Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තබ්ලා හදාරන අයට ඉතා වැදගත් වීඩියෝ එකක් . දිගටම වීඩියෝ දාන්න සර්. ස්තුතියි ❤
sir. jayawewa !Theruwansaranai !
Supiri sar mama th tharagavalata oyavidihatamt thablaaka gahanne supiri😊😮
බොහොම ස්තුතිය් සර්හරිම පැහැදිලියි
හරිම පැහැදිලිව සරලව සංකීර්ණ කරුණු ඉදිරිපත් කරන ගුරු පියාණනි ඔබට ගොඩක් පින්
බොහෝම වටින වීඩියෝවක් සර්❤🙏
ගොඩක් ගොඩක් පින් සර්ටජයවේව්වා සර්බුදු සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Sir ශාස්ත්‍රීය violin wadanayakata thablawa wadanaya karana ආකාරය kiyala denna සම්පූර්ණයෙන්
බොහොමත්ම වට්න පාඩමක් sir...ගොඩක් ස්තූතියි....🙏🙏
Sir❤🙏♥️
සර් මේ ගහපු දිල්ලි කායදා එක පල්ටා ,මුකඩා එක,ගත් එක ටුකඩා එක ,ඒ අක්ශර ටික ඔක්කොම දාන්නකෝ සර් ,අපිටත් plye කරන්න ආසයි ,පද ටික දාන්නකෝ..ගොඩක් පින්...🙏❤️
Thank you very much Sir, Your presentations are highly appreciated. Theruwan Saranai obata.
සර් එක් තාල් වලින් තරග වලට වාදනය කරන විදිය කියලා වීඩියෝ එකක් දානවද
Thankyou sir.💗
Ithamath vatinava digtm vedios dnn ❤️
සර්..🙏🙏🙏 තෙරුවන් සරණයි..
Gurudev!🙏❤️
🙏🙏🙏🙏
සර්...❤️❤️❤️❤️❤️
සර්. විලම්බ ලය හා මධ්‍ය ලය වාදනයක් තියෙන තරගයකට විලම්බ ලයෙන් මධ්‍ය ලයට ලෙහෙරාවත් සමග එලබෙන විදිය පොඩ්ඩක් පැහදිලි කරලා දෙන්න පුලුවන්ද ?
හරි මම ඉක්මනට ම පැහැදිලි කිරීමක් කරල වීඩියෝව ක් දාන්නම්.
@@tablaguidance4248 thankyou සර්. මම සර් ගෙ ආර්ති වැඩසටහනේ වාදනය නරඹන්න ආවා. එතකොට සර්ගෙ වාදනයේ රේලා වලට එළඹෙන කොට ලෙහෙරා එකෙ ලය වැඩි කරනවා දැක්ක මන්. මට දැන ගන්න ඕන විනාඩි 5-6 අතර පාසල් සංගීත තරඟවල විලම්බ ලය හා මධ්‍ය ලය වාදනයක් ඉදිරිපත් කරනකොට එය විය යුතු ආකාරය. 😊🙏
❤❤❤❤
Sirge contact number ekak thiyenawanm denna
0718034148
❤
තබ්ලා හදාරන අයට ඉතා වැදගත් වීඩියෝ එකක් . දිගටම වීඩියෝ දාන්න සර්. ස්තුතියි ❤
sir. jayawewa !
Theruwansaranai !
Supiri sar mama th tharagavalata oyavidihatamt thablaaka gahanne supiri😊😮
බොහොම ස්තුතිය් සර්
හරිම පැහැදිලියි
හරිම පැහැදිලිව සරලව සංකීර්ණ කරුණු ඉදිරිපත් කරන ගුරු පියාණනි ඔබට ගොඩක් පින්
බොහෝම වටින වීඩියෝවක් සර්❤🙏
ගොඩක් ගොඩක් පින් සර්ට
ජයවේව්වා සර්
බුදු සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Sir ශාස්ත්‍රීය violin wadanayakata thablawa wadanaya karana ආකාරය kiyala denna සම්පූර්ණයෙන්
බොහොමත්ම වට්න පාඩමක් sir...
ගොඩක් ස්තූතියි....🙏🙏
Sir❤🙏♥️
සර් මේ ගහපු දිල්ලි කායදා එක පල්ටා ,මුකඩා එක,ගත් එක ටුකඩා එක ,ඒ අක්ශර ටික ඔක්කොම දාන්නකෝ සර් ,අපිටත් plye කරන්න ආසයි ,පද ටික දාන්නකෝ..ගොඩක් පින්...🙏❤️
Thank you very much Sir,
Your presentations are highly appreciated.
Theruwan Saranai obata.