Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනවා...ස්තූතයි ඔයාට....
ගොඩක් පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තූතී
අද තමයි ඔයාගේ විඩියෝ එකක් ඉස්සෙල්ලාම බැලුවේ හරිම පැහැදිලියි අනවශ්‍ය කතා නැහැ අදාල දේ ඉක්මනි පැහැදිලිව කියලා දුන්නා හැම දාම ඔයාගේ විඩියෝ බලනවා අද ඉදන් ❤
Thanq darlin
බොහෝම පැහැදිලිව කියලා දෙනවා ....ගොඩක් ස්තූතියි ඔබට ....🙂👏👏
හරිම පැහැදිලිව කියල දෙනවා...thanks ඔයාට ...❤❤❤❤
ලස්සනයි .frock eka පැහැදිලිව කියලා දෙනවා.Thanks nangi❤❤❤❤
හරිම පැහැදිලියි.බොහොම ස්තූතියි! 🙏👍💐
පැහැදිලි ව කියලා දුන්නා ❤ thank oyata 😊
ලස්සනයි ❤.පැහැදිලයි ගොඩාක් .❤
Mama adai oyage video balnne...harima pehedili akki❤❤❤❤❤❤❤
හරිම පැහැදිලි ❤
හරි ලස්සන ට පැහැදිලි කලා. ස්තූතියි දුවේ. ඔයාගෙ වැඩ කටයුතු දියුණුවෙන් දියුණුවට ම පත් වේවා!
Thank you godak hodai mn mehuwa..kisima aulak awe ne🎉🎉🎉🎉
Thank you so much dr.. ❤❤
Frock aka lassanayi. Mahala balannam.
අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ.මන් මහන්න ආසාවෙන් හිටපු ගව්මක්.මැහුවා ඒත් වැරදුනා.ඔයාගෙ වීඩියෝ එක හරිම පැහැදිලියි.මන් අයපාරක් මහල බලන්නම්.
Try krla blanna dr
ඔය වගේ තව ලස්සන ගවුම් මහන්න කියලා දෙන්න අක්කි
Mama meka mahuwa hariyatama hari oyage kramaya thanks nangi
Thanq akka
ලස්සනයි 💗💗
ලස්සනයි
Pahadiliwa kala..❤
Lassanai🎉🎉🎉🎉🎉
Thank you ❤❤❤
excellent
Mage aduma hariyatama mahuwa.thanks
Thanks
👍
Harima lassanai akke❤
👌 ❤
Nangi mama oyage hema video ekakma balanawa.godak lassanai oyage video.den awuruddakatath wedei oyage video balanna patan aran.comment karannna nam wen ne.mokada mata podi babek innawa.adanam comment nokarama be.😊mokada mana godak kal idala adum mahanna asawen hitiye.eth mata adum kapanna be.eth me oya ada kiyala dipu vidiyata harima pehedeli.mama meka mahanawa kohoma harri.eth mata olock karanna vidiyak ne.ekata kamak nedda.oyatath yuli menikatath budu saranai
Thanq akka. Watinawa oyalage hema comment ekakma. Patan ganna kota aulak neakke. Himita adupau hada ganna
Pirnsas lain gaumak kiyala dennako nangi
Me gauma mehuwa nangi me man mehuwa palaweni gauma oya nisa godak dewal egena gannawa mamanam mehum gena budusaranai oyata
සරල පැහැදිලි කිරීමක් ,මහන්න නොදන්නා අයටත් තේරුම් ගන්න පුලුවන් විදියේ....
Thanq dr
Duwa oyage frock Eka harima Hodata mahana hati kiyala dunna❤.eth Eka aduwak thiyanawa.yulee baba nane😢
😜😜
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mis ඉස්සරහ paluwa hattaye wen කරද්දී cros over sadaha pitupasa paluwat ekka බලද්දී mahum vasiwala wrnasak wrnne නැද්ද
Ne dr
Ane nangi sathiyata videos 2k wath gennako.oya enakan maga balan hitiye
Hari akka. Weda ekk thama tikk amaru
Harima pahadili godak dewal danagaththa . Akke meke urahisa pitipsse paluweth kapanawada urahisa gawin kelin wenna . Burula nathi wenna ane reply karanna
Ne nangi.
Me method ekatama man wena adumak mahuwa ane mara lassnatama awa akke hari 😘❤️🩹
Very Neet super
Mis back aka agal 1 ussanne nada kiyala dennako
Ne ussanne ne
very neet❤
Lassanai nangi. Man ada oyage widio akak beluwe. Harima pehediili. Harima neet. Thenks. Onna math sab kara❤
Lassanai.
Godak thankiu nangi .mama asawen hitapu adumak.thawa vidio genna.yuli manika ko.budu saranai hamotama
Yulee menika saneepen innawa akka. Thanq akkee
Excellent .I love.this frock design tnks so much sharing for.this.vedeo very good explanation .All the best dear.god bless you .❤️
Thaks dr
ඔයත් ලස්සනයි ගව්මත් ලස්සනයි
Lassanai nangi
Harima lasani
🙏🙏🙏🙏
Renal mass
Lssanai ❤❤
බෝඩර් රෙද්දෙන් ෆ්ලෙයාඩ් සාය කපන විදිහ කියලා දුන්නාට සහ උරය හැලෙන එක හදා ගන්න විදියත් කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි ❤ ඔයාගේ වීඩියෝ දැක්කේ අද තමයි.උරය හදා ගන්නේ ඉදිරිපස පලුවෙන් විතරයිද.රිප්ලයි කරනවාද
Math dakke ada.good Job
Ow dr
Lama adumaka urahisa kiyak pahath karanna onida nangi
1/2 ethi
පලමුවෙන් ස්තූති,පොඩ් ප්‍රශ්නයක් ආවා අත කපන්න ගන්න රෙද්දේ පලල කොච්චර ප්‍රමාණයක්ද ගත්තේ,
නංගී ada ලස්සනයි 👗 ❤❤❤.mage bada ටිකක් tiyana නිසා mata me විදිය ගැලපෙන්නේ naha නේද
Ina usa godak pahath karanne nethiw ganna akke. Mageth bada thiyenawa ane🤪🤪🤪
Thank you නංගී
Lassanai puthe. mokakda e redi wargaya. asawen baluwa sathutui
Mazza nende
සමහර විඩියොස් වල තියෙනවා උරහිස දෙකට බෙදලා එකට අගල් බාගයක් එකතු කරන්න කියලා අත මිට්ටුවට ..මේ විඩියෝ එකේ උරහුස දෙකට බෙදලා එ අගය ලකුනු කරන්නේ එතකොට අත අල්ලද්දි උරහිස අඩු වීමක් වේන්නේ නැද්ද
Ne dr. Mehama karala banna
@@mymithurisecret thank you reply karata ..man oyage widiya fallow karannam thanks again ❤
❤❤❤❤
Ĺr6446mahumpadame@@crochetwithlakmali
Meke Size Eke?🇩🇪
ගවුම සදහා යොදා ගත්ත රෙදි වර්ගය මොකද්ද? ඉතාම පැහැදිලිව කියාදුන්නාට ස්තුති .❤
Mazza
හරිම පැහැදිළියි.
Hello mis.man oyage new subscriber. zipper ekakata andumak kapana hati video ekak daanawada.man baluwa ehema video ekak tibune ne.harima lassnai video .hondata terenawa.keep it up
Thanq dr. Mage parana vedioa thiye. Balnna dr
Okkoma wage baluwa.hambune ne dear.link ekak daanawada
Thanks a lot
❤❤❤
ගවුම් වල දෙපැත්ත මූට්ටු කරන කොට දෙපැත්ත උන්ඩි වෙන්නෙ ඇයි අත් මූට්ටුවෙ ඉදන් පහල වාට් රෙඛාවට
Mehum wasi godak thiyanna epa. Side eka tikak edala mahanna. Mechine eke nula hirata mehenawanam wrnawa. Ehama unotb tikak mahala iwara wrla adinna depeththata damage wen nethiw
අනේ නංගියෝ ඔය රෙද්දෙන්ම මට ගවුමක් මහගන්න බැරිද.ඔය විදිහටම ඔයාට කියලා
ඔයා කොහෙද ඉන්නේ, අපිටත් ඔයාට කියලා මහගන්න බැරිද
Kuliyapitya
නංගි, ගවුමට පටියක් ද ඇල්ලුවේ.ඒක මම දැක්කෙ නෑ
Ne akke
මහනකොට කර ලොකු වෙන්නෙ ඇයි කියන්න පුලුවන්ද 😢
Kara palala ha kara gembura godak asamanya widihata ganna epa. Kara palala wisheshayen
@@mymithurisecret thank you ♥️