Niyamai hodata wadasatahana karagena yanawa. OBathumiya lassanata play karanawa. (( ආධුනිකයෙක්Samahara thanwala oba thumiya 123456 kiyala gaththama. Agilla thabana keball pahadili madi)). E gana chuttak hithanna. Oba thumiyage mn dakina playing hari balan inna asai. Vagema play karannath asai. Verry good teaching. Good👍 instructions.❤ Happy
Hi Today I saw your video, very nice and I likine your siging, dalada song iis good energy rot every SL. If you like I would like to talk with you: Good day
ලස්සනයි මිස් අපි වගේ අඩුණිකයන්ට ගොඩක් වැදගත් බුදු සරණයි මිස් තව තවත් මේ වගේ සින්දු කරන්න වාසනාව ලබේවා
බොහෝම ස්තූතියි පුතේ... බුදු සරණයි
ගොඩාක් ලස්සන වැඩසටහනක් මිස්.ඔබට ජය වේවා.ඔබ තුමිය නිසා මම සා/ පෙ exam පාස් වෙලා තව මාස 4 කින් උ/ පෙළ exam එකට පෙනී ඉන්නවා ඒකත් සංගීතය විශය මම හදාරන්වා.මිස් නිසා මම practical එක ගොඩ දාගත්තා.මිස්ට ජයෙන් ජයම ලැබේවා❤🙏🙏
අනේ.. කොයිතරම් හොඳද.... හොඳට ඉගෙනගන්න පුතේ... ජය වේවා
හරිම සුන්දරයි ,ටිචර්. ඇත්තටම හරිම හොද වැඩ සටහනක්. ස්තුතිය ස්තුතිය
බොහෝම ස්තූතියි
සංගීතමය කටහඩක්,දැකුම්කළු මුහුණක්, කරුණාවන්ත හදවතක් , විශිෂ්ඨ ඉගැන්වීමක් ඔබතුමියට ජයමවේවා & May the Triple Gem bless you.
අනේ බොහෝම ස්තූතියි...!
Aya ithama lassanatha mihiriyatha gayana kara oll the best
Thank you very much
Niyamai.. hodata kiyaladenawaa..tks
Thank you very much
නිර්ලෝභිව තමන් උගත් දේ තව කෙනෙක්ට ලබා දෙන්නෙ යහපත් උතුම් හදවතක් තියෙන කෙනෙක්.ඔබට බොහොම ස්තුතියි.ජයවේවා!
බොහෝම බොහොම බොහොම ස්තුතියි... ඒ වචන ටික මට ගොඩක් වටිනවා
Nice 👍 1 bless you sis
Thank you
පැහැදිලියි මිස් ආදුනිකයින්ට ඉතාමත් අර්ථවත්ව ඔබ කියල දෙනවා.ස්තූතියි.👉👉👉
බොහෝම ස්තූතියි... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා.....!
Niyamai hodata wadasatahana karagena yanawa. OBathumiya lassanata play karanawa. (( ආධුනිකයෙක්Samahara thanwala oba thumiya 123456 kiyala gaththama. Agilla thabana keball pahadili madi)). E gana chuttak hithanna. Oba thumiyage mn dakina playing hari balan inna asai. Vagema play karannath asai. Verry good teaching. Good👍 instructions.❤ Happy
බොහෝම ස්තූතියි...! මේ comment හරිම වැදගත්... හරිම වටිනවා... Thank you
Lssanai hodata kala thawath me wage dewal karanna shakthiya labewa 🎸🎸🎸
Thank you very much
ලස්සනයි 😎
ස්තූතියි
Thank you miss you did a great job.
Thank you very much
Hi
Today I saw your video, very nice and I likine your siging, dalada song iis good energy rot every SL.
If you like I would like to talk with you:
Good day
Thank you very much... Keep in touch....!
Lassanai mies
Thank you very much
ගොඩක් පැහැදිලියි. බොහොම ස්තූතියි මිස්.
You are welcome
❤ගොඩක් පිං මිස් .හදවතින්ම ස්තුති කරනවා පැහැදිලි වම පාඩම් කියලා දෙනවට .
බොහෝම ස්තූතියි....!
ඔබ සැබෑ දක්ෂයෙක්. සහජ හැකියාවක්
බොහෝම ස්තූතියි...
It is amazing. You are really a talented girl. Bless you to improve more.
Thank you very much 😊
Niyami mis❤
Thank you very much
Woooow it's really amazing ....
I have never seen good teaching like this...
Thank u so much for giving this lesson...💗💗💗
Oh... Thank you very much 😇
You have an easy and excellent teaching method of Music.
Thank you very much
Great work mis 👌
Thank you very much
wow.. thank you so much madam
You are welcome dear
godak sthuthiyi...godak pin obata...
You are welcome dear
ඔන්න මමත් අද එකතු උනා
Ok.. Welcome to the Guitar world.... 😃
Very talented and easily understood.
Thank you very much sir
හොඳයි superi
Thank you very much
very nice dear....thank you
You are welcome
Very beautiful ❤
Thank you very much
Good luck akki
thank you so much nangoooo
ඔයා කියල දෙන විදියට ඉගනගන්න ලේසී තෑන්ක්ස් 🤍🙏
බොහෝම ස්තුතියි.....!
අපේ ටීචර් .❤️
😇😇😇
Thank you miss hodata theruna
අනේ... බොහොම ස්තුතියි
හොදට තේරුනා මිස්.
බොහෝම ස්තූතියි
ගොඩක් ස්තූතියි ඔබතුමියට 🙏🙏❤️❤️❤️❤️
You are welcome dear... 😇🙂☺️😀
සුපිරි thank you
You are welcome dear
Mama pala weniyatama egena gaththa sinduwa🙏🏻🙏🏻
එහෙමද.... 😍 Thank you so much...! Keep in touch
ලස්සනයි මිස් 😘😘😘❤❤
Thank you very much 😇
හරිම ලස්සනයි
බොහෝම ස්තූතියි
Lassanai Dubai al ain api
Thank you very much
Good job nangi....😀
Thank you very much aiye
හරිම ලස්සනයි👍👍
බොහෝම ස්තූතියි
මරූ ❤️
Thank you very much
Beautiful
Thank you
Good talent lady
Oh... Thank you so much
Excellent Teacher 💕
Thank you very much
SUPERB SUPERB
Thank you very much
miss suzuki guitar aka hodaida.ake awlak thiyenawada?mata ganna oni aluthin .
Guitar එක සාමාන්‍යයෙන් hodai ඉතින්... Quality ම කියන්න අමාරුයි... ඊට වඩා හොඳ එකක් ගන්නවා නම් මං කමැති
ලස්සනයි ජයවෙිවා
බොහෝම ස්තූතියි
Thank you. Nangi .math practice kara onna......
You are welcome akkiyooo... Practice කරන්න
ගොඩාක් වටිනවා බොහොමත්ම 🙏
bohoma sthuthi
ගොඩක් ස්තූතියි මිස්...ලස්සනට strumming කරනවා...strumming ටිකකුත් කරන්න පුලුවන් නම් වටිනවා ❤
බොහෝම ස්තූතියි....
Great work
Thank you very much
Tawa 2 .3 දෙන්න miss..strum .paturn eka tap කරලා .play කලෙ thanks
You are welcome dear
Awesome!!
Thank you very much
Oya kiyala denawa therenawa
Thank you
ලස්සනයි
බොහෝම ස්තූතියි
ෂා... 😎
ස්තූතියි
Miss online class කරනවාද? සම්බන්ධ කරගන්නේ කොහොමද?
ආ ටීච 👍👍👍
☺️😊😀😊👍☺️😊😀
තැන්ක් යු
You are welcome dear
it is so beautiful
Thank you very much
ඔබ තුමිය online ගිටාර් පංති කරනවාද?
ස්තූතියි මහත්මිය
🙂☺️😃
Goodk tanku
You are welcome dear
D major Scrum කරනකොට E A Strings දෙකම පාවිච්චි කරන්නේ නෑ නේද, මන් අහල තියන්නේ ඒහෙම
ඔව්.. හරියටම හරි.. ඒ string 2 play කරොත් out ඇහෙන්නේ... D Major chord එකට අදාල නැ ඒ notes දෙක
Thank u
You are welcome
ගොඩක් හොඳ දෙයක්
Thank you madm
You are welcome dear
ටීච ගිටාර් නෝට් ගැන ෆුල් වීඩියෝ එකක් කරන්න.ජේසු පිහිටයි
බොහෝම ස්තූතියි...
Hodai. Finger eken gahana widiya kiyala denna mis
බොහෝම ස්තූතියි... අපි ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම්.... ☺️
ගිටාර් ලෙසන්ස් එකක් දාන්න ඉක්මනට..
හොදට තේරෙනව කියල දෙන ඒව
බොහෝම ස්තූතියි
බෙත්ලෙහෙම් පුරේ ස්ට්‍රමින් දෙන්න පුළුවන්ද මිස්..නත්තල් නිසා
මිස් guitar class කරනවද....online or physical
Class කරනවා.... Physically තමයි... Online නැ.... Sorry...
මිස් physically කොහේද කරන්නෙ
බදුල්ලේ..... 😊
මිස් online clz එකක් පටන් ගන්න බැරිද
Teacher me guitar eke warge mokadda
KAZUO YAIRI
Godak ස්තුති 💖
You are welcome
Thanks miss.. Koheda inne.. Class karanawada misd
You are welcome dear.. Class නම් කරනවා... ඒත් මං බදුල්ලේ..
hellow miss .miss guitar class karanawada
ඔව් puthe... හැබැයි බදුල්ලේ තමයි තියෙන්නේ
Thank you
You are welcome
👍 great.
Thank you very much
Super ..
Thank you very much
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Thank you very much
තෙරුවණ් සරණයි ☸️
ඔබටත් තෙරුවන් සරණයි...!
Ane.......
Hi...Great...Can you do another hindi song with basic chords? Thanks and all the best.
Ok... I'll try... Thank you so much
Akke mula sita guitar igena gannawa nm kochra kalayak yyida 😊
Oyage pahedelei aneth aunge melow rahak na
බොහෝම ස්තූතියි
Wonderful
Thank you very much
Thank u ma’am🙏
You are welcome dear
බුදු සරණයි ඔයාට නංගී
බොහෝම ස්තූතියි... බුදු සරණයි
මිස් play කරන classical guitar ake brand එක මොකක්ද ?plz
KAZUO YAIRI
Mis panthi nadda online
නැ.. Sorry... Online classes එච්චර සාර්ථක නැ.... 😔 Sorry
wow🐕😀😃
Thank you
Cords tika danna puluwanda miss
Chords ටික video eke sing කරන ගමන් display වෙනවානේ පුතේ.. වෙනමත් ඕනිද? හරි මං photo එකක් upload කරන්නම්
Good ...
Thank you very much
very nice .please teach strumming slowly . Thank you so much .
Ok... I will... Thank you very much
Miss classes karanawada
ඔව්.. හැබැයි මම බදුල්ලේ...! ඒ 😁
❤️👍
👍😊😇☺️
Mis are you doing class . If you doing class were are you doing it I wont to learn pleas im kevin 😎😎
Yes I'm doing Guitar Classes.. But in Badulla... Where are you from?
මිස් හැකිනම් guitar fretboard සිංහල notes eka gnda puluwnda
Video 1e ද? නැත්නම් fret board එකේ ස්වර පිහිටන ආකාරය photo එකක් මගින් පේනවා දෙන්නද ඕනි?