Lakai Sikai - Guti Pooja | ලකයි සිකයි - ගුටි පූජා💪🫵👊 | Monthly Special 😍

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @thanushkamanju
    @thanushkamanju 6 місяців тому +124

    මේක තමා කලාකරුවන් අතින් වෙන්න ඕන , ජනතාව අවදි කිරීම , ජයවේවා ලකා සිකා..👍❤ respect you all ...👍👍👍🙏🙏

  • @DayaniPerera-xm6sm
    @DayaniPerera-xm6sm 6 місяців тому +292

    නුුගතුන් බහුතරය සිටින තාක් කල් උගත් දේශපාලඤ්‍යා හැම දා එකතැන පල්වෙි, ❤️‍🔥❤️‍🔥

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 6 місяців тому

      අනිවාර්යයෙන්

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 6 місяців тому +6

      මාලිමාවට ජය
      මගෙ මව්බිමට ජය ❤️❤️❤️

    • @gayanrajapaksha1579
      @gayanrajapaksha1579 6 місяців тому +5

      අම්මගෙ රෙද්ද උන් එන්නෙ රට හදන්නැයි.බලාගෙනම ඉදපල්ලා

    • @insath4604
      @insath4604 6 місяців тому

      Kauda malimawk GANA kiwe😂​@@maheshchinthaka8714

    • @dilanudayanga8871
      @dilanudayanga8871 6 місяців тому

      ​@@maheshchinthaka8714 වහල් හැත්ත

  • @DMP_Online
    @DMP_Online 6 місяців тому +270

    මිනිස්සු හිනා ගස්සනවා වගේම මේ වෙලාවේ දේශපානික වශෙයෙන් මිනිස්සු දැනුවත් කරන එක ඔයාලගේ ලොකු වගකීමක්....
    ආදරෙයි🖤🙋

    • @nisaideas2777
      @nisaideas2777 4 місяці тому

      මං කියන්න ආපු එක ඔයා කියල.
      හදවතින්ම ආදරෙයි සහෝදරයා🤟

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 6 місяців тому +42

    Superb ... ලංකාවේ දේසපාලුවොන්⁣ගේ සැබෑ හෙලුව රටට පෙන්නුවට පින් ❤❤❤

  • @dinushagamage8690
    @dinushagamage8690 6 місяців тому +5

    පිලිකාවෙන් පෙලෙන අපේ සීයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න යාලුවනේ...

  • @user-fp7zx8yk4d
    @user-fp7zx8yk4d 6 місяців тому +100

    ඒකනම් දීලා තීනව රිදෙන්න..❤️💯
    මෙ රටෙ මිනිස්සු දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරනවනම්.. මේ වගේ සුන්දර රටක් වෙන කොහෙද...❤🥺

  • @KrishanWeranga
    @KrishanWeranga 6 місяців тому +157

    තිත්ත ඇත්ත.....කොලිටියක්❤️

  • @nishanthafranando1603
    @nishanthafranando1603 6 місяців тому +85

    මරු මරු ලකා අයියේ සිකා අයියෙ ඕකේ එනකන් තමයි බලන් හිටියේ❤

  • @Thedrark-z9l
    @Thedrark-z9l 6 місяців тому +51

    දීලා තියෙන්නෙ නියමෙටම.. සමාජ මාද්‍යවලින් වෙන්න ඕන ඕක මිසක් හෙලුවයි කුනුහරුප යි නෙවෙයි ..ආදරෙයි ඩබලට❤

  • @JanithGunawardena
    @JanithGunawardena 6 місяців тому +43

    අන්තිම සීන් එකේ රතු පාට T-shirt එක හිතලම පෙන්නුවද මන්දා..😍🥰 ජය වේවා ලකයි සිකා...👍👍

  • @sandungimhan7002
    @sandungimhan7002 6 місяців тому +238

    හොද පනිවිඩයක්.ඒත් මෙිවා බල බල තේරැමි නෙගෙන ආපහු කතිරෙ ගහන්න එපා

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 6 місяців тому +6

      අපි නම් දන්නවා අනිවාර්යයෙන් දෙන්න ඕන මාලිමාවට කියලා

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 6 місяців тому +5

      මේ පාර මුළු රටම මාලිමාවට...!

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 6 місяців тому

      Eunata harak innwa thma umbaaa gana😂

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 6 місяців тому +4

      මාලිමාවටත් එක්ක කමයි හින්ට් එක ගැහුවෙ.. උබලනන් අමු මෝඩයො බන් 😂 පව්

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 6 місяців тому

      @@maheshchinthaka8714 මාලිමාවටත් එක්ක කමයි හින්ට් එක ගැහුවෙ.. උබලනන් අමු මෝඩයො බන් ඒකවත් තෙරැන් ගන්න බැරි😂 පව්

  • @kameshbandara4414
    @kameshbandara4414 6 місяців тому +916

    දූපතේ ජනතාවට කලට වෙලාවටම බෙහෙත දීල රැස්පැට් හොදේ🫡

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 6 місяців тому +30

      මේ පාර මාලිමාවට!❤️

    • @sashmikajayavardana9874
      @sashmikajayavardana9874 6 місяців тому

      @maheshchinthaka8714nodakin kalakanni ubalanam sapayak

    • @sashmikajayavardana9874
      @sashmikajayavardana9874 6 місяців тому

      Nodakin ubalanam sapayak me ratata​@@maheshchinthaka8714

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 6 місяців тому +17

      @@maheshchinthaka8714😂මාලිමාවටත් එක්ක තමයි උන් හින්ට් එක ගැහුවෙ 😂 ඒකවත් තෙරැන් ගන්න බැරි ගොන් ජෙප්පෙක් උබනන්

    • @Dd-yy3ll
      @Dd-yy3ll 6 місяців тому +10

      ​@@Nilangaekanayakaඅර හොරාකාපු සල්ලි අරන් රට හදනව කියන එක නම් පට්ට ගොං 😂 ඒ උනාට බන් දැනට ඔය ඉන්න එවුන්ගෙන් වැරදි අඩු එවුන් උන්.මොකද උන් හොරාකාල නෑ තාම (තාම ඈ😂 දින්නොත් කියන්න බැ😂) දැන් ඒක නිසා තියෙන්නෙ උන්ටත් මේක දීල බලන එක අවුරුදු 5කට...හැබැයි දෙන එව්න් උගේ වහල්ලු නොවෙන්න ඕන .වැරැද්දක් දැක්කොත් කොන්ද පන තියෙන්න ඕන වැරදීකියන්න අර බයියො වගෙ රටම කෑවත් හුරේ නොකිය😅.

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 6 місяців тому +212

    මේ ටෙලිවිෂන් පොලොවෙ ගහන කාලයයි....❤

  • @savesl4200
    @savesl4200 6 місяців тому +11

    ළඟදීම සැබෑවටම මේ දේ වේවි. ඔහොම යමු.....👍

  • @chamara8723
    @chamara8723 6 місяців тому +6

    හැම දේටම එකම විසදුමයි තියෙන්නෙ. ඒ මාළිමාව❤❤

  • @Ontrending-i9o
    @Ontrending-i9o 6 місяців тому +634

    ලංකාවේ ලකයි සිකයි ප්‍රේක්ෂකයෝ මේ පැත්තට ❤❤❤❤❤නියමයි

    • @dilumsampath5486
      @dilumsampath5486 6 місяців тому +12

      Ai bn umba gaawata awilla kiri bonnada😂😂😂

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 6 місяців тому +5

      Wadak na kiyala.mey paththat 🤣🤣

    • @gunasekara27_89
      @gunasekara27_89 6 місяців тому

      ​@@dilumsampath5486😂😂

    • @slasankautube
      @slasankautube 6 місяців тому

      ai ban minissu ohoma, ane manda manda manasika ewwo inne, ratak hadanna kathawa

    • @masurangasanjeewa8338
      @masurangasanjeewa8338 6 місяців тому +2

      කොයි පැත්තටද යන්ඩ ඕන බං😂

  • @lasanthahettigoda4078
    @lasanthahettigoda4078 6 місяців тому +85

    ඔය අන්තිමට වෙන සිද්දිය කවදා හරි මේ රටේ මිනිස්සු එකතු වෙලා කරනවනම් එදාට මගේ පන ගියත් කමක් නෑ ❤❤❤ආදරෙය් ලකාසිකා❤❤❤

    • @vihinduvimukthi
      @vihinduvimukthi 6 місяців тому

      අනිවාරෙන් 💗

    • @kavindubandara7172
      @kavindubandara7172 6 місяців тому

      අනිවා

    • @dilumsathruwan8246
      @dilumsathruwan8246 6 місяців тому

      😌😌 E Unata Anthim Tika Thawa Tikak Thathwika Karala Ganna thibba Habai

    • @thisaradilshan-f3s
      @thisaradilshan-f3s 6 місяців тому

      අනිවාරෙන්ම කරමු මචං😢❤

  • @dumindasomarathna7111
    @dumindasomarathna7111 6 місяців тому +65

    පට්ටම ක්‍රියේටිව් වැඩක් මේකනම්. මහ ජනතාවගෙ ඔළු ගෙඩි ටික පෑදේවා..!! ජයවේවා ලකා සිකා ❤

  • @හිතුවක්කාරයා-ථ7ධ
    @හිතුවක්කාරයා-ථ7ධ 6 місяців тому +5

    ලෙසටම වැඩේ දිලා පට්ටා ලකයි සිකයි ආදරෙයි ❤❤❤❤

  • @dilanasiri794
    @dilanasiri794 6 місяців тому +10

    බොහෝම වටින.කාලොචිත video එකක්.ඔබ තුමාලට ඉස්තුති මේ video එක හැදුවට.මී හරක් නෝවී මේ පාර හරි පුත්ගලයාට චන්දෙ දිලා මේ රට නැවතත් හරි දිශාවට කරකවමු.මන්ද දැනට යන ගමන අපිවත් නොදන්නා නිසා ස්තුති ❤❤❤❤

  • @walawabee
    @walawabee 6 місяців тому +95

    ලංකාවේ බත් කන සමහරක්ට මතක් කරාට,,, ස්තුතියි 👍👍

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 6 місяців тому +75

    දැවැන්ත හයේ පහරක් 😂😂👊👊

  • @danushkabro
    @danushkabro 6 місяців тому +82

    මෙික පෙන්නන්න ඔින තිරයක් දාල පාර්ලිමෙින්තුවෙි ඇත්තටම නියමයි සුපිරි

    • @subashmilenda7197
      @subashmilenda7197 6 місяців тому +3

      මොකටද බං උන්ගේ චිත්‍රපටය උන්ටම පෙන්නන්නේ.😂ඕක පෙන්නන්න ඕනේ 69 ලක්ශේ උන්ටයි, පුතානෝගේ උන්ටයි ..😂😂

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 6 місяців тому

      @@subashmilenda7197 මාලිමාවටත් එක්ක කමයි හින්ට් එක ගැහුවෙ.. උබලනන් අමු මෝඩයො බන් ඒකවත් තෙරැන් ගන්න බැරි😂 පව්

    • @sachinthanirukshana2991
      @sachinthanirukshana2991 6 місяців тому

      Sirawatama

  • @amaraweerakelum2487
    @amaraweerakelum2487 6 місяців тому +16

    ඒකනම් දීල තියනව ඇඩෙන්නම ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 6 місяців тому +8

    සිරිලංකාවෙ දේශ්පාලුවන්ගෙ කෙරැවාව මේ ව්දියට පෙන්නපු ලකයි සිකයි ඔයාලට අපෙ හද පිරි උත්තමාචාරය ❤️ මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @danushkaweerasekara4901
    @danushkaweerasekara4901 6 місяців тому +209

    බඩෙ බත් ඇටේ නැති වහල්ලු එලියෙ ඇනකොටා ගන්න කොට උන්ගෙ දේශපාලුවෝ ජයපැන් බොනව. මෙහෙම හරි මිනිස්සුන් ගෙ ඔලු හෝදන එකට එකෙනම Respect උබල දෙන්නට.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 6 місяців тому +28

    ඇත්ත දැන් ජනතාවට වේගයෙන් දැනෙමින් පවතින්නේ මොනවද වෙන්නෙ කියල .ස්තුතියි ලබා දුන් ඉඟියට.සුපිරියි ❤❤❤❤

  • @Dilshankariyawasam12
    @Dilshankariyawasam12 6 місяців тому +329

    මේ වගේ දෙයක් කරලා හරි මිනිසුන් ගේ මොලේ පාදන්න හදන එක ගැන අගය කරනවා❤️ respect lakai sikai❤

    • @Snjayawandana
      @Snjayawandana 6 місяців тому +5

    • @slrgbgamer6189
      @slrgbgamer6189 6 місяців тому +2

      munwa hadanna baa bn mun me vide ekeee coment box ekeeema kelagannawane , mola nmee mola genaapu naw, yako maalima aliya mokaa wadannaa mona pakse unt tamanta adaala pradeese inna ewngen hoda minihek balala diipalla gonnu nowiiiii😅nadda bn

    • @sumithpali3684
      @sumithpali3684 6 місяців тому +2

      😂

    • @dasunsanjewa
      @dasunsanjewa 6 місяців тому

    • @kanishkalakshan4776
      @kanishkalakshan4776 5 місяців тому

  • @puppieshome4329
    @puppieshome4329 6 місяців тому +23

    ලකයි සිකයි වීඩීයෝ බලන්න මම නම් ප්‍රධානම හේතුවා මිනිස්සු වෙනුවෙන් කාලකන්නි දේශාපාලුවන්ට ගානට දෙනවා.ඒ වගේම නිදාගෙන ඔහේ ඉන්න මිනිස්සුන්ට පොඩි මෝටිවේශන් එකක් දෙනවා.වෙන කිසිම යූ ටියුබ කෙනෙක් එහෙම කතා කරනවා අඩුයි මෙච්චර කෙලින්.ජනයි ප්‍රියයිත් කතා කරනවා.අනිත් යූ ටියිබර්ස්ලා මොකක් හරි කුනුහර්පයක් දාලා තමන්ගේ කුට්ටිය අරන් උන් පාඩුවෙව් ඉන්නවා.නියමයි ලකයි සිකයි.ජය වේවා.දිගටම මේ වගේ අපේ රටේ නිදි උන් ඇහැරවන්න මොලේ නැති උන්ගේ මොලේ පාදවන්න ලැබේවා

  • @ruwansrinath2942
    @ruwansrinath2942 6 місяців тому +77

    "එහෙමයි නේ?" "හොදේ" හරප්පා සිනමා සෙට් එක මැවිලා පෙනුනේ ❤

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 6 місяців тому +46

    ලොකු පණිවිඩයක් දුන්නා එකට respect ❤

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 6 місяців тому +131

    මේවා විශේෂයෙන් ගෙවල්වල ඉන්න අවුරුදු පනහට වැඩිය වැඩි පක්ෂ නැතුව අහවල් එක්ක කරගන්න බැරි ගානට වහල් වෙලා ඉන්න, වහල් වැඩිහිටියන්ට දවසට දෙපාරක් පුළුල් තිරයක දාලා ප්‍රදර්ශනය කරන්න ඕන.

  • @Shanika9990
    @Shanika9990 6 місяців тому +58

    ❤❤ ලකයි සිකයි සුපිරි අදත් 👌

  • @chandikaramesh7423
    @chandikaramesh7423 6 місяців тому +5

    වැඩේ සුපිරි හොඳේ... 👌👌👌 අපේ රටේ පක්ෂ පාට බදාගෙන් ඉන්න සම 🐄🐄🐄 ට තාම මේක නොතේරෙන එකයි දුක 😢
    අපේ උන්ගේ මෝලේ පෑදෙන්න ලකයි සිකයි මේ ගන්ත උත්සාහයට එකෙන්ම Respect ❤

  • @sanjeewSEddition
    @sanjeewSEddition 6 місяців тому +47

    75 වසරක රැවටිම නිමාකිරිමට කාලයයි මේ 🌻🌻🌻🌻

    • @Tattooboxxx
      @Tattooboxxx 6 місяців тому +1

      අනිවාර්යයෙන්ම

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 6 місяців тому +168

    මෙච්චර සරලව තේරුම් කරලත් තේරුම් ගන්න බැරිනම්... දූපත් වාසී චන්ද දායකයින්ට අබ සරණයි ...😢😢😢😢😢😢😢😢

  • @saida4646
    @saida4646 6 місяців тому +64

    කියන්න වචන නෑ පටන් ගත්ත දවසේ ඉදන් මේ චැනල් එක බලනවා දවසින් දවස Content quality එක වැඩි වෙනවා.. අනිවාරෙන් සමාජෙටත් පණිවිඩයක් දෙනවා.. Production quality එකත් 100% subscribers හිටියා කියලා අවුරුද්දට එක වීඩියෝ එකක් දාන්නේත් නෑ සුපිරී.. ලංකාවේ හොදම content creation තියෙන්නේ ලකයි සිකයි තමා💕💕💜💜 ජය.🌸

  • @sachi_patiyha
    @sachi_patiyha 6 місяців тому +56

    බලන්න කලින්ම සුපිරි කියලා හිතුනා💯❤

  • @NalinWicramathunga
    @NalinWicramathunga 5 місяців тому +3

    ලකා අයියටත් සිකා අයියටත් ජයම වේවා.🙏🙏❤️❤️🇱🇰🇱🇰💯

  • @pradeepkumara7685
    @pradeepkumara7685 6 місяців тому +4

    ළඟ, ළඟ මොනා හරි දාමු නේදසහෝ!!! මේ සුන්දර රටේ කෙළවුණ අපිට සතුටින් ඉන්න ලැබෙන්නේ උඹලා හින්ද තමයි මචෝ ඩිංගක් හරි.. ලකයි, සිකයි දෙන්නටම ජයෙන් ජයවේවා...👍 💐💐💐💐💐💐💐💐❤💐💐💐💐🌹🌹

  • @ShaniduIroshan
    @ShaniduIroshan 6 місяців тому +41

    සුපිරියට තියනවා ❤😊

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 6 місяців тому +28

    ජනතාව ..දැනුවත් ..MALIMAWA ...DINAWAMU..ජයවේවා

  • @RuchiraHirun
    @RuchiraHirun 6 місяців тому +43

    ලකාලගේ VIDEO නම් සුපිරියක් තමයි ඉතින් 😅😅😅😅

  • @kavinduchamod-ur3zv
    @kavinduchamod-ur3zv 6 місяців тому +12

    මෙ පාරනම් වදින්නම දීලා ❤

  • @Dulanjjaa34
    @Dulanjjaa34 6 місяців тому +10

    මේ වගේ දෙයක් හරි කරලා මිනිසුන්ගේ මොලේ පාදන්න එක ගැන හරිම ආඩම්බරයි ලකා සහ සිකා ❤❤💯දිගටම මේ වගේ වීඩියෝ දාගෙන යන්න 💯💗💯 ජය වේවා ලකයි සිකායි ආදරේ යි ඈ ❤❤❤
    Trending#3 ona ehennam jaya wewwa ❤❤❤🎉🎉🎉

  • @Herath-zr5by
    @Herath-zr5by 6 місяців тому +277

    එහෙනම් දෙමු මේ පාර NPP එකට.... ❤❤❤❤

    • @sanjeewakumara2530
      @sanjeewakumara2530 6 місяців тому +9

      Dipn Asa hithei ubta

    • @WihagaWg
      @WihagaWg 6 місяців тому +21

      අනිවාර්යයෙන් 👍👍👍👍🙂

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 6 місяців тому +9

      ඔන්න රෙනෝ..

    • @Herath-zr5by
      @Herath-zr5by 6 місяців тому

      @@sanjeewakumara2530 🤣

    • @Herath-zr5by
      @Herath-zr5by 6 місяців тому

      @@sajeewaabeynayake 😂

  • @indunilsampath359
    @indunilsampath359 6 місяців тому +25

    Respect වැඩේ. මරු දීලා තියෙනවා යථාර්ථය හොදට ජනතාවට තේරෙන්න ...නියමයි මේ විදියට වෙනස් වෙම්න් යමු ඉස්සරහට යථාර්ථය ජනතාවට කියලා දෙමු 🥲🥲😁😁

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 6 місяців тому +12

    14:47 හරප්පා එකේ සෙට් එකට උපහාරයක්. නියම වැඩක් ලකා සිකා 🥰

  • @kassagesawariya6722
    @kassagesawariya6722 5 місяців тому +1

    සුපිරි මේක දැකලවත් හැදුනෙ නැත්නම් මුන් හදන්නම බැහැ❤

  • @plplpl5065
    @plplpl5065 6 місяців тому +19

    ජන්දෙට කලින් තව හතරපහක් වත් දාන්න ඔනි💥💥

  • @RavinduAsanka
    @RavinduAsanka 6 місяців тому +47

    මේවා Joke නෙමෙයි බොලව් Life Lessons , නියමයි ලකා

  • @theekshana4583
    @theekshana4583 6 місяців тому +16

    නියමයි ❤ හොරුන්ට විතරක් නෙවෙයි හොරුන්ට බලයට එන්න උදව් කරපු උන්ටත් මේ පාර ජනතාව පාඩමක් උගන්වයි❤

  • @tharindutest9930
    @tharindutest9930 6 місяців тому +35

    විනිලා, ජනාල etc etc, ඔන්න batton එක අරන් දුවන්ඩ. එක masayak හැමෝම රටට message එක දුන්නා නම් බල්ලන්ට පය ගහලා ඉන්ඩ තැනක් නැති වෙනවා

    • @SupunJayawardhana
      @SupunJayawardhana 6 місяців тому +1

      ඒත් තාමත් රනිල් රාජපක්ෂලගෙයි , බූරු පුතානෝලගෙයි වහල්ලු එමටයි 🤒🤒

    • @Asanka.61
      @Asanka.61 6 місяців тому

      හරප්පා සිනමා කියන අයත් එකත් දෙනවා රිදෙන්නම

  • @kavishnakalhara
    @kavishnakalhara 6 місяців тому +8

    ඒක නම් දීලා තියෙනවා ඇඩෙන්නම මේ පාර 😂💔

  • @charu65
    @charu65 6 місяців тому +8

    මේ පාරනම් දීලා තියෙනව රිදෙන්නම😂හැබැයි මේ කිව්ව විදියටම වැඩ පිලිවෙලක් සිද්ද උනානම් මේ රට ගොඩ ගන්න පුලුවන් හොරුන්ගෙන්....සුපිරි අලුත් එක❤ජය වේවා!

  • @MadhushankaMadda
    @MadhushankaMadda 6 місяців тому +49

    අන්තිමට රතු පාට shirt එක බාගයක් ඇදන් ගහපු එකේ පොඩි අදහසක් තියේ හැබැයි(පාටෙන් කියලා තියෙන්නේ ❤) හොදම විසදුම ඒක වෙන්න පුලුවන් ❤❤❤

    • @sumudupriyantha846
      @sumudupriyantha846 6 місяців тому +2

      පුලුවන් පුලුවන් ඌත් අධිකරන බලයක් අතට අරන් තම ඉදියෙ ....ජේ වී පී එකෙන් සල්ලි දුන්න කියල ඔහොම කඩේ යන්න එපා බන්

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 6 місяців тому +1

      මාලිමාවටත් එක්ක තමයි හින්ට් එක ගැහුවෙ.. උබලනන් අමු මෝඩයො බන් ඒකවත් තෙරැන් ගන්න බැරි😂 පව්

    • @kaveen2024
      @kaveen2024 6 місяців тому +2

      එතන රතුපාට ඇඳුම බාගෙට ඇඳලා පෙන්නන්නේ, සම්පූර්ණ ඇඳුම අඳින්න චාන්ස් එකක් හම්බුනොත් මීට වඩා හොඳ විසඳුමට යන්න පුළුවන් කියල යි.

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 6 місяців тому +2

      @@kaveen2024 අර හොරාකාපු සල්ලි අරන් රට හදන කිව්ව අනුරගෙ ගොන් කතාවටත් හින්ට් එකක් ගහල තියනව දැක්කද ? 😂

    • @Catman346
      @Catman346 6 місяців тому

      ​@@sumudupriyantha846කව්ද බන් සල්ලි දෙන්නෙ අපිට😂

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri1924 6 місяців тому +35

    මේක තේරුම් ගැනීමට නොහැකි හරක් අප අතර තාමත් සිටී..... මාලිමාවට ජය....♥️♥️♥️

    • @Catman346
      @Catman346 6 місяців тому

      👍

    • @samanedirimuni
      @samanedirimuni 6 місяців тому

      Hrko maligawt dend epa kiyl thma meken kiyawenne. Ekwth therenne nethi hrka

    • @Catman346
      @Catman346 6 місяців тому +1

      @@samanedirimuni sajithta denna kiyalada kiyanne🤣

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 5 місяців тому +1

      ජය වේවා මාලිමාවට ❤

    • @Mycricket3.0
      @Mycricket3.0 5 місяців тому

      ​@@samanedirimuniඋබ සිංහල ද 😂

  • @ShanuRemix
    @ShanuRemix 6 місяців тому +28

    මේකත් සුපිරියක් කියන කට්ටිය 👍 ❤️💛💖

  • @ddksaparamadu7121
    @ddksaparamadu7121 6 місяців тому +8

    මාලිමාව දිනවන්න, ජනතාවට කරන මේ දැනුවත් කිරිම ගැන ඇත්තෙන්ම ඔයාලට ස්තුති වන්ත වෙනව….රටට ජය

    • @RaviJayatunge
      @RaviJayatunge 5 місяців тому

      ඔය කිව්වෙ ඉතින්... මාලිමාවෙ උන්ටත් එක්ක තමයි පණිවිඩෙ දීලා තියෙන්නෙ... හොරු අල්ලන කතාව 🤣🤣🤣

  • @malindadilshan5245
    @malindadilshan5245 6 місяців тому +18

    තමන්ගේ වැඩකටයුතු කරගෙන තමන් හොඳට හම්බ කරගෙන තමන්ගේ පාඩුවේ දරුවෝ එක්ක කාලා බීලා සැපට හිටියම ඇති කියලා හිතන කලාකරුවන් අතර දූපතේ මෝඩයන්ට තමන්ගේ හැකියාව ඇති කලාවෙන් දෙයක් තේරුම් කර දීමට ගන්නා උත්සාහය ගොඩාක් වටිනවා ඡන්දයක් ළඟ එන කාලයේ හැමෝම තමන්ගේ හැම නිර්මාණකින්ම මෝඩ මිනිස්සුන් දැනුවත් කර ර⁣ට නැවතත් පරණ හොරුන්ගේ දූපතක් බවට පත් නොකිරීමට උත්සාහ කරන්න ❤

  • @teekshana_777
    @teekshana_777 6 місяців тому +27

    Trending පලයාාන් ❤️🎉

  • @yohanweerasinghe2783
    @yohanweerasinghe2783 6 місяців тому +35

    ඡන්දය ලං වෙනකොට සතියට එකක්‌ වෙන්න දාන්න, පුළුවන්නම්. නැත්තන් මිනිස්සුන්ට අමතක වෙයි බඩු බෙදන්න පටන් ගත්තාම. ලොකූ පිනක් ඔයාලට. ජයෙන් ජයම වේවා! මෙක අපේ අන්තිම chance එක වෙන්න පුළුවන්...

  • @ChamodDidulaka
    @ChamodDidulaka 5 місяців тому +2

    දැන්නම් ලකයි සිකයි විඩියෝ බලන්නෙ සාමාන්‍ය ආතල්.පිරිසක් නෙමේ , නෝමල් වත් ඉගෙන ගත්ත එකෙක්

  • @NalinWicramathunga
    @NalinWicramathunga 5 місяців тому +2

    සුපිරි හොදේ.මිනිසුන්ගේ ගොන්මොල දැන්වත් පැදෙවා.වික්‍රමආරච්චි වෙද මහතාට ඔබගේ වටිනා චන්දය දෙන්න.අනාගතය පේන අවංක මනුස්සයෙක්.ජය වේවා.🙏🇱🇰❤️💯🔱

  • @daytodayuncommon9022
    @daytodayuncommon9022 6 місяців тому +6

    දැන් දැන් එන පිටපත් සුපිරි. ගොන් ජොක් විතරක් කරන අනිත් උන්ට වඩා සමාජෙට වැදගත් පණිවිඩයක් දෙනවා ආතල් එකත් එක්ක 👌❤️

  • @shenalipanditha5440
    @shenalipanditha5440 6 місяців тому +8

    හරිම කාලෝචිත ,නිර්මාණයක් 👍👍❤️❤️💐💐

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 6 місяців тому +12

    සුපිරියක් තමා ලකයි සිකයි ✨️

  • @priyanthirajapakse1712
    @priyanthirajapakse1712 6 місяців тому +1

    මේක නම් සිහිනයක් නොවේවා....! ස්තුති පණිවිඩය ජනතාවට දුන්නාට....💐

  • @masterlk4993
    @masterlk4993 6 місяців тому +6

    කලට වෙලාවට ගානට බෙහෙත්❤️🔥

    • @slrgbgamer6189
      @slrgbgamer6189 6 місяців тому

      munwa hadanna baa yakoow mun me video ekeee coment box ekeeema kelagannawane , mola nmee mola genaapu naw

  • @Shan-00
    @Shan-00 6 місяців тому +6

    කොහොමද රටට ඕනිම වෙලාවක ඔය වගේ දේවල් දෙන්නෙ 😂නිකමට වගේ අහන්නෙ

  • @kasunrathnayake4733
    @kasunrathnayake4733 6 місяців тому +9

    රිදෙන්නම දීල තියනවා💯ඒකනම් 💪💥

  • @deshan2045
    @deshan2045 6 місяців тому +15

    උඹල දෙන්නට ජනාධිපති සම්මාන දෙන්න ඕන බන්

  • @Akiladinesh1998
    @Akiladinesh1998 5 місяців тому

    පටන් ගන්න කොටම ඇඟ හිරිවැටිලා යන scene එකක් හැම episode එකකම තියෙනවා 😂😂😂😂😂 අදත් සුපිරි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 6 місяців тому +1

    Guruwarayek wath apit nokiyn dawal nokiyana dawal thibba video aken gnna , supiriiii 💕 , mn thama a/l karan ne

  • @Amila-wm7sd
    @Amila-wm7sd 6 місяців тому +23

    සුපිරි ❤️😍🤗

  • @DinujaRashmika
    @DinujaRashmika 6 місяців тому +26

    සුපිරී

  • @umafashion569
    @umafashion569 6 місяців тому +7

    ඔන්න මාත් ලයික් එකක් දැම්මා නිකමට වගේ😂😂

  • @anushkamuthunayake8650
    @anushkamuthunayake8650 6 місяців тому

    Respect. Laka sika mahathwarune... sthuthiy...........samajaya danuwath karanawata...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @rasisl1949
    @rasisl1949 6 місяців тому +3

    ගොඩක් මහන්සි වෙලා කරලා තියෙනවා ..Respect 👌
    කාලීනයී 🙏

  • @sadunsadun1036
    @sadunsadun1036 6 місяців тому +15

    ගුටි පූජා 😂😂😂❤❤❤❤❤❤❤❤❤සුපිරියක් ලකෝ සිකෝ
    සිරා සිද්දි මෙව්වා ආ

  • @SrilankaEU
    @SrilankaEU 6 місяців тому +16

    ❤❤❤පලමු කොමෙන්ටුව සුබ පැතුම් ලකා සිකා 🎉🎉🎉

  • @ravinduthathsara6846
    @ravinduthathsara6846 6 місяців тому +5

    Script නම් script තමයි සුපිරි ❤

  • @dvstprasad8360
    @dvstprasad8360 4 місяці тому

    Super…..රටට වුන දේ කෙටියෙන්ම❤

  • @JanithMadusanka-kb6ky
    @JanithMadusanka-kb6ky 3 місяці тому

    ඒකනන් දීලා ඇඩෙන්නම😂💔 respect ලකයි සිකයි❤️

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 6 місяців тому +4

    රට යන විදිහ විහිලුවක් වගේ හරි පෙන්නපු එකට respect ලකයි සිකයි 👍💯🤩💗

  • @roshandilruk2629
    @roshandilruk2629 6 місяців тому +8

    බලන්න දෙයක් නෑ...පට්ටට ඇති.1st comment

  • @poshpeople86
    @poshpeople86 6 місяців тому +4

    ආදරෙයි ලකයි සිකයි පාරවල්,හාල් මිටි අනම් මනම් වලින් චන්ද ගන්න පුලුවන් මෝඩ මිනිස්සු ලංකාවෙ ඉන්නව තාම😿💔

  • @subhashaupamada9076
    @subhashaupamada9076 6 місяців тому

    සුපිරියටම දුන්නා දෙන එක නම්....ජයවේවා ලකා සිකා....❤❤❤❤මේක බලලවත් තේරුනොත් ඇති අපේ හැතිකරේට.....

  • @InnocentArchery-fx5qm
    @InnocentArchery-fx5qm 6 місяців тому +1

    රිදෙන්නම දීලා තියෙනවා සුපිරි ආ..💕💕❤️❤️💕💕

  • @shanepa7823
    @shanepa7823 6 місяців тому +5

    Hotel එක මාරම ලස්සනයි 😊

  • @Shilakalegana7663
    @Shilakalegana7663 6 місяців тому +6

    අපි මේක හරිවිදියට වෙනස් කරමු😢❤

    • @itsagoal3578
      @itsagoal3578 6 місяців тому

      කරන්න සමාජවාදියො නැතුව

    • @GARUDA047
      @GARUDA047 5 місяців тому

      ​@@itsagoal3578 happoo gona

  • @shehanjayarathna839
    @shehanjayarathna839 6 місяців тому +243

    Hotel royal grand paradise😮

    • @dinindu1928
      @dinindu1928 6 місяців тому +22

      Kelaniya

    • @chamodsachinthawijeweera7542
      @chamodsachinthawijeweera7542 6 місяців тому +6

      Kiribathgoda

    • @TravelwithLasaboy
      @TravelwithLasaboy 6 місяців тому +11

      කිරිබත්ගොඩ ගාල හංදියේ රොයල් හොටෙල් එක.❤

    • @gabacool3719
      @gabacool3719 6 місяців тому +4

      Ado paradise ❤

    • @sanjayamenaka3388
      @sanjayamenaka3388 6 місяців тому +5

      @@TravelwithLasaboy na oka thiyenne koholwila pare. gala handiya thiyenne royal park. meka royal grand paradise.

  • @tharangakumara5667
    @tharangakumara5667 6 місяців тому

    ගොඩාක් බුද්ධිමත් නිර්මාණයක් ඇත්තට අද සමාජය හා දේශපාලනය ගැන කාලෝචිත නිර්මාණයක් ❤❤❤❤❤❤

  • @harshalakmal7647
    @harshalakmal7647 6 місяців тому

    ලකා අයියෙ නියමයි...සිරා කතාව...මිනිස්සුන් දෙන්න පුලුවන් හොදම අදර්ශයක්...ගොඩ දමු අපෙ මවු බිම..❤❤❤❤

  • @hasithalakmal6115
    @hasithalakmal6115 6 місяців тому +5

    දීලා තියෙනවා රිදෙන්නම මාලිමාවට ජය ❤❤❤

  • @sadaseyavi123.
    @sadaseyavi123. 6 місяців тому +3

    අනේ මට ලොකු උදවවක් ඕනි මේ ,comments කියවන අයගෙන් 🙏
    මගේ යාලුවෙක් මහරගම icu එකේ ජිවිතයත් එකක සටන් කරනවා....
    අනේ පිං අයිති වෙයි එයාට හොඳ වෙන්න කියලා පුලුවන් හැමෝම ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏🙏

  • @dilakchathuranga9757
    @dilakchathuranga9757 6 місяців тому +14

    ලකයි සිකයි ගැම්මක් තමයි ❤❤❤

  • @Amila09
    @Amila09 5 місяців тому

    පට්ටම me සැරේ දීලා තියනවා ..ela kiri..

  • @shashika407
    @shashika407 6 місяців тому

    චන්දෙ හෙටයි කියලා බස්සන්න මිනිස්සු න්ගෙ බ්‍රේන් වොශ් වෙලා යන්න සුපිරියක් දැන්ම ශූට් කරපන් මචෝ...❤❤