Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම පැහැදිලි කිරිමක් ඔබතුමීයට බොහොම පීන්
හරිම ලස්සනයි
godak hodata kiyla denwa..mn mahuwa oyge vedio aka blla..lassnata awa..thank you ...❤❤
හරිම ලස්සනයි💖 thank you 💖💐💐
ලස්සනයි පැහැදිලි i thanak u miss theruwan saranai .
Mama asama gauma hoya hoya hitiye mis eka විතරයි therune thank you so much ❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ලස්සන ගවුමක්.❤
අනේ මං ආසම ගවුම Thank yes
හරිම ලස්සනයි ස්තූතියි ❤❤
මම maza matriyal එකෙන් මැහුවා ලස්සනට තියෙනවා ගවුම Thank you akke ❤❤❤
ලස්සනයි
හරිම ලස්සනයි.පැහැදිලියි
Thank you niyamai ❤️❤️
Miss mama oya frock eka mehuwa lassanama lassanai thank you so much
Harima lassanai thank you miss
Pahadele miss thank you❤❤
Me wage gaumak mamath mehuwa harima lassanai thank you mis
Lassanama lassanai frock eka
Class එකක හිටියා වගේ දැනුනා මිස්. thank you❤
ලස්සනයි මිස් thanks
Pahadiliwa kiyaladenawa❤
Pahadiliwa kiyala denawata bohoma pin❤️❤️❤️❤️❤️👍
Lassani mis
Harima phadily mis thank youmis❤.lama adum mahannat kiyala dennako
හරිම පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි
Thank you soo much
❤❤❤ බොහොම ස්තුති
AkkeAthe urahisa paththe ilastic eka mahaddi elastic ekath ahuwennada mahanne?
බ්ලොක් එකක් නැතිව රෙද්දෙම මිමි ලකුණු කරල කපන විදිහ කියල දෙන්න පුලුවන්ද
Harima ❤lassani
Lassanai dr.harima pahadili.atha puff karala ilastik eka dala mahana vidiha kiyala dennako
Mama mahanawa meka❤❤❤❤
Niyamy ake❤
Gauma lassanay❤❤❤
මම මැහුවා හරිම ලස්සනයි .පැහැදිලි ව කියලා දුන්නට ස්තුතියි මිස් .🙏🙏❤❤🌹🌹
Athulen kota skirt ekai udin diga skirt ekai thiyenne gawmak kiyala dennako miss
Thank you ❤❤
It's a really a nice frock. Going to try this definitely. Why did you add 1/2 inch to the dart distance?
awmath lassanai oyath lassanai
Harima lssanai
lassanai
Ikmanin mahanna oni mis...thanks ❤❤kochchara redi onada mis.
මිස්,එතකොට අර උඩ පලුවේ ඉනට උඩින් කපා ගත්ත කොටස ( අගල් 2 2/1, පටිය) ඉනට අල්ලන් නැද්ද
E kotasa thiyala thamai saya kotasa kapa gaththe possak video eka awadanen balanna
@@mahumwithchandu අනේ මිස් ගොඩක් ස්තුතියි ,හැරෙන තැපැලෙන්ම පිලිතුරු දුන්නට.ඔය ගවුම මම ඊයේ මැහුවා.අවුලක් නැ.හොදටම තියෙනවා.ඒත් මට ප්‍රශ්නයක් වුනා අපේම වීඩියෝව බලද්දී.ඒකයි ඇහුවේ.ස්තුතියි මිස්
❤️❤️👍
Pattern eka ලස්සනයි
Gaume issaraha karata patiya nathuwa elastik eka danawanam eth wasi agal gana wadipura thiyanna oneda
Oya vidiyata aran patiya wenuwata elastic eka danna
Shipper ekanm mahanawa Mata Hari amarui🎉🎉
Ina sita udata agal 3k ain kranne ei
Back graund music eka hari palu bawak danenawa.vidio eka baluweth amaruwen.habal godak amaru padamak saralawa kiyala dunna.thank you miss.
ඔය ගවුමට වෙන අතක් දාන්න බැයීද මිස්
Maza matriyal eka hodaida me disain ekata
හොදයි..
ඉස්සරහ පාලු දෙක වෙන් කරන්නේ නැතුව එක පාළුව කපන්න බැරිද මිස්
එත්කොට ඩිසයින් එක වෙනස් වෙනවා
මිස් මම මේ ගවුම මැහුවා ලස්සනයි .අත දිගු කර ගන්න පුලුවන්ද වැලමිට පහලට .හැඩය වෙනස් ව්යිද එතකොට
❤❤❤👍👍
What are the suitable materials for this frock. Kindly let me know. Thanks
Normal shipper eka allanna bene. Pimbenawa ne..
ඉනිසිබල් ෂියර් අල්ලන්න
@@mahumwithchandu Normal machine eke inwidible alannah bene
හරි ම පැහැදිලි යි ඔබට ස්තුතියි පිටිපස්සෙ පලුව ට zip එකක් නොදා මැහුවට කමක් නෑ නේද පිටුපස මූට්ටුවක් අවශ්‍ය ම නෑනේ ද කර ලොකු නිසා ඔලුව දාන්න පුලුවන්
ඉනෙන් හිර වෙයි නේද
Miss mama mehuwa lassnt awa ❤❤❤
Oya class kran nadda kranawanam e koheda
පංති පවත්වන විස්තර ඉදිරියේදී දැනුම් දෙනවා..😊
Zipper eka mahaganna balanna ona vidio ekak tiyanawada miss
Ow chanal eke mul video wala gaum mahana ewage thiyenawa
Open eka mahana vidiya pennuwada mis
Ou
@@mahumwithchandu හරි මම ආයේ බලන්නම්.
ගොඩක් හොඳට පැහැදිලි කලා.ස්තූතියි ඔයාට
❤❤❤❤
Dapu gmn blno😍
ලස්සනම ලස්සනයි.රෙදි වර්ගේ නම මොක්කද මිස්
Cotton mix fabric ekak
ලස්සනයි miss mahanna ona..redi කොච්චර onada.podi කෙනකුට mahanakota mimi kohomada ganne
පිළිතුරක් denna miss
Redi yarav2 1/2 ganna loku kenekuta.. podi kenekuta 2k athi.. kuda lamainta galapenne naha me desaing eka
ස්තුතියි මිස්
Shipper eka mahuwa pennuwa nane❤
Very nice 🎉🎉
Thanks 🤗
කරගැබුර 6 ක් උනාම ඉලාස්ටික් කපාගන්න ඕනෙ කීයටද
Depaththatama hariyanna 8" ganna
@@mahumwithchandu ♥️
රෙදි වර්ගේ නම මොකද්ද
Cotton mix fabric
මේ ගවුම රෙදි යාර දෙකකින් කපන්න බැරිද ... රෙදි යාර දෙකහා මාරක්ම යනවද
Samanen agak thiyena kenekuta පුළුවන්
@@mahumwithchandu තැන්කිව් මිස් .. මන් ඒ රෙදි ප්‍රමානෙන් කපලා මැහුවා .. ලස්සනට ගවුම ආවා .. 🥰❤️
Lsssani
ඉතාම පැහැදිලි කිරිමක් ඔබතුමීයට බොහොම පීන්
හරිම ලස්සනයි
godak hodata kiyla denwa..mn mahuwa oyge vedio aka blla..lassnata awa..thank you ...❤❤
හරිම ලස්සනයි💖 thank you 💖💐💐
ලස්සනයි පැහැදිලි i thanak u miss theruwan saranai .
Mama asama gauma hoya hoya hitiye mis eka විතරයි therune thank you so much ❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ලස්සන ගවුමක්.❤
අනේ මං ආසම ගවුම Thank yes
හරිම ලස්සනයි ස්තූතියි ❤❤
මම maza matriyal එකෙන් මැහුවා ලස්සනට තියෙනවා ගවුම Thank you akke ❤❤❤
ලස්සනයි
හරිම ලස්සනයි.පැහැදිලියි
Thank you niyamai ❤️❤️
Miss mama oya frock eka mehuwa lassanama lassanai thank you so much
Harima lassanai thank you miss
Pahadele miss thank you❤❤
Me wage gaumak mamath mehuwa harima lassanai thank you mis
Lassanama lassanai frock eka
Class එකක හිටියා වගේ දැනුනා මිස්. thank you❤
ලස්සනයි මිස් thanks
Pahadiliwa kiyaladenawa❤
Pahadiliwa kiyala denawata bohoma pin❤️❤️❤️❤️❤️👍
Lassani mis
Harima phadily mis thank youmis❤.lama adum mahannat kiyala dennako
හරිම පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි
Thank you soo much
❤❤❤ බොහොම ස්තුති
Akke
Athe urahisa paththe ilastic eka mahaddi elastic ekath ahuwennada mahanne?
බ්ලොක් එකක් නැතිව රෙද්දෙම මිමි ලකුණු කරල කපන විදිහ කියල දෙන්න පුලුවන්ද
Harima ❤lassani
Lassanai dr.harima pahadili.atha puff karala ilastik eka dala mahana vidiha kiyala dennako
Mama mahanawa meka❤❤❤❤
Niyamy ake❤
Gauma lassanay❤❤❤
මම මැහුවා හරිම ලස්සනයි .පැහැදිලි ව කියලා දුන්නට ස්තුතියි මිස් .🙏🙏❤❤🌹🌹
Athulen kota skirt ekai udin diga skirt ekai thiyenne gawmak kiyala dennako miss
Thank you ❤❤
It's a really a nice frock. Going to try this definitely. Why did you add 1/2 inch to the dart distance?
awmath lassanai oyath lassanai
Harima lssanai
lassanai
Ikmanin mahanna oni mis...thanks ❤❤kochchara redi onada mis.
මිස්,එතකොට අර උඩ පලුවේ ඉනට උඩින් කපා ගත්ත කොටස ( අගල් 2 2/1, පටිය) ඉනට අල්ලන් නැද්ද
E kotasa thiyala thamai saya kotasa kapa gaththe possak video eka awadanen balanna
@@mahumwithchandu අනේ මිස් ගොඩක් ස්තුතියි ,හැරෙන තැපැලෙන්ම පිලිතුරු දුන්නට.ඔය ගවුම මම ඊයේ මැහුවා.අවුලක් නැ.හොදටම තියෙනවා.ඒත් මට ප්‍රශ්නයක් වුනා අපේම වීඩියෝව බලද්දී.ඒකයි ඇහුවේ.ස්තුතියි මිස්
❤️❤️👍
Pattern eka ලස්සනයි
Gaume issaraha karata patiya nathuwa elastik eka danawanam eth wasi agal gana wadipura thiyanna oneda
Oya vidiyata aran patiya wenuwata elastic eka danna
Shipper ekanm mahanawa Mata Hari amarui🎉🎉
Ina sita udata agal 3k ain kranne ei
Back graund music eka hari palu bawak danenawa.vidio eka baluweth amaruwen.habal godak amaru padamak saralawa kiyala dunna.thank you miss.
ඔය ගවුමට වෙන අතක් දාන්න බැයීද මිස්
Maza matriyal eka hodaida me disain ekata
හොදයි..
ඉස්සරහ පාලු දෙක වෙන් කරන්නේ නැතුව එක පාළුව කපන්න බැරිද මිස්
එත්කොට ඩිසයින් එක වෙනස් වෙනවා
මිස් මම මේ ගවුම මැහුවා ලස්සනයි .අත දිගු කර ගන්න පුලුවන්ද වැලමිට පහලට .හැඩය වෙනස් ව්යිද එතකොට
❤❤❤👍👍
What are the suitable materials for this frock. Kindly let me know. Thanks
Normal shipper eka allanna bene.
Pimbenawa ne..
ඉනිසිබල් ෂියර් අල්ලන්න
@@mahumwithchandu
Normal machine eke inwidible alannah bene
හරි ම පැහැදිලි යි ඔබට ස්තුතියි
පිටිපස්සෙ පලුව ට zip එකක් නොදා මැහුවට කමක් නෑ නේද
පිටුපස මූට්ටුවක් අවශ්‍ය ම නෑනේ ද
කර ලොකු නිසා ඔලුව දාන්න පුලුවන්