Harima down to earth dennek thamai akkai ayyai. Man oyalage video eka balala Chaarya resort ekatath giya. Thank u for sharing these with us. Both of u are great.
In my life nuwara eliya is a annual trip. Most beautiful place is the moon plains. Thank to my husband for taking me every where. You are the best parents I have ever seen.
Hi hi akkiyo what's a fine journey.මමත් හරිම සරලව පැහැදිලි වේ ජීවත් වෙන හැටි ජීවිතේ වැඩ කරගන්න හැටි නොදැන සිටි දේවල් ඔයාගේ vedios වලින් දැන ගත්තා.so thats' are very useful to society akkiyo.i love your kids very mush.when they see I feel they're as mine.don't get angry akkiyo because to my saying.they are very loving children.very funny children.they know how to manage their works that's because of your cleverness.budu saranai to all of you.
You are the best parents I have ever seen❤ Your kids are lucky to have you both as parents ❤ Every Child deserves the best parents but most parents are selfish ..Respect you both😘
Hi akka are you remember me???. I'm in Hikkaduwa. We were met at temple of tooth relic. I'm so happy to see you and your family. And Specially Happy to talk with you. Wish to success all of your family.
Kawruwath kiyana ewa ganan ganna epa dr, math kohe hari podi vacation yanakota oya widiyata redi sodala ge athulema welenna daala yanawa rackswala😅, ape wada tika karaganna hati danne api, mata nam inne a boy & a girt, oyata 5k😍, oyagei hubbygei uthsahaya, kapawima, dakshakama thamai e, ape dewal kawruwath karala denne naa, e nisa kiyana negative dewal ganan gannama epa, jaya wewa ❤
ඊලග පාර යනවා නම් මන්දාරම් නුවර යන්න අක්කේ මාර ම ලස්සන පැත්තක් සිතලයි ලස්සනයි හැමදෙම තියෙනවා ❤
ඔයා වගේ අම්ම කෙනෙක් ඔයා වගේ වයිෆ් කෙනෙක් ඉන්න නිසයි මේ පවුල මෙච්චර ලස්සන ආදරණීය සහ සාර්ථක 💕 වාසනාවන්ත දරැවෝ සහ සැමියෙක් ඔයා වගේ කෙනෙක් ලබන්න
⚘⚘⚘⚘⚘👍
ජීවිතය සතුටින් ව්දින්න .එතකොට තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නේ .සතුටුයි දුව .
තෙරුවනසරනයි !❤
ඔය ගොඞක් courage ඵක තියෙන කෙනෙක්...
හරිම ලස්සන video එක...ලංකාවේ ලස්සන අපි තාම හරියට දකලා නෑ...❤
අක්කගෙ වීඩියෝ එකෙන් මුලින්ම සඳ තැන්න ගැන දැනගත්තෙ.. ඊයෙ තමයි යන්න පුළුවන් උනේ.. පුදුම ලස්සනක් අක්කෙ. ස්තූති ඔයාට .❤️🥰
හරිම ෂෝක් තේජා ,ඔයා වගේ ලේඩි කෙනෙක් ගැන මට නම් හරිම සතුටුයි ,
හරිම ලස්සනයි අක්කේ.ඇත්තටම ඔයා වැඩ කරන හැටි දවසම වුනත් බලන් ඉන්න පුළුවන් ❤❤
හරිම ආසවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කා මේ ලෝකේ හැමෝටම ඔයාලා වගේ සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි
අපේ ගේ වටේම තියෙන්නෙ අපේ තේ වත්ත නැන්දෙ .උදේට හරිම ලස්සනයි මීදුමට.
Aasaven baluva. Oyage avanka nihathamanee kamata mama godak kemathi. Trip ekak yana gamnedith avillath thamange pawle ayata uyala kanna denna tharam oya harima adaraneeya amma kenek. Biridak. Thamange mahansiya ganavath oya baluve na. V7,family ekatama budu saranai❤️❤️❤️❤️
Harima down to earth dennek thamai akkai ayyai. Man oyalage video eka balala Chaarya resort ekatath giya. Thank u for sharing these with us. Both of u are great.
මේ වගේ ලස්සන තැන් පෙන්නුවට ඔයාට ගොඩාක් ස්තූතියි නංගී🌺🌺🌺🌺🌺🌺🌺
In my life nuwara eliya is a annual trip. Most beautiful place is the moon plains. Thank to my husband for taking me every where. You are the best parents I have ever seen.
Lassanai akke hama deema. Oyala hamootama budusaranai...oyagen igana ganna deewal bohomai mata...😊
oyalage vedios hari lassanai apita tama babala ne godak asaven inna .mage wife oyalage vedios balala babalage huratal veda balala loku satutak labanava thank you akke
Oyage vedios balanna mamà harima asai.iwara wenawa dannema nehe.babala wath balagena trip yanawa kiyana eka apita nam godak amaru deyak .oya akke okkoma lassanata maintain karan uyanawath ekka.oya godak hoda amma kenek.wife kenek .good luck ❤❤
Most parents these days hardly ever take their only child on a trip because it’s a hassle for the parents. You both really are a great parents ❤
Yes
පවුලේ හැමෝම එක්ක යනකොට ගොඩක් සතුටුයි .. අක්කෙ ඔයාල අපෙ පැත්තෙන්නෙ මාළිගාවට ගිහින් තියෙන්නෙ. තෙරුවන් සරනයි !!!!
Mama hari aasawen oyage videos balanne.podi daruwan ekka gewana jeevitha balala.
Ekata hethuwa mage daruwan inne pitarata. A poddo api langa nehene. Video calls walin thamai dakinne.
Oyalawa sajeeviwa dakinna labewai me wesak pohodina maga pathuma.
ithin duwa oyatath pawle siyalu denata deviyan wahansege pihita aarakshawa nirathuruwama labewa! Jesu pihitai .
අාදර්ශවත්
හරිම ලස්සන,වාසනාවන්ත පවුලක්
Iassanai akke oyage pawlatama budu saranai. Akke oya apatmant eke praice kiyada kiyandakooooooooo
Hi hi akkiyo what's a fine journey.මමත් හරිම සරලව පැහැදිලි වේ ජීවත් වෙන හැටි ජීවිතේ වැඩ කරගන්න හැටි නොදැන සිටි දේවල් ඔයාගේ vedios වලින් දැන ගත්තා.so thats' are very useful to society akkiyo.i love your kids very mush.when they see I feel they're as mine.don't get angry akkiyo because to my saying.they are very loving children.very funny children.they know how to manage their works that's because of your cleverness.budu saranai to all of you.
Wel come akkiyo.if I know your nuwaraeliya journey I 'll tell to come near my home by the way because to see your loving children.
හරිම දක්ෂ කාන්තාවක් ඔයා.බුදු සරණයි දුව.
ඔයාගේ වීඩියෝ බලන්න මග බලාගෙන ඉන්නෙ පරිස්සමින් බුදුසරණයි
ලගටම ඇවිත් ගිහින් නේ... next time Kandy enakota kiyanda 😍 enjoyed your video, thank you stay blessed!!
Adarei hamadamath v,7fsmily,oya kitanava vage rata inna API hamadama mage rate lassanathan balanne asvala kadulu puravan,,mage rata kochchara lassanada ne,theruvan saranai hamotama
Price kohomada akki e apartment eke
Lassanai ,,akke mata kiyannko ceke hadanna hodams (Avan)varagaya moksdda kila,,🌹
Theruwan saranayi akki..
Our beloved super mom..❤❤
Harima asai akke oyg video blnd. Paean video hama dema konaka idan baluwa mm. Bs hamotama
වෙනදා වගේම ලස්සනයී අක්කේ ❤ බුදු සරනයී පවුලටම ආදරෙයි ♥️
බලන් ඉදියෙ වීඩියෝ එක දාවි කියලා ශෝයි අක්කි
Thank you sharing such a lot information
Have a nice time
ඔයාගෙ දැනුම හරි අගෙයි අක්කේ,සතුටින්ම ඉන්න. Good luck 👍
Sooo beautiful vlog. Really a beautiful & lovely family❤️❤️ . Ur kids r sooo blessed to have such nice loving caring parents . Good luck V7 family❤️❤️
Moon pains apartment eka nm supiriyk... ynnma hithewa aaye
Nuwaraeliya trip aka baluwa ,lassanai ❤
ඔයාගෙ වැඩ හරිම ලස්සනයි පිළිවෙළයි බුදුසරනයි හැමෝටම
Ya ya
Watina vidio ekak godak adarei hamotama god bless ❤😊
hamadam vage adarin baluwa Budusaranie
Oya qwa kathawa athta akka.mmt giya welawe hrim duka hithuna a saththu gana.ayala parisaraya ekka inna oni saththune
Mn thama gihin na ath vedio eka baladdi math giya wage denuna Budusaranai oyalata
චිරන් ජීවතු ජේසුපිහිටයි හැමෝටම
ඔයස්ලට බුදු සරණයි ! හැමදාම සතුටින් ඉන්න ❤
Oyage vidiyo balanna asai.hamadema lassana ta piliwelai.adarei .b.s.oyalata
ආදරෙයි හැමෝටම ..අපි ගිය අවුරුද්දෙ සදතැන්නෙ ගියා හරිම ලස්සනයි
හරිම ලස්සනයි .හැමදාමත් ආසාවෙන් බලන් ඉන්නේ video එකක් දානකම් 😍😘🥰
You are the best parents I have ever seen❤ Your kids are lucky to have you both as parents ❤ Every Child deserves the best parents but most parents are selfish ..Respect you both😘
I agree with you 100%. I know so many rich parents who don’t even take the child to a play area because they don’t want to spend money on the child.
😅😅😅😅😅😅😅😅😅😅
බබාලාට ගොඩක් සතුටුයි නේද.
Lassanai needa ape pattha😍
අපිත් ගියා අප්‍රේල්11.12.13 days 3නේම ඉදලා අවෙ අක්කි b.s maga canal aka tiynwa voices mama tama අලුත්
අක්කා ඔයා හරිම ශෝක් අනේ ජය වේවා ඔයාලා හැමෝටම .
අපිනම් මාලිගාවට සතියකට දෙක්කට පාරක් යනවාමයි අක්කා ..
ඔයා හරි පිලිවෙලයි මන් ඒකට හරිම කැමති අනේ ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි..
ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා.❤️❤️❤️
Akke apith giya wele othana thamai hitiye harima nidahas thana, apima kama hadagena kawa babalath nidahase hitiya
හරිම ලස්සනයි
Sadathanna super place 👍👍👍good luck 💜💜💜❣❣❣
Harima ලස්සනයි akke.apith giya lagadi.❤️❤️❤️
Math nuwaraeliya inne aye awoth inna Tanaka Kiyanna alawalu tikak dennam ape kotu thiyenawa
සතුටින් ඉන්න....v7....තෙරුවන්සරණයි
Lovely to see you all enjoying 😍
Ape baba freshmilk bona ekath nathara kala abewela gihin awata passe
God bless your family
Pihiya kapenne nathi welawata akka lesiyen muwahath karaganna puluwan api tea bona cup eke yata paththe pihiya ganna..ethakota kapenwa
Harima lassanai video eka ❤
Shok ane. Hemadama sathutin inna akke oyla hemoma.... Bs
අපිත් නුවරඑළිය ගියා අප්‍රෙල් මාසෙ මුල හරිය වගෙ එතකොට නම් හක්ගල මල් පිපිලා තිබුනෙ නෑ.........
Apith march wala නුවරඑළියේ giya api hitiye ගෙගරි පාර්ක් එකට පයින් යන දුරින්
A beautiful family.
Ane oyala nuwara avilla .kalin kiuwanam apit anwane oyalawa balanna....adarei hamotama.❤❤❤❤❤❤❤
Hi akka are you remember me???. I'm in Hikkaduwa. We were met at temple of tooth relic. I'm so happy to see you and your family. And Specially Happy to talk with you. Wish to success all of your family.
Oyala hari shok ane ❤️❤️❤️q❤️❤️
Ane apith eke thama hitiye akke.maru shok
Ane oyata vagema matath e ahinsaka saththu gena dhukai lassanai okkoma
Akki Apith babalath ekka hitiya oke maru place aka eka ..
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් බලනවා අක්කී. ඔයා ගැන ගොඩාක් සතුටුයි . අනේ මමත් ආසයි ගෙදරට වෙලා නිකන් ඉන්නවට වඩ දරුවොත් බලාගෙන ගෙදරට වෙලා මොනම හරි job එකක් කරන්න . අනේ please අක්කී මට ඔයාගෙන් ඒකට උපදෙස් ඕනේ. Please මට help කරන්නකෝ.
May god bless you all ❤
අනේ මටත් දුකයි 😭 ඔයා විඩියෝ එක දාපුඑක හොදයි බුදු සරණයි ♥️
Hi akki...dhonige asama chanel eka ❤️
Ane akki mamath oyalath ekka trip 1 giya wage...thanks...
Stay happy forever ❤
You are a great lady akki❤
Budusarani
මම අපේ පවුලෙ ඔක්කොම එක්ක හිටපු අපාර්ට්මන්ට් එකේ තමා ඔයාලත් දෙවනි දවසෙ ඉදල තියෙන්නේ 👍🙏😄
Koheda apartment eka
Oyalage video balanna mn hari asayi ane
😃
You are a super mom❤
God bless you all
Video eka lassanai
Ane akke Matath maha dukak danuna farm eke saththu dakkama nam.
Budu saranai oyala siyalu denatama
Kawruwath kiyana ewa ganan ganna epa dr, math kohe hari podi vacation yanakota oya widiyata redi sodala ge athulema welenna daala yanawa rackswala😅, ape wada tika karaganna hati danne api, mata nam inne a boy & a girt, oyata 5k😍, oyagei hubbygei uthsahaya, kapawima, dakshakama thamai e, ape dewal kawruwath karala denne naa, e nisa kiyana negative dewal ganan gannama epa, jaya wewa ❤
ඔයාට වගේමයි අක්කේ මටත් හරිම දුකක් දැණුනා ගියපුවහම.කොච්චර කන්න බොන්න තිබුණත් උන්ට කිසිම නිදහසක් නෑ නේද කියලා හිතෙනවා.මමනම් ආය යන්නෙත් නැ කයලා හිතන් ආවේ
හැමදාම දිගට comments ekak දානවා kiyala හිතුවට ekatath වේලාවක් නැති මම .ආදරෙයි තේජා හැමෝටම .❤❤❤❤
හරිම ලස්සනයි නංගිගේ videos
ඔයත් ඔයාගෙ පවුලත් හරිම ෂෝක්
Theruwansarani
Oyage
Multi
Pawlata
Mamaharima
Adarei.
Akka
Kernel
Vidiyata
Theruwan
Sarani
Price kiyanna puluwanda apartment eke
බුදු සරනයි...නැන්දේ😍♥
Super place..infinity luxury apartment
Harima lassanai.🌹
Akke bags kohomada order kale oya godak.pitarata adurana kenek margayenda ? Plz help.
Ma ada tamai dakke...Mata harima sathutui...cahmira ayyath adaren mathk karanawa..(.keli)
Loku duwa ammata godaak support karanawa....adarei🥰
ආදරෙයි හැමෝටම නංගා ❤😘
❤️💜️❤️💜️❤️💜️තෙරුවන් සරනයි ...