D.S. Senanayake on the success of Minneriya irrigation project

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 257

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 роки тому +87

    කටහඬ අහන්න ලැබීමත් මා කල පිනක් .මෙවන් යුග පුරුෂයන් මේ පින් බිමේ ආයෙත් පහල වේවා!

  • @FREZ1602
    @FREZ1602 9 днів тому +2

    ඉතා විශිෂ්ඨ නායකයෙක් කටහඩ අහන්න ලැබීමත් පිනක්. 🐘💚❌අද විව්ස් වලට UA-cam වල හා අනිත් සමාජ මාධ්‍ය වල අය මෙතුමා ඉතා නරක පුද්ගලයෙක් කියනකොට මාර දුකක් හිතට ඇතිවෙන්නේ. රට හදපු උතුම් නායකයෙක්.

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial 2 роки тому +63

    කටහඬ ඇසීමට ලැබීමත් වාසනාවක්

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 роки тому +11

    මෙහෙමවත් දකින්න අපි පින් කරලා තියෙනවා එහෙනම්. හදවතින්ම ගරු කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 2 роки тому +34

    ඕන්න නායකයෝ.. ආවේ තමාගේ වස්තු සම්පත්, අරං මිනිස්සු වෙනුවෙන් පරිත්‍යාග කරමින්. ඒකට දැන් එවුන් අපි ඔක්කොමලාව හුරා කාලා, රටත් විකුණලා තමයි හැරෙන්නේ.

  • @indikasenevirathna4517
    @indikasenevirathna4517 5 років тому +127

    ඇත්ත වශයෙන්ම ගරු කලයුතු නායකයෙක්.. වර්තමානයේ unp හැත්ත මේ උතුම් මිනිසුන් ගේ මූනෙ දැලි ගානවා..

    • @fourbyfourrox
      @fourbyfourrox 4 роки тому +3

      Sathika athha👍

    • @singha6372
      @singha6372 4 роки тому +3

      😁😁😁😁😁😁

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 4 роки тому +5

      Varthamanaye oya rajapaksawadiyo hariyata wena deyak keruwa wage. Dan me manussaya hitan hitan kiyanakota uthum manussaya. Sirisenaya hitan hitan kiyanakota hinawenawa.
      Umbala nikan pada show witharai. Cardboard deshapremiyo

    • @wasanthabrahmachari1688
      @wasanthabrahmachari1688 2 роки тому +1

      ammo ban u n p heththa

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 роки тому +2

      රනිල් ඒක හදනවා අනිවා

  • @dalitprawasi7330
    @dalitprawasi7330 3 роки тому +51

    A great man, great leader and a great family.

  • @sujathadharmaratne8845
    @sujathadharmaratne8845 2 роки тому +20

    One of the greatest leaders in this country.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 4 роки тому +126

    ගරු කලයුතු ශ්‍රෙෂ්ඨ නායකයෙක්.

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому +5

      මියගියත් අමරනීයවු ශෙෂ්ඨ නායකයො ජාතියේ නායකයා ණනි ඔබට නිවන් සුව ලබේවා !!!

    • @lrmsiripala1429
      @lrmsiripala1429 Рік тому

      S

    • @Ashi12390
      @Ashi12390 7 місяців тому +1

      ගරැ කරන්න හා නොකරන්න දෙකටම හේතු තියෙනවා

    • @GoodwillPersona
      @GoodwillPersona 2 місяці тому

      ​@@Ashi12390Waradin mnwda

  • @anushkauthpala7175
    @anushkauthpala7175 Рік тому +14

    හොදට තිබ්බ ලංකාව විනාශ වෙන්ට පටන් ගත්තෙ 1971 සිරිමාවෝ බලයට ආවට පස්සේ තමා.
    සිරිමාවෝගෙ ජනසතු කරන වයාපාරය නිසා ආයොජකයො ලංකාව අත ඇරලා ගියා එ වගෙම ලංකාවෙ විදෙස් ප්‍රතිපත්තිය වාමාංශික හා ඉස්ලාම් රටවල් වලට පක්ශපාතී ප්‍රතිපත්තියක් වීම නිසා බටහිර ලොකයේ ලංකාවට තිබ්බ පිලිගැනීම නැති වුනා.

    • @tharushapethum5757
      @tharushapethum5757 Місяць тому

      71නෙවෙයි 77 jr ආවට පස්සෙ..මැතිනිගෙ ආන්ඩුවෙන් ටමයි දේශීය කර්මාන්ත නැන්වුවෙ,ඔරුවල වානෙ,කැලනි ටයර්,පැල්වත්ත සීනි,ඇඹිලිපිටිය කඩදාසි,සතොස,මහජන බැන්කුව ඩොලර් එක වටිනාකම අඩු අගයක ට්ජිබෙ jr ඇවිත් එක රැයෙන් ඩොලර් එක් ලොකු ගානකින් වැඩි උනා..නීතිය ගත්තොත් තමන්ගෙ මිනිහා මරපු එවුන්ට දඩුවම් දුන්නෙත් තිබ්බ නීතිවලින් මයි..සිරිමාවො තමයි රටට දෙය්ක් කරන්න හිතපු නායකයා.අපේ එවුන්ට බඩ ලොකු උනා නේ එදා

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 3 роки тому +67

    ජාතියේ පිනට පහලවු ජනතා නායකයෙක්

  • @moonstars5081
    @moonstars5081 2 роки тому +21

    ගුණ ගී වරුසා..
    පැසසුම් ගෝසා ...
    හිමිවන්නේ මරණින් පස්සේ 🥺😭😭😭

  • @bandarabandara4442
    @bandarabandara4442 3 роки тому +19

    ඒ උත්ත්මයන්ට තිබුණේ මිනිස්සුන්ට වැඩක් කරන්නෙ කොහොමද කියන ප්‍රස්නෙ විතරයි.දැන් උන්ට තියෙන ප්‍රශ්න? කතාවක් කරත් අනිත් පක්ෂයකට බනින එක විතරයි.

  • @champaperera8487
    @champaperera8487 2 роки тому +13

    එතුමාගේ දුර දක්නා නුවනින් බිහිකළ ගොවිජන ව්‍යාපාරය නිසා උතුරු මැද පලාත වී ගොවිතැනින් සරුසාර වුනා .එතුමාට අපේ ප්‍රනාමය .උපතින්ම මහා පොහොසතෙක් නමුත් රටේ ජනතාව .රටේ අනාගතය ගැන අවංකව සිතපු නායකයෙක් .

    • @jayanthawikrama5443
      @jayanthawikrama5443 2 роки тому +1

      ඇයි ගල්ඔය ව්‍යාපාරය D S සේනානයක සමුදර්ය!!!

  • @buddhikathambugala3472
    @buddhikathambugala3472 4 роки тому +23

    For the first time, a politician's speech brought tears into my eyes..

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 4 роки тому +23

    මෙන්න-නායකයෝ--

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +46

    From DS ( 1948 ) to Dudley ( 1970 ) it was decent politics . The rot set thereafter. It continues today.

  • @nipunfernando8581
    @nipunfernando8581 2 роки тому +4

    මෙවන් අග්‍ර ගණයේ වීර පුරුෂයෝ ලක්දිව යළිත් පහළවේවා!!!!!

  • @susanthkuwait9476
    @susanthkuwait9476 4 роки тому +7

    oba wahanseta mathu budubawa labewa

  • @starrynight43451
    @starrynight43451 5 років тому +28

    The best Leader Sri Lanka ever saw

  • @devanjula
    @devanjula 2 роки тому +4

    😓 ඒ කාලෙ
    .
    thank u for upload this✨

  • @john_____
    @john_____ 2 роки тому +24

    මිනිස්සුන්ට කතා කරන්නෙ "වාසනාවන්ත මහත්වරුනි" කියලා, බැගෑපත්ව ඉල්ලීම් කරන්නෙ 🤔 decent නායකයො🙏

  • @kanishkawijewardana9328
    @kanishkawijewardana9328 4 роки тому +18

    One of true leader❤️❤️

  • @singha6372
    @singha6372 4 роки тому +18

    මෙතුමා ආරම්භ කල පක්ෂය අද පොන්න රැල කාලා හප කලා. ආත්මාර්ථකාමීකම නිසා.

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 роки тому +31

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    👍 රට ජාතියට ආදරේ කරපු 👍
    ❤ රත්ත්‍රරං හදවත් තිබුණු ❤
    ❤ උතුමි පිරිපුන් මිනිසුන් ❤❤
    ❤ මතු ජාතිත් අපේ රටෙම ❤
    ❤❤❤ ඉපදේවා ❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lk-dw3ti
    @Lk-dw3ti Рік тому +3

    දේෂයේ.පිනට.පහලවුන.නයකයෙක්.ගරැ.DS.සේනානායක.මැතිතුමා.🙏🙏🙏🙏

  • @iew1683
    @iew1683 2 роки тому +27

    රටක් එක්සේසත් කල යුග පුරුෂයෙක්

  • @HashenDananjaya-ku5dd
    @HashenDananjaya-ku5dd 6 місяців тому +1

    බලන්න මේ මහත්මයා කතා කරන ලස්සන.. බොහොම වැදගත් විදියට කතා කරනවා.. අනික..රට ගැනමයි රට හදන එක ගැනමයි කතා කරන්නේ.. ඒකට දැන් ඉන්න හැත්ත...මම අමුතුවෙන් කියන්න ඔන නෑ.. ඔයාලම දන්නවනේ..

  • @malinduheshan5258
    @malinduheshan5258 2 роки тому +4

    Respect old 😎
    ✊new 2022🇱🇰 dennam itin supiriyi 💆‍♂️ kiyala vedak ne

  • @baiyafilms816
    @baiyafilms816 4 роки тому +25

    මතු බුදු වේවා

  • @thlinperera3513
    @thlinperera3513 2 роки тому +12

    DS Senanayake gave a good fresh start to Sri Lanka following independence in 1948. Then came SWRD Bandaranayake . His selfish, shortsighted and racist policies were the beginning of the end.

  • @sarathadikaram3190
    @sarathadikaram3190 4 роки тому +15

    Best Leader forever

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 роки тому +11

    එදා අපේ රටට ආදරය කලනායකයන් ඒත් අද ඉන්නේ පට්ටහොරැ

  • @thashika80
    @thashika80 4 роки тому +12

    What a speech !

  • @randikekanayake2101
    @randikekanayake2101 5 років тому +14

    Rajarata anagathaya gana sithaa wada kala wishita naayakayek. 📝😎 ds mahatha nositiyanam eelama hadenne 1948ta kalin.👈😎

  • @bavindusenanayake548
    @bavindusenanayake548 3 роки тому +16

    🙏🙏රටේ නැවත පලහ වේවා

  • @iranganibalasuriya6216
    @iranganibalasuriya6216 4 роки тому +8

    Good leader my father gone his son funeral pithiya uththan pithima

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 дні тому

    1948 පෙබරවාරි මාසයේ 04 වෙනිදා අපට නිදහස ලබාගත් පියා මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥

  • @inokawijerathne252
    @inokawijerathne252 2 роки тому +1

    Garu katayuthu athi shreshta agamathiwarayek .. awanka nayakayek.. 🙏🙏🙏

  • @cfg_gg
    @cfg_gg 2 роки тому +3

    මෙවනි මිනිසුන් අදටත් රටේ හිටියනම්.ඇපේ රටට මෙහෙම වෙන්නේ නෑ!

  • @BukaPapa
    @BukaPapa 4 місяці тому

    One of the best leaders from Sri Lanka I must say. And one of best politician so far...
    True Legend💯
    He was a man who can carry fire beneath the water...🔥

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 роки тому +2

    ඔන්න නියම පාලකයො 👍👍👍

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 роки тому +9

    ලක්මෑණියෙන්ගේ උතුම් අතිජාතපුත්‍ර

  • @rohanakrishantha7775
    @rohanakrishantha7775 2 роки тому +3

    අනේ ඒ අවංක වචනවල තියන ගැම්ම

  • @christiekurusumuthu7489
    @christiekurusumuthu7489 2 роки тому +1

    This gentleman is father of Mr. Dadly Senayakka. We didnot know his grand son Mr. Rukman Senayakka where is alive now.

  • @kanageswarankanagasabaipil8601
    @kanageswarankanagasabaipil8601 2 роки тому +3

    Father of our Nation

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 місяців тому +1

    ඩී.ඇස් මහත්තයා ❤

  • @asitadewinda218
    @asitadewinda218 2 роки тому +9

    ආයෙත් මේ රටේ ඉපදෙන්න දෙය්යෝ.........🙏🙏🙏🙏🙏
    මුන් මේ රට කාලාතියෙන්නෙ

  • @bimbarajapaksha1159
    @bimbarajapaksha1159 2 роки тому +7

    උතුම් මිනිසෙක්

  • @fixmefixme287
    @fixmefixme287 2 роки тому +3

    මෙන්න නායකයෝ.

  • @santhpadmakumara8602
    @santhpadmakumara8602 2 роки тому +2

    හොදයි දැනුම ගෙනෙන පාඩමක් 👍👍❤

  • @Sehantha
    @Sehantha 2 роки тому +2

    🙏🙏 මේ දෙරණේ යලි ඉපදේවා.

  • @pioneergmt4468
    @pioneergmt4468 2 роки тому +2

    we never forget sir

  • @sanasumsugeeshwara3851
    @sanasumsugeeshwara3851 Рік тому +1

    ජීවමානව මෙතුමා ව දැක්කමයි.

  • @thusithharshana9410
    @thusithharshana9410 3 роки тому +8

    මේ වගේ ප්‍රතාපවත් නායකයො හිටපු පක්ෂයේ දැන් ඉන්නෙ කවුද ?????

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 4 роки тому +12

    ජාතියේ පියා නම් විරුදාවලිය හැබෑවෙන්ම ගැලපෙනව, වත්මන් යූ එන් පී යැයි කියාගන්න අම්බරුවන් රටත් කෑව වටිනා පක්ශයත් කෑව , විදේශයන්ට වහල් වෙච්ච ඒජාප නායකයො කාටවත් ඉඩදුන්නෙත් නෑ බැරිබව තේරුම් ගත්තෙත් නෑ මෝඩරැල තවමත් ඒටිකමයි කරන්නෙ දැන් වැඩ දන්න වැඩකරන කෙනාට බොරුවට ලජ්ජාව වහගන්ට වහසිබස් දොඩනව, කකුලෙන් අදිනව, වත්මන් ජනපති තුමා ඩීඑස් මග යනබව පේනව, වැඩබැරි ටාසන්ල ඒකටත් අකුල් හෙලනව, එතුමා යනමග රටට ජාතියට යහපත්, රැකගැනේම අපේ වගකීමක්, සදා අමරනීය ඩී එස් චින්තනය සියල්ලන්ම අනුගමනය කලයුතුයි, සියලු වාද අතහැර ඩීඑස් චින්තනයට පැමිණියයුතුයි

    • @sameerasampath5150
      @sameerasampath5150 2 роки тому +1

      Penawa penawa yanamaga.ugei,anith inna ungei nadunama hodata nidahas karagena yanawa.rata kewa.yako d.s ge laginwath thiyanna puluwanda gotabaya...😆😆

    • @VN-dt9zo
      @VN-dt9zo 2 роки тому +2

      Ds සේනානායක මහතා වගේ නෙමේ ගෝඨා දැන් යන්නෙ හිටං වගේ 😂🤭

  • @ajinduwara7547
    @ajinduwara7547 2 роки тому +5

    මේ වගේ මිනිස්සු හිටපු රටක් මෙ කාලකන්නි දේශපාලුවො විනාශ කරේ.විශේෂයෙන් සක්කිලි රාජපක්ෂලා 🤮

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 3 місяці тому

      😂😂😂😂 71ජෙප්පොනෙ බන් මේ රට රිවස් කොරේ

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 роки тому +7

    🙏🙏🙏

  • @Ayouma308
    @Ayouma308 2 роки тому +2

    මටනන් පිස්සු වගේ අතිතයත් වර්තමානයත් දකිනකොට වරදක් සිදුවි අැත තැනකදි

  • @pradeepamarashinghe5147
    @pradeepamarashinghe5147 2 роки тому +1

    Me wage ratata adre krana nayakayek ayee apita pahala wewaaa

  • @aronsee
    @aronsee 2 роки тому +2

    Sri lanka had a good years between 1948 to 1972 👍🏽

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 2 роки тому +1

    Despite being raised in a western environment and educated at St. Thomas' College he speaks good Sinhala .

  • @karunakaruna6508
    @karunakaruna6508 5 років тому +9

    👍👍👍👍👏👏👏

  • @pmdevinda7162
    @pmdevinda7162 2 роки тому +2

    supiri manussayek 💚

  • @Ashi12390
    @Ashi12390 7 місяців тому

    අගමැතිකම ගන්න මාර ගේමක් ගැහුවේ,ඔලිවර් ගුණතිලක එක්ක,හරිනම් අගමැති වෙන්න තිබ්බේ ඩී.බී ජයතිලක මහත්තයා

  • @wishvakulasekara2935
    @wishvakulasekara2935 4 роки тому +6

    Wow

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 роки тому +20

    ගරු කර යුතු චරිතයක්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 місяців тому +3

    ශ්‍රි ලංකාවේ දුටු හොදම නායකයා❤

  • @slpathirana6735
    @slpathirana6735 3 роки тому +1

    D.s senanayaka tuma enna deveyo lokey 🙏🙏🙏🙏🙏🙏

  • @jhonestewart2023
    @jhonestewart2023 10 місяців тому

    Mahamanya sir D S senanayaka mahathun❤❤❤❤❤❤❤

  • @jayabimahardware4345
    @jayabimahardware4345 2 роки тому +4

    මෙන්න රටට ආදරය කරපු අවංක නායකයෝ...
    තූ නොදකිං දැන් ඉන්න හැත්ත.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 7 місяців тому

    රටට ඇදරෙයි.
    පුතා ට ඊට වඩා
    ආදරෙයි.
    මැරෙණ කොට ඩඩ්ලි
    ඉස්සරහට දැම්මා.
    😂

  • @kumarilanka7449
    @kumarilanka7449 2 роки тому +3

    💫🌠💫💫

  • @Niro_Editz1
    @Niro_Editz1 Рік тому

    This is the best prime minister I have seen ❤

  • @hasanthanadeera3710
    @hasanthanadeera3710 2 роки тому +2

    බුදු සරණයි

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому

    Methumanla rata palanaya karau kaale wancha dushana horakam kisiwak thibune ne minssu nidahase hitiya niwan suwa lebewa

  • @agenestterrorism.1719
    @agenestterrorism.1719 2 роки тому +3

    Ohu horek nowei.

  • @sinister008
    @sinister008 2 роки тому +2

    He used " Hittang" multiple times then. I don't know they new the meaning of corruption and stealing public funds. RIP

  • @karunakaruna6508
    @karunakaruna6508 5 років тому +4

    Hitha hoda nayakayo janatawata ratata adare ati mewan nayaka piyawaru ada ko bala tanhawe ugurawal kada gana ke gahanawa vitarai

  • @sanjeevamuttiah2469
    @sanjeevamuttiah2469 2 роки тому +1

    i think he asking for the old unp to reunite. but have not they all bonded now!

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому +1

    Ayubowewa 🙏

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Yes. So great

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 2 роки тому +2

    🙇🙇🙇

  • @supunsandika5455
    @supunsandika5455 2 роки тому +1

    ❤️

  • @wijedulip7355
    @wijedulip7355 2 роки тому +2

    Tama depala rata venuwen veya kala nayakayek.

  • @Chandanapushpakumara-k8c
    @Chandanapushpakumara-k8c 4 місяці тому

    Ratata lengathu dewiwaru 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @john_____
    @john_____ Рік тому +1

    Sinhalese have been living in this island for more than 2600 years unbroken with
    having inter marriage with "vaddas"
    Even today sinhalese language have
    many vadda language words ( ex: "ඇත්තො" , "ඇ" word from "vadda language" and only language with having word "ඇ" in the entire world many more relations,...)
    Sinhalese built the Civilization
    In this land ..so sinhalese have every rights to claim the country than any other colonial slave migraters who brought by british , portuguese,.. were lower cust tamils from india, muslims , as their slave works as they have beed alway treated in india ,
    Sinhalese fought against all those foreign invaders to protect this land
    By sacrificing their lives , familys ,... everything they had,
    More than anyone had ever done on
    this land 🙏

  • @onlinevlogs2874
    @onlinevlogs2874 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤😢

  • @shammiyashodya705
    @shammiyashodya705 2 місяці тому

    Hari pudumayak🥹❤️

  • @wmkswijesekara
    @wmkswijesekara 3 роки тому +6

    එතුමා හිටං වැඩිපුර "හිටං" කියලා තියෙනවා. 😊

  • @lalmotar8575
    @lalmotar8575 2 роки тому +1

    ❤❤❤❤❤

  • @lasantharku9882
    @lasantharku9882 22 дні тому

    ❤❤🙏🏿

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks Рік тому

    The best leader ❤️🥺

  • @viraj9931
    @viraj9931 2 роки тому

    Hema wahchanayakama thiyanne pararthakamithwaya .dan inna un patta horu

  • @chathurangaherath8706
    @chathurangaherath8706 3 роки тому +2

    මේ කොයි කාලේද?

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 2 місяці тому

    Ratata adare athi niyama nayakain.kata hada ahanda salasapu ayata goda pin.

  • @neranjananilnuwan2770
    @neranjananilnuwan2770 Рік тому

    ජාතියේ පියා ❤

  • @hansaramanayake5834
    @hansaramanayake5834 2 роки тому +1

    Supiri

  • @ranjithekanayake3988
    @ranjithekanayake3988 3 роки тому +2

    Yali me mawbime ipadewa!!!!!!!