Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ සිංදු කොයි කාලයටත් ගැලපෙනවා.අහගෙන ඉන්න ආසයි.
සිත සුවපත් වෙන ආදර ගීත.
හදවතට..දැනෙන...ගිතයක්..අහන්..ඉන්න....ආසයි
කවුරු cover song කළත් ඒවගේ ලස්සන නෑ.
Exactly
ඇත්තටම ගොඩක් අය cover versions කරල තිබුණා මේ සින්දුවේ.ඒත් මේ තරම් feeling නැහැ ගායනය ඒ එකකවත්.ඒ coversවල මම දැක්ක ලොකුම දුර්වලතා ව ඒ බොහෝ දෙනෙක් මුල් පදමාලාවේ වචනවලට හොඳින් අවධානය යොමු කර නොතිබීම. බොහෝ දෙනෙක් ඒ වචන නිවැරැදිව උච්චාරණය කරන්නේ නැහැ .ඒක ලොකුම අඩුපාඩුවක්. ඒවයේ රසය අඩුවෙන්න.බොහෝ දෙනෙක් ඒ පිළිබඳ නොසැලකිලිමත් . ඒ වගේම ගායනයකදී අලංකාර එක්කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. ගායනා කළ හැකි වූ පමණින් හිතු හිතු ලෙස ගීතයකට අලංකාර එක් කිරීමට උත්සාහ කිරිමෙන් සිදුවන්නේ එහි මුල් ගීයේ රසය ට හානියක්. නවක අසන්නකුට මෙවැනි දේ නිසා ඒ ගීයට ඇති කැමැත්ත පවා නැති වී යා හැකියි .එය විශාල අවබෝධයක් ඇතිව ගොඩක් පරිස්සමෙන් කළ යුතු දෙයක් .ගායනයකදී මේ හැම අංශයක් කෙරේම ඉතා හොඳින් සැලකිලිමත් වීම වැදගත් .
ඇත්ත 👍🏻
Aniwa
@@samudrikawarnacula1451 Charana TV youth art beat එකේ Tharindu Damsara මේ සිංදුව කියනවා.. පොඩ්ඩක් අහල බලන්න
මේකට පනදීපු හැමෝම මහාචාර්‍ය වරු .....රසවිඳින මං ..... 😊😊😊😊😊😊😊😊
සදාතනික,අමරණීය ගීත.....❤
වෙන කාටවත් හේම නොකියන් හොදෝ මං නුඹට රහසක් කියනමිඅහසින් පියා සරණ, ආදර හැගුම්
මං ආසම සිංදුවක්
මේකෙ සන්ගේතය සනත් නන්දසිරි
Man asama song ekak❤❤❤❤
Original song is the best ❤️
❤❤❤ 😢😢😅 very beautiful cover song ❤❤😢😮
Classic ❤
Very nice ❤❤❤❤❤❤❤❤❤
Super bro🌻
Best songs cover aka very beautiful mn asama song akak 2024-01-19
Dude this IS the original song 😂😂
සැළලිහිණිය හොරගෙඩිය වගේ රහස හෙලි කරොත් ඉවරයි.
That's true
Nice ❤️❤️❤
What a beautiful song 😍😘😎💒🌐🏩
❤❤❤❤😢😢
♥️
❤❤❤❤❤
👍💐❤️
❤❤❤❤
Fv❤
😜
🎉
🦜🦜🦜
Lassanae song aka mn sing kala lasssae neda
I hate this song . That because she asking about the freedom from that bird , already she placed that bird in a cage . Disgusting 🤢
Ppò⁶😊
One of the worst pronunciations of words. Beautiful song however.
❤❤❤
❤️
❤❤
මේ සිංදු කොයි කාලයටත් ගැලපෙනවා.අහගෙන ඉන්න ආසයි.
සිත සුවපත් වෙන ආදර ගීත.
හදවතට..දැනෙන...ගිතයක්..අහන්..ඉන්න....ආසයි
කවුරු cover song කළත් ඒවගේ ලස්සන නෑ.
Exactly
ඇත්තටම ගොඩක් අය cover versions කරල තිබුණා මේ සින්දුවේ.
ඒත් මේ තරම් feeling නැහැ ගායනය ඒ එකකවත්.
ඒ coversවල මම දැක්ක ලොකුම දුර්වලතා ව ඒ බොහෝ දෙනෙක් මුල් පදමාලාවේ වචනවලට හොඳින් අවධානය යොමු කර නොතිබීම. බොහෝ දෙනෙක් ඒ වචන නිවැරැදිව උච්චාරණය කරන්නේ නැහැ .
ඒක ලොකුම අඩුපාඩුවක්. ඒවයේ රසය අඩුවෙන්න.
බොහෝ දෙනෙක් ඒ පිළිබඳ නොසැලකිලිමත් . ඒ වගේම ගායනයකදී අලංකාර එක්කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. ගායනා කළ හැකි වූ පමණින් හිතු හිතු ලෙස ගීතයකට අලංකාර එක් කිරීමට උත්සාහ කිරිමෙන් සිදුවන්නේ එහි මුල් ගීයේ රසය ට හානියක්. නවක අසන්නකුට මෙවැනි දේ නිසා ඒ ගීයට ඇති කැමැත්ත පවා නැති වී යා හැකියි .එය විශාල අවබෝධයක් ඇතිව ගොඩක් පරිස්සමෙන් කළ යුතු දෙයක් .
ගායනයකදී මේ හැම අංශයක් කෙරේම ඉතා හොඳින් සැලකිලිමත් වීම වැදගත් .
ඇත්ත 👍🏻
Aniwa
@@samudrikawarnacula1451 Charana TV youth art beat එකේ Tharindu Damsara මේ සිංදුව කියනවා.. පොඩ්ඩක් අහල බලන්න
මේකට පනදීපු හැමෝම මහාචාර්‍ය වරු .....රසවිඳින මං ..... 😊😊😊😊😊😊😊😊
සදාතනික,අමරණීය ගීත.....❤
වෙන කාටවත් හේම නොකියන් හොදෝ මං නුඹට රහසක් කියනමි
අහසින් පියා සරණ, ආදර හැගුම්