මෙහෙම කරන්න එපා..❗ | Ven. Aludeniye Subodhi Thero

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 150

  • @Galaxy11267
    @Galaxy11267 4 місяці тому +69

    මෙහෙම කරන දරුවන්ට කවදාවත්ම හරියන්නෙ නෑ.. එයාලාට ඒවා යාදෙන්නෙ නෑ... අපි කොච්චර දියුණු උනත් ඒ හැමදේකටම යන්න පාර පෙන්නුවෙ අම්මා තාත්තා.. කවදාවත්ම එයාලාව තනි කරන්න හොද නෑ.. ඒක පවක් ලොකූ පවක්...! කිසිම දෙමව්පියෙකුට මෙහෙම නොවේවා...! ❤❤❤

  • @ThiliniRanasinghe-q1i
    @ThiliniRanasinghe-q1i 4 місяці тому +33

    මේක දකිද්දි...මෙහෙම වෙන අම්මලා, තාත්තා ලා ගැන දුකක් ආවා...ඒත් ඒ එක්කම මට ලොකු සතුටක් ආවා...මම අඩුවෙන් මගේ දේවල් වලට වියදම් කරලා...වෙන රටක ඉදන් , ඒත් ලංකාවටත් වඩා ලගින් ඉදන් වගේ මගේ අම්මා තාත්තගේ, ආච්චි සීයගේ ඕනැ එපාකම් හොයලා බලල කරන එක ගැන. මම මෙහෙම උනේ...පොඩි කාලෙ ඉදන් මට ලැබුනු ආදර්ශනුත් මට අකුරු කෙරූ ගුරුවරුනුත් නිසා...මම දැන් මේ මගින් යම් පිනක් රැස් කරගන්නේ නම්...ඒ සියලු පින් මට මග පෙන්නූ සැමට අනුමෝදන් වේවා

  • @vindyawijenayaka
    @vindyawijenayaka 4 місяці тому +25

    මගේ දරුවන් ආරක්ශිතයි,අධ්‍යාපනය වගේම ගුනදම් සමබරව පවත්වාගනිමින් ඉදිරියට යන්න මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය නමින් සොදුරු තෝතැනක් අපිට හමු උනා.අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...පින්වත් සුභෝධී ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 місяці тому +12

    මේ වටිනා පනිවිඩ Utub චැනල් වල නෙවෙයි යන්න ඕනෙ හැමදාම ඉස්කෝලේ, දහම් පාසැලේ, රාජ්‍ය රෑප වාහිනී නාලිකාවල , නිතරම මේ වගේ ලස්සන පනිවිඩ දෙන්න..
    ඔබ වහන්සේට සිරි සද්දර්මය ම අවබෝද වේවා 🙏 නිවනම දකීවා🙏

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 22 дні тому +2

    හොද වටිනා විඩියෝ එකක් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 28 днів тому

    මගේ ජීවිතේ වෙනස් උනේ මහමෙව්නාව නිසයි. පින්වන්ත ගුරු ස්වාමින් වහන්සේ සහ සිසුන් නිසයි දීර්ගායු වේවා 🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 4 місяці тому +2

    දෙමාපියන් ට නොසලකනව කියල සිතුවිල්ලක් වත් හිතට එන්න එපා ....
    පින්වන්ත නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේ ඇතුළු සැම මේ කරන්නාවු උතුම් මෙහෙය සමාජය වෙනස්කරන්න උපකාර වෙනවමයි....
    සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන වළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ....

  • @lilaniranasinghe
    @lilaniranasinghe 3 місяці тому +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..දුක හිතෙන කතාවක්... දෙමාපියන් ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ.. දෙමාපියන් ට සලකන්න දරුවන්ට සිත් පහල වේවා....

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 місяці тому +4

    ගොඩක් වටිනවා . ඕන වුනත්, හැම දෙයක්ම ඕන විදිහට කරන්න බැරි බවත්; ගුණ ධර්ම ගැන ප්‍රශ්ණයක් ඇති බව නම් පැහැදිලි වුනා. නමෝ බුද්ධාය ..!

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara9172 4 місяці тому +19

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. මෙලෙස සමාජයට යතාර්ථය අවබෝධ කර දෙනවාට 🌼🌼🌼 🙏🙏🙏

  • @pradeephettiarachchi5954
    @pradeephettiarachchi5954 4 місяці тому +5

    ඉතාම වටින කාලීන පණිවිඩයක් ස්වාමීනී.
    නමුත් මට මේකට වෙනත් කියවීමක් තියෙනවා.
    පලමුව දරුවන්ට කලත් කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවීම. දෙවැන්න දරුවන්ටම සියල්ල කැප නොකිරීම.
    අප කොහොම බලාපොරොත්තු වුනත් අනාගත ලෝකයේ දරුවන්ට දෙමාපියන් බලාගන්න කාලය ශ්‍රමය හා මුදල් වැයකිරීමට අපහසු වෙනවා.
    වයසට ගියාට පසුව කිසිවෙකුමත යැපෙන්නේ නැතිවෙන්න ජීවිතය සැලසුම් කරගත යුතුයි. ඒ සදහා පුලුවන් හා තියෙන කාලයේ යමක් කරගත යුතුයි. එවිට දරුවන් අප ගැන බැලුවත් සතුටුයි. මොකද අප අපේ යුතුකම් කල නිසා හා ඔවුන් අපගැන සොයාබලන නිසා. දරුවන් නොබැලුවත් සතුටුයි. අප මහලු කාලයේ ජීවිතය සැලසුම් කරගත් නිසා.
    එනිසා අනාගතයේ දෙමාපියන් වඩ වඩාත් තම ජීවිතයේ පසු කාලය සැලසුම් කරගතයුතු බව මගේ අදහසයි.
    නමෝ බුද්ධාය🙏

  • @ashvinisunethra4314
    @ashvinisunethra4314 4 місяці тому +32

    අනේ එහෙම කරන්නෙ කොහොමද කියල හිතාගන්නත් බෑ. අම්මට තාත්තට 😢. එහෙම අයත් මේ.සමාජයේ ඉන්නව ඇති. ඉතින් මේ වීඩීයෝව බලල හරි එහෙම අයට දෙමව්පියන්ට සළකන්න හිත් පහල වෙවා 🙏

  • @Winnerthegame
    @Winnerthegame 3 місяці тому +1

    ඒ කතාවේ මාරම දෙයක් තියෙ...මේක බලලා දෙයක් ජීවිතේට ගන්නවනම් ඇත්තටම වටිනවා...💖අපිට හැමදේම කරන එයාලව කාලයක් සතුටින් බලාගන්න බැරිනම් ලමෙක්ගෙන් ඇති වැඩෙ මොකක්ද...😢💔

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 4 місяці тому +2

    දරුවන්ට හොද නරක කියා දුන්නත් ඒ දරුවන්ට සම්බන්ධ වෙන අය යුතුකම් ගැන හිතන්නේ නැති අය උනාම අර දෙමාපියෝ දරුවෝ ඔක්කොම දුක්විඳිනවා එහෙම අය කොච්චර මේ සමාජේ විදවමින් ඉන්නවද🙏🙏🙏 බොහොම පින් අපේ සුබෝධි ස්වාමින් වහන්ස එක් අයෙක් හරි හැදෙනවනං

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 4 місяці тому +1

    සමාජය ට ඉතාමත් වටිනා පනිවිඩයක් , ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @udaasblock4839
    @udaasblock4839 4 місяці тому +18

    අපි මනුස්ස ලෝකේ ඉපදුනේ ඇයි ?? මේ කාලේ.... ක්ෂණ සම්පත්තිය තියෙන නිසා, තම තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්න මහන්සි වෙන්න ඕනා ..... 😇

  • @maneeshanethmini-s8m
    @maneeshanethmini-s8m 3 місяці тому +1

    මම universiry student කෙනෙක්.හෙට ඉඳන් exam. ඒත් කරගන්න බැරි වෙයි කියලා බයයි.එහෙම වුණොත් degree එක අරං හොඳ job එකක් කරලා අම්මාව තාත්තාව හොඳට බලා ගන්න බැරි වෙයි කියලා දුකයි. මං අම්මට තාත්තාට ආදරෙයි කියලා කවදාවත් කියලා නෑ.මට ඕනි ඔප්පු කරලා පෙන්වන්න දවසක, මං එයාලට කොච්චර ආදරේද කියලා. හ්ම්.. සමහර වෙලාවට මගේ අතින් එයාලගේ හිත රිදෙද්දී, මං එයාලට මුරණ්ඩු වෙද්දී ඒ හිත් රිදෙනවා කියලා දැනෙද්දි එයාලට වඩා මට දුක හිතිලා ඇති, මම ඒ වෙලාවට සෑහෙන්න අඬනවා. මට කරන්න පුළුවන් එච්චරයි. අවුරුදු 22ක් වෙලත් එයාලට බරක් වෙලා ජීවත් වෙන්න වුණු එකට මට හරි ලෝභයි.ඒ හින්දා පුළුවන් තරම් සරල වෙලා කිසිම ආශාවක් නැති මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා ගෑනු ළමයෙක් වෙලත්, නොකියපු ආදරේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දවසක් එනකල් මග බලන්.

  • @NilushaSakaka
    @NilushaSakaka 29 днів тому

    හරීම ලස්සන වැඩ සටහන ක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 4 місяці тому

    බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ වටිනා මෙහෙවර සදහා නන් අයුරින් උදව් කරන සියලු දෙනාටත්

  • @k.gimhani4541
    @k.gimhani4541 4 місяці тому +1

    හරිම වේදනාවක් දැනෙනවා දැක්කම.

  • @dilshanbpriyadarshana4156
    @dilshanbpriyadarshana4156 4 місяці тому

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසාවෙන්, මහමෙව්නාව නම් සත්පුරුෂ භූමිය නිසාවෙන් මේ ලෝකෙට කොච්චර නම් ගුණයෙන් උසස් පින්වන්ත පිරිසක් දායාද වෙනවාද 🙏🙏🙏 අපගේ ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා🙏🙏🙏 පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 4 місяці тому

    ළමයි phone එකට ඇබ්බැහි වෙලා පොඩි දෙයක් ඇති .ඉන්නේ කොහෙද මොනවාද කරන්නේ මොනවාද කියන්නේ කියලා ලමයින්ට මතක නෑ .ඔහේ කටට ආපු දේ කියනව අපෙත් හිත රිදෙනවා . ජීවිතය ගැන හිතන්න බෑ.දර්මයේ පිහිට කරගන්න පුළුවන් තරමක් 🌷🌷❤️❤️

  • @AjanthaMaithripala
    @AjanthaMaithripala 4 місяці тому

    සාදූ සාදු සාදූ නමෝ බුද්ධාය!!!🙏🏻🙏🏻🙏🏻

  • @ShamalkaPerera
    @ShamalkaPerera 4 місяці тому

    හරිම අර්තාන්විතයි අපේ හාමුදුරුවනේ ,!!!🙏🙏🙏🙏හොද පනිවිඩයක් දුන්නා ...ඔබවහන්සේට මෙවැනි දැ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !""තෙරුවන් සරනයි ""🙏🙏🙏🙏

  • @Mafasmfm
    @Mafasmfm 26 днів тому +1

    🤲☝🤲❤👍

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 4 місяці тому +23

    I see this from a different angle .We should forget about what we had done for our children. It is a parental responsibility of look after well the children and make them educated. However we should not expect a return from them. If they willing to look after their parents they will will be doing it happily. Forgetting what we have done is the ultimate renunciation. What about your comments?

  • @sanjaya6687
    @sanjaya6687 4 місяці тому +10

    මේකෙ වැරද්ද ලමයගෙ නෙවෙයි..තත්තගෙ ලමයින්ගෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් එයාලට කිසිම දෙයක් කරන්න හොද නෑ

    • @tanishahapugoda3448
      @tanishahapugoda3448 4 місяці тому +1

      එහෙනම් ඒ තාත්තා මාර්ග පල ලාභීවෙන්න ඔනා

    • @Akindu_Dulwan
      @Akindu_Dulwan 3 місяці тому +3

      යකෝ ගෑණිගේ අයියට සලකන්නෙ තමන්ගේ තාත්තාට නොසලකා...තාත්තාගේ කිසිම වැරැද්දක් නැ....ගෑණිගේ අයියද ඌව හැදුවේ ඌව ඔය තත්වෙට ගෙනාවේ

  • @Hhhahhahakama
    @Hhhahhahakama 4 місяці тому

    හිතටම වැදුනා ❤❤❤❤❤ ලස්සන කතාව මේක හොද ආදර්ශමත් කතාවක් අද සමාජයට මේක වටිනවා ❤

  • @nalaninalani1061
    @nalaninalani1061 4 місяці тому

    අනේ ඇත්තටම හරිම දුකයි .😭දෙමව්පියන්ට දරුවෝ තරම් දරුවන්ගේ දියුණුව තරම් දරුවන්ට හරියන්න පතන තරම් දරුවන්ට දැනෙන්නේ නෑ කියන්න වචන නෑ කොච්චර හරි .ලියන්න පුලුවන් අපේ. හාමුදුරුවනේ 🙏🙏🙏

  • @e.r.pbandara2749
    @e.r.pbandara2749 3 місяці тому

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 4 місяці тому

    තෙරුවන් සරණයි.

  • @tigerTV-o4s
    @tigerTV-o4s 3 місяці тому +1

    Mage mulu lokema mage amma vitharai mokada thaththa nathi una dawase idan eya godak duk vidinawa adatath e duk kandennam eyata aduwak na. Mata puluwan tharan ikmanata eyawa godak sathutin thiyanna oni eth harihaman rassawak nathiwa puduma asaranakamak dukak mata danenna. Budusaranai mage raththaran mathu buduweana mage ammata godak godaariyak aadarei. I love you amma❤❤❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 місяці тому

    ඒක සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @chanchalapremakumara5023
    @chanchalapremakumara5023 4 місяці тому

    Sadu sadu sadu Oba wahanseta mage Namaskaraya wewa!

  • @pabalu-s5b
    @pabalu-s5b 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nalakaprasanna549
    @nalakaprasanna549 Місяць тому

    අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි . විඩිඩියෝස් ඔක්කොම බැලුවා. සමාජ මාධ්‍ය මෙච්චර ලස්සන දේවල් වලට යොමු කරන්න පුළුවන් නේ . හරවත් ආදර්ස ගොඩයි.

  • @Hasharipererahashariperera
    @Hasharipererahashariperera 3 місяці тому

    Godaaaak duka hithena kathawak. Mata enne amma wetharae. Oba wahanseta theruwan saranae.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 4 місяці тому +8

    හරි වටිනවා,,,ලස්සන යි

  • @shanthaathulathmudali9285
    @shanthaathulathmudali9285 4 місяці тому +7

    ඒ සඳහා අපේ හාමුදුරුවනේ දරුවන් කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කළ යුතුයි. මට මතකයි අපි කුඩා කාලය කියන්නේ දැනට අවුරුදු හැට හතකට පමණ පෙර සිට මට වයස අවුරුදු පහක් කාලයේ අපට නිතර අපේ දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් අහන්න ලැබුණේ දෙමව්පියන්ට උපස්ථාන කිරීමේ වටිනාකම තමයි. නමුත් එක්දාස් නමසිය හැත්තෑ හතේ විවෘත ආර්ථිකයාවට පස්සේ ඒ ගුණ ධර්ම ඔක්කොම නැතිවෙලා සල්ලි වලට ගරු කරන, සල්ලි පස්සේ දුවන සමාජයක් ඇති වුණා. අර සියලු ගුණධර්ම නැති වුණා. එවැනි සමාජයක් නැවත ඇති කරන්න නම් ඒ සඳහා උපකාර කරන පාලන ක්‍රමයක් ඇතිවීම බිහිවීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නැතුව නම් මේ වැඩේ කරන්නට බැහැ.

    • @kmanil8689
      @kmanil8689 4 місяці тому

      නෑ අප්පා ආදර්ශයෙන්ම පෙන්නන්න ඕන එතකන් උන් හෑදෙන්නේ නැහැ. මගේ තාත්තව බලා ගත්තේ මම. මගේ පිරිමි ලමයි දෙන්නම ඒවා දකිනවා. එවා දැකලම ඒ දෙන්න මට උදව් කරනවා gloves maskදාලා සීයා toilet ගියහම සෝදනවා ,රැවුල කපනවා, නවනවා. Husbandගේ අම්මගේ හැමදාම ලොකු පුතා වැඩ ඇරිලා ඇවිල්ලා කකුලේ තෙල් ගානවා. එයාලා හරියට පින් දෙනවා. ලමයි දෙන්නා international school වලට ගියත් මමයි මහත්තයයි තදින්ම කියලා දෙන දෙයක් තමයි අන් අයට පිහිට වීම කරුනාවන්ත වෙන්න කියන එක.

  • @kmanil8689
    @kmanil8689 4 місяці тому +2

    අම්මලා තාත්තලාගේ වැරැද්ද , මගේ ලමයි දෙන්නම ගියේ international school වලට ලොකු පුතා job එකක් කරන්නේ ,bank එකේ පොඩි එක්කෙනා ඉගෙන ගන්නවා. මම කරනවා දැකලම දෙන්නම මගේ තාත්තා dementia එයාගේ දේවල් කරනවා.අමාරු උනහම දෑතට සීයාව අරගෙන වාහනයට දාන්නේ. අනිත් සීයා ඔත්පල වෙලා ඉන්න කොට නාවලා ඔක්කම කරා. උන් phone ඔබ ඔබ හිටියට.උදව්වකට කතා කරන කොට දුවලා එනවා.

  • @NayaniMadumali-gc4xu
    @NayaniMadumali-gc4xu 4 місяці тому +1

    😢😢😢😢😢 mta mehema hithak nathi ekata sathutuy.ohoma darowo inna denawpiyo gana dukay

  • @FathimaRismina-f1x
    @FathimaRismina-f1x 4 місяці тому

    සාදු සාදු සාදු

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 4 місяці тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelpeiris3222
    @manelpeiris3222 4 місяці тому

    ඒක තමයි හැම දෙමාපියන්ගේම බොඳ වු සිහිනය.සිහින අරන් එන්නේ කුසේ ඉන්න කොටමයි.ඒත් සදාකාලික පරවුන කුසුමක් බඳුවූ ඒ සිහින දාමය නටුවෙන් ගිලිහිලා පොළව මත වැටී නලියන පෙති මත කඳුලු ගුලි මිදී තිබුනත් ඒවා කිසි දවසක දරුවන් දකින්නේ නෑ.

  • @letuslearn5096
    @letuslearn5096 4 місяці тому +2

    දෙමවුපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් ගැනත් කතා කරන්න. හැමෝම කියන්නේ දරුවන් දෙමවුපියන්ට කරන්න ඕනේ ඒව විතරයි.

  • @christinehenderling7666
    @christinehenderling7666 3 місяці тому

    💔
    I'm happy today and my heart is free filled with Joy. Because I did my duties to my Father and Mother. Now. I pray. For their Souls Rest in Peace 🙏🙏

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 4 місяці тому

    Hamuduwane obawahanse karana me sewawa hari wishishtai math tharunayek MN mage ammawai thaththawai hodatama balagannawa❤❤

  • @kumaraathapaththu6517
    @kumaraathapaththu6517 4 місяці тому

    ර්‍you ටියුබය පුරා වැටෙන්න ඕන ම වීඩියොවක් තමයි මේක , ඵළ කිරීම ගැන සතුටුයි එසේම,, ස්තුතියි සමාජයට යහපත ගේන්න පණිවිඩය දෙනවට

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 4 місяці тому +1

    පුතු සෙනේ පිතු හදතුලම මිස
    නැත පුතුන් හද තුළරැදන්නේ
    ඇට නහර බිඳ මස් තුලට වැද
    නැත සදා කල්.... සරච්චන්ද්‍ර මැතිදුන්

  • @nilukaherath4700
    @nilukaherath4700 4 місяці тому +5

    අනේ හරි දුකයි මෙිවා දකිද්දි

  • @nadeeka30
    @nadeeka30 4 місяці тому

    දරුවන්ට ගුණධර්ම පුරුදු කරන අතරම අපිත් දැනගන්න ඕන වයසට ගියහම ඉන්න පුළුවං මට්ටමේ පොඩි හරි ආදායමක් හදාගන්න , දරුවෝ එයාලගේ ජීවිත එක්ක ඉදිරියට යනකොට වදයක් වෙන්න හොඳ නෑ , දරුවන්ට පුළුවං නං එයාලා අපි ව බලයි

  • @NuwanDineshka
    @NuwanDineshka 4 місяці тому

    Godak pin swaminwahanseta

  • @KKdcms986
    @KKdcms986 4 місяці тому +4

    Attatama ❤❤❤❤❤ adarei swamini guna daham kiyala denawata

  • @Mylittlechapter
    @Mylittlechapter 4 місяці тому

    Ammmmoooooo mehema lamai me samajaye nathuwa nemei. Pudumai eth 😢 Apita nam amma tharam watinne na kisima wasthuwak me loke.

  • @RamaniPiyaweera-sp3iq
    @RamaniPiyaweera-sp3iq 3 місяці тому

    ❤good massage

  • @prishanthijayasekara413
    @prishanthijayasekara413 4 місяці тому

    හරිම දුකයි, මෙහෙම දේවල් වෙන එක.😢😢😢

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 4 місяці тому +1

    Good 👍👍👍👍

  • @AchiraPeshan
    @AchiraPeshan 4 місяці тому

    තමන්ගේ අම්මා තාත්තා කියන්නේ උතුම් දෙව් වොරුන් 😥

  • @ayesh.3308
    @ayesh.3308 4 місяці тому

    මගේ දරුවා නම් එහෙම නෑ. මගේ හැම දේම මගේ දරුවා හොයලා බලනවා. ❤️

  • @wmadushani6703
    @wmadushani6703 3 місяці тому

    Watina paniwidayak loketa, wagema ada kaleta, 🙏🙏🙏

  • @RasanjaliTilanka
    @RasanjaliTilanka 4 місяці тому

    This is a very true story, because I have a expensive like this.♥️

  • @PLEEZAB2
    @PLEEZAB2 Місяць тому

    😢mata ba😢

  • @IndikaPushpa-kd5bh
    @IndikaPushpa-kd5bh 4 місяці тому

    මේ දේවල් සමාජයට දැන ගන්න කියලා දෙන ඔයාලට පින් ❤❤❤❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 місяці тому

    Lasana video ekkak, theruwan saranai ape hamaduruwene

  • @NimisaraLakshan-c7c
    @NimisaraLakshan-c7c 3 місяці тому

    දැන් කලේ . ඉන්න දරුවන්ට . කියල වැඩක් නැ.😢😢😢😢😢

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r 4 місяці тому

    මන් හාමුදුරුවන්ගේ videos FB එකෙන් බලනවා😊

  • @nishu-vj6fs4os8d
    @nishu-vj6fs4os8d 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏💯

  • @imeshasadarenu2821
    @imeshasadarenu2821 4 місяці тому

    Theruwan saranai

  • @nelanela4923
    @nelanela4923 4 місяці тому

    මොන.දේ.කලත්.කරැමය.කරැමය.කියන.දේ.අප.පසුපස.ලුහුබදිනවා.දරැවෝ.දරැවෝ.කියලා.කොයි.තරම්.බලා.කියා.ගත්තත්.කියෙන්..කිදෙනෙකුටද.දෙවම්පියන්.ගේ.අගය.තේරැම්.යන්නේ.හොද.ගුන.ධර්ම.තියනවා.නම්.අද.මේ.තරම්.අනාත.නිවාස.රට.වටේම.තියනවද...අම්මා.තාත්තා...කියන්නෙ.මොන.තරම්.වටිනාකමක්.තියන.අයද..එහෙත්.අද..දරැවෝ.ගෙදර.අැති.කරන.බල්ලා..පුසාට.කරන.සැලකිල්ල.තරම්වත්.ෙදමව්පියන්ට.නැ.එ්.අය.කරපු.පව්.නිසාද.

  • @KaveeshaEddamalgoda
    @KaveeshaEddamalgoda 3 місяці тому

    ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @SaakyasKitchen
    @SaakyasKitchen 4 місяці тому

    🙏🙏🙏

  • @DilrukshiPriyngiga
    @DilrukshiPriyngiga 4 місяці тому

    🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏

  • @SamuddraSewwandi
    @SamuddraSewwandi 4 місяці тому

    🙏🙏🙏🙏

  • @AnushaFernando-d9l
    @AnushaFernando-d9l 23 дні тому

    Mamanam mage ammatai thaththatai hugak aderen balagannawa.

  • @11D11_-
    @11D11_- 4 місяці тому

    ❤👍💫

  • @DananjayaShewan-mp8uz
    @DananjayaShewan-mp8uz 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @prasadikachathurangi4555
    @prasadikachathurangi4555 4 місяці тому

    අනේ මගේ තාත්තා කරන්නෙත් මේ රස්සාව මට අවුරුදු 27ක් දැං මටත් ඕනී තාත්තව ගෙදර නතර කරන්න ඒත් මට ඒක කරන්න මට ජොබ් එක්ක නැහැ මට මේවා දකිද්දි හරි වේදනාවයි .මොකද මම නිසා එයා දුක් විදින්නේ සහමර වෙලාවට හිතෙනවා මොකට ජීවත් වෙනවද කියලා එයාලට බරක් වෙලා

  • @mohamedinsaf4049
    @mohamedinsaf4049 Місяць тому

    Good

  • @ammjayawathi506
    @ammjayawathi506 4 місяці тому

    එහෙම.තමයි.හාමුදුරුවන

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 4 місяці тому

    😢😢😢❤❤😊

  • @slfishtanks5541
    @slfishtanks5541 4 місяці тому +3

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @TissaPerera-x7p
    @TissaPerera-x7p Місяць тому

    ❤🙏

  • @DamayanthiKumari-dd7vk
    @DamayanthiKumari-dd7vk 4 місяці тому +1

    😢😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤

  • @samarasirisamarasiri1887
    @samarasirisamarasiri1887 4 місяці тому

    😢 ❤❤🙏🙏

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 4 місяці тому

    Me wage puthala duwala hamathanama 😢

  • @NimnaSassara-o9c
    @NimnaSassara-o9c 4 місяці тому

    ❤❤❤

  • @ThusharaAbeydasa
    @ThusharaAbeydasa 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiAnandan-p1u
    @JayanthiAnandan-p1u 4 місяці тому

    ❣️❣️

  • @-SOSriLanka
    @-SOSriLanka 4 місяці тому +4

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🇱🇰

  • @Chaser-i7q
    @Chaser-i7q 3 місяці тому

    Ado mn ahema karanne na😢kawadawath

  • @NimashiChathurika-o9i
    @NimashiChathurika-o9i 3 місяці тому

    😢😢😢🙏🙏🙏

  • @DalugodaDuminda
    @DalugodaDuminda 4 місяці тому

    🙏

  • @Amayadulmnz
    @Amayadulmnz 3 місяці тому

    ❤❤😢

  • @DhammikaKothalawale
    @DhammikaKothalawale 3 місяці тому

    😢🎉❤

  • @sujeewayonhewa
    @sujeewayonhewa 4 місяці тому

    ❤😢🙏

  • @KanthiRathnayaka-vn4ye
    @KanthiRathnayaka-vn4ye 4 місяці тому

    දරුවන්ට මොනතරම් වටිනාකමක් ද.

  • @5Ty-q7t
    @5Ty-q7t 3 місяці тому

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 4 місяці тому

    😢😢😢

  • @isharasewwandibalasooriya7198
    @isharasewwandibalasooriya7198 3 місяці тому

    හ්ම් 😢

  • @DilPancha
    @DilPancha 4 місяці тому

    Meka nam man asadeken dakala kandeken ahapu mage jivithe siddiyak.mokada ape thaththath ape aiya gana mevidiyatama hithan hitiya.habai me wachana tikama eyath bandala dawas deken thaththage munatama kiyala gedarin giya.habai wasanwakata ape thaththta akkai Mai wagema eyata Hoda banaladennek innawa.