Math Al music krnwa lagadi Tama me channel eka hambune .dn me vedio bala bala Tama practice krnwa thanks lygnnwa ma gwa tynwta amtrwa.attama hriyta krna knkta Meka blala practice krnnq puluwn .tnx miss n sir gdk Hoda wadk
Ane.. Koitharam deyakda? Api me video karanna gaththe Corona kaale gedara indan lamainta practice karaganna puluwan wenna. School wahala ne thibbe.. Itin eeken prayojana gannawa kiyanne loku deyak... Hodata igenaganna puthe... Good luck
පාසල් දරුවන්ගේ අවශ්‍යතාවය සපුරාලමින් ඔබ කරන කාර්‍යය අගයමි! 😇💐
බොහෝම බොහොම ස්තුතියි malliyo
බොහොම ස්තුතියි මේ වගේ අපට වැදගත් වන රාග පිළිබඳ වටිනා දැනුමක් ලබා දෙනවට.❤
Thank you
ගොඩක් හොද වැඩක් අපිට ගොඩක් වටිනවා බොහොම ස්තුති ඔබ දෙපලටම
ගොඩාක් ස්තුතියි...
ලස්සනයි ටීච❤❤❤🙏🙏
ගොඩක් වටිනව මිස් & සර් .👌
බොහෝම ස්තූතියි
Thank you soo much akke...gdk udu una mt me videos...
බොහෝම ස්තූතියි
Bohoma sthuthi godak watinawa me vedios.👍🙏❤
බොහෝම ස්තූතියි...
බොහොම ස්තූතියි මැඩම් සහ සර්...!!!ගොඩක් වටිනවා... 💚🙏😊
Thank you very much
Math Al music krnwa lagadi Tama me channel eka hambune .dn me vedio bala bala Tama practice krnwa thanks lygnnwa ma gwa tynwta amtrwa.attama hriyta krna knkta Meka blala practice krnnq puluwn .tnx miss n sir gdk Hoda wadk
Ane.. Koitharam deyakda? Api me video karanna gaththe Corona kaale gedara indan lamainta practice karaganna puluwan wenna. School wahala ne thibbe.. Itin eeken prayojana gannawa kiyanne loku deyak... Hodata igenaganna puthe... Good luck
බොහොම පින් සර් ටයි ..මිස්ටයි🙏🙏🙏
බොහෝම ස්තූතියි
ගොඩක් වැදගත් උනා මිස්ගෙ videos thank you so much❤️❤️❤️
එහෙනම් ගොඩක් සතුටුයි..! බොහොම ස්තුතියි
❤️🎧❤️
❤❤
☺️🌼😇
නියමයි සර් බොහොම පින් 🙏🙏🙏
බොහෝම ස්තූතියි
Thank you beautiful ❤
You are welcome dear
🇱🇰🎧🇱🇰
😊☺️😉
Godak pin mehema danuma laba wenawata
බොහෝම ස්තූතියි
මිස් ජයජයවන්ති රාගයේ විලම්භලය ගීතය දෙන්නකෝ
🙏🙏🙏❤️❤️❤️
😍😘❤️😊 බොහෝම ස්තූතියි
👍👍👍👍
☺️😊😀😇😀
❤️🙏
💖👍😃😊
සර් පුලුවන් නම් ජයජය වන්ති විලම්බලය ගීතය .. ජබතේ video එකක් කරන්න හරිම වටිනවා
අප එම vilambha ලය ගීතය හදාරා නොමැත.. අපහට එම ගීතය හා ස්වර ප්‍රාස්ථාරය ලැබුණ හොත් අප ද අලුතින් එම ගීතය හදාරමින් ඔබලාට එම vilambha ගීතය ඉගැන්වීමට කැමැත්තෙමු.. බොහොම ස්තුතියි
@@thilangikaweeshwara මිස්ට එ ස්වර ටික එවන්නෙ කොහොමද.
ගෞඩ සාරංග රාගයත් කරන්නකෝ..බොහොම ස්තුතියි ..
Bada khyal eka kiyala denna puluwanda miss me rage
විභාගයට බඩා ඛයාල් එක නැති නිසා අපි video කරේ නැ පුතේ
Akki rag adana vilambit khayal eka dennako
Thankyou so much 🙏
You are welcome
ටීච මන් ටීච දාපු videos බලල තමයි al 2020 music practicl එක කරගත්තෙ..මට result එකට music වලට A තියනව...ටීච පුලුවන්නම් දැන් අපු සෞන්දර්ය කැම්පස් එකේ ප්‍රැක්ටිකල් එකට කරන්න ඕන රාගය ඇතුලුව අනිත් කරුනුත් එකතු කරල videos ටිකක් දාන්නකො මේ මාසෙ 18ට කලින්..ලොකු උදව්වක් ටීච 🙏🙏ස්තූතියි ...
අනේ අහන්නත් හරිම සතුටුයි පුතේ... එහෙනම් ඉදිරි ගමනට.. Campus ලෝකයට සාදරයෙන් පිළිගන්නවා... මේ 18ta කලින් නම් රාග ඔක්කොම video කරලා ස්වර එහෙම type කරලා edit කරන්න කාලේ මදි පුතේ... මං මේ දවස් වල MA එක කරනවා.. ඒකේ වැඩ ගොඩ ගැහිලා මේ දවස් වල... ඉතිං සමාවෙන්න.. මට වෙලාව තමයි ගැටලුව
@@thilangikaweeshwara එහෙමද ටීච..හරි කමක් නෑ ටීච එහෙනම්..😊
පුතේ කොහොමද? Video එක කරාද? Campus select unaada?
@@thilangikaweeshwaraහොඳින් ඉන්නව ටීච😊 videos ටික කරල යැව්ව මම..තාම cutof marks ආවෙ නෑ අපේ..මන් 2020 al කලේ ටීච..
හොඳට video එක කරා නේද? අපි බලමු.. කොහොමහරි select වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
තිලංගි මිස් පුලුවන් නම් දේශ් රාගය විලම්භලය ගීතය (පෛයාපරෑංසීසනි)ගීතය video ekak dannakooo
ane samaawenna...e geethaya api igenagena na..swara prasthaaraya labunoth api eeka igenagena video 1k daanna puluwan...thank you
vilambalaya geethaya nadda mis
Part 1walata claz patan gaththada sir
Akke thbla seet eki ba eki thwa tikak sawu nd eka ahinna dnna ethakota thwa koleti wei video hodai degtma krnna jya ❤️🔥
Ok..api uthsaha karannam..bohoma sthuthi...
ජයජයවන්ති රාගෙ බඩා ක්‍යාල් එක දාන්නකෝ මිස් ප්ලීස්..🙏🙏😊
ඒක නම් video කරේ නැ.. මං exam වගයක ඉන්නේ මේ දවස් වල... ඒක ඉවර වෙලා upload කරන්නම්... Thank you so much
මිස් තාල අතින් නිරූපණය කරන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ. එකක් දාන්නකෝ
තාල පිළිබඳ video එකක් දැම්මා පුතේ... බලන්න... නැත්තං මං link එක එවන්නම්
Mis link aka awannko
Ok......
ua-cam.com/video/CMp2q0u075k/v-deo.html
අනේ ගොඩක් ලස්සනයි ගොඩක් වටිනා Video ටිකක් අනේ පුලුවන් නම් නිවැරදිව හොඳින් ගායන කරන්න මොනවද කරන්න ඕන කියලා video එකක් දාන්න පුලුවන්ද
බොහෝම ස්තූතියි... අනිවාර්යයෙන්ම ඉදිරියේදී video එකක් upload කරන්න උත්සාහ කරන්නම්
භිම්පලාසි රාගයේ සර්ගම් තරගයකට සුදුසු විදියට හදලා දෙන්නකෝ අක්කි
මිස් භීම්පලාසි රාගය කරන්නකෝ
එම රාගය syllabus එකේ නැති නිසා අපි video කරේ නැ... ඉදිරියේදී බලමු... බොහොම ස්තුතියි
X
මිස් / සර් A/l වලට පන්ති කරනවද.
කරනවා පුතේ.. අපි බදුල්ලේ හැබැයි... ඔයා කොහෙද?
@@thilangikaweeshwara මිස් මම අනුරාධපුරයේ ඔන්ලයින් ක්ලාස් කරන්නැද්ද.
අනේ පුතේ සමාවෙන්න.. Online class කරන්නේ නම් නැ.. Practical විෂයක් online කරන්න හරිම අමාරුයි... සාර්ථක නැ
❤🙏
😇