Atha paya akulan hitiyata udin pahath wenne na thiyena de wath lassanata piliwelata thiya ganda kiyanda hubas badala ge athule nai athi ane manda mun thaththalada oya wage un nidahas karanna hoda na ara kanthawage kathawa aththa eth dena adarayakin wunath deyak kara ganda unandu wenda oni okkotama kalin inna ge pirisuwa thiya ganna kiyanna
Dan inna aya dos kiyai me wage come damma mata ekata kamak na හැබැයි කවුරු වුණත් පිරිසිදු wela inna thaman inna පල්පත වුණත් lassanata thiyaganna අතපය nathi ayath hoda lassanata ada jiwath wenawa a ayage මහන්සි yen කාටවත් කරදරයක් nowi mama dakala thiyenawa ehema aya dan inna aya කිසිම දෙයකට මහන්සි wela jiwath wenna ussahayak na රජය ta bana bana innawa ehema nathinam anik ayagen udawu illanawa pin athe wada karana aya innawa habai හාන්සි wela kanna bonna oninam මහන්සි wela wada karuwanam hari mita wada duskara gam thiyenawa anik අයටත් dewiyo dila thiyenne hamademanam ai තමන්ගේ මහන්සි yen jiwath wenna bari issara ammala දරුවෝ 10:::15::7::8 hadaganath kuli wada karala a pawula jiwath kala dan inna aya duka kiya kiya pihita yadinawa aduma tharam a ඇන්ට් වත් gedara wath කිසිම පිළිවෙළක් na ane ithin gedara anik ayata dos kiwata ba eka patthakin කරුමයක් wenna athi me gewanne
ALINGE KALE ALLAGENA MEHEMA EUNTA UDAW KARANNA hoda NAHA. MINIHA WAL WANACHARA KUDU KARAYEK. THAMA LE DARUWANTA me WAGE WANACHARA KAM KARANA EKE KALE SATHUNTA MONAWA nokaraida?
Pirisidu kama binduwai oita wediya asarna aya innawa udau karanna mam dekala tiyanawa fb eke ara daruwo dennek jont wela inne oparesn ehekin Tamai wen karanna ona e wage ayata udau karanna sar pin sidda wenawa me genu kenata kuli wedak hari karanna puluwanne mamat aurudu 4 daruwekge amma kenek mage manussaya matdrwaya pavichchi karanawa et mam utshayen jiwath wenawa
Lamayage arakshawata geyak hadala denna udau karanna eth e ammage kisima kiyasili kamak na ge dora as karala inna palpayhak unata piliwalata thiya ganna
Chik...mun thaththalada? Inna thanak na kanna deyak na e unata uta thiyena wise adiwela na ..anika kisi unanduwak na e ganu kena kisi unanduwak na gei hubas badala ekawath kadala sudda karanna epai
කුමාර මහත්තයෝ ඔබතුමාටත් ඔබතුමා වටේ සිටින සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා වැඩි වැඩියෙන් පින් කර ගන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා
හැකි.ඉක්මනට.උදවි.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි
උදව් කළ හැමොටම පින්
හොද මනුස්සකම් දන්න මහත්මයෙක්....තවත් මෙවැනි පිංකම් කිරීමට ඔබතුමාට සක්තිය ලැබේවා..😢😢😢😢
බුදු සරණයි කුමාර සහ සැමටම පින්
අසරණ අන්ත දුප්පත් කෙනෙකුට උදව් කිරිම බොහොමත් පින්.ඔබතුමාගේ චැනෙල් එක තවතවත් දියුණු වේවා.බෙහෙවින් ස්තුති පින් ලැබේවා බුදුසරණයි මහත්මයා
එයාට අතපය තියනවාගෙවල් අස්කර ගන්න පිරිසිදුනැ
ගොඩක් මානසිකව වැටුනුමිනිස්සු.අපි බැන්නටවැඩක් නෑ.අපිරිසිදු කම නෙවෙයි.ජීවිතෙ හැල හැප්පිම් නිසා මිනිස්සු මේ තත්වෙට පත් වෙන්නෙ.
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින්
උදවු උපකාර කරන සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...කරන කියන රැකියා කටයුතු දියුණුවෙන් දියුණුවටම පත්වේවා .....
ගොඩක් පිං වැඩසටහන කරන අයට සහ උපකාර කරන අයට..❤❤
ඔබතමට බොහොම පින් සිදුවනවා මේ ගෙදරට ගිහින් බලුවටම පින් ඔබ සැමටම
අර දරුවා ගැන හිතලා මෙයාලට ගෙයක් හදලා දෙමු, හැබැයි ගහක් යට හිටියත් පිරිසිදුවට පිළිවෙළට ඉන්න අය ඕන තරං ඉන්නවා, මේ අම්මාගේ උනන්දුව තව තිබිය යුතුයි කියන එක තමයි මගේ අදහස
මේ අම්මාට මොනවද මේ ගෙදර පිරිසිදු කරන්න තියෙන්නෙ.
තෙරුවන් සරණයි අම්මාටත් දුවටත්....
ගොඩක් dukai උදව් කරන ඔබට පිං 🙏🙏🙏🙏🙏👍🤗
ජේසු පිහිටයි ✝️✝️✝️
හරිම දුකයි 😢😢
කවුරු වුනත් අසරණයන් හට පිහිට උනොත් එයට වඩා 1000ගුනයක් ඔවුන් ට ලබෙවා!!!!!❤❤❤❤❤❤❤❤❤❤
😢මාමසිකව ගොඩක් වැටුණු අසරණ අයට ගොඩක් අමාරුයි හිත හදාගෙන සතුටින් ඉන්න ඒක දැනෙන්න ඒක විදින්නම ඕන පවු එයාලට උදව් කරන්න පුළුවන් අය එයාලගේ මනස සුවපත් කරන්න ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ හිත් රිද්දන්න එපා එයාලට ගොඩ එන්න පිහිට වෙන්න හැම අතින්ම හැමෝටම එකවගේ බෑ ඒක තේරුම් ගන්න තෙරුවන් සරණයි උදව් කරණ හැමෝටම 😢😢
හොද මහත්මයෙක්
මම කියන්නෙ අනුන්ගෙ උදව් ගන්න ඕනේ ඒත් ගෘහණියක් විදියට පලමුව ගෙවල් සුද්ද කරලා මිදුල පිරිසිදුව තියාගෙන නිතර බුදුන් වැදලා ඉන්නවා නම් ඔයිට වඩා මනස නිරවුල් කර ගන්න පුලුවන් .ඊටත් මේ ගෑනු කෙනාට ඉන්නෙ ලොකු ලමයෙක් .වැඩක් කරලා උදේ හවස බුදුන්ට මල් පුජා කරලා වැදලා හිටියොත් මම හිතන්නෙ සතුටින් ඉන්න පුලුවන් වෙයි
බුදු සරණයිසියලු දෙවි ආරක්ෂා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්න පැල්පත ගහක් යට හරි කමක් නැහැ පිලිවෙලට පිරිසිදුව තියා ගන්න ඕනෑ කම්මැලිකම අයින් කරලා.
අනෙ පව්.දෙයියනේ .ඔබතුමා ට.ගොඩක් පිංසිද්ද වෙනවා.තෙරුවන් සරනයි
Ekmanata උපකාර ලැබේවා ❤❤❤❤
අපේ අම්ම අපි පොඩි කාලෙ කොච්චර දුක් වින්දද එයා කොච්චර ධෛර්යය වන්තද අපේ පවුලේ ගෑණු ළමයි 4යි මම විතරයි පිරිමි ළමයෙක්ට හිටියෙ තාත්තා හම්බ කරපු දෙයිං වැඩි කොටසක් බීමත්කමට වියදම් කලා ඔහොමවත් ගෙයක් අපිට තිබුනෙ නෑ. ඉඩමක් වත් තිබුනෙ නෑ අනුන්ගේ ඉඩමක අපිට කෙලවරෙන් ගෙයක් හදාගන්න කිව්ව ඒ මහත්තයා හමුදාවෙ. අම්ම තනියම අපි එක්ක මැටි අනල පොඩි කාලෙ ගෙයක් හදා ගත්ත අම්මම පොල්අතු වියල වහලෙ හැදුවෙ අපි එකතු වෙලා වැසිකිලියක් හදා ගත්ත. හවසට පාර අයිනට ඇවිත් ආප්ප හදල විකුණුවා ඒක තමා අපේ ආදායම උනේ. අපේ ගෙදරට විදුලිය තිබුනෙ නෑ ඒ ගෙදරත් මං 8 වසරෙදි සම්පූර්ණයෙන්ම ගිනිගත්තා.
අද ......මම ඇරෙන්න නංගිල 4 දෙනාමඋපාධි අරගෙන දෙන්නෙක් ගුරුවරු එක්කනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිළධාරිණියක් එක නංගි කෙනෙක් ස්වාමිපුරුෂයා අකමැති නිසාරැකියාවක් කරන්නෙ නෑ.
මමත් රාජ්‍ය ආයතනයක කළමණාකරන සේවා නිළධාරියෙක් ලෙස සේවය කරනවා.
කෙටියෙන් සඳහන් කලේ මං1983 ඉපදුනේ 5දෙනාම දැං විවාහ වෙලා ගෙවල් හදාගෙන මධ්‍යම පාංතික ජීවිත ගෙවනවා අම්මා අපිට පොඩිකාලෙ වගේම තාම පොඩි ළමයින්ට උගන්වනවා.
තාත්තා 2006 නැතිඋනා....
අපේඅම්මගේ උත්සාහයේ ප්‍රතිඵල මේ සේරම......
අහන්නත් ගොඩක් සතුටුයි❤❤❤❤
Aththamai.apith godak duk winda.eth ape thaththa kawadawathbiuwe na.katu mati pale api 9 denek hitiya.puluwan widiyata apata kanna genalla dunna.katawath athpawe na.ada ape thaththa na.amma innawa.oya minissu ekka baladdi mage thaththa loketama rajek thaththeeee❤❤❤❤
පෙර කල පව් පුතේ හැමෝම උදව් කරමු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
අදුරගන්න ආසයි සහොදරයා අපිත් හරියට දුක් විදපු අය අනන්ත බඩගින්නෙ හිටියා ඉස්කොලෙ යනව කොහොම හරි එ ගියාත් ලියන්න පොත් නැ එකම පොතෙ ඔක්කොම සබ්ජෙට් ලියනව ඉටපස්සෙ ටිචලා බනිනව ඔයාගෙ කතාව හරි පිරිසිදුව ඉන්න සල්ලි ඔන නැ
ජීවිතේ ගොඩක් කරදර විඳපු අය මානසිකව වැටුනම ඉන්නෙ මනෝලෝකවල එයාලට දවස් ගෙවෙනව කාලෙ ගතවෙනව තේරෙන්නෙත් නෑ ගෙදර වැඩගැන පිරිසිදුකිරීම් ගැන හැඟීමක්වත් එයාලට නෑ
Aka ඇත්ත
ඇත්ත
Obatumata godakma pin niduk niroge suwaya labaywa budu saranai obatumata !!!!
ගොඩක් පිං❤❤❤
බුදු සරණයි සියලුම දෙනාට
මෙ නැන්දයි දුවයි ඉන්නෙ අපෙ ගෙවල් ලග ගොඩක්ම අසරණ පවුලක් කන්න බොන්න පවා අඩුපාඩු තියනවා ගොඩක්ම අපි සහ ගමෙ කට්ටිය එකතු වෙලා තමයි අඩුපාඩු සපයන්නෙ මෙ ගෙදර තියෙන්නෙ කලෙ අයිනට වෙන්න අලින්ගෙ තොතැන්නක් මෙක ඒක දන්නෙ අපි වැව පාමුල තියන නිසා මෙක මඩ වගුරක් මැටි බිත්ති තියෙන්නෙ ඒවා පෙගෙනවා වැහි කාලෙට මෙ ලමයා හරිම දක්ෂ ලමයෙක් ඒත් අර සිද්දියෙන් පස්සෙ ලමය මානසිකව වැටිල ඉන්නෙ😢 බෙබද්දොයි කසිප්පු කාරයින්ගෙයි තිත්පොලක් මෙ කැලෙ අම්ම කුලී වැඩට යන නිසා මෙ දරුව තනි වෙනව ගෙදර මෙ ගෙදර දොර ජනෙල් වත් හරියට නෑ.මෙ මල් කැකුලට මොනව හරි උනොතූ කවුද වගකියන්නෙ.මෙ චැනල් එක කරන අයියට කොල් කරෙ අපි දවස් තුනක් ඇතුලත ඇවිත් මෙක ගැන බැලුවා.පුලුවන් කෙනෙක් උපකාරයක් කරන්න මෙ ලමය ගැන හිතල ඔයාලට ඒකරපු උදවුව මතක් වෙන වාරයක් පාසා සතුටක් ඇතිවෙයි තමන් නිසා මල් කැකුලක් පරනොවුන නිසා ඔයාලට ගොඩක් පිං❤❤❤❤
මෙවැනි උදව්වක් හෝ කිරීමට ඉදිරිපත් වූ ඔබව අගය කල යුතුයි
ඔබ ගැන හරිම සතුටුයි පුතේ තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
අනේ ඔයට ගොඩක් පිං අනේ හැම දෙකටම කලින් අක්කේ පිරිසිු කම කියලා දෙන්න පැලක හිටියත් පිරිසිු කම අංක 1
Ane oyata godak pin
❤❤❤❤❤❤❤@@AnomaShriyanthi-kl7ws
බුදු සරණයි ජීවිතය සාර්ථක වේවා
ඔබ හිතන විදිහට තමා හැම ගැහැනියක්ම දුක්විදිනව
Ahema kiyanda apa kata hari hari yanaeanam aka thama sathuta😊
Budu Saranai 🙏🙏 Kumara Mahathma Athulu Siyaluma Denata 😢😢😢😢
ගොඩක් පිං 😢
ඉන්න පැල හරි පිරිසිදුව තියා ගන්න දැන ගන්න ඔන රට ඉන්න ගැණුත් දුක් විදිනවා තමයි ලංකාවෙි ගැණුන්ට මිනිස්සු න්ට කිසිම උනන්දුවක් උවමාවක් නැ කාගෙන් හරි ලැබෙන කල් ඉන්නවා
ඔයා කියපු දේ හරි!
(1), මේ මහත්මිය නඩත්තු මුදලකුත් ලබනවා........
(2), පෙනුමෙන් ශරීර සෞඛ්‍යක් ඉතා හොද බවත් පේනවා......
(3),දුවණිය අවු;12ක් වන තේරුම් ඇති දැරියක් වෙනව....
(4), දෙවියනේ කියලා පැලක් හදාගෙන හරි ඉන්ඩ තැන තියෙනවා..
ඉතිං මේ මහත්මියට පුළුවනිනේ හිත ධෛර්‍යයමත් කරගෙන දියණියට ආරක්ෂාවක් ලබන තැනක නවත්වා විදෙස් රැකියාවකට යන්න හෝ ස්වං රැකියාවක් කරගෙන දරුවා සමග හොදින් ජීවත් වෙන්න.
මෙයිට වඩා අන්ත අසරණ උන දරුවන් වැඩිපුර ඉන්න ලොකු පවුල් ඉන්නවා මේ රටේ
අනේ මංදා,,,,,,,
හැමදේම ලැබෙන කල් බලං ඉන්නවා.
ඇත්තටම කියනවා නම් මා ගැන...මට අවු: 22 සිට 36 වෙනතුරා ඉතා දුක්බර ජීවිතයක් ගෙව්වා....
ඒත් අද ඉතාමත්ම සතුටින් ඉන්නවා......
මගේ ජීවිතේට ලබපු කටුක අත්දැකීම් සමග ඉතා ආඩමිබර වෙනව අද දවසේ...
මම දරුවන් පහක් (5) සමග ජීවිත හයක්!
ඉන්ඩ ගේ පැලක්වත් තිබුනෙ නැති මම අද ඉන්න තත්වය ගැන ඉතා සතඅටුයි....
නොයෙක් දුෂ්කරතා මැද්දේ ගමේ ගොඩේ
පුළුවන්තරම් ඇවිදලා කුලීවැඩ හොයාගෙන කලා... ගෙවල්වල බැල මෙහෙවරකම් කලා.....
ගොඩනැගිලි හදන තැන්වල සිමෙන්ති බදාම කලුගල් ඇද්දා...
කුරුණෑගල ටවුමේ පාරවල් විශාල කරන කාලෙ (1980 82) ගල්, වැලි, තාර බාල්දි පවා ඇද්දා.... (කකුල් වල ගෝණි කෑලි බැදගෙන)
වැඩ නැති දවස්වලට බඩගින්නේ හිටිය වාර එමටයි...
පසුව දරුවන් පස්දෙනා මගේ අම්මට සහ නැන්දම්මා වෙත බාරදී විදෙස් රැකියාවකට ගියා ..
කිසිම කිසිකෙක්ගෙන් ආධාරයක් උපකාරයක් නොලැබ මගේම ලොකු උත්සාහයකින් තමයි ගොඩ ආවේ (*ඒකාලෙ මේවාගේ පිනට උදව් කරන්න ගෙයින්ගෙට එන ක්‍රමයක් තිබුනෙ නැහැ*) හිටියෙත් නැහැ..
අවංකවම හිත දහිරිය ඇතුව කටයුතු කරන අයට තවත් කෙනෙකුට කරදරයක් නොවෙන්න එහෙම අයට ජීවිත සාර්ථක කරගන්න දේව ආශිර්වාදත් ලැබෙනව! වරදින්නේත් නැහැ🎉🎉
එ්කනම් සහතික අැත්ත මේ අම්මට ගේ දොර පිරිසිදුව තියා ගන්න බැරිද මගෙත් මනුස්සයා දරුවෝ 4දෙනායි මායි දාල ගියේ දරුවෝ පොඩ් කාලේ පුලුවන් තරම් දුක් වින්ද දැන් පුතාලා දෙන්නා ලොකුයි පොඩි දෙන්නා අම්මා ලග දාලා රට අාව හොද ගෙදරක් ලැබුනා දෙයියනේ කියලා පවුල ගොඩ ගත්තා ගෑනියකුට හිත හයියනම් කරන්න බැරි දෙයක් නැහ එ් අතින් මේ මිනිසු අනුන්ගෙන්ම හැමදේම බලා පොරොත්තු වෙනවා
මම කියන්නෙත් ඒකම තමයි.මේ ගෑනු ගෑනු සංහතියම පහලට දානව.කම්මැලිකම එමටයි පේන ගැහැනු කෙනෙක්.රට ඉන්න යන්න ඉන්න අය විදින දුක් කාට කියමුද අපි.😢
ඉස්සර .මිනිසුන් .ඉටිකොල .ගහගෙන.අසරණ.වෙලා.හිටියේ .තමන්.දුක්මහන්සි .වෙලා.හමිබ .කරලා.දිවුනු .වුනේ .දැන් .ඉන්න .අය.අනුන්ගේ න්.හමිබ .කරගන්න .ඉන්නේ .දැනටත්.ඉගෙන .ගන්න .විදියක් .නැතිව .කොච්චර .අහිංසක මිනිසුන් .ඉන්න වද
Okkamata. issara. Mea. ammata. pirisiduwa. inna. purudu. karnna
Puluwannam denna ...barinam pin kara ganna ayata pin kara ganna dela sadda natuwa inna
මමත්.අවුරුදු .25ක්.අනවශ්‍ය .ඉඩම ක.ළමයි.3දෙනත්.එක්ක .කනු.4ක්.ගහලා.ඉටිකොල .ගහගෙන.හිටියේ ..දුක්.මහන්සිවෙලා.හමිබ කරගෙන.තමයි .දැන් .ටිකක් .වත්.ඔලුුව .උත්සන් ..ඉන්නේ @@nilminisandaya4991
අනෙ පවූ හැමෝම ළුකතූ වොමූ❤❤😢😢😢🎉🎉🎉
ඔය වගේ ගෙවල් පවුල් දරුවන් කොච්චර ඉන්නවද
පවු.අනේ..පින්..ගොඩත්..ඒ..දුක්න..අයට🙏
Hama paththenma manasikava watila inna minissu.manasika Rogern novee jeevath vanava pudumayak. Methumiyage manasika mattame thibena shakthiya. Oyalata siyalu devi pihitaArakshava,saha thrivida Rathnaye Ashirvadaya no aduva labeva. Api kagevath Aithiyak naha, mevan Ahinsakayange durvalakam gana wivechanaya karannavath,dos kiyannavath.Bahira pudgalayan hatiyata ,DAMBULLA, puthage magapenveemen ,Apata puluvan Udauvak thibe nam kireemai Ape yuthukama.danata siyalu wagakeem,Avvada Anushasana deema pavaree thiyenne Reporter puthata pamanai.sitha tika tika suvapath venavita Oya kanthava lassanata jeevath vevi.dambulla nalikaveata suba pathanava.♥️👩❤️👩🎉. 👍💐🌺🪷👩❤️👩⭐🌟💥 Good luck to all of you 👏♥️❤️🔥🇱🇰
Oya godek hode yaluwak oyata godek pin 🙏🏻🙏🏻❤
Ane.akke.oyata.godak.pin.me.pina.oyata.mathu.budu.wena.athmedith.labenawa.akke
දරුවා ගැන හිතලා මානසිකව වැටෙන්න දරුවට මුකුත් වෙලා නෑනේ ඒ ගැන හිතලා හිත හදා ගන්න ඕනේ ඉටත් හැන්ගිලා බලන් ඉදලා වැඩක්ද මැරෙන්න හරි දරුවා පරිස්සම් කර ගන්න ඔනේ
හැන්ගිලා බල බලා හරි බලාගත් නිසයි ඒ අම්මා දරුවා රැක ගත්තෙ මේකෙ ගොන් කතා කියන්නෙ
.obatumata.godak.pin.soya.bala.udau.karanawata.budusarani.🙏🙏🙏
සෑමදෙයක්ම කරගන්න ශිෂ්වයේදොරටුඇරේවා
me hama pasnayakma katha kirimatawath pirusudu kirimatawath manasikathwaya hodatama manasikawa a amma watila inne amme oyata pudu saranai ikmanin sahanayak labei
අනෙ මල්ලි ගොඩක් පින් .එවගෙමයි .මෙ අයට කියන්න ඔන පැල්පතක හිටියත් පිරිසිදු කම තියා ගන්න කියන්න . තෙරුවන් සරණියි
Oyata godak pin sir 🙏🏻❤🙏🏻
godak pin me karana dewal walata puluwannam ahinsaka amma kenakui puthakui innawa puluwannam. katharagana lunugamwera para ane pau sar pinsidda wenawa
Budu saranai
🙏🙏🙏 Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa
⭐⭐⭐⭐
මේ මිනිසුන්ට උදව් කරන්න නෙමේ තියෙන්නේ අතපය හොදින් තියාගෙන වටපිටාව පේනවද අඩුම තරමේ කැමට කිසිම දෙයක් හිටවලා නැහැ නිකන් ඉදලා පුරුදු වෙලා අපි මීට වඩා දුක් විදිනවා
සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ කියන්න නම් ගොඩක් දෙවල් තියෙනවා . දැක්කාහම බලන්න වටපිටාව අනෙ මන්ද
අයියෝ ඒක නම් ඇත්ත දැන් ගොඩක් පවුල් මෙහෙමයි කවුරුත් දෙනකම් ඉන්නවා වත්තේවත් මුකුත් කන්න දෙයක් හදා ගන්නේ නෑ අපි මෙයිට වඩා දුක් විදිනවා තමයි.
A unata daruwa pai
Apith punchi kale godak duppath punchi gedaraka hitiye.habai mge raththaran amma a puchi gedara pansalak wage pirisiduwata tiyagaththa.amma kiwwe badaginne hitiyath pirisiduwata inna ona kiyalai.apith ammage wadapiliwela igana gena lassanata pirisiduwata gahanu wasayen jeewath wenawa
❤️❤️🙏🙏🙏🙏👍
Budu saranai 🙏🙏🙏🙏
නිකන්ම ගන්න සමහරු කමිමැලිකමටම හුරු වෙලා.මේ රටේ ඉන්න හැමෝම දැන් දුප්පත්තු තමා.😢
අනේ මන්දා ඉන්න පැල්පත උනත් පිරිසිදු කර ගන්න ගැහැනියක් උනාම දැන ගන්න ඕනනෙ නේද...
කරදරයක් වෙන්න ගියා කියලා ඒ ගැනම සිතමින් තමන්ගෙ වැඩ අතපසු කරමින් සිටීම නිදහසට කරුනක් නොවේ.....ගේ ඇතුලේ වේ හුබස් බැදලා තියනවා දැක්කාම ගැහැනියක් වසයෙන් මොකද හිතෙන්නෙ....☹️
පවි අප්පා.
පැල්පත හරි රජ් මැදුර හරි පිරිසිදුව තියන් ඉන්න අපි ගැනුනෙ හැමොට නැති බැරිකම් තියෙන එත් පිරිසි පැල්පත හරි තිය ගන්න අක්කා
ඔබතුමි කියනනගෙවල් වලට ගායාම පිරිසිඋු කම ගැන අත් දෙක බැදගෙන ඉනන තමයි මිනිසසු කැමති
💯💯💯💯💯💯💯👍👍👍👍👍👍❤️
Amatat Duwatat Budu saranai
Sirta katha karala asarana ayata pihita pathapu e nangita boho pin
පැලක් උනත් පීරුසීදුව තීයා ගන්න ඔන
සම්පුර්ණයෙන් ඇත්තමයි .කිසුදු පිරිසුදු කමක් නැහැ .
Puluwannam eka kabarayak hadala denna godak pin
Pau itin manasikawa wstila inna nisa aeyata gee dora pirisiduwa tiyagannat hita natiwa ati mokada daruwata unade nisa pau api hamoma udu karamu istuti obata kumara malliye teruwan saranai
❤❤❤
🙄🙄🙄🙄🙄
කොයි තරම් පැලක හිටියත් පිරිසිු කම අංක එක අනේ මේ නැන්දට ඇයි බරි ගෙවල් දොරවල් අස් කර ගන්න
උබේ දරුවටත් දරුවගෙ තාත්තාගෙන් හරි උබේ තාත්තාගෙන් හරි කරදරයක් උනු දවසට දැනෙයි ඒ අම්මගෙ number one මොකද්ද කියලා මෝඩ ගොනා
@@ChandaniSomarathna-w2j මොනවද බං කියවන්නෙ කිසිම තෙරුමක් නැතිව මං කියලා තියෙන්නෙ අංක 1 පිරිසිදු කම ගැන පැලක හිටියත් මොන ප්‍රරස්නෙ තිබුනත් ඉන්න තැන පිරිසිදුව ඉන්න එපැයි කියලයි උබට මොංගල් වුනට මට කරන්න දෙයක් නැ එකත් මතක තියා ගනින් හිතා ගන්න පුලුවන් උබලගෙ ගෙවල් වල පිරිසිදු කම 🤣🤣
👍❤️❤️😁
Budu sarani 😂❤😂❤😢😢😢
Udau karapu hemotama pin❤
pau jesu i tamagema darwata mehma karanna pulwanda.sirge karunwen udau labewa.sir.jesge pihtay
පවි අප්පා
😢😢😢😢😢😢😢😢😢
❤❤❤,,,
Amma.deraniyagala.yanna.kematida
ඔක්කොටම වැඩිය පිරිසිදු කම ලොකුයි
😢😢😢😢
❤🙏🙏🙏❤️
අනේ මහත්තයා අපේ ගමෙි බන්නවා අමිමයි පුතා යි..ගේම තෙමෙනවා අමිමා ට 90.පුතා ලෙඩ.අමිමා එක තැන් වෙලා..
Atha paya akulan hitiyata udin pahath wenne na thiyena de wath lassanata piliwelata thiya ganda kiyanda hubas badala ge athule nai athi ane manda mun thaththalada oya wage un nidahas karanna hoda na ara kanthawage kathawa aththa eth dena adarayakin wunath deyak kara ganda unandu wenda oni okkotama kalin inna ge pirisuwa thiya ganna kiyanna
People can do small help . How could people contribute their help
Pau daruva gana hithala udau karanna eth thamn palpathaka hitiyath ඒක pirisiduv තියාගන්න ඕන atha paya thiyanavaane Daruvage manasa හදල ඉදිරි අනාගතය hadaganna
Dan inna aya dos kiyai me wage come damma mata ekata kamak na හැබැයි කවුරු වුණත් පිරිසිදු wela inna thaman inna පල්පත වුණත් lassanata thiyaganna අතපය nathi ayath hoda lassanata ada jiwath wenawa a ayage මහන්සි yen කාටවත් කරදරයක් nowi mama dakala thiyenawa ehema aya dan inna aya කිසිම දෙයකට මහන්සි wela jiwath wenna ussahayak na රජය ta bana bana innawa ehema nathinam anik ayagen udawu illanawa pin athe wada karana aya innawa habai හාන්සි wela kanna bonna oninam මහන්සි wela wada karuwanam hari mita wada duskara gam thiyenawa anik අයටත් dewiyo dila thiyenne hamademanam ai තමන්ගේ මහන්සි yen jiwath wenna bari issara ammala දරුවෝ 10:::15::7::8 hadaganath kuli wada karala a pawula jiwath kala dan inna aya duka kiya kiya pihita yadinawa aduma tharam a ඇන්ට් වත් gedara wath කිසිම පිළිවෙළක් na ane ithin gedara anik ayata dos kiwata ba eka patthakin කරුමයක් wenna athi me gewanne
🙏🙏🙏🙏🙏🙏😢😢😮😮
මනසික නියලා නැ පිරිසිඋු කම බිංඋුවයි කැලයට යනන ඔනැ නැ වලක් කපලා පොල් අතු ටිකක බදිනන පුථවන්ලංකාවෙි මිනිසසු කමිමැලියි පවුල් දෙදරලා යනන එක හේකුවක්
එ අම්මා හරිම දුකකින් ඉන්නෙ😂
ALINGE KALE ALLAGENA MEHEMA EUNTA UDAW KARANNA hoda NAHA. MINIHA WAL WANACHARA KUDU KARAYEK. THAMA LE DARUWANTA me WAGE WANACHARA KAM KARANA EKE KALE SATHUNTA MONAWA nokaraida?
Ane deiyane me wage ratak, e ammata, duppathka, husband bonawa, daruwa karadara karanna hadanawa, Ali pashna, paw manasikawa wetila thiyenne, mokada? Kisi peththakin sathutak ne, me ammata ge hadala dunnata Madi jiwath wennath puluwan job karagannath help karanna puluwannam hodaineda?
🙏🙏😂😂😂😂🥰👍
Ali enawa nam oya gedara hadala kohomada..ayeth kadai.
Pirisidu kama binduwai oita wediya asarna aya innawa udau karanna mam dekala tiyanawa fb eke ara daruwo dennek jont wela inne oparesn ehekin Tamai wen karanna ona e wage ayata udau karanna sar pin sidda wenawa me genu kenata kuli wedak hari karanna puluwanne mamat aurudu 4 daruwekge amma kenek mage manussaya matdrwaya pavichchi karanawa et mam utshayen jiwath wenawa
Lamayage arakshawata geyak hadala denna udau karanna eth e ammage kisima kiyasili kamak na ge dora as karala inna palpayhak unata piliwalata thiya ganna
අවේ මුදල් වලට නොවෙි ලංකාවෙි මිනසසු පිරිසිඋු කරනනේනැ
A ammat manasika watila inna.wadak palak karanna wat hita Danna natuwa ati
Me udw karpu nangita gidak pin siduwei paw ane kohoma hari parissam kara ganna udaw karanna
Chik...mun thaththalada? Inna thanak na kanna deyak na e unata uta thiyena wise adiwela na ..anika kisi unanduwak na e ganu kena kisi unanduwak na gei hubas badala ekawath kadala sudda karanna epai
Udaw kala siyalu denatath me Katha karana nihathamani mahathmayatath siyalu dewiyange pihita labewa
Sakkiliballikne.tattakiyanaaka.appiriyaimesamaje.ppuuudiyane.monvakiyannadakiyalaterennenh