Emission test

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 691

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 2 роки тому +4

    මමත් දුම් පරීක්ෂණයෙන් හෙම්බත් වුණ කෙනෙක් ඔබේ වීඩියෝව ඉතාමත් වටිනවා.ස්තුතියි.

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 3 роки тому +18

    ඇත්තටම මේ රටේ ගොඩක් දෙනා එකිනෙකාට උදව් කරනවා
    ලොකු මිනිස්සු නෙවි ,මේ අපිවගේ අය . මේ කියල දුන්නු ටික කොච්චර ලොකු දෙයක්ද
    නැත්නම් කීදෙනෙක් මේ දේට අයකරනවාද
    අපි හදාගන්න යන්නෙත් වෙනද යන දන්නා කෙනා ළඟටමයි ඒත් මෙහෙම කියනවාද
    බොහොම ස්තුතියි යාළුවා කිසිදිනක වරදින්නේ නැහැ ඔබට

  • @mathtricks875
    @mathtricks875 3 роки тому +10

    පට්ට වටින චැනල් එකක්. මටත් තියනව Discover bike එකක්. මම chain එක adjust කරගන්නත් යන්නෙ ගරාජ් එකකට. පැයක් විතර රස්තියාදු වෙලා රු. 100ක් විතර වියදම් කරන්න ඕනෙ. මේ Channel එකේ වීඩියෝ බලල ගෙදර ඉදගෙනම ලාබෙට කරගන්නත් පුලුවන්. දෙයක් ඉගෙන ගන්නත් පුලුවන්. Thank you bro. all the best.

  • @thrangabro3795
    @thrangabro3795 3 роки тому +5

    සුපිරි මම පාවිච්චි කරා ගොඩක් හොදයි මම දුන් වාර්තාව පේල් උනා මේ පැකට් එකක් දැම්මට පස්සේ දුම් වාර්තාව පාස් tanks යාලුවා ඔයාට ...

  • @iransanjeewa696
    @iransanjeewa696 3 роки тому +13

    නියමයි..අවංකවම හැමදේම කියලා දෙනවා... කවුරු මොනවා කිව්වත් ඔය විදියටම කරගෙන යන්න ..වරදින්නේ නෑ...ජය වේවා...!!

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 2 роки тому +1

    නියමයි..ආය කියල වැඩැක් නෑ. කිරිගහට ඇන්නවගේ ටක්කෙටම හරිගියා. ස්තුතියි

  • @sunilperera5553
    @sunilperera5553 3 роки тому +20

    ඉතාමත් හොඳ වීඩියෝවක්. දුම් පරික්ෂණයට ගියාම සමහරවිට ගැරේජ් වල රස්තියාදුවෙලා දවසම ඉවරයි. සෑහෙන වියදමකුත් යනවා. අන්තිමට පොඩි 'අල්ලසකුත්' දීලා තමයි ගොඩයන්නේ. කොච්චර පහසුවක්ද මේ 'එම්සෝල්' ක්‍රමය? මේ තොරතුරු වාහන හිමියන් වෙත දැන්වීම ගැන ඔබලාට ස්තුතියි. ජයවේවා!

  • @CeyberAcademySL
    @CeyberAcademySL 3 роки тому +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බ්‍රෝ දිගටම මේ වගේ වීඩියෝ දාන්න

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      Thanks

    • @R256-w2z
      @R256-w2z 3 роки тому

      Iiiuuuuuu :-O to play challenging, darling, bout that lpl

  • @mohamedfazly9263
    @mohamedfazly9263 3 роки тому +2

    Me vedio clip eka use ful.this liquid worked I got passed my test today

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 роки тому

    නියමයි ..ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට ..ජයවේවා

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 3 роки тому +6

    හොද විඩියොවක්, දැනුමක් ලැබුනා.ස්තුතියි

  • @MrBu1122
    @MrBu1122 3 роки тому +4

    Thanks bro ! useful video, thanks very much for the hard work! gd luck!

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 роки тому +2

    බොහොම ස්තුතියි. ඉතා වැදගත්. එම්සෝල් මිල දී ගන්න තියෙන්නේ කොහේද?

    • @Nimesh6705
      @Nimesh6705 2 роки тому

      Oil mart wala poddak බලන්න

  • @himaalcsenarathbookoladeni6549
    @himaalcsenarathbookoladeni6549 3 роки тому +1

    Bohoma hondai. Isthuthi.

  • @darshanamunasinghe4947
    @darshanamunasinghe4947 2 роки тому

    Great video, thanks, Msole koheda ganna puluwan

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 роки тому +4

    මන් 2017 ඉදන් ඕක පාවිච්චි කරනවා. නියමෙට වැඩ.3 wheel එක 34 ක් විතර දුවන්න පුළුවන් ලිඉටරයකින්

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 3 роки тому +1

    ඔයාගෙ video සෑහෙන්න වටිනවා..
    ගොඩක් නොදන්න දේවල් ඉගන ගන්න තියනවා...

  • @gkspartans547
    @gkspartans547 9 місяців тому

    emsol වෙනුවට soltron පාවිච්චි කලත් මේ වගේමද?
    නැත්තන් දෙකෙන් වඩාත් හොඳ මොකක්ද?

  • @Freway9507
    @Freway9507 3 роки тому +3

    ගොඩක් වැදගත් විඩියෝ ටිකක් අපිට කරගන්න පුලුවන් මම සම්පුර්ණ බැලුවා එසේම ඔබටත් ඉදිරියට යන්න සුබ පැතුම් 🧡🎉️👍

  • @maxscna7003
    @maxscna7003 3 роки тому +1

    Thank for you. Meka thel full tank karana ganak gane dammata aulak nethda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      සාන්ද්‍රනය වැඩී වෙනව පැට්‍රල් ගහන පාරක් ගානෙ මේක දාන්න එපා එතකොට කාලයක් යනකොට එම්සෝල් වැඩී පෙට්‍රල් අඩුයි

  • @ravindudhananjaya6189
    @ravindudhananjaya6189 3 роки тому +1

    Lorry wage wahana walatath me liquid eka use karanna puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      ඩීසල් වාහන වලට වෙනම ලික්විඩ් එකක් තියෙනව

    • @ravindudhananjaya6189
      @ravindudhananjaya6189 3 роки тому

      @@garajgedara7653 eketh name eka kiyanna puluwanda

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal 3 роки тому +1

    Thank you a lot! Great service.😀 👍👍👍

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 5 місяців тому

    මගේ එක Bike එකක් දුම් වාර්තව දිගටම fail උනා ඉතින්ග් ඒක මන් පැත්තකට දැම්මා . දැන් ඖරුද්දක් වෙනවා .ඔයා කියන ලද EMSOL දාලා බලන්නම්. ඔයාට ගොඩාක් පින් මල්ලි.

  • @Chathurangaharsha-nv1hq
    @Chathurangaharsha-nv1hq Рік тому +1

    මහත්තයා, 2 strok engine ekata "EMSOL"
    භාවිතා කල හැකිද?

  • @sadunsujeewa4221
    @sadunsujeewa4221 3 роки тому +1

    Oyata parana rx100 eka dum pariksawa ganna kiyala denn berida

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      2 stroke engine එකක් නිසා කාබිලේටර් ටියුනප් එකක් කරන්න ඕනි සහෝ

  • @kasunkumara6900
    @kasunkumara6900 3 роки тому +1

    super video 👍👍👍👍🙏🙏🙏🙏

  • @ruwanhr5125
    @ruwanhr5125 3 роки тому +1

    Superb video

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 3 роки тому +7

    Palser 135 එකක් සම්පුර්ණ ගලවල හදන්න කියල දෙන්න (ඔබ‍ට ජයවේවා )

  • @gamlathgamlath1891
    @gamlathgamlath1891 3 роки тому +4

    දුම් පරික්ෂණයෙන් පස්සෙත් ඔවා කලවම් කරල දැම්මට අවුලක් නැද්ද

  • @ashanwickramasinghe5873
    @ashanwickramasinghe5873 3 роки тому +1

    mage bike eka serayak fail una. paseh laga garage ekakin oya packet eka dala kiwa dira duwala gihin enna pass wei kiyala, pass un netham carb eka tune kramu kiwa galawala okkoma karanna loku ganak iluwa..paseh test ekata demma..test eka fail..aya ethanta yan nethuwa wena podi thenakin rs200ta tune kara..oka danna puluwan... hebei okkotama oka hariyan ne. 2nd chance eka nethi unama 3rd eken hai pass wena minissu try kranwa..3rd ekata loku ganak deela..hodama de oka dan nethuwa 1st eka fail nam carrb eka pass wenakl tune krana eka..

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      පැකට් එකම දැම්මනම් වැරදි නේද
      අනුපාතයට කලවම් කිරීම අවශ්‍යයි

  • @shiranchanaka5641
    @shiranchanaka5641 3 роки тому +1

    සුපිරි වැඩ්ඩෙක්.....Thanks Kollo.....Sub kara ubawa.....Tw video danna... සුපිරියි.....!

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 роки тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්...නියමයි ජයවේවා ...

  • @iroshanmayuranh6706
    @iroshanmayuranh6706 3 роки тому +9

    කොහොම අරන් ගියත් 2නි පාර තමයි පාස් කරන්නේ. මං බයික් එක service කරල අරන් ගියා. Patrol adu කරගෙන එන්න කිව්වා. Man මොකුත් කළේ නෑ. අහපහු අරන් ගිය. පාස් උනා.😁😁😁

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      😁😁😁😁

    • @fabappsolutions
      @fabappsolutions 3 роки тому

      අනිවාර්යයෙන් 😂😂😂😂👍👍👍

    • @samithmadusanka39
      @samithmadusanka39 3 роки тому +1

      දුම් පරීක්ෂාවට එහා පැත්තෙන් ගරාජ් එකක් තියෙනවාද බලන්න 🤣🤣🤣

  • @athulahemantha8619
    @athulahemantha8619 3 роки тому +1

    Niyamai mahaththa
    Yo

  • @aseladammika9518
    @aseladammika9518 3 роки тому +1

    Malli meka pettrel dana ehma awasthawakama denmata getaluwakda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      මේ ලික්විඩ් එක දුම් පරීක්ෂණය සදහා .
      දිගටම දාන්න අවශ්‍ය නෑ

  • @ranilniyadurupola9004
    @ranilniyadurupola9004 3 роки тому +2

    Good job

  • @nuwanprasad1031
    @nuwanprasad1031 3 роки тому +1

    Tuti dana 3weel ekalata danna puluhanda...කොහොමද use karanne..

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      2 stroke එන්ජින් වලට මේ ක්‍රමය අසාර්ථකයි සහෝ

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      @@garajgedara7653 එහෙම නෑ. එකම විදිහට දාන්න සාර්ථකයි

  • @DilanAp
    @DilanAp 3 роки тому +1

    Bike eka nawattala engine eka start krla tyna ekad hoda? Packet eka ekprma dala 40-50km gyata aulak nedda?

  • @pushpakumara5925
    @pushpakumara5925 3 роки тому +1

    2 stock threewill walata puluwanda

  • @lalithkarunathilaka1360
    @lalithkarunathilaka1360 2 роки тому

    Eththatama watinawa obata godak pin mahathmayaa.🙏🙏🙏

  • @kavyapathirana2839
    @kavyapathirana2839 3 роки тому +1

    Soltron එකෙයි මේකෙයි ගොඩක් වෙනසක් තියනවද අයියෙ, මොකක්ද හොද

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +2

      දුම් පරීක්ෂණය පාස් කරගන්න එම්සෝල් සුපිරියක් .
      ඉන්දන කාර්යක්ෂමතාව වැඩිකරගන්න සොල්ට්‍රොන් සුපිරියක් .

    • @kavyapathirana2839
      @kavyapathirana2839 3 роки тому

      @@garajgedara7653 බොහෝම ස්තූතියි අයියෙ

  • @anuradhapottewela6867
    @anuradhapottewela6867 Рік тому

    නියමයි මගෙ CB 125 එකක් තියනවා km 3 වීතර දුවද්දී පල්ග් කලු වෙනවා

  • @noyelkumaranayaka774
    @noyelkumaranayaka774 3 роки тому +1

    2stok 3wel walata puluwanda,2Tdanawada.

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      2stroke වලට අසාර්ථකයි සහෝ

  • @amandakalpadeep9553
    @amandakalpadeep9553 3 роки тому +1

    Aiyye ara watura giyama hitina sudu pallam wage ewa ynwda oken sudda wenwda. Jet wala rodu ehemat ynwda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      ජෙට් වල රොඩු නම් යන්නෙ නෑ සහෝ කාබියුලේටරය ගලවල ක්ලීන් කරන්න

  • @slweerasingha4215
    @slweerasingha4215 3 роки тому +1

    Good vidoes

  • @DilanAp
    @DilanAp 3 роки тому +1

    Thank you bro meka gnna tyne mona wage then walada?

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      අමතර කොටස් වෙලදසැල් වල
      ඔයිල් මාට් වල ගන්න තියෙනව

  • @lasanthadezoysa4039
    @lasanthadezoysa4039 3 роки тому +1

    Emisol tiyenne koheda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      පාට්ස් කඩවල
      ඔයිල් මාට් වල තියෙනවා

  • @pathumpriyasad1577
    @pathumpriyasad1577 3 роки тому +2

    3wheel walata oka karanna puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      4 stroke ත්‍රීවිල් වලට පුලුවන්

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      පුලුවන්

  • @manujasiriwardhana
    @manujasiriwardhana 2 роки тому +1

    මේ liquid එක කොහේද ගන්න තියෙන්නේ brother?

  • @geethvlog2829
    @geethvlog2829 3 роки тому +1

    Oke plug dekak tibo ne bn.dekama sudda kare nadda

  • @nimesharuwanmali2477
    @nimesharuwanmali2477 3 роки тому +1

    2 stork weell ekata emsol dammata aulk nadda

  • @Skzworld646
    @Skzworld646 Рік тому

    TVS 90" pept එකට දාන්න පුළුවන්ද

  • @anushka7782
    @anushka7782 3 роки тому +2

    Me bike eka side stand eka gahuwama coil pack eka paththen oil tika tika enne ai,

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      1 ක්‍රැන්ක් ශාෆ්ට් එකේ ඔයිල් සීල් එක චෙක් කරන්න
      2 හවුසින් කප් එකේ පැකින් එක චෙක් කරන්න
      ඔය දෙකෙන් එකක් තමයි

    • @anushka7782
      @anushka7782 3 роки тому +1

      @@garajgedara7653 ahh thanks kolla👍👍

    • @anushka7782
      @anushka7782 3 роки тому +2

      Me cab eka petrol offload wenne ai

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      @@anushka7782 carburetor nedal aka chak karanna

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      @@anushka7782 carburetor clining video තියෙනවා balala wede karaganna පුළුවන්

  • @lkroyalboy
    @lkroyalboy 3 роки тому +2

    Building a platform where we meet all over the world because of the internet. In the meantime, it's nice to meet an honest designer like you. Your designs inspired me. You are so talented. I would also like to move forward with you. If you like, let's move forward together. Whatever your reaction, I will always appreciate your designs. thank

  • @ranminilk
    @ranminilk 2 роки тому

    Pettral wedi Karla thibunath pas wenwada

  • @sunandanandani1478
    @sunandanandani1478 3 роки тому +1

    Mage three wheel eka 2 stroke nisa petrol ekka oil kalawam kala yuthui. Eya kala yuthuda parikshanaya sadhaha

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      ටූට් නැතිවුනොත් එන්ජින් හිරවෙනව

  • @dilkirajitha3249
    @dilkirajitha3249 2 роки тому

    Engin ඔයිල් පිච්චෙන ඒවත් ගොඩ දාන්න පුලුවන්ද ඕකෙන්

  • @mohamedhafis3529
    @mohamedhafis3529 3 роки тому +1

    Thanks for the information

  • @Tharuwa_gaming97
    @Tharuwa_gaming97 3 роки тому +1

    Meka normally kalekata sarayak use karoth engine ekata hodaida

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +2

      දුම් පරීක්ෂණය කරන්න කලින් දාල කරගන්න නිතරම දාන්න අවශ්‍ය නෑ

  • @matarawcw2405
    @matarawcw2405 3 роки тому +1

    car akakata danne kohomada

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      ඉන්දන වර්ගය පෙට්‍රල් නම් කාර් වලට මේ විදියටම තමයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 роки тому

    හොඳ වටිනා වීඩියෝ එකක් .💖💖💖

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 роки тому +1

    Parts kadavala meka ganna thiyanavada

  • @DinethSiriwardene
    @DinethSiriwardene 2 роки тому

    carb tune karapu nathi ayata moko karannee. dan garge ekekta aran giyama un owa karakawanawaneee

  • @yasithgunasekara7375
    @yasithgunasekara7375 3 роки тому +6

    සුද්දකරල දාපු plug එකේ විනාඩි 5ක් start කරල තිබුනට carbon හැදෙන්නෙ නෑ mr.
    ඕක proof කරන්න නම් ඔයා පරීක්ෂනය fail උන වාර්තාවක් සහිත රථයක් ඔය ද්‍රාවනය දාල නියමිත දුර දුවල පරීක්ෂණය pass තත්වයට ආවහම පෙන්වන්න.
    ඔබගේ උත්සාහය අගය කරනව

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +2

      අනිවාර්යයෙන් . ටියුනප් එක හොද බයික් එකක නම් ඔයා කියන කතාව හරි . පෙට්‍රල් පිච්චීම වැඩී බයික් එකක නම් විනාඩ් 5 හොදටම ඇති කලු වෙන්න ටියුනප් එක හොද බයික් එකක් නම් මේ ලික්විඩ් එක දාන්න ඕනි නෑනෙ එකෙන්ම පාස් ටියුනප් එක කරන්න බැරි හෝ එන්ජින් රෙපෙයාර් තියෙන බයික් වලට තමයි මේ වීඩියෝව කලේ

    • @yasithgunasekara7375
      @yasithgunasekara7375 3 роки тому

      @@garajgedara7653 ඔබ නිවැරදියි.නමුත් මේ video එක බලන කෙනෙකුට හිතෙන්නෙ මේ ද්‍රාවනය දැම්මනම් වැඩේ හරි.
      බොහෝ වෙලාවට දැනුම සොයන අය youtube serch කරල තමන්ට අවශ්‍ය දේ හොයා ගන්නව.අපි එයාලට වැරදි අවබෝධයක් ලැබෙන දෙයක් පලනොකරනව නම් හොදයි නේද.
      ඒක වගකීමක් නේද.
      Carburetor issue එකක් තියන යතුරු පැදියක් හිමි කෙනෙක් ඔබ විසින් පල කරපු video එක බලල,මට විස්තරේ කියල එහෙම කරාට හරිගියෙ නෑ කියල කියුව.පසුව මම මේ video එක බලල comment කරේ.ඔහුගේ යතුරු පැදියේ තියන දෝශ ඔබගේ video එක හා සැසදීම ඔහුගේ අනුවන කමක්.නමුත් ඔබ දැනුම සපයන අයකු ලෙස අදාල තත්වයන් පිලිබද සදහන් කරනවා නම් හොද බව මම යෝජනා කරනව.
      ඔබ සමග තර්ක කිරීමක් නොවන බව සලකන්න.
      සුභ පැතුම්.

    • @sedaraproducts4082
      @sedaraproducts4082 3 роки тому

      ස්තූතිය

  • @upulruwan7224
    @upulruwan7224 3 роки тому +1

    සුපිරි ජය වේවා

  • @wasanthakumara8867
    @wasanthakumara8867 Рік тому

    ඔයා සුපිරි වැඩ් ඩෙක් 👊🏽👊🏽👊🏽👊🏽

  • @SLBackToLifeRepair
    @SLBackToLifeRepair 3 роки тому +1

    koheda aiya oka ganna thiyenne

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      පාට්ස් කඩවල
      ඔයිල් මාට් වල තියෙනවා

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 Рік тому

    2stroke wheel ekata 2T Ekka puluwanda

  • @kavindudinushan8526
    @kavindudinushan8526 3 роки тому +1

    Kheda ayye EMASOL ganna tiyenne hard weair valada?

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      නෑ හාඩ්වෙයාර් වල නෑ සහෝ. පාට්ස් කඩවල ඔයිල් මාට් වල තියෙනවා

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      Oil Marts, Spare part shops,

  • @shalikasilva72
    @shalikasilva72 3 роки тому +1

    Scooters walata danna puluwanda.tvs Jupiter.

  • @KamalKamal-nh2ni
    @KamalKamal-nh2ni 3 роки тому +1

    good,

  • @billysheyan3991
    @billysheyan3991 3 роки тому +1

    Bro mage Demark bike eka Hama welawema dum parkshanayen fail wenawa. Me Wade karoth saarthaka weida?

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      සාර්තකයි පුලුවන් නම් කාබියුලේටර් එක හදාගන්න පෙට්‍රල් පිච්චීම අඩු කරගන්න ඔයාගෙ මුදල් ඉතිරි

  • @ranisranis5042
    @ranisranis5042 3 роки тому

    Mage Bike discovery 125 eka wessata vitharak rese wenawa a awula monawada?

  • @nandikabasilrankothge5663
    @nandikabasilrankothge5663 3 роки тому +5

    මල්ලි අපේ රටේ මිනිස්සු ඔය likqide එක originall විදියට ma අපිට විකුණයි ද?

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      එම්සෝල් ලංකාවේම හදන හොද ඉන්ධන ප්රතිකාරකයක්. කොලිටිය ගැන සහතිකයි.ua-cam.com/video/Utido-JaPSk/v-deo.html

  • @miyurusandeepa5097
    @miyurusandeepa5097 3 роки тому +1

    Japn bike walata dammata awulkk nadda?mage jade ekek tiyenne.dammata awulkk wema ekak nadda sahodaraya ?

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      වගකීමක් ඇතුව කියන්නම් අවුලක් නෑ

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      ua-cam.com/video/Utido-JaPSk/v-deo.html

  • @tharindurangana2951
    @tharindurangana2951 3 роки тому +1

    EFI thiyan bik ekakta dammata aulk nadda

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      ප්‍රශ්නයක් නෑ හොදම ක්‍රමය එන්ජෙක්ටර් පෙශර් කරල හදන්න

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      No Problem

  • @stunttiktokvideos6105
    @stunttiktokvideos6105 2 роки тому

    අයියෙ මගෙ super cub loncin 90k තියනව එකට බෝර් එකක් අලුතින්ම තිබ්බ..ඊටපස්සෙ සයිලන්සර් එකෙන් දුමදාන්න ගත්ත..සයිලන්සර් එකෙ කරගාව ටුටි දාල දුවන එකක වගෙ ඔයිල් අැවිත් බැදිිල..ඔයිල් අඩු වුනාම දුම නැ.....එකට ඔයිල් අඩුවුනාම මේ පැකට් එකක් දැමිමොත් දුං වාර්තව ගොඩ දාන්න පුලුවං වෙයිද😔😔

  • @dilshara3411
    @dilshara3411 3 роки тому +19

    දුම් පරීක්ශනේදී විතරනෙ අපේ අය ඕක දාන්නේ. ඒක නිසා මේ වගේ ඒව කියල දෙන්න එපා. හොදට carb tune කරල සැමවිටම හොද දුමක් යන විදිය ගැන කියල දෙන්න. එය පරිසරයට හිතකරයි.

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      කාබියුලේටර් ටියුනප් කරන විදිය කියලදෙන වීඩියෝ එකක් කරල තියෙනවා

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      ua-cam.com/video/dVSCem28yXo/v-deo.html

  • @flashsellers2204
    @flashsellers2204 2 роки тому

    Petrol Cars වලට Use කරන්න් බැරිද?

  • @gaminirathnasire4934
    @gaminirathnasire4934 3 роки тому +1

    Tree weeler walatah puluwand

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      4 stroke ත්‍රීවිල් වලට සාර්තකයි

    • @sankanirosh143
      @sankanirosh143 3 роки тому

      Car walata berida

  • @vidusrilanka
    @vidusrilanka 3 роки тому +1

    Very useful instructions

  • @sheharashehara3761
    @sheharashehara3761 3 роки тому +2

    2 stroke t/wheel walatath danna hondaida?

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      2 stroke එන්ජින් වලට සාර්තක නෑ සහෝ

  • @supplementsinhalen3469
    @supplementsinhalen3469 2 роки тому +1

    Emsol vedipura danmoth mokada wenne

    • @garajgedara7653
      @garajgedara7653  2 роки тому

      නිසි ප්‍රමාණයට දාන්න

  • @rproshan9661
    @rproshan9661 3 роки тому +1

    Dan kohomada api dum parikshanen pass venava kiyala danne

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      Amsol.lk වෙත පිවිස බලන්න

    • @rproshan9661
      @rproshan9661 3 роки тому +1

      Oya oka dala dum parikshanekata dala apita oppu karanna one ethakota thama api visvasa karanne

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      ua-cam.com/video/Utido-JaPSk/v-deo.html

  • @Sampathjayasiri60
    @Sampathjayasiri60 3 роки тому +1

    oder karala genna berida ?

  • @_janinda
    @_janinda 3 роки тому +1

    Ayye dakunu paththe plug ekta current enne aduwenda? Pulsar 150. Start krddi eka paththu wennema naa

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      එක සමානව ප්ලග් දෙකටම එන්න ඕනි ඉග්නීශියන් කොයිල් එක පරීක්ෂා කරන්න

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 3 роки тому

    Emsol ganna thiyenne koheda? Petrol van akata danna

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      ua-cam.com/video/Utido-JaPSk/v-deo.html Oil Marts, Spare Part Shops

  • @ud933
    @ud933 3 роки тому +1

    Kohenda ganina thiyanina???

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      පාට්ස් කඩවල
      ඔයිල් මාට් වල තියෙනවා

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 роки тому +6

    නියමයි මහත්තයෝ, ගොඩක් ස්තුතියි.

  • @mudithagamini5670
    @mudithagamini5670 3 роки тому +1

    Niyamai supiri wedak

  • @sivakumaran2658
    @sivakumaran2658 2 роки тому

    Supiri

  • @nalingamage3383
    @nalingamage3383 2 роки тому

    Liter 8 wadiya thibunoth packet ekama Dannam

  • @malshathilini747
    @malshathilini747 3 роки тому +1

    L 5i neme maleee......ml 5 I neda?

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому +1

      ලීටර් 5 කට මිලි ලීටර් 5 කලවම් කරන්නෙ
      ලීටර් 1 මිලි ලීටර් 1 කලවම් කරන්නෙ

  • @darshanaajith5196
    @darshanaajith5196 3 роки тому +1

    ඔයාගෙ මැකෑනික් වැඩපල කොහෙද තියෙන්නෙ සහෝ

  • @Lasalk500
    @Lasalk500 2 роки тому

    Plug sunda karannathuwa oka dapuwama plug sudda wennadda

  • @wikzmart
    @wikzmart 3 роки тому +1

    වෑන් වලට දාන්නත් පුලුවන්ද සහෝ ඕක බැරිනම් වෙන මොකක් හරි දෙයක් තියෙනවද

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому

      පුලුවන් ua-cam.com/video/Utido-JaPSk/v-deo.html

    • @sunilperera5553
      @sunilperera5553 3 роки тому +1

      පුලුවන්

    • @wikzmart
      @wikzmart 3 роки тому

      Thank you♥️

  • @akilahasantha2137
    @akilahasantha2137 2 роки тому

    මල්ලි මේකෙ කොළපාට එකයිනිල් පාට එකයි එකයි තියෙනවා නේද.මේකෙන් දාන්න මොකක්ද හොඳ

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 8 місяців тому

    වටින චැනල් එකක් ❤

  • @menakamadhushanka8961
    @menakamadhushanka8961 3 роки тому +1

    Monwage weladasal walada oka thiyenne

    • @garajgedara7653
      @garajgedara7653  3 роки тому

      ඔයිල් මාට් වල තියෙනවා

  • @music-qx4bi
    @music-qx4bi 3 роки тому +1

    Meken engine walata awulk yanne ndda