Hiru TV Salakuna Live | Dr. Rajitha Senaratne | Episode 452 | 2024-09-30 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 320

  • @IndikqSMindika
    @IndikqSMindika Місяць тому +38

    තොපිට පිස්සු හිරු..ගොන් නාම්බෙක් එක්ක කතා කරන්න

    • @noelbhadrakakannangara2081
      @noelbhadrakakannangara2081 Місяць тому +2

      උන් කඩේ යන පක්ශෙනේ යකෝ.. උන් එක්ක කතා නොකර කොහොමද

  • @kdcwd5104
    @kdcwd5104 Місяць тому +18

    රාජිත හොරා කාපු සල්ලි වලින් ගත්ත දේපල අනිවාර්යයෙන්ම රාජසන්ත කලයුතුයි.

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 Місяць тому

      Ithin karahanko comment gaha gaha inne 😂😂😂

    • @kdcwd5104
      @kdcwd5104 Місяць тому

      @@gayangaamarasekara9911 කරලා පෙන්නනම්

  • @israelsamaje
    @israelsamaje Місяць тому +5

    පාර්ලිමේන්තුවෙ සිටිය යුතුම චරිතයක්😂😂😂ගු ගහන්න ඕන ගු ගස් බ ම්ලා 😂😂

  • @chamilakumara1825
    @chamilakumara1825 Місяць тому +8

    ලැට් කටා උඩින්ම ගෙදර හොදේ

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 Місяць тому +6

    කොහෙද බං අනුර කියලා තියෙන්නේ අවුරුදු එකහමාරක් විතර කරලා බැරි උනොත් දීලා යනවා කියලා පිස්සු ද බං උබට යකෝ අනුර ලංකාවේ සදහටම ජනපති එච්චරයි ❤

  • @mrsanchaz2003
    @mrsanchaz2003 Місяць тому +12

    මු ත් මුගෙ පුතාගෙම තාත්ත තමයි. සමූ හිතන විදිහට මූ තරම් පොරක් නෑ . A legend in his own mind

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 Місяць тому +28

    සලකුණ ට මළකුණක් ගෙනැත්.😂😂😂😂😂

  • @makassamarakoon9728
    @makassamarakoon9728 Місяць тому +2

    පාහර බලලෙක් ගෙනල්ල මරු

  • @PriyanthaWikramasingha-eu7vs
    @PriyanthaWikramasingha-eu7vs Місяць тому +3

    මේකා එක තැනකවත් රට ගැන කියන්නේ නෑ මුන්ට ඕන බලය විතරයි

  • @sanjeewagunatilaka1821
    @sanjeewagunatilaka1821 Місяць тому +11

    බනානා සුජිනෙ ඔය චෙක් ගත්තේ

  • @suranggamini4016
    @suranggamini4016 Місяць тому +4

    කකුස්සි කටා කොහෙද බල්ලො අවුරුදු එකහමාරෙන් දාලා යනවා කිව්වෙ,,, කිරිකැඹුලා

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha Місяць тому +3

    අනුර කුමාර දිසානායකට මේක දාලා යන්න හේතුවක් නෑ..දාල යන්න වෙන්නෙත් නෑ..මීලග පාර්ලිමේන්තුවට මාලිමාවෙන් බහුතරයක් අරං දෙනව

  • @nomorelove1725
    @nomorelove1725 Місяць тому +3

    බේරුවල කට්ටිය නොවැම්බර් 14 මෙයාට හොද උත්තරයක් දෙන්න...

  • @thusharasamindika1759
    @thusharasamindika1759 Місяць тому +12

    සජියා සලකුණට ආව දවසෙ මේ ඉන්න මාද්‍යවේදින් තුන්දෙනා මෙහෙම දැගලුවෙ නැනෙ ප්‍රශ්නය කරේ නැනෙ බුල්ටෝ කාල වගෙ හිට්යෙ😂😂😂

  • @sdvlog69
    @sdvlog69 Місяць тому +17

    රෝසි සේනානායකට Porsche එකක් දෙන්න මොකක්ද ඇය දීපු උපදේශය. හොරෙක් එලවලා ගෙනල්ලා තියෙන්නේ පට්ටම හොරෙක්නේ😂

  • @SayuriNimshara
    @SayuriNimshara Місяць тому +2

    ඇයි ඔය වගේ මී හරක්ව මාධ්‍යයට ගේන්නේ 😡😡😡 කියනවා

  • @SITHARAMULLEBALARATHANA
    @SITHARAMULLEBALARATHANA Місяць тому +3

    තවත් කුමට ද පිල් බෙදීගෙන.
    වරෙව් අපි යමු එකම රෑණක.
    ❤️

  • @vatheesvarunan
    @vatheesvarunan Місяць тому

    Rajith, who always jumps to the side of the winning party, thought that there would be a contest between Ranil and Sajith in the presidential election, and he believed that Ranil would win.However, unexpectedly, Ranil faced defeat, leaving him at a loss for what to do.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Місяць тому +2

    තොත් ජඩ පට්ට හොරේක්නේ ⁣මොඩ මුසල කිඹුල් නැව් හොරා

  • @jeewansujith
    @jeewansujith Місяць тому +1

    චමුදිත පුලුවන්නම් අර ජනාධිපතිවරනයට කලින් මෝඩ පුතානෝව ඔය මලකුන වැඩසටහට ගෙනල්ලා රටේ ජනතාවට කොමඩියක් කරලා රටේ මිනිස්සු හිනස්සලා මිනිස්සුන්ගෙ ඇගේ ලේ ට්ක පිරිසිදු කරා වගේ මහ මැතිවරණට කලිනුත් ඒ මෝඩ පුතානෝව ගෙනත් මිනිස්සුන්ට පොඩි කොමඩියක් පෙන්නලා රටේ ජනතාවට පොඩි ආතල් එකක් දෙන්න පුලුවන්ද pls. හැබැයි රෙකෝඩින් නැතුව සජීවීව කරන්න එතකොට තවත් ආතල් 😂😂 අනික මේවගේ ගොන්නු ගේන්න එපා වැඩකට ඇති මිනිස්සු ගේන්න මේවගේ වැඩසටහන් වලට මූ මිනිස්සුන්ට දෙන්න ගෙනාපු බෙහෙත් පෙත්තේතෙනුත් කොමිස් ගහපු පර බල්ලෙක්. ඔය මොකා ගෙනත් කොහොම සන්දාන හැදුවත් මේ පාර මහ මැතිවරණයෙන් මාලිමාව එන්නෙ උබලට හිතාගන්නවත් බරි ප්‍රතිශතයකින්. තොපි ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් වඩසටහන් කරත් දැන් රටේ මිනිස්සු ඇත්ත තත්වෙ තෙරුම් ගෙන යිවරයි. බලන් හිටපල්ලා මල හිරු 😂😂 මලකුන 😂😂

  • @sujathalarsen
    @sujathalarsen Місяць тому +7

    අපෝ රාජිත දඟලන්නෙ වාසි පැත්තට පැනගන්න. කතාවට දක්ශයි ඒත් මේ මනුෂ්‍යයා මොන පක්ෂයේද හිතන්න අමාරුයි.

    • @zoodrelaxation
      @zoodrelaxation 29 днів тому

      කතාවට දක්ශ නෑ. අහන් ඉඳලා චන්දෙ දෙන එවුන් මෝඩයො....

  • @Nimal.9445
    @Nimal.9445 Місяць тому +7

    වෙලාවට ඉතියෝපියාවටනොගියේ,
    33.කෝටියක් දෙවියෝ බැලුවා ඉතියෝපියාව දිහා.
    මේ කතා අහනකොට පිස්සු වගේ.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Місяць тому +2

    මොඩ මුසලයා තෝ හැරේනකොටත් අපි දන්නවා තෝ ගැන ඇත්තටම උබට හෙන නොගාහාන එක පුදුමයි

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm Місяць тому +3

    මේ වාහන වල මිල විතරක් නෙවේ.....මේවාට යන සර්ව්ස් වියදම්, තෙල් වලට යන වියදම්, රියදුරු වියදම් මේ සියලු වියදම් රජයෙන් ගෙවන්න ඇති නේද?

    අනේ දෙය්යනේ අපි මාසේ පඩියෙන් හොදියි බතුයි කාල ඉන්නවා. රෝසි සේනානායකට අපේ සොච්චන් පඩියෙන් ගෙවන බදු වලින් අධි සුකෝපබෝගී වාහන අරන් දීල. කට කියන්නද මේ දුක?????????
    අපි මහජනතාව විදිහට කොච්චර අමාරුවෙන් ද රෝහල ට , පාසලට, වැඩට යන්නේ පොල්ගෙඩි ගානට පුරවපු බස් වල, කෝච්චි වල....ඒත් මේ හොර දේශපාලකයෝ අපේම බදු මුදල් වලින් විදින සැප බලන්න දෙය්යනේ.
    මේ හොරුන්ගේ දරුවොත් ඉතින් මේ සැප වාහන වල යන්න ඇති නේද සැපට????
    මේ හොර හැත්ත පන්නා දමමු හැකි ඉක්මනට.

  • @ruchirangaprasanna2303
    @ruchirangaprasanna2303 Місяць тому +2

    පරිනත නෙමේ... පතනරි...

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Місяць тому +7

    ආරම්භ කිරිමට පලමුවෙන් අපි දන්නවා රාජිත කියන්නේ කව්ද කියලා. නමුත් වෙල්ගම කියපු එක කාවක් ඇත්ත එය තමා අපි ඔක්කොම හොරැ කියලා

  • @prasannasathyapala8175
    @prasannasathyapala8175 Місяць тому +1

    මේ පිස්සු පොරවල් ගෙන්න එපා මුන් තමයි දේශපාලනය කෑවේ මුන් ඉන්න කන් රටට හෙනයක් මුන් තමයි ඉන්න මිනිස්සුන්ගේ දත් ගැලෙව්වේ😢🤮🤮🤮🤮🤮

  • @rangathushara790
    @rangathushara790 Місяць тому +3

    Mun ඔක්කොම hora wesige පුතාල

  • @athulahemantha149
    @athulahemantha149 Місяць тому +1

    මාලිමාවට ජයවේවා 🥰🥰🥰

  • @JhonaHerath-l6g
    @JhonaHerath-l6g Місяць тому +1

    Rajitha dr plz nop unwavwattala danna❤❤❤

  • @SameeraWijendra
    @SameeraWijendra Місяць тому +1

    බක බක ගෙම්බා කට වක්කඩ වගේ බෙහෙත් හොරු

  • @UpulWitharana
    @UpulWitharana Місяць тому +42

    පලයන් කටබක්ක යන්න අනුර කුමාර කොහෙවත් කියල නැ දාල යනව කියල

    • @roshenlahiru1158
      @roshenlahiru1158 Місяць тому

      මූ පට්ට කෙබර අරින්නේ.... කිඹුලා😂

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 Місяць тому +2

    දැන් ගොබෙල්ස් තෑග්ගට ඉල්ලුම් කරමු.

  • @roshanmeewala
    @roshanmeewala Місяць тому +3

    Patta takkadiyek

  • @MaddumaBandara-s7l
    @MaddumaBandara-s7l Місяць тому +1

    චමුදිත දැන් රට වෙනස්.මිනිස්සුන්ට මොලේ පැදිල ඉන්න වෙලාවට සලකුණට මලකුණු ගේන්න එපා බං.උඹට මචං ආදරෙන් කියන්නෙ.මුං දැක්කමත් අප්පිරියයි බං

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому +1

    ලොකුම හොරා

  • @mangaladayananda2536
    @mangaladayananda2536 Місяць тому +6

    එක මිටට අරින්න ජනතාව බලාගෙන ඉන්නේ 😂

  • @gunendra-qz3so
    @gunendra-qz3so Місяць тому +6

    Panukata Terena taram deyak chamudita noterena gonek😂😂😂😂😂😂

  • @BadhraRanjani
    @BadhraRanjani Місяць тому +1

    ඔය වගේ ගල් පැලෙන පට්ට පල් බේගල් ඇද බාන්නෙ නැතුව හිටියොත් හොඳයි නැතිනම් ජනාධිපතිවරණයේදී ගත් චන්ද 2200000 වත් ලැබෙන්නෙ නෑ ඒක සත්‍යි සහතිකයි ඒකාන්තයි

  • @SakuandEjal
    @SakuandEjal Місяць тому +1

    Pala pala yanna

  • @SalahudeenMohideen
    @SalahudeenMohideen Місяць тому +4

    ලජ්ජාවක් කියල දෙයක් ගෑවිලවත් නැද්ද 😜😜😜

    • @seelanattanagalle1657
      @seelanattanagalle1657 Місяць тому +3

      මුංගෙ ලැජ්ජා නහරය ඇගේ නැ😂

  • @mangalaariyaratne2540
    @mangalaariyaratne2540 Місяць тому +1

    සලකුනට හොයාගන්න එකෙක් හිටියෙම නැතිද චමුදිත

  • @nandanawasantha2867
    @nandanawasantha2867 Місяць тому +1

    Nnp🎉🎉🎉🎉🎉❤❤

  • @Hillalcricket27
    @Hillalcricket27 Місяць тому +1

    අයියෝ පලයන්

  • @buddhikasriwijegunawardana2553
    @buddhikasriwijegunawardana2553 Місяць тому +1

    කොහෙද බං අනුර කුමාර සහෝදරයා කිව්වේ අවුරුදු එකහමාරෙන් දාලා යනවා කියලා.මූට දෝදූ

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 Місяць тому +2

    I don’t watch hiru any more

  • @natashabernadette1
    @natashabernadette1 Місяць тому +1

    සලකුණ ට ඇයි මේ මලකුණු

  • @damithkukuledon7389
    @damithkukuledon7389 Місяць тому

    Horu sudda karanne horuma thamai. Rajitha patta horek

  • @maddumapiya7716
    @maddumapiya7716 Місяць тому +3

    රාජිත amethithuma...රනිල්ටසුදු කිරි nawela gahamudunemma thibbe, ආපහු රටේ මිනිස්සුන්ගේ "අර්ථ sadeketa"(badumkere) karekawela දුන්න gema වගේ....රාජකීය gemak, obathumath එකතුවෙලා දෙන්න බලාපොරොත්තු wenda,nathinam මැරිලා ipadilada kathakeranne Doctor??? tell me & to the people of Lanka.....who are you??

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Місяць тому +4

    ඔය හැමෝම නොවැම්බර් 14 මහා මැතිවරනයේදි මාලිමාව ඉදිරියේ කතිරය ගහනවා නියතයි.

  • @azmeemohammed3938
    @azmeemohammed3938 Місяць тому +1

    ලබන පාර කුලල් කුජීත වෙනවා

  • @Manjula-oq8kr
    @Manjula-oq8kr Місяць тому +1

    Okooma hari

  • @SaNa_Official_
    @SaNa_Official_ Місяць тому +1

    මරු හොරු හොරු ඇර ගනි ඉස්සරහට 😂

  • @manojkumara2660
    @manojkumara2660 Місяць тому +1

    Lajjay hiru

  • @karunarathnawickramasinghaniha
    @karunarathnawickramasinghaniha Місяць тому

    අනුර කුමාර දාල යනව කියපු වීඩියෝ එක දාන්න පුලුවන්ද අහිටත් බලන්න

  • @AmithKarunanayaka
    @AmithKarunanayaka Місяць тому +1

    රාජිත ඉස්සරලාම හොද ෆොන් එකක් ගනින් බන් යාලුවෙක්ට කියලා හරි ගනින්

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 Місяць тому +2

    He’s gonna be in jail soon

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Місяць тому +1

    ඔයා කියවන්නෙ ඔයා හොරෙක් දූෂිතයෙක් නෙවෙයිද ..???

  • @milaxmen
    @milaxmen Місяць тому

    මුන් පරලොව යනකන් බලන් ඉන්නෙ මම නම් ඒ තරම් සතුටක්

  • @nisalapriyanjana5506
    @nisalapriyanjana5506 Місяць тому +1

    ගොන් මුසලය,මට පේන්න බෑ මේ පම්කිය

  • @anjuroshen7813
    @anjuroshen7813 Місяць тому

    ප්‍රශ්න අහන්න ඕන විදිය සිරසේ සුරංගගෙන් ඉගෙනගන්න ප්ලීස්

  • @amithbro9743
    @amithbro9743 Місяць тому +2

    malakuna

  • @gpandme4879
    @gpandme4879 Місяць тому +1

    මුංට කොහොමද අමතන්නෙ.

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 Місяць тому

    අවුරුදු 31 ක් පාර්ලිමේන්තුවෙ සිටි පරිණත මොළ ගේන නැව සුළි කුණාටුවකට අහුවෙලා ගිලෙන්නට ඔන්න මෙන්න.

  • @SampathSenarathna-z9t
    @SampathSenarathna-z9t Місяць тому +1

    අද ආවේ නෝනගේ වාහනෙන්...අයියෝ සාමී...

  • @DammikaSamantha-u5w
    @DammikaSamantha-u5w Місяць тому

    නැව් කපිතාන් තොට නිවන් සුව ලැබේවා

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 Місяць тому

    Ko saukiya kawa ko nau Npp jayawewa Npp jayawewa Npp jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @japandinapotha7135
    @japandinapotha7135 Місяць тому

    රාජිත ඇවිත් මේ උඹ වෙනුවෙන් දාල තියෙන කමෙන්ට් කියවපන්.. ආස හිතෙයි.😂

  • @gpandme4879
    @gpandme4879 Місяць тому

    Balance කරන්න ඉගෙන ගන්න අවශ්‍ය නම් චමුජිතගෙන් ඉගෙන ගන්න

  • @w.aAnura
    @w.aAnura Місяць тому +1

    කොහෙදීද අනුර කීවේ අනුර මේකදාල යනවා කව්වේ. මාක්ස්ගේ වචන කිව්වට පට්ට දූශිතයෙක්

  • @Udarasankalpa-cx7ui
    @Udarasankalpa-cx7ui Місяць тому +1

    කොහෙද කියල තීන්නෙ බල්ලො දාල යනව කියල 😂

  • @sndfamily5831
    @sndfamily5831 Місяць тому

    දැන් බලනකොට ඇමතිලට වාහන තිබිලම නෑනෙ. පව් අප්ප🤣🤣🤣🤣

  • @Nimal.9445
    @Nimal.9445 Місяць тому +1

    ඕකට තමා කියන්නේ.
    😂කටින් බතල දලුහිටවනවා කියලා.
    ඇඩෙනවා වංඇහැට😂

  • @maheshsooriyabandara4763
    @maheshsooriyabandara4763 Місяць тому +1

    ඔය ගෙම්බා එක්ක සාකච්ඡා කරලා තෙරුමක් නෙහ්

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya Місяць тому +1

    ඕ කුන් ආය පාලිමේන්තු එන්නැ

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 Місяць тому

    අනුර ජනාධිපති උණාට වැඩිය සතුටුයි . මුන්ට වෙච්ච වැඩේ.

  • @egubwijesingha5228
    @egubwijesingha5228 Місяць тому +1

    මූ කියන්නෙ ජනතාව රොටි කනවා කියලා නේද ස්තුතියි ජනතාවගේ පරිවර්තනය කීවට

  • @ashokemmc5529
    @ashokemmc5529 Місяць тому +1

    සුලගට කතාකරන්න මුව දැම්මොත් අන්ත පරාජයක්.

  • @UKGපුකේඅමාරිස්-l7e

    පිස්සු 🐂🐂🐂🐂 ගෙනැල්ලා 😂😂😂😂

  • @Pathyrana1
    @Pathyrana1 Місяць тому +2

    Minissu kala bila innawata tharaha hiru

  • @dayanandapeiris9572
    @dayanandapeiris9572 Місяць тому +1

    දැන් දන්නවා මූට ගමනක් නම් දේශපාලන ඉවරයි කියල

  • @AjithrohanaAr-oy9gj
    @AjithrohanaAr-oy9gj Місяць тому +1

    දේවාලයක් දාගත්තලං ගුණයි වගේ

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 Місяць тому

    මූ කියනව අනුර අවුරුදු 1.5න් දාල යනව කීවලු. එහෙම රෙද්දක් කීවෙ නෑ යකෝ. ඌ කීවෙ imf එක එක්ක අලුත් ගිවිසුමකට යන්න අවුරුදු 1 1/2ක් යනව නම් මේක නවත්තල පරණ එකේ යනව කියල

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 Місяць тому

    චමුදිත මෙි වගේ පවිකාරයෝ ගෙන්නන්න එපා රාජපක්ෂලාත් ඔිකත් එපා ඉතාලියේ අපි හැමදාමත් සලකුණු බලනවා එපා කරවන්න එපා

  • @devendrachelliah
    @devendrachelliah Місяць тому +1

    අව්‍රරැද්‍ර 74 යි ෙගදර පලයන්

  • @RuwanDilshanDeSilva
    @RuwanDilshanDeSilva Місяць тому +1

    මිනිස්සු දහස් ගානක් බලන වැඩසටහන් වලට පිස්සො ගේන්නේ ඇයි

  • @Sisira931
    @Sisira931 Місяць тому +1

    මොනවාඅහනවද පිස්සෙක්තියාගෙන හරිකෙනෙක්ගෙන්නකෝ අපිනම්අනුරට

  • @inethdidulanga758
    @inethdidulanga758 Місяць тому

    හිරුට පුදුම අමාරුවක් තියෙන්නෙ මේ කපුකම කරන්න😂

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому +1

    පල යන්න

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 Місяць тому +1

    මෙතන තියෙන ප්‍රශ්නෙ ඔය ගෙම්බෝ නෙමෙයි..
    පාක්ෂිකයෝ ඕකට කැමතිද කියන එක
    සජබ පාක්ෂිකයෝ කිසිම කෙනෙක් ඔය ජරා ජීර්ණ ගෙම්බන්ට කැමති නැහැ..
    මම පිටරටක ඉඳලා ඡන්දෙට ලංකාවට ගිය කෙනෙක් පක්ෂය
    වෙනුවෙන් ....
    අපි පාක්ෂික බහුතරයකගේ ඉල්ලීම තමයි ඔය ඉන්න ගෙම්බෝ එකතුවෙන්න එපා කියන එක.... 41:17
    එක්සත් ජාතික පාක්ෂිකයගෙ අපිට කිසිම ගැටළුවක් නෑ..
    අපි කියන්නේ රනිල්,වජිර,සාගල,
    තලතා,,හිතේ වේදනාවෙන් හෝ හරින් , මනුෂ අපේ පක්ෂෙට එපා ...
    මේක මගේ මතයක් පමණක් නෙමෙයි whatsapp සජබ ගෘප් වල පොදු මතයක්....

    • @bomsbravo
      @bomsbravo Місяць тому

      ඔබේ කතාව හරි. රනිල් මේ කරන්න හදන්නේ සමගි ජනබලවේගය නැත්තටම නැති කරලා දාන්න. මේ අටවාගන්න හදන සන්ධානය හැදුනොත් ජන්දය ලංවෙලා මැතිවරණ ව්‍යාපාරය කාදාකප්පල් කරලා ලැබෙන ජන්ද ප්‍රමාණය නැති කරලා JVP එකට 2/3 අරන් දෙන්න තමයි රනිල් ඇතුළු කණ්ඩායම මේ දගලන්නේ. ඉතින් SJB එක මේ උගුලට අහු උනොත් පක්ෂය මේ පාර නැත්තටම නැතිවෙලා යනවා. ඉතින් කරන්න තියන හොදම දේ තමයි තනිවම පක්ෂයක් විදියට ඉදිරිපත් වෙන එක. රනිල් ඇතුළු කණ්ඩායම තමන්ට කැමති දෙයක් කරගනියි. එකෙන් අපිට කමක් නෑ. නමුත් එකතු උනොත් නම් ඔය රනිලා SJB එක විනාස කරලා මිසක් පස්ස බලන්නේ නෑ.

    • @Slkguy89
      @Slkguy89 Місяць тому

      ඒක ඇත්ත. අවශ්‍ය දුශිත නැති අය

  • @ashokemmc5529
    @ashokemmc5529 Місяць тому +1

    චමුදිතයට කියක්දුන්නද, මුවගේ කිබුලෙක් ගෙනෙල්ලා, වෙලාව කනවට

  • @sumudasylvia3769
    @sumudasylvia3769 Місяць тому +1

    Sjb unp වෙනම ya යුතුයි

  • @RasinduGunarathna
    @RasinduGunarathna Місяць тому

    මගේ මගේ මගේ මගේ...... මගේ ඇටේවත් ගනන් ගන් නෑ යකෝ දැන්.. 😂😂😂😂

  • @sukitha2078
    @sukitha2078 Місяць тому +1

    පරන සෞඛ්‍ය ඇමති කොහොම ගහලා ඇත්ද සොයා බලන්නේ කවදාද

  • @trendy2696
    @trendy2696 Місяць тому

    මේ හිරැ එක ආණ්ඩුවට ගන්න බැරිද

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s Місяць тому

    අනේ හිරු. තොපි නැතුව මාලිමාව දින්නා යකෝ. තොපි කවුරුත් ගණන ගන්නේ නෑ

  • @BandaraMudannayaka
    @BandaraMudannayaka Місяць тому

    Hariyata hari obathuma kiyanade

  • @saliyagamage6009
    @saliyagamage6009 Місяць тому

    අනේ පව් රාජිතට තාම වාහනයක්වත් නැතිලු. ඔයාල තුන් දෙනාගෙ කටේ සිලින්ඩරද ඇයි ඒ ගැන ප්‍රශ්න කලේ නැත්තෙ. අපි දන්න විදියට නම් නැව් පවා තියෙනව

  • @milaxmen
    @milaxmen Місяць тому

    හොරුන්ට දෙන නොබෙල් එකනම් මයිනට දෙයි

  • @M.PPradeep
    @M.PPradeep Місяць тому

    මූ හෙන කැ*** ඇයි හිරු මෙවගෙ මිනිස්සු අරන් එන්නෙ චමුදිතත් සුදා වගේ