Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි මග පෙන්නලා දිරි ගන්වනවනම් අපේ රටේ දක්ෂ දරුවො ඕනතරම් ඉන්නවා.. ❤
😂
@@sahan6996එහෙම හිනවෙන්න එපා.ඒ දරුවගෙ උත්සාහයට ගරු කරන්න.දැන් වෙන කවුරුහරි ඔහොම වදුරො එලවන්න යන්ත්‍රයක් හදලා තියෙනවද?මේ යන්ත්‍රය හදන්න පිරිවැය වැඩි එකක් වෙන්න පුලුවන්.ඒත් මේවගෙ දෙයකින් තමයි වැඩක් පටන්ගන්න පුලුවන්.උදාහරණයකට computer එක ගන්නකෝ.computer හදන්න ගත්තු මුල් කාලෙ ඒවා ගෙදරක කාමරයක් තරම් ලොකුයි.එතකොට මිනිස්සු හිතුවනම් "මේකෙ පිරිවැය වැඩියි.මේක ලොකු වැඩියි"කියල computer එක අතහැරුවනම්,අද ඔයා ඔය type කරන්න පාවිච්චි කරපු දේ හැදෙන්නෙ නැහැ.තාමත් ලෝකෙ ගොඩක් තාක්ෂණිකව පිටුපසින් ඉදියි.ඒ හින්දා මේ වගෙ නව නිර්මාණයකට හිනා වෙන්න එපා.
ආණ්ඩුවෙන් ඕකට අවදානය යොමු කරයි අනිවාර්යයෙන්ම...🥰❤️
😂😂😂 ඕක අසාර්ථකයි පිරිවැය අධිකයි. මහා පරිමාණ කෘෂි වගාවකට කිසිම ඵලක් නැති උපකරණයක්
@@fruto1978එහෙම හිනවෙන්න එපා.ඒ දරුවගෙ උත්සාහයට ගරු කරන්න.දැන් වෙන කවුරුහරි ඔහොම වදුරො එලවන්න යන්ත්‍රයක් හදලා තියෙනවද?මේ යන්ත්‍රය හදන්න පිරිවැය වැඩි එකක් වෙන්න පුලුවන්.ඒත් මේවගෙ දෙයකින් තමයි වැඩක් පටන්ගන්න පුලුවන්.උදාහරණයකට computer එක ගන්නකෝ.computer හදන්න ගත්තු මුල් කාලෙ ඒවා ගෙදරක කාමරයක් තරම් ලොකුයි.එතකොට මිනිස්සු හිතුවනම් "මේකෙ පිරිවැය වැඩියි.මේක ලොකු වැඩියි"කියල computer එක අතහැරුවනම්,අද ඔයා ඔය type කරන්න පාවිච්චි කරපු දේ හැදෙන්නෙ නැහැ.තාමත් ලෝකෙ ගොඩක් තාක්ෂණිකව පිටුපසින් ඉදියි.ඒ හින්දා මේ වගෙ නව නිර්මාණයකට හිනා වෙන්න එපා.
@@sahan6996ඔයාටත් කියන්න තියෙන්නෙ ඒක තමයි.
@@fruto1978 එහෙම හිනවෙන්න එපා.ඒ දරුවගෙ උත්සාහයට ගරු කරන්න.දැන් වෙන කවුරුහරි ඔහොම වදුරො එලවන්න යන්ත්‍රයක් හදලා තියෙනවද?මේ යන්ත්‍රය හදන්න පිරිවැය වැඩි එකක් වෙන්න පුලුවන්.ඒත් මේවගෙ දෙයකින් තමයි වැඩක් පටන්ගන්න පුලුවන්.උදාහරණයකට computer එක ගන්නකෝ.computer හදන්න ගත්තු මුල් කාලෙ ඒවා ගෙදරක කාමරයක් තරම් ලොකුයි.එතකොට මිනිස්සු හිතුවනම් "මේකෙ පිරිවැය වැඩියි.මේක ලොකු වැඩියි"කියල computer එක අතහැරුවනම්,අද ඔයා ඔය type කරන්න පාවිච්චි කරපු දේ හැදෙන්නෙ නැහැ.තාමත් ලෝකෙ ගොඩක් තාක්ෂණිකව පිටුපසින් ඉදියි.ඒ හින්දා මේ වගෙ නව නිර්මාණයකට හිනා වෙන්න එපා.
සියලු පාසල් සිසුන්,විශ්විද්‍යාල සිසුන් ට නව නිපැයුම් කරන්න කිව්වනං මේ වගේ ගැටලුවලට පිළිතුරු දෙන්න නියමයි......සාර්ථක වෙන අයට රජයෙන් ශිෂ්‍යත්ව වගේ.....එකක් තියේනං මරු
හොඳ දරුවෙක්. දියුණු වට path වේවා.
බලන්න රට බංකොලොත් කරපු දූෂිතයින් NPP රජයට බොරු චෝදනා කරද්දී මේ දරුවා සුබවාදී ලෙස සිතමින් කාලීනව විසදුම් හොයන හැටි, විරුද්ධවාදීන්ට ඉගෙනගන්න ඕන මේ දරුවගෙන් සුබපතමි පුතා කැනඩාවේ සිට ❤
නියමයි පුතා ඔයාවගේ අය තමා අපේ රට පුනුරුදයකට ගෙනයන අය...මේ ආන්ඩුවෙන් ඔයාගෙ නිපයුම ගැන අනිවාර්‍යයෙන්ම ස්ලකා බලයි...
ගොඩක් සතුටුයි පුතේ මම රජයෙන් ඉල්ලන්නේ මේ දරුවාගේ හැකියාව ගැන අවධානය යොමු කරන්න ඉදිරියට අපේ රට භාර ගන්න ඉන්න දරුවන් හොඳ දෙයක් කරද්දි ඒගොල්ලන්ට රජය ආශිර්වාදයක් විය යුතුයි පුතේ ඔයාගේ අනාගතේ නම් ගොඩක් දීප්තිමත්
බුදු සරණයි පුතේ.ජයවේවා ❤❤❤
දෙවියන්ගේම පිහිටයි.❤
මේ වගේ නව නිපැයුම් කරන තරුණ දරුවො තමයි රටකට අවශ්‍ය..නැතුව යකඩ ගොඩවල්වල තොරොම්බෝල් එල්ලගෙන දඟලන, ගලවන්ට කිව්වාම නහයෙන් අඬන රස්තියාදු කාරයො නෙවෙයි
Weldone පුතා Very proud of you ..
බොහොම අගෙයි පුතේ ඔයාට තව හොඳ නිර්මාණ කරමින් රටට වැඩදායක දේවල් තව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 බොහොම හොඳයි සතුන්ට විපතක් නොවෙන විදියට කරපු එක...... තෙරුවන් සරණයි පුතේ....... ලංකා මාතාවගේ සුරැකීම ඔබලා සතුයි....... ❤❤❤🙏
Very good puthe. ❤❤❤
Good luck...
ජයම වේවා !
දක්ෂයන් ඉන්නවා අනන්තවත් ඉන්නවා සොයා ඛලන්න
Well done putha!
ඔය ඉන්නේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මොළකාරයෝ..
@@Godzila28 🐄😅
මොලේ තියන ඕන එකෙක්ට තේරෙනවා ඕක ගැලපෙන් නෑ කියලා
😂😂
Well done❤
ලංකාවේ දේශපාලකයන්ට ඕවා වැඩක් නැහැ අපරාදේ ඔයාගේ කාලය
බුදුසරණයි 👍🏻👍🏻👍🏻
ඒක නම් සුපිරි💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තවත්නව නිපැයුම්කරන්න .....පුතා .......
Great.....❤❤❤❤❤❤
Good Job ❤ grazie
මේ දරුවාව මම හදවතින් ම අගය කරනවා. දක්ෂ දරුවෙක්. ඔය වයසට ඔහොම නම් ලොකු වෙද්දි ගොඩක් දේ කරාවි. ලංකාවට ලොකු සම්පතක්. හැබැයි ඕක ප්‍රායෝගික නෑ. හේතුව රිලා ගහණය ඕකෙන් පාලනය වෙන්නෑ. අනික වර්ෂාව පවතින ප්‍රදේශවලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵලය අඩුයි. දිළිඳු ගොවීන්ට පිරිවැය අධිකරයි. එක භූමි ප්‍රමාණයක් තුළ මෙවැනි යන්ත්‍ර 50ක් තිබුණොත් අක්කරයකට 1 ගානේ ඉන්න රිලව් ගහණයත් ස්ථාවර නම් ප්‍රතිඵලය මොකක් ද? රිලවුන්ට යන්න තැනක් නෑ ඒ භූමියේ ම ඒ විදියට ම ඉන්නවා. කාලයක් යද්දින් අනුවර්තනය වෙයි. මේක ප්‍රායෝගික වෙයි අනිකුත් කෘමීන්ට. හැබැයි රිලා ගහණය පාලනයට තියෙන හොඳම විසඳුම මරා දැමීම තමයි. ඉස්සර රිලවුන් ස්වභාවියකව පාලය වුණා. කිඹුලන්, දිවියන් රිලවුන්ව ආහාරයට ගත්තා. හැබැයි පරිසරයේ කෑම සුලබ වෙනකොට සහ වෙනත් පහසු ආහාර තියෙන විට විලෝපික සතුන් රිලවුන්ව ආහාරයට ගන්නෑ. ඒ නිසා අද ලංකාවේ රිලා ගහණය වැඩියි. ඔය මොන විසඳුම ගෙනාවත් ප්‍රායෝගික එක ම විසදුම මරා දැමීම පමණමයි. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න පුළුවන් සංවර්ධිත රටක් වන ඕස්ට්‍රේලියාව පවා හාවුන් සහ ඔටුවන් මරා දැම්මේ ඒ නිසයි. ඒක නිසා මාධ්‍යත් තේරුම් ගන්න මෙතන ප්‍රශ්නය ඉන්න සත්තු පලවාහැරීම නෙමෙයි. ගහණය ප්‍රමාණය ඉක්මවා යාම. ඒකයි පාලනය කළ යුත්තේ.
තෙරුවන් සරණයි පුතේ
Great job 🎉Government should give him a hand to promote his product
Congratulations putha. ❤️ and ❤️ 💖 💕 😊😊😊
OYATIYENNE BADU SUPIRI PUTE❤❤❤❤❤❤❤
Supiri weddek godak satutui itin oyala wage aya dakiddi puthe congratulations ❤❤❤
Great ❤
පළමුව පාසල කොහොද කියලා විස්තර කරන්න අහන අය අන්ද මන්ද වෙනවා.
Ai issellma pennanne
@@marssananadhammananndahimi3866 R/okapathana college
Mulinma pennanne school eke nama Video eka nemei balala thiyenna voice eka withrda koheda 😂😂😂
ඕනම දේක බොරැවට වැරදි හොයන ඔයා වගේ අය ඕන තරම් ඉන්නවා අපේ රටේ 😂😂😂
Good job,, good luck
Good job 👍 keep it up
Good❤
Suba pathum ❤
Best wishes ❤️
Now who's going to take a chance on this and invest? Where are those so called investors now? Btw, mom looks so proud. Rightly so, she's given the country a gem.
බය්යෝ තෙත් වෙනවා බං පොඩ්ඩට
අම්බානෙක නව නිපැයුම් දැකලා තියෙනවා, මේකවත් හැදුණොත් හොඳයි 😢
Oya wage news dana eka hodiEth ita passae follow up ekak ne
❤🔥
දක්ෂයා-අවංකවම(අනාගත තාක්ෂණ ඇමති)
❤❤❤❤❤❤❤
❤
Putha Wade hodai, Oya balanne oyite wadiye pahasu kremeyak hoyaganne!!!!!
❤❤❤
නිර්මානය අසාර්ථක වෙන්න හේතු බොහෝමයි. මේක කියන්නෙ මේ දරුවා අදයිරමත් කරන්න නම් නෙමෙයි.1.වර්ශාව ඇති විට බාවිතා කරන්න බෑ මේ හදල තියෙන විදියට අනික අහස් කූරු පෙඟෙනව ( අහස් කූරක් කිසිම වෙලාවක රිලවුන් එලවීමට ප්‍රායෝගික විසඳුමක් නොවන බව ගොවීන් දන්නව)2.අධික පිරිවැය3.ඔය pir මෝශන් සෙන්සර් එක උපරිම මීටර් 12ට විතර වැඩ කරයි ඉන් එහාට නෑ( රිලවුන් එන්නේ ගස් උඩින් මිස බිම දිගේ නොවේ කියල මේ බුද්ධිමත් දරුවාට කියා දෙන්න කවුරුත් ඉන්න නැතිව ඇති.)
අක්කර දෙකක වගාවක් ගැන හිතන්න මුළු වගාවම ආවරණය කරන්න මේ උපකරණ 200ක් විතර ඕන වෙයි.
විදුලි බලය ලබා ගැනීමේ ප්‍රශ්නයකුත් පැන නගිනව නේද.
අනික බන් රිලා ගහනය ඕකෙන් අඩු වෙනවෑ
@@NoOne-xr3nzඔවු අනිවාර්යයෙන්ම ❤
@@naweenjayasinghe5068රිලා ගහනය අඩු වෙනව තියා මේ අටමගලට ඕකුන්ගෙ බය දවස් දෙක තුනකින් නැතිවෙලා ඔය කෙහෙල්මලේ කෑලි ටික ' ටික දවසකින් හතර වටේ තියේවි එහෙව් රිලවු මෙහෙ ඉන්නෙ 😂 මේ පොඩි එකාට ටොක්කක් ඇනල ඕව කියා දෙන්න එකෙක් හිටියෙ නැති එකටයි ඔක්කොටම වඩා කේන්ති ❤ arduino අටමගල් කියන්නෙ නව නිර්මාණ කරන්න පුළුවන් දෙයක් නෙමේ නිර්මාණ කරන්න පුළුවන් දෙයක් විතරයි. Arduino based project එකක් නම් ඒක අනිවාර්යයෙන්ම ඊට කලිං කෙනෙක් හෝ කණ්ඩායමක් හොයාගත්ත දෙයක්.
👍
💯💯👏❤❤💪💪💪✨✨
🙏👍💕💕💕💕💕💕
Mru
😂😂මේවා news වල පෙන්නන දේවලද? අපේ පොඩි එකත් ඔය වගේ ඒව හදනවා විනෝදාංශයට Arduino board, ESP32 වලින්... ඕවා මෙහෙ USA වල ළමයි ආතල් එකට කරන වැඩ 😂
ඔව් ඇත්ත.😂😂
👌👌👌👌❤❤❤❤
🙏🙏🙏🌹
Don't put these on main stream media, unless you have received a patent.
Market ඒක දැම්මා නම් හරි කොහොම හරි හදලා
Issere kale kohomede Sathun eleuwe kiyela, e wage deyak pahasu modan vidiyete keranne balanne , adehasak vitherak !!!
Ithama adambarai puthe oya wage daksha daruwan me bime wadi wadiye bihiwewa.
okapathana college student
😂 මේ වගේ මරි මොංඟල් නිර්මාණ මාත් පොඩි කාලෙ ඕන තරම් කරල තියෙයි 😂 වෙනසකට තියෙන්නෙ රෙකෝඩ් කරල මාධ්‍යයට දාන්න ජෙප්පෙක් හිටපු නැති එක විතරයි 😂
ඔයාට පිස්සුද
@@disathdewsaraඔවු 😂
😂 Oya putha rilav gana danne nathuva katha karanne. Unta oka oka nikn vihiluvak vitharai. Udaharanayak kiyannam. Ranchuvak avilla iddi rathisghsgha damma 😂ka gagaha divva. Apahu ave ranchuva vadi karagena 😂 Anika ai me podi evunta therennaththe 😂 rilav gahanaya vadi eka thama methana prashne kiyala. Elavala vadak nah ethakota 😂😂. Elavala balapanko ranchuvakata 100k 200k set vei thava avuruddakin vithara 😂
Iskole mokakd
R/okapathana vidyalaya
So proud of you, son.
❤❤❤❤❤
හරි මග පෙන්නලා දිරි ගන්වනවනම් අපේ රටේ දක්ෂ දරුවො ඕනතරම් ඉන්නවා.. ❤
😂
@@sahan6996එහෙම හිනවෙන්න එපා.ඒ දරුවගෙ උත්සාහයට ගරු කරන්න.දැන් වෙන කවුරුහරි ඔහොම වදුරො එලවන්න යන්ත්‍රයක් හදලා තියෙනවද?මේ යන්ත්‍රය හදන්න පිරිවැය වැඩි එකක් වෙන්න පුලුවන්.ඒත් මේවගෙ දෙයකින් තමයි වැඩක් පටන්ගන්න පුලුවන්.උදාහරණයකට computer එක ගන්නකෝ.computer හදන්න ගත්තු මුල් කාලෙ ඒවා ගෙදරක කාමරයක් තරම් ලොකුයි.එතකොට මිනිස්සු හිතුවනම් "මේකෙ පිරිවැය වැඩියි.මේක ලොකු වැඩියි"කියල computer එක අතහැරුවනම්,අද ඔයා ඔය type කරන්න පාවිච්චි කරපු දේ හැදෙන්නෙ නැහැ.තාමත් ලෝකෙ ගොඩක් තාක්ෂණිකව පිටුපසින් ඉදියි.ඒ හින්දා මේ වගෙ නව නිර්මාණයකට හිනා වෙන්න එපා.
ආණ්ඩුවෙන් ඕකට අවදානය යොමු කරයි අනිවාර්යයෙන්ම...🥰❤️
😂
😂😂😂 ඕක අසාර්ථකයි පිරිවැය අධිකයි. මහා පරිමාණ කෘෂි වගාවකට කිසිම ඵලක් නැති උපකරණයක්
@@fruto1978එහෙම හිනවෙන්න එපා.ඒ දරුවගෙ උත්සාහයට ගරු කරන්න.දැන් වෙන කවුරුහරි ඔහොම වදුරො එලවන්න යන්ත්‍රයක් හදලා තියෙනවද?මේ යන්ත්‍රය හදන්න පිරිවැය වැඩි එකක් වෙන්න පුලුවන්.ඒත් මේවගෙ දෙයකින් තමයි වැඩක් පටන්ගන්න පුලුවන්.උදාහරණයකට computer එක ගන්නකෝ.computer හදන්න ගත්තු මුල් කාලෙ ඒවා ගෙදරක කාමරයක් තරම් ලොකුයි.එතකොට මිනිස්සු හිතුවනම් "මේකෙ පිරිවැය වැඩියි.මේක ලොකු වැඩියි"කියල computer එක අතහැරුවනම්,අද ඔයා ඔය type කරන්න පාවිච්චි කරපු දේ හැදෙන්නෙ නැහැ.තාමත් ලෝකෙ ගොඩක් තාක්ෂණිකව පිටුපසින් ඉදියි.ඒ හින්දා මේ වගෙ නව නිර්මාණයකට හිනා වෙන්න එපා.
@@sahan6996ඔයාටත් කියන්න තියෙන්නෙ ඒක තමයි.
@@fruto1978 එහෙම හිනවෙන්න එපා.ඒ දරුවගෙ උත්සාහයට ගරු කරන්න.දැන් වෙන කවුරුහරි ඔහොම වදුරො එලවන්න යන්ත්‍රයක් හදලා තියෙනවද?මේ යන්ත්‍රය හදන්න පිරිවැය වැඩි එකක් වෙන්න පුලුවන්.ඒත් මේවගෙ දෙයකින් තමයි වැඩක් පටන්ගන්න පුලුවන්.උදාහරණයකට computer එක ගන්නකෝ.computer හදන්න ගත්තු මුල් කාලෙ ඒවා ගෙදරක කාමරයක් තරම් ලොකුයි.එතකොට මිනිස්සු හිතුවනම් "මේකෙ පිරිවැය වැඩියි.මේක ලොකු වැඩියි"කියල computer එක අතහැරුවනම්,අද ඔයා ඔය type කරන්න පාවිච්චි කරපු දේ හැදෙන්නෙ නැහැ.තාමත් ලෝකෙ ගොඩක් තාක්ෂණිකව පිටුපසින් ඉදියි.ඒ හින්දා මේ වගෙ නව නිර්මාණයකට හිනා වෙන්න එපා.
සියලු පාසල් සිසුන්,විශ්විද්‍යාල සිසුන් ට නව නිපැයුම් කරන්න කිව්වනං මේ වගේ ගැටලුවලට පිළිතුරු දෙන්න නියමයි......සාර්ථක වෙන අයට රජයෙන් ශිෂ්‍යත්ව වගේ.....එකක් තියේනං මරු
හොඳ දරුවෙක්. දියුණු වට path වේවා.
බලන්න රට බංකොලොත් කරපු දූෂිතයින් NPP රජයට බොරු චෝදනා කරද්දී මේ දරුවා සුබවාදී ලෙස සිතමින් කාලීනව විසදුම් හොයන හැටි, විරුද්ධවාදීන්ට ඉගෙනගන්න ඕන මේ දරුවගෙන් සුබපතමි පුතා කැනඩාවේ සිට ❤
නියමයි පුතා ඔයාවගේ අය තමා අපේ රට පුනුරුදයකට ගෙනයන අය...මේ ආන්ඩුවෙන් ඔයාගෙ නිපයුම ගැන අනිවාර්‍යයෙන්ම ස්ලකා බලයි...
ගොඩක් සතුටුයි පුතේ මම රජයෙන් ඉල්ලන්නේ මේ දරුවාගේ හැකියාව ගැන අවධානය යොමු කරන්න ඉදිරියට අපේ රට භාර ගන්න ඉන්න දරුවන් හොඳ දෙයක් කරද්දි ඒගොල්ලන්ට රජය ආශිර්වාදයක් විය යුතුයි පුතේ ඔයාගේ අනාගතේ නම් ගොඩක් දීප්තිමත්
බුදු සරණයි පුතේ.ජයවේවා ❤❤❤
දෙවියන්ගේම පිහිටයි.❤
මේ වගේ නව නිපැයුම් කරන තරුණ දරුවො තමයි රටකට අවශ්‍ය..
නැතුව යකඩ ගොඩවල්වල තොරොම්බෝල් එල්ලගෙන දඟලන, ගලවන්ට කිව්වාම නහයෙන් අඬන රස්තියාදු කාරයො නෙවෙයි
Weldone පුතා
Very proud of you ..
බොහොම අගෙයි පුතේ ඔයාට තව හොඳ නිර්මාණ කරමින් රටට වැඩදායක දේවල් තව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
බොහොම හොඳයි සතුන්ට විපතක් නොවෙන විදියට කරපු එක...... තෙරුවන් සරණයි පුතේ....... ලංකා මාතාවගේ සුරැකීම ඔබලා සතුයි....... ❤❤❤🙏
Very good puthe. ❤❤❤
Good luck...
ජයම වේවා !
දක්ෂයන් ඉන්නවා අනන්තවත් ඉන්නවා සොයා ඛලන්න
Well done putha!
ඔය ඉන්නේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මොළකාරයෝ..
@@Godzila28 🐄😅
මොලේ තියන ඕන එකෙක්ට තේරෙනවා ඕක ගැලපෙන් නෑ කියලා
😂😂
Well done❤
ලංකාවේ දේශපාලකයන්ට ඕවා වැඩක් නැහැ අපරාදේ ඔයාගේ කාලය
බුදුසරණයි 👍🏻👍🏻👍🏻
ඒක නම් සුපිරි💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තවත්
නව නිපැයුම්
කරන්න .....
පුතා .......
Great.....❤❤❤❤❤❤
Good Job ❤ grazie
මේ දරුවාව මම හදවතින් ම අගය කරනවා. දක්ෂ දරුවෙක්. ඔය වයසට ඔහොම නම් ලොකු වෙද්දි ගොඩක් දේ කරාවි. ලංකාවට ලොකු සම්පතක්. හැබැයි ඕක ප්‍රායෝගික නෑ. හේතුව රිලා ගහණය ඕකෙන් පාලනය වෙන්නෑ. අනික වර්ෂාව පවතින ප්‍රදේශවලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵලය අඩුයි. දිළිඳු ගොවීන්ට පිරිවැය අධිකරයි. එක භූමි ප්‍රමාණයක් තුළ මෙවැනි යන්ත්‍ර 50ක් තිබුණොත් අක්කරයකට 1 ගානේ ඉන්න රිලව් ගහණයත් ස්ථාවර නම් ප්‍රතිඵලය මොකක් ද? රිලවුන්ට යන්න තැනක් නෑ ඒ භූමියේ ම ඒ විදියට ම ඉන්නවා. කාලයක් යද්දින් අනුවර්තනය වෙයි. මේක ප්‍රායෝගික වෙයි අනිකුත් කෘමීන්ට. හැබැයි රිලා ගහණය පාලනයට තියෙන හොඳම විසඳුම මරා දැමීම තමයි. ඉස්සර රිලවුන් ස්වභාවියකව පාලය වුණා. කිඹුලන්, දිවියන් රිලවුන්ව ආහාරයට ගත්තා. හැබැයි පරිසරයේ කෑම සුලබ වෙනකොට සහ වෙනත් පහසු ආහාර තියෙන විට විලෝපික සතුන් රිලවුන්ව ආහාරයට ගන්නෑ. ඒ නිසා අද ලංකාවේ රිලා ගහණය වැඩියි. ඔය මොන විසඳුම ගෙනාවත් ප්‍රායෝගික එක ම විසදුම මරා දැමීම පමණමයි. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න පුළුවන් සංවර්ධිත රටක් වන ඕස්ට්‍රේලියාව පවා හාවුන් සහ ඔටුවන් මරා දැම්මේ ඒ නිසයි. ඒක නිසා මාධ්‍යත් තේරුම් ගන්න මෙතන ප්‍රශ්නය ඉන්න සත්තු පලවාහැරීම නෙමෙයි. ගහණය ප්‍රමාණය ඉක්මවා යාම. ඒකයි පාලනය කළ යුත්තේ.
තෙරුවන් සරණයි පුතේ
Great job 🎉
Government should give him a hand to promote his product
Congratulations putha. ❤️ and ❤️ 💖 💕 😊😊😊
OYATIYENNE BADU SUPIRI PUTE❤❤❤❤❤❤❤
Supiri weddek godak satutui itin oyala wage aya dakiddi puthe congratulations ❤❤❤
Great ❤
පළමුව පාසල කොහොද කියලා විස්තර කරන්න අහන අය අන්ද මන්ද වෙනවා.
Ai issellma pennanne
@@marssananadhammananndahimi3866 R/okapathana college
Mulinma pennanne school eke nama
Video eka nemei balala thiyenna voice eka withrda koheda 😂😂😂
ඕනම දේක බොරැවට වැරදි හොයන ඔයා වගේ අය ඕන තරම් ඉන්නවා අපේ රටේ 😂😂😂
Good job,, good luck
Good job 👍 keep it up
Good❤
Suba pathum ❤
Best wishes ❤️
Now who's going to take a chance on this and invest? Where are those so called investors now? Btw, mom looks so proud. Rightly so, she's given the country a gem.
බය්යෝ තෙත් වෙනවා බං පොඩ්ඩට
අම්බානෙක නව නිපැයුම් දැකලා තියෙනවා, මේකවත් හැදුණොත් හොඳයි 😢
Oya wage news dana eka hodi
Eth ita passae follow up ekak ne
❤🔥
දක්ෂයා-අවංකවම(අනාගත තාක්ෂණ ඇමති)
❤❤❤❤❤❤❤
❤
Putha Wade hodai, Oya balanne oyite wadiye pahasu kremeyak hoyaganne!!!!!
❤❤❤
නිර්මානය අසාර්ථක වෙන්න හේතු බොහෝමයි. මේක කියන්නෙ මේ දරුවා අදයිරමත් කරන්න නම් නෙමෙයි.
1.වර්ශාව ඇති විට බාවිතා කරන්න බෑ මේ හදල තියෙන විදියට අනික අහස් කූරු පෙඟෙනව ( අහස් කූරක් කිසිම වෙලාවක රිලවුන් එලවීමට ප්‍රායෝගික විසඳුමක් නොවන බව ගොවීන් දන්නව)
2.අධික පිරිවැය
3.ඔය pir මෝශන් සෙන්සර් එක උපරිම මීටර් 12ට විතර වැඩ කරයි ඉන් එහාට නෑ( රිලවුන් එන්නේ ගස් උඩින් මිස බිම දිගේ නොවේ කියල මේ බුද්ධිමත් දරුවාට කියා දෙන්න කවුරුත් ඉන්න නැතිව ඇති.)
අක්කර දෙකක වගාවක් ගැන හිතන්න මුළු වගාවම ආවරණය කරන්න මේ උපකරණ 200ක් විතර ඕන වෙයි.
විදුලි බලය ලබා ගැනීමේ ප්‍රශ්නයකුත් පැන නගිනව නේද.
අනික බන් රිලා ගහනය ඕකෙන් අඩු වෙනවෑ
@@NoOne-xr3nzඔවු අනිවාර්යයෙන්ම ❤
@@naweenjayasinghe5068රිලා ගහනය අඩු වෙනව තියා මේ අටමගලට ඕකුන්ගෙ බය දවස් දෙක තුනකින් නැතිවෙලා ඔය කෙහෙල්මලේ කෑලි ටික ' ටික දවසකින් හතර වටේ තියේවි එහෙව් රිලවු මෙහෙ ඉන්නෙ 😂 මේ පොඩි එකාට ටොක්කක් ඇනල ඕව කියා දෙන්න එකෙක් හිටියෙ නැති එකටයි ඔක්කොටම වඩා කේන්ති ❤ arduino අටමගල් කියන්නෙ නව නිර්මාණ කරන්න පුළුවන් දෙයක් නෙමේ නිර්මාණ කරන්න පුළුවන් දෙයක් විතරයි. Arduino based project එකක් නම් ඒක අනිවාර්යයෙන්ම ඊට කලිං කෙනෙක් හෝ කණ්ඩායමක් හොයාගත්ත දෙයක්.
👍
💯💯👏❤❤💪💪💪✨✨
🙏👍💕💕💕💕💕💕
Mru
😂😂මේවා news වල පෙන්නන දේවලද? අපේ පොඩි එකත් ඔය වගේ ඒව හදනවා විනෝදාංශයට Arduino board, ESP32 වලින්... ඕවා මෙහෙ USA වල ළමයි ආතල් එකට කරන වැඩ 😂
ඔව් ඇත්ත.😂😂
👌👌👌👌❤❤❤❤
🙏🙏🙏🌹
Don't put these on main stream media, unless you have received a patent.
Market ඒක දැම්මා නම් හරි
කොහොම හරි හදලා