CERAVE SA Smoothing Cleansing Gel Review සිංහලෙන් | Madu Talks (smoother skin faster!)

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 61

  • @ashelluthika999
    @ashelluthika999 Рік тому +3

    මුහුණේ තියෙන පිග්මන්ටේෂන් සහ අත්දෙකේ ,කකුල්දෙකේ අඳුරු කැලලි වලට හොද කුිමි එකක් කියන්න .ගොඩක් ක්‍රීම්වර්ග පාවිචිචි කරා.දැන් මූණ හොඳටම drive වෙලා

  • @samare7009
    @samare7009 Рік тому +4

    ගොඩක් ස්තූතියි , මම හොයමින් හිටපු දෙයක් . තෙරුවන් සරනයි ඔබට .

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි!

    • @samare7009
      @samare7009 Рік тому

      @@MaduTalks ❤❤❤

    • @Sandamali..537
      @Sandamali..537 10 місяців тому

      Oya meka use karanwada hodaida kiyannako

  • @nurat4496
    @nurat4496 Рік тому +5

    Yes this one is the best
    I use cerave foaming face wash in the morning and this one at night
    Give best results
    Dear could you please review cerave blemish control face wash?

    • @lakinduamavin9219
      @lakinduamavin9219 Рік тому +1

      Thank you so much.

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      Great & thanks for sharing your experience Nurat! Sure, will do..

    • @Pockttraveller97
      @Pockttraveller97 Рік тому

      Oya kohend gatte

    • @nurat4496
      @nurat4496 Рік тому

      @@Pockttraveller97 mn gaththe skincare products kiyana page eken dear

    • @Sandamali..537
      @Sandamali..537 10 місяців тому

      Aththatma me clencer eken result thiyenawada dr😢

  • @gangachulani1373
    @gangachulani1373 Рік тому +3

    බොහොම ස්තුතිය ❤️❤️❤️🙂🙂🙂

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      ස්තූතියි ගංගා 💐💐

  • @chathurangahimal9484
    @chathurangahimal9484 Рік тому

    Vexing karadi කකුල් vala ana babals වලට හොඳයි da?reply please

  • @lakinduamavin9219
    @lakinduamavin9219 Рік тому +2

    Mage kamul depethema godak pigmenton pachers thiyanawa. Skin eka dry ane mss Hoda cream ekak keyanna age eka 52.thanks mss.god bless

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      පිග්මෙන්ටෙෂන් ගැන ගිය සතියේ video එකක් පල කරා .. ඒක බලන්න ප්‍රයෝජනවත් වෙයි ..

  • @warnakulasooriyagesugathch9094
    @warnakulasooriyagesugathch9094 10 місяців тому

    Nice and balance description. Thank you.

  • @harshisilva5116
    @harshisilva5116 Рік тому +4

    Very useful video 👍 Thankyou darling 😘❤️

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      Thank you & you're welcome Harshi!!💐💐

  • @tilinitilini5546
    @tilinitilini5546 Рік тому +2

    👍👍👍❤️❤️❤️ තෙරුවන් සරනයි දෙව් පිහිටයි

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      ගොඩක් ස්තූතියි! තෙරුවන් සරණයි!

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 Рік тому

    Meken akki pahapath weemakuth wenawada bump skin ekak ethakota oily skin ekak nam use karanna hodada

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Рік тому +2

    ගොඩක්ම වටිනව අනේ miss ,මගේ මුන කලු ලප වගයක් හැදිලතියෙනව ඒව අලුහම් වෙන්න ඇති කියලත් හිතෙනව. මේ creem එක ගාන්න සුදුසුද ? මම ඉන්නෙ කුවෙට්. තෙරුවන්සරනයි.

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      මේක cream එකක් නෙමෙයි Chandi .. මේක පාවිච්චි කරලා මූණ, ඇඟ හෝදන්න පුළුවන්. සබන් වගේ ඒත් ජෙල් එකක්.. හමට ගොඩක් හොඳයි.. ඔයාගේ මූණේ කළු ලප පරීක්ෂා කරලා බලන්න ඕනේ ඒවා හරියටම මොනවද ඒ වගේම ඒවා එන්න හේතුව.. හැකි නම් වෛද්‍යවරයෙක්ට පෙන්නලා උපදෙස් ගන්න .. නැත්නම් ස්වභාවික දෙයක් පාවිච්චි කරලා බලන්න .. උදා :- කහ ටිකක් මී පැණි එක්ක මිශ්‍ර කරලා ඒ තැන් වල ගාලා විනාඩි 10ක් තියලා හෝදලා දාන්න .. (දිගටම සති කිහිපයක් කරලා බලන්න)
      මගේ චැනල් එකේ ඒ වගේ ස්වභාවික ප්‍රතිකාර ගැන videos තියනවා ඒවත් බලන්න ..තෙරුවන් සරණයි!

  • @dewmiperera1122
    @dewmiperera1122 Рік тому +2

    Akki me cleanser rka use kalata passe ordinary eke alpha arbutin serum eka use karanna hodada.

    • @Sandamali..537
      @Sandamali..537 10 місяців тому

      Oya me clencer eka gaththda hodaida

  • @Honeybee_SK
    @Honeybee_SK 7 місяців тому

    Mage age acne na hebei mune dry pimples and white heads godak thiyawa. Hebei skin eka dry na. Combination skin ekak meka match wenwada

  • @shandishandi9585
    @shandishandi9585 5 місяців тому

    ස්තුතියි මිස් මගේ මුණේ පිගමේන්ටේෂන්වගේ ලාවට කැළැල් දෙකක් දෙපැත්තේ තියෙනවා එකට හොද ක්‍රීම් එකක් කියන්න කෝ පිලිස්

  • @thilinisewwandi564
    @thilinisewwandi564 Рік тому +1

    Akki hoda hand cream ekk kiyannako dry skin 🥺❤️..

  • @ayeshadias985
    @ayeshadias985 Рік тому

    Please recommend a page to get cerave products in Sri Lanka and hw to knw expire dates

  • @Sandamali..537
    @Sandamali..537 10 місяців тому

    Akki dry pimple,pigmentation thiyena skin ekakta meka hodaida

  • @dishanipiyarathna
    @dishanipiyarathna Рік тому +1

    Hi akke.... mage mune bumps tynawa.... වැඩිපුරම forehead eke... mata meka use karnna puluwan da....mata tiyenneh oily skin ekak....can you give me reply soon ? Thank you❤

  • @Sandamali..537
    @Sandamali..537 10 місяців тому

    Ane akki mekata rply karanna please
    Cerave SA france cleanser eka hodaida eka fake da?

  • @wajiratharangani9281
    @wajiratharangani9281 Рік тому +1

    අනේ මගේ මූණේ හම තෙල් සහිත,දොඩම් ලෙල්ලක් වගේ ඕපන් පෝස් තියෙන බම්පි ස්කින් එකක්..මට ගණන් අඩු හොඳ ප්‍ර්‍රඩක්ට් එකක් කියන්නකෝ මගේ සමට සුදුසු..මේ ක්ලෙන්සර් එකේ මිල කීයද?

  • @nisansalamadushani3269
    @nisansalamadushani3269 Рік тому +1

    Clenser karala toner karnnth onida

  • @removedarkssportssidetea6361
    @removedarkssportssidetea6361 10 місяців тому

    Yes it's really good 👍

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 Рік тому +2

    Thanks dear❤️

  • @madhumalialwis1804
    @madhumalialwis1804 8 місяців тому

    Sensitive dry skin ekta hodada

  • @sehanirangila4256
    @sehanirangila4256 Рік тому

    Akkke mn ada meka gaththa unuwathurama oneda

  • @priyafonseka8372
    @priyafonseka8372 Рік тому +4

    It’s very good 👍 I use it and 👌

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      Thanks for sharing your experience!! :)) yeah it's very good..👌

    • @Sandamali..537
      @Sandamali..537 10 місяців тому

      Ane kiyannko france ekada oya use karannko

  • @dilrukshishalika7756
    @dilrukshishalika7756 Рік тому +1

    Cerave brand eke wrinkles walata Hoda mokakda dr

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      හොයලා බලලා ඉදිරියේදී වැඩසටහනක් කරන්නම් ඒ ගැන Dilrikshi..

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 Рік тому

    Milia wage ewatath hodai neda meka

  • @sehanirangila4256
    @sehanirangila4256 Рік тому

    Akki meka open post walata hodaida

  • @nikethanilavanya6919
    @nikethanilavanya6919 Рік тому

    Original ewa ganna tiyena thenak dannawada akki? 🇱🇰

  • @shinyzenzya9248
    @shinyzenzya9248 Рік тому +1

    Original products ganneh kohomada?

    • @dishanipiyarathna
      @dishanipiyarathna Рік тому

      ​@@momohack5039daraz eken original clenser ekak ganna පුළුවන් da dr?❤

  • @gayanisubashini4952
    @gayanisubashini4952 Рік тому

    Akke meke country eka mokakda

  • @Ruvishka_samarakkody
    @Ruvishka_samarakkody Рік тому +1

  • @nila5288
    @nila5288 Рік тому +1

    අක්කේ මේකේ price එක කීයද

  • @sehanirangila4256
    @sehanirangila4256 Рік тому

    ❤❤❤❤❤❤❤❤

  • @sajeewaanuradi7343
    @sajeewaanuradi7343 Рік тому

    Lankawe ganna thiyenawada