුම් සොයන්න බැහැ.බිම් තලයේ සිටින මෙවැනි වටිනා මිනිසුන්ගේ අදහස් ලබාගෙන ප්‍රායෝගික වෙන්න.වන සතුන්ට හෙටක් දෙන්න.අදහස් ප්‍රකාශ කළ මෙම මහතාටත්.අනුරාධ මහතාටත් මගේ ප්‍රණාමය.👏👏👏
රටට බරක් නැති උතුම් රාජ්‍ය සේවකයෙක් ...විශ්‍රාම කාලයකදී අතීත මතක සමග සුවදායක සැදා සමයක් ඔහුට උරුම වේවි..ලංකාවේ ඉන්න වැද ගැම්මකට නැති රාජ්‍ය නිලදාරීන් මුළු රටටම සාපයක්
මෙි රටෙි මොනවද හිග 🙏 ඒ දේවල් අගයක් නැති මොලයක් නැති පුහු හිස් මිනිසුන් මෙරටෙි හුදෙක් බිහිවිම ඉතාම කනගාටුයි පිටරට ඉන්න අපි බලන් ඉන්ටන මෙි වටිනා සමිපත රැකල ජනතාවට හෙදෙ ජිවිතයක් ගෙවන්න මග පැදිමටවි ඒකට පාලක මෝහ ද්වෙිස කෝු්දය පැටලිලා බලමු රටත් වනජිවින් රැකැමත් ැපගේ පරම යුතැකමයි 🙏❤️❤️🤗🤗💪💪🇱🇰🇱🇰
තිරසාර සන්වර්ධනයට,කෘෂිකර්ම ය,පරිසරය ,වනජීවීන් සේරම ඕන
ඉතාම බුද්ධිමත් මනුස්සයෙක්. ලංකාවේ data analyze කරලා තීරණ ගන්න ඉතා දක්ශ නිලධාරියෙක්. මෙයාලව expose කරන්න හොඳ නැහැ ..ඉහල අදක්ෂ නිලධාරින්ගෙන් කැපිල්ල එන්න පුලුවන් .🌹🌹🌹
Sobadahamata adare karana kenek..methumage Adahas mama agaya karanawa..sthuthi obathumanta..
බාලවික්රම මහත්තයට තියෙන්නේ සුපිරි දැනුමක්,අත්දැකීමක් යාල ගැන.මෙතුමට යාල සංවර්ධනයට අවශ්‍ය නිසියාකාර උදව් ලැබුණොත් මෙරට සමාජ,අාර්ථික,පාරිසරික ගැටලු බොහෝමයකට සහනයක් ලැබෙනු නොඅනුමානයි❤
Secret of nature ඔබට තුති පුදමි. මේ දේවල් අසා දැන අපේ රටේ ටික දෙනෙකුගේ වත් ඇස් කන් විවර වේවා!!! ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏
විශිෂ්ඨයි 😊❤
අපේ රට තරම් වටිනා රටක් කොහෙවත් නැහැ මේ ඉන්න පාලකයන් නිසා විනාශ කරලා තියෙන්නේ මෙතුමා කියන විදියට සතුන්ට මිනිසාගේ ජීවත් වීමට ඒ වැඩ පිළිවෙළ ගොඩක් වටිනා දේශනයක් කීවේ කිසිම සැලැසුමත් නැතුව තමයි මේ රටේ පාලකයන් ජීවත් වෙන්නේ තාම බැරි වුනා වතුර ටිකක් සැකසීමේ කිසිම දෙයක් කරලා නැහැ ඔබතුමාලා දෙන්නට ගොඩක් පින් සිද්ධ කළ වැඩසටහනට theruwan saranai
අනෙ ඉක්මනින් සතුන්ට වතුර සපයන්න. ගොඩක් පින් අහින්සක සතුන්ට වතුර සපයන එක.
බුද්දියෙන් විමසිලිමත් උවොත් අහිංසක මිනිස්සු න්ට සත්තුන්ගේ යහපත උදෙසා ...........💐👏👏 එක් වෙන්න .
සැම දේම රැකගෙන ඉදිරියට යමු නේද ?
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ මලේ .
සිතුසේ සොභාදහම විදින අපේ අනුරාධ මහතාට බුදුන්ගෙ සරනයි
ඔබතුමා ආයිබෝවන් කියා වැඩසටහන ආරම්භ කරන ආකාරය ඉතා අගෙයි.
What a valuable discussion. A person with knowledge and experience. Its a pleasure of listening to him ,so much of hope ,motivation you get through his thoughts. If we civilians can get together and plan for it ,its the biggest support we can do for our country.
Very good discussion and very good explanation.
The person you have interviewed is very precious person. Look at his plan and his idea for wildlife and nature. We need people like this , these are the people we should encourage to implement their plans for our country. What is his name. When l was studying in the uni, professors always said how important statistics are past and present and to extrapolate for benefit. Americans always do that. Nice to find individual Srilankans thinking that way. Keep it up your good work. We love your work. Good health and long life. SHANTHA 😊😊
Ane ape අසරණ සතුන් .ගැන හිතන ඔබට යහපතක් කිරීමට දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏
රටේ ඉහළ නිලධාරීන් රටේ වැව් අමුනු හැරුවා නම් ගම්මු එකතු කරන් .
මෙවැනි උතුම් මිනිස්සු න් බිහිවේවා !!
මම කළුතර අනුරාද මහත්තය....මගෙ වත්තෙ තැන් තැන් මම වතුර කෑම තියල තියෙන්නෙ....පිපාසෙ ඇවිල්ල වතුර බොද්දි හිතට මාරම සතුටුයි....
❤❤❤❤❤
මමත්.
Kalutara Bodiya lagada
@@padmajayasinghe1443 එනවද
Middle East walath ohoma karannawa
ලංකාව වටෙිම මුහුද රට ඇතුලේ ජලය ගංගා වල් 31 කින් මුහුදට යනවා. .කරැණා කරලා ජෙනරේටර් එකක් මගින් වතුර පොමිපයකින් ජලනල මර්ගයකින් ජලය පොමිප කිරිමක් සිදුකරන්න තරමි මොලයක් නැති මිනිස්සු. .ඊශ්‍රායලය ජෝර්ජානයේ විලකින් වතුර පොමිප කරනවා කිලෝ මිටර් 900 ක් දුරට අද ඊශ්‍රායලය වගා කරනවා . ලංකාව සමිපත් අතේ තියාගෙන දුක්විදින අහිංසකයන් ජනතාව ත් වන සතුන් දුක්විදින වා. . පවු කාලකණ්නි රටක් ඔබවත් ප්‍රකාශයක් කරන්න
Great job. God bless both of you👍🙏
පර්ලිමෙන්තුවෙ ඉන්න ඔන මනුස්සයෙක්
වනයේ සතුන් වෙනුවෙන් ගෙඩි හටගන්නා ගස් වර්ග රෝපණය කරන්න වැඩපිළිවෙළක් තියෙනවාද අට්ටික්කා ලෝලු හිබටු ගඩ්ගුඩා ගල් ,සියබලා හිටවන්න පුළුවන්
ඇත්තටම..කොච්චර.වටිනවද.මේකතා..රටෙ.අයට.ඔනා
ලෝකෙන්..නය.මිසක්..රටෙ..ම..දෙයක්.
නෙවෙයි..අනුරාධ.
මල්ලි.අදත් වැඩ.සටහන.
.හොඩක්.හොදයි...තෙරුවන්..සරනයී
මං මේ ගංවතුරෙ ඉන්න ගමං මතක් කර කර හිටියෙ ආයෙ 2026 තමයි මහ ගංවතුරක් එන්නෙ කිව්ව පරය කවුද කියල😂😂😂 එල බං😂😂😂 මරු සමීක්ෂණේ😂😂😂 මොනව වුනත් පරිසරහිතකාමී සැබෑ මනුස්සයෙක් ❤
අපේ දේශපාලන කාලකන්නිය අන්තිමයි අයියා ❤❤❤
පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් 226 ට වඩා කැලේ ඉන්න එක කුලු හරකෙක්ගෙන් ආදායම එනවා ඇති මගේ හිතේ.🌹🌹🌹
අදර්ම්ස්ට,,පාලක යන්,ඉන්න රටක් හොද ක්,වෙඉද රටට
Thanks obata attatama kawadawatnati niyagayak meepara tiyenne oya sapegaskolan kapana aeke sapaya thma pitaratawsla gaswawanakota ape un sobawadarmaya vinasa karanawawena kslawlwsla api inna ratata8weni mase kiyanne darunu rasne masayak namuat mehata iye idan siswassa wahinne mkada mee minidun hama thnama dan gaswawanawa tawat vinasa karapalla palakainta kisima prasnayak nas asarana minisdu thma duakvidinne 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
ඔයාට නියම බුලට් නෙ හම්බවෙන්නෙ ජයවේවා තෙරුවන් සරණයි
Sathunta thamai serama karadara, keyala winase thamai.. Wathura, wessa, neythiwena pradhana hethuwa. ⛵🛳️🏝️🌤️🌧️💧
සුපිරි කතාව
Desapalakayan thamange pawula amu amuwey duuusanaya karanawa....❤desapalakaya ratey demapiyan weniya.owun ratay diunuwata weda nokireema ratey vinasayai.❤
Correct person for the job 👍
Ape rata taram. Lassana ratak lokayema nehe. Ape minisunta. Ageyakut nehe
Really loveble seenary
Me wage niladarin godak watinawa ownta wadakaranna ida denna one me sathunta wathura denna one kama wathura nathuwa kohomada jiwath wenne
රටට බරක් නැති රාජ්‍ය සේවකයෙක් .
ඔබලගේ කරුනාව විශ්මිතයි.. වතුර උතුරන්න ලැබේවා.
සාමාන්‍යයෙන් වලාකුළු අහසේ දුවනවා. වලාකුළු කැටි වෙලා එකම තැනක රැදෙන්න නම් යම් කෘතිම ක්‍රියා කාරීත්වයක් සිදු වෙලා තිබෙනවා වෙන්න බැරිද ? මේ තත්වය හිතාමතාම අපේ රටට ඇතිවෙන්න විද්‍යාඥයන් විසින් නිර්මාණය කලා වෙන්න පුළුවන් නේද ?
මටත් එහෙම හිතුනා මම හිතුවේ මට විතරක් හිතෙන විකාරයක් කියලා දැං අව්ලක් නෑ.😂
ඔහේ විතරක් නෙමෙයි අනිත් ප්‍රදේශයේ වල සතුන්ට වතුර නැ පාරට එනවා අලි ලොකු ගැටලු .ලොකු පුටුවේ ඉන්න මිනිස්සු 😴
වැව් ගොඩ වෙලා .😢😢😢😢
he is a great man
අරමුදලක් හදාගෙන අපේ දායකත්වය ලබා ගෙන හදමු වැව්. මේ කාලේ තමයි හොඳ
❤superii vedio aka ❤
අපේ රටට කෙලවෙලාම ගිහින් තියෙන්නෙ මේ වගේ අාදරනීය මිනිසුන් පහලට දමා වැඩ කිරීම..
Ratata Barak nathi minissu wasanawan❤❤❤❤
ප්‍රශ්න අහන එක්කෙනා අඩුවෙන් කතා කලානම් වැඩසටහන හොඳ ට කෙරෙයි
අධික වාෂ්පීකරණයක් පවතින වනාන්තර ප්‍රදේශයකට මෙලෙසට වතුර ගැනීමට හැකිනම් ,ගහකොළ සතා සිවුපාවන්ට කොයි තරම් දෙයක්ද,රටක් වටිනා අදහස් ,වන සතුන් රකිනවා නම් මෙන්න අදහස් ,ස්තුතියි ඔබට වන සතුන් රැකීමට දරන උත්සාහයට.🙏🏼❤
.මල්ලිට මෙයාට පැටලිලා
😂😂 රට දියුණුයිනේ😂😂😂 ඔය මුහුදු වතුර හොදට පිරිසිදු කරට නල මාර්ගයෙන් වතුර සපයන්න පුලුවනි මේ කුවයිට්වල අපි හැමදේටම ඒ වතුර තමයි විකල්ප නැති රටක් නෙවෙයි ඕන නෑ පාරවල් හැදුවා ඇති සංචාරකයන්ගෙන්ම ගොඩ යන්න බලනව😢😢😢😢
Karadhiya Miridhiya karana eka kiyana tharam lehesi ne none.
මුහුදු වතුර පිරිපහදු කිරීම කරන යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කිරීමට තෙල් ඔන අපිට කුවේට් වලට වගේ තෙල් නෑ ඒ හින්දා ඒක කරන එක පාඩුයි.🧐
@@gihanudayajith3744ඒක තමා ඔස්ට්‍රේලියාවෙත් කරන්නෙ . ඒක තමා අමාරු දේවල් රටක් වශයෙන් කරන්න ඕන කියන්නෙ .
Muhudu wathura genna oni na.
Muhudata galan yana wathura ekk rass karanna thawa waww deka thunak wassa kaleta wathura rass karaganna thibbe. Thawa wau tika prathi sasskaranayak karanna oni
හැම සම්පත් කියෙන නිසා මොකද ද අනේ කුවේට් පාලකයන් වගේ කරන්නේ .අපි ට කෝටිපති යන් වෙන්න කටවල් වහන් ඉන්න කෝ.😉😉😉😉
Aiyo oyala dan wathura gana katha karanawa e unata ape rata karala thiyana vinasaya gana vidio ekaka dannako man kiyanne lankawe jala poshitha walata pine tree akkara 40000 kata wada hitawala thiyenne ai oya gollo aththa katha karanne naththe
👏👏👏❤️❤️❤️
❤
❤❤❤❤
පොඩි එකා 😮
Boma state oba tumaga Danuma kapaveema unanduva ta.ape karmu ma vada koma Hari
🎉
Mey hema deytama mula.kalakanni desapalakain rata gena citha weda nokireema.nici kalata nici theendu teerana nogeneema.
❤🙏🙏
❤💪
❤️👍
❤❤❤❤💪💪
🙏💝🙏💝🙏💝
✅
Moda widihata prassna ahanna epa..
Mee madya wediya patta modayek..prasnayak ඉදිරිපත් කරද්දී කල්පනා කරන්න තව.කුසිකර්මාන්තය නතර කරාම කන්නෙ පොලොවෙ පස්ඩ?😂
Kathawa Hariya ta ahanna
Ape rate minissun ta waradenna okai
❤❤❤❤
👏👏👏👏❤