Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම දැකපු ආදරනීයම කපල් එක.❤❤ ආදරේ ඔයාලා තුන් දෙනාටම.❤❤❤😘
අනා චුන්ගියා කියන ටික හරිම ෂෝක් ❤
ඇත්තටම සාරන්ග මොන වීඩියෝ එකේ හිටියත් මතක් වෙන්නෙම හරක් බලන චූටියමයි😂 තුන්දෙනාටම❤.
දින්ක්ෂි කෙට්ටු වෙලා බඳින්න කලින් හිටියා වගේ දැන් ලස්සනයි ❤️❤️
චුංගගේ voice එකට ආදරේ හිතෙනවා.. පණ්ඩිත කෙල්ල. 😘😘😘❤
එක කෝප්පෙකට හැදි තුනක් දැම්ම ගමන් වීවා පැකට් එකේ බාගයක්ම සුන් බබා😅ලස්සනයි වීඩියෝ එක ❤
අනේ මම මෙයාලා බදින්න කලින් දෙන්නටම ආස නැ ඒත් සාරංග කියන්නෙ දැන් ආසම නලුවෙක් ලස්සනයි රගපානවා දැන් පවුලටම ආදරේයි දිනක්ෂිටත් ආදරේයි ❤❤❤🌹🌹🌹🌹🌹🌹
Dinakshie akke oyage denim skirt eka kohenda gaththe
Dinakshie akke oya ge denim skirt ekai t shirt ekai oyata godak match wenawa e deka oyata godak lassanai
Mamath ahemai .penna baruwa hitiye dannam aasai
ඔව්.
Dennama lassanai❤
චුංගා දැකලා ආසාවෙන් බැලු අයියෝ ඇඩ් එකක්නේ චුංගා හිටියේ අඩුවෙන් 😪❤❤🙏
අනේ තුන්දෙනාම නියමයි ❤️❤️❤️චුංගා මැණික ආදරෙයි වස්තුවේ 😘😘සාරංග අයියා දිනා අක්කා මේ පාරත් අනිවාර්යයෙන්ම christmas vlog එකක් ඕනමයි හොදේ ❤️❤️ආදරෙයි තුන්දෙනාටම 😍
චූංගි මැණික හරිම cute අනේ 🥰🥰❤️❤️😘😘 ආදරෙයි මගේ පැටියෝ 😘😘❤️❤️
අනේ චුංගී පැටියා බලන්නමයි එන්නේ අපි 🥺🥰💝💝😘😘
සාරංග අයියා දැක්කම චූටියා මතක් වෙන්නෙ😂❤
චුංගි හරිම cute ❤මේ පාරත් Christmas vlogs ඕනේ akki ♥️♥️♥️
අනෙ දැන් සාරන්ගව දැක්කම චුටියාමයි මතක් වෙන්නෙ😂😂😂😂
හරිම ආසයි මං නම් මෙයාලාගේ ෆැමිලි එකට❤❤❤
ශෝක් අනේ ඔයාලා දෙන්නාම මන් හරිම කැමති දෙන්නෙක්. අසාවෙන් බලන් ඉන්නවා ඔයාලා ව දකින්න දවසක.❤ චුංගා මැණික ආදරෙයි 😊❤
Wimpy පැංචාගේ දින පොත . මේ පොත නම් මරු ආ. අද video එකත් මරු 👌
Made my day.....seeing Chungs and hearing her cute voice 🤩So happy for you'll. Major brands are choosing more realistic settings and real couples for promoting their brands. ❤ The Vogue one was my favorite. 😊
හායි❤.දැන් චුංගට සනීපද.එයා අපේ ward එකේනේ හිටියේ.එයා උදේ ඇඬුවට දවල් අපි එක්ක shape වුණා😊.අපි 4to ගත්තා.දැන් මං ලඟත් චුංගා මැණිකයි මායි ගත්ත 4to තියනෝ .හරිම cute අනේ එයා🥰🥰🥰
අනේ චුංගි පැටියා අසනීප උනාද?😢 උතුම් ජය ශීුමහා බෝසමිදු පිහිට හා අාරක්ෂාව ලැබේවා 🙏 තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏❤😍
Anee oya hari lucky.mona hospital da
Chungiya monawa welada hitiye aiyai akki hitiye nadda
මේ වගේ පුද්ගලික දේවල් කමෙන්ට් කරන එක හරි නෑ නේද ❤ ගොසිප් හොයන අය මේ සමාජයේ වැඩියිනේ. චූටි පැටියා ඇතුලු පවුලේ සැමට බුදු සරනයි
@@anupamavinodini වැරදි දෙයක් කිව්වේ නෑ නේ.සනීපද කියලා ඇහුව එකේ ප්රශ්නයක් නෑ මං හිතන්නේ😇
දිනක්ශි අක්කේ ඔයානන් මාරම ලස්සනයි මැනික...............💘❤❤තුන් දෙනාම ලස්සනයි....ආදරෙයි හැමදාමත් ❤💘
ඒ උනාට චුන්ගිට තියෙන්නේ දිනක්ශිගෙ ඇස් දෙක ❤
0:51 හිනාව😂😂
ඉස්සර සාරන්ග නෙවෙයි මතක් වෙන්නේ ... චූටියා තමයි මතක් වෙන්නේ .. ශෝක් චූටියා ❤❤
Comments බලපුවම තේරෙන්නෙ කාටවත් Commercial එක වැදිල නෑ වගේ.😂 කමක් නෑ මමනම් පොඩිකාලෙ ඉඳන්ම බොන්නෙ viva .මොනව වුනත් ඒක හරිම Natural ❤
අපෝ viva රස නෑනෙ
@@littlemermaid5921හැඳි 04ක්දාල කෝපි යෝගට්හැඳි කාලක් දාල බීල බලන්න
අනේ දිනක්ශි අක්කි හරිම ලස්සනයි
අනේ චුංගි ශොක් අනේ❤😊
හරිම ලස්සන family එකක් ❤❤❤❤ ආදරෙයි තුන්දෙනාටම
සාරන්යා පැටියා ශෝයි cute පොඩ්ඩෙක් ❤❤❤
ඒ තුන්දෙනා හරිම ලස්සනයි ❤❤❤❤
චුන්ගි මැනික බුදු සරණයි අක්කි අයියා ආදරෙයි ❤️❤😍
Harema lassanai god bless❤️❤️
මට නම් හිතුනා මේක ටිකක් වෙලා බලද්දී 👍ඒ තරම්ම වීවා හුරුයි
තෙරැවන් සරනයි සාර්න්යා බබා දක්කම ආසයි කොන්ඩෙ ලස්සන යි 😘😘😍🌹
අනෙ මැණික ෂොයි අනෙ තුන්දෙනගෙම video බල්ලනවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
1:37 awards ටික ගනන් කරන මම 😁👻
චුන්ගා හරිම හුරතල් 🧡
චුංගි මැණික ❤❤❤❤.හායි තාත්ති කියන විදිහ ❤❤❤❤
Saranga ayya's voice 🤩Happy family ever..God bless..❤️
ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤
ආදරෙයි චුංගා මැණික❤️😘
හරිම ලස්සනයි අක්කි😊
Budusaranai menika parissamen enna pana ❤❤❤❤adarei okkotama ❤❤❤❤
තේක ලසයිද.. ඒක ආයෙම පාරක් ඇහුවා..❤
❤❤❤තෙරුවන් සරණයි.
❤❤❤harima lassana family ekak akkitai ayyatai patiyatai B's God bless you❤
ඔයාලගේ මේ වැඩ හරිම ආදරණියි
Excellent .Saranga & Dindkshi is very clever .💕💞💞💞💞❤️👍
චුන්ගගෙ හුරතල් voice eka
Chungi manika, cute baby girl. Akki lassana wela. 3ma niyamai. Theruwan saranai. Christmas vlogs onnniiiiii... Chungi manika adarei🤗🤗🤗🤗🤗
චුංගි නම් හරිම හුරතල් ❤
පොඩ්ඩත් ඒ දෙන්නටම හරියන්න හැදිලා ❤
අලුතින් බිව්ව වගේ කියලා අන්තිමට කඩපු පැකට් එකක් තියේ කියලත් කියනවා ඇයි මේම 😅😅
Chungi menika shooi😍😍😘😘😘..adrei oyala hemotama ❤️
Eyalage nihathamanikma mara watinawa.aiyath akkath dennama ehemai..❤❤❤
Awwww.....how sweet is Chungs with her cute little voice...!😍❤Sending lots of love.....❤❤😘😘😘
ආදරෙයි තුන්දෙනාටම ❤️
Ane saranga ayya dinakshi ayya oyala denna maru adarei chootiyath maru ane kiyte❤❤❤❤❤❤❤❤❤
ඔයාලා තුන් දෙනාම සෝයි අනේ 💕💕💕
චුංගා දැන් රගපානවත් .ශෝයි කෙල්ල.
Blessings of family!! Dolly Saranya ❤
Nice vedio akki❤
Vedio එක බැලුවෙ ඔය දෙන්න නිසා නැත්නම් add පේන්න බෑ
Man asama dennna.man dubai .ida labunu hama welema oyalage vidiyo balanne .🌹 mala saranya duwa.budu saranai
Cute saranya 🎉🎉❤❤
Akki do a vlog when you're decorating the house for Christmas 👏👏👏👏♥️♥️♥️♥️
Wooooooow දෝනි පැටියා soiiiiii😘😘😘😘
චුටි බබා ❤ෆැමිලි එක 💖💖💖Viva 😋
ඒ මෙක ad එකාක් ද අප්පා 😂😂😂😮😮😮
❤MN thamai mulinma video beluwe❤
Princes Saranya hello. 💞💞💞💞💙👍👍
චුංගි මැණික ආදරෙයි පැටියෝ ❤❤ආදරෙයි සාරංග අයියා ❤දිනා අක්කී❤❤❤
Ane mage manik kate chungiyooo oyata adareiii ❤❤❤❤❤😘😘😘😘😘😘
beautiful family always be happy life💕
අනේ චුංගී ❤
අනේ short movie ekk karannko chungiyawath dala eya katha karanwa shookk ❤️❤️❤️🥰
❤❤❤❤❤❤❤❤❤❤❤...adaeri doni..patiyo..❤❤❤❤..adaeri oyalata goooooooodak ❤❤❤❤
Mekup gewama kohomath lassaai ithin umali ammo mekup nethuwath lassanai
You both have baby girl very cute ❤❤❤
Maru කපල් ekaha lassanai galapeno dennama uma ekka iddi fan ekakin nowe saranga idiye eth me denna godak galapeno
Harima lassana femili ekak chungi manika ❤❤❤
lassanayi. Thundenama niyamayi. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Saranya manika ❤❤
Excellent 👌
Nice house❤
අනේ සාරන්යා මැනික ලස්සනයි ❤❤
😂😂 love it ❤
Oyal thun dena harima lasanai.sarannaya duwa lassanata adinawa.matath podi duwak innawa.duwage ain karana adum thiyana wanam dennako.
🌹❤️🌹☕කොහොම හරි හැදුව නේ 😂
Hi super video ❤❤❤❤
අනේ දිනක්ෂී අක්කියෝ අපිට ලන්කාවේ නිලියෝ වෙලා කොරියාවේ වගේ රටක රගපාන්න බැරිද.😢❤
අනේ මේක ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් ගේන්නකො
Cute family ❤❤
Hemal ayya venauvata saranga ayyava damu api add ekata ❤😂
චුන්ගිගේ voice එක හරිඅමුතුයි❤❤❤❤
චූටියමයි මතක් වෙන්නෙ අප්ප😂😂😂
Mama nam asama kella kiyana ewata...❤❤❤
room tour ekak
Adare chuti manika..❤❤❤
හරිම ලසන්ත adera hiten family aka ...saranya doni soiiii
How ' s Shanu now🤕🤒
චුංගි බාබාගේ කට හඩ දිනක්ෂිගෙ අමිමා ගේ වගේ......
Chunga manaikkaaa aneeeee sweeettttt❤❤❤❤❤❤ such a cuteeeee babyyyyy dolll
මම දැකපු ආදරනීයම කපල් එක.❤❤ ආදරේ ඔයාලා තුන් දෙනාටම.❤❤❤😘
අනා චුන්ගියා කියන ටික හරිම ෂෝක් ❤
ඇත්තටම සාරන්ග මොන වීඩියෝ එකේ හිටියත් මතක් වෙන්නෙම හරක් බලන චූටියමයි😂 තුන්දෙනාටම❤.
දින්ක්ෂි කෙට්ටු වෙලා බඳින්න කලින් හිටියා වගේ දැන් ලස්සනයි ❤️❤️
චුංගගේ voice එකට ආදරේ හිතෙනවා.. පණ්ඩිත කෙල්ල. 😘😘😘❤
එක කෝප්පෙකට හැදි තුනක් දැම්ම ගමන් වීවා පැකට් එකේ බාගයක්ම සුන් බබා😅
ලස්සනයි වීඩියෝ එක ❤
අනේ මම මෙයාලා බදින්න කලින් දෙන්නටම ආස නැ ඒත් සාරංග කියන්නෙ දැන් ආසම නලුවෙක් ලස්සනයි රගපානවා දැන් පවුලටම ආදරේයි දිනක්ෂිටත් ආදරේයි ❤❤❤🌹🌹🌹🌹🌹🌹
Dinakshie akke oyage denim skirt eka kohenda gaththe
Dinakshie akke oya ge denim skirt ekai t shirt ekai oyata godak match wenawa e deka oyata godak lassanai
Mamath ahemai .penna baruwa hitiye dannam aasai
ඔව්.
Dennama lassanai❤
චුංගා දැකලා ආසාවෙන් බැලු අයියෝ ඇඩ් එකක්නේ චුංගා හිටියේ අඩුවෙන් 😪❤❤🙏
අනේ තුන්දෙනාම නියමයි ❤️❤️❤️
චුංගා මැණික ආදරෙයි වස්තුවේ 😘😘
සාරංග අයියා දිනා අක්කා මේ පාරත් අනිවාර්යයෙන්ම christmas vlog එකක් ඕනමයි හොදේ ❤️❤️
ආදරෙයි තුන්දෙනාටම 😍
චූංගි මැණික හරිම cute අනේ 🥰🥰❤️❤️😘😘 ආදරෙයි මගේ පැටියෝ 😘😘❤️❤️
අනේ චුංගී පැටියා බලන්නමයි එන්නේ අපි 🥺🥰💝💝😘😘
සාරංග අයියා දැක්කම චූටියා මතක් වෙන්නෙ😂❤
චුංගි හරිම cute ❤
මේ පාරත් Christmas vlogs ඕනේ akki ♥️♥️♥️
අනෙ දැන් සාරන්ගව දැක්කම චුටියාමයි මතක් වෙන්නෙ😂😂😂😂
හරිම ආසයි මං නම් මෙයාලාගේ ෆැමිලි එකට❤❤❤
ශෝක් අනේ ඔයාලා දෙන්නාම මන් හරිම කැමති දෙන්නෙක්. අසාවෙන් බලන් ඉන්නවා ඔයාලා ව දකින්න දවසක.❤ චුංගා මැණික ආදරෙයි 😊❤
Wimpy පැංචාගේ දින පොත . මේ පොත නම් මරු ආ. අද video එකත් මරු 👌
Made my day.....seeing Chungs and hearing her cute voice 🤩
So happy for you'll. Major brands are choosing more realistic settings and real couples for promoting their brands. ❤ The Vogue one was my favorite. 😊
හායි❤.දැන් චුංගට සනීපද.එයා අපේ ward එකේනේ හිටියේ.එයා උදේ ඇඬුවට දවල් අපි එක්ක shape වුණා😊.අපි 4to ගත්තා.දැන් මං ලඟත් චුංගා මැණිකයි මායි ගත්ත 4to තියනෝ .හරිම cute අනේ එයා🥰🥰🥰
අනේ චුංගි පැටියා අසනීප උනාද?😢 උතුම් ජය ශීුමහා බෝසමිදු පිහිට හා අාරක්ෂාව ලැබේවා 🙏 තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏❤😍
Anee oya hari lucky.mona hospital da
Chungiya monawa welada hitiye aiyai akki hitiye nadda
මේ වගේ පුද්ගලික දේවල් කමෙන්ට් කරන එක හරි නෑ නේද ❤ ගොසිප් හොයන අය මේ සමාජයේ වැඩියිනේ. චූටි පැටියා ඇතුලු පවුලේ සැමට බුදු සරනයි
@@anupamavinodini වැරදි දෙයක් කිව්වේ නෑ නේ.සනීපද කියලා ඇහුව එකේ ප්රශ්නයක් නෑ මං හිතන්නේ😇
දිනක්ශි අක්කේ ඔයානන් මාරම ලස්සනයි මැනික...............💘❤❤තුන් දෙනාම ලස්සනයි....ආදරෙයි හැමදාමත් ❤💘
ඒ උනාට චුන්ගිට තියෙන්නේ දිනක්ශිගෙ ඇස් දෙක ❤
0:51 හිනාව😂😂
ඉස්සර සාරන්ග නෙවෙයි මතක් වෙන්නේ ... චූටියා තමයි මතක් වෙන්නේ .. ශෝක් චූටියා ❤❤
Comments බලපුවම තේරෙන්නෙ කාටවත් Commercial එක වැදිල නෑ වගේ.😂 කමක් නෑ මමනම් පොඩිකාලෙ ඉඳන්ම බොන්නෙ viva .මොනව වුනත් ඒක හරිම Natural ❤
අපෝ viva රස නෑනෙ
@@littlemermaid5921හැඳි 04ක්දාල කෝපි යෝගට්හැඳි කාලක් දාල බීල බලන්න
අනේ දිනක්ශි අක්කි හරිම ලස්සනයි
අනේ චුංගි ශොක් අනේ❤😊
හරිම ලස්සන family එකක් ❤❤❤❤ ආදරෙයි තුන්දෙනාටම
සාරන්යා පැටියා ශෝයි cute පොඩ්ඩෙක් ❤❤❤
ඒ තුන්දෙනා හරිම ලස්සනයි ❤❤❤❤
චුන්ගි මැනික බුදු සරණයි අක්කි අයියා ආදරෙයි ❤️❤😍
Harema lassanai god bless❤️❤️
මට නම් හිතුනා මේක ටිකක් වෙලා බලද්දී 👍ඒ තරම්ම වීවා හුරුයි
තෙරැවන් සරනයි සාර්න්යා බබා දක්කම ආසයි කොන්ඩෙ ලස්සන යි 😘😘😍🌹
අනෙ මැණික ෂොයි අනෙ තුන්දෙනගෙම video බල්ලනවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
1:37 awards ටික ගනන් කරන මම 😁👻
චුන්ගා හරිම හුරතල් 🧡
චුංගි මැණික ❤❤❤❤.හායි තාත්ති කියන විදිහ ❤❤❤❤
Saranga ayya's voice 🤩
Happy family ever..
God bless..❤️
ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤
ආදරෙයි චුංගා මැණික❤️😘
හරිම ලස්සනයි අක්කි😊
Budusaranai menika parissamen enna pana ❤❤❤❤adarei okkotama ❤❤❤❤
තේක ලසයිද.. ඒක ආයෙම පාරක් ඇහුවා..❤
❤❤❤තෙරුවන් සරණයි.
❤❤❤harima lassana family ekak akkitai ayyatai patiyatai B's God bless you❤
ඔයාලගේ මේ වැඩ හරිම ආදරණියි
Excellent .Saranga & Dindkshi is very clever .💕💞💞💞💞❤️👍
චුන්ගගෙ හුරතල් voice eka
Chungi manika, cute baby girl. Akki lassana wela. 3ma niyamai. Theruwan saranai. Christmas vlogs onnniiiiii... Chungi manika adarei🤗🤗🤗🤗🤗
චුංගි නම් හරිම හුරතල් ❤
පොඩ්ඩත් ඒ දෙන්නටම හරියන්න හැදිලා ❤
අලුතින් බිව්ව වගේ කියලා අන්තිමට කඩපු පැකට් එකක් තියේ කියලත් කියනවා ඇයි මේම 😅😅
Chungi menika shooi😍😍😘😘😘..adrei oyala hemotama ❤️
Eyalage nihathamanikma mara watinawa.aiyath akkath dennama ehemai..❤❤❤
Awwww.....how sweet is Chungs with her cute little voice...!😍❤
Sending lots of love.....❤❤😘😘😘
ආදරෙයි තුන්දෙනාටම ❤️
Ane saranga ayya dinakshi ayya oyala denna maru adarei chootiyath maru ane kiyte❤❤❤❤❤❤❤❤❤
ඔයාලා තුන් දෙනාම සෝයි අනේ 💕💕💕
චුංගා දැන් රගපානවත් .ශෝයි කෙල්ල.
Blessings of family!! Dolly Saranya ❤
Nice vedio akki❤
Vedio එක බැලුවෙ ඔය දෙන්න නිසා නැත්නම් add පේන්න බෑ
Man asama dennna.man dubai .ida labunu hama welema oyalage vidiyo balanne .🌹 mala saranya duwa.budu saranai
Cute saranya 🎉🎉❤❤
Akki do a vlog when you're decorating the house for Christmas 👏👏👏👏♥️♥️♥️♥️
Wooooooow දෝනි පැටියා soiiiiii😘😘😘😘
චුටි බබා ❤
ෆැමිලි එක 💖💖💖
Viva 😋
ඒ මෙක ad එකාක් ද අප්පා 😂😂😂😮😮😮
❤MN thamai mulinma video beluwe❤
Princes Saranya hello. 💞💞💞💞💙👍👍
චුංගි මැණික ආදරෙයි පැටියෝ ❤❤
ආදරෙයි සාරංග අයියා ❤දිනා අක්කී❤❤❤