මඤ්ඤොක්කා ගැන හැමදේම | All About Manioc (Cassava) By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Reference
    1. www.cabdirect....
    2. www.cfs.gov.hk...
    3.www.webmd.com/...
    4.www.researchga...
    5.www.hindawi.co...
    6.pubmed.ncbi.nl...
    7.link.springer....
    8.pdfs.semantics...

КОМЕНТАРІ • 129

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 2 роки тому +2

    වටිනා තොරතුරු පැහැදිලිව ඉද්‍රිරිපත් කිරීම පිලිබඳව ඔබතුමාට බොහොමත්ම ස්තූතියි .

    • @janatj3030
      @janatj3030 2 роки тому

      Doctor obtumage muna harima lassani godbless➕➕

  • @Krisha7526
    @Krisha7526 2 роки тому +6

    බොහොම ස්තූතියි වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා 🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 2 роки тому +3

    හරිම වට්න අදහස් ඉස්තුතියි වෛද්‍ය තුමාට තෙරුවන් සරනයි .

  • @calistafernando1713
    @calistafernando1713 2 роки тому

    ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් ජනතාව නොදන්නා බොහෝ කරුණු ඔබතුමා පැහැදිලි කිරීම ගැන ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @susilayupala2959
      @susilayupala2959 9 місяців тому

      Nice explanation brother 👏😀🙏✝️❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +7

    **වැඩිපුර**
    **Manioc**
    හිටව ගන්න එක නම් දැන්
    අපේ ඉදිරි අනාගතයට
    සුබ වෙයි 🙏🙏🙏☝☝☝👀👀👀

  • @chan400
    @chan400 2 роки тому

    හොඳ වැඩසටනක්. බොහොම ස්තුතියි!

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට හැමදාම අපිව හොද දේවල් වලින් දැනුවත් කරනවට. බුදුසරණයි 🌹❤🇱🇰🙏

  • @surathiramzee9847
    @surathiramzee9847 Рік тому

    Thanks for the video Sir. Very useful video. Good explanation. Thank. 🎉🎉🎉🎉

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +8

    ඒ කාලෙ අපේ වැඩිහිටියන් මෙ ගැන හොදින් දන්න නිසා මේ දේවල් කරා නියම විදියට.ඇත්තටම ආඩම්බරයි ඒ ගැන.මෙ කියන දේ නියම විදියට මමත් කරනවා.

  • @restorationbro
    @restorationbro Рік тому +2

    ඩොක්ටර් ඇත්තටම ඔය දෙක කෑවොත් විස උනොත් ඉක්මනින්ම ගන්න ඕනි ප්‍රතිකාරය මොකක්ද ? මන්න්නොක්කා ඉගුරු ලොකු ප්‍රමාණයක් කෑවොත් ද ඕම වෙන්නෙ. පොඩ්ඩක් කෑවට ඕම වෙනවද ??
    ප්ලීස් කියන චූටි වීඩියෝ එකකට

  • @rmshehanperer
    @rmshehanperer Рік тому

    Manioc Antibiotics හෝ ඒ වගේ බෙහෙත් බොන කෙනෙක් කෑවොත් Reaction එකක් තියෙනවාද?? අහිතකර තත්වයක්

  • @tharutharu1927
    @tharutharu1927 2 роки тому +1

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @kalaniapsara1792
    @kalaniapsara1792 Рік тому

    Ude plenty ekata iguru dala biwva ita passe kawata kamk nadda

  • @lankabhumi1114
    @lankabhumi1114 11 місяців тому

    Thanks. Was looking for a video on this.

  • @diyonsfashion
    @diyonsfashion Рік тому

    පැනඩෝල් බීපු ගමන් හෝ ඉගුරු බීලා හෝ කාලා පැනඩෝල් බිව්වොත් විශ වෙනවාද?

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 роки тому

    Sthuthi obathumata oyagana.danaganima ithamath athyawashya karanawsk wela thibuna nawathath obathumata bohomathma sthuthi. Budusarani

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 5 місяців тому

    ස්තුති ඩොක්ටර් අපිව දනුවත් කලාට 🙏

  • @HimashaPerera-j4v
    @HimashaPerera-j4v 9 днів тому

    මේක උශ්නාදික කෑමක්ද

  • @vihagitharushika1980
    @vihagitharushika1980 2 роки тому +1

    Doctor can you do a vedio about low sugar and how to increase sugar

  • @ramaniraman2564
    @ramaniraman2564 Рік тому

    Peshsar beth bpma ayata mannokka agunada

  • @fathimanawzilanoorullah6470
    @fathimanawzilanoorullah6470 Рік тому +2

    What’s the remedy for someone who consumed Manioc and ginger plain tea together?

  • @maheshkularatne991
    @maheshkularatne991 2 роки тому +1

    Very useful programme. Learnt a lot. Thank you.

  • @හෙලමහාරාවනාපරපුර

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමණි 💖💖

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 роки тому

    Thank you Dr.v.useful program

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 роки тому +6

    හොද පාඩමක් මේක තැන්ක්යු Doctor

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 роки тому +1

    මඤ්ඤොක්කා තම්බන කොට මුරුංගා කොළ ටිකක් දමන්න තවද කහ ටිකක් දමාගැනීමත් හොදයි නේද ඩොක්ට කෙසේ නමුත් අපේ අලුත් පරපුරට ඉතා වැදගත් කරුණු පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @englishmk6540
    @englishmk6540 2 роки тому +1

    Please tell about passion fruits

  • @hansanaAyash
    @hansanaAyash 2 роки тому

    Kaama kaapu gamn wathura bonna sudusu ndda ???

  • @samanthiranathunga2410
    @samanthiranathunga2410 Рік тому

    ගර්භනී මුල් කාලයේ කෑවට කමක් නැද්ද.බෙහෙත් විදිනවා.බෙහෙත් බොනවා

  • @nipunimanamperi4719
    @nipunimanamperi4719 2 роки тому

    බොහොම ස්තුතියි. නොදන්න දෙයක් කියා දුන්නාට.

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx 8 місяців тому

    ඉගුරුයි තක්කාලි හොද නැද්ද

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +3

    **im The first**
    **watching Now**
    🙏🙏🙏🙏🙏🙏

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 2 роки тому

    Good one and excellent presentation ❤️👍👍👍

  • @hardiktailit8896
    @hardiktailit8896 2 роки тому

    ඉතා වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට

  • @MaduraGunarathna-r5s
    @MaduraGunarathna-r5s 6 днів тому

    මන්චොක්කෛ හරක් මසුයි එකට කන්න හොද නැද්ද

  • @chameespeedy6946
    @chameespeedy6946 Рік тому

    If someone take citolopram drug and followed by ginger tea what would be the result?

  • @thakshiladilrukshi708
    @thakshiladilrukshi708 Рік тому

    Beheth bona kenek kana eka hoda nadda

  • @savijay7401
    @savijay7401 2 роки тому +1

    I have filipino friends who always boil tapioca with a piece of ginger and a spoon of sugar.

  • @alwayszr9346
    @alwayszr9346 2 роки тому

    Thanks a lot for your information.

  • @kalaniapsara1792
    @kalaniapsara1792 Рік тому

    Doctor iguru the biwvata passe mannokka kawata kamak nadda

  • @Sandiya65
    @Sandiya65 2 роки тому

    අපේ වත්තෙන් ගලවාගන්න මඤ්ඤොක්කා වල තිත්තක් දැනෙනවා. ඒ ඇයි? කෑමට නුසුදුසු ද?

  • @kattangetissa5142
    @kattangetissa5142 2 роки тому

    කලින් අහලා තිබුන දෙයක් ගැන හොඳ අවබෝධයක් ලැබුනා .

  • @suresh5527madhushanka
    @suresh5527madhushanka Рік тому

    මයියොක්කා පිලිකා වලට හොදයි නේද

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 роки тому +1

    bohoma sthuthi nodanna de apahata pahadili kirima gana devi pihitai

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 роки тому

    තෙරුවන් සරණයි සර් දැනුවත් කලා ට

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 2 місяці тому

    ,ඹබට⁣.තෙරැවන්.සරනයි.බොහොපිං

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 роки тому

    Thanks dr දීර්ඝායුෂ ලැබේවා

  • @kamala835
    @kamala835 2 роки тому

    Budusaranai obatumata

  • @princygamage4171
    @princygamage4171 2 роки тому

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් සර්

  • @nayanaperera360
    @nayanaperera360 2 роки тому

    Ithama wadagath thank u dr

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 роки тому

    ස්තුතියි ඔබතුමාට බුදුසරණයි ෴🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @priyangimallika7164
    @priyangimallika7164 2 роки тому +2

    Thanks doctor,❤❤❤

  • @somalatha9979
    @somalatha9979 2 роки тому

    Oba lhumata bohoma slhulhi danuwalh kirima api nodanna dawal lhawa kopamana alhida lharuwan saranai 👍🤭🤔 api Katar rata sita

  • @shanakasadhu0023
    @shanakasadhu0023 2 роки тому +8

    හම්මෝ ඩොක්ටගෙ මේ වීඩියෝව බලලා බය උන තරමක්🤓 ඊයෙ රෑ කෑමට හදලා තිබුනෙ මඤ්ඤොක්කා , ඒවා කාලා විනාඩි 15 යන්නත් කලින් ඉඟුරු කෑල්ලක් කෑවා මී පැනි එක්ක , කෑවට පස්සෙ තමයි මතක් උනෙ කන්න හොඳ නැ කියලා🤕 වමනෙ කරන්නත් දන්නෙ නැති නිසා බයෙන් හිටියෙ මැරෙයි කියලා 😁 මැරුනෙ නැ වෙලාවට 🤏😎 දෙවියො බුදුන් සිහිඋනා (මං සෙම නිසා බේතක් හදාගෙන තියෙන්නෙ ) එහෙම බැරි වෙලාවත් කැවුනොත් බේරගන්න පුලුවන් විදි යක් තියෙද අඩුම තරමෙ වමනෙ කරගන්නවත්😪🙂

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 Рік тому

      Atthatama oya iguru biuwada mewa kala

    • @yue1295
      @yue1295 Рік тому

      ඔයාට මොකුත් උනාද. මාත් අමතක වෙලා ඉගුරු කෑල්ලක් කෑව. පස්සෙ මතක් උනේ කලින් මන්‍යොක්කා කෑව කියල

    • @nishanthirathnayaka7777
      @nishanthirathnayaka7777 9 місяців тому

      අල කොළ දෙකම එකට අගුනද

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 роки тому +2

    Doctar hamadama lassanai 😊

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 Рік тому

    Ane doctor babata den awurudu deka hamarai eyata una sema hedila den bet bonawa eya Tama kiri bonawa eya bet bonakota man manjokka Kala kiri dunnama Eyata agunaida. Onama kenek Monata Hari bet bonawanam etakota manjokka kanna Hoda nedda plz Riply doctor

  • @NimashaTarangi
    @NimashaTarangi 11 місяців тому

    😮😮😮😮😮mewa kala cocacola biuwata kaamak nadda sir?mn danne nathuwa ada biuwa

  • @thishuofficial322
    @thishuofficial322 2 роки тому +1

    ස්තුතියි

  • @emdssampath9688
    @emdssampath9688 2 роки тому

    මම ඉන්නෙ විදේශ රටක.මෙහෙ ඉන්න අය cassava තම්බනවා.ඒ තම්බන වතුර බොනවා.තම්බන්නෙ වහලා.අපි ඇරලා තම්බනකොට එයාලා අහනවා ඇයි ඒ කියලා😂.අනික දැල්ලො උයනකොට අපි නම් ඒක තියන කලු පාට තින්ත එක අයින් කරනවානෙ.ඒත් මෙහෙ එහෙම ඒ තින්ත එක අයින්න්කරන්නෙ නෑ.ඒක ගුනයි වගේම වටින එකක් කියලා තමා කියන්නෙ

  • @inokafernando340
    @inokafernando340 2 роки тому

    ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 2 роки тому

    Please explain about *angunakola" also

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 роки тому +1

    Godak wadagath bs dp oba tumata🙏🙏🙏🙏🙏🙏

  • @chandaniperera9673
    @chandaniperera9673 Рік тому +1

    Thanks you doctor

  • @priyangakumari3338
    @priyangakumari3338 2 роки тому

    ඩොක්ට ගෙ විඩියො අහන් ඉන්න කම්මැලි නැ වේගවත් වගේම හරිම වැදගත් තෙරැවන් සරනයි !!!

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 роки тому +1

    God bless u
    Highly appriciates for ur advices 40 years back my dad was effected by casava , after eating he had a cup of ginger tea it made him poisson later my grand ma gave him to drink raw coconut milk and make him to vomit later he was back to normal .still i remember that insident.

    • @yue1295
      @yue1295 Рік тому

      May I know how long it took the body to react please

  • @sandyaattanayake8037
    @sandyaattanayake8037 2 роки тому +2

    මැල්ලුමි හදන කොට වැඩය මලවන්නෙ නැහැනේ. අපි නතරම කලවමි මැල්ලුමි හදනවා මෙි කොලත් දාල

  • @kusumlathakusumalatha.507
    @kusumlathakusumalatha.507 2 роки тому

    මහත්මයනෙනි .මගේ දරුවාගේ කකුලේ ඇගිලි කරු නිතර දිය බිබිලි දමා එවා පැසවා වේදනාවෙන් පෙලෙය් .කොතෙක් බෙහෙත් කලත් සුව නොවෙ.ලේ පරික්ෂණ කලා ප්‍රශ්නයක් නැ.සිංහල බෙහෙතක් කියන්න පුලුවන් ද.

  • @hiruhiru7284
    @hiruhiru7284 2 роки тому

    Pregnt ayata manyokka kewata aulak nedda

  • @sunildarmasena6109
    @sunildarmasena6109 2 роки тому

    Mat ada amathka wela kaunane manchokkai igurui.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Рік тому

    harima adagath

  • @kumari6279
    @kumari6279 2 роки тому +5

    මගෙ තාත්තගෙ නoගි මැරුනලු පොඩි කාලෙ ම‍යියොක්කා කාල ඉගුරු දාල තේ බීල

  • @nimashamaduhansani-uc6cd
    @nimashamaduhansani-uc6cd 9 місяців тому

    Machchokka kola kala iguru dapu the biwwama mokadda wenne

  • @msmthaslam7189
    @msmthaslam7189 2 роки тому +2

    Pimples enne mokatada , ekata wisaduma mokakda kiala video ekak aragena ennako .doctor 🙏

    • @MusicwithNishuu
      @MusicwithNishuu 2 роки тому

      ගොඩක් වැඩගත් වැඩසටහනක් ඔබතුමාට තෙරුවන් සරනයි ...

  • @nadiniduwara891
    @nadiniduwara891 Рік тому

    පෙනඩොල් එක්ක විසද🥺 මන් දැන් මෙ කලා ඉන්නේ

  • @kumariindrani2962
    @kumariindrani2962 2 роки тому

    Thank you oba tumata 🙏🙏

  • @champikakumari5498
    @champikakumari5498 2 роки тому

    ස්තුතියි වෛද්‍යතුමනි

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 Рік тому

    Thanks sir

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 2 роки тому

    Thank you sir🙏

  • @nandenande8253
    @nandenande8253 2 роки тому +1

    .watina..video....deergauwewa.obat

  • @sirimasirima5665
    @sirimasirima5665 2 роки тому

    තෙරැවන්...සරනයි

  • @thecage6239
    @thecage6239 Рік тому

    Uba kalin video eke deepu daththai me video eke Dena daththai wenasne nutrition gena ..... Anith Eka kalin video eke kiyanawa diyawediyawa thiyena ayata kanna puluwan kiyala .... Meke be kiyanawa ..... Tho ngo ekakin salli aragena dhesheeya kema walata kelinna hadhana ballek kiyana eka oppu una....

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 роки тому

    Inguru කන්න hondada, maňokka සමග

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому

      වැඩසටහනේ ඒ ගැන කියල තියෙනවා...

  • @susanmalinda7793
    @susanmalinda7793 2 роки тому

    සුපිරි

  • @maduwanthaabeynayaka1063
    @maduwanthaabeynayaka1063 2 роки тому

    ala amuwen kanawa kiri rasayi😊

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому

    Thanks a lots Doctor
    Maniok recommending for the CANCER PATIENTS, So, in which way has to eat or drink?
    Is it true maniok grind & it's juice drink early morning (when empty stomach?)
    It's juice uncook, & eating how benefits bring to the CANCER patients?

    • @champajayaweera5807
      @champajayaweera5807 2 роки тому

      Thank you doctor

    • @AF-ku4zw
      @AF-ku4zw 2 роки тому

      It should boil don't take raw. I read an article years back a specialist who got cured her cancer by eating cassava ( manioc)

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k 14 днів тому

    ඇත්තටම ගොඩක් හොදයි ගොඩක් දේවල් දැනගෙන හිටියේ නැ

  • @washanu1848
    @washanu1848 2 роки тому

    රබුටන් ගැන ඔනේ

  • @roshansanjeewa-v7w
    @roshansanjeewa-v7w Рік тому

    Gram 100k vithra kala panadol bagayk billa podak kiynako kauru hari visaida kaiyla

  • @roshansanjeewa-v7w
    @roshansanjeewa-v7w Рік тому

    Badapu machonka kawaham panadol biwaham visaida

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @janatj3030
    @janatj3030 2 роки тому

    Doctor god bless you ➕➕➕❤💛💚

  • @magalamadhumadhu2971
    @magalamadhumadhu2971 11 місяців тому

    මමත් අද කෑව

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 роки тому

    Onna Math subscribe Kala dr

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 роки тому

    👍👍👍👍👍👍

  • @ArunaNamal
    @ArunaNamal 2 роки тому

    👍❤️🌷

  • @NadeeshaSubashini-z2p
    @NadeeshaSubashini-z2p Рік тому

    🙏 😮😮😮😮

  • @chandanajagath6932
    @chandanajagath6932 2 роки тому +1

    අගයමි

  • @sujeewanimala1825
    @sujeewanimala1825 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @dayaranjith9997
    @dayaranjith9997 2 роки тому

    🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏

  • @malki7505
    @malki7505 2 роки тому +1

    Asama nathi keemak

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 роки тому +1

      ලංකාවේද ජීවත් වෙන්නෙ?

    • @malki7505
      @malki7505 2 роки тому

      Canada namuth Mehe th thiyenawa lokaye godak ratawalwala mannkokka walin hadana keema warga godaaaak thiyenawa