"මේ තෙල් බින්දුවක් ගෑවත් ඇති කෝටිපතියෙක් වෙලා නවතින්නේ" | හැම දේකින්ම ජය ගන්න රහසිගත බලගතු ගාථාවක්
Вставка
- Опубліковано 30 лис 2022
- Kumara Weda Mahaththa
🔴ජලනන්දන පිරිතේ බලයෙන් ගෙදරක සියලු අමනුෂ්‍ය දෝෂ ඉවත් කරන ක්‍රමය
🔴"හැමදාම උදේට ඇහැරුණ ගමන් මේ බලගතු පිරිත කියන්න" කවදාවත් වරදින්නේ නැහැ | ජිවිතයම ගොඩ ගිහින් නවතින්නේ
🔴සත පහක් වත් වියදම් නොවී තමන්ටම ඇස් වහ කට වහ පුච්චගන්න සරල ක්‍රමයක් | සතියක් කරලා බලන්න වෙනස දැනේවි!
කලින් වැඩසටහන් මෙන්න🙏🙏
🔴හැමදාම උදේ ඇහැරුණ ගමන් මේ දේ කරන්න බලගතු රහසක් "බලන් ඉද්දි දියුණු වෙනවා. කෝටිපතියෙක් වෙලා නවතින්නේ "
🔴බලගතු රහසක්, බලන් ඉද්දි දියුණු වෙනවා. කෝටිපතියෙක් වෙලා නවතින්නේ
Kumara Weda Mahaththa
👉🏼Meegalewa - kumara weda mahaththaya ( කුමාර වෙද මහතා)
👉🏼076 453 4675
👉🏼074 290 2655
👉🏼076 888 5095
👉🏼අංක 11,ලස්සන ගම,පන්සල පාර,මීගලෑව නගරය,ගල්ගමුව
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න
වංචා සහගත පුද්ගලයින් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවිටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා!!
Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating!!
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
#welawa #predictions #kumara_weda_mahatha
කියන්න වචන මදි වෙදමහත්තයො ගොඩාක් පිං ඔබතුමාට ,මන් මෙ දැන් ඉන්නෙත් ඔබතුමා මුනගැහෙන්න ඇවිත්,මට දවස් තුනෙන් ප්‍රතිඵලයක් ලැබුනා ගොඩක් පිං වෙදමහත්තයාට🙏🙏🙏තෙරුවන් සරණයි .
බුදුසරනයි ඔබටත් අපටත් යහපතක් වේවා
බුදු සරණයයි වෙද මහත්තයට 🙏
ඔබ දෙපළට බොහෝම පිං.. බුදු සරණයි දෙවි පිහිටයි 🙏 .විශ්වයට ස්තුතියි 🙏
Me niwedikawa gadak lassanata wadasatahana karanawa ... 👍👍👍 Kumara weda mahaththayatath godaak pin wagema deergausa pathanawa 🙏🙏🙏🙏🙏
තුනුරුවන්ගෙ පිහිටයි ඔබතුමාට විඩියො එක දැකිම සහනයක්
තෙරුවන් සරනයි සුබ දවසක් වේවා වෙදමහත්තයට අපිට දෙන සියලු වටිනා වැඩසටහන් වලට ගොඩාක් පින් ඔබතුමාට
ඔබතුමාට කරන කියන දෙවල් ඉතා වැදගත් මම ලංකාවට අවාම ඔබතුමා මුණගැසීමට එනවා අනිවාර්යයෙන් ඔබතුමාට බුදු සරණයි
ඔබ දෙපලට බුදුසරනයි 🙏🙏
ඔබතුමාට බොහොම පින්.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!
ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි....
පුතේ ඔයා කරන කියන සියලු දෙන්න සාර්ථක වේවා, බුදුසරණයි, සියලු දෙනාට ම විශ්ව සක්තියේ බලයෙන් යහපත් wewa🙏🙏
🙏🙏🙏
Obata budusaranai
බුදුසරණයි 🙏🙏🙏
මේ විශ්ව මාතාවට බෙහෙව්න්ම ස්තුතියි 🙏🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමන්ටත් මේ වැඩසටහන කරන සියලු දෙනාටත්.🥰🥰🥰🥰🥰🥰
Ò
Budu saranai weda mahaththayaa.
තෙරුවන්සරනයි කුමාර මහතාට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .
කොහොමද හමු වෙන්න ඕනි කෙම්මුර දවස්වල ද එන්න ඕනි
මට දැනෙන්නෙ ඔබ හරි කියලා අනිවාර්යයෙන් අපිට එන්න දිනයක් කියන්න කෝ
ඔබතුමා අපිවත් ගොඩදාලා දෙනවා කියලා ව්ස්වාස ව බලා ඉන්න මාතමාත් ❤❤❤
ඇත්තටම ඔබතුමා ගැන හොදටම පැහැදුනා ගොඩක් දෙනෙක් හොරුන් පසුපස ගිය නිසා අද ඇත්තටත් තැනක් නැහැ මහාත්තයො මමත් හොදටම අසරණ වෙලා ඉන්නෙ හුගක් දුර නිසා එන්නත් අපහසුයි
Bohoma pin oba thumata. Ada mama arwa oba thuma hambawenne. Thaeruwan saranai oba thumata
Budu saranai oba. thumata
මටත් ලොකු විශ්වාස යක් අවා හිතට මටත් පිහිටක් අවශ්‍ය යයි ගොඩක් කරදර කොච්චර සල්ලි හෙව්වත්.නිකරුණේ වියදම් වෙනවා.බුදු සරණයි ඔබ තුමන්ට
ස්තුතියි 🙏♥️🙏
🙏ස්තුතියි ඔබ දේපල ටම
🙏🙏🙏
බුදු සරණයි..! කුමාර වෙද මහත්තයෝ.
🙏🙏🙏
තෙරුවන්සරණයි෴වෙදමහතාට෴
තෙරුවන් සරණයි
ඇත්තටම කොච්ච්ර වටින වීඩියෝ එකක්ද..මොනතරම් වටින දේවල් මේ වෙද මහත්මයා කියලා දෙනවද...ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏
බුදුසරණයි .
🙏🙏🙏
බුදු සරණයි ඔබ සෑමට..
Theruwan saranai!! Dewi pihitai!
Atthatama karuna wantha wedamahathek guna yahapath kenek theruwan saranai
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏🙏🙏🙏
Sthuthi sthuthi sthuthi vishwayata
Theruwan saranai obathumata godak wadagath wadasatahank
ස්තූතියි ඔයාට........
මම කාලයක් තිස්සේ, මෙම ගාථාවෙන් 108, උදෙන්ම නැගිටලා, නැගෙනහිර බලාගෙන කියනවා දැන් හුඟක් වෙලාවට හිතහදගන කරගන්න බැරි තැනක ඉන්නෙ.
තෙරුවන් සරණයි ❤🙏
🙏🙏🙏
Theruwan saranai oba thumata
🙏🙏🙏
Obathumata theruwan saranai. Dirgausa lebewa...
මේ වෙදමහත්තයා කියන කතාව සහතික ඇත්ත .මගේ අම්මා කුවේට් එකට ගිහින් මාස හතයි ගොඩාක් කරදර වුනා ඒ ගෙදර ගෑණු කෙනා අම්මට පිහියෙනුත් ඇනලා අපි ඒජන්සියට කතා කරාට වැඩක් වුනේ නෑ .වෙදමහත්තයාව හමුවෙන්න යන්න තරම් මානසිකත්වයක් අපිට තිබ්බේ නෑ ඒත් මේ ප්‍රශ්නෙ ගැන කෝල් කරලා වෙදමහත්තයාට කිවුවා අම්මා වෙනුවෙන් පඩුරක් ගැට ගහන්න කියලා මහත්තයා කිවුවේ බයනැතුව ඉන්න මොකුත් වෙන්නෑ අම්මට මම පඩුරක් ගැට ගහන්නම් කියලා ...ඉතින් ඇත්තටම ඒ කියලා දින කීපයක් යද්දී ඒ ගෙදර ගෑණු කෙනාම අම්මව හිහින් දාලා දැන් අම්මා ගොඩාක් හොදින් ඉන්නවා ...ඔබතුමාට පින් අයිතිවේවා 🙏 ..තෙරුවන් සරණයි වෙදමහත්තයාට 😊
මේ වෙද මහත්තයා ඉන්නෙ කොහෙද?
Contact number eka denna puluwanda
Hh
Contact number
Gunawath sath purushayek. Oba dedenata Theruwan Saranai!🙏🙏🙏
🙏🙏🙏 teruwan saranai oba tumata
කුමාර වෙදමහතයා ඔබතුමා මේ දෙන පිරිවල වටිනාකම ගැන ම්නිසු දන්නේ නැහැ මේ දෙවල්වලි ප්‍රයොජ්න ගන්න පුලුවන් හරිම සතුටයි ගොඩක් පිං
Theruwan saranai......Divi pihitai.
🙏🙏🙏
Wedamahaththaya kiyanadewal hariyatama hari.tharuna kalema mewage awabodayak thibeema ratata wasanawak.neerogi wewa theruwan saranai .
බුදු සරණයි
Oba thumage dwalata enna sawen innwa salli adu padu nisa duk wemin innaw obathumata sthuthy❤❤❤
කුමාර .වෙදමහත්මයට .විස්වයේ .ආශිර්වාදය .තපව.තවත් .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
🙏🙏🙏
මම ඔබතුමන් කියූ පරිදි ජයෝමුනින්දස්ස ගථාව උදේ අවදි උනගමම්ම කියනවා ලැබෙන ශක්තිය හරිම වටිනවා ...... හැමෝම මේ ගථාව උදේම කියන්න බලන්න ලොකු බලයක් ලැබෙනවා .....
Budu saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදුසරණයි ඔබතුමාට ....
Obatumata godak pin mataht harima viswasayak awa man kuwatwala inne mata one me gadara hamoma mata adare wanna awagama padiya tikak wadikara ganna mata pihita wanna obatumage no liyaganna bari una no danna obatuma balanna lankawata apuwaha aniwaryan enawa b s
Mahe alawalu taltama tiyanne mantare m. Mokak kiyalada maturanneokakda kiyala damme nane oliutal gahtata kamak nadda.
Budu saranai davi pihitai
Attha katha karana obathuma gana mata harima adambarai ape kollek ...veda mahatthayo mama godak dewalin nathi una .oya gana pahaduna puthe.godak pin labewa......meveddi mama asarana vela inne mage pawlama visirila ivarai .dan usavi dakva gihin mata ada inne thanakvath naha ledauna.karadara godai.gedara thiyenne putthalame.ane mage puthe mage pawle samadana karala denna.....oyata jathi jathith pin labewa ......ape vada mhatthayata thunruvane pihitama labewa......
Jayo munindassa gaathaawa mama awurudu thihak withara thisse gamanak yanna pitathwena witadith, karadarayak wenna yanawa wage peneddith bhaawithaa karanawa. Obathuma kiwwa hariyatama hari . Mata hamawitama aarakshaawath jayagrahanayath labunaa. Meka sathyak. Obathuma kiwwe aththama aththa. Obathumaatath siyalu denaatath jayen jaya wewa.
🙏🙏🙏
Thank you very much for admiring my comment.
Oba thumata godak pin .
Obathuma niweradie....
වෙදමහත්තයා ගාතාව හරියටම හරි මම කරා බුදු සරණයි ඔබ තුමාට
🙏🙏🙏
Gathtawa. Mokakda kiyala. Denna.
ඔයාගෙ අත්දැකීම් කියන්න පුලුවන්ද ..ඔයාට මේ ගාතාවෙන් පිහිටක් ලැබුනද...
Godak watinawa ada wada satahana 🙏💕
🙏🙏🙏
Obathumata theruwansaranai 🙏 mahathmaya MN enne sawdirajjaye rekiyawa sadaha evith Mata upakarayak awashshayai Mata ekmaninma lankawata enna Oni mehe karadara wedi Mata medeta karanna deyak kiyannako mahathmaya MN Katha karala beluwa Eth pilithurak ne Mata upakarayak awashshayai mahathmaya 🙏
1000% good programme
කුමාර වෙද මහත්තයා ඔබ තුමාට දීර්ගායු වේවා දැක්කත් හිත පිරෙනවා. මැනික ඔයාටත් ගොඩක් පිං අපිට මෙතුමාගේ වීඩියෝ ඉදිරිපත් කරනවට මම ඉන්නේ කුවෙට් මම ලංකාවට ආව දවසක එනවා මෙතුමා මුන ගැහෙන්න මම කීප වතාවක්ම කෝල් ගත්තා ඒත් පෝන් එක අන්සර් කරන්නේ නැහැ මම මහාත්තයට යන්න කිවුවා මෙතුමා මුන ගැගෙන්න ඒත් එයාට එන්න වෙලාවක් තවම ලැබුණේ නැහැ අපි මැදවච්චියේ ඉතින් සැහෙන දුරත් එන්න ඹීනි ඔබ දෙපලට දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💞🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸🙏
Godak.pin.obathumanlata
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි දෙවිපිහිටයි. මාඇතුලූ, පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෙතක් ශාන්තියක්ම වේවා . තෙරුවන් සරණයි.
👨👩👧👦👨👩👧👦👨👩👧👦👨👩👧👦👨👩👧👦🌋🌋🌋
Oba thuma dekala ne eth mama hemadama vidio balanawa
Taruwan sarani putha oyata jaya wawa
ඔඛ තුමාට පිං
harima nihatamani wedahatmayek
Budu saranai 🙏🙏🙏🙏🙏
මනුශ්‍යඛව.ලබාගත්෴මිහිපිට෴දෙවියා෴ඔබයි෴
🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන්සරනයි
🙏🙏🙏
Oba thumata pin 🙏🏽
Budu saranai
Oba thhma kiyapu widiyatama man laksa warayak pirit kara mage daru thun denage kare badinna mage daruwo thun denata yahapathakma wewa!
පුතාඔයකරනකියන්ස්.සෙමඩෙයක්ම.අතිසර්තකය්.තවතවත්.අසරන.අයටපිහිටවෙන්න්ට..උත්තරී.තඅරවිස්ව.සක්තිය.උඩව්කරත්වා.තෙටුවන්සරනය්..ඩීර්ගෞවේවා.....🌺🔔
🙏🙏
සහතික ඇත්ත වෙද මහත්තයා 🙏🙏
Thank you sir .....
බූදූ.සරණයි.මහත්තයො
වෙදමහත්තයා ඔබ තුමාට තෙරුවන් සරණයි...ඔබතුමා මට දපු යන්තරය නිසා අද මම ගොඩාක් සතුටෙන් ඉන්නෙ...මට හිතාගන්නත් බෑ...ඔබතුමාට ගොඩාක් පිං
මේ වෙද මහත්තයා කොහෙද ඉන්නෙ
ඔයාට යන්ත්‍ර කීයක් දැම්මද.කොහොමද කල් ගියේ ප්‍රතිඵල ලැබෙන්න
Oya kohomada giye. Ekadawasen. Weda. Mahthtaya. Hamuwanna puluwanda.
@@prabhashaanu8413 hi
Attama atta kiyana katawa❤
Theruwansaranai 🙏🏻🙏🏻🙏🏻
Theruwan saranay oba thumatath...ape niwedaka neganiyatath...ma videsa rataka enne...mata methuma sambanda kara genimata be ne...hugak pin sidda wenawa..mata sambanda kara ganna vidiyak kiyanna....🙏
Api weda mahathage dewaleta awa weda mahaththya apata godak pihita una ethana wada karana ayath karunawanthai weda kiyanne mihi pita wada sitina dewi kenek siyalu denata theruwan saranai 😊😊😊😊😊
යන පාර හරියටම කියන්න පුලුවන්ද
Puthae.oyata.jaya
Theruwan Saranai puthe
Obatumata tunuruwangema saran ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan sarani
උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා
මේ මුලු මල් ආසනයම දෙවි රූපත් එක්ක පෙන්වන්න .
👍👍🙏🙏🙏🙏🙏🙏
Weda mahaththayage mul kale munata wediya den thehettu munask tiyenne
🙏🙏🙏🙏
ව්ශ්වයේ ආශිර්වාදය අප සැමට ලැබේවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💝💝💝💝💝💝💝💝💝💝💝💝🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰aniwarayenma aththa mamagiyapu than walin wadak una ekama thana
Ane mata pihita wanna api godak asarana wala inne kuliyata inne kuliya gawagannath be ape idamak thiyanawa wikinennama ne wikuna ganna mokak hari karala denna pin🙏🙏
Kathawa nam hariyatama hari
🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏
ඔබ තුමාගේ අංක ය දෙන්න අපිට ඉන්නෙ ඩුබායි. ඛුදුසරනයි
Obathumata pin godak mn widesha gatha wela inne mage age doshyak tiyanawa eka mehe idan in karaganna widiyak kiyanna bs mata pilithurak laba denna pin
🙏🙏🙏🙏
බොහොම අත්දුටුගාථාරත්නයක්
ෙතරැවන්සරණයිඔබ ෙද්පලට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌷🌷