Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුතේ ඔයාව දැකීමත් සතුටක්. වැඩ සටහන ලස්සනයි. මම ඔයාගෙ science class එකේ ටීචර් -(තලවතුගොඩ). දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් දිරිමත්ව ඉගෙනුම් වැඩ කරන්න පුතේ. සම්බුදු සරණයි.
අම්මිටත් දුවටත් සියළු දෙවි පිහිටයි!!කක්ක තාත්තගෙ හොද දුව!!!
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අම්මායි දුවයි දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුව ඔයාගේ ගායනය හරිම මිහිරි
ආදරෙයි දෙදෙනාටම හරිම ලස්සනයි
Puthe , singal mam is very strong. You will not miss your life.God bless you and your mother.
හරිම හරි ලස්සනයි අම්මයි,දුවයි දෙන්නම..රොෂානා ගොඩක් ලස්සනයි තවමත්....
ඔව් එක ඇත්ත රෝෂානා ආන්ටි මේනාෂා අක්කි දෙන්නම ලස්සනයි ❤️❤️❤️
මමත් ඔයාගෙ අම්මා වගෙ තනියම ගොඩක් දුක් windhala puthala දෙන්නෙක් හොඳට හදලා හොඳට ugannala අද a දෙන්නා හොඳ උසස් තැනක ඉන්නවා මමත් ගොඩක් සතුටින් ඉන්නවා oyalata බුදු saranai පරිස්සමෙන් ඉදිරියට යන්න
Very beautiful mother n the daughter.
ලස්සනයි සුභ අනාගතයක් ...❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏
All the best duwa.budu saranai
Jesu phitai 🙏 ♥️
මේ නිවේදිකාව ලස්සනට program එක කරනවා.
හොදට ඉගෙනගන්න දුව ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.ඔය දෙන්නටම බුදුසරණයි !🥺😭
මෙනුෂ නානායක්කාර ගෙ දුව.. රොෂානා ඔයා ඉස්සර හරි කෙළිලොල් සතුටින් ඉන්න කෙනෙක්.. තාමත් ඔයා ලස්සනයි.. ජීවිතය ඔහොම තමයි .
අර ඇමැති මෙනුෂ නානායක්කාර මේ එයාගේ දුවෙක්ද 🤔🤔🤔🤔🤔🤔
@@chamiladilrukshi8164 ow
මනුෂට නැති කලේ මේ බිරිඳ ඔහුගෙ දුව. ඒත් දැන් මේ ගොල්ලොන්ව දන්නෙත් නෑ. බල්ලෙක් .
👌👌👌👌👌👌👌👌👌👌👍👍👍❤️❤️❤️❤️ niz programme. Ayesha akki announcing 👌👌👌👌👌👍 I wish u all the best!!!!!! 😇🥳😍
කක්ක තාත්තගෙ හොද දුව!!! a manusha ge duwa,
ගොඩක් ලස්සනයි බුදු සරණයි
Vatina daruvek so beutyfull and so talented
Roshana oyata eda peshala hinaunata.ada monatharam lassanata sinduwa kiuwada.ahan inna asai.lassanai dennama.budusaranai.hodin hadila ammawa sathuten thiyanna duwe.
මේනාෂා අක්කි රෝෂානා ආන්ටි ඔය දෙන්නට ගොඩක් ආදරෙයි ❤️❤️❤️
Ane duwa matath kadulu awa.podi daruwek vidala thiyana duka ahuwwama.thaththa rata hadanna yanawa.thamange daruwata mehema karala.rata gana kakkumak koheda thamange daruwa gena kakkumak nathiwa.oyage amma hodama amma kenek oyawa eya duk widala hodata haduwa.budusaranai.
ලස්සන දුව❤️
Oyage message ekaa 💯 correct,mee duwage thaththa kauuda
Aniwaremm rata hadanna puluwamda thamange daruwatawath adare nathi ayata matath aduna ithin
Manusha nanayakkara.parlimant manteri...
Mama daruwath akka ma waga duk wedala ada hoda thanaka inawa
මේ දුවගේ කතාව අහනකොට මටත් වාවගන්න බැරිඋනා.මමත් ඔය වගේ දුක් විදපු කෙනෙක්.
Harima lassanaiii budu saranai
Lassanai. Ammai..Duvai.harima.lassanai.❤❤❤💞💞
God bless you 💝
ආඩම්බරයි දුවෙ ඔයා
හරිම ලස්සනයි
පොලොවෙ පය ගහලා ඉන්න හොද දරුවෙක්
අනේ රෝසමලක් වගේ දෝණි 🌹🌹🌹🌹ආදරෙයි පුතේ ❤️❤️❤️
Harima lassana kellak...
Duwa lassanai godak bs
Shame Of Minister Manushe Nanayakkara👹👹👹👹
මේ දරුවාට තියෙන්නෙ මනුෂ ගේ මූණ my.. වැරදියි ඇති දෙපැත්තෙම නමුත් අද ඒ අම්මා දිනලා ඉවරයි.. මනුෂ මේ දරුවව දකිද්දී ලැජ්ජාවක් හිතෙන්නැද්ද.. ඇත්තටම දුකයි නේ පව් ඔහොම කරන්න එපා දරුවන්ට.
බුදු සරණයි ඔයලා දෙන්නටම
Very nice
Lassana buddimat duvek taniyama hadapu pinvat ammek ammage age danna hoda lassana duvek
මනුස මේක බැලුවා da ..
ඌට සල්ලී පිස්සුව ගහල තියෙන්නේ හොරාකාලා පුරුද්දට...
ලස්සනයි ❤❤🌹
මගෙ දුවගෙ අදහස් ඔය වගේමයි දුව ❤
දුව ගෙ අමිමා ඉතාමත් උතුම් මෑනි කෙනෙක් ඔය දෙදෙනාගෙ ඇස් වලින් වැටෙන කදුලු වලට ඔයාල දෙදෙනාට දුක දීපු සැමටම මතු සංසාරේ ලැබෙන දේ ගැන සිතාගත හැකියි දෙදෙනාටම සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි
Ane Manusha Nana ubala daruwanta salakannenathuwa,Rate minissuntasalakaida mata thiyana prasnayaekai.balapan duwa ubawagemai,dannam mageduwa kiyalakiyai
දුව nam thatamayi
ඔව් හැබැයි අදහස් අතින් තාත්තා ට වඩා ගෝඩාක් හොදයි ..පොලවෙ පය ගහලා ඉන්න අම්මට ආදරේ දුවෙක් ..💖
Puthe good luke.. oyata waradin naha
niyamai duwe
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
මනූෂගෙ දුව ද මේ
Lassanai duwa
Manusha me daruva gena balanavada?
Sinhala
Mona.tharathirame.unath.anthimata.vidawanna.wenne.amma.kiyana.charithayata.me.manushanam.sakkiliyek
Podi girl ta hodata pr hadaganna puluwan. Hari friendly eya
❤️
ඉතින් මෙහෙම එවුන් රට හදයිද? අනිත් එකා හරින් කියන දළු බන්ඩගෙත් චරිතය මේ වගේමයි.තව එකෙක් චම්පිකය රට හදන්න ඕන නිසා ගෑනියි දරුවොයි අත්හැරියලු,අත්හැරීම ප්‍රගුණ කරන්න.තව අපිට විතරයි රට හදන්න පුළුවන් කියන,දළදා මාලිගාවටත් බෝම්බ ගහපු මිනීමරු ජවිපයේ දැන් නම වෙනස් කරගෙන අපේ ජන බල පක්ෂය කියන එකේ නායකයා පුංචි අම්ම එක්ක නිදි වදිනවලු.මරු බඩු නේ රට හදන්න එන්නේ පට්ට හොරු වන මහින්දයි රනිලයි එක්ක එක ගෙයි දිග කාල දික්කසාද වෙලා ,දැන් ආයෙත් හොරෙන් ඩිල් දාගෙන ,දවල් මිගෙල් රෑ දානියෙල් වගේ රඟ පාමින් අපට විතරයි පුළුවන් රට හදන්න කියල කියනවා.මම කියනවා තොපි එකෙකුටවත් රට හදන්න බැහැ,තොපි හදන රටකුත් නැහැ,ඒ විතරක් නොවෙයි සජිත් ප්‍රේමදාස එක්ක හැරෙන්නවත් පුළුවන් මන්ත්‍රීවරයෙක් වත්මන් පාර්ලිමේන්තුවේ නැහැ කියල.මේ රට ගොඩ ගන්න පුළුවන්,රාජ්‍ය නායකත්වයට අවශ්‍යම අධ්‍යාපන සුදුසුකම ඇති,හොඳ හැදියාවක් තියෙන,බොහොම පරිණත දේශපාලඥයෙක් වූ ,කිසිම බලයක් නැතුවත් ජනතාවට කප්පරක් වැඩ කරන,දවසේ පැය 18 ක් පමණ ජනතා සේවය සහ දේශපාලනය වෙනුවෙන් කැපකරන,ජනතාවාදී,ජනතාවගේ හදවත තේරුම්ගත් ,මනුස්සකම් දන්නා ජන දුක හඳුනන එකම නායකයා ,විශ්වකර්මයත් පරදා වැඩ කරන නායකයා සජිත් ප්‍රේමදාස පමණයි.සජිත් කියන්නේ කොළඹ ඉඳගෙන කයිවාරු ගසමින් හොරුත් එක්ක ඩිල් දාගෙන රනිල වගේ කෙටි මාර්ග වලින් ජනපති වෙන්න හොර ගල් අහුලන තක්කඩි නායකයෙක් නොවෙයි රට වටා යමින් ජනතාවට කප්පරක් වැඩ කරල හොරු එකක් නොවෙයි ජනතාව එක්ක දිල් දාගෙන ජනවරමින් මීළඟ ජනාධිපති වී රට හදන නායකයායි.
සජිත් ගෙදර අරන් පල. රටට නමි එපා. ඌත් උගෙ තාත්තා වගේම පට්ට හොරෙක්. තාත්තා වගේම රටම කාලා ආයෙත් භීෂණය පටන් ගනියි . ගෙදරම අරන් පල
රෙද්ද තමයි සජිත්
Lassanai oya dannama
Paw oya danna
Lasaana
ලස්සනයි ❤
❤❤
❤
පුතේ ඔයාව දැකීමත් සතුටක්. වැඩ සටහන ලස්සනයි. මම ඔයාගෙ science class එකේ ටීචර් -(තලවතුගොඩ).
දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් දිරිමත්ව ඉගෙනුම් වැඩ කරන්න පුතේ. සම්බුදු සරණයි.
අම්මිටත් දුවටත් සියළු දෙවි පිහිටයි!!
කක්ක තාත්තගෙ හොද දුව!!!