Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වීඩියෝ එකේ ඇත්ත වීඩියෝ එක බලන්න බොරලුයි ගලයයි යූ ටියුබ් චැනල් එකට මේ ලින්ක් එකෙන් යන්න 😂😂 ua-cam.com/video/PQ7mnpx8_YE/v-deo.html
👌👌👌❤️
😜😀baluwa
❤❤
@@senayagaming798 🥰❤️
ඔරිජිනල් එකට වඩා මේකට හිනා ගියා.වකුගඩු ලෙෆ්ට්.🧡💝
😂😂❤❤
ඔව් අනේ
@@boraluigalayaitvofficial d it's d us
සිරා 😂😂
Adoo sirawtm🤣🤣🤣🤣
ඇත්ත කටහඬ හුරු නෑ හුරු නෑ වගෙ 😂😂 අර කටහඩින් අහලම..එක ලස්සනයි 🤭🤭
ඒකනේ කියන්නේ 😂😂😂❤❤❤
Education csvcdh the edge and web development and offer an array xB the other x
අනේ ඉක්මනට ගනින් බන් මේ බීම පැකට් එක දිය වෙලා කන කූල් වෙලා බන් 😂😂💔
අනේ original voice එක 🥰🥰🥰🥰..... Vidio එක ට වඩා මේක නියමයි අනේ...... 😁😁😁
😂😂 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
ආ 😂
@@KuKKuSANTA 😂😂❤
@@boraluigalayaitvofficial 😂
අම්මෝ මාව හොස්පිල් අරන් යන්නෝ ආම්මෝ 🤣🤣🤣🤣🤣 අර විඩියෝ එකට වඩා මෙක සුපිරි 😂🤣🤣❤️❤️❤️❤️
😂😂😂❤️❤️❤️
අර ගෙවල් වල ඉන්න මිනිස්සුත් බය වෙනවා ඇති 😂 පොඩි උන්ට නිදියන්න ත් නැතුව ඇති 😂♥️ ආදරෙයි අප්පා😂🙈😘
දැන් මේක බලද්දි වෙලාව පාන්දර 12.42යි.කට තද කරන් හිනා වෙලා හකු දෙකත් රිදෙනවා අයියෝ 😂😂😂 behind the seances ඇත්ත වොයිස් එකෙන් දෙන එක හොඳයි.එතකොට අර ටිං ටිං වොයිස් එකට වඩා හිනා යනවා..😂😂♥️ ගලයා අයියගෙ ඇක්ටින් නම් මරු.හිනා වෙලා පණ යනවා..සාමාන්‍ය ජීවිතේදිත් එයා ඉන්න තැන කට්ටියට පාලු නැතුව ඇති කියලා හිතෙනවා 🤭♥️ අහල පහල ගෙවල් වල අයට නම් දැන් පුරුදු ඇති නේද අයියලාගෙ මේ සද්ද එහෙම 😂😂😂 තෙරුවන් සරණයි හැමෝටම..හැම වැඩක්ම සාර්ථකව කරගන්න..♥️🥰
Uh
Ea akkai malli.
අයියෝ දැන් වීඩියෝ බලනවට වඩා behind the seance බලන එක පිස්සුවක් වෙලා අනේ..😂 අද තමා ඇත්ත කටහඬ ඇහුවෙත්. මරු අනේ 😂
😂😂❤ හදවතින්ම ස්තූතියි ❤❤
හොඳටම කරන්නේ ගලයා තමා මූන දැක්කත් හිනායනවා ආදරෙයි ඔයාලට ඉදිරියටම යන්න !!🌹🌹🌹
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 ❤❤ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
ඇක්ශන් කියපන් ඉතිං ..මට පේනවයි තෝ කියන ඒවා....😂😂😂😃😃
😂😂😂🏃🏃🏃❤️
අපිට බඩ අල්ලන් හිනාවෙන්න මෙ අය මොන තරම් මහන්සිවෙනවද ආදරෙයි ඔයාලා දෙන්නටත් කැමරමනටත් ඔයලා දෙන්නට සපොට් කරන හැමෝටම බැනුම් අහගෙන ඉතින් එයලත් දෙන සප් එක වටිනවා ❤❤❤
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 ❤❤ අපිත් ආදරෙයි ඔයාලට ❤❤
🥰@@boraluigalayaitvofficial
නියම කටහඩට වඩා අර චීන් චීන් කටහඩ 👌 ලස්සනයි .😂😂😂😂
චීන් කටහඩ 😂😂😂🏃❤️❤️
@@boraluigalayaitvofficial මම මේ කල්පනා කලේ හතර වටේ ගෙවල්වල අයගේ කන් කීන්...කීන් ගානවා ඇති ....😃😃😃😃😃
@@NoName-iw5pp 😂😂🏃🏃
❤️❤️❤️❤️❤️❤️
අහල පහල ඉන්න අයගෙන් උපරිම සහයෝගය ඇති නේ 😀😂❤️ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාලට 🤗
ඔවු ඇත්තටම අහල පහල මිනිස්සු වැඩ නවත්තලා අපිට උදවු කරනවා අපේ වැඩේ ලස්සනට කරගන්න.. ආදරණීය අසල් වැසියන් අපිට ඉන්නේ 🥰❤️ වීඩියෝ එකක් කරද්දි එයලා බලන් ඉන්නකොට තමා අපිට ලැජ්ජ හිතෙන්නෙ 😂😂😂🏃🏃🏃❤ හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤
🤗🤗❤️
'අඩෝ ඉක්මනට ගනින් බන් මේ බීම පැකට් එක දියවෙනවා' අම්මෝ.. වීඩියෝ එක ආතල්.. හදනවිදිහ ඊට වඩා ආතල්.. 😂
😂😂😂🏃🏃❤️❤️
අනේ අයියගෙ කටහඩ 😁. හිතුවට වැඩිය වෙනස් 🙈💖
😂😂❤❤❤
මල ගෙදර ගිහින් කම්මැලි කමට බැලුවා වීඩියෝ එක. අවුලක් නෑ අම්මා පොඩ්ඩයි සැලකුවේ ටිකක් හිනා ගිහින්🤣🤣🤣
ඔරිජිනල් වීඩියෝ වලට වඩා මමනම් ආස ඒවාහැදුව විදිහ බලන්න හිනා කාලා මැරෙනවා ..... 🤪
ඔයලගේ vedios ඇත්තම voice eken මරු හොදේ.. 😂😂😂.. තනියම හිනා වෙලා බැනුනුත් ඇහුවා.. 😂😂
😂😂😂❤❤❤
Behind the scenes මරු බන් සිරාවටම 😂
Share කරපල්ලා ලෝකෙටම ❤️🤠
සහෝදරයා 😂❤️❤️
අනේ ඔයලනම් මරු ඩබලක් අප්පා😂😂 💖බන්ඩාර scene ටික තමා පට්ටම ආහ්..හයියෙන් කෑගහනකොට අහල පහල අය එහෙම එන්නේ නැද්ද අයියෝ😂😂😂
සුපිරියක් 💕💕💕
ඕයි බන්ඩාර 😂😂
මේ..හ්..ඇයි අනේ ඔලුවෙ එක එක ඒවා එල්ලා තියෙන්නේ ..ඒක වෙනම ආතල් එකක් ලස්සනයි .මරු ඇ...ලස්සනයි අනේ හැමොගෙම වැඩ ..තෙරුවන් සරණයි .
අම්මෝ original vidio එකට වඩා මේකට හිනා යනවනේ 😂😂😂😂😂🥰🥰🥰😍❤️
😂😂😂❤️❤️
අඩේ අපේ කන කූල් උනා... ඇත්ත voice එක අහලා..🤭🤭😁😁 මරු ඇ 🤣🤣🤣🤭🤭
😂😂😂🏃❤❤
වැදගත් කම තියාගන්න ඔන අපි මරැ ඩාන්ස් එකකුත් තිබුනෙ අච්චිත් මරැ සුපිරි bro maru
ඔහොම විඩියො දාපල්ලා එඩිට් ඔනෙ නැ😂😍
අද ඇත්ත කටහඩින් කතා කරනවා ............. ෂෝක් අනේ......,😂😂😂😂😂😂😂😂😂
ඔහොම යමු .බොරලුයි ගලයයි තමා හොදටම කරේ.🤣🤣🤣👍👍👍♥️♥️♥️
අඩේ original sounds එක්ක තමයි මරු...👌. අපි විනාඩි ගාණකින් බැලුවට, ඔයාලා දවසින් 3/4ක්ම වැටි වැටී හිනා වෙවී Shooting කරලා නේද? ගලයාගේ ගැහැණු Accent තමයි 👍. එහා ගෙදර බණ්ඩාර අය්යාව දැක්කාම මට නිකම්ම හිනා යනවා, කොච්චිගේ ආච්චි පේමවතී ගොරවන් මන්නෙත් උස්සන් අසරණයාට බැණ බැණ ගිය හැටි මතක් වෙද්දී!! ඔයාලා නම් මරු!! 🥴🤣🤣
😂😂😂😂😂 හදවතින්ම ස්තූතියි නස්රී 🥰🥰❤️❤️❤️
මරු හලෝ ඒක 🤣🤣🤣🤣.වැඩියෙන් හිනා වුනේ මෙකටනේ....
ඇනේ.. video එකට වඩා මේක බලන්න තම කැමතිම.. ඔයාලනම් හරිම ශෝක්🌹
ඔරිජිනල් එකට වඩා මෙකට හොදටම හිනා ගියා 🤣🤣තෙරුවන් සරණයි 🙂❤️
😂😂😂 ඔයාටත් තෙරුවන් සරණයි ❤❤
ඇත්ත කටහඩින් නේ මරු හොදෙ..ආසාවෙන් බැලුවෙ ඈ ✌️❤😁
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@@boraluigalayaitvofficial ❤❤✌️
ඇති යන්තන් ඇත්ත කටහඩින් දාලා......😍😍😍😍 වීඩියෝ එකේ ආතල් ගතිය වැඩි වෙන්නේ බොරු වොයිස් එක තියෙද්දි තමා හැබැයි
මරු මරු ඔයාලගේ වැඩනම් 👏👍
එක ලස්සනයි අයියේ ♥️♥️
අනෙ ඇත්තමයි ලස්සනයි බුදුසරනයි
උබලා දෙන්නා පට්ට ආතල් බන්🤟🤙👌
ආදරෙයි සහෝදරයා 🥰🥰❤️❤️
මං වගේ බොරළු අයියා😂😂😂 ඩ්‍රාමා කරද්දි තද වෙලා වටේඋන් කීපාරක් බැනුම් අහනවද කියලා මේකේ නෑනේ 😜ෆට්ට ඉවසීමකින් සියපාරක් කරලා ඉවර කරන්නේ අනිත් උන් නිසා...අම්බෝ 😂😂😂
අපි හින වෙවි වෙවි බැලුවට ඔයාලා සෑහෙන්න මහන්සියක් වෙනවා මේක හදන්න 🥺❤️🔥 මරු හලෝ
සුපිරි අනේ ඔයාල.ඔයාල ගොඩක් මහන්සි වෙලා තියෙනවනේ... ඔයාල හැමෝටම බුදු සරණයි.👍💐👌
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰 තෙරුවන් සරණයි !!! ❤❤
අදත් නියමයි , ආදරෙයි දෙන්නටම
හිනාවෙලා පන යනව බන් මරු මරු ඔරිනල් වීඩියෝ කැලේ...😂😄
මේවනෙ බන් වීඩියෝ 😚
ඇත්ත කටහඬට වඩා අර කටහඬ මරූ....නියමයි කට්ටියම😍
හදවතින්ම ස්තූතියි ❤❤❤🥰🥰
@@boraluigalayaitvofficial ආදරෙයි බොම්කලා😍
Ekanm eththa anith kathahadin ballama me vidihatha baladdi harine...mona unath e kathahada thami dennathma gelapenne Maru a 😍...thwath video karanna labewa...
නයි කොච්චි ගෙ කරාබුව බීම පැකට් එකක් නේහ් 😂කනත් කූල් වෙලා අයියෝ 😁
😂😂😂❤❤
අනිත් කටහඩ තමයි ලස්සනම අනේ 🤣🤣
අනේ අම්මෝ ඔරිජිනල් ඒක බලලා හිනා වෙලා බඩත් රිදෙනවා ඒ මදිවට මේක කොහොමද අප්ප මේවා කරන්නේ
තව කෙනෙක් හිනස්වන්න...කොච්චර කට්ටක් කන්න ඕනි ද....💛💛💛
Original voice eka niyamai 🥰🥰🤭😍 ඉදිරියටම yanna හදවතින් subapathnawa 👍💪
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤❤❤
ඕඊ බංඩාර බැහැපන් යකෝ එලියට🤣🤣🤣🤣🤣🤣🤣🤣
Apiwa hinassana oyalata ගොඩාක් ස්තුතියි ......hina wela mage badath kora unaa 😂😁😁❤️❤️
හිනා කාලා මැරෙනවා බං 😂🤣😂🤣
Original Voice එක ලස්සනයි දෙන්නගෙම ❤️❤️🥰
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
යකූ අල්ලපු ගෙවල් වල මිනිස්සු left 😂😂🤣 සුපිරි අයියේ නියමයි superb අපේ ගෙදර,හැමෝම ඔයාලට හරිම ආදරෙයි ..ඔයාලගේ වීඩීයෝ එකක් ආපු ගමන් අපේ ගෙදර හැමෝම බලලා හිනා වෙලා පන යනවා .බුදු සරනයි අයියලා
😂😂 හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰 අනිවාර්යයෙන්ම ගෙදර හැමෝමව ආදරෙන් මතක් කලා කියන්න අපි දෙන්නා ❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි !!!
ඔරිජිනල් වොසිස් එක මරුනේ මල්ලිලා. අපිව හිනස්සන්න ඔයාලා විදින දුක.අම්මෝ මාරම සතුටුයි...එල එල මල්ලිලා... සුභ පතනවා ඔය දෙන්නටම
හදවතින්ම ස්තූතියි අක්කා 🥰🥰🥰❤️❤️❤️
@@boraluigalayaitvofficial ❤️❤️☺️☺️👍👍👍
ඒ vidio එක නියමයි.😁😁😹😹
ඇත්ත හඩ ලස්සනයි පැදිලියි ඩ්‍රාමා එක කට හ්ස්ඩ සමාහර පෑහැදිලි නැහැ එතකොට ඉස්කිප් කර බලන්ව ජෙසු පිහිටයි ❤❤❤
ඒකත් මරු හැබැයී 🔥😍
අනෙ අර නයි ඩාන්ස් එක තාමා පට්ට 🤣
වීඩියෝ එකට වඩා මේක නියමයි අනේ...😂😂😁❤💞
මරු ❤️
මරු බන්
Ekanm සුපිරි machan hina kala marenwa😅😅
Supiri....aiyala dennmaaaa...😍 wish your happy future..😍
මේ vidio එකටනම් ගොඩාක් හිනා ගියා.😂😂😂😂😂.ඔයාලට සුබ පැතුම්.කෙනෙකුට සිනාවක් දෙන එකක් හෙද කමක්.❤❤❤❤
අම්මෝ හිනාව තමා සුපිරි බොරලුගේ voice ඒක අද මෙහෙම ඇහුවේ ගලයාගේ voice එකනම් මට ගලයා watsapp කලා මොනවා උනත් video සුපිරි මම ආසම ටික tok video ඔයාලගේ ඉදිරියටත් මේ වගේ video දෙන්න 💪🏻💪🏻💪🏻💪🏻 සුපිරි 😍😍
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰🥰❤❤❤
@@boraluigalayaitvofficialthank you අයියේ 😍😍
ඔයාලා දෙන්නා ලස්සනට කරනවා 👍👍👍
ඒක පට්ට 👌👌👌 😂😂😂
අක්කට බනින්න එපා හලෝ😂😂 පව්..
ඒක බලලා මේක බලලා දැන් ආයෙම යනව අරක බලන්න 😁😁 මරු ආතල් අනේ ඔය දෙන්නනම්..
අනේ බීම පැකට් එක 😂😂😂 අයිස් පැකට් එකටම නේද ඒ 😂😂😂 ආදරෙයි දෙන්නටම
ඇත්තටම ඉතිං මේ සුන්දරත්වය පිටිපස්සෙ කොච්චර කැපකිරීමක් තියෙනව ද නේද ... දැනටම අයියල දෙන්න ගොඩාක් හොද තැනක ඉන්නව. ලංකාවෙ අංක එකේ චරිත දෙකක් වෙනව ඉක්මනටම...හදවතින්ම සුභ පතනව අයියල දෙන්නට ...තෙරුවන් සරණයි !!!❤❤
අයියලා නෙමේ ඔය අක්කයි මල්ලියි
අනේ සුපිරි 🤣
😂😂🏃🏃❤️❤️
ඒක මරු කිචි කිචි සද්දෙට වඩා 🤣😂😂😂 එල එල දෙන්නම 😍😍❤️❤️
😂😂😂😂
අයියූ මාව හොස්පිට්ල් දාන්න 🤣🤣🤣
අනේ ඔයාල දෙන්නනම් නියමයි අයියේ..... මම කැමතිම ඔයාලගෙ videos වලට විතරයි. ඇත්ත voice එක නියමයි 💙💙
දෙයියනේ වීඩියෝ එකට වඩා මේක මරූ 😂😂😂😂
Riyazal ඵකේ තමයි හොදම හරිය තියෙන්නේ. හිනා වෙලා පණ යනවා😁🤣🤣
අනේ ඇත්ත කටහඬ මරු 😂♥️♥️♥️
යකෝ හිනස්සල මරන්නද හදන්නේ 🤣🤣🤣 ..
ඇත්ත කටහඬ හොඳයි අරක සද්දෙ වැඩියි කනට අ අමිහිරි බවක් දැනෙනවා කවිද රචකය හරිම තාත්විකයි
මරු අනේ හිනා කලා මැරෙනවා මදාරා නංගි මම රටක ඉන්නේ මේවා බලලා හිනා ඉල ඇට රෙදෙනවා
හිනා යනවානෙ දෙන්නටම අයියෝ සමිනෙ මට බැරියෝ අපේ බොරෝලා දෙන්නා සුපිරි අනේ ❤❤❤ආදරෙයි ඕයි බන්ඩාර බැහැපන් එලියට
අම්මාහ්.දෙන්නගෙ ඔරිජිනල් වොයිස් ලස්සනයිනෙ😂😂😂
අඩේ ඒක මරු අයියේ 😂❤️
Ane mek maru..... real voice eken harima lassniii vadeee ... keep it up broo 😋😍
ඇටෙත් එක්කම පලාගත්ත නම් හරි 😂😂😂😂
අර සවුන්ඩ් එක මරු 😁😁😁🤣🤣🤣🤣❤️👍👍🌹
Oyalanm aththatama shok aiye
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️
Aiyo supiri hode 😂ammoh
ඇත්ත විඩීයෝ එකට වඩා මරු 🤣
අම්මොහ්😂😂
අනේ ඔයාලගේ ඔරිජිනල් වොයිස් මරුඔයාලගෙ ගෙවල් කොහෙද කියන්න පුලුවන්ද මල්ලියෝ.බයවෙන් එපා.එන්න නෙවෙයි අහන්නෙ.😁😁❤❤.ඔරිජිනල් වොයිස් එකෙන් කරානම් තවත් හොද වෙයි.දැනුත් හොදයි.ඔරිජිනල් කරානම් හෝදාආආආආයී.❤❤❤
ආවත් කමක් නෑ අක්කේ අපි ඉන්නේ පානදුරේ 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤
බලා ගෙන පොල්කටු දෙක වැටෙයි💯
😂😂😂❤
එක ලස්සනයි අයියේ 🥰🥰🥰
අයියෝ මේක බැලුවාම හිතෙනවා කොහොම ඉවසන් රගපානවද කියලා කදුලු එනව හිනාවෙලා මෙහෙම පෙන්නුවනම් ඔක්කොටම වඩා හොඳයි වගේ.අක්ක තමයි මරු හොදේ 😂❤
Malling video aka baluwa ada superior film aka baluwa wage ah❤️❤️❤️

වැදගත් කම තියාගන්න ඔන අපි
මරැ ඩාන්ස් එකකුත් තිබුනෙ
අච්චිත් මරැ සුපිරි bro maru

නයි කොච්චි ගෙ කරාබුව බීම පැකට් එකක් නේහ් 😂
කනත් කූල් වෙලා අයියෝ 😁