Biology වලට F එකේ ඉඳන් A එකක් අරගෙන ලංකාවේම 04 වෙනියා උනා

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 187

  • @yoyogirl001
    @yoyogirl001 Рік тому +325

    මේක තමයි වටිනම උසස් පෙල විඩියෝව.
    ඒ මොකද දන්නවද ? දක්ශයෙක් දින්නෙ කොහොමද කියලා අහනවට වඩා වැටිලා වැටිලා රිදිලා පරාද වෙලා ගොඩ ගියපු කෙනෙක් ගේ ජිවිත කතාව පට්ටම ආදර්ශමත් ❤️

    • @vineethakumari7766
      @vineethakumari7766 Рік тому +3

      Ella

    • @kavodyakaumadi304
      @kavodyakaumadi304 Рік тому +3

      ❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf Рік тому +4

      අනිවාර්යයෙන් ✨️

    • @Supunasanga910
      @Supunasanga910 Рік тому +16

      1st shy eke AAF එකක් තිබ්බ කියන්නෙ කෙලවෙලා ද 😂🖐️ කෙලවෙලා කියන්නෙ F3 කට

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy Рік тому +2

      ​@@Supunasanga910 ow nee...kela wela thama...F ekak thino ne

  • @DileepafromGI
    @DileepafromGI Рік тому +17

    මල්ලි , ඔයාගේ ජයග්‍රහණය ගැන සතුටුයි , ඒ වගේම ගොඩක් හොද උපදෙස් දුන්නා . එත් එක දේකට එකඟ වෙන්න අමාරුයි . හැම ඉස්කෝලෙම ගුරුවරු කැපවීමෙන් උගන් නන්නේ නැහැ . ඉස්කෝලේ විභාග ලියන්න ඕනේ නමුත් හැමදාම ඉස්කෝලේ යන එක බොහොම හිතල තීරණය කරන්න ඕනි . හොඳ එක පන්තියකට ගිහිල්ලා ගෙදර ඉදල ගොඩක් පාඩම් කරලා , ටිකක් ගානකට ඉස්කෝලේ ගිහිල්ල එක පාරින්ම වැඩේ ගොඩ දාගන්න. ඉස්කෝලේ ගුරුවරුන්ට ආදරෙයි එත් බොරු ඕනි නැහැ , තමන්ට ස්වයන් විනයක් තියෙන , මොලෙන් වැඩක් ගන්න පුළුවන් අය තමයි රෑන්ක් දාන්නේ .

  • @anuu..9207
    @anuu..9207 Рік тому +79

    මේ වගේ motivation vedio ගේනවාට AL කුප්පියට හදවතින්ම ස්තූතියි 😇❤️ අපෙ ජීවිතේ හදන්න උදව් වෙනවට ආදරෙයි AL kuppiya ♥️♥️🥰 ඒ වගේම අද අපිට කතා කරපු මේ අයියටත් ගොඩක් පිං 🙏🏻♥️

  • @senushakemini9116
    @senushakemini9116 Рік тому +37

    ඔයාලගෙ වීඩීයෝස් වල ටිකක් අනවශ්‍ය දේවල් වැඩි වගෙ... පුලුවන් නම් ඒවා අවම කරලා ගොඩක් වැදගත් ප්‍රශ්න අහන්න

    • @ruhee3982
      @ruhee3982 Рік тому +6

      ඒකනම් ඇත්ත.. හුරතලා ගැනත් හෑලි කියනවනෙ මේ අක්කා😒

    • @shehansilva2278
      @shehansilva2278 Рік тому +1

      Ow eka aththa

    • @nadeeshan8358
      @nadeeshan8358 7 місяців тому

      Aknm ath akka

  • @rishikodithuwakku7007
    @rishikodithuwakku7007 Рік тому +63

    මට exam ලියන්න තිබුනේ 21 ඒත් migrane නිසා මම අවුරුද්දක් විතර ගොඩක් මානසිකව වැටිලා හිටියේ හරියට පාඩම් වැඩ කර ගන්න බැරි නිසා.අන්තිමට උනේ මම exam 1 skip කරපු එක migrane නම් හැදෙන්න එපා කිසිම කෙනෙකුට 😥

    • @chocolatemilkshake730
      @chocolatemilkshake730 Рік тому +7

      Mtth migraine thiyenw..schle A/L section ekt aawt psse thmai hadune..😪ammo hathurekuttwth hadennepaa ehema ledak..😔

    • @kavishani
      @kavishani Рік тому +5

      Migrane kiynne mokkd kiyl NM mn dnne n hriytm .eth oyl denntma theruwan saranin ikmaninma sanipa wenna oni 🥺budu saranai

    • @rishikodithuwakku7007
      @rishikodithuwakku7007 Рік тому +2

      @@kavishani migrane kiynne ඉරුවරදේට migrane වර්ග 16 ක් තියෙනෝ කාටවත් හැදෙන්න එපා විශේෂයෙන් ඉගෙන ගන්න අපි වගේ අයට😔 මට නම් දැන් ගොඩක් දුරට සනීපයි 🙂

    • @W_rundya
      @W_rundya Рік тому +2

      Anee ow kisima knkta hadenna epa migrane nm....matath eka thiyenawa..migrane thiyena aya onawata vada nidi maranna epaa...badaginne innath hoda nh..puluwan tharam vathura bonna...mee dewal valin hamathissema hadena eka adu kraganna puluwan...

    • @icontvsl103
      @icontvsl103 Рік тому

      Migrain mata h3dul thinne den shy ek skip krnn venw

  • @VihangaManujeewa
    @VihangaManujeewa Рік тому +18

    ජීවිතයේ සටන් නිරන්තරයෙන්ම වඩාත් ශක්තිමත් හා වඩාත් වේගවත් මිනිසා විසින්ම ජය ගනු නොලැබේ.
    ඉක්මණින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමා ට හැකි යැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය.

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l Рік тому +9

    ඇත්තටම මේ Alකුප්පිය chanal ekata godak ස්තුතිය .. mokada wena chanal walin al walin island 1 una ayata vitharai awasthawa denne katha karanna ..habai oyala anith ayatath අවස්ථාවක් denawa.... ♥️♥️♥️thank you.

  • @Alexyyyy123
    @Alexyyyy123 Рік тому +33

    අන්තිමට දුන්න අවවාදය නම් පට්ට ...🔥
    ජය වේවා සහෝදරයා..👍

  • @sandaruvidanage
    @sandaruvidanage Рік тому +37

    1S 2F 🔜 3A w/ 2.0+ Z🏆

    • @hiha700
      @hiha700 Рік тому +1

      Me oyage results da 🤩

    • @nishadi793
      @nishadi793 7 місяців тому +1

      Labana para results enakota mage kathawa kiynnm csf AAA

  • @DL12323
    @DL12323 Рік тому +10

    සුපිරි අයියෙ ඔයා😇 Congratulations 🎉 😇☺️😊🥰😊

  • @dalsimangalika3588
    @dalsimangalika3588 Рік тому +16

    Me journalistge voice eka onema kenekge hitha niwanawa. Hariima pleasant😍😘😘

  • @lochi4821
    @lochi4821 Рік тому +14

    හැමෝටම දිනන්න පුලුවන්..
    ඕන කරන කැපවීම කාලයක් තිස්සෙ දුන්නොත්..

  • @motivation_Only100
    @motivation_Only100 Рік тому +8

    best Interview ever....keep continuing akke

  • @maari5011
    @maari5011 Рік тому +10

    Congratulations aiye😍❤️🎉️💪
    Thank you again Al kuppiya 🤗❤️

  • @dumindajayalath5941
    @dumindajayalath5941 Рік тому +7

    .Rajindu ayya..Ayyage kathawa api ahuwe iskoledi main assembly ekedi..ee voice eke thiynw marama moral gathiyak. ..Aththatama waddek
    ♡♡♡.. SIVALIANS.♡♡♡

  • @secretartist5015
    @secretartist5015 Рік тому +3

    Anith kattyata wada me ayya eya padam karapu widiya pahadiluwa anith lamaytath kiyala denawa , thanks ayye saha vedio ekakarana set eka ❤

  • @yrp5029
    @yrp5029 Рік тому +8

    Mamath 3rd shy eka skip kala ... 2023 man AL karanawa.. thankyou for your best advises

    • @shifraperera4085
      @shifraperera4085 Рік тому +1

      All the 👌 👍 best

    • @DRCN-u5m
      @DRCN-u5m Рік тому +1

      Math ehma thamyi

    • @dilmisaumya3000
      @dilmisaumya3000 2 місяці тому

      Oya 3rd eka skip karaddhi 3rd ekata apu addmission kta mokadha kale. Medical onedha ...
      Anne please reply karana.

    • @njay0521
      @njay0521 2 місяці тому

      @@dilmisaumya3000 Medical ඕනෙ නෑ. admission එක ළඟ තියාගන්න එකම subject එකකටවත් යන්නෙ නැතුව

    • @Duneeshah
      @Duneeshah Місяць тому

      ​@@njay0521ඒ ඇඩ්මිෂන් එක ඕනමද😢 මං ස්කෝලෙ ගියෙ දුර.පදිංචිය වෙනස්.ඒ නිසා දෙවනි පාර ඇඩ්මිෂන් එක ගත්තෙ නෑ.එක්සෑම් එක ලිව්වෙත් නෑ...ඒක අවුලක් ද😢

  • @shashipaba4837
    @shashipaba4837 Рік тому +21

    Congratulations future doctor ❤️
    🤩

  • @rosifernando1362
    @rosifernando1362 Рік тому +5

    Me lamaya 1 shy krta psse eelaga para awurudde eka krla nane..ethkta eya aphu krnne 2 shy eka nweida...

  • @wasanawasana4471
    @wasanawasana4471 Рік тому +17

    ඇයි අනෙ ආර්ට් අයිලන්ඩ් ෆස්ට් ගෙ එකක් ගේන්නෙ නැත්තෙ😪

  • @hansapanikaseechathra6277
    @hansapanikaseechathra6277 Рік тому +9

    Rajindu Aiya 🔥 Congratulations Brother 😍

  • @witharanagejinadasa7665
    @witharanagejinadasa7665 Рік тому +7

    අනෙ අපෙ පැත්තට ඇවිල්ලනෙ ඔයාලා😊 නිවිතිගල💗🎉✨️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu Рік тому +7

    congratulations aiye....🥳gamana hemin unath kawda hari dinananv nm එච්චරයි .....✨️
    anit de tama Scolen hamotama me wage sup ekk hamba wenne naa.attatm a/l padal jiwitayak tibbem naa....hama nagarekama pradana pele pasal wala me wage lamainta denn puluwn uparimaya denv...eh lamai hamoma oya kataw kiynv...scolen apiwa henta marawala wada kerewwa kiyala....ewa kiyaddit asai mata

  • @kmacilma8625
    @kmacilma8625 Рік тому +9

    Congrats aiyee....
    Math 1st shy liyala...2nd shy liyanna hitha gena inne...
    Mata confident level adu vela inney..
    How to increase it

  • @tses520
    @tses520 Рік тому +7

    Congratulations ❤ Very important vedio 😌

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb Рік тому +1

    මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්

  • @Thathsara25AL
    @Thathsara25AL Рік тому +5

    කවුරුහරි කියනවද ඕලෙවල් දෙවනි පාර ලියන කෙනෙක් තමන්ට නියමිත අවුරුද්දේම ඒලෙවල් නොකර 1st shy එක ඊළඟ අවුරුද්දේ කරද්දී ඒක 1 st shy වෙනවා නේද

  • @kaveemusic6359
    @kaveemusic6359 Рік тому +6

    Thank you ayye❤️ me video eka apita godak vatinva

  • @SHARKTUNES2004
    @SHARKTUNES2004 Рік тому +24

    Art වලට තැනක් දෙන්නෙම නැද්ද? අපට වීඩියෝ එකක් කවදද දෙන්නේ?🤒🙏

  • @saduniamanda7041
    @saduniamanda7041 Рік тому +11

    සපරගමුවෙ රත්නපුරේ මැනිකක් 😎❤️

  • @dhanukachanukah8933
    @dhanukachanukah8933 Рік тому +209

    ඒ කියන්නෙ island rank 1 2 3ටත ශයි එක අදාල nadda 🔥🔥🔥නියමයි

    • @Lazy570
      @Lazy570 Рік тому +18

      Ehema ekak na..old syllabus Walin liwwoth kawru hari vitaray rank eka wenama denne..

    • @CJ-qi3mn
      @CJ-qi3mn Рік тому +20

      @@Lazy570 🤣🤣🤣old syllabus papers dan hadanne na manussayo

    • @Savee803
      @Savee803 Рік тому +4

      @@dewminiperera4147 eya ape iscole

    • @Lazy570
      @Lazy570 Рік тому +8

      @CJ✔ dan mn qwad dan hdno kyl gonoo..😂😂mn qwe old syllabus nam vitaray ehema kiyala😂😂Akuru igena gena waren tipper wen nathuw🤣🤣

    • @CJ-qi3mn
      @CJ-qi3mn Рік тому +2

      @@Lazy570 gona thope thaththa

  • @linyishorts7226
    @linyishorts7226 Рік тому +4

    Awasanta nm aduna sathuta....superb boy..good luck😄😄😄.

  • @thenayaniekarunasinghe2218
    @thenayaniekarunasinghe2218 Рік тому +5

    Congratulations💫❤️

  • @RK-sz5ds
    @RK-sz5ds Рік тому +3

    9:20 eka matamai kiwwe 🥰🤩

  • @prageethgunarathne719
    @prageethgunarathne719 Рік тому +3

    Gammk rajindu congratulations ❤

  • @Himaa2515
    @Himaa2515 Рік тому +3

    8:06 respect 👏

  • @madhumapatage9202
    @madhumapatage9202 Рік тому +6

    Journalist akkige voice eka harima lassanai...Godaak wedagath video ekak saha channel ekak...thank you Al kuppiya😍😍😍❤❤❤

  • @binalidasanayake9177
    @binalidasanayake9177 Рік тому +6

    Ape iscole....good luck ayye...🥰🙏

  • @Ash-zu8jf
    @Ash-zu8jf Рік тому +3

    ජය වේවා brother ❣️🔥

  • @sasinijayawardana9712
    @sasinijayawardana9712 Рік тому +22

    නිවිතිගලට සම්පතක් ♥️✨️

  • @yasiranithulakajayasekara5727
    @yasiranithulakajayasekara5727 Рік тому +3

    Gammak thama Rajindu Ayye

  • @mashidiwanga185
    @mashidiwanga185 Рік тому +3

    Congratulations aiye ❣️

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 Рік тому +3

    සුබ පැතුම් මල්ලි

  • @Dinue
    @Dinue Рік тому +3

    Rajindu aiya 😍🔥 congratulations bro ❤️✌️

  • @nethminasandakalum4519
    @nethminasandakalum4519 Рік тому +2

    Congratulations ayiye .😍😍😍!!!

  • @kavishani
    @kavishani Рік тому +2

    Congratulations ayye .godk watinw oyge kathawa .hugk pin oyt ☺️
    Me channel ek karana akkage voice ek nm mara lssni ahn inna asai
    E katahada nm ashirwadhayak.. ☺️
    E katahada mawath hoygena ena dwsk ikmaninma ei ..♥️ 🥰

  • @kmskadheeja6673
    @kmskadheeja6673 Рік тому +1

    Superbbb rajindu ...💓💐💓💐💓

  • @menuramendiya
    @menuramendiya 3 місяці тому +1

    4:03

  • @susanthagunawardhana3728
    @susanthagunawardhana3728 Рік тому +2

    Congratulations 🔥

  • @sinalivimarsha5347
    @sinalivimarsha5347 Рік тому +11

    Keep it up A/L kuppiya ♥️✨️🙏

  • @sashi5015
    @sashi5015 Рік тому +3

    Mn thierd shy eka kranna inne me tike pddak watila inne

  • @RmsJw
    @RmsJw Рік тому +7

    First shy 3f 2nd shy 3f epa wela thiyanne😔

  • @Ikkk_
    @Ikkk_ Рік тому +6

    Mn 2021(2022) al krpu කෙනෙක්..mn 2023 August wla ආපහු exam krnwa..mn clz යන්නේ na...dnna කෙනෙක් kynwda syllabus wla mokk hri wens wella thynwda??

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq Рік тому +2

      Bio නම් අලුත් resourse books 2k ආවා. ඒත් ඒක අනුව පේපර් බලන්නෙ 2024 අයට කිව්වා. 22,23 අයට පරණ සම්පත් පොත්මයි. කෙමිස්ට්‍රි , පිසික්ස් නම් වෙනස් වුන් නෑ..

    • @Ikkk_
      @Ikkk_ Рік тому

      @@user-fx8fp5555aq ගොඩක් ස්තූතියි ඔයාට 🤝

  • @eivor7346
    @eivor7346 Рік тому +13

    මේ අයියා 2 skip කරල 3 ලියද්දි ස්කෝලෙන්ද ලියල තියෙන්නෙ? නැත්නම් private ද

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Рік тому +1

    අනේ කවුරු හරි කියන්නකො 1 st ek කරලා...second එක ස්කිප් කරලා,මේ සැරේ ප්‍රයිවට් පළවෙනි වතාවට දානවානම් attempt එක 1 ද?

  • @udharieweerackody8346
    @udharieweerackody8346 Рік тому +2

    No negative thought s

  • @DrdreamerNB
    @DrdreamerNB Рік тому +2

    Mt kawruhri kiynnko Me aiyt thibba AAF wage result ekkt campus eke kisima course 1k enne ndd mn wadiy dnne na e gana 25 AL thaw😊

    • @ranindunimesh4036
      @ranindunimesh4036 5 місяців тому

      Na. Eka F ekak hari thiyeddi A/L Fail kiyala ganan ganne. course mukuth enne na.

  • @pramodibhagya7655
    @pramodibhagya7655 Рік тому +2

    Superb🔥

  • @DehemiKaushika-l2m
    @DehemiKaushika-l2m Рік тому +2

    23 3rd shy krnn inneeee

  • @naduninikeshala4354
    @naduninikeshala4354 Рік тому +4

    Supiri aiya

  • @trevorzlk
    @trevorzlk Рік тому +4

    2weni paara kare natthan eelagata karapu eka dewani ekane pago 🥲

  • @maheepalaranathunga6456
    @maheepalaranathunga6456 Рік тому +2

    thank you😍😍

  • @pandukabandara1905
    @pandukabandara1905 Рік тому +7

    Chemistry නම් Chemistry ❤

  • @sup7206
    @sup7206 Рік тому +2

    awwsh broh🤩

  • @chamildunidu5241
    @chamildunidu5241 Рік тому +3

    Congrats ayya ☺️❤️ #GEM CITY ❤️

  • @pdkd1389
    @pdkd1389 Рік тому +1

    Supiri......

  • @malishasewwandi6884
    @malishasewwandi6884 Рік тому +12

    සම්බන්ධ වුනු clss ගැනත් කියන්නකෝ aiye

  • @NidulaJayawickrama
    @NidulaJayawickrama Рік тому +2

    Rajindu boza...adarei....❤️❤️❤️

  • @g.d.k.g.n.gunathilaka6649
    @g.d.k.g.n.gunathilaka6649 Рік тому +4

    Thank you❤❤❤❤

  • @arshnet9476
    @arshnet9476 Рік тому +1

    This video really inspired me today.

  • @kaweeshadewmi3321
    @kaweeshadewmi3321 Рік тому +3

    A/l kre English medium da kiyl kiyannko o/l English medium krt passe??

  • @prabashasamarathunga8569
    @prabashasamarathunga8569 Рік тому +6

    Shy ek skip krnm second shy ek ne 😐

  • @dewashimuththanthiri4831
    @dewashimuththanthiri4831 Рік тому +3

    Thank u

  • @politicallyneutral2236
    @politicallyneutral2236 Рік тому +1

    Patta rajindu

  • @anjanakaveesha2622
    @anjanakaveesha2622 Рік тому +5

    Meke anawashya katha adu karala wadagath prashna ahuwanm thawa hodai. Hurathal saththu gana ehema anm mnm nathuwa. 🙄

  • @g.d.k.g.n.gunathilaka6649
    @g.d.k.g.n.gunathilaka6649 Рік тому +3

    Super❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MH-yj1hq
    @MH-yj1hq Рік тому +4

    bio island 3rd gana onee

  • @saduniamanda7041
    @saduniamanda7041 Рік тому +8

    මං 1st shy A/l exam කරන්නෙ 2024 .
    O/L science maths වලට A දෙකක් තියෙනවා.
    දැං ඉදන් වැඩ කරලා maths වලින් district rank එකක් දාන්න පුලුවන් වෙයිද?.කාලය ඇතිද?

    • @Nethmyyyyy
      @Nethmyyyyy Рік тому

      Ow අනිවාර්යයෙන් puluwn ❤️✌ol results adlama nh al walata

    • @saduniamanda7041
      @saduniamanda7041 Рік тому

      @@Nethmyyyyy godak sthuthiyi ❤️‍🔥🙏🙏🙏🙏
      Oyatath suba anagathayak

    • @Nethmyyyyy
      @Nethmyyyyy Рік тому

      @@saduniamanda7041 ❤️

    • @Game_space777
      @Game_space777 Рік тому +3

      Ol බලපන්න්නෙ නෑ al වලට

    • @wofu-k2n
      @wofu-k2n Місяць тому

      එහෙම බෑ බන් 😂😂 වෙන වැඩක් මේක

  • @naveendissanyake4603
    @naveendissanyake4603 Рік тому

    Congratulations 👑️👑️👑️👑️👑️

  • @DehemiKaushika-l2m
    @DehemiKaushika-l2m Рік тому +2

    මාත් ඔය තත්ත්වයමයි ඉන්නෙ.......😢

  • @dtmbro3873
    @dtmbro3873 Рік тому +13

    Ayyge .mcq kohmada

    • @happylyricslk
      @happylyricslk Рік тому +1

      Aniwaryen subject thunatama 50/50 athi nath nm island 4 wenn be.. mn dnna ayya kenek eya island 220 phy wlt 49/50

    • @e233su
      @e233su Рік тому

      48,49

    • @WTF-qe2lp
      @WTF-qe2lp Рік тому +1

      48,49, 50 Ekta aduwenne

  • @ruwanmaliroshika4557
    @ruwanmaliroshika4557 Рік тому +2

    Me ayya a/l liwwe English medium wallinda

  • @manushinethmini6116
    @manushinethmini6116 Рік тому +2

    Ane art ayge ewath gennko plz

  • @vihanganadeesha6673
    @vihanganadeesha6673 Рік тому +7

    AL Kuppiya 💞🎉️

  • @avishinfo
    @avishinfo Рік тому +3

    Thank You Doctor
    A+D

  • @vindyafernando621
    @vindyafernando621 Рік тому +2

    Congratulations ❤️🎉
    Well done Al kuppiya..

  • @Dhammasl_ed
    @Dhammasl_ed 3 місяці тому

    mageth bio left

  • @nimeshmadushan3210
    @nimeshmadushan3210 Рік тому +10

    Vidioes blanne khmda

    • @alkuppiya
      @alkuppiya  Рік тому

      Apita call ekak denna 0452233000

  • @janithlk
    @janithlk Рік тому +7

    A/l කුප්පිය ඇප් ඒකට සල්ලි දැම්මට video play වෙන් නෑ මම දැම්මේ අපරාදේ 😪😪

    • @alkuppiya
      @alkuppiya  Рік тому +2

      0452233000 apita call ekak denna

  • @anuradissanayaka901
    @anuradissanayaka901 Рік тому +6

    ❤️

  • @shamalsashintha6108
    @shamalsashintha6108 Рік тому +3

    ❤️❤️❤️😍

  • @kavee140
    @kavee140 Рік тому +4

    ❤️✨️

  • @subb314
    @subb314 Рік тому +6

    😍

  • @amaya2721
    @amaya2721 Рік тому +5

    ❤️❤️

  • @sachinthairosha
    @sachinthairosha Рік тому +2

    Me aiyage number eka ganna vidiyak nadda ...

  • @dileeshaherath4893
    @dileeshaherath4893 Рік тому +4

    ❤🌹

  • @tar_oooo
    @tar_oooo 3 місяці тому +1

    මට කියන්නකො කවුරුහරි මොන ශයි එකක් උනත් රෑන්ක් එක හැදෙන්න ඒක බලපානවද

  • @gihandilshan9628
    @gihandilshan9628 Рік тому +17

    Mahesh Sirghe golayek❤️😊

  • @chamodjanith1264
    @chamodjanith1264 Рік тому +4

    දඩ මීටරයක් එච්චරයි ❤

  • @study111.
    @study111. Рік тому +3

    💗🔥