කරුකුපනේ ඩොලර් ඉස්සෝ | karukupane prawns | prawn farming🦐🇱🇰🦐

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 443

  • @brayanmoris2209
    @brayanmoris2209 Рік тому +56

    ලංකාවෙ චැන්ල් වල ඉන්න ඕන කෙනෙක් සහෝ..... සිරාවටම උබෙන් පට්ටම සීන් ටිකක් ඉගෙනගත්තා....❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +6

      හදවතින්ම ස්තුතියි 💛

    • @brayanmoris2209
      @brayanmoris2209 Рік тому +4

      @@wishwatiyubaya වැවක එකක් ගෙන්නෙ නැද්ද....?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +8

      ගේනවා කෙනෙකුට කතා කරලා තියෙන්නේ.......සෙට් උන ගමන් කරනවා.....👍

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +6

    ඔබේ ඉදිරිපත් කිරීම නම් බොහොම ආකර්ෂණීයයි ! හරිම සංයමයකින් කරනවා. ජයම වේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +3

    ඉස්සන් කොටු ගැන හොඳ විස්තරයක් දැනගන්නට ලැබුණේ ඔබතුමාගෙන් තමයි 👍
    ඒ ගැන බොහෝම ස්තූතියි 💐
    ජයවේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @rushantharindu716
    @rushantharindu716 Рік тому +6

    සුපිරි අයියෙ පුලුවන් නම් දීවරයන්ගෙ රසමුසු දේවල් වෙච්ච කරදර ගැන ඉස්සර කතා ගැන වැඩසටහනක කරන්න පුලුවන්නම්

  • @lahirupradeep7036
    @lahirupradeep7036 Рік тому +2

    ධීවර කර්මාන්තය ආශ්‍රිතව ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේ චැනල් එකෙන් .😁❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kushan_Rumeshka
    @Kushan_Rumeshka Рік тому +3

    අද චැනල් එක සෙට් උනේ පිස්සුවෙන් වගේ වීඩියෝ ටික බලනවා පට්ට අයියා විඩීයෝ ටික ❤️ ජය වේවා අයියා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      සාදරයෙන් පිලිගන්නවා .....හදවතින්ම ස්තුතියි 💖

  • @lahiruayesha6996
    @lahiruayesha6996 Рік тому +2

    රූපවාහිනී නිවේදකයෙක් වගේ වැඩ සටහන් මෙහයවීම ....ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Рік тому +1

    පට්ටම වටින වීඩියෝවක් ..ඩොලර් හොයන රටට ඉතාමත් වැදගත් කර්මාන්තයක් . .. ස්තූතියි මචං මොන බාදක ආවත් මේක නවත්වන්නෙ නැතිව ඉදිරියටම කරං යන්න ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම .....👍

  • @Kaveesha200
    @Kaveesha200 Рік тому +4

    නියමයි බන්...සුපිරි..
    ලංකාවේ ඉස්සෝ කර්මාන්තය කඩා වැටෙන්න නොදී අල්ලගෙන ඉමු...ඩොලර් ගේන්න හැදුවත් ගේන්නවිදියක් නැ ....😕😕❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඒක තමයි අපේ රටේ වැඩේ වෙන්නේ කොමිස් දුන්නොත් විතරයි......ඕකයි රටට වෙලා තියෙන හෙනය

  • @princegeorge5439
    @princegeorge5439 Рік тому +1

    දමිත් අයියා ගොඩක් වැදගත් දේවල් ටිකක් අද ඉගෙන ගත්තා නියමයි දිගටම මේවගේ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා 🙏🙏🙏❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @RagunathWelikala
    @RagunathWelikala 10 місяців тому +1

    නොදන්නා බොහෝදේ අප ඔබගෙන් ඉගනගන්න වා.....සහෝදරයා .....ගුඩ් ....එහෙම ඉස්සන් පොකුණු තියනබව දැන ගත්තෙත් අදයි......ස්තූති ඔබට .

  • @lukamario5943
    @lukamario5943 11 місяців тому +1

    ඔක්කොම videos බැලුවා...ලංකාවේ ධීවර කර්මාන්තය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +3

    ලංකාවේ බිස්නස් කරන හැමෝගෙම මම දකින්නේ අදෝනාව විතරයි .හැම දේටම රජය පලියි. මේක මම දකින්නේ ඉන්න වියාපාරිකයෝ තව කෙනෙකුට එන්න අවස්ථාව වැලක්වීමක් වගේ. එහෙම නැත්නම් වියාපාරයෙන් හැමදාම ලාබ බලාපොරොත්තු වෙනවා විතරයි.🌹🌹🌹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අපි හිතන තරම් ලේසි කටයුත්තක් නෙමේ......ඔවුන් ගේ ඉල්ලීම් ලබාදිය හැක්කේ රජයට පමනයි.....
      වෙන කිසිම පිලියමක් නෑ.......ඔවුන්ගේ උපරිමයෙන් කරලා ඔවුන් දැන් හොදටම හැති වැටිලයි ඉන්නේ......🤔

    • @gayanliyanage5484
      @gayanliyanage5484 Рік тому +1

      Mata meyage what's app number eka ewanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      0766501317

    • @ExpertMass
      @ExpertMass 6 місяців тому +1

      කෑම, විටමින්,ආම්පන්න , අනිත් අවශ්‍ය දේවල් පුළුවන් ඒවා මෙහෙ හදලා පහසුකම් ටික දීලා බලන්න ඔය අදෝනාව එයිද කියලා. මිලත් අඩුවෙන් දෙනවා.
      රටේ හැම අවුලකටම රජය තමයි මුලිකවම වගකියන්න ඕන. Comment නොකර ගිහිංම බලන්න

  • @noyel85
    @noyel85 Рік тому +2

    👍 තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @DonSanka
    @DonSanka Рік тому +1

    Ayye supiriiuii oyage video niyamaiiii ayye adarei goddak. Sulochanath athal walata maru

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 Рік тому +2

    මම විශ්ව ටියුබ නලිකාව බලන්නේ අසාවේන් සුපිරි අද වැඩ සටහාන👍👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @Jerome____
    @Jerome____ Рік тому +1

    ආයෙ කියන්න වචන නෑ.. සුපිරි. Great effort 👏 👍 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @lahiruishnka5049
    @lahiruishnka5049 Рік тому +1

    හැමදාම වාගේ සුපිරී අයියා 🔥🔥🔥 චිරාත් කාලයක් මේ වාගේ වීඩියෝ ගෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 11 місяців тому +1

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @NimanthiMalsha
    @NimanthiMalsha Рік тому +2

    well done...........we have to protect our resources

  • @kamalperera-gw1hv
    @kamalperera-gw1hv Рік тому +2

    niymi aiye miridiya mathsya karmanthe ganth karamu hemit hemita

  • @Heshan11223
    @Heshan11223 Рік тому +1

    දෙයක් ඉගනගන්න පුලුවන් චැනල් එකක්.ජය අයියේ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @indrajith640
    @indrajith640 Рік тому +2

    Aiye mhe music eka nam pattaaaaa ❤️❤️❤️ channel ekata supiriyataka galapenawa ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Рік тому +1

    හොද පැහැදිලි කිරීමක්

  • @tharindusrimalsrimal7529
    @tharindusrimalsrimal7529 Рік тому +3

    මේ චැනල් එක නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому +1

    Eththatama maruma video ekk thama🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @leenafernando7276
    @leenafernando7276 Рік тому +1

    👍 ඒකනේ ඉතින්, ඩොලර් හොයන්න පුළුවන් තැන් නැති කරගන්න එක නේ අපේ රටේ කරන්නේ,එයාල පිළිවෙලට ඉස්සන් ඇති කරනවා, ඔබට ගොඩාක් ස්තූතියි 🙏 ජේසු පිහිටයි ❤️😘

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 Рік тому +1

    Niyami aiye ජයවේවා හැමෝටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @samdaruwankumara8233
    @samdaruwankumara8233 Рік тому +4

    අම්මෝ ඉස්සො කිලෝ එකක් තනියම කනවා මන්

  • @chamodadithya555
    @chamodadithya555 Рік тому +1

    සමාන්‍ය දැනුමට මරු පට්ට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @zara92662
    @zara92662 Рік тому +2

    විඩියෝ එකක් එනකන් හිටියේ❤️.ආදරෙයි ඈ🙂💪👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @ravindrapushpakumara6705
    @ravindrapushpakumara6705 Рік тому +2

    6 😶 අද 😶 පොඩ්ඩක් පරක්කු උනා අද බලන්න 😶ගැම්මක් තමා කොල්ලො 💓අදත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Рік тому +1

    ❤❤❤❤boma හොඳ vadasatahanak oyalata jesupihitai damith one innava apith එක්ක raksaval karapu kattiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදුන්වා දෙන්න .......හදවතින්ම ස්තුතියි 💛

  • @Mendatrip
    @Mendatrip Рік тому +1

    අදත් සුපිරියක් ගෙනවා අයියේ ඔයා.❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @NIMA.9716
    @NIMA.9716 Рік тому +1

    Notification ආපු ගමන් බලන්න ආවේ ❤️🌼

  • @flaj2132
    @flaj2132 Рік тому +2

    ඉස්සර ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා මේ තරම් සෙට් උන චැනල් එකක් තවත් නැහැ දීවර පිලිබදව ඉස්සර අපිත් වැල්ලේ බැහැලා මාලු අල්ලල කකුලුවෝ ගහල මර සතුටක් වින්දෙ අද මේ වගේ වීඩියෝ එකක් බලන් ඉතාලියට වෙලා ඉන්නවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Рік тому +1

    පට්ට හොදේ එකෙන්ම ✌️✌️✌️

  • @paradiselk
    @paradiselk Рік тому +1

    Great

  • @madhuwanthaperera6140
    @madhuwanthaperera6140 Рік тому +1

    Mara watina video akak aiya❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dhammikaashan4109
    @dhammikaashan4109 Рік тому +1

    අයියේ ඔයාගේ වීඩියෝනම් පට්ට👍👍ජය වේවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @joneyjoney6814
    @joneyjoney6814 Рік тому +1

    your Uniqueness about informations on this fishig feald is great❤

  • @chandrakarunaratnerajapaks8193

    නියමයි සහෝදරයා 🌹👍🌹

  • @jeffery9781
    @jeffery9781 Рік тому +3

    මචං සුපුරුදු පරිදී වීනාඩී 20ක Ads Play කලා. 💰💸 ජයවෙවා🔥💰💸

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි brother 💛🙏😍

  • @NKW-zc5fr
    @NKW-zc5fr 6 місяців тому +1

    Niyama video ekk ❤

  • @kasunmaddumage-yh9fr
    @kasunmaddumage-yh9fr Рік тому +2

    Great video machan

  • @dilandesilva8954
    @dilandesilva8954 Рік тому +2

    බැලුව ස්තුතියි !! 👍🇱🇰💞

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Рік тому +2

    ලස්සනයි විඩියෝව

  • @ravindusulochana8834
    @ravindusulochana8834 Рік тому +2

    Good job

  • @nayasarathna
    @nayasarathna Рік тому +2

    Maath lankawe me wage channel ekak Hoya Hoya hitiye,
    Ethakota obathuma apita hamuuna....
    Thanks for your video .......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 Рік тому +2

    මම ආසම චැනල් එක ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛🤩👍

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga7302 Рік тому +1

    Parana music 1 dala supiri aiya.. ada video 1th niyamai.. 👍

  • @චමිදුවීරතුංග

    Ela aiya..kakulu sulochanya saneependa

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 Рік тому +1

    Video eka supiri❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Рік тому +1

    Tawath supiriyak 👍👍

  • @fakeacc7458
    @fakeacc7458 Рік тому +2

    Maru aa❤

  • @pasinduprabathjayakody3873
    @pasinduprabathjayakody3873 Рік тому +1

    Knowledgeable video ❤
    Well done🎉

  • @chathuranuwan6408
    @chathuranuwan6408 Рік тому +1

    ❤supiri ජයවේවා

  • @supunprabath6777
    @supunprabath6777 Рік тому +2

    නියමයි...100,000 ට ලගයි..සුබ පැතුම්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @chamindakumara-7703
    @chamindakumara-7703 Рік тому +1

    Oya niyamai bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Рік тому +2

    සුපිරි.වීඩියෝ වැඩිපුර දාන්න.😊👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      උපරිම උත්සාහයක් ගන්නවා......👍

  • @supunsandeepa6394
    @supunsandeepa6394 Рік тому +1

    අද එකත ආසාවෙන් බැලුවා❤❤

  • @upulasanka3130
    @upulasanka3130 Рік тому +1

    Supiri aiyaa.

  • @samandkumarakumara1465
    @samandkumarakumara1465 Рік тому +1

    Niyamayi අයියා

  • @tharudthirimamuni1401
    @tharudthirimamuni1401 Рік тому +1

    ඒක මරු❤

  • @shehanerandana8966
    @shehanerandana8966 Рік тому +1

    Thanks for your video.......
    Lankawa watema yamu Aiyye.......😮😮😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම .....👍
      හදවතින්ම ස්තුතියි 💛

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 Рік тому +1

    Supiriyak thamaaa ❤️😍

  • @Southsidecentral-DR99
    @Southsidecentral-DR99 Рік тому +2

    Ptt vedeo ekk❤

  • @kavindudilshan4657
    @kavindudilshan4657 Рік тому +1

    අය ඉතින් කියලා වැඩක් නෑ 😋🤩

  • @dilankafernando5629
    @dilankafernando5629 Рік тому +2

    Interesting ❤

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Рік тому +1

    Maru aiya oyage video 💐💐💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @kdnimna4587
    @kdnimna4587 Рік тому +1

    Ane aiye kasippu perana video ekak gennako godak Aya kamaththen inne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      මේක ධීවර කර්මාන්තය ගැන කරන චැනල් එකක්......

  • @අසේලවිජෙසූන්දර-ග7න

    සුපිරි ම

  • @chammabus
    @chammabus Рік тому +1

    ආසාවෙන් බැලුවා ❤❤💯

  • @SavishkaLakshan-h7l
    @SavishkaLakshan-h7l 10 місяців тому +1

    අඩේ ලගටම ඇවිල්ලා ❤❤

  • @gayansilva6928
    @gayansilva6928 Рік тому +2

    කවද්ද මදැල් විඩියෝ පරක් එන්නේ සුපිරිම අපිට බලන්න යාළුවා විඩියෝ දිගටම ඔනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඉදිරියේදී ගේන්නම් ......දැනට මේක බලන්න👇
      ua-cam.com/video/gIA0n-EIjDk/v-deo.html

  • @kavindalakshan1343
    @kavindalakshan1343 7 місяців тому +1

    Niyamai aiye

  • @VISIONX-456
    @VISIONX-456 Рік тому +2

    ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඔයා චැනල් එක කරනවා අයියෙ...good luck🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @NoLimit_0
    @NoLimit_0 Рік тому +2

    congratulations 100k

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💛

    • @NoLimit_0
      @NoLimit_0 Рік тому +1

      @@wishwatiyubaya දිගටම කරන් යං ජයවේවා ✌

  • @darshanajayawi5938
    @darshanajayawi5938 Рік тому +3

    කරුකුපනේ පාර කාපට් කරද්දි මුලින්ම හිටියෙ අපි.r.d.aඑකෙන්.එ මිනිස්සු නම් ගොඩාක් බැන්නා අපිට ඕන පාරක් නෑ කියල.දවල් එකොලහින් පස්සේ මිනිස්සු එලියෙ ඉන්නෙ නෑ.ඒ තරම් රස්නේ.අපිට් ඉතින් ගහක් යටක වෙලා බුලක් ගහගෙන ඉන්නවා.RDA නෙ.😂.කාපට් කරල දවස් තුනකින් විතර එක මෝලෙක් 110 ට ගිහින් ලයිට් කනුවක ඇලිල හිටිය එතනමයි.මිනිස්සු කිසිම කරුනාවක් නෑ.යක්කු වගේ.වතුර ටිකක් ඉල්ලගන්නෙත් අමාරුවෙන්.ඉස්කෝලයක් තිබ්බ පොඩි.මංත්‍රී කෙනෙක් හිටියා ඒ ගමේ ප්‍රබාත් කිය්ලා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හැමෝම එහෙම නෑ......මටනම් ඉතාමත් හොදින් සැලකුවා......
      ඒත් හරියටම දන්නේ නෑ ලොකු විස්තරයක් .....😇

    • @bhathiya_qd3054
      @bhathiya_qd3054 Рік тому +2

      Boru kiynna epa yko😂😂

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 Рік тому +1

    Superb......bro.. 🎉

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 Рік тому +1

    Niyamai 🤟🤟🤟

  • @filmmanegar2936
    @filmmanegar2936 Рік тому +2

    අපි ambakadawila..apen තමයි අරන් යන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඉස්සො බෝ කිරීම ,පැටවුන් බිත්තර වලින් ගැනීම සහ hatchery වල ක්‍රියාවලිය ගැන වීඩියෝවක් කිරීමට අවස්තාවක් දෙන්න පුලුවන්ද......
      ස්තුතියි

    • @filmmanegar2936
      @filmmanegar2936 Рік тому +1

      @@wishwatiyubaya පුළුවන් අයියා මං ඒ තැනක වැඩ කරන කෙනෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ආ ....නියමයි.... එහෙනම් ඔයා අහලා කියනවද.......👍
      0750975491

  • @madexperiments5011
    @madexperiments5011 Рік тому +2

    Mekt supiri

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Рік тому +1

    Wow ayye

  • @sumindumeegallaarachchi2585
    @sumindumeegallaarachchi2585 Рік тому +1

    Niyamai boss❤ Peliyagoda malu market eket raumak damu

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      අනිවාර්යයෙන්ම 👍

  • @kghjjay4360
    @kghjjay4360 Рік тому +4

    100k ගහන්න චුට්ටයි ගිරා මාළු මරන එක ගැනත් දැනුවත් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අවස්තාවක් ආවම කියන්නම්........👍

    • @malikaruwanthi7049
      @malikaruwanthi7049 Рік тому +1

      ගිරව් මරන්නේ ගල් වල පොඩි පන්න අල්ලන අය ගිරව් ගැන දැනුවත් කරන්න අයියේ

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Рік тому +1

    Ohoma yan honda dawasak anawa saho.👍

  • @AmilaDilanka
    @AmilaDilanka Рік тому +1

    Supiri brother, ape negombo kollo waddo tamai itin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @KrishanChinthaka-e4y
    @KrishanChinthaka-e4y Місяць тому +1

    අයියේ පුලුවන්නම් අස්වැන්න නෙලන දවසට විඩියෝ එකක් ගේන්න 😢🎉❤

  • @jagathchandrasiri8555
    @jagathchandrasiri8555 Рік тому +2

    හලාවත අපෙ ගම😊

  • @KA-ov9oq
    @KA-ov9oq Рік тому +1

    අයියෙ හලාවත මාලු අල්ලන වීඩියෝ එකක් ඔනේ මාලු අහු වෙන තැන් ටිකක් බලා ගන්න අපි ගියාට අපිට මාලු වදින තැන් හොයා ගන්න බෑ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      උත්සාහයක් අරන් බලමු....ඉදිරියේදී 👍

  • @Boy.1324
    @Boy.1324 Рік тому +1

    හලාවත අපේ ගම 😊

  • @upulsanuki2521
    @upulsanuki2521 Рік тому +1

    ආදරෙයි සහෝදරයා 💚🌹🌹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @PrahladReddy-b2j
    @PrahladReddy-b2j Рік тому +1

    Well done brother❤❤❤❤❤❤❤

  • @manjulakumara4403
    @manjulakumara4403 Рік тому +1

    Ape rate isso wagawa hondai..eth issanta yodana aharawala Mila godak wadiy.e wagema elecity bill ekak godak wadiy..ekata pilithurak hoyanna one rajaye anugghrahaya one..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඔව්.....ඒ දේ ඉකමනින්ම කිරීම කාලෝචිතයි.....

    • @Kelum1980
      @Kelum1980 Рік тому +1

      බිස්නස් ලියාපදිංචිය පෙන්නලා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යටතේ ලියාපදිංචි කරගෙන එයාලා හරහා "නිෂ්පාදන කර්මාන්ත" කැටගරි එකට ඉල්ලුම් කරලා ලියුමකින් විදුලිබල මණ්ඩලේට රික්වෙස්ට් එකක් දීලා කරන්ට් බිල් එක "නිෂ්පාදන කැටගරි" එකට හදා ගන්න පුළුවන්ද බැලුවනම් හරි, එහෙම පුළුවන් නම් විදුලි බිල කෙළින්ම තිබ්බ ගානෙන් 20~25% ට වගේ බහිනවා. ඒ නැතත් බාගෙකට අඩු උනත් මදෑ...
      2015 දි මාස දෙකට එක්ලක්ෂ ගාණක බිළක් ආපු අපිට ඒ කැටගරි එකට මාරු උනාට පස්සේ මාසෙක බිල ආවේ දෙළොස් දාහක් වගේ...
      ඒ වගේම අපේ මිනිස්සුන්ට ඇයි බැරි ඔය කෑම මෙහේ හදන්න, ඒවට ආණ්ඩු වලටම බැනලා වැඩක් නැහැ, ඔය සම්බන්ධ ආයතන අපේ රටේ තියෙනවනෙ, ඒ මිනිස්සු දැනගන්න ඕනෙ පර්යේෂණ කරලා මේවා හදන හැටි හොයල මිනිස්සුන්ට කියලා දෙන්න, එතකොට උනන්දුව තියෙන කවුරුහරි ඒවා හදයි, එතකොට අඩු මිළට දෙන්නත් පුළුවන් වෙයි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      පැහැදිලි කිරීම ඉතාමත වටිනවා....
      ස්තුතියි 👍

  • @thusithaudayakantha9119
    @thusithaudayakantha9119 Рік тому +1

    ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @arunasudarshana7616
    @arunasudarshana7616 Рік тому +3

    අඩේ මොදාට නියම සයිස් එක

  • @managesandakalun
    @managesandakalun Рік тому +1

    Mat South Korea wala year 3k wada kara isso farm ekaka..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      නියමයි.....හොද රැකියාවක් නේද....
      දැන් මොකද කරන්නේ.....

  • @heshanbinuwara
    @heshanbinuwara Рік тому +2

    වනමී තමා හොද එක්කෙනා එයාට ලෙඩ එනව අඩුයි අපි SFT වලට ඉගනගන්නව

  • @amilasuraweera1
    @amilasuraweera1 Рік тому +1

    sanath nishanthage ekakd?