තෙවැනි ඇස | ප්‍රායෝගික භාවනා 03 | හිස්

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 243

  • @surendrawanniarachchi8680
    @surendrawanniarachchi8680 2 роки тому +54

    ආලෝක සංඥා, බුදු රුව නෘල් පැවති ගුහාවක් වැනි විවිධ විමාන වැනි බොහෝ දේ දැක ඇත. මින් ඉදිරියට මීට එහාට ගමන් කරමි

  • @shehanavishka5379
    @shehanavishka5379 Рік тому +12

    විවිද පාට , රූප පේනෝ එතනින් එහාට ගමන් කිරීමට අපහසුයි ස්වාමීනී 🙏🙏

  • @dudleyrathnayake
    @dudleyrathnayake 2 дні тому

    ස්වාමීන් වහන්ස තෙවෙනි ඇස 1 ප්‍රගුණ කරපු ප්‍රථම අවස්ථාවේදි ආලෝක සංඥා කැරකෙනව වගේම තැඹිලි වර්ණ ආලෝකයේදි අපහැදිලි හිසකන කොටසෙ ඇස කන නාසය මුඛය වැනි අංග ලක්ෂණ දැකිය හැකි විය.වැඩි දුරටත් බැලීමේදි දකුණු ඇසේ රූපයක් දැකිය හැකිවිය. මේ පිළිබඳව මා දැනුවත්වීමට කැමැත්තෙමි . ඉතාම සරලව භාවනාව පුහුණුවට අතහිත දීම ගැන ඔබවහන්සේට ගොඩ ක් පින් සිදු වේවා.❤❤❤

  • @lasanthisaumya775
    @lasanthisaumya775 3 роки тому +29

    බොහොම පින් ස්වාමීන් වහන්ස.මට ඊයෙ තමයි අහම්බෙන් මේ යූටියුබ් නාලිකාව හමු උනේ.මම දැන් මුල ඉදන් දේශනටික පිලිවෙලට අහනගමන්.ඔබවහන්සේගේ දේශන අහනකොට පුදුම විදිහට හිත එකග වෙනවා.සැහැල්ලු වෙනව. සාදූ ,,,,සාදූ ,,,සාදූ

    • @sakartz35
      @sakartz35 2 роки тому

      ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому

      Maath dan payakata kalim.me chanel eka dakke . heta idanma praayogikawa me dewal karalaa balanawaa.

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 місяці тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ...මට ආලෝක සංඟුා එනවා යනවා.....ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා .....🙏🙏🙏

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 Місяць тому +1

    උතුම් තෙරුවන් ගුණ බලයෙන් යහපතක් ම වේවා අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @veenanisha478
    @veenanisha478 3 роки тому +38

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @ChithraWikramasinghe
    @ChithraWikramasinghe 8 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා .

  • @thushanmaduranga225
    @thushanmaduranga225 5 місяців тому +2

    ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය... මගේ නලල මැද රත් වෙන්න පටන් ගත්තා... අද පලමු පාරට පැය බාගයක් විතර බාවනා කලා

  • @suwarnamallika164
    @suwarnamallika164 Рік тому +5

    තෙවැනි ඇසේ තුන්වෙනි භාවනාව අපේ සිත් වලට අනිවාර්යයෙන්ම පැහැදිලි කිරීමකි ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @kaveeshabasnagoda3823
    @kaveeshabasnagoda3823 3 роки тому +23

    සරලයි, පැහැදිලියි,නිරවුල් .බොහෝම ස්තුතියි ස්වාමීන් වහන්ස.

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 9 місяців тому +1

    මේ තාක් ආ ගමනේ නිමාව ඔබ වහන්සේ වේවා .

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 3 місяці тому +1

    තෙරුවන් සරණයි අපෙ ස්වමින් වහන්සේ🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Рік тому +5

    බොහොම පින් ඔබ වහන්සේ ට නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේගේ මා ඇසූ සියලු භාවනා සම්බන්ධ දේශනා ඉතාම පැහැදිලිව සඳහන් කර ඇත ඕනෙම කෙනෙකුට හොදින් අවබෝධ කරගෙන භාවනා දියුණු කර ගැනීමට පුළුවන්.. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @hansikadayarathna2920
    @hansikadayarathna2920 Рік тому +2

    තෙරුන් සරණයි අපෙ හාමුදුරුවෝනෙ.. 🙏 ඔබ වහන්සේ ට නිදුක් නීරොගි බව අත් වෙවා.. 🙏🙏🙏🙏🙏❤️

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +4

    ගෞරවනීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ පැහැදිලිකිරීම ඉතාමත් සරලයි වටිනවා. නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි. සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @dilhanmadusanka125
    @dilhanmadusanka125 6 місяців тому +2

    බොහොම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේ ගේ යන ගමන් මගත් සාර්ථක වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ කියාදෙන මේ භාවනා ක්‍රමය ඉතාමත් පැහැදිලි ඔබ වහන්සේ යන හැම ගමන් ගමන්ම සාර්ථකව ඔබ වහන්සේට සියලු සත්වයින්ට තෙරුවන් සරණයි

  • @LakshmanAttanayake
    @LakshmanAttanayake 27 днів тому +1

    ස්වාමීන් වහන්ස මට මේ කියන දේවල් ගොඩාක් කාලයක්. ඉදළා පේනවා දුරකථනයෙන් දුර සිට කතා කරන කෙනෙක් උනත් ඇස් පියා ගත්තා ම මට එයාගේ රූපය පේනව තව රූප පේනව ඒව හදන්නේ නැහැ

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 2 роки тому +15

    අපේ හාමුදුරුවනේ.. මම මේඅනුව භාවනාව පටන් ගත් මුුල් දවසෙ ම ඉතා මිහිරි මල් සුවඳක් දැනුන...
    ඔබ වහන්සේට බුදුසරණයි...෴

  • @samanthikajayasingha
    @samanthikajayasingha Рік тому +5

    🙏🙏🙏🙏🙏ගොඩක්ම වටිනවා මෙ දේවල් බවනා කරන අපිට ...අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏

  • @sachinichathurani3141
    @sachinichathurani3141 2 місяці тому +1

    තෙරුවන් සරණයි

  • @samanthiranathunga3307
    @samanthiranathunga3307 9 місяців тому +1

    ෙතරුවන් සරණයි ස්වාමීන් වහන්ස....!

  • @surangafernando2943
    @surangafernando2943 Рік тому +2

    Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa theruwan saranai

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 роки тому +5

    සාදු සාදු සාදු හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 роки тому +7

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ

  • @SLfashionHub
    @SLfashionHub Рік тому +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Рік тому +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ගොඩක් හිතට දැනුනා තේරුනා ගොඩක් පින්

  • @damayanthikumuduni3987
    @damayanthikumuduni3987 2 роки тому +7

    නිදුක් නිරෝගි භාවය ඔබවහන්සේට
    ලැබෙිවා .............🙏🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Рік тому +3

    Itha..uthum ..oba wahansege desuma..swamin wahansa..theruwan saranai devi phitai..

  • @prasadnirosha1596
    @prasadnirosha1596 10 місяців тому +1

    Godak pin ape හාමුදුරුවන්ට .මමත් අලුතින් භාවනාව පටන් ගත්තේ .අධිෂ්ඨාන 3na කරලා nalala මැදට හිත pawatwagena මොනවා මෙනෙහි කරමින් ද භාවනාව පටන් ගන්න ඕනෑ ape hamuduruwane.පැහැදිලි කරලා දෙන්න .godak pin .teruwan saranai .

  • @anjalikajayawardana22
    @anjalikajayawardana22 11 місяців тому +2

    the explanation so good can learn lots im doing meditations so long period. year i was connected like those two parts and color and mind body relax blank side its really make me very calm so now i was always see green situation but not addicted because you where right its not good for addicted and i want to learn lots about third eye opening and dhamma talks and specially want to tell that when i go another home i can feel there the place bad energies and some black things the place good energy levels have or not or some issues have i can tell even and im practically doing mediation like 4 hours when go kettee rajamaha wiharaya and kelaniya sometimes my home and i feel those things i want learn about those theruwansarenai ,,,,🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Рік тому +2

    මාගේ නමස්කාරය.නමස්කාර වේවා..ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @anomawijesundarawijesundar4885

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. 🙏🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +5

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @jayantharohini9419
    @jayantharohini9419 2 роки тому +5

    සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර veathva 🙏🙏🙏

  • @deshanthissakumara3467
    @deshanthissakumara3467 Рік тому +2

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому +3

    සාදු සාදු සාදු ස්තුති

  • @nalikaalvis6617
    @nalikaalvis6617 8 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @surendrawanniarachchi8680
    @surendrawanniarachchi8680 2 роки тому +4

    නිවැරදියි ඔබ සැමට නිවන් සැප ලැබේවා.

  • @buddhikasaman3674
    @buddhikasaman3674 7 місяців тому +1

    නිවනම වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 роки тому +5

    තෙරුවන් සරණ යි බොහොම පැහැදිලි යි ස්තූතියි ස්වාමීන් වහන්ස

  • @pushpamalalasekera2083
    @pushpamalalasekera2083 3 роки тому +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට . හොඳින් තෙරුම් ගියා .

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 роки тому +7

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුස වේවා 🙏🙏🙏

  • @secretsofworld1557
    @secretsofworld1557 2 роки тому +4

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහසේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 Рік тому +3

    Bohoma pin swamin wahansa. Itha pahadili upades. E anuwa menehi karami 🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 роки тому +10

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 3 роки тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 2 роки тому +4

    තෙරුවන්සරණයි .

  • @wordsoflove...6749
    @wordsoflove...6749 2 роки тому +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..

  • @csthelast5445
    @csthelast5445 Рік тому +2

    බොහොමත්ම ස්තූතියි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @slgopro1664
    @slgopro1664 3 роки тому +16

    දිගටම video ගේන්න හාමුදුරුවනේ තෙරැවන් සරනයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 місяців тому +1

    Theruvan sarani pinwath ape swaminwahanseta niduknirogi dergsu labewa 🙏🙏🙏🙏🌼🌻🌼🌼🇦🇪🇱🇰🌻🙏🌻🌻🌻🙏🌻🌻🌻🌼

  • @indikaniroshan4148
    @indikaniroshan4148 2 роки тому +3

    ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamindafernando9135
    @chamindafernando9135 Рік тому +1

    Mey gamanata sambanda boho ayawenuwen wehesaahansivi...wadagath desanawan desana larana ona wahanseyta..obawahansey balaporoththu wana utthum darmaya awaboda wewaa....pramada viho..obawahanseygey mema wadagath ..wadapiliwala dakinnata labima ..hithata ..sanaseemak...theruwan saranai.
    ..obawahanseyta.......

  • @sadakelumwickramanayaka264
    @sadakelumwickramanayaka264 3 місяці тому +1

    ඉලග විඩියොව තමයි බලාපොරොත්තු වෙන්නෙ ❤

  • @chandanakarunadasa5940
    @chandanakarunadasa5940 5 місяців тому +1

    තෙරුවන් සරණයි සවාමින්වහන්ස කරුණාකර පහදලා දෙන්න භුමි දර්ශන පෙන්වා දෙන්නේ සැබැවින්ම විස්වයේ පවතින ස්ථානද?.

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 Рік тому +4

    බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @DumindaBandara-ws4iz
    @DumindaBandara-ws4iz Рік тому +2

    තෙරුවන් සරනයි

  • @sidath939
    @sidath939 2 роки тому +4

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @LasinthaUdugalmotege
    @LasinthaUdugalmotege 5 місяців тому +1

    Theruwan saranai !swaminwahansa

  • @Yoshithadias
    @Yoshithadias Рік тому +3

    හරිම සරලයි....whatasapp nubere එකක් දෙනවානමි ගොඩාක් වටිනා වා. ඉදිරියෙ ගැටලු වක් ආවොත් කතා කරන්න

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 Рік тому +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 роки тому +3

    නමස් කාර වේවා ස්වාමින් වහන්ස

  • @nisalimapalagama3559
    @nisalimapalagama3559 2 роки тому +2

    oba wahanseta bohoma sthuthi.vishvayatath aneka waraysk sthuthi

  • @ajithrohan6786
    @ajithrohan6786 3 роки тому +4

    ඔබ වහන්සේට තෙරුවන්සරණයි .

  • @dilanisenevirathne4674
    @dilanisenevirathne4674 Рік тому +1

    මාගේ නමස්කාරය ඔබවහන්සේට...🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +5

    නමස්කාර වේවා ස්වාමීනි ....

  • @amilasuranga1112
    @amilasuranga1112 2 роки тому +3

    ස්වාමීන්වහන්ස.ඔබවහන්සේ පවසනපරිදී මටයමිදෙයක්ගැනමතකයක් තියෙනවා.තවමමටඒකුමක්දකියාවැටහෙන්නේනෑ.මටමේබාවනාවඒසදහාඋත්

  • @speeddragonjeetkunedo4778
    @speeddragonjeetkunedo4778 2 роки тому +7

    මගේ නමස්කාරය වේවා හාමුදුරුවනේ 🌹🌹🙏🙏🙏🙏🙏

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 2 роки тому +3

    ඔබ වහන්සගේ දුරකතන අංකය ලබාගත හැකිද ?තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому +5

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @goshasl208
    @goshasl208 Рік тому +3

    ගොඩක් ස්තුතියි ... 🙏🙏🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Рік тому +2

    නමස්කාර වෙවා ......!!!

  • @amitha9371
    @amitha9371 2 роки тому +3

    🙏🏿🙏🏿🙏🏿
    තෙරුවන් සරනයි !!!

  • @firstcup632
    @firstcup632 Рік тому +3

    මම හොය හොයා හිටපු වීඩියෝ එකක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.පින් සිද්ද වෙනවා. 🙏🙏🙏

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 роки тому +2

    Desanaya Bohoma Pahadili Oba Wahanseta Theruwan Saranai.

  • @ruwanperera9062
    @ruwanperera9062 3 роки тому +5

    බොහොම පිං

  • @ශ්රිසද්දර්මයශ්රිසද්දර්මය

    මට‍ මේ ස්වාමින් වහන්සේ එක්ක කතා කරන්න පුළුවන් ද ලොකු පිනක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @spmusic7517
    @spmusic7517 6 місяців тому +2

    කහපාට ආලෝකය දක්වා යනව. එතනින් එහාට යන්න අමාරුයි..
    කහපාට ආලෝකය නැතිවෙනව්. ආයෙ මුල ඉදන් එන්න වෙනව.
    තෙරුවන්සරණයි

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 роки тому +3

    Pinwath ape swamin wahanseta niduk Nairogi bawaya labewa budusarani.

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 роки тому +13

    තෙවැනි ඇස අවදි වූ බව දැනගන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්ස🙏

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 роки тому

      Nombare phadili made penda danda පුළුවන් da බුදු සරණයි devi phitai

  • @AnojaRajakaruna
    @AnojaRajakaruna Рік тому +1

    පින්වත් ස්වාමීනි ,භාවනා කරන wita mas මාංශ වලින් වැළකී සිටිය යුත්තේ da

  • @chamindakumara329
    @chamindakumara329 2 роки тому +4

    Theruwan saranai!

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 3 роки тому +2

    Pinwath swaminwahanseta uthum Chathurarya Sathya Awaboda Wewa!!!

  • @judeperera5900
    @judeperera5900 3 роки тому +5

    තෙරැවන් සරණයි! ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ හමුවිමට කැමතියි.ගොඩාක්දේවල්,අත්දැකීම් තියෙනව මට සාකච්ඡා කරන්න,මම නිතරම අප පන්සලේ දවසින් වැඩිකාලයක් ගතකරන කෙනෙක්,මම කුමක්ද කල යුත්තේ වැඩිවිස්තරයක් දැනගන්න කැමතියි.ඔබවහන්සේට තෙරැවන් සරණයි! මම ජා-ඇල ජුඩි.

  • @simpleinventor8218
    @simpleinventor8218 3 роки тому +3

    හොදට තේරුණා 🙏🙏

  • @NKRKRashy
    @NKRKRashy 3 місяці тому

    මේ ආලෝකය අතරට ගියාම අතරමං වෙන්න පුළුවන් ද?

  • @ruchikarajapaksha2449
    @ruchikarajapaksha2449 Рік тому +1

    ආලෝකය පෙනිලා නැති වෙනව.ඒකට මොකද කරන්නෙ

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 роки тому +5

    Oba wahansata godak peen.

  • @nilminiwijesekara4511
    @nilminiwijesekara4511 3 роки тому +4

    Bohoma pin hamuduruwane asdeka thada wennama piyaganna onada nathnam samanya vidiyata ape hamuduruwane

  • @renukabasnayaka
    @renukabasnayaka 6 місяців тому

    Sadu sadu,sadu

  • @NandaNanda-h4n
    @NandaNanda-h4n Рік тому

    Obata taruwan saranai. Viswayata stuti

  • @inokachandani1467
    @inokachandani1467 8 місяців тому

    Oba wahaseta theruwan saranai.🙏

  • @chamaragamaga5750
    @chamaragamaga5750 2 роки тому +1

    අරිය මයිත්ත්‍රී භාවනාව කරන විදිය ගැනත් පොඩි අදහසක් දෙන්නපුලුවන්ද..

  • @hirunisewwandi2109
    @hirunisewwandi2109 5 місяців тому

    නිදාගන්න ඉරියව්වෙන් කලාට කමක් නැද්ද?

  • @primalsachithranasingha6
    @primalsachithranasingha6 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන්ද.. දුරකතනයෙන් ස්වල්ප වේලාවක් හෝ කතා කිරීමට.👏👏👏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому +1

    මට දෙයක් දැනගන්නෝනි අපෙ හැමදුරුවනේ..ඇහි බැමි දෙක කීවේ . ඇස් දෙක උඩින් තියෙන ඇහි බැමි දෙක අතර නළලට පහලින් තියෙන කොටසද 🤔

  • @sujeewapathirana5215
    @sujeewapathirana5215 4 місяці тому

    මට බාවනාව ටික වේලාවක් කරනවිට හිස ගොඩක් තද වෙනව ඊට පස්සෙ බෙල්ල හරිය ගොඩක් තද උනා ඊට පස්සෙ බඩ, පපුව තද බවක් දැනුනා එන්න එන්න ඒ තද බව වැඩි උනා බඩේ වම් පැත්තෙන් රිදෙන්න ගත්තා ඇග පුපුරන්න වගේ ආවා,මුහුන පිම්බෙනව වගේ දැනුන ,දහඩිය දැම්මා ,ඉන්න අමාරු නිසා නැවත්තුව,එහෙම දිගටම කලාට කමක් නැද්ද

  • @sandeepmadushanka734
    @sandeepmadushanka734 2 роки тому +1

    විවුර්ත වෙලාද නැද්ද කියලා දාන ගන්න කොහොමද සාමීන් වහන්ස.