I spent so much time asking people about the best laptop, but all I got were personal opinions that left me even more confused since I don't have a strong computer background. Then UA-cam recommended this video, and it answered every question I had, like it was made just for me. This is the only video any university student planning to buy a laptop should watch. Thank you so much!
Sir C++ wala video serious karannako aiye mth labana mase idan campus yanna inne mulimma karanwa kiyala kiwwe yana parana aya c++ language ekalu eke serious karnnako aiye godak ayata watinawa ehema unoth
ayye godak kattiya kiyanawa dan se job valata thanak na se karala wadak na job na kiyala poddak e gana vistharayak dennako mama se degree ekak kranna balan inne
Aiye mata oyawa contact kara ganna ona. Mata ona web development course ekak kaeaganna. Wordpress advance ekak. Aiya online class karanawada? Please reply ekak danna. Aiyawa contact kara ganna vidihak
@@HexCoder Thank you so much for the reply brother, I learned a lot from your videos... i really appreciate your work and congratulations for the future works...
I7 6th gen ram 16gb habai 256gb ssd hari yanne nadda sir ☹️ nikm hard disk ekak nathi nisa plz reply sir mata one programming karannai basic graphic karannai
@@HexCoder tiyena dema aya aya kalot ekama tanamai api....unanduwak tiyena kenekda meka google kala nm ati taram video hoyaganna puluwan,mama kiuwe oyagen me laptop ekak gena kaha karanawata wada ganna dewall gdak tiyenawa ekai weradiyata terum ganna epa brother 😊
අනිත් දේ තමයි HP,DELL ඇරුනාම අනිත් ලැප්ටොප් brands repair කරන්න අමාරුයි මගේ අද්දැකීම
මන් මෙච්චර කල් windows පාවිච්චි කරලා ලගදි linux වලට මාරු උනා windows වල තියෙන අවුල් නිසාම( ගොඩක්ම win 11)🙂 linux experience එක සුපිරි. පොඩ්ඩක් terminal එකේ වැඩ ටිකක් දැන ගන්ඩ ඕනේ. හැබැයි windows වලට වඩා නම් සෑහෙන්න හොදයි. .net වගේ කරනව නම් පොඩි පොඩි ප්‍රශ්න වල මූන දෙන වෙන්වා. අනික් ප්‍රධාන framework එකක්වත් අවුලක් උනේ නෑ. අවුලකට තියෙන්නේ ගොඩක් campus වල microsoft products සෑහැන්න පාවිච්චි කරන නිසා ඒවා ගොඩක් smooth linux වල run වෙන්නේ නැති අවුල තියෙනවා. Campus වල උගන්නන SSMS , Visual Studio ( VS Code නෙවේ) වගේ software linux වල support කරන්නේ නෑ. කෝමහරි windows වලට වඩා නම් linux දාහෙන් සම්පතයි. 😂
mkkd oya use krpu linux distro eka
@@kalhara29 ubuntu
Ane playn bn anam okkoma me weddi system okkoma linux wenna api buruwa
MSSQL server docker + Vscode SQL server extension
Attk bn
I spent so much time asking people about the best laptop, but all I got were personal opinions that left me even more confused since I don't have a strong computer background. Then UA-cam recommended this video, and it answered every question I had, like it was made just for me. This is the only video any university student planning to buy a laptop should watch. Thank you so much!
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, හුඟක් කාරණා දැනගත්තා. තව පොඩ්ඩෙන් මමත් පුතාට ලැප් එකක් අරන් දෙන්න ගිහිල්ලා ගේමින් ලැප් එකකට අහුවෙන්න වෙනවා. පුතා ඔබට මේ දැනුවත් කිරීම ගැන බොහොමයක්ම ස්තුතියි.
Python System Design Patterns ගැන video එකක්
මගේ software engineer degree එකේ වැඩ වලට , youtube channel එකේ වැඩ වලට මම macbook m1 එකක් ගන්න් හිතන් හිටියෙ. ඒත් දැන් හිතෙනව ඒ ගානෙන් ගන්න පුලුවන් windows එකක් ගත්තනම් හොඳයි කියල. මොකක් උනත් iphone එකක් නම් ගන්න හිතන් ඉන්නෙ. Cam එකක් mic එකක් ගන්න ගානට වඩා අඩුවෙන් ඒ quality එක ගානටම යන්න පුලුවන් නිසා එක ගන්නව. Thank u ❤
Thx aiya හොය හොය ඉදපු වීඩියෝ එකක්❤ දැනගන්න ඕන ඔක්කොම දැනගත්ත
CD/CI gana video ekak gennako ayye
This channel is becoming my favourite channel on UA-cam day by day. Thank you very much, Ayya. Most waited one❤
Hemdam wge adath supiriyk 😎❤ anthim tikh balankot therenwa video ekk hdnna kochchara mhansi wennnonid kiyla 😅
නියමයි bro video ඒක.
ගොඩක් වටිනවා ප්‍රෝග්‍රෑමින් ඉගෙනගන්න ඉන්න අයට 🥰😍😃👍
Wow content❤
aiye puluwannm cybersecurity ganath dawsak katha karann ko. eke jobs market eka kohomd wage dewal
Ada nm ayiya serious unada mnda 😅❤
අයියා මාත් university යන්නෙ මමත් programming වලට youtube channel එකක් පටන් ගත්ත.මන් ගාව තියෙන්නෙ Dell Laptop එකක් @pixelcoderlk
msi laptop wala motherbord eka qulity
THANK YOU AIYA
thanks ayye
i5 4th Gen
8GB Ram
Software Engineer Degree ekak karanna Athi wei d Ayye ❤
ඇති වෙයි. පුළුවන් නම් 16 GB පස්සේ හරි upgrade කර ගන්න.
Rp 20000 kata note books oni❤❤
Is it good to buy lenovo intel core i5 14 th gen 16 gb ram 512gb ssd laptop?please reply me
Sir C++ wala video serious karannako aiye mth labana mase idan campus yanna inne mulimma karanwa kiyala kiwwe yana parana aya c++ language ekalu eke serious karnnako aiye godak ayata watinawa ehema unoth
dell 11 generation, touch screen,16 gb ram,core i 7, showroom display krapu laptop ekak gaththata kamk nedda? bro.se walata
eka eka programming language run karanna vadath hoda IDE gana video ekak ona
සර්.. මම කරන්න හිතන් ඉන්නෙ interactive multimedia .. අපෙ කැම්පස් එකෙ ඒව කරන්නෙ මම හිතන්නෙ mac lab එහෙක .. මට ගොඩක් ආසයි macbook එහෙකට යන්න ඒත් M1 නෙමෙ 2019 macbook pro 15inch 32GB Ram තියෙන එකක් රැපියල් 300 000 කට වඩා අඩුවෙන් used එකක් හොයාගන්න පුළුවන් .. හැබැයි interactive multimedia එකට කට්ටිය තෝරගන්නෙ 2 year එකෙ ඉදන් ඒත් සර් second semester එකෙ os උගන්නන නිසා linux ගැන කියල දෙනව කියල lecture කෙනෙක් කිව්ව.. මම ආසයි linux os එකක් හදන්නත් .. දැනට තියෙන්නෙ i5 9th gen 16GB ram 256GB SSD තියෙන ලැප් එකක් .. මම අර කිව්ව මැක් බුක් එක 2019 නිසා අලුත් මැක්බුක් එහෙකට යන එකද හොද නැත්තම් මෙකත් විකුනල m2 එහෙකට යන එකද හොද. ..?? ගොං ප්‍රශ්නයක් ද මේ
දැනට තියෙන එකෙත් අවුලක් නෑ. හැම තිස්සෙම හොඳම එක ඕනේ නෑ ඉතිං.
@@HexCoder Thank you sir 🫶
මම හොයපු එකක් ❤❤❤
useful video ❤
Aiye, UCSC information Systems karana kenektath mee kathaa tika mee widiyatama adaalaida?
ඔව්.
@@HexCoder 💗
Good video
Asus Tuf A15
Full stack developer කෙනෙක්ට මේ lap එක අවුලක් නැද්ද සර් Lenovo LOQ 15IRH8 i5 13th GEN + RTX 3050 6GB
Intel® Core™ i5-13420H (12M Cache, up to 4.60 GHz)
16GB DDR5 4800Mhz (8x2 4800Mhz)
512GB SSD NVMe GEN4
15.6 FHD (1920x1080) IPS 45% NTSC,144Hz, G-SYNC
NVIDIA RTX™ 3050 6GB GDDR6, TGP 95W
White backlit keyboard
2.4 kg, 60 WHr
2 Years warranty
Genuine Windows 11 Home 64Bit Pre-installed
Free Lenovo Backpack
කිසි අවුලක් නෑ බ්න්. 😅 ම්න් දන්න විදිහට.
Hoda wadith ekka
පොඩ්ඩක් gaming laptop එකකුත් වාගේ 😅
Great explanation.
Sir dn dual boot krnna onna shell ake virtual linux run krnna puluwn
ayye godak kattiya kiyanawa dan se job valata thanak na se karala wadak na job na kiyala poddak e gana vistharayak dennako mama se degree ekak kranna balan inne
කවුද එහෙම කියන්නේ?
arduino pic programming igana ganna tiyana couse ..platform's monawada video series akak genna puluwanda....
Assignments krnn puluwnd ? Macbook wala
වීඩියෝ එක ඔක්කොම බැළුවේ නෑ නේ? 😅
Computer science degree එකක් කරන්නේ
ASus model FA507NV hondaida?
මින්ට් හැර අනෙක් ලිනක්ස් වර්ගය මොකක්ද?
Bridge Linix
ubuntu mate th hodai
@@HexCoder Google Search කරාට මෙහෙම Linux distro එකක් නෑනේ. Ubuntu Budgie Linux ද?
@@nmdra debian ona ekak ganna. flex karanna kiyala kali wage daganna epa 😌. onema nan e tools wenama install karaganna passe. xfce set na anika 🙂
@@0xbyt3z Mama Manjaro KDE use Karanne. XFCE is one of my Favourite DE.
Patta watina video ekak aiya….. ❤❤❤
Laptop එකක් වෙනුවට Mini PC එකක් ගන්න එක අවුලක් වෙයි ද??? එහෙම අවුලක් නැත්තම් ගන්න හොද Mini pc brand එකක් recommende කරන්න පුළුවන් ද???
අවුලක් නෑ. හැබැයි ගොඩාක් mini PC තියෙන්නේ desktop architecture (x86, x64) නෙමෙයි. ඒවා ARM processors තියෙන්නේ. ඒ නිසා සමහර දේවල් කරන්න අමාරුයි. හරියට බලලා ගන්න.
Aiye mata oyawa contact kara ganna ona. Mata ona web development course ekak kaeaganna. Wordpress advance ekak. Aiya online class karanawada? Please reply ekak danna. Aiyawa contact kara ganna vidihak
Discord එකේ හෝ Facebook page එකට message එකක් දාන්න. හැබැයි මම අනිත් අයට courses හදන්නේ නම් නැහැ.
RAM kathawa nm atta😢
Het lap ekk gnn hitiye 🥲
ගත්තාද?
Mobile app development වලට(android studio use කරනවා නම්)
ASUS vivobook 15 X1504 -i5
1335U processor 1.3GHz
512G BSSD
16GB RAM
Intel Iris Xe graphics
මේක හොඳයිද
අවුලක් වෙන එකක් නෑ.
@@HexCoder Thank you...
👍
Ryzen paththath kiuwa nm watino
Programming වලට ලොකු වෙනසක් නැහැ.
@@HexCoder thank you ayye
Aiye date science , cybersecurity walatath me requirements athida
dekatama graphics thibboth hodai ithin.
Data science වලට නම් RAM එකත් ටිකක් ඕනේ.
ML model local run karanawa nam Processor ekath hoda wenna one, RAM eka 16 GB wage tiyena eka hodai.
I5 11th gen, ram 8gb, Windows 11.
Aiye man se 3rd Yr karanne.
Mage lap eka godak freeze wenva nethm hari slow aiye. Apps open wenna godak vela yanawa. Browsers thama godak ma avul. WiFi connect karama thavath slow venva.
Ram eka nethm ssd eka upgrade karoth hariyaidha aiye.
Nethm ven prashnayak thiyeda?😢
RAM එක නම් 8GB මදි ඇති. 16GB වත් දාලා බලන්න. HD එකක් තියෙනවා නම් SSD එකක් දාලා බලන්න.
@@HexCoder hari aiye. Thank you
aiya mata Linux and windows dekama dual boot karala dagnna puluwan weida? Acer i3 8gb ram 2gb onboard vga ?
mage degree program ek Computer Science.
පුළුවන්. එහෙම අවුලක් නෑ.
නැත්නම් Windows Subsystem for Linux දා ගන්න.
@@HexCoder hari aiye thank you
👍👍👍
මං ගාව i3 7gen laptop ekak thiye ekata 512GB ssd ekak gahavoth hoda performance ekak ganna පුළුවන් da?
පුළුවන් වෙයි
Ayya lenova legion 5 meka hodaida
AMD Ryzen™ 7735HS Processor ganna beluwee.mn SE degree ekak follow karanawa..issrahata Data sci field eka touch karannath hithan innawa..AMD nisa aulak yaida campus wada walata🙂
Ryzen wala dn 8 gen awilla tynne puluwn nm ekak ganna
AMD කියලා ලොකු අවුලක් වෙන්නේ නෑ.
Gaming Laptop ekak awulda??
ඔයා තමයි දන්නේ 😅
Macbook M series walata windows danna puluwan ekama widiya parallel witharada
කෙලින්ම පුළුවන් එහෙම. හැබැයි ඒකේ Windows 64bit එක දාන්න පුළුවන් ද දන්නේ නෑ.
CS degree ekakata hoda gana poddak adu lap ekak kiynnako...
University වැඩ වලට හොඳ Laptops? - How to pick a laptop for SE degrees (in Sinhala)
ua-cam.com/video/wfTjmUK4Cxs/v-deo.html
android studio run karanna i3 laptop ekak athida
RAM එක් තමයි ඕනේ.
programing walata i3 laptop hariyanawada ayye
අවුලක් නෑ. වීඩියෝ එකේදි කිව්වා වගේ.
hari thanks ayya☺
ayye mama student kenek mama video editing kannawa part time mata macbook air 15 m2 8gm mekada hoda MSI Cyborg i7 rtx4050 45w mekada hoda
8GB නම් video editing වලට මදි වෙයි.
how about running wsl in windows for linux related stuff instead of dual booting?
That works for most cases, except when you need to run UIs. Then you will need an xserver and an xclient configured.
Aiyye puluwn nam path eka cyber security walata maru karanna one monawada kiyala video ekak karannakooo 😊
unix කියලා මෙහෙයුම් පද්ධතියක් තියෙනවද? කොහෙන්ද ගන්නේ
BSD ගැන මතය මොකක්ද?
UNIX ඉස්සර භාවිත උනේ
BSD ත් UNIX - like OS එකක්
If you wanna try there is FreeBSD
Ucsc cs wlt m2 8gb ram gttoth awulk ndd 😢
Get one with 16GB RAM.
@ budget ek tamai awula ehm unoth m1 hri iita kalin 16 GB ekak awlk ndd ayye ??
Storage ayya recommend krnne kiyd 512??
i5 8 gen hodained
අයියේ CS Digree එකකට
i5 6th gen
8GB ram
512GB SSD
ඇතිද ? නැත්නම් අලුත් gen එකක laptop එකක් ඕන වෙයිද ?
Aluth gen ekakata yanna onima naha. Windows 11 wage use karawanm RAM upgrade ekk karaganna wei.
Oke wada krddi hikei ubata
ඔය ඇති ඉතිං 😅
Thank You ayya❤
ඔය ටිකම තමයි මාත් ගනිද්දී හිතුවේ තව Portability එකත් ගොඩක් හිතන්න වෙනවා🥵
ලංකාවේ අයට පොඩි tip එකක්:
මාත් msi cyborg එකක් use කළේ uni යන්න කලින්.. but මට තේරුණා ඒක උස්සන් යන්න අමාරුයි කියල ඒ නිසා මං කළේ ඒ lap එකත් තියෙද්දී තව Used Windows protable lap එකකට යන එක.. ikman එකේ ටික කාලයක් alert එකේ ඉඳලා හොඳ එකක් වැටුණු ගමන් ගන්න ඕන..
මං ඒ කාලේ ගත්තේ :
I3 11th gen
20GB Ram (with inbuilt 4GB)
512GB ssd
1TB hdd
මට තාම මේක මදි කියල නම් දැනිලා නෑ unj වැඩ වලට😅
අනිවාර්යෙන්ම. නැත්නම් Desktop එකක් උස්සං යනවා වගේ වෙයි.
Brother, should the dual boot option be used for Data Science related degree programs as well?
Only if you need it. Most of the Data Science things can be done on Windows.
@@HexCoder Thank you so much for the reply brother, I learned a lot from your videos... i really appreciate your work and congratulations for the future works...
moratuva university eke cyber security engineer karanna AL maths ekka ICT karannna oneda ?
Campus එකෙන් අහලා බැලුවොත් තමයි හොඳ 😅
❤
ඔනස්ට්ලි අවංකව කියනවනම් ඔය ඔක්කොම නෙවේ. ගන්න X1 කාබින් එකක් ලොවනවෝ එක්ක්
මේකේදි කිව්වේ වැඩිපුරම software ගැන. Hardware quality ගැන කිව්වේ නෑ. නමුත් ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. X1 එක සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. අළුත් ඒවා ටිකක් ගණන් ඉතිං.
I7 6th gen ram 16gb habai 256gb ssd hari yanne nadda sir ☹️ nikm hard disk ekak nathi nisa plz reply sir mata one programming karannai basic graphic karannai
ලොකූ අවුලක් නෑ. SSD එක ටිකක් මදියි, ඒකට external SSD එකක් වත් පස්සේ ගන්න.
@@HexCoder hari...thank you sir ❤️
@@HexCoder E wage second hand dell lap ekak 1i 38k diila ganna eka paduida sir dubai used ekak lu
Sry meka 8th gen 6th newe
i3 4 GB Ram eka aulak nadda
4GB නම් මදියි. 8 වත් තියෙනවා නම් හොඳයි.
Game development වලට හොද මොනාද.. gaming එකක්ද
හදන්න යන game එකේ ජාතිය අනුව තමයි.
Development computer >= user computer
නැතනම් ටිකක් අමාරුයි.
avassanaya😂
Aparade wena video ekak karanna tibba kalaya....mehema dewal danaganna video ati taram tiyenawa... time wasting brother 😢
දැනට තියෙනවා කියලා නොකර හිටියොත් මේ ලෝකේ කවදාවත් improve වෙන්නේ නෑ නේ. 😉
ඔයාට නැති වුණත් තව ගොඩාක් අයට මේක වැදගත් වෙයි කියලා හිතුණා. 😇
@@HexCoder tiyena dema aya aya kalot ekama tanamai api....unanduwak tiyena kenekda meka google kala nm ati taram video hoyaganna puluwan,mama kiuwe oyagen me laptop ekak gena kaha karanawata wada ganna dewall gdak tiyenawa ekai weradiyata terum ganna epa brother 😊
Thank you aiya
Thanks brother 👍👍
❤
Thanks sir ❤❤❤
❤
🤩